Birth story | Sri Lankan Government hospital |No epidural !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @paradisetiliz
    @paradisetiliz  3 ปีที่แล้ว +21

    🌼 මගේ online store එකෙන් අපිට අවශ්‍ය වෙන බොහොමයක් අයිතම ලෙහෙසියෙන් ලබා දෙන්න කටයුතු කරන්වා. දැන්මම එකතු වෙන්න.. පුංචි බබාලාට ලස්සන දේවල් ගොඩක් එකතු කරනවා ලගදීම.
    🛍Tiliz online store : instagram.com/tiliz_onlinestore?
    Tiliz online store Facebook page : facebook.com/Tiliz-online-store-109635858102779/
    🌼Follow me on instagram : instagram.com/paradisetiliz
    කලින් videos මෙතනින් බලන්න.
    රජයේ රොහල් bag එක
    th-cam.com/video/WtHZ_wLnueI/w-d-xo.html
    මගේ පළමු සාමාන්ය දරැ උපත
    th-cam.com/video/WpBAu1Ouk5U/w-d-xo.html
    බබාව ලෙහෙසියෙන් ඉක්මනින් නිදි කරවමු.
    th-cam.com/video/E2l2B8MI3_s/w-d-xo.html

    • @gishansiriwardana1217
      @gishansiriwardana1217 3 ปีที่แล้ว

      Oya hodata vedio 1 kala. godak awankai.. niyamai.. good luck..

    • @thilakawijesundara6770
      @thilakawijesundara6770 2 ปีที่แล้ว

      ) 2~see ace

    • @us1309
      @us1309 ปีที่แล้ว

      Akke mata danaganna puluwanda kasal eke ape kamaththata kiyala sisa karanna barida.. rajaye rohalak nisa

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Thank you

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Baha nngi

  • @nilukshithilakasiri4535
    @nilukshithilakasiri4535 3 ปีที่แล้ว +47

    ස්තුතියි තිළිණි ඔබ මේ දෙන පණිවිඩයට ෙය ඉතාම වැදගත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ලෙස ඔබගේ මේ පැහැදිලි කිරීම මා හෘදයාංගම අගය කරනවා බොහෝ මව්වරු බොහෝ අවස්ථාවල රෝහලෙන් සියලු කටයුතු සිදුකරගෙන රෝහල්ගත වීමට සිටින අහිංසක මව්වරුන්ට බය හිතෙන විදිහේ පණිවිඩ තමයි දෙන්නේ විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ බඩ වටා දමන බෙල්ට් එක දමන්නේත් කාර්ය මණ්ඩලයේ අමානුෂික බව නිසා බව ඇතැම් මවුවරු ප්‍රකාශ කරනවා බගේ මේ පැහැදිලි කිරීම කාර්ය මණ්ඩලයේ කෙනෙක් ලෙස අපගේ පැහැදිලි කිරීමට වඩා දරුවන් ප්‍රසූත කිරීමට සිටින මව්වරුන්ට හෘදයාංගමයි සාධාරණයි ඔබට තෙරුවන් සරණයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතී.. සහ ඔබතුමියගේ සේවය අගය කරනවා. බුදුසරණයි 💜️

    • @thushari5901
      @thushari5901 3 ปีที่แล้ว +3

      මමත් කාසල් එකෙ බබා DILIVE කරන්න INNE.මමත් ගොඩක් බයෙන් INNE.ගොඩක් කට්ටිය කියනවා DOCTORS ලා,NURSE ලා අමානුෂික විදියට මිනිසුන්ට සලකන්නේ කියලා.හැම DOCTOR කෙනෙක් ම,NURSE කෙනෙක් ම එක වගේ අම්මලාට ආදරෙන් SALAKUWANAM අපිට බය වෙන්න ONE නැහැ .ගොඩක් කට්ටිය කියනවා කාසල් එක හොඳම නැහැ කියලා .ඒකෙ අනිත් පැත්ත වුණා නම් KOCCHARA හොඳයි ද .

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      @@thushari5901 බය වෙන්න එපා.. නොසලකා ඉන්නේ නෑ.. එයලාටත් ward එකේ අම්මලා ගොඩක් ඉන්නවනේ බලා ගන්න ..හරිද ඩලා.ඉතින් අතපසුවීම් වෙන්න පුලිවන්. ඔයත් එයාලට උදව් කරගෙන එයලගෙනුත් උදව් අරගෙන බබා අරන් සතුටින් එන්න .💜️

    • @dilshiekanayaka
      @dilshiekanayaka ปีที่แล้ว

      අනේ මිසුත් ඇවිත්❤️❤️

    • @us1309
      @us1309 ปีที่แล้ว

      @@paradisetiliz ane akki mata kiyannako kasal eka rajaye rohalak nisa ape kamaththata sisa karaganna barida

  • @sewwkarunarathna5151
    @sewwkarunarathna5151 3 ปีที่แล้ว +27

    ඇත්තටම ගොඩාක් සතුටුයි මාත් දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ...ඔයාටත් ඔයාගේ පැටියාටත් ඔයාගේ පව්ලටම උතුම් උ පත්තිනි මෑණියන්ගේ පිහිටයි....

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති... පතිනි මෑනි පිහිටෙන් නිදුක් නීරොගි දරු උපතක් ඔබට ලැබේවා... තිසරන සරන ගිය දරු පැටියෙක් ලැබේවා.. 💜️💜️💜️

  • @ransihewage5773
    @ransihewage5773 3 ปีที่แล้ว +51

    මම තාම මැරි කරන්න තියා හිතලවත් නෑ. ඒත් විඩියෝ එක ඉවර වෙනකල් බැලුවා. හරිම වැදගත් .❤.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    ඔයා වගේ අවංක නිහතමානී
    තාත්විකව, ඔබේ අත්දැකීම්වල
    යහපත් අයහපත් සියල්ලම, අනෙත් අයට ලස්සනට පහදා දෙන ,ආගම දහමට ලැදි, වැඩිහිටියන්ට ගරුකරන, පිදිය යුත්තන් පුදන ඔබවැනි අයෙකු මෙලොවට බිහිකළ දෙමව්පියන්
    මෙන්න ඔබ මේ විදිහට ඔපකර
    ගත් රත්නාවලී මෑණියන්ටත්
    ලොකු අභිමානයක්.
    දුවේ ඔයාගේ පවුලට සියලු දෙවි රැකවරණයි!

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      හරිම ලස්සනයි ඔයාගෙ comment එක . දැක්කම ආසයි. බොහොම ස්තුතී ආසා... 😍😍😍

  • @Wanders_around_me
    @Wanders_around_me 3 ปีที่แล้ว +32

    ජීවිතේ පළවෙනි වතාවට full video එකක් බැලුවේ.... හරිම ශෝක් අක්කී.. පරිස්සමින් ඉන්න අම්මී බබයි..❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ane thank you patto.. ❤❤

    • @dilandunusinghe2346
      @dilandunusinghe2346 3 ปีที่แล้ว

      Akke oya chanel karapu vog doc kauda

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Channel karapu vog newei delivery eka kale nangi

    • @hiruniakarsha771
      @hiruniakarsha771 2 ปีที่แล้ว

      Akke area sudu bedsheet prasne matath Una.

