Birth story in kurunagala hospital(සිංහල) sri lankan government hospital

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • #birthstory #fathimalife #vlog

ความคิดเห็น • 952

  • @rasadariarathnayaka
    @rasadariarathnayaka 2 ปีที่แล้ว +261

    මේ ලොකේ දරුවෝ නැති හැම අම්මා කෙනෙකුටම ඔයාගේ ඔය සතුට ලැබෙන්න ඔනි නංගි🌹❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +18

      Aniwaryenma akka

    • @janu5077
      @janu5077 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle தமிழில் பதிவு செய்தால் நல்லது, jaffna

    • @sampathudayakumara4108
      @sampathudayakumara4108 2 ปีที่แล้ว

      Anivaryenma Mamath Akagai

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +410

    Hey love ❤️ congratulations welcome to mommy club ❤ stay safe ❤ sending loads of love and blessings

  • @HashenHashara-jv1uu
    @HashenHashara-jv1uu 6 หลายเดือนก่อน +22

    අනේ කට්ටිය මටත් ආශිර්වාද කරන්නකො 🥹🙏 .මං දැන් සති 31 බංඩි අම්මා කෙනෙක් 🙏 මගෙ දරුවත් කිසිම කරදරයක් නැතුව මේ ලොකේට එන්න කියලා ඒ වගෙම කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ටම ඒ සිහිය උදාවෙවා.Alla pihitai .

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน

      ❤️

    • @conorKiyuk
      @conorKiyuk 6 หลายเดือนก่อน

      May Allah help you.

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +38

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.අනේ මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වේවා.❤️❤️❤️.ඔයාටත් ,චුටී පැටියාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 2 ปีที่แล้ว +34

    අනේ මට කදුලු ආවා ඔයාගේ කතාව අහද්දී
    ඔය පොඩි වයසට ඔයා ගොඩාක් ශක්තිමත් දරුවෙක් නංගී
    බුදුසරණයි ඔයාටත් ඔයාගේ චූටි පැටියටත් 😍

  • @Dew422
    @Dew422 2 ปีที่แล้ว +37

    අක්කා..අනේ මං තාම ඉගෙන ගන්නවා ඒවුනාට ඔයාගෙ හැම vedio එකක්ම බලනවා..ඔයා කතාව කියාගෙන යනකොට ඇස්වලට කදුලු ආව අක්කා🥺 අපේම පවුලෙ කෙනෙක් වගේ අක්කෙ ඔයා දැන් ❤ තෙරුවන් සරණින් චූටි පැටියටවත් ඔයාටවත් කිසිම කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා අක්කේ...පරිස්සමෙන් ඉන්න ඔයාල හැමෝම..චූටි බබාවත් පරිස්සමෙන් බලාගන්න අක්කේ..තෙරුවන් සරණයි!..පත්තිනි මෑණියන්ගේ පිහිටයි...❤❤

  • @sakudissanayake8002
    @sakudissanayake8002 2 ปีที่แล้ว +14

    අනේ නංගෝ මමත් බන්ඩි අම්මා කෙනෙක් ඔයාගේ කතාව අහද්දි මගේ ඇස් කදුලින් පෙගුනා. ඒ හැඟීම විදින්න මාත් හරි ආසාවෙන් ඉන්නේ. ❤️😘

  • @krishanijayawardhana4402
    @krishanijayawardhana4402 2 ปีที่แล้ว +27

    අනේ අම්මෝ ඉතිම්,,, චූටී ෆාති කෙල්ල දැන් අම්මා කෙනෙක්😌❤️. මගේ ලොකු පුතාත් ඉපදුනු ගමන් ඇඩුවේ නෑ. එයාවත් උස්සන් දිව්වා නර්ස්ලා.ඔහොම තමයි නංගා හැමදේම ජීවිතේට හොද අත්දැකීම්. හැබැයි පළවෙනියට ඔහොම වුනත් දෙවෙනි බබාට ඔය මොකුත් ප්‍රශ්න නෑ.අම්මයි බබයි පරිස්සමින් ඉන්න.ආදරෙයි පුංචී පව්ලට❤️❤️❤️

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 2 ปีที่แล้ว +16

    හරිම ආසාවෙන් හිටියේ darling ඔයාව බලන්න . ගොඩක් දවසකින් vlog එකක් නැති නිසා. අපි දෙන්නාම same age darling .ඒත් මම marry කරලා නෑ ,ඒ කොහොම උනත් හරි ම ආසවෙන් vlog එක බැලුවේ. 😘😘 චුටී පැටියාගේ අඩන සද්දේ ඇහුනා කාලේකින් එහෙම කටහඩක් ඇහුවේ.😚😚😘 ඉතින් ඔබටත් චුටි රෝස මලටත් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය නොවඩුවම ලැබෙන්න ඕනී.😘 ඉක්මනින් චුටී පැටියා පෙන්නන්න්කෝ darling 😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemada drlg😘😘Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @shiwangiliyanage3095
    @shiwangiliyanage3095 2 ปีที่แล้ว +66

    චූටි බබා ඇතුළු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි! අල්ලා දෙවියන්ගේ පිහිටයි! ❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Thank u sooo much ❤❤❤😍😍❤❤❤

    • @specialkitchen5386
      @specialkitchen5386 ปีที่แล้ว

      Muslimku endru oru walkai murai ullathu a gal walkaiya videowil katta walkai sini illa Muslim gain perai keduka we dam Allah way payanthu kollawum all athu perai mathura ogalta yaru itellam ketta Muslimgalda nilama

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +32

    අනේ කාලෙකට පස්සේ 🥰 පුළුවන් හැම වෙලාවකම එන්න 🥰 පරිස්සමින් ඉන්න චූටි පැටියාත් එක්ක බුදු සරණයි 🙏🙏🙏

