sinhala Radio Drama | Muwan Palassa Episode 01 | Radio Drama | ගුවන් විදුලි ටෙලිනාට්‍ය | drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #drama #sinhala_drama #sinhala_Radio_Drama #Muwan_Palassa
    korean drama sinhala sub, sinhala sub k drama, hiru tv new drama, drama, sinhala stage drama, tranding drama, hiru tv 4k drama, sinhala, srilanka drama fun video sri lanka, top drama, sinhala comedy drama new, best sinhala teledrama, sri lanka drama, sinhala drama, hiru ralla drama, new sinhala drama, new drama, itn drama, sinhala comedy drama, top sinhala drama, comedy drama, lanvi drama, swarnavahini drama, comedy tele drama, sinhala tele drama, derana, Sinhala newspapers,
    Old sinhala advertisements,
    sinhala advertisements,
    Old Sinhala newspapers Advertisements, Thanamalwila kollek,
    kubiyo,
    new sri lankan teledrama,
    best sri lankan teledramas
    ,dadubasnamanaya,old sri lankan teledramas,
    akalasandy,
    sandagalathenna,
    aba yaluwo,
    kaddulla,
    paligu manike,
    giri devi,
    Best Sri Lankan teledramas of All time,
    old sinhala teledrama,
    old sinhala drama,
    thanamalwila kollek,
    dewani inima,
    rupawahini old teledrama,rupawahini old drama,ITN drama,ITN old teledrama,
    Rupawahini Drama,
    sinhala teledrama,
    sinhala drama,
    sinhala old teledrama
    best old sinhala teledramas,Best Sri Lankan teledramas of All time,Sinhala Comedy,other topics
    Famous educated stars in Sri Lanka
    beautiful actress in sri lanka 2022,
    beautiful actress in sri lanka,
    nadagamkarayo,
    Daam,
    devini inima,
    divithura,
    podu,
    sangeete,
    sangeethe teledrama,
    devini inima teledrama,
    podu teledrama,
    agni piyapath teledrama,
    agni piyapath,
    dharani teledrama,
    dharani,
    daam teledrama,
    daam,
    sihina genena kumariye,
    sathya teledrama,
    inter නැසනල් sinhala teledrama,
    nadagamkarayo289,
    nadagamkarayo290,
    nadagamkarayo291,
    nadagamkarayo292,
    nayanthara,
    shanudrie,
    shalani,
    kavindya dulshani,
    heshani,
    podu first episode,
    sangeete today,
    devini inima today,
    sinhala news alert,
    sinhala news alert free,
    sinhala news ada,
    sinhala news and teledrama,
    breakfast news sinhala,
    today breaking news sinhala,
    sinhala news channels,
    election news sinhala,
    sinhala news fb,
    sinhala news first,
    news first sinhala youtube,
    sinhala news gossip,
    sinhala actress gossip news,
    gossip news sinhala sri lanka,
    sinhala hot news gossip,
    gossip lanka news sinhala actress,
    sinhala news headlines,
    hot news sinhala,
    sinhala news in sri lanka,
    sinhala news in sri lanka today,
    sinhala news joke,
    jok news sinhala,
    japan news sinhala,
    jordan sinhala news,
    kuwait news sinhala,
    kalaguna news sinhala today,
    sinhala news live today,
    sinhala news latest,
    sinhala news lankadeepa,
    sinhala news lebanon,
    sinhala news mistakes,
    today morning news sinhala,
    morning news sinhala,
    matara news sinhala,
    new news sinhala,
    nasa news sinhala,
    new breaking news sinhala,
    sinhala news online tv,
    oman news sinhala,
    sri lanka sinhala news papers online,
    opadupa sinhala news,
    sinhala news papers today,
    qatar news sinhala,
    sinhala news reading,
    radio news sinhala,
    sinhala news sri lanka,
    sinhala news sinhala,
    sinhala news today live,
    sinhala news today sri lanka,
    sinhala news today morning,
    news update today sinhala,
    sinhala news video,
    sri lanka news sinhala video,
    world news sinhala,
    world news sinhala today,
    today weather news sinhala,
    sinhala news 10 pm,
    sinhala news 2022,
    news 2022 today sinhala,
    today special news sri lanka,
    special news in sri lanka,
    gossip sri lanka hot news,
    gossip sri lanka news sinhala,
    gossip sri lanka hot news sinhala,
    gossip sri lanka youtube,
    gossip sri lanka video,
    gossip sri lanka politics,
    gossip sri lankan,
    new gossip sri lanka,
    sri lanka cricket gossip,
    gossip channel sri lanka,
    sri lanka gossip girl,
    latest gossip sri lanka,
    gossip news sri lanka,
    new gossip sri lanka 2022,
    gossip news sri lanka sinhala today,
    political gossip sri lanka sinhala,
    sri lanka breaking news video,
    sri lanka breaking news video today,
    sri lanka breaking news yesterday,
    breaking news 2022 sri lanka,
    sinhala news today,
    sinhala news live,
    sinhala news yesterday,
    sinhala news paper,
    sinhala news alert,
    sinhala news alert free,
    sinhala news ada,
    sinhala news and teledrama,
    sinhala news breaking,
    breakfast news sinhala,
    today breaking news sinhala,
    sinhala news channels,
    election news sinhala,
    sinhala news fb,
    sinhala news first,
    news first sinhala youtube,
    sinhala news gossip,
    sinhala actress gossip news,
    gossip news sinhala sri lanka,
    sinhala hot news gossip,
    gossip lanka news sinhala actress,
    sinhala news headlines,
    hot news sinhala,
    sinhala news in sri lanka,
    sinhala news in sri lanka today,
    sinhala news joke,
    jok news sinhala,
    japan news sinhala,
    jordan sinhala news,
    kuwait news sinhala,
    kalaguna news sinhala today,
    sinhala news live today,
    sinhala news latest,
    sinhala news lankadeepa,
    sinhala news lebanon,
    sinhala news mistakes,
    today morning news sinhala,
    morning news sinhala,
    matara news sinhala,
    new news sinhala,
    nasa news sinhala,
    new breaking news sinhala,
    sinhala news online tv,
    old sinhala news,
    oman news sinhala,
    sri lanka sinhala news papers online,
    opadupa sinhala news,
    sinhala news papers today,
    qatar news sinhala,
    sinhala news reading,

