Easy natural birth Sri lanka |Quick and easy natural birth sinhala|How to reduce labour pain sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ආයුබොහොවන් !
    කොහොමද ඔයාලාට , මේ video එකත් ගොඩාක් වැදගත් වෙන්නෙ සාමාන්‍ය දරු උපතට සූදානම් වෙන අම්මලාටයි.. c- section එකකට යන අම්මලාටත් සමහර කරුනු වැදගත් වේවි.. ගොඩාක් දෙවල් කරුනු විදිහට කියනවට වඩා දරු උප්පත්තියට ලැහැස්ති වෙන මගේ යාලුවෙක්ට කියන විදිහට තමයි මං අද ඔයාලාට මේ ගැන කියන්නෙ..
    වීශේශයෙන් කියන්න ඔනී.. පුන්චි නිවැරදි කිරීමක්.
    මාස පහෙන් පස්සෙ ඇවිදින්න කිව්වේ උපරිම මිනිත්තු 30- 40ක් අතර.
    ඉතින් ඔයාලා හැමෝටම fit එකේ delivery එකට මුහුන දෙන්න ලැබේවා කියලා මං පතනවා..
    සෑම කාන්තාවන්ගේම කිරි සිහින සැබෑ වේවා..!
    💜 S O C I A L M E D I A 💜️
    මගේ facebook page එකට එකතු වෙන්න.
    ▶️Like my FB page : / tiligunawardhane
    මගේ instagram page එකට ..
    ▶️Follow me on instagram : / paradisetiliz
    කලින් videos මෙතනින් බලන්න.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    රජයේ රෝහලේ ලියාපදිංචිය
    • Government hospital re...
    රජයේ රොහල් bag එක
    • My hospital bag|Govern...
    මගේ පළමු සාමාන්ය දරැ උපත (කාසල් කාන්තා රෝහල )
    • Birth story | Sri Lank...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ගර්ඹනී සමයේ සුදුසු | නොසුදුසු ආහාර
    • Food to eat during pre...
    බබාව ගෙදර ගේන්න කලින් මේ ගැනත් හිතන්න.
    • Things I wish I knew b...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    බබාව ලෙහෙසියෙන් ඉක්මනින් නිදි කරවමු.
    • Toddler sleeping tips ...
    මගේ බබාට nappy අන්දපු අලුත් විදිහ
    • Nappy changing tip | H...
    බබාට හොදම cheese එක හොයාගමු.
    • what is the best chees...
    🛑Disclaimer : This channel is created only to share my personal experience .I am not a medical professional so please consult your medical advisor before taking any medication or trying any remedy mentioned in these videos.The content of this video is for general information purpose only and does not replace private consultaion with your doctor .
    #EasynaturalbirthSrilanka
    #Quickandeasynaturalbirthsinhala
    #Howtoreducelabourpainsinhala

ความคิดเห็น • 425

  • @fathimashameema5653
    @fathimashameema5653 2 ปีที่แล้ว +4

    Aaawee you're so sweet! When watching your videos i feel like I'm in a conversation with you. Because, whatever doubts i get in my mind you just clear it out. I'm so happy that i found your channel. There are very rare people like you; being so friendly. Your such an inspiration and a motivational person. Didn't think twice to subscribe and like the video even before watching it

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Thank you so much shameema for taking your time to leave such a nice comment . Made my day . Welcome to my paradise !! 🥰🥰😍

    • @fathimashameema5653
      @fathimashameema5653 2 ปีที่แล้ว

      @@paradisetiliz My pleasure 🥰

  • @awanthimuthuwa2707
    @awanthimuthuwa2707 2 ปีที่แล้ว +29

    අනි මාත් බයෙන් කල්පනා කරමින් හිටියේ.මට සති 23ක් .මටත් හොදින් බාබාව කරදයක් නැතිව ලැබෙන්න ඕනි .