  • @indikaroshan7418
    @indikaroshan7418 2 ปีที่แล้ว +6

    Ane නංගි mata හරිම සතුටුයි පැටියා දක්කමා මගේන ඵකම බලාපොරොත්තු දරැපාටියෙක් හැමොගේම කිරිසිහිනය සැබැවෙවා

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 2 ปีที่แล้ว +5

    මටත් මුහුණ දෙන්න උනේ ඔහොම සිදුවීමකටම තමයි නංගෝ... මටත් පැටියාව normal ගත්තෙ එයාව push කරලා... අන්තිමට එයාව ඇඬුවෙ නැති නිසා මට පෙන්නුවෙත් නැතුව ගෙනිච්චා... මගේ hart beat එකත් නතර උනා වගෙයි.... ඔයා වින්ද වේදනාවම මං ඉහිලුවා.... පස්සෙ බබා laber room එක දෙක වෙන්නම කෑ ගැහුවා....
    ගොඩක් අය රජයේ රෝහල් ගැන ඉන්නෙ දෙගිඩියාවෙන්.. ඒත් ඒ doctorsල දෙවිවරු.... මගේ ඔලුවත් අතගාල මගෙ දරුව අඬනව කියල සනසන්න තරම් එයාල නිහතමානී උනා...

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Ane ehemadha akka

    • @upulliyanaarachchi653
      @upulliyanaarachchi653 2 ปีที่แล้ว +1

      මගෙ පැටියත් දවසින් මම ගෙදර ගෙනාව... පස්සෙ එයා කහ උනා.... මාත් ගොඩක් භය වෙලා ඩොක්ටර් කෙනෙක්ටත් පෙන්නුවා.. පස්සෙ ඉවසීමෙන් කිරි දොවල දීල එයාගෙ urine pass normal කරගත්දි එයා ආයෙම රෝසපාට උනා...

  • @nuwangiwarnasooriya3568
    @nuwangiwarnasooriya3568 2 ปีที่แล้ว +13

    අක්කි I'm 20 years old now මේක බලද්දි මට මගේ අම්මව මතක් උණා ❤ මාත් පොඩි කාලේ කහවෙලා තාමත් අතේ ඔයා blood ගත්තා කියලා පෙන්නපු තැන මගෙ mark තියෙනවා අපේ අම්මත් ඔයා බය වුණා වගේම බයවෙන්න ඇති එදා🥺I dont know why but I m still crying .... ,God bless for you and your baby prince 👼akki

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemadha drlg.ow nngi 😥😥Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +5

    මටත් ඕකමයි ලොකු පුතාට උනේ. ඔයාගේ කතාව අහද්දී මට ඒ දවස් මතක් වෙලා කදුළුත් ආවා. ඒ දෙවල් මතක් වෙද්දී තාමත් පපුව ඇතුලෙන් රිදෙනවා. මමත් දවස් 10ක් විතර පුතා එක්ක hospital හිටියා. දැන් මගේ ලොකුපුතාට අවු: 7ක් වෙනවා. දරුපැටියා පරිස්සමට බලා ගන්න. සාරා මල්ලිව දැක්කම මොකද උනේ. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාටයි පුතුපැටියටයි සාරා පැටියටයි💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @boleonline7735
    @boleonline7735 2 ปีที่แล้ว +16

    අක්කේ මමත් කහ වුනු බබෙක් ... මොලේට බලපානවා කියලා ඔහොමම අපේ අම්මවත් නර්ස් කෙනෙක් ඔහොමම බය කරලා තිබ්බා ... කිසි ප්‍රශ්නයක් උනේ නෑ .. හොදට ඉගෙනීම අනිත් හැම්දේම මම කලා .. උපාධිය ,ඩිප්ලෝමා , ක්‍රීඩා ඔක්කොම සම්පූර්ණ කලා 😊 ...එක කදුලක් හෙලන්න දුක්වෙන්න එපා අක්කෙ .. හරි වාසනාවන්ත අභියෝග දිනපු වාසනාවන්ත රත්තරං පුතෙක් අක්කට ලැබිලා ..අල්ලා දෙවි පිහිටයි ❤️❤️

  • @MNDAlwis
    @MNDAlwis 2 ปีที่แล้ว +11

    I'm in tears. I worked at lady ridgeway maternity hospital for a while ... as you described, happiness of being a mother ! That pain, those tears.. and that happiness! BTW, that condition is called neonatal jaundice! Every mom should know about that I think. God bless fathima 🥰🤍

    • @girlstraveldiary5230
      @girlstraveldiary5230 2 ปีที่แล้ว

      lady ridgeway maternity hospital??? Isn"t it the main child hospital??

  • @dilkiishara9627
    @dilkiishara9627 2 ปีที่แล้ว +33

    ඔයා ගොඩක් වාසනාවන්තයි ❤️😘 අපේම කෙනෙක් වගෙ දැනෙනවා බබා දකිද්දි.ඔයාගෙ මූනත් එක්ක එලිය වැටිලා😘😍 බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕනි ඔයාලා හැමෝම😍❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Anee Thank u sooo much ❤❤❤😍😍❤❤❤😘😘

  • @heshaninethmini8542
    @heshaninethmini8542 2 ปีที่แล้ว +17

    චූටි පැටියයි නංගායි පරිස්සමින් ඉන්න...😊😊😊 ඔයා තවත් ලස්සන වෙලා... ඒ වගේම ඔයා හරිම ශක්තිමත්... බුදු සරණයි ඔයාට.. ❤️❤️