ความคิดเห็น • 837

  • @chameeradeshappriya7779
    @chameeradeshappriya7779 2 ปีที่แล้ว +252

    🙏🙏🙏🙏🙏🙏 ඉස්සර මැටි ගහපු බිම , පැදුරක් එලාගෙන හාන්සිවෙලා අහපු මේ කතාව ,ඒ රස ,❤️❤️❤️❤️

    • @chameeradeshappriya7779
      @chameeradeshappriya7779 2 ปีที่แล้ว +2

      පරන කතාව නොවේයි😁😁😁

    • @thusithabsgayanbs5665
      @thusithabsgayanbs5665 2 ปีที่แล้ว

      Atjthamay🙏

    • @sunsirsunvision5670
      @sunsirsunvision5670 2 ปีที่แล้ว

      Ane ow….api Punchi kale…🥺

    • @shyamalideepika2324
      @shyamalideepika2324 2 ปีที่แล้ว +7

      මටත් ඔය විදියට මතක් උනා.
      ලයිටි තිබුණෙ නැහැ අපිට ඒ කාලේ.
      චිමිනිය පත්තු කරගෙන කාල බීලා
      ඉදගන්නවා කතාව අහන්න.

    • @nayanakumari6034
      @nayanakumari6034 2 ปีที่แล้ว +10

      කැඩුණු රේඩියෝ එක කන ගාවට කරගෙන ඇහුවෙ.සදගලතැන්න, සපුමලී, නිම්වළලු, ගම්මැද්ද, දේවකූටය, අතුරුදසාව, නිකිනිපාලුව,නම් මතකත් නෑ අප්පා.ගොපලු කන්දේ විලාපය,දඩ බල්ලන් ගේ ලෝකය තව කොච්චර කතා ඇහුවද.උම්මග්ග ජාතක දර්මප්‍රදීපය, දවල්ට ලතාගෙ කතාව,විනෝද සමය, රක්ෂණ රංගන,අම්බිකා ගීතයෙන් ගීතය,හයිබ්‍රයිඩ් විනාඩියක් පමණ යි.නිකාඩෝ විසි පැන, රජරට කැකුලු,මීතුරු සෙවන,

  • @sandunchamara3139
    @sandunchamara3139 ปีที่แล้ว +255

    මේ වගේ කාලයක් ආයේ කවදාවත් එන්නේ නෑ ඉස්සර හැම ගෙදරකම මේ කතාව ඇහෙනවා කුප්පි ලාම්පු එලියෙන් මැටි ගෙදරක ඉදලම මේ කතාව අහන්න ඕනී ඒ අතීතය මාරම සුන්දරයි

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 ปีที่แล้ว +3

      Hmmm 💯

    • @sakiboehmer
      @sakiboehmer 11 หลายเดือนก่อน +8

      මට මතකයි ඉස්සර අපේ අම්මා තාත්තා මේ කතාව අහනවා.

    • @hemajayantha1659
      @hemajayantha1659 11 หลายเดือนก่อน +7

      මා ඉන්නේ dubayi එත් හිටියේ මැටි ගේ

    • @kmb5807
      @kmb5807 10 หลายเดือนก่อน +4

      ඔබත් එසේ නම් ඒ යුගයේ...

    • @sandunchamara3139
      @sandunchamara3139 10 หลายเดือนก่อน

      @@kmb5807 ow attatama

  • @rvliveshow5464
    @rvliveshow5464 2 ปีที่แล้ว +76

    ඒ කාලේම වගේම අදටත් ඒහෙම තිබ්බානම් කොච්චර ලස්සනද ඒ කාලේ මතක් වෙන කොට දුකයි සතුටයි දෙකම දැන් කාලේ දුකම තමයි 😢😢

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +2

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +94

    නියමයි ඒ කාලේ අයෙත් මතක්‌ වෙනකොට මාර ආසයි.. 👍🇱🇰🙏

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

    • @chamindaramanayaka3339
      @chamindaramanayaka3339 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️

  • @danumadu6753
    @danumadu6753 2 ปีที่แล้ว +68

    ජීවිතේම ලස්සන අතීතයකකට ගියා... ඉස්සර බැටරි කෑලි දාන රේඩියෝ එකෙන් ලාම්පු එලියේන් මැටිගෙයි ඉදන් පව්ලෙ හැමෝම අහපු ලස්සනම කතාව

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @devcreativewind7744
    @devcreativewind7744 2 ปีที่แล้ว +92

    බොහොම හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න. සුබපැතුම්. මේ මුවන්පැලැස්ස අපි පොඩිකාලෙ අහපු මුවන්පැලැස්ස නෙවෙයි. මෑතක මුදලිනායක සෝමරත්න මහත්මයා පිටපත ලියන දෙවැනි කොටස මේ. ඉස්සර මුවන්පැලැස්සෙ හිටියේ විජේරත්න වරකාගොඩ , රත්නාවලී කැකුණවෙල, ගැමුණු විජේසූරිය, ශ්‍රී නිමල් පද්මකුමාර, නීල් අලස් වගේ හඬනළු ශිල්පීන්. ටීවී තිබ්බෙ නැති ඒ දවස්වල මට මතකයි නංගි මමයි ගෙදර තිබුණ ගෘන්ඩිග් රේඩියෝ එක ගාවට වෙලා ඔය කතාව නොවරදවා අහපු හැටි. අද ළමයින් ගැන එක අතකින් දුකයි. ඒකාලෙ අපිට තාක්ෂණික මෙවලම් තිබ්බෙ නැතත් සුන්දර මතක ගොඩක් තියෙනවා මේ දේවල් එක්ක.