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +1

    අහං ඉන්න හරි ආස හිතුනා. මේ ලෝකෙ ඉන්න ගැහැණු පිරිමි දෙගොල්ලන්, ඉතිං මේ මනුෂ්‍යා කියල කියන්නෙ මේ දෙන්නගෙ සංකලනයක්. මේ වගේ වීඩියෝස් ගැහැණු පිරිමි දෙපාර්ශවයම නරඹන්න ඕනෙ. ගොඩක් වටීවි අම්මල වෙන්න බලාගෙන ඉන්න හැමෝටම ..තෙරුවන් සරණයි !!!❤️

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      බොහොම ස්තුතී තෙරුවන් සරනයි

  • @raviperera50
    @raviperera50 3 ปีที่แล้ว +11

    අනේ... film එකක් බැලුවා වගේ... හරිම ලස්සනට පැහැදිලි කළා. ස්තුතියි ඔබට.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තූති බැලුවට..

  • @shabeenafernando4628
    @shabeenafernando4628 ปีที่แล้ว +1

    ඉතාමත් විස්‍තරාත්මක අත්දැකීමක් අම්ම කෙනෙක් වෙන්න ඉන්න හැමෝටම ලොකු අවබෝධයක් ලැබෙනව...ජේසු පිහිටයි පවුලටම❤❤🙏

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      ජෙසු පිහිටයි ඔයාටත් පවුලටත් 🧡

  • @dineshkumara9964
    @dineshkumara9964 3 ปีที่แล้ว +21

    හරිම වැදගත් .තිබ්බ බය ටිකක් විතර නැති උනා අක්කෙ .ඇත්තටම වැදගත් විඩියෝ එකක්.🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තූති නංගෝ.. බය වෙන්න එපා.

  • @sanjuimanjui9733
    @sanjuimanjui9733 3 ปีที่แล้ว +9

    හොඳ දෙයක්......... අම්මල වෙන්න ඉන්න අයට ගොඩක් වැදගත් දේවල්...... හොඳයි 👍 බුදුසරනයි ..... පත්තිනි මෑනි පිහිටයි.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී.. බුදුසරණයි පත්තිනි මෑණියන් සරනයි..💜️

  • @jithyarupasinghe1314
    @jithyarupasinghe1314 3 ปีที่แล้ว +11

    ගොඩාක් වටිනවා. ස්තුතියි මේ අත්දැකීම බෙදාගත්තට ❤ පැහැදිලි කරන විදියත් හරිම ලස්සනයි.

    • @marjoriewinifred6124
      @marjoriewinifred6124 3 ปีที่แล้ว +1

      godark hodai good luck lovely efplanation

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී 💜️

  • @hasinidissanayake9226
    @hasinidissanayake9226 ปีที่แล้ว +2

    Thank you so much akka. මට මාස 6යි අදට. මම normal delivery එකට ගොඩක් බය වෙලා ඉන්නෙ. C section request කරන්න හිත හිත ඉන්නෙ. ඒත් ඔයාගෙ මේ වීඩියෝ එක බැලුවම මගේ බය ගොඩක් අඩු උනා. වෙනත් අවශ්‍යතාවයක් නැතුව c section request කරන්නෙ නෑ කියල හිතා ගත්තා.

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว +1

      Suba pathum nangi . Budusaranayi oyata

  • @nstv7580
    @nstv7580 3 ปีที่แล้ว +39

    මං බැදලනම් නෑ ඒත් මං මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව.හුගක් වටිනව මේ විඩියෝ එක.

  • @sujathajayaweera2842
    @sujathajayaweera2842 3 ปีที่แล้ว +4

    This is a very useful important video for mother’s to be. The information is well presented, in a very nice way. I commend you for handling the birth of your first child in a such grown up way. I did feel for you when you had to go through everything on your own. The doctor who used her own phone to get you a phone call to your husband and the midwife who assisted you and supported you while you were having those opening of the bowel while having the baby were two real life angels I think. It is so nice to know that there are such kind people. When I saw the heading of the video I expected it to be really horrible. That is what I have heard about the labour ward in the government hospital. But this was really a eye opener. The service sounds amazing. Just imagine how many lacks of rupees they charge in the private sector for this sort of service. This is our government service, with all the well trained staff trying to do their best. While I hear that the private sector is performing unnecessary Caesarian sections. Only time I felt sad was when you described your pain and problems with constipation. And you didn’t have your mother or husband to support you. You are a great “soldier “ who faced a very difficult time on your own. Well done. I am a grand mother of two little granddaughters . Please keep up the good work. I really enjoy watching your videos.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Omg ... how much time you have taken to put your feeling into words.. Its my birthday today .. and I feel like I have already got many gifts. Thank you so much for your kind words. And yes you are right those people are real life angles.. thanks again and join the journey stay untill forever... 💜️💜️💜️ god bless you .. budusaranai 💜️

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 3 ปีที่แล้ว +6

    Heard a nice success story. Great. Doctors , Nurses and other hospital staff deserve more appreciation. May Srilankans could give birth to more and more medical experts.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      yes... and those medical experts who are to be born should not migrate too .. thanks for watching ❤

  • @dasuniatapattu8769
    @dasuniatapattu8769 2 ปีที่แล้ว

    වීඩියෝ එකේ ටයිම් එක වැඩියි කියල දක්ක නිසා ඉවරෙටම බලන්න පුලුවන් වෙයිද කියල හිතුණා මට. ඒත් ඔයාගෙ විස්තර කිරීමම මාව මේක ඉවරෙටම බලන්න පෙලඹෙව්වා.. ගොඩක් ලස්සනට පැහැදිලිව විග්‍රහ කරල තිබ්බා. ගොඩක් ස්තුතියි ඔයාට. බුදුසරණයි ඔයාල හැමෝටම

  • @samaleekalupahana9730
    @samaleekalupahana9730 2 ปีที่แล้ว +3

    මමත් මගේ දරු දෙන්නගෙම delivery වලටගියේ කාසල් රෝහලට...දෙකම normal deliveries....ඇත්තටම ඒ කාර්‍ය මණඩලය ගැන නම් කියන්න වචන නෑ..ඒ තරම් කාරුණිකයි..මගේ දෙවෙනි දරුව ලැබෙන්න මාව labour room එකට ගත්තම එතන හිටපු එක මිස් කෙනෙක් කිව්වා...ඔයාලගෙ වේදනවට ඔයාල කෑ ගහනව නම් අඩනව නම් ඒකට අපි මොනවත් කියන්නෙ නෑ..මොක්ද බබාල 10ක් ලැබිල හිටියත් ආයෙත් කෙනෙක් ලැබෙද්දි දැනෙන වේදනාව එකයි...අපි ඒක දන්නව කියල කිව්වා. ඒ මිස් ල කොයි තරම් නම් understanding ද...ඒ වෙලාවට අම්ම කෙනෙකුගෙ හිත රිද්දන්නෙ නැතුව එහෙම කියන එක...මම නම් කෑ ගැහුවේ නෑ...කෙදිරි ගාල වේදනාව දරා ගත්තා..නෝමල් ඩිලිවරි එකකදි බබා එලියට එන කොට එයාගේ චූටි අත පය අපේ ඇගේ වදිද්දි දැනෙන හැගීම වචන වලට පෙරලන්න බෑ...දැන් මගේ දුවට අවුරුදු 17ක්..ඒත් අදටත් මම එයගේ උපතෙදි දැනුන සතුට මතක් කර කර විදිනවා..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      සතුටුයී ඔයාගේ අත්දැකීම් දැන ගන්න ලැබීමත්. බුදුසරණයි සමාලී