  • @thilininawarathne527
    @thilininawarathne527 2 ปีที่แล้ว +10

    මගේ බබත් කහ පාට හිටියේ ඊට පස්සෙ blood test කරා, බලද්දි මොකුත් තිබ්බෙ නෑ, මගෙ skin කලර් එක තමා බබාට තියෙන්නෙ,, ඔයා හොදට කිරි දෙන්න ඕක හරියනවා❤❤ දෙවිපිහිටයි 🙏🙏🙏😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Ane ehemadha ow dr dn hodai eyaata

    • @menakafernando2628
      @menakafernando2628 2 ปีที่แล้ว

      Ov ape nndage baba tath ehemai ee eyage upan paata missy bannalu kiri denna kiyla passe docter kiyla ee Babbage upan pata kiylq

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 2 ปีที่แล้ว +127

    ඉස්සරලාම බබාගෙ මූන දැකපු විදිහ කියනකොට කඳුලු ආවා. මට එහෙම වාසනාවක් නෑ තාම. 😭 ඉක්මනට අපිටත් බබාව පෙන්නන්න. චූටියාට නම දාන දවසේ video එකත් බලන්න ආ⁣සාවෙන් ඉන්නවා. දෙවි පිහිටයි 🙏🙏

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +19

      Aneee.😘😘bayawenna epa dr ikmaninma oyaatath a waasanaawa lebei.mm pray karanawa oyaata

    • @pramothdulangi9419
      @pramothdulangi9419 2 ปีที่แล้ว +17

      අක්කි ඔයාටත් පුන්චි දගමල්ලක් ගේන්න මෙ මුලු විෂ්වයේම ෂක්තිය ලැබේවා........සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් දරු සම්පතක් ලැබේව කියල ප්‍රාර්ථනා කරනවා අක්කෙ ❤️ බුදු සරනයි

    • @hanshinitharanga534
      @hanshinitharanga534 2 ปีที่แล้ว +5

      Akkai mn oya kawda kiyala dane na habei oyata pathini maniyange pihiten ,budu saranai oyage kiri sihinaya ikmanata sarthaka wena mn prathana karanoo

    • @shammishammi4565
      @shammishammi4565 2 ปีที่แล้ว +4

      අනේ අක්කේ ඔයටත් ඔයාගේම කියලා චූටි බබෙක්ගේ හිනාව ඉක්මනින්ම දකින්න ලැබෙන්න කියලා මන් pray කරනවා . 🥰🥰

    • @sanumitha6868
      @sanumitha6868 2 ปีที่แล้ว +2

      බුදු සරණයි ඔයාට ඉක්මනට පැටියෙක් ලැබෙන්න ඕනේ.... දුක් වෙන්න එපා....

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +15

    ආදරෙයි මැණික ..චුටි බබාත් පවුලේ සියළුම දෙනාටත් සාර බබාටත් දෙවි පිහිටයි....!!!!

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 ปีที่แล้ว +23

    ඔයා ලබපු අත්දැකීම මටත් එහෙම පිටින්ම ලැබුණා නංගි🙁
    දැන් නම් අවුරුදු 3ක දඟම දඟ බබෙක් ❣️
    ඔයාලා හැමෝටම අල්ලාහ් දෙවි පිහිටයි ❤️❤️

  • @bubblebeecrochets9748
    @bubblebeecrochets9748 2 ปีที่แล้ว +1

    තව සති දෙකයි මගෙ බබාගේ මූණ බලන්න...compications ගොඩක් එක්ක ඉන්නෙ. ටිකක් බයෙන් ඉන්නෙත්... ඔයාගෙ විඩියො බලන්න ගත්තෙ හොස්පිටල් බෑග් විඩියෝ එකෙන්... පස්සෙ ඔක්කොම බැලුව...🥰😊 May God Bless you and Family..❤

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +3

    අනේ මේ වීඩියෝ එක දානකන් ආසාවෙන් බලාගෙන හිටියේ අක්කි..😍❤️❤️ඔයා තවත් ලස්සන වෙලා..අක්කිගේ පුංචි පවුලට දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා ..🙏🙏බුදුසරණයි.සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී 💕💕💕💖🤗

  • @iuhacademy6724
    @iuhacademy6724 2 ปีที่แล้ว +16

    අපෙ අක්කිගෙ බබත් හම්බ වෙනකොට ඇඩුවෙ නෑ. දවස් හතරක් බබාට ඉන්ජෙක්ෂන් දුන්නා ඊටපස්සෙ. මමත් අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්නෙ. තව මාස දෙකකින් මගෙ පැටියත් මං ලගට එනවා. ඔයාටත්, චූටි පැටියටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි!!!

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Anee ehemada 😍😍😍mm oyaata pray karanawa

    • @iuhacademy6724
      @iuhacademy6724 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle Thank you nangi ❤

    • @zereennuzra6009
      @zereennuzra6009 2 ปีที่แล้ว

      ​@@SLFathimaslifestyle

  • @shenudeshapriya3076
    @shenudeshapriya3076 2 ปีที่แล้ว +13

    අනේ ඔයා ආවද පැටියො 🥺 හරිම සතුටුයි,ඔයා එනකං බලන් හිටියෙ ♥️ පුලුවන් වෙලාවට විතරක් වීඩියෝ දාන්න,අපි බලනවා 🌼 god bless you!!

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +10

    😘 ආදරෙයි මැණික, ඒ වාගෙම හරිම සතුටුයි හැමදේම සාර්ථක වීම ගැන🌹
    ඔයාලා හැමෝටම සතුටින් නිරෝගීව ආදරයෙන් හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....!
    තෙරුවන් සරණයි 🙏🏻
    අල්ලා දෙවි පිහිටයි 🤲🏻

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much ❤❤❤😍😍❤❤❤😘😘

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +5

    දුව... ඔයාටත්. දරුවාටත් අල්ලාහ් දෙවියන්ගෙ පිහිටයි... බුදු සරණයි.