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +1

      ithin meketh inne rathnawali kakunewalai, w.warakagoda mahathmayama neda? ou ehema mathakayan godai matath!! mn 1998 habai

    • @devcreativewind7744
      @devcreativewind7744 2 ปีที่แล้ว +7

      @@laayolaveeniya8010 නැහැ. මේ ඉන්නෙ රම්‍යා වනිගසේකර මහත්මිය.

    • @sureshsadamall9362
      @sureshsadamall9362 2 ปีที่แล้ว +5

      එක තමයි.පරන හඩ මරැ

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 2 ปีที่แล้ว +7

      etta 1979 parana recording liwwe Victor Migel. Kadira ta handa kewwe Victor migel. eda voice maru. eka nedda SLBC eke ?

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +250

    පොඩි කාලෙ රේඩියෝ එක වටේට ඉදන් මුවන් පැලැස්ස අහන හැටි මතක් වුණා

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +2

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @nimalidesilva8658
      @nimalidesilva8658 2 ปีที่แล้ว +1

      මටත්

    • @dineshakumari8128
      @dineshakumari8128 2 ปีที่แล้ว

      Degan dora andaraya mathakada?

    • @chandravijayapala7015
      @chandravijayapala7015 2 ปีที่แล้ว +1

      radio එක වටකරගන අහපු හැටි මතක් වෙනවා

    • @asankalakmal7905
      @asankalakmal7905 5 หลายเดือนก่อน

      😊

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +209

    🌃 කළුවර මැදින් මේ වාදනය අපේ සවන් පත් මත පතිත වෙන අයුරු තාමත් මතකයි.

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +37

    රතුපාට එවරෙඩි බැටරි ලිප අයිනෙ.තියලා රත් කරල වෙළඳ සේවය ගුවන්විදුලි නාලිකාවෙන් සවන් දුන්නා .
    ඒ අතීතය සුන්දර ලස්සනයි වින්දා.

  • @tharinduharshana1986
    @tharinduharshana1986 2 ปีที่แล้ว +43

    මුවන්පැලැස්ස ඇහුවේ මමයි අයියයි ගෙදර අයිනේ මල් වැට ලඟ හැංගිලා.. අල්ලපු ගෙදර රේඩියෝ එකෙන් ඇහුවේ.. අපි අහං ඉන්නවා කියලා දැක්කොත් එහා ගෙදර අංකල් කාරයා සද්දේ අඩු කරනවා. ඌ වැට අයිනේ ඇවිදිනවා ඒ වෙලාවට. මමයි අයියයි බිම වාඩි වෙලා හැංගිලා ඉන්නේ.ඒ දවස්වල ගෙවල් දෙකේම කරන්ට් තිබ්බෙත් නෑ.. මාර සුන්දර කාලයක්..❤❤❤

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @asaranasarana1086
      @asaranasarana1086 4 หลายเดือนก่อน +8

      ඒ තරම්ම දුෂ්ටයි සිංහල එවුන් .

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 หลายเดือนก่อน

      E kale eka dukak kiyala hithunath Dan kale gana hithaddi e kale sundarai neda.

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 ปีที่แล้ว +40

    අපි ලාබාල කාලයට ගියා වගෙ සුන්දර හැගීමක් ඇතිවෙනවා ඔබට අනේක වාරයක් ස්තුතිය් මම දිගටම බලනවා අනුපිළිවෙලට ඊලග කොටස් ඉදිරිපත් කරන්න

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම දිගටම දානවා.හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +61

    ගොඩක් පින් මේ නිර්මාණවලට මැරෙන්න නොදෙනවට 🙏🥺❤️.ඉදිරියටත් මෙවැනි නිර්මාණ ලබා දෙන්න

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @anusha4346
    @anusha4346 2 ปีที่แล้ว +34

    මට තාම මතකයි අපේ තාත්තා රේඩියෝ එක ළඟ හිටගෙන මේක නොවරදවාම අහනවා. අද තාත්තා නැති වුනත්. මට මැවිලා පේනවා ඉස්සර අපි අසාවෙන් මේ චරිත ගැන ගෙදර කතා වෙන හැටි. කදිරට තමයි අපි කැමති. 😍

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +2

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      අපේ ගෙදර හැමෝම වගේ ඒ දවස්වල ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ සියලු වැඩ සටහන් ශ්‍රවණය කලා.
      බදාදා රෑ අටට බණ
      සිකුරාදා හවස පහට හඳමාමා
      ඉරිදා හවස අම්බිගා ගීතයෙන් ගීතය
      පිබිදෙන ගායක පරපුර... තාමත් මතකයේ රැඳුනු වැඩ සටහන්

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

    • @NimmiPath
      @NimmiPath 3 หลายเดือนก่อน +1

      Mageth ammai thathai api hemoma ehuwa,den eyala dennama ne.😢

    • @patransport4295
      @patransport4295 2 หลายเดือนก่อน +1

      මගේ තාත්තා නොවරදවාම අහනවා.අද තාත්තා නැහැ.ඒත් ඒ මතක හරි සුන්දරයි.

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว +17

    අනෙ අම්මෝ...තේමා වාදනේ ඇහෙද්දි මහ අමුත්තක් දැනෙනවා දෙයියනේ 😔
    බොහොම ස්තූතියි ඔයාලට 🙏

    • @visionsl
      @visionsl  ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

    • @chamindaramanayaka3339
      @chamindaramanayaka3339 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 2 ปีที่แล้ว +34

    රෑට අයියලා අක්කා එක්ක මම චිමිනි ලාම්පුව මැද තියෙන මේසෙ වටේට වාඩි වෙලා පාඩම් කරන අතරෙදි .. අම්මා උයන ගමන් මේ නාට්‍යය අහනවා මට මතකයි...පස්සෙ පස්සෙ අම්මත් එක්ක අපිත් මුවන් පැළැස්ස අහන්න ඇබ්බැහි වුණා ... මොන තරං සුන්දරද ඒ කාලෙ...දැං තියෙන මේ විලම්බීත ටෙලි නාට්‍ය වලට වඩා මොනතරම් සුන්දරද..

