Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 06 | Ananda Abeynayake Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2024
  • 🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු
    ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න
    ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
    ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ / ප්‍රියන්ත සිරිකුමාර / කලණ ගුණසේකර
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #MeWasanthaKalayayi #AnandaAbeynayake #sinhalateledrama
  • บันเทิง

ความคิดเห็น • 27

  • @gunendradesilva5600
    @gunendradesilva5600 17 วันที่ผ่านมา +14

    මේ කතාව ප්‍රවීන ශිල්පීන් ගනනාවක් ඉන්න කොටස් 100 විතර තිබෙන එකක්, ඉවර වෙන්න කාලයක් යයි. ස්තුතියි.

    • @sriyani2865
      @sriyani2865 17 วันที่ผ่านมา

      Mata mathaka vidihata kotas 100k

  • @lasikalasika5277
    @lasikalasika5277 7 วันที่ผ่านมา +2

    මාදවගේ කටහඩ හරිම ලස්සනයි ❤❤

  • @mallikaperera3524
    @mallikaperera3524 17 วันที่ผ่านมา +7

    කාන්චනා මෙන්ඩිස් ඉන්න තව නාට්‍ය දාන්න ස්තූතියි ¡

  • @ayanthanu
    @ayanthanu 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @gaminghima217
    @gaminghima217 11 วันที่ผ่านมา +1

    Hari ma lassana ta galagena yana katha wak❤

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 7 วันที่ผ่านมา

    දුලීකා මාරපන ❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 17 วันที่ผ่านมา +1

    Me kathawatha harima lassanai lanchana mendis eyage drama lassanai🌹🌹🌹🌹👍👍👍

  • @spriyadhershani9743
    @spriyadhershani9743 17 วันที่ผ่านมา

    💔💔💔කොටස් කියවුනත් හරිම ලස්සන කතාව දිගටම බලන්න

  • @ishankadupitiarachchige2819
    @ishankadupitiarachchige2819 16 วันที่ผ่านมา

    ඉස්සර ගියා කාංචනා මෙන්ඩිස් රොෂාන් පිලපිටිය එකට රගපාපු ටෙලිනාට්‍යයක් එතෙර බැදි සෙනෙහස කියලා 2005 ගියේ අන්න ඒක බලපු කෙනෙක් ඉන්නවනම් දාන්න බලන්න රිප්ලයි එකක්

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 17 วันที่ผ่านมา +1

    Thank you for not having annoying music

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 17 วันที่ผ่านมา +3

    මමත් නාරම්මල. නාරම්මල ❤❤❤❤❤

    • @andyandy7194
      @andyandy7194 17 วันที่ผ่านมา +1

      මමත් නාරම්මල

    • @Lata-hs7tt
      @Lata-hs7tt 17 วันที่ผ่านมา +1

      මමත් නාරම්මල 😂

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 8 วันที่ผ่านมา

      මමත් ❤

  • @AmenaAmena-hj5mi
    @AmenaAmena-hj5mi 17 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 17 วันที่ผ่านมา +4

    බොහොමයක් ඉස්තූතී කතාව කොටස් 2 ක්ම දානවාට 🙏

  • @ChandrasiriPd
    @ChandrasiriPd 17 วันที่ผ่านมา +2

    කතාවෙ කොටස් කීයද දන්න කෙනෙක් කියන්න

    • @kavindasilva8534
      @kavindasilva8534 17 วันที่ผ่านมา

      110 ක් පමණ තියෙනවා

  • @KumuduniKavii
    @KumuduniKavii 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 17 วันที่ผ่านมา

  • @SalankaRuchitha
    @SalankaRuchitha 17 วันที่ผ่านมา

    👍👍

  • @KusumPerera-eu6ps
    @KusumPerera-eu6ps 4 วันที่ผ่านมา

    madawa dabin krana kenek

  • @NIWANMAGA-qr1yv
    @NIWANMAGA-qr1yv 16 วันที่ผ่านมา

    පරන 500 යෙ කෝලයක්

  • @ChandrasiriPd
    @ChandrasiriPd 17 วันที่ผ่านมา +1

    කතාවෙ කොටස් කීයද දන්න කෙනෙක් කියන්න