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +58

    චූටී බාබා ඇතුළු පවුලෙ සැමටම සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️ ❤️❤️❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +2

      Thank u sooo much ❤❤❤😍😍❤❤❤

    • @Sawo-500
      @Sawo-500 2 ปีที่แล้ว

      දෙයියො කොහෙද ඉන්නෙ අක්කෙ 😂😂 ඔයාල වගෙ මෝඩයෝ හින්දා තමයි රටට කෙළවෙලා තියෙන්නේ

    • @lochi4821
      @lochi4821 2 ปีที่แล้ว

      Deiyo innawa..

    • @chamudikasathsarani6499
      @chamudikasathsarani6499 ปีที่แล้ว +1

      මේ රටට වෙලා තියන දේට දෙයියන්ට බැනල වැඩක් නෑ දෙයියො මොනව කරන්නද මේ තුච්ච්‍ය පාලකයො කරපු දේවල් වලට 💔 කෙනෙක් අපිට හදවතින්ම කරපු ආෂිර්වාදයක් විෂ් එකක් හදවතිම බාරගන්නෙ නැතුව ඒකටත් නොහොබිනා විදිහට දකින අය තමයි නියම මෝඩයො 💔😔😒

  • @tharurasangi4710
    @tharurasangi4710 2 ปีที่แล้ว +9

    1st අක්කි 😍😍 god bless you oyatai patiyatai

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    **ඔයාගේ සම්පූර්ණ වීඩියෝ එකම බැලුවාහ්**
    🤗🤗🤗🤗🤗🤗🤗🤗
    කතාව කියනකො⁣ට
    ඒ ආව **pain එක ගොඩක්**
    ම මටත් දැනුනා වගේ
    කියන්න දන්නේ නැහැ
    ඒ pain එකත් අමතක කරලා
    නැගිට්ටා කිව්වා
    ⁣**ලෝකයේ දරුණුම වේදනාව තමා**
    **බබෙක් ලැබෙන්න ගියාම ලැබෙන වේදනාව කියලා තමාහ් කියන්නේ😪😪😪😪
    ඒ වේදනාව බබත් සමග අමතක වෙලා යනවාහ්😢😢😢 නේද?
    **බබෙක් ලැබෙන්න කොපමණ දුකක් විදින්න ඕනිද**
    **මේ විඩියෝ එක ඉදිරිපත් කලාට ඔබට බොහොම පින්**
    **දරුවන් ලැබුණු ගමන් තැන් තැන් වල බබාලා දාාලා යන අම්මලා කෝම යනවද කියලා තමා මට නම් හිතා ගන්න බැරි වුණේ මේ විඩියෝ එක බලපු ගමන්**
    **ඒ වේදනාව 😭😪😪😪ඒ සතුට 😘😍😍**
    අම්මයි බබයි පරිස්සමට සතුටින් ඉන්න
    තෙරුවන්සරණයි🙏🙏🙏
    දෙන්නාම පරිස්සමට ඉන්න

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +15

    Masha Allah 🤲🏻,, finally u got a cute son , Stay blessed ur family 😇
    Hoping u will reveal baby s name soon 😉

  • @sansadijanithri861
    @sansadijanithri861 2 ปีที่แล้ว +8

    අක්කි කියනකොට බයත් හිතුනා. ඒ උනාට අක්කි බබයි හොදට ඉන්නෝ කියුවහම මාරම සතුටුයි. බුදුසරණයි දෙවිපිහිටයි ඔය දෙන්නටම . 🙏🙏🙏❤

  • @umeshanethmi9305
    @umeshanethmi9305 2 ปีที่แล้ว +13

    අනේ හරිම ලස්සනයි අක්කී ❤️ ඔයා වීඩියෝ එකක් ගේනකල් බලන් ඉදියේ 😍 pain එක ගැන කියද්දි නම් බය හිතුනා 🥺 පරිස්සමෙන් ඉන්න අක්කී 🤗🤗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤😍😍❤❤❤Drlg baya wenna epa drlg eka a welawata witharai

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 2 ปีที่แล้ว

      Private යන්න doctor ට කියන්න operation කරන්න කියන්න No Pain 😁😁😁😁😁

  • @sanduniperera5354
    @sanduniperera5354 2 ปีที่แล้ว +3

    බබාටත් ඔයාලා හැමෝටම නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.

  • @SLPCLK
    @SLPCLK 2 ปีที่แล้ว +9

    අල්ලා දෙවි පිහිටයි! බුදුසරණයි! ❤

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث 2 ปีที่แล้ว +26

    පරිස්සමින් ඉන්න නංගි. බුදු සරනයි තුන්දෙනාටම. අාදරෙයි හැමදාමත් ගොඩක්.❤❤❤❤❤❤❤❤

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +15

    කතාව අහනකොට නම් බයත් හිතුනා.😥
    දැන් බබයි ඔයයි දෙන්නම හොඳින් ඉන්නවනේ...😊🤗

  • @chathurangijayasena9639
    @chathurangijayasena9639 ปีที่แล้ว

    Mageth delivery eka thiyenne kurunegala hospital eke. Oyata godak pin nanga me gena දැනුවත් kalata. Man godak bayen hitiye godak dena hospital eka gena kiyana katha ahala. E baya nethuwa giya den nm. Thnk you sis🥰🥰🥰

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 2 ปีที่แล้ว +7

    චූටි මැණිකට බුදු සරණයි..!! දෙවි පිහිටයි!!❤🙏 නිදුක් නිරෝගි වේවා !!