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +3

      යන්තම් ඇඳිරි වැටීගෙන එන විට අපි හැමෝම එකට එකතු වෙලා බුදු පහණ පත්තු කරනවා. මිදුලේ තියෙන හෙන්දිරික්කා මල් ගස් වල මල් පෙති එකින් එක ඇහැරෙන කොට අපි දන්නවා ඒ මල් පෙති විකසිත වෙන්නේ බුදු සාදු 🌹🌸💮🌻🌼 ගේ මල් ආසනය හැඩ කරන්න කියලා. පාට පාට හෙන්දිරික්කා මල් හෙමින් සැරේ වට්ටියකට නෙලා ගෙන පැන් ඉහලා ගෙදර හැමෝටම අත ගස්සවලා පූජා කරනවා.
      පැන්, හඳුන්කූරු පහන් අනෙකුත් පූජා භාණ්ඩ එක්ක.
      ගාථා කියලා අන්තිමට කරණීය මෙත්ත සූත්‍රය ත් කියලා දෙවියන් ඇතුළු සමස්ත විශ්වයටම පිං අනුමෝදන් කරලා
      ඒ වැඩ ටික ඉවර වෙලා කෙලින්ම දුවන්නේ කුස්සියට...
      ඒ යනකොට මේසේ උඩ දුම් දමමින් බත් වෑංජන පිලියෙල වෙලා.
      අම්මා... ලිප ගිනි මැද්දේ ඉඳගෙන විධාන කරනවා. පිඟන් සෝදන වැඩේ අක්කාට.
      අපි හැමෝටම එක ගානේ බෙලෙක් පිඟානක්,
      කෝප්පයක් තිබුනා.
      ටිකක් ලොකු බොකුටු බෙලෙක් පිඟාන තාත්තාගේ. පළමු කොටස තාත්තා ට
      ඊට පස්සේ වැඩිහිටි අනුපිළිවෙලට. මට තුන් වැනි තැන. ඊට කලින් අක්කා, අයියා ඉන්නවා.
      සාලය මැද පැදුරු එලලා මැදින් කුප්පි ලාම්පුවක් තියලා තියෙන්නේ කට්ටියටම එකට
      කෑම කන්න. සමහර දවස්වලට පැට්රෝල් මැක්ස් එක පත්තු කරලා බාල්කයේ කොක්කක එල්ලලා තියෙනවා. ඒ ඉතින් සුමානෙකට සැරයක් විතර. එදාට අපට හරිම සතුටුයි.
      කෑම ටික කාපු අපේ ඊළඟ පියවර වන්නේ....
      ගේ අතුගාලා පැදුරු එලා ගෙන අත පය දිග ඇර ගැනීම. .....

  • @dhanud.m
    @dhanud.m 2 ปีที่แล้ว +17

    ඔබට බොහොම ස්තුතියි. අපේ ළමා කාලය සුන්දර කරපු නිර්මාණ ආරක්ෂා කරනවාට.

  • @sandunranga8816
    @sandunranga8816 หลายเดือนก่อน +1

    කොච්චර දුශ්කර කම් තිබුනත් ඒ කාලේ ගොඩාක් සුන්දරයි,පුදුම ලස්සන අතීතයක්❤

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +8

    ඒ කාලේ කොච්චර දුෂ්කරතා තිබුණත් හරිම සුන්දරයි දැන් ඉන්න මිනිස්සු ළඟ ඇත්තේ වෛරය ක්‍රෝධය පළිගැනීම දුෂ්ටකම් වලින් බරිත වුණ සමාජයක් ගුණදහමින් පිරුණ සුන්දර සමාජයක් පෝෂණය කරන්න වරම් ලැබේවා

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 2 ปีที่แล้ว +18

    ලොකු දෙයක් මෙහෙමහරි ඒ මතකයන් නැ වත ආවර්ජනය කරන්න පුළුවන් වීම ගැන. ස්තුතියි දිගටම ඉන්නවා ඔබත් සමග....

  • @chamindaambegoda379
    @chamindaambegoda379 2 ปีที่แล้ว +7

    මෙම නාට්‍ය TH-cam එකට upload කල ඔබ‍ට ගොඩක් ස්තුතියි..... රේඩියෝව ගෙදර පිළේ තියාගෙන මේ නාට්‍ය රස විදපු හැටි තවමත් මතකයි...... කතාවේ දේවල් මනසින් චීත්ත රූප මවාගනිමින් රසවිදි අපට එය මානසික සුවයක් ලබාදුන්නා.....

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @osharisandaruwani9428
    @osharisandaruwani9428 2 ปีที่แล้ว +18

    අපේ අම්මලා තාමත් ආසාවෙන් කතා කරන මුවන් පැලැස්ස අපටත් අහන්න ලැබෙන එක ගොඩක් වටිනවා.

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว +3

      Ow aa

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +2

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +2

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +21

    අම්මෝ අද දැක්කේ මේ චැනල් එක වාදනේ ඇහෙන කොට පුංචි කාලේ මතක් උනා ස්තුතියි ඔයාට 🙏🙏🙏❤❤❤

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @dulanjaliathukorala5638
    @dulanjaliathukorala5638 2 ปีที่แล้ว +26

    නියමයි..දිගටම කරගෙන යන්න..ඔබට ජය..
    👍👍👍👍

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @chamindanaullage9294
    @chamindanaullage9294 ปีที่แล้ว +12

    මට අවුරුදු 5යි මේක ඉස්සෙල්ලාම අහද්දී අම්මා අප්පච්චී අත්තම්ම ගල් පිළිම වගේ ඉඳගෙන ඇහැව්ව කතා මුවන් පැලැස්ස මොණර තැන්න

  • @eshansemasinghe3880
    @eshansemasinghe3880 2 ปีที่แล้ว +35

    මම පොඩිකාලෙ අපේ අප්පච්චි මුවන්පැලැස්ස අහද්දි පුදුම ආසාවකින් ළඟට වෙලා අහගෙන ඉඳියෙ🖤🖤😍