  • @suranisurani6892
    @suranisurani6892 3 ปีที่แล้ว +2

    අනේ ඔයාට ගොඩාක් පිං හිතේ බය නැති කලාට . ඒ වගේම දීපු උපදෙස් ගොඩාක් වටිනවා. මං ඔයාගෙ වීඩියෝ ගොඩක් download කරලා බලන ගමන් ඉන්නෙ. ඇත්තටම ඔයා හරිම නිහතමානීව හැමදේම කියනවා.ඔයාට ගොඩාක් පිං .💐

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී ඔයාගේ comment එකට. ගොඩාක් සතුටුයි ඔයාට ඒක උදව්වක් උනානම්. 💜️💜️

  • @dewdunucakeandacademy
    @dewdunucakeandacademy 3 ปีที่แล้ว +8

    මමත් කාසල් රෝහලේ ප්‍රසුතිය කල කෙනෙක්...කිව්වා වගේම එතන ඉන්නේ දෙවිවරැ වගේ අය...ගොඩක් අය මං අහලා නැ රජයේ රොහල් ගැන ගුන කියනවා ...මං එ් රොහලේ දරැවා ගෙන්න යන කාලේදි (2014) ගැහැනු කෙනෙක්ට වත් ලේබර් රැම් ඉන්න දුන්නේ නැ එ් වුනාට කිසිම වෙලේක මට මගේ කෙනෙක් නැති අඩුව දැනුනේ නැ ..ඔයා කිව්වා වගේම මටත් කකුල් එසවිම අපහසු වෙලේ නර්ස් කෙනෙක් එ් වෙලේ කකුලක් අල්ලං හිටියා පැයකට කිට්ටු වෙලාවක්ම ..තේද කොපිද ඕන අහලා එයාලම අැවිත් එ්ක මට පෙව්වා අම්මා කෙනෙක් වගේ ...අැත්තටම එ් අය කරන්නේ ලබන වැටුපට එහා ගිය ලොකු සෙවයක් ...නිකං දෙන දේ වටින්නේ නැනේ ගොඩක් අයට ..ඔයාට ත් දරැවටත් ගොඩක් නිරෝගී සම්පත්තිය ලැබේවා ...

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී. මටත් උනු තේ එකක් ලැබුනා .. ඒ වෙලවට ඒක අමර්තය වගෙ 😉. බුදුසරණයි ඔයගෙ පවුලටත්.💜️

    • @nikifernandz4333
      @nikifernandz4333 4 หลายเดือนก่อน

      Kauda oyge doctorge nama?

  • @user-pr7ku7sm4o
    @user-pr7ku7sm4o 8 หลายเดือนก่อน +1

    ගොඩක්ම වටිනවා රත්තරන් හැම වචනයක්ම ජීවිතේට මටත් මාස හතරක් අක්කා.ඔයාට පින්❤❤❤

  • @kavindyasewmini7150
    @kavindyasewmini7150 3 ปีที่แล้ว +27

    බොරු පොශ් ලොකු සීන් නැතුව ලස්සනට කතා කරනවා අක්කා ♥️🌹😍

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +2

    අක්කිගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා,මට අවුරුදු 24යි,මං මැරි කරලා ඉන්නෙ,ළඟදිම බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ,නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මේ වීඩියෝ එකෙන්

  • @harshakumudu3237
    @harshakumudu3237 3 ปีที่แล้ว +3

    ගොඩක් හිතට වදින කතාවක් .ගොඩක් ස්තුතිය අක්කේ .😗😗😗😙

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතී නන්ගි.💜️

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 ปีที่แล้ว

    ඔබගේ අත්දැකීම ඉතාමත් වැදගත්. අවබෝධයෙන් එම අවස්ථාවට ඔබට සහභාගී වීමට හැකිවීමත් පෙර පිනක ප්‍රතිඵල යක් කියලයි මටනම් හිතෙන්නේ . අත්දැකීම බෙදා හැරීම ඉතා හොඳින් කලා Thanks.

  • @thisharisirimanne1750
    @thisharisirimanne1750 3 ปีที่แล้ว +7

    Nice story Thilini...
    Here are some answers to some of your questions..
    According to my experiences from working in an Obstetric ward, I think during the time period you had constipation it was that you were dilating...mothers experience cervical dilatation in various ways...some times pain, sometimes abdominal discomfort, sometimes NO pain at all..
    Regarding the pushing - we advice mothers to push when the babys head has come further downer in the pelvis as you mentioned, but with contractions...
    It’s much easier to push synchronously with them...
    Plus I wish you had said that pushing should not be done by hanging onto the bed bars like how they show in those films🤦🏻‍♀️
    Regarding the baby’s number- By repeating it we want to make the mom remember that we gave the baby an identification number same to mothers one to prevent misidentification...if you just read it once you wouldn’t have even remembered that incident to share in your video😊
    Good that you shared your experience I think lots of mums will benefit from it..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thank you darling... for clearing up lots of confusions. Now everything is crystal clear ... keep watching love loads 💜️

  • @s.m.s.k.236
    @s.m.s.k.236 2 ปีที่แล้ว +1

    ඔයාගෙ video එක ගොඩරියක් වටිනවා අක්කා. පළවෙනි වතාවට මාත් ඔය අත්දැකීම විදින්න ළං වෙන අම්මා කෙනෙක්. ගොඩක් බයෙන් තමයි ඉන්නේ. ඒත් video එක බැලුවට පස්සේ හිතට ශක්තියක් ආවා. නොදැන හිටපු ගොඩක් දේවල් දැනගත්ත. ඒකට අක්කට ගොඩක් පිං. බුදු සරණයි.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී බුදුසරණයි

  • @slrefengineering9095
    @slrefengineering9095 3 ปีที่แล้ว +4

    Very useful content and humble woman 👩. Keep it up..