  • @nayanavinodani7148
    @nayanavinodani7148 2 ปีที่แล้ว +9

    අනේ මොනව උනත් දැන් ඔය දෙන්නම දෙවිපිහිටෙන් හොදින් ඉන්නවනෙ ඔහොම තමයි ⁣පලවෙනි බබානෙ දෙවියො ගොඩක් අත්දැකීම් විදින්න දීල තමයි පැටියව අතට දෙන්නෙ ඒ දරැවෝ කියන්නේ අම්මට තියන ලොකු ම සම්පත කියලා තේරුම් කරන්න සතුටින් පරිස්සමෙන් ඉන්න දෙවිපිහිටයි දෙන්නටම

  • @vihangadimodi7668
    @vihangadimodi7668 2 ปีที่แล้ว +15

    අනේ ඒ කතාව ශෝයි 🥺❤️ අක්කිටයි බබාටයි දෙවි පිහිටයි ❤️

  • @darshaneekodikara1552
    @darshaneekodikara1552 2 ปีที่แล้ว

    හොදට පැහැදිලිව හැම දෙයක් ගැනම ව්ස්තර කිවුවා ගොඩාක් ස්තුතියි නංගි,ඔයාටත්,බබාටත් සියලු දෙව්යන්න්ගෙ පිහිටයි..

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว +7

    මටත් ඕකමයි උනේ normal delever එකට හිටියත් පස්සේ emajensi siserian delever එකකින් තමා බබා හම්බුනේ 😊👍 මාත් කුරුණෑගල hospital එකේ delever එක කලේ.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemada dr

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle ඔව් අනේ. සෝස බෝලෙත් එක්ක පරිස්සමින් ඉන්න. බුදු සරණයි!!!

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว +8

    අම්මාටයි බබාටයි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏 පරිස්සමෙන් ඉන්න..

  • @wasana4186
    @wasana4186 2 ปีที่แล้ว +6

    චුටී බබාටයි පවුලේ සියලුම දෙනාටයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🥰❤

  • @dineshasadamali4834
    @dineshasadamali4834 ปีที่แล้ว

    Thankyou so much nangi..mata denaganna onima dewal godak me video eke thibuna.math kurunegala hospital thama yanna hithan inne.devi pihitai❤️

  • @miss.snowy.9920
    @miss.snowy.9920 2 ปีที่แล้ว +10

    දුවටයි බබාටයි නිදුක් නිරෝගි සුව වේවා! ජේසු පිහිටයි!!🙏🙏💖💖💐

    • @munsirabdulla1900
      @munsirabdulla1900 2 ปีที่แล้ว +1

      As far as Muslim concerned,Jesus is a prophet.Muslim call Jesus as Isa.

  • @dammikaathapaththu1203
    @dammikaathapaththu1203 2 ปีที่แล้ว

    ඒ අත්දැකීම මටත් තියෙනවා.ඒකනම් මාරම අත්දැකීමක්.ඒ උනාට හරිම සතුටුයි දරුවගෙ මූන දැක්කම.ඒක විදලම බලන්න ඕම.මගෙ චූටිටත් තවම මාස 6 යි.sesarian වලට වඩා normal delivery ගොඩක් හොදයි.මොනා උනත් ඔයාටත් චූටි පැටියටත් බුදු සරණයි.

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ehemadha akka😍 ow ne normal a welawata witharai pain eka

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +23

    අනේ බබාටත් ඔයාලටත් සුභ පතනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ♥️♥️♥️

  • @pawanirajakaruna5302
    @pawanirajakaruna5302 2 ปีที่แล้ว +2

    දැන් වෙනදාටත් වඩා කියුට් ඔයා😍 ඒ ගොඩාක් සතුටින් ඉන්න නිසා වෙන්නෝනේ. 🤗💝 කතාව කියද්දි සංවේදී වුණා මාත් 🥺❤️❤️
    අම්මියි,තාත්තියි, චූටි මැණිකයි පරිස්සමින් ඉන්න හැමදාම🤗💝💝💝💝

  • @crishanisanjula4313
    @crishanisanjula4313 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් sathutin inna baba ekak ❤️❤️❤️ god bless you 😍😍

  • @drums8336
    @drums8336 ปีที่แล้ว

    ඔයාගේ හැගීම අපිත් එක්ක බෙදාගත්තාට සතුටුයි අක්කී..මටත් මගේ බබා ලැබුන විදිය මතක් උනා.බබා ඇඩුවේ නෑ කිවුවාම ඇත්තමයි ඇස් වලට කදුලු ආවා ඔයා මොනතරම් ගින්දරින් ඉන්න ඇතිද කියල හිතුනා..ජේසු පිහිටයි

  • @sududoni497
    @sududoni497 2 ปีที่แล้ว +6

    චුටි පැටියටයි ඔයාටයි අල්ලා දෙවි පිහිටයි...මම කටාර් ඉන්නේ නංගි ඔයාගේ සෑම විඩීයෝ එකක්ම බලනවා