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 5 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි යලිත් අහන්න සැලසූවට මටත් මතකයි ඉස්සර අපේ පූංචිල මේ කතා අහනව මොණරතැන්න..,වජිර.... මූවන්පැලැස්ස.., මේව තමා ඉතින් අදටත් ලස්සන හරිම සූන්දරයි එ් කාලෙ ❤❤❤❤

  • @TravelwithSooriyaarachchi
    @TravelwithSooriyaarachchi 5 หลายเดือนก่อน +12

    ගෙදර කට්ටිය එක්ක ඉස්සර අහන්නෙ රේඩියෝ එකෙන්.සතියක් බලාගෙන ඉන්නවා.මෙ නාට්‍ය යනකන්.කුප්පි ලාම්පුවෙ එලියෙන් තමයි ඉස්සර ජීවත් උනෙ.ලස්සන සුන්දර කාලයක් ❤

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @anushachathurangi2598
    @anushachathurangi2598 2 ปีที่แล้ว +11

    ඉස්සර සීයලගෙ ගෙදර නිදියනව අක්කයි මායි.. අත්තම්ම උයපු කෑම කාල සීයත් එක්ක ඉඳගෙන මුවන්පැලැස්ස අහපු විදිය මතක් වෙනව.. ආයෙ ඒ කාලෙට යන්න තිබ්බ නම්.. ❤️

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      annivaryanma a atithaya sundray

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @wasanthikumari9313
    @wasanthikumari9313 2 ปีที่แล้ว +12

    වාදනය ඇහුනත් සතුටුයි.පුංචි කාලේ රේඩියෝ එකෙන් අහපු ලස්සන කතාවක්.ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว

      දැන්නන් ඔයා ආච්චි කෙනෙක් වෙලාත් ඇති එහෙනන්

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว

      @@wasanthikumari9313 බිංදුවයි හතයි හයයි බිංදුවයි තිස් එකයි පනස් දෙකයි හතලිස් හතර ..කොල් එකක් ගන්න

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍තෙරුවන් සරණයි

    • @sandusanda409
      @sandusanda409 2 ปีที่แล้ว

      තාම යනවා මේ කතාව

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 2 ปีที่แล้ว +10

    අපි පොඩි කාලේ ආසාවෙන් අහපු ගුව්ස්න් විදයුලි නාට්‍යය ❤️❤️❤️❤️❤️❤️

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @Siidgdtditdhhfhdogdgdidf
    @Siidgdtditdhhfhdogdgdidf หลายเดือนก่อน

    ඇත්තටම මේක ආයෙත් අහන්ඩ සලස්සපු එකට ගොඩාක් ස්තූතියි ..මන් අහල නෑ මේ කතාව . අපේ තාත්තල ඒ කාලෙ අහපු එකක් . අපිට කියල තිබ්බ මේක ගැන . තාත්ත දැන් ජීවතුන් අතර නෑ. 😥... ඒ අතීතයට තාමත් අපි හරි ආදරෙයි ❤❤

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 5 หลายเดือนก่อน +4

    ඒ කාලේ ❤❤❤❤❤❤❤❤ අනේ මේ මියුසික් එක ඇහෙද්දිත් හරි අමුතු හැගීමක් දැනෙන්නෙ ...

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +5

    අ.ෙන්.වාදනය.අැ.ෙහන.ෙකාට.හරිම.අාසයි.මුවන්.පැලැස්ස.චිත්‍රපටියත්.තිබුන.ෙගාඩක්.ස්තුතියි

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว +1

    Kalakarayo kiyala api.nam danne me aya.
    Respect longnlife all🎉🎉🎉🎉

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 2 ปีที่แล้ว +2

    අම්මෝ ගොඩාක් පින් සිද්ධ වෙනවා..

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +4

    සුපිරි ආසාවෙන් හිට්‍ යේ කොච්චර හෙව්වද මේ කතාව..🙏

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 ปีที่แล้ว +16

    චිමිනි ලාම්පු එලියයි මේ පසු බිම් වාදනයයි පව්ලේ කට්ටියත් එක්ක එකට මේ කතාව බලපු ඒ සුන්දර අතීතය කොච්චර නම් ලස්සනද? අනේ ඒ අතීතයට ආයෙත් යන්න තියනවනම්

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @suuweerasinghe3163
      @suuweerasinghe3163 6 วันที่ผ่านมา

      Ane ow apith ehemai

  • @maheshranga8179
    @maheshranga8179 4 หลายเดือนก่อน +1

    මගෙ සීය හරිම ආසයි මේ කතාවට.මට මතකයි එළියෙන් බැටරි 2ක් අමුනපු පොඩි රේඩියෝවක් තිබුණ.

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @amaraweera5428
    @amaraweera5428 2 ปีที่แล้ว +10

    අනේ ශෝක්❤හොදට මතකයි පොඩිකාලෙ රේඩියෝ එක වටේ ඉදගෙන ඇහුව.

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 5 หลายเดือนก่อน +1

    Woowww..මම ඉපදිලා නෑ මේ ක යද්දී ..ඒ උනාට අහලා තියෙනවා මේ ගැන...🙏 thank you so much ❤❤

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน +1

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @indikairoshan7316
    @indikairoshan7316 2 ปีที่แล้ว +13

    කොච්චර ලස්සන අතීතයක්ද ඒ කාලේ අපිට තිබුනේ.👍

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @Win36317
    @Win36317 2 ปีที่แล้ว +7