  • @nisansalamadhushani25
    @nisansalamadhushani25 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔයාට... ඒ අත්දැකීම් වලින් මන් ගොඩාක් දැනුවත් වුණා.. මාත් කාසල් යන්න ඉන්නවා මේ ජූලි මාසේදී.. ඔයාගේ පැහැදිලි කිරීම හරිම හොඳයි... බුදුසරණයි සොයුරිය ඔයා ඇතුළු පවුලේ සැමටත්.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී සහොදරී 💜️💜️💜️

    • @sithumitharushika7125
      @sithumitharushika7125 3 ปีที่แล้ว

      Math july mase casal yanna inne😍😍😍

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 ปีที่แล้ว +7

    ඇත්තටම මේක නම් ගොඩක්ම වටිනවා අක්කා.. හැමෝටම private කරන්න බෑනේ. ඒ නිසා මේක නම් ගොඩක් වටිනවා. ඔයා එකක් නෑර තේරුම් කරලා දෙනව අනික අම්මෝ අක්කා ඔයා කියද්දී මගේ පපුව ගැහෙනවා. අපි හැමෝම මූන දෙන්න ඕන දෙයක්නේ මේක

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi. 💜💜💜

  • @weerakoonthilini7627
    @weerakoonthilini7627 3 ปีที่แล้ว +1

    Anee ඇත්තටම ගොඩක් පැහැදිලි විස්තර කරල දුන්නා.... thanks අක්කේ.... මට‍ දැන් මාස 7.. ටිකක් බය වෙලා හිටියේ.... එත් me vedio එක බැලුවම බය අඩූ una.. බුදුසරණයි.. ඔයාටත් පැටියටත්. ❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බය වෙන්න එපා.. බුදුසරණයි 💜️

  • @sathsaranimesh6215
    @sathsaranimesh6215 3 ปีที่แล้ว +9

    Mamanam bedala ne Akka. Man tama studies karanawa eth man video eka ewara wanakam beluwa jevitata oya kiyapu dewal marama wadagath. Man kollak wounath e.. dewal denagana inna eka godak watinawa. Lokaya inna sema amma kenektama saha thathta kenekutama lassana anagatayak hadaladena lassana daru patawou goda godaaaaaaaaaaaaaaak lebenna oni bs,jp mage akka

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      mallo.... thank you baluwata.. balala sadda nokara yanne nathuwa comment kalata.. hama pirimi kenek ma dana ganna oni ammala ge e pain eka.. pvt giyoth dakinna puluwan.. eth gvt yana ammalawa dakinna bhene. e wenuwen thamai man katha kale.
      jesu pihitai .. budu saranai oyatath ❤❤

    • @sathsaranimesh6215
      @sathsaranimesh6215 3 ปีที่แล้ว

      Hemadama sathutin inna Akka. Aiyawath, ammawath adaran matak kara kiyanna.tawa babawa esdeka wage rekaganna akka bs jp.🕊🙏🙏🙏❤❤❤❤🙏🙏🙏🕊

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      Oyage screen shot ekak ammata yawwa. Thanks malliya.. baba ithin mage pana thamai oyath sarhutin indo 💜️💜️ jesu pihitai.budusaranai

  • @madhuathauda
    @madhuathauda 3 ปีที่แล้ว +1

    අනේ අක්කි මේ බර්ත් ව්ලොග් එකට පෞද්ගලිකව ම ඇඬුණා. අක්කි හොස්පිට්ල් එකේදි විඳපු ඒ දුකට ඩොක්ටර් කෙනෙක් වෙලා ඇවිත් ඒ වෙලාවෙ අක්කිට වගේ ම එහෙම අමාරුකම් තියෙන අම්මලා හැමෝටම පිහිට වෙන්න තිබුණා නම් කියලා හිතුණා.. අම්මා කෙනෙක් වීම උතුම් වගේ ම භාර්දූර්‍යයයි කියලා තවත් හදවතට දැනුණා.😓❤️ දරුවන් බිහි කළ, බිහි කරන්නට සැරසෙන සකල ලෝ වාසී මව්වරු සැවොම නීරෝගී වේවා! 🙏

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී ඔයාගෙ අදහස් කිව්වට ... ආදරෙයි . බුදුසරණයි 💜💜

  • @isharasewwandi5933
    @isharasewwandi5933 3 ปีที่แล้ว +3

    මාත් අම්මා කෙනෙක් වෙන්න ඉන්නෙ.ඔයගෙ විඩියෝ එකට ස්තුති.😍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi baluwata 💜️

  • @nesamalar-ye2zd
    @nesamalar-ye2zd 3 ปีที่แล้ว +2

    Very good hospital. My 2nd son dilived that hospial on.2007.12.12.ward no.4. Delivery month 6 1/2 months. Now he is ok. This month 12th his birth.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Woow... happy birthday inadvance to your baby... he is a big boy now right 💜️💜️

    • @nesamalar-ye2zd
      @nesamalar-ye2zd 3 ปีที่แล้ว

      @@paradisetiliz Thank u

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 3 ปีที่แล้ว +32

    ඔයාට වගේම තමයි මටත් උනේ.බබා හම්බෙද්දි.අම්මෝ මං ලග ඉදපු මිස් දෙවියෙක් වගේ මට උදවු කරා.මගේ හැම ජරාවක්ම අයින් කරා.මං දන්නෙ නෑ මගේ අම්මටවත් එහෙම කරන්න පුලුවන් වෙයිද කියලා...මං ඒ මිස්ට ජාති ජාතිත් පිං දෙනවා තාමත්.....

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +3

      ඔව් එයාලගෙ සෙවය උපරිමයෙන් මටත් ලැබුනා..💜️

    • @chamiladilrangi5428
      @chamiladilrangi5428 3 ปีที่แล้ว +4

      @@paradisetiliz රජයේ රෝහල් වල හැම හෙදියක්ම නපුරු ගති තියෙන අය නෙවෙයි කියලා එදා දැනගත්තා....

    • @dulanisanjeewani1268
      @dulanisanjeewani1268 2 ปีที่แล้ว

      Ou hospital eke thama dewiwaru inne...wiseshayen labor room eke..mn aprial wala mage baba diliver kara..kattiya kiyana tharam eyala napuru ne....

    • @nikifernandz4333
      @nikifernandz4333 4 หลายเดือนก่อน

      Kauda oya thoragathha doctor ? Please ikmnta reply ekak denna🙏🙏

    • @SenarathRajapaksha
      @SenarathRajapaksha 4 หลายเดือนก่อน

      I'm
      ​@@chamiladilrangi5428

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 หลายเดือนก่อน

    Oyage adahas godak positive.thank you so much.mamath delivery ekata thawa masa 3k thiyagena oyage vedio eka baluwe.❤

  • @sumangalilanka3142
    @sumangalilanka3142 3 ปีที่แล้ว +11

    මටත් බබා ලැබෙන්න ඉන්නෙ ජුනි මසයේ.. ගොඩක් බයෙන් තමයි ඉන්නෙ.. ඒත් ඔයා කියනකොට එයාව ඉක්මනින් දකින්න ආසාවක් ආව..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      අනේ මටත් හරි ආසයි ඔයා එහෙම කියනකොට.. බය වෙන්න එපා.. හැමදේම හොඳින් වෙන්න මං පතනවා.බුදුසරණයි.