  • @dimuthuchathuranga1
    @dimuthuchathuranga1 2 ปีที่แล้ว +1

    අද වෙනස්ම විදිහට ගොඩාක් ලස්සනට video එක කරලා තියෙනවා අක්කි❤️❤️❤️චුටි පැටියා හරිම ෂෝක් නේ😍😍😍පොඩ්ඩක් මේ දවස්වල වැඩ නිසා පරක්කු උනා අක්කි video එක බලන්න ඒකට සමාවෙන්න අක්කි මුලින්ම😞😞අම්මා කෙනෙක් ලමයෙක් බිහි කරන්න විදින වේදනාව තරම් වේදනාවක් මේ ලෝකේ කොහේවත් නෑ🙏🙏මේ ලෝකේ හැම අම්මා කෙනෙක්ට වගේම තාත්තා කෙනෙක්ටම උපහාරයක්ම වේවා🙏🙏🙏
    මේ video එක බලද්දි කඳුලක් ආවා අක්කේ😭😭මෙච්චර වේදනාවක් විඳින්න ඇති ද නේද අක්කි😞😞කොහොම උනත් අක්කට දෙවියන්ගේ පිහිටෙන් නිරෝගීව බබාව ලැබුණා නේ ඒ ඇති අපි හැමෝටම🙏🙏🙏🙏
    ඒ ලැබුණ වස්තුව පරිස්සමින් බලාගන්න අක්කේ❤️❤️
    ඒ වගේම අක්කි ඔයත් පරිස්සමින් ඉන්න❤️❤️
    ඒ වගේම පවුලේ හැමෝමත් පරිස්සමින් ඉන්න❤️❤️
    ආයෙත් සමාවෙන්න පරක්කු උනාට🙏🙏
    චුටි පැටියට allah දෙවි පිහිටයි!💖💖💖
    බුදු සරණයි!💖💖
    අක්කි ඔයාට වගේම හැමෝටම allah දෙවි පිහිටයි!💖💖
    බුදු සරණයි!💖💖

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +1

      Hodai dha malli.Thank u sooo much ❤❤❤😍😍❤❤❤hema amma kenekma mee wedanawa widhinawane.oe malli wedanawa amathaka wenawa babage moona dhakidhdhhi❤❤❤

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

    • @dimuthuchathuranga1
      @dimuthuchathuranga1 2 ปีที่แล้ว +1

      @@SLFathimaslifestyle ගොඩාක් හොඳයි ❤️❤️❤️

  • @shaluapsara4380
    @shaluapsara4380 2 ปีที่แล้ว +7

    ඔයාලා තුන්දේනාම පරිස්සමින් සතුටින් ඉන්න නංගා ❤️😘 ආදරෙයි මාෂා අල්ලහ් 🙏🌼

  • @madushanirathnayaka8791
    @madushanirathnayaka8791 2 ปีที่แล้ว

    Oyage vedio ekak enakan balan hitiye.oya kathawa kiyaddi dukai godak.kaduluth awa matath.mokada e wedanawa matath godak danila thiyenawa.dn sathutin parissamen inna okkoma.budu saranai.😘😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    woooooow oya විඩියෝ එකක් දලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 මැනික ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @isurupriyankara3086
    @isurupriyankara3086 2 ปีที่แล้ว +1

    Asawen hitiye oya story eka අහන්න නංගී .maath oya addekima vidinna අවුරුදු 8thisse adaren බලාගෙන enne.පුළුවන් welaeata apita video danna ok.petiyai oyai පරිස්සමෙන් enna.දෙවියන්ගේ පිහිටයි oyala dennatama.ආදරෙයි godaaaaak .🙏🙏🙏🙏🙏🙏🙏😗😗😗😗🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @yomeshadilhani6585
    @yomeshadilhani6585 2 ปีที่แล้ว +12

    එ අත්දැකීමනම් කියල වැඩක් නෑ.බබාගේ මූන දකිද්දී හැම අමාරුවක්ම අමතකයි.ඔයාටත් බබාටත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි.

  • @sachininirasha7846
    @sachininirasha7846 2 ปีที่แล้ว +1

    Akki matath baba hamba wenna dina thibune september 20 eth baba hamaba une september 22.kuliyapitiya hospital.oyalata budusaranai parissamin inna adarei...

  • @Megha_Sri-s_Diary
    @Megha_Sri-s_Diary 2 ปีที่แล้ว +13

    අම්මටයි බබාටයි තුනුරුවන් සරණයි 🙏🏻🙏🏻❤️❤️

  • @lakshanihansika4004
    @lakshanihansika4004 6 หลายเดือนก่อน

    😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.පරිස්සමින් සතුටින් ඉන්න අක්කියෝ... 😍😊😍

  • @diliniridma4176
    @diliniridma4176 2 ปีที่แล้ว +3

    බුදු සරනයී..පරිස්සමින් සතුටින් ඉන්න පැටියා එක්ක❤️❤️❤️❤️

  • @Lifewithlove44
    @Lifewithlove44 2 ปีที่แล้ว +2

    මටත් මේ අත්දැකීම තියෙනවා... අම්මෝ මම කෑ ගහලා ඇඩුවා හොදටම.. ඇත්තටම ඒ අත්දැකීම හරිම අදුරු මතකයක්..මතක් කරන්නවත් හිතෙන්නෙ නෑ 😢

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +6

    ඔයාගෙ කතාවෙ තැනින් තැනදි ඇඩුණත් එක්ක...💖💖

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน

    මමත් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අනේ මගේ බලාපොරොත්තුව ඉක්මනින් ඉෂ්ට වෙිවා ඔයාටත්.චුටි පැටියාටත් පත්තිනි මැණියන්ගේ පිහිටයි ❤❤❤❤❤

  • @nisansalasewwandi9448
    @nisansalasewwandi9448 2 ปีที่แล้ว +3

    Ane mata me story eka ahalath kadulu awa..mmth mge akkath ekka hospital hitiya akkge bba labunma..anee mt oya experience eka thiyenwa..ane mt thama babala nahane dukai itin...congratulations mom..😘😘

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane bayawenna epa ikmaninma oyaage aashawa ishta wei mm pray karanawa

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +2

    බුදු saranai oyatai babatai nangi 😘😘😘 dan ithin godak busy ne baba ekka..puluwan hama welema video aran enna ..love you cuteyyy ❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤😍😍❤❤❤Akka ow kka