    මට හිතුනා මේක ලියන්නම ඕන කියල. මා කිසිම දවසක සංගීතය හදාරා නෑ. ඒත් මීට වසර 40ට පෙර මහනුවර මහාමායාවේ භක්ති ගීත කණ්ඩායමේ මාසිටියා. අපේ පාසැලේ සංගීත ගුරුතුමා වුණු ආරියරත්න මහතා පාසැලේ සියලු අවස්තාවාදී සංගීත නිර්මාණ කල බව ඉතාමත් ගෞරවයෙන් මතක්කරන්නම ඕන. මෙතුමා අපේ පුහුණුවීම් වලදී අපට කියාදුන් දෙයක් තමා රාග පිලිබද දැණුම. උදේ, දහවල්, රාත්‍රිය වශයෙන් රාග භාවිතා කරන බව. උදාහරණයකට ගත්තේ මුවන්පැලැස්ස තේමා වාදනය. එමවාදනය දහවල් කාලයේ ඇසුවාට අපට ඒ හැගීම එන්නෙ නෑ රාත්‍රි කාලයේත් ඒවෙලාවටයි ඒ රාගය ගැලපෙන්නෙ කියල. ඒක හරියටම හරි. මේ තේමා වාදනය අපිට මෙතරම් සමීප ඒකයි. සංගීතය පිලිබඳ මා කියූදේ වැරදි ඇතොත් නිවැරැදි කරන්න. ආරියරත්න ගුරුතුමනි ඔබට තෙරුවන් සරණයි...!!!!
    🙏🙏🙏

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍 තෙරුවන් සරණයි...!!!!

  • @nayanakumari6034
    @nayanakumari6034 2 ปีที่แล้ว +11

    කුසුම් පීරිස් ගැමුණු විජේසූරිය අපේ නාමලිට හිටි කෙනාගෙ නම මතක නෑ අනේ එයාල හිටපු කාලෙ තමා නියම මුවන්පැලැස්ස.

    • @thamarasuriyaarachchi698
      @thamarasuriyaarachchi698 2 ปีที่แล้ว +2

      නෙතලි නානායක්කාර

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 2 ปีที่แล้ว

      @@thamarasuriyaarachchi698 නෙතලි නානායක්කාර මහත්මියගේ මියගිය මහත්තයා තමයි වොලී නානායක්කාර ,කදිරට රගපෑවෙ ඔහු

    • @paddybandara7049
      @paddybandara7049 2 ปีที่แล้ว

      Namalita hitiye Netali Nanayakara

    • @nayanakumari6034
      @nayanakumari6034 2 ปีที่แล้ว

      ඒකනෙ. ඒ කාලෙ තමා මුවන්පැලැස්ස හොදම.හැමදාම ඇහුව.

  • @dineshruwan6484
    @dineshruwan6484 2 ปีที่แล้ว +8

    අපි පොඩිකාලේ ආසාවෙන් අහපු තවත් කතාවක් තමයි ගුවන් විදුලියේ ගියපු "සිපෙට්කෝ මහත්තයා " කියන්නේ. ඒකත් හොයලා දාන්නකෝ. ඒ වගේම ස්වදේශීය සේවයේ රෑ 8.00 ගියා භය හිතෙන කතා මාලාවක්..නම නම් මතක නෑ. ඒකත් හොයලා දානවානම් අහන්න ආසයි. Thannk you.

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +15

    *_අවුරුදු 18කට එහා මතකයකට යනවා හිත.. ඇත්තටම එ අතිතයට හිත අරගෙන යන්න පුළුවන් මේ කතාව අයම අහන්න ලැබිම වාසනාවක්.. අපි එ කාලේ මේ කතාව ඊලග කොටස එනකං හරිම ආසාවෙන් බලාගෙන හිටියා.. සිපෙට්කෝ මහත්තයා එ කතාවත් අමතක වෙන්නෙ නෑ.😘😘_*

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @SLKushanVlogs
      @SLKushanVlogs 2 ปีที่แล้ว

      අනිවා නියමයි පොඩි කාලේ මතක් වෙනවා දිගටම කරගෙන යන්න හදවතින්ම සුභ පතනවා ඔයාට ආදරෙයි බොක්ක 💖🥰🙏

    • @SrimaliSenn
      @SrimaliSenn 5 หลายเดือนก่อน +1

      cant be 18 years, at least 55 years ago

  • @champikadampahalage7290
    @champikadampahalage7290 2 ปีที่แล้ว +2

    Niyamai Athitha mathaka nawatha aluth karata Thanks

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sadunikwt7504
    @sadunikwt7504 หลายเดือนก่อน

    මට මතක විදිහට මම මේ කතාව අහද්දී ගොඩක් පොඩි.හරිම අසාවෙන් ඇහුවේ ❤️❤️❤️

  • @damydamy2090
    @damydamy2090 3 หลายเดือนก่อน +1

    Ane e kalatata ගොඩක් adarai හැමදාමත් ..ayath ehama. Tibba nm

    • @visionsl
      @visionsl  2 หลายเดือนก่อน

      හුගක් ස්තුති comment එකට 🙏❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +4

    මුවන්පැලස්ස ......මොනරතැන්න .....හන්දියේ ගෙදර,.... එදා අපි වටවෙලා ඉදගෙන කට ඇරගෙන අහපු කතා. .....අනේ අපේ මනරමි පුංචි කාලේ, ....තිබුනේ ඉතා පුංච් පුංච් දේවල්,..... ඒත් සතුට මහලොකුයි,...

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว +2

    Ane Mata harima asai .e wagema hariima dukai, ape achchi ammalai gedara iskole niwaduwata yanawa issara api..giyama niwadu iwarawenakam ehe , Dan lamaita wage class na apita.. rata serama wada iwarakarala, chimini lampuwai, kuppi lampui paththu Karan, goma mati gapu polowe , pan padure achchi ammagen ukule oluwa thiyan asawen ahan innawa...ape Siya vihilu Kali walata Maha haiyen hinawewa ahala pahala kattiya ekka ekama ganata.... Kanamadiri Eli witharai midule penne...pudumaakara Sundara lamakalayak gathakare api.. mama1987...meka ahuwe 90 gananwala thamai ..Dan siyath na api athara.... Obathumata godaak pin, e sathuta apita ayema dunnata...🥰

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sandasewumini4716
    @sandasewumini4716 5 หลายเดือนก่อน +1

    අප්පච්චි අම්මා අය්යා අක්කා එක්ක අහපු ඒ අතීතේ...අද තැන් තුනක අපි.ආදරෙයි තාමත් ඒ අතීතෙට..❤

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @sugathsensei5987
    @sugathsensei5987 2 ปีที่แล้ว +2

    ආදරෙයි palenna....ape ආච්චිලා සීයලා redio එකේ ahuwe api punch i kaale

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @madhukakumarapmmi6538
    @madhukakumarapmmi6538 2 ปีที่แล้ว +2

    ආයෙත් යන්න තියනවනං ඒ අතීතයට.ඔබට ගොඩක් පිං...,...........

