දරු උපත පිලිබද මාගේ අත්දැකීම|My delivery story|birth story|මගේ දරු උපත |Suwahs clinic

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • දරු උපත පිලිබද මගේ අත්දැකීම ගත්තොත් ඒක එච්චර සුන්දර අත්දැකීමක් නම් නෙමෙයි ඇත්තටම.මොකද මන් normal delivery යන්න හිටපු කෙනෙක්.ඉතින් එහෙම ගිහින් අමාරු වෙලා cissarian කරපු කෙනෙක් තමා මන්,හැම අම්ම කෙනෙක්ගෙම මේ අත්දැකීම සුන්දර නැහැනෙ,ඉතින් මගේ කතාවත් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන මට.
    අම්ම කෙනෙක් ගර්භනී මුල් කාලේ මේ අත්දැකීම වෙනුවෙන් බය වුනත් අවසාන කාලේ වෙන්න වෙන්න නිකන්ම හිත හයිය වෙනව,මොකද දරුවව දකින්න අසීමිත ආසවකින් හිත පෙලෙනව එතකොට,ඉතින් එහෙනම් මගේ කතාවත් ඔයාල අහල ඒක ගැනත් පොඩි අදහසක් ගන්න කියල ඔයාලගෙන් ාඅදරයෙන් ඉල්ලනව

ความคิดเห็น • 57

  • @dilininadeesha2240
    @dilininadeesha2240 7 หลายเดือนก่อน +3

    මගෙත් පලවෙනි බබාට අවුරුදු 7 වෙන්න ලගයි 2නි බබා හදන්න බයයි delivery එක මතක් වෙද්දී 😢😢

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +3

    ❤️💐 සුබ පැතුම් ඩොක්ටර්
    තව මාසෙකින් අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්නෙ මාත්. බය නිසාම birth vogs බලනවා. නෝමල් ඩිලිවරි එකකට තමා මමත් කැමති. ස්තූති අපිත් එක්ක ඒ අත්දැකීම බෙදා ගත්තට. මුල් මාස තුනේ බබා එක්ක ගත කරාම ලැබුන අත්දැකීම් ඉස්සරහට වීඩීයෝ එකක් කරන්න පුළුවන් උනොත්

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් කරන්නම් අම්මා..බයවෙන්නෙපා...ඔයාට අමාරු වෙන්නේ නෑ.කිසිම කරදරයක් නොවී අම්මට අවම වේදනාවෙන් දරුවව ප්‍රසූත කරන්න ලැබෙන්න කියල හදවතින්ම පතනව මන්.බුදුසරනයි 2න්නටම.❤️

    • @Raysmom
      @Raysmom ปีที่แล้ว

      @@SuwahasClinic තැන්කිව් . 💐❤️ බුදු සරණයි

  • @SajaniKavindya-kj5lp
    @SajaniKavindya-kj5lp 9 หลายเดือนก่อน +6

    මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ දරු පැටියෙකුට ඩොක්ට.මේක බලද්දි අනෙ ගොඩක් ආසය ඒ හීනෙ ඉක්මන්ටම සැබෑ වෙනවනම්

  • @nivyaravzy3806
    @nivyaravzy3806 17 วันที่ผ่านมา +1

    Ane doctor mata thwama saty 30 i eth mta bade pattak yoni margen athule ridenawane konda kakkumak en na

  • @dilinimadushani3044
    @dilinimadushani3044 ปีที่แล้ว +2

    මාත් ආසාවෙන් බබෙක් බලාපොරොත්තු වෙලා ඉන්නේ..ඒත් delevery එක ගැන හරි බයයි..එත් ආසයි බලන් ඉන්නවා පැටියෙක් එනකන්..

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Bayawennepa..baba hambenna iddi akata bayak danenne ne❤

    • @dilinimadushani3044
      @dilinimadushani3044 ปีที่แล้ว

      @@SuwahasClinicThank u Dr..❤

  • @shammiwimalaweera9734
    @shammiwimalaweera9734 ปีที่แล้ว +1

    ඒකතමයි ජීවිතේ ලබපු ලොකුම අත්දැකීම ,ලබපු වටිනම දේ.😍

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +1

      ඒක ඇත්ත.හැම කෙල්ලෙක්ටම ඒ සතුට ලැබෙන්න ඕනේ🙏❤️

  • @nisansalasandeepani7584
    @nisansalasandeepani7584 6 หลายเดือนก่อน +1

    මටත් මගේ පලවෙනි බබා ලැබෙන්න ගියාම ඩොක්ටර් ට මුහුනදෙන්න උන දේමයි උනේ සීසර් එක හරි සැහැල්ලවක් දැනුනා උදේ 7ඉදන් සවස3.45 වෙනක්ම් මම කැක්කුම ඉවසුවා 😢😢