    • @erandidesilvajd
      @erandidesilvajd 3 ปีที่แล้ว +1

      මටත් දින තියෙන්නෙ ජුනි මාසේ.. බයක් තියෙනවා මගේ හිතෙත්.. ඒ වගේම පැටියව දකින්නත් ආසයි.. 😍

  • @nirupapiyashani8862
    @nirupapiyashani8862 3 หลายเดือนก่อน

    Godak hitha haiya kenek oya...Matath loku shakthiyak awa oyage me kathawa ahuwama.Epidural ekak ganne nathuwa e wedanawa oya kamaththenma daragaththa kiyanne oya godak hitha haiya kenek..all the best dear ❤

    • @paradisetiliz
      @paradisetiliz  3 หลายเดือนก่อน

      Bohoma sthuthi 🥰🥰

  • @chathurikathilakarathne495
    @chathurikathilakarathne495 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අක්කි බුදුසරණයි ඔයාට. අම්මා කෙනෙක් ලග ඉදන් කියලා දුන්නු හැගීම ආවා.බුදුසරණයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූති පැටියෝ.. දිගටම එකතු වෙන්න.බුදුසරණයි ❤

  • @dananjanirajapaksha1444
    @dananjanirajapaksha1444 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් අහන් හිටියේ. ඉක්මනින්ම ඒ අද්දැකීම මටත් ලැබේවා 🙏

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      බුදුසරණයි.. ඔයාට

  • @achiniharish955
    @achiniharish955 3 ปีที่แล้ว +5

    Ane harima asawen buluwe vedio ekk iwara wenakam... 🤗🤗🙋‍♀️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    අක්කිගෙ පළවෙනි වීඩියෝ එක ❤️❤️❤️ අනාගතයේදි උවමනා වෙයිනෙ ස්තූතියි අක්කි

  • @kavindi6986
    @kavindi6986 2 ปีที่แล้ว +3

    අක්කි මන් ආපහු මේ වීඩියෝ එක බැලුවා සම්පූර්ණයෙන්ම අනේ මට ඇඩුනා.මට දැන් සති 34 දවස් 3 මට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා මාත් කාසල් යන්න ඉන්නෙ.මාත් ඔයා වගේ ඉවසීමෙන් ඉන්නවා ❤️🤗

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නන්ගි පරිස්සමින්ීන්න බුදුසරණයි

  • @thileek6305
    @thileek6305 3 ปีที่แล้ว +2

    Hi girl you are doing such a great job for our beautiful ladies out there who expecting their beautiful babies. This is what our generation wanted in their motherhood. I’m one hundred percent with you. I’m blessed with a natural delivery too and our bodies are made for that. Moms to be, never ever afraid of natural delivery. Eat healthy and mind your calories. Stay hydrated and active. You will be the happiest on earth ❤️. Very big thumbs up for this video ❤️❤️..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      Thank you so much for your valuable comment. Indeed ,we must motivate all moms to be for natural birth unless its advised to operate under medical requirement . Thanks again 😍💜️💜️💜️

    • @jayasenajayasena7810
      @jayasenajayasena7810 3 ปีที่แล้ว

      W Dee

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 3 ปีที่แล้ว +6

    Ane akki katha karana widihata mn mara asai❤💕😘😘😘

  • @nimashasandeepani522
    @nimashasandeepani522 2 ปีที่แล้ว +1

    මන් අදයි මේ video එක බැලුවේ. අක්කි කතා කරන විදිහ හරිම ලස්සනයි හරිම පැහැදිලි අක්කි ❤️❤️

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว +7

    Very important. I cried a little when you told me you were in pain❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      I feel kind of happy to hear that u cried... ❤ for me... love you darling.. yes thats true and i think each and ever mother and woman in this world go through the pain .. when it comes to babies... thanks again for the love and affection you have shown..❤❤

  • @shanayeshan7916
    @shanayeshan7916 3 ปีที่แล้ว +1

    මමත් විවහකයි.. තාම බබාලා නෑ.. ඔයාගෙ කතාව මම මුල ඉඳන් බැලුවා.. මොකද මේ දේවල් මාත් ළඟදිම විදින්න ඕන නිසා.. නවකතාවක් කියවනවා වගේ.. ආසාවෙන් මම අහන් හිටියෙ.. ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්‍තා අක්කේ..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi nangiyo 💜💜

  • @chandikaranaweera7027
    @chandikaranaweera7027 3 ปีที่แล้ว +4

    මටත් පුතාලා දෙන්නෙක් ඉන්නේ. ලොකු පුතාට අවුරුදු 17, පොඩි පුතාට 12. ඔයාගේ vedio එක බලද්දී මම කාලෙකට කලින් ලබපු experience එක අද වගේ මතක් උනා. බබා ලැබුනම එයාව අම්මාගේ පපුව උඩින් තියන්නේ. ඒක මතක් වෙද්දී අදටත් ඇස්වලට කඳුළු එනවා.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී ඔයාගෙ අත්දැකීම් බෙදා ගත්තට💜️

  • @saduntharanga9045
    @saduntharanga9045 ปีที่แล้ว +1

    මාත් මෙ 2023 අවුරුද්දෙ 6වෙනි මාසෙ මගෙ පැටියාවමන් ගෙන්න ඉන්නෙ මෙ විඩියො එක හරිම වැදගත්

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      බොහොම ස්තුති

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +8

    මගෙ පටියව සිසේරියන් සැත්කම කරල ගත්තේ අක්කි ඔයාගෙ කතාව අහපුවහම පළවෙනි වතාවට හිතුනා නෝමල් උනානම් හොඳයි කියලා බොහෝම ස්තූතියි අක්කෙ අදහස් බෙදාගත්තට

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      Hari chooty .. elaga paara mokuth complecation nattam doctor gen ahala normal yamu.. 💜️

    • @madushagunawardana7970
      @madushagunawardana7970 3 ปีที่แล้ว

      ඔව් අක්කා thankyou

    • @thilinisadamali291
      @thilinisadamali291 ปีที่แล้ว

      පලවෙනි බබා සීසර් කරලා , දෙවනි බබා නෝර්මල් ගන්න පුළුවන්ද dr.. මගෙත් පළවෙනි බබා සීසර්.

  • @aadhyafernando9943
    @aadhyafernando9943 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි විඩියෝ එකට. ගොඩක් දේ ඉගෙන ගත්තා.... ඒත් බබාල ලැබෙන එක ගැන තිබ්බ බය වැඩි උනා...

  • @mhanshi1846
    @mhanshi1846 3 ปีที่แล้ว +4

    විඩියෝ එක ඉවර වෙනකන් බැලුවා.තාම මැරි කරලා නෑ
    හැබැයි බය වගේම පුදුම හැගීමක් දැනුනේ අම්මා ගැන.ඔයාට බුදුසරණයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී අදහසට නංගී... හැම අම්මම එහෙම තමයි.. බුදුසරණයි 💜️💜️

  • @rameshwikasitha2123
    @rameshwikasitha2123 3 ปีที่แล้ว

    මගෙ ඩිලිවරි එක තියෙන්නෙ මේ මාසෙ 21...ඔයාට ගොඩාක් පිං නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා...තිබුණු බය ටිකක් නැති වුණා වීඩියෝ එක බැලුවාම...බුදු සරණයි අක්කෙ ඔයාට...

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී. බබා ලැබුනද. අද තමා comment එක දැක්කෙ.. සනීපෙන් කියල හිතනව.. බුදුසරණයි ඔයටයි බබටයි .. පවුලටත් 💜️💜️

  • @jayangachathura3635
    @jayangachathura3635 3 ปีที่แล้ว +10

    අම්මලා කොච්චර දුක්විදලද දෙවියනේ අපිව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නෙ

  • @disnaudayangani4732
    @disnaudayangani4732 2 ปีที่แล้ว

    ඔයාට බොහොම පිං. මේ වගෙ වටිනා වීඩියෝ අපට ලබා දෙනවට.මගෙත් පලමු අද්දැකීම මේ.