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +1

    Ane api punchi kale aniwaren meka ahuwa..hari ලස්සනයි

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct หลายเดือนก่อน

    ඇත්තටම සුන්දරයි අප අතිතයට හිත ඇදිලයනවා 🙏🏻🙏🏻☸️☸️🥰🇱🇰

  • @sheshyumihen9339
    @sheshyumihen9339 5 หลายเดือนก่อน +1

    අපේ තාත්තාගෙ අම්මගෙ මගෙයි ආසම කතාව,මගෙ වයසමයි,ආයෙත් අහන්න ලැබීමත් සතුටක් ඔබ සැමට ස්තූතියි🙏❤️🙏

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @nishawickkaramarachchi3952
    @nishawickkaramarachchi3952 2 ปีที่แล้ว +6

    මට මතකයි මගේ සීයා මෙම කතාව අහන්න ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙනාව ගමෙම අය එකතු වෙලා සතුටින් අහගෙන හිටියා

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 2 ปีที่แล้ว +5

    අලුත් පරපුරටත් ගෙන ඒම ගැන හරිම සතුටුයි.

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @MaheshSamarawikrama
    @MaheshSamarawikrama 5 วันที่ผ่านมา

    ආයෙ මේකට යන්න පුළුවන් නම් ❤❤❤❤❤

  • @SNKTProduction
    @SNKTProduction 2 ปีที่แล้ว +4

    ආයෙත් අතීතයට යන්න පුලුවන් මතකයන් ගොඩක් එක්ක. දිගටම කරන් යන්න. සුභ පැතුමි...

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

    • @chamindaramanayaka3339
      @chamindaramanayaka3339 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +3

    සුපිරි

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 5 หลายเดือนก่อน +1

    බොහොම වටිනවා අපට නැවත අසන්නට ඉදිරිපත් කිරිම ගැන.
    ගොඩක් අගය කරනවා
    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @harshanigamage5265
    @harshanigamage5265 2 ปีที่แล้ว +6

    Mn podi dawswala ahuwe eka.e sadde ahenakota gdra okkoma radio eka lagata enwa.harima sathutin hitiya kalayak..hari sathutui..good luck

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 4 หลายเดือนก่อน +1

    මේ වාදනේ ඇහෙද්දි ඒ දැනෙන හැගීම්. අනේ වචන වලින් කියන්න බැරි තරම් ..😢 ආයෙමත් නොයෙන අමතකත් නොවන ඒ ලස්සන අතීතෙට ආදරෙයි මම තවම. 🌺☀️🌙🌈️

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน +1

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @ruwankumara9614
    @ruwankumara9614 2 ปีที่แล้ว +2

    Lassanai වැඩ shatahana

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @sandunneluka7683
    @sandunneluka7683 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💜💙💚

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @upekshas6355
    @upekshas6355 2 ปีที่แล้ว +2

    Asama kathawak godak watinawa

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @satolucky9019
    @satolucky9019 2 ปีที่แล้ว +4

    ජිවිතයටම ලබන ලොකුම සතුට මම අද ලැබුවා. දිගටම කරගෙන යන්න. තෙරැවමි සරණයි

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @champikasomathilaka7360
    @champikasomathilaka7360 2 ปีที่แล้ว +1

    ඉස්සර අපේ ගෙදර ඔක්කොම නොවරදවාම අහපු මුවන් පැලැස්ස.👍👍👍👍

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @chandanakumara6490
    @chandanakumara6490 2 ปีที่แล้ว +3

    අපේ ළමා කාලයේ සොදුරු නවාතැන් පල මුවංපැලැස්ස

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +2

    Niyami parana කතාව අයත් අහන්න ලබන්නේ budusarani

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @chandimashan9573
    @chandimashan9573 5 หลายเดือนก่อน +1

    මට මතක විදියට බදාදා කතාව ගියේ සතියක් බලන් ඉංනවා කතාව අහන්න ❤❤

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @ajithranaveera4782
    @ajithranaveera4782 2 ปีที่แล้ว +3

    😃😃😃😃සන්තෝසයි හොදේ😃😃😃😃

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @slboy.5155
    @slboy.5155 10 วันที่ผ่านมา

    ලෝකය දියුනු උනා ඉක්මන් වැඩී

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ඒ අතීතය ආයේ දුන්නට

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 2 ปีที่แล้ว +2

    මේ වගේ දේවල් අහන්න ලැබීමත් වටිනවා

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @ravindrarathnabandara143
    @ravindrarathnabandara143 2 ปีที่แล้ว +1

    මරැ.❤️

  • @dinucreations7980
    @dinucreations7980 2 ปีที่แล้ว +5

    අතීත ය මතක් උනා ඉස්සර නොවරදවාම අහන කතාවක්

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @j.pprasanna
    @j.pprasanna 5 หลายเดือนก่อน +1

    අපි.පොඩිකාලේ.හැම.ගෙදරකම.රේඩියෝ.තිබිණ.නැහැ.රැවෙිනකෙට.හුලු.අතු.බැද.ගන්.ගමි..රෙඩියෝ.තියන.ගෙවල්වලට.යන්ව.එහෙම.නැතිනමි.රැවෙිනකෙට.වැව.බැමිමට.එකතුවන්.එවගෙම.අස්වෙින.අහපු.කතාන.තමයි.මෙිඩර්.තැන🌹🌹🌹🙏🙏🙏

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +2

    ඒ දිනවල රේඩියෝව වටේ මුලු ගෙදරම අය වට වෙලා. මුවන් පැලැස්ස ,මොනර තැන්න,වජිරා අහනවා .ඒ කාලෙ හරිම සුන්දරයි.