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว +5

    Mata e වාසනාව ලැබෙයි කියලා හිතෙනවා nangi . පරිස්සමෙන් ඉන්න dp

  • @sewwandikaushalya4266
    @sewwandikaushalya4266 2 ปีที่แล้ว +1

    ෆාති 😍😍😍oyata wagema thama matath .. hodata kama kannna ..මුරුංගා කොල කන්න ..,polos kanna.. ..චුට් babawa pennanakan ආසාවෙන් balan ඉන්නවා ... budusaranai පරිස්සමෙන් enna ..❤❤😍😍😍😍

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      ane ehemadha අනිවාර්යයෙන්ම ikmanin pennannam

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว +3

    චුටී පුතා ඇතුලු පවුලෙ ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️ අක්කී

  • @SurekaHerath-k3t
    @SurekaHerath-k3t 7 หลายเดือนก่อน

    මමත් චූටි පැටියෙක් ගේන්න ඉන්නෙ මාස 5යි තාම. අද මේ වීඩියෝ එක බැලුවෙ බයත් හිතුන මට ඔයා ශක්තිමත් නංගී බුදුසරනයි ඔයාට.

  • @lihinilihini4120
    @lihinilihini4120 2 ปีที่แล้ว +16

    💓 අම්මටයි බබාටයී බුදුසරණයි සියලු දෙවි පිහිටයි...🥰🥰🥰🥰🥰

  • @thusithanayanajith3527
    @thusithanayanajith3527 2 ปีที่แล้ว +1

    මටත් ඕකමයි උනේ. නොමල් බබා ගන්න බැරි උන නිසා ඉමර්ජන්සි සීසර් කලේ. ඔයා වගේම මමත් වෙව්ලුවා. මට බබා ලැබුනේ අනුරාධපුර හොස්පිටල් එකේ. අම්මෝ ඒ අත්දැකීම් මතක් වෙනකොටත් බය හිතෙනවා. දෙවි පිහිටයි බබාටයි ඔයාටයි.

  • @seuminidivyanjalee1232
    @seuminidivyanjalee1232 2 ปีที่แล้ว +10

    අනේ බුදු සරණයි! නංගි ඔයාලා තුන් දෙනාටම ❤️❤️❤️

  • @ChamindikaJayawardana
    @ChamindikaJayawardana 2 หลายเดือนก่อน

    Hariyatama mage kathawa kiyanawa wage akke.. me widihatama una mage fist babyta. Dam mama second baby oyage hospital bags vidio eka baluwa thanks akki

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 2 ปีที่แล้ว +4

    Ane godak sathutui nangoo 🥰🥰 chuty petiyata siyalu dewiyange pihita lebewa! ❤

  • @kaushaamali4704
    @kaushaamali4704 2 ปีที่แล้ว

    Congratulations.best staff & beautiful maternity ward in kurunegala hospital.

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +7

    අනේ 🥺❤️ කොච්චර බයවෙන්න ඇත්ද, බබා අඩන්නේ නැතුව ඉද්දී 🥺❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ammo ow

    • @dinashnalin4072
      @dinashnalin4072 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle matath baba hambune oyata wagemai mawath sisa kara hadisiyema oyata wagema thama mt une ☺️😊

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Superb .congratulations budusaranai dawe phetai sister thank you

  • @jayaveeradarshi8293
    @jayaveeradarshi8293 2 ปีที่แล้ว +7

    පරිස්සමින් ඉන්න අක්කේ.. බුදු සරනයි අක්කටයි..චුටි පැටියටයි..❤️❤️❤️

  • @GeorgeReddy2012
    @GeorgeReddy2012 ปีที่แล้ว +1

    Thamange pawule hama daruwekutama eka wageethiyena oyage adare hama pawulakatama adarshayai e thamai thamange kama .vman hituwe kalin sarah babai oyage 1st baby kiyala. E tharam adarayak oyage. Theruwan saranai nangi .

  • @ireshahansani5097
    @ireshahansani5097 2 ปีที่แล้ว +7

    පරිස්සමෙන් ඉන්න නංගී බුදු සරණයි ඔයාලා තුන්දේනාටම ආදරේයි ❤️❤️

  • @ayomiranasinghe6468
    @ayomiranasinghe6468 2 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගි ඔයාටයි පැටියටයි...පරිස්සමින් ඉන්න දෙන්නම..❤️❤️

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 2 ปีที่แล้ว +43

    මටත් ඒ වාසනාව ඉක්මනින් උදා වෙනව නම් 🥺🥺

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว +4

      Anee ikmaninma ishta wei mm pray karanawa dr

    • @piyumikamadushani9686
      @piyumikamadushani9686 2 ปีที่แล้ว +1

      Ikmaninma ishta wewa

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 2 ปีที่แล้ว +1

      Obe පැතුම් etuwewa...ekmanin ❤🙏🙏🙏🙏🙏🙏💚

    • @RMadhu-lt4bs
      @RMadhu-lt4bs ปีที่แล้ว

      මං ආයෙත් මේ වීඩියෝ එක බලද්දියි දැක්කෙ මගේම කමෙන්ට් එක.දැන් මං මාස 8 ක බංඩි අම්ම කෙනෙක්.මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු හැමෝටම ස්තූතියි.තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +1

    බබාටත් දුවටත් සියලු දෙවියන්ගේ පිහිටයි. හොදින් බලාගන්න. සියලු දෙනාට තෙරුවන්සරනයි දෙවි පිහිටයි.