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 ปีที่แล้ว +4

    බුදුසරණයි පත්තිනි මෑණි පිහිටයි.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      bohoma sthuthi... pathini mani pihitai , budu saranai obatah paulatath ❤

  • @sandumadu5590
    @sandumadu5590 2 ปีที่แล้ว

    ඔයා ලස්සනට හැමදේම කියල දෙනවා කිසිම බයක් දැනෙන්නැති වෙන විදියට ඔයාට බුදුසරණයි අක්කෙ

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @shiwanthirasika7532
    @shiwanthirasika7532 3 ปีที่แล้ว +4

    මට ලබන මාසෙ delivery එක. ගොඩක් බයෙන් මාත් හිටියෙ. ස්තූතියි අක්කෙ මේ video එකට. මේ දවස් වලත් labour room එකට අම්මට ඉන්න පුලුවන් ද?

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ඒක නම් දන්නේ නෑ නංගී. Call එකක් දීලා බලන්න වෙයි.

  • @sadeeranasinghe7038
    @sadeeranasinghe7038 3 ปีที่แล้ว +1

    Thama badinna thiya hithalawath na akkiyoo eth video eka baluwa.. eka baladdi aththatama kochchara dukak ammala widanawada kyla theruna aththatama adarei akki thank uuu❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thanks nango. Adarei.. ow amma ge watinakama therenawa godak babek labunama 💜️

  • @dilusharukmali6515
    @dilusharukmali6515 3 ปีที่แล้ว +8

    Excellent 💜️
    මං යූටියුබ් එකේ ගොඩක් birth stories බැලුවා...
    ඒ හැම එකම ප්‍රයිවෙට් හොස්පිටල් වල ඩිලිවරි කරපු ඒවා...
    ඇත්තටම ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩිලිවරි කරන්න ආසයි,,
    ඒත් ඒකට යන වියදම අපේ තත්ත්වයට දරාගන්න අමාරුයි..
    හැමෝම කියනවා government හොස්පිටල් වල ප්‍රශ්නයක් නෑ කියලා...
    ඒත් මට හුගක් බයයි...
    මොකද හස්බන්ඩ්ට ලග ඉන්නත් බෑනෙ..
    එයා ලග ඉන්නවා නං හිතට හයියයි..
    මොකද ලේ ගන්න ගියත් කට්ට දැක්ක ගමන් මට දාඩිය දාලා ඇඩෙනවා...
    ඉතින් වෝඩ් එකේදි ලේබර් එකේදි නර්ස්ලා බනී කියලා බයයි...
    වැඩිපුරම හිතේ තියෙන්නෙ ඒ බය....🙁
    ගමේ ක්ලිනික් එකෙන් කිව්වට මෙහෙමයි වෙන්නෙ කියලා ඒ හැමදේම ඔලුවට ගියේ ඔයාගෙ වීඩියෝ එකෙන්...🤗
    ඒක ඇත්තටම හුගක් දැනුනා ඒ හොස්පිටල් feeling එක..
    මොකද මමත් first time අම්මා කෙනෙක් වෙන්න යන්නෙ.. දැනට සති 34යි..
    ඉතින් ගොඩක් බයෙන් ඉන්නෙ government හොස්පිටල් එකේ කොහොම වේවිද කියලා...
    දැන් නම් හිතට පොඩි සහනයක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ...❤️
    ගොඩක් ස්තූතියි ඔයාගෙ අත්දැකීම අපි එක්ක බෙදාගත්තට..💙.
    බුදු සරණයි ඔයාගෙ පවුලෙ හැමෝටම .🙏🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      මට ඇත්තටම සතුටුයි මගේ කථාව අහල් කාට හරි හිතට සහනයක් දැනුනා නම්. තැති ගැන්මක් මටත් තිබුනා. ඒ වුනාට භය වෙන්න එපා ආගමානුකූලව ඉන්න . හැමදේම හොදින් වෙනවාමයි. පරිස්සමින් ඉන්න මේ කාලේ.බුදුසරණයි බබාටයි ඔයාටයි.
      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +2

      Ane hithata sakthiya labewa ,,siyalu devi rakawaranaya labewa obata

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      @@ireshathanul.budusaranai6166 obatath niduk nirogi daru upathak labewa kiyal man prarthana karanawa .. hodin inna darling.. ❤

    • @dilusharukmali6515
      @dilusharukmali6515 3 ปีที่แล้ว

      @@paradisetiliz බොහොම ස්තූතියි අක්කා ❣️

    • @dilusharukmali6515
      @dilusharukmali6515 3 ปีที่แล้ว

      @@ireshathanul.budusaranai6166 බොහොම ස්තූතියි ❣️

  • @bhagyajayasooriya1825
    @bhagyajayasooriya1825 3 ปีที่แล้ว +1

    Akki I watched the whole video. Very informative. I heard these things for the first time. Thank you for sharing your experiences with us... ❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks for watching nanga.. join the journey ..!

  • @duleekadilhani4541
    @duleekadilhani4541 3 ปีที่แล้ว +21

    Government hospital 1ka nurse kenek vdyata mn oba thumiyata mulinma sthuthiwantha wemi,maknisadayath apage watina sewaya agaya kirima haa obage athdakim anaya samaga bedaganimath nisawen...attatama hoda video 1k..government hspitl 1kata eddi sudu bed sheet 1k genna kiynne menisai.. blood,urine,stool or vomites wage body fluids monahri thyenm ewani deyak pahasuwen dekagatha hakiwanne sudu bed sheets athivitai.aneka vividakara bed sheets damuvita eya wattuwe piliwelabawayata haniyak wana nisai..☺️ thawada zinto lesa drug 1k labadenne contraction wadi kirimatai eya delivery 1 pahasu kirimata hethu wenawa..obata subha pathami..!!!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      bohoma sthuthi oba thumiyan lage sewayata.. hadawathinma garu karanwa. digatama adahas laba denna . budusaranai

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +1

      Thank you for your wonderful service. May your dreams come true.

    • @chathudownlord656
      @chathudownlord656 3 ปีที่แล้ว

      Miss mage palamuweni babawa operation karala gaththe.ahema ayata dewani babath siser karalada ganna oneda?

    • @duleekadilhani4541
      @duleekadilhani4541 3 ปีที่แล้ว

      @@chathudownlord656 dewani babawath cesarean surgery 1kin gnna onema kiyla na..normal delivery 1k vidiyata puluwan.but risk 1k thyenawa..samahara welawata kalin babata wada dewani baba lokunam newathath bohovita cesarean 1kata ynna wenawa..hoda assesment karalai eka theeranaya krnne..dewani baba normal deliver kala onetharam aya innawa..☺️

    • @sampathsumada
      @sampathsumada 3 ปีที่แล้ว +2

      මටත් ඔහොම ලස්සන addakimak tiyenne.casal hospital eke mage baby gahthe.mata කවදත් amathaka wenna.math hoda අවබෝධයක් athuwaia ewele muna dunne.mage as walata kadulu awa.a missla පුදුම hodak.

  • @shezana8351
    @shezana8351 3 ปีที่แล้ว +1

    I watched your total video..I dunno how u tolerate this much bt still u r thankful.. i had ma delivery in private hospital Um thankful to god for that coz I ddnt had this much of long procedure like in government hospital..ur such a brave lady..

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      we all are brave ..at certain times.. its just situation makes us stronger darling. thanks for watching and sharing your exp.