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 ปีที่แล้ว +1

    Aeksnm niyamai

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි. අපේ අතීතය මතක්වෙනවා හරිම සුන්දර අතීඉතයක් ❤️❤️❤️

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @warunadissanayake
    @warunadissanayake 3 หลายเดือนก่อน +1

    ඉස්සර අපේ සියාගෙ කඩේට ගමේ වැඩි හිටි අය එනව හවසට මුවන්පැලස්ස අහන්න..ගමට තිබුන එකම රෙඩියොව..

    • @visionsl
      @visionsl  2 หลายเดือนก่อน

      හුගක් ස්තුති comment එකට 🙏❤

  • @chatuperera1506
    @chatuperera1506 5 หลายเดือนก่อน +1

    ඉතාමත් හොද දෙයක් කරල තියෙන්නේ .

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @rasikaherath4120
    @rasikaherath4120 5 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +4

    අතීතයේ ලස්සනට හද පායපු රාත්‍රීයේ පිල උඩ පැදුරක් එලාගෙන පවුලේම අය එකතු වෙලා ගුවන් විදුලියෙන් මේ මුවන් පැලැස්ස වැඩසටහන ගොඩාක් අයගේ ශ්‍රවණයට නතු වෙන්න ඇති . ඒත් වර්තමාන දියුණු ලෝකේ මිනිස්සු මේ වගේ වැඩසටහන් බලන්න ප්‍රිය තාවයක් දක්වන්නේ නෑ. ඒ මිනිස්සුන්ගේ වාසනාවද, අවාසනාවද ඒ කියලා තේරුම් ගන්න ගොඩාක් අමාරුයි . ඇත්තටම කොච්චර ලස්සන වැඩසටහන්ද මේ...

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

    • @madhurasulakshitha4585
      @madhurasulakshitha4585 ปีที่แล้ว

      ඒ කාලෙ මුවන්පැලැස්ස ගියෙ පෝය දවසෙද ?

  • @mauranewini792
    @mauranewini792 2 ปีที่แล้ว +7

    ඵ කලෙ අපි ගමටම ඵක වැයල්ලස් ඵකයි තිබූ නෙ ඔක්කොම ඵගෙදරට ඵකතු වෙනවා ඵකලෙ මිනිසුන් හරි ඵකමුතුයි සුන්දරයි.

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @ThushariPriyangika-i7k
    @ThushariPriyangika-i7k 2 หลายเดือนก่อน

    හරිමලස්සනකාතාවක්

  • @jonatanparanagama7324
    @jonatanparanagama7324 2 ปีที่แล้ว +5

    අම්මො නියමයි අප්පා 👍👍👍💟

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @nisansalanisa5540
    @nisansalanisa5540 2 ปีที่แล้ว +2

    Ada thamai dakkee.ammoo ee music ahena kota kakul pawa here watuna😢😢ammai ,appachchi,akki,aiyaii.mamai bath kana gaman ahAnne.laampuwA paththu karAn..

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว +1

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @raveendralaksiri4617
    @raveendralaksiri4617 2 ปีที่แล้ว +2

    අතීතය මතක්කලාට ගොඩාක් ස්තූතියි ෆොඩාක් හොඳ වැඩක් දිගටම කරගෙන යන්න හැම කොටසක්ම දාන්න

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @nayanakumari6034
    @nayanakumari6034 ปีที่แล้ว +1

    ඒ දවස්වල ගියපු සේරම කතා දෙන්න.

  • @SiriyalathaSiriyalatha-q5i
    @SiriyalathaSiriyalatha-q5i ปีที่แล้ว +1

    අනේ ස්තුතියි ❤️🙏❤️🙏❤️😘😘😘😘😢😢😢

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @yasendraranawake995
    @yasendraranawake995 2 ปีที่แล้ว +2

    අපූරුයි , අතීත චාරිකාව . කෝරළේ මහත්තයා එහෙමමයි. තෙරුවන් සරණයි !

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති comment එකට 😍🙏 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @manjulapriyantha5624
    @manjulapriyantha5624 2 ปีที่แล้ว +2

    Dankale lamai mewa ahanne na .ape jankatha supiri

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @ahpcreation9272
    @ahpcreation9272 ปีที่แล้ว +2

    Ane asi ahnna

    • @visionsl
      @visionsl  ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍😍

  • @mohomadrifath7393
    @mohomadrifath7393 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ බැටරි කැසට් එකෙන් ඇහුව ලස්සනම කතාවක්.

    • @visionsl
      @visionsl  2 ปีที่แล้ว

      හුගක් ස්තුති 😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😍

  • @thilankaatigala478
    @thilankaatigala478 ปีที่แล้ว +2

    කාලයක් මාත් ඇහුව කතාවක් ❤❤❤❤❤❤❤❤❤

    • @visionsl
      @visionsl  4 หลายเดือนก่อน

      හුගක් ස්තුති දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤

  • @pthikshana44
    @pthikshana44 วันที่ผ่านมา

    මෙ මියුසික් එක අැහෙනකොට අපිට පොඩි කාලේ මතක් වෙනවා.එ කාලෙ කතාව අැහැව්වෙ නැතත් මෙ මියුසික් එක හරිම හුරුයි

  • @senakakotan6387
    @senakakotan6387 2 ปีที่แล้ว +1

    Warsha 1962 dee, Mudalinayake somarathnayan visin guwan viduliyata rachana kala 'binaramalee 'haraha nirmanayawu, 'Muwanpelessa 'itha kuda awadeeyedee (80 dasakayedee )mage demawpiyan, atthawarun, atthamwarun samaga 'werless' eken saha 'transistor 'yen asu, sinamahala thuladee nerambu, mekee ithihasagatha natakaya, newatha asanta, ahamben ho ahanta newatha labeema, atheetha sundarathwaya newatha sihikedaweemaki, obata stutyi ! -senaka kotandeniya.