  • @nimmijayarathna
    @nimmijayarathna 2 ปีที่แล้ว +3

    බුදුසරණයි චූටි පැටියටයි.පවුලේ හැමෝටම ❤️❤️

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +1

    බයවෙන්න එපා හැමදේටම ශක්තිමත්ව මූනදෙන්න.දැන් පුන්චි උනත් අමිමෙක්නේ...... සතුටුයි අපිත් මමත් වයස 21 න් විවාහ වෙලා ඉතාලියට අාවා.වයස 26 න් තමයි ලොකුපුතා ලැබුනේ තනියම සියලුදේටම මුහුන දුන්නා. දුවනං වාසනාවන්තයි අමිමා ලග ඉන්නනිසා. සියලුමදේ හොදින් සිදුවෙවි නැවතත් සුභබතනවා අලුත් අමිමටත් තාත්තටත්.

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +4

    Anee kohomda akki oyth babath sanipen inw neda..❤. Me vlog eka balanna mara asawen hitiye akkii..❤. Adreii oylata❤

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Hodin innawa nngi.Thank u sooo much ❤❤❤😍😍❤❤❤

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d ปีที่แล้ว

    ඔයාගෙ අත්දැකීම ඔය විදියටම මටත් ලැබුනා.දෙසැම්බර් 15මගෙ බබගෙ බර්ත්ඩෙ එක.මමත් සිසෙරියන්,මගෙ බබත් කහ වෙල,ලයිට් එකට දැම්මා.සතියක් හොස්පිට්ල් හිටියා.ගෙදර එනකල් ඇඩුවා.දැන් ගොඩාක් සතුටුයි එවා මතක් වෙද්දි.බුදු සරනයි.

  • @manojacm9250
    @manojacm9250 2 ปีที่แล้ว +5

    තවත් ලස්සන වෙලා නංගි ඔයා... සීසර් නම් ඔයා පරිස්සමින්... බර එහෙම උස්සන්න එපා ගොඩාක් කල් යනකල්...චුටි පැටියා හොදින් නේද? පරිස්සමෙන් ඉන්න ... බුදුසරනයි ඔයාට ❤️❤️❤️

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Thank u sooo much ❤❤❤😍😍❤❤❤Akka ow ne akka

  • @sachinifernando7973
    @sachinifernando7973 2 ปีที่แล้ว +1

    Vidio eken athdakima bada gaththata thank you.... parissamin inna.....😊😊 jaya wewa.....!😍😍

  • @sanumitha6868
    @sanumitha6868 2 ปีที่แล้ว +6

    අම්මො ඒ වෙදනාව කියලා නිමකරන්න බෑ... මමත් පැය ගානක් ලේබ රූම් එකෙ හිටියේ පන්දර 6 වෙනිදා දවසක 1 ගත්තේ පහුවදා 7 වෙනිදා 8.40 දුව ලැබුනේ.... නොර්මල් හම්බෙන්න ඉන්නකොට ඒ එන අමාරුව.... ඒත් හරියට ඩොක්ටස්ලා පරික්ෂණ කරේ නැති නිසා මගේ දුවට කන් ඇහෙන්නේ නෑ කියලා හොයාගන්න බැරිඋනා........ කොච්චර වේදනාවක් විදලා හම්බුනාට එයාගේ පොඩි අඩුවක් තියන්වා...එක ලොකු දුකක්.... ඔයාට දෙවිපිහිටයි පැටියා හොදින් බලා ගන්න.... පොඩි වෙසක් දැක්කත් ඒ ගැන සැලකිලිමත් වෙලා බලන්න..... පැටියාටයි ඔයාටයි බුදුසරනයි💗

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      Ane ehemadha akka baya wenna epa hemadhema hariyai akka duk wenna epa api hemogema aashirwadhaya oyaage petiyata thiyenawa akka

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි නංගී😍😍😍😍 හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.චුටි පැටියටයි ඔයාටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +4

    අපෙ කොලුපැටියගෙ මූන බලන්න ඉන්නවා අපි ආසාවෙන් 😘😘😘.
    ඉක්මනින්ම බලමු නේ අක්කෙ.
    පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම ❤❤❤.
    Masha allah 🤲

  • @moderntalks3972
    @moderntalks3972 2 ปีที่แล้ว +1

    Oya aththatama lucky Honda hospital staff ekak lebenna.mage palaweni Baba Hamba une zoysa Colombo hospital eke.puduma widihata Ake Inna midwifla wadayak dunna.man berima Thana anduwath ekka.a tharamatama napuruma kattiyak hitiye.deweni Babata giye Casal hospital eke.eheth ehemai .docterth patta napurui.man thamath a gollonta sapa karanawa.godak ammala andagenemai hitiye .ithin thunweni Babata private hospital giya Salli wage nemei manasikawa watunath Mata Goda Enna amaru nisa.honda ayath innawa.a wage ayata godak pin.arawage ayata nam sapa wenawa bada Daru ammalata salakana widihata.

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +4

    අනේ චූටි පැටියාටයි ඔයාට යි ඔයාගේ husband ටයි බුදු සරනයි ,🙏❤️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว +2

    අනේ බබාව දකිද්දි මාරම ආස හිතුනා නංගා.....මමත්
    ආසාවෙන් ඉන්නවා මේ වෙලාව එනකල්.....අම්මා කෙනෙක් වෙන්න අපි කොච්චර දුකක් විදින්න ඕනද නේද නංගි..😞😞😞බබා අඩද්දි මාරම සතුටු හිතෙනවා නේද නංගි❤️❤️❤️❤️....තෙරුවන් සරණයි පැටියෝ........

    • @SLFathimaslifestyle
      @SLFathimaslifestyle  2 ปีที่แล้ว

      😍😍😍eka eththa akka akkata date kawadada

    • @dilshiekanayaka
      @dilshiekanayaka 2 ปีที่แล้ว

      @@SLFathimaslifestyle january 11 nangaaa.