  • @hgpnwickramasinghe9995
    @hgpnwickramasinghe9995 3 ปีที่แล้ว +3

    Tnk 4 share this.. ❤❤👍u did it.very nicely. .I'm proud of u dr...😓u have cute son... God bless u.. try to nxt baby girl❤❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Hahhha.. thanks darling... and the next.. will see when I will be lucky enough.. 💜️💜️

  • @shalinidilisha4706
    @shalinidilisha4706 ปีที่แล้ว

    Godak watinawa oyage addakima.. hospital yanna kalin danagena hitiyama aththatama ewata muhuna denna godak lesiy..hithe thibunu baya godak adu Una ..thank you soo much oyata ❤️❤️❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  8 หลายเดือนก่อน

      Thabk you darling comment ekat . 💖💖💖

  • @sammurphy4122
    @sammurphy4122 3 ปีที่แล้ว +5

    දියුනු රටවල මවුපිය දෙපල දරු උපතේදී සූතිකාගාරයේ එකට එකතුවී මවට ෑදවු කරන හැටි ඉගෙන ගන්න මවුපිය දෙදෙනාම මාස දෙක තුනකට කලින් සිට එකට පන්ති යනවා.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      මවට පියාට එකට යෑමට පූර්ව සහ පසු සායන ලංකාවෙත් නොමිලේ කරනවා. හැබැයි ඔබ කියූ අයුරින් සැමියාව ලග තියාගැනීමට නොහැකියි. කෙසේ නමුත් කාන්තවක් (මව) ට ඇතුලත් වීමට අවසර දුන්නා. බොහෝම ස්තුති අදහස් දැක්වූවාට.

  • @bountybuntsewwandi6797
    @bountybuntsewwandi6797 3 ปีที่แล้ว +2

    Very interesting vedio akki.... Thank you soo much.... budu saranai dewi pihitai..💞💞❤🙏

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +11

    Useful video darling ❤️❤️

  • @afsanarose1456
    @afsanarose1456 3 ปีที่แล้ว +1

    really such a nice experience akka. i fully watched this video. very emotional. i learned lot of new information from this

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thank you so much darling .. for watching and leaving your honest openion here.

  • @anuradhagodagama3337
    @anuradhagodagama3337 3 ปีที่แล้ว +7

    වීඩියෝ ගොඩක් බැලුව.හිතට නම් දැනුනෙ නෑ. ඔයා විතරයි සන්සුන්ව, පණ්ඩිතකම් නැතුව,අහිංසකව, ගැහැණියක් විදියට කතා කරේ.අනික් අයටත් ගරු කරල බොරු සෝබන නැතුව කියල තියෙනවා ඔයා.ආදරෙයි.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi Anuradha.. Adarei oyatath 💜💜

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 3 ปีที่แล้ว +1

    Akki adai man oyage video balanna gaththe. Harima wedagath meka. Okkoma baluwa. Thank you... ❤

  • @gayanimaheshika2094
    @gayanimaheshika2094 3 ปีที่แล้ว +4

    Mara වැදගත් vedio ekak.adarei akk

  • @anushagamage1537
    @anushagamage1537 3 ปีที่แล้ว +1

    Anith ammalage video valata vada oyage video ekata mama kamathi.oya eka itha pahadiliva hodata kiyala denava.thanks.thava me vage videos karanna.all the best.thank you akki.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      thank you nangi adahasata.. digatama videos balanna ❤

  • @dinukaranasinghe2702
    @dinukaranasinghe2702 3 ปีที่แล้ว +24

    අම්මලාගේ ඉවසීම, සෑම පිරිමියෙක්ම දැන සිටිය යුතුයි.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ඇත්ත .. මං හිතන්වා ඔයාලටත් හිතන්න යමක් තියෙවි කියලා..

  • @harshiifernando7652
    @harshiifernando7652 3 ปีที่แล้ว +1

    Godak watinwa video eka akke..,man harem asawen baluwe ..eka mohothakta math akkgem laginm innwa wge danuna . . theruwan saranai!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      sthuthi nangiyo.. matath sathutui oyage comment ekata. digatama adahas denna.. budusaranai ❤

  • @ruuusri7535
    @ruuusri7535 3 ปีที่แล้ว +11

    මොනා උනත් රජයේ රෝහල්වල අත්දැකිම් කාගේවත් හොද නෑ ඒ වගේ ඉන්නේ හොද අය සීමිත ප්‍රමානයයි එක්කෙනෙක් නැත්තම් දෙන්නයි.ගොඩක් අය අසරන වෙනවාලු අහපු විදියට .බයයි හිතද්දි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      එක එක අයගෙ අත්දැකීම් වෙනස් darling..මෙතනම සමහර අය හොද අත්දැකීම් comment කරනකොට තවත් සමහරක් දුක හිතෙන අත්දැකීම් පව බෙදා ගෙන තියෙනව.

    • @lakshanlakshan8478
      @lakshanlakshan8478 3 ปีที่แล้ว

      Aniwaa

    • @anushasewwandi8082
      @anushasewwandi8082 3 ปีที่แล้ว +1

      Ammo aththmai oya kiwa maran kann yanwa a yakku

    • @samadhidemel1710
      @samadhidemel1710 3 ปีที่แล้ว +1

      Math ahla thiynwa. Wdipurma asarana wunu awastha thiynne ammalata.

    • @shanthanirmal3179
      @shanthanirmal3179 2 ปีที่แล้ว +1

      Mamath castle hospital eke2016 ward 5-6 and2019 (ward Dr.sanath lanarol) delivery experience good... Aththatama godaak hoda dewiwaru wage doctors la innawa... Eth matath ahuunane napuru Kata sera atendon kenekui labour room eke nurse kenekui... Matanam amaruwa peththakin thiyala baninna hithuna kiyana wachana walata.... Mamath Oya kiwa wagema naga mama Babala dennagema delivery waladi ke gehuwe naaa... Doctor nursla mata hodai kiwwa.... Oya me widiyata ammala wenna Inna ayage baya nathi karana eka loku pinak.... 🙏

  • @ShehanShehan-l9y
    @ShehanShehan-l9y 6 หลายเดือนก่อน

    Oyala dana vidiyo babala hambenna inna ayata godak watinawa danne neti athdekimak nisa ..meka loku pinak apita hitata loku haiyak❤❤❤❤❤❤

  • @thushari5901
    @thushari5901 3 ปีที่แล้ว +12

    අක්කේ VEDIO එක ගොඩක් වටිනවා .මොකද ඔක්කොම PRIVET HOSPITAL වල DILIVERY කළා කියලා VEDIOS ඔක්කොම ඔයා WITARAI GOVERNMENT HOSPITAL DILIVERY එකක හැම WISTARAYAKMA කියලා මේ VEDIO එක DAMME.මමත් කාසල්.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      oyage adahasa mokmada nangi... oyageth hodin unada delivery eka.. thank you video eka baluwata. ❤❤

    • @thushari5901
      @thushari5901 3 ปีที่แล้ว +1

      @@paradisetiliz tama නැහැ අක්කේ .මාස දෙකයි මට තාම .මේ vedio ඒකෙන් ගොඩක් දේවල් දැන gatta අක්කේ .අක්කේ කාසල් එකෙ register වෙන්න ගියාම අම්මටයි ,babatai ගන්න one බඩු list එක දෙනව ද අක්කේ

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      @@thushari5901 maasa 9ta kittu wenakota denawa nangi. thawa tikak kal thiyenawa nangi oyata.