    • @thilinisadamali291
      @thilinisadamali291 4 หลายเดือนก่อน

      මටත් එහෙමමයි...😢

  • @nadeekadilrukshi6761
    @nadeekadilrukshi6761 9 หลายเดือนก่อน +2

    ඔයා හරි හොද කෙනෙක් ඩොක්ට

  • @kaveeeshasankalpani7487
    @kaveeeshasankalpani7487 2 หลายเดือนก่อน

    Miss oya tamai mama balapu video walin hariyatama explain kare..tq so much..mamath gdk Bayen inne ..mama inne Malaysiawe mn 9 months now

    • @SuwahasClinic
      @SuwahasClinic  2 หลายเดือนก่อน

      @@kaveeeshasankalpani7487 bayawennepa amma,hemadema hodin wei,❤️

  • @SamanmaliJayawickrama-kx9so
    @SamanmaliJayawickrama-kx9so 3 วันที่ผ่านมา

    Doctor mama lap and dai tex ekak kara .eka karapu mase det una dan 8weni mase det une ne. Man tex ekakuth kara ekath negative pennanne. Ai miss ehema wenne

  • @NiroSMedia
    @NiroSMedia 7 หลายเดือนก่อน +1

    Thank you doctor ❤

  • @janakiwanasooriya860
    @janakiwanasooriya860 หลายเดือนก่อน

    Doctor pregant kale use krnn pluwan day and night cream ak kynko...

    • @SuwahasClinic
      @SuwahasClinic  หลายเดือนก่อน

      @@janakiwanasooriya860 aquasoft eka use karanna as a moisture

    • @janakiwanasooriya860
      @janakiwanasooriya860 หลายเดือนก่อน

      @@SuwahasClinic doctor nivea moisturizer cream ak hodada

  • @samithnawodya1516
    @samithnawodya1516 4 หลายเดือนก่อน

    මට බාබා හම්බවුනෙ අවුරුදු 17න් සතියක් විතර pv කරා කුරුණෑගල ඉස්පිරිතාලෙ තමයි නවත්තලා හිටියෙ නෝමල් ඩිලිව කලෙ පුදුම දුකක් වින්දෙ

    • @samithnawodya1516
      @samithnawodya1516 4 หลายเดือนก่อน +1

      දැන් දෙවෙනි බාබා ලැබෙන්න ඉන්නෙ පලවෙනි බාබාට අවුරුදු 14යි මට 31යි තව සති 5යි තියෙන්නෙ පලවෙනි බාබා ලැබෙන්න විදපු දුක හොදට මතකයි මෙයත් නෝමල් මට බය හිතෙනව ඩොක්ට

  • @Sonalinikeshala
    @Sonalinikeshala 3 หลายเดือนก่อน

    Doctor mata masa 7 dan atthatama dan tikak bayak danenawa dan na mona wage wedanawak eida kiyala thank hamadema therum karala denawata doctor ❤

  • @ruchiraapsara2653
    @ruchiraapsara2653 ปีที่แล้ว +1

    Docter ,,mage babala dennama nomal ane man nohithapu vidiyata thunweni babekut awith eth man dannam godak bayai,,,

    • @SuwahasClinic
      @SuwahasClinic  9 หลายเดือนก่อน

      Aiyo bayawennepa..oyata hemadema hodata manage karaganna puluwan hodada❤

  • @nadeekadilrukshi6761
    @nadeekadilrukshi6761 9 หลายเดือนก่อน +1

    මමත් හරි ආසාවෙන් ඉන්නෙ ඩොක්ටර් දරු පැටියෙක් ට

    • @SuwahasClinic
      @SuwahasClinic  9 หลายเดือนก่อน

      Oyath amma kenek wei ikmanatama ❤

  • @sumithchandana3719
    @sumithchandana3719 ปีที่แล้ว +1

    Doctor උස අඩු කෙනෙක් අනිවාර්යයෙන් c section yanna oneda

    • @SuwahasClinic
      @SuwahasClinic  9 หลายเดือนก่อน

      Ehema ne.aka vog decide karay

  • @sandumihirushika205
    @sandumihirushika205 ปีที่แล้ว

    Mage duwa hambuna welawath me wgemai eth iwasanma hitiya c krana bayatama.