  • @mdmadhu5988
    @mdmadhu5988 3 ปีที่แล้ว +2

    unmarried unath oya kiwwa dewal walin godak dewal igana gaththa.tnx.meka godak watina vedio ekak

  • @dasanayaka4911
    @dasanayaka4911 3 ปีที่แล้ว +12

    මම කාසල් ස්ටාෆ්.. බෙට් ෂී ට් දන්නේ..සුදු කියන්නේ පිරිසිදු...ඉතින් හැමදේටම හොඳ නිසයි මේ සුදු පාවිච්චි කරන්නේ

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුති කියලා දුන්නාට. 💜️💜️

    • @radc6387
      @radc6387 3 ปีที่แล้ว

      Miss mm pregnat mama chilaw mata colombo carsel hsptl beid baba hambenda

    • @kumudunishamalee7390
      @kumudunishamalee7390 2 ปีที่แล้ว

      Samnyen hospital eke sudu bed sheet eka danne sudu patata huru cheeththa adinna kiynne discharges gawunma eka observe wenwa pahadiliwa. Eka hethuwak

  • @sumudu2127
    @sumudu2127 3 ปีที่แล้ว +1

    අනේ අක්කි ලස්සන කතාවක් වගේ මං අහගෙන හිටියා . මාත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් යින්නෙ. Thanks you ❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති comment ekak දැම්මට. 😍💜️💜️💜️

  • @osadiamashani9269
    @osadiamashani9269 3 ปีที่แล้ว +6

    Kanthawakata wagema pregnant ammalata godak watina video ekak akki.akki giya hospital eka mokakda akkiyoo

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      bohoma sthuthi nangi. castle ekata thama giye.

  • @ayeshmadu7681
    @ayeshmadu7681 3 ปีที่แล้ว +2

    මං එක විනාඩියක් නෑර ඔයාගෙ වීඩියෝ එක බැලුව අක්කෙ ගොඩාක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක.ඔයාට බුදු සරණයි.👍👍👍🌹🌹.ඔයා ගොඩාක් ලස්සනයි.😍😍🌹👍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගෝ. දිගටම එකතු වෙලා ඉන්න. 💜️😉

  • @smmalar3633
    @smmalar3633 3 ปีที่แล้ว +3

    ඔයාගේ video එක ගොඩක් වැදගත් බොහොම ස්තුතිය. ඔයා ගියපු word එක මොකද

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී.. 9/ 10

    • @diasdias7780
      @diasdias7780 2 ปีที่แล้ว

      Hospital eka mokakda

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 3 ปีที่แล้ว +2

    May God bless ur family!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thank you darling.. god bless you ..💜️

  • @isharaweerasena671
    @isharaweerasena671 3 ปีที่แล้ว +4

    ❤❤❤
    බුදුසරණයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි !

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි, බබාටයි අක්කටයි අයියටයි තෙරුවන් සරණයි ❤️😊

  • @ishanindika8695
    @ishanindika8695 3 ปีที่แล้ว +5

    අනේ මන් කොල්ලෙක් එත් අහන් හිටියා බුදුසරනය් අක්කේ

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      කවදා හරි බැන්දම මේ කථාව මතක තියාගන්න මල්ලෝ..බුදුසරණයි !

  • @nayomi_shashi
    @nayomi_shashi ปีที่แล้ว

    මමත් මේ අවුරුද්දෙ නොවැම්බර් මුල කාසල් එකේ සීසර් කරන්න ඉන්න අම්මෙක්.....මෙි වීඩියෝ හරිම වටිනවා.....thank you

  • @sujanysujany2910
    @sujanysujany2910 3 ปีที่แล้ว +15

    ඔයා ගොඩක් ඉවසීම තියෙන අමිිමා කෙනෙක්

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      ඒක තමයි නැත්තෙම... 😆❤❤❤

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว +2

    Adamai oyage video baluwe akki. Harima asa hithenawa. Bs akkiyoo

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      thanks nango... digatama balanna ekathu wenna..

  • @sanjugirl2146
    @sanjugirl2146 3 ปีที่แล้ว +3

    අක්කි ඔයගෙ කාතාව .මට දවසාක් ආන්ටි කිඋවා . අන්ටි කියනකොට මට මාරම දුකක් දැනුනෙ .ඔයා හරි ඉවසීම තියෙන හොද අක්කා කෙනෙක් . ඒවාගෙම අක්කිගෙ අම්මාත් ඒවාගෙමයි. හරිම හොද අම්මා කෙනෙක් 😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      නංගෝ.. බොහොම ස්තුතී.. ,අම්මා වගේ කෙනෙක් ලබන්න මං ගොඩක් පින් කරලා තියෙනවා..බුදුසරණයි 💜️

  • @piyuminadeesha1726
    @piyuminadeesha1726 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කේ .. ගොඩාක් හොදට තේරුනා. ඔයාට පිං හොඳට තේරුම් කරලා දුන්නාට

  • @sewminisewmini4689
    @sewminisewmini4689 3 ปีที่แล้ว +6

    Godak dewal denagaththa Akki. Mama aniddata hospital aedmid wenne Yanawa. Thanks oyata

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      budusaranai nangi oyatai patiyatai.... gataluwak thibboth ahanna.. badu tika lasthi kara gattada.

    • @sewminisewmini4689
      @sewminisewmini4689 3 ปีที่แล้ว

      @@paradisetiliz ow akkk

    • @sewminisewmini4689
      @sewminisewmini4689 3 ปีที่แล้ว

      Ow Akki

  • @ruvininadeesha3090
    @ruvininadeesha3090 ปีที่แล้ว

    Dukai sathutai dekama.matath 2023.09.17 thami date eka theyanne..godak watenawa me vedio eka godaaaak pahadeli..godaaaak thanks..budusaranyi ❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Bohoma sthuthii. Budusaranayi parissamin

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧🏵️🏵️🏵️❤❤❤❤ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බුදුසරණයි darling ඔයාගෙ පවුලටත්. 💜️

  • @harshinisansala2645
    @harshinisansala2645 3 ปีที่แล้ว +2

    Ammo akki oya puduma dukakne vidala thiyennneee budusaranai oyatai btai.mmth 4 weni masee yanna inneee.tikak bayai eth oya nisha godak hitha hariya karagaththa pin oyata 🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Baya wenna epa... mata godak amaru une urine prashne nisa.. budusaranai nangi. Parissamin inna.💜️

  • @HashiDe12
    @HashiDe12 3 ปีที่แล้ว +3

    Akki castle hospital eke ceaser ekak karaddi apita ammawa theatre eke thiyaganna puluwanda ?

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      eka gana nam danne na dear. . oyata ceaser karanawa kiwwanam poddak eka ahala balanna..matath kiynna.

    • @madhavichathurangi6798
      @madhavichathurangi6798 3 ปีที่แล้ว

      Mama seasor..7, 8 ward ekenam ba castle eke.

    • @supeshalajayatissa1720
      @supeshalajayatissa1720 3 ปีที่แล้ว

      ow puluwan