  • @thilinikanchana9388
    @thilinikanchana9388 ปีที่แล้ว +3

    Doctor c section eka normal ekata wada lesi and safe nadda

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Lesi ne amma.c section kiyanne normal delivery wage nemey.aka loku surgery ekak.namuth c section eke pain eka hodatama danenne baba hambunata passe.safe and lesi 2na normal delivery witharay.ammatath babatath

  • @Mayuriapsara
    @Mayuriapsara 4 หลายเดือนก่อน

    Doctr කැතීඩ danne c ser krddi hiriwatunamada kalinda😢

  • @nirupapiyashani8862
    @nirupapiyashani8862 4 หลายเดือนก่อน

    Meka ahaddi matath aduna doctor ❤❤

  • @ShiwanthiJayasuriya
    @ShiwanthiJayasuriya 3 หลายเดือนก่อน

    Sathi kiyenda baba harenne doctor.mata dan sathi 30 k.

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma4384 ปีที่แล้ว +1

    Mage VOG sir dr vijith aththatama sir dewiyek

  • @kt-sf4pm
    @kt-sf4pm 3 หลายเดือนก่อน

    🥺🥺

  • @rsd2666
    @rsd2666 9 หลายเดือนก่อน

    Oya koheda hospital giye madam.hospital bil eka kiyak vitara giyada.. ane kiyannko

    • @SuwahasClinic
      @SuwahasClinic  9 หลายเดือนก่อน

      Ninewells.2021 wala 3lak wuna.dan nam 5lak wath wenawa athi neda

    • @rsd2666
      @rsd2666 9 หลายเดือนก่อน

      @@SuwahasClinic ane thank you madam .. nihathamani oya ❤️❤️

    • @rsd2666
      @rsd2666 9 หลายเดือนก่อน

      ඩොක්ට බෙලි හදලා බිව්වට කමක් නැද්ද ..කියනවද.pls

    • @SuwahasClinic
      @SuwahasClinic  9 หลายเดือนก่อน

      @@rsd2666 pregnant da oya ? Masa kiyada

    • @rsd2666
      @rsd2666 9 หลายเดือนก่อน

      @@SuwahasClinic ow medam sathi 11k wenawa

  • @lakminimadusanilakminimadu7151
    @lakminimadusanilakminimadu7151 ปีที่แล้ว

    docter athakota a thuwala hoda wanna godk kal geyda .babata kere danna nagetenna awedenna puluwn unda .math pragnt math bayn inna docter .

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว +2

      Thuwala hoda wenna tika kaalayak giya amma.thuwala thiyeddim thama nagitala kiri denna one.akata baya wennepa mona tharam ridunath wedanawa iwasanna bari unath patiyata badagini eddi ammekta nikanma nagitinna puluwan.❤️anisa awagena bayawenepa amma.math akale bayay thama.ath babab hambunama thama kellek hariyatama danaganne eyata thiyena hayya kochcharakda kiyala😊budusaranay

    • @lakminimadusanilakminimadu7151
      @lakminimadusanilakminimadu7151 ปีที่แล้ว +1

      @@SuwahasClinic budusarani docter

  • @kt-sf4pm
    @kt-sf4pm 3 หลายเดือนก่อน

    කන්න දෙනවද ..වස්ති කලේ නැද්ද ඔයාට ඩොක්ට

    • @SuwahasClinic
      @SuwahasClinic  3 หลายเดือนก่อน

      Pvt delivery nisa kanna dunnq

  • @harshanigampalage9512
    @harshanigampalage9512 ปีที่แล้ว

    ඩොක්ටර් ඔයාගෙ බබා පහලට හැරිලද හිටියේ...මගෙ බබා හරහට ඉන්නේ කියල විජිත් සර් කිවුවා..මට සති 37 යි තාම.බයේ ඉන්නේ මම හැරිල නැති නිසා සීසර් කරයිද කියල

    • @SuwahasClinic
      @SuwahasClinic  ปีที่แล้ว

      Mage baba pahalata harila hitiye dear..bayawennepa...sir balala mokak hari karay amma..❤️❤️hemadema hoda widiyata wei.budusaranay

  • @Siriwardhna
    @Siriwardhna ปีที่แล้ว

    Thank you doctor ❤