  • @babytoddlerfoodrecipewithy2890
    @babytoddlerfoodrecipewithy2890 3 ปีที่แล้ว +16

    හරිම වැදගත් නංගි .මාත් ඇත්තටම බය වුනේ සීසර් කරන්න .normal delivery එකක experience ගන්න මම හරි ආසාවෙන් හිටියේ .. That s the best memory for us.,🌹🌹🌹

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Cheers to the motherhood ... thanks for watching akke.. 💜️💜️ බයෙන් තමයි මාත් හිටියෙ... 😂😂

  • @LokkaBaba
    @LokkaBaba 3 ปีที่แล้ว +1

    වටිනා උපදෙසක්, මන් අහලා තියන විදිහට අනික් රටවල ඩොකාලා කියන්නේ natural birth option එක ලොකු issue එකක් නැත්තං, side effects අඩු නිසා. අපේ රටේ අම්මලා අමතර pressure එකක් දාගෙන කියලා මට නම් හිතෙන්නේ, මානසික හොද තැනක ඉන්න එකයි වැදගත්.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතී ඔබේ අදහසට. අපී මානසිකව ශක්තිමත්ව මුහුණ දෙන්න ඒ අම්මලාට උදව් කරමු. 💜️

    • @onzt7160
      @onzt7160 3 ปีที่แล้ว +1

      ඒක තම තමන්ගෙ කැමැත්ත ඉතින්

  • @tharikamadushani3158
    @tharikamadushani3158 2 ปีที่แล้ว +12

    අක්කේ මං දන්නෙ නෑ ඔයා මේ comment එක බලයිද කියලා. මං දැන් pregnant දෙවනි බබාට. පලවෙනියා normal හම්බුනේ... ඇත්තටම පැය ගානක් තිබුනු ඒ වේදනාව කියන්න බැරි තරම්. බබෙක්ට ආස වුනත් ඒ බයටම හිතුවෙ ආයෙ නම් normal deliver කරන්නෙ නෑ කියල. ඇත්තටම හිතාගෙන හිටියෙ c section එකකට යන්න... මොකද මං හිතුවෙත් ඒ වෙලාවට ඒක පහසුවක්නෙ කියන එක. ඇත්තටම බය නිසා එහෙම කරන්න හිතපු මගෙ අදහස ඔයාගෙ මේ වීඩියෝ එක නිසා නැති වුනා.. ඇත්තමයි ඔයාගෙ වචන මට මාර හයියක්. ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලන මට මේක මිස් වුනේ කොහොමද කියලා හිතා ගන්න බෑ. සමහරවිට ඒ දවස් වල මේවා වැදගත් නෑ කියලා හිතුව නිසා වෙන්නත් ඇති... ඇත්තමයි මං වගෙ තව ගොඩක් අම්මලාට මේක ගොඩාක් වටිනවා. . ඔයාට ගොඩාක් ස්තූතී අක්කේ...❤️❤️❤️

    • @villagelife5885
      @villagelife5885 ปีที่แล้ว +2

      මාත් දෙවෙනි බාබා ලැබෙන්න ඉන්නේ ඔයාට මාස කීයද....

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වීඩියෝ එකක්. නැචුරල් ඩිලිවරි එකකට මාත් තව මාසතුනකින් ලෑස්ති වෙනවා.
    අවශ්‍ය හැමදේම සහ අනවශ්‍ය මොකුත් නැහැ ඔයාගේ වීඩියෝ එකේ. ❤️💐

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      බොහිම ස්තුතී. ඔයාට සුබ පැතුම්

  • @srjay928
    @srjay928 3 ปีที่แล้ว +1

    very informative akki... mma dakapu hitata danenna dwl ktha krna hnda channel ekk meka... love it.. plz do more n more vlogs....

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Sure I will.. keep on watching darling 💜️

  • @sithararathnayake1244
    @sithararathnayake1244 11 หลายเดือนก่อน +1

    Mamath tikak bayawela inne.e unath mata sathutui oage video eka me welawedi balanna labunata. Hithata loku sahanayak denuna.baya tikak adu una..godak sthuthiyi..❤❤ Theruwan saranai..

    • @paradisetiliz
      @paradisetiliz  10 หลายเดือนก่อน

      Theruwansaranayi oyatah

  • @gothamidilhara7808
    @gothamidilhara7808 3 หลายเดือนก่อน +1

    මේ වචන් ටික හිතට මාරම සැනසීමක් ගෙනත් දුන්නා . පිං අක්කේ ඔයාට

  • @gayathrishanika1643
    @gayathrishanika1643 3 ปีที่แล้ว +4

    Oya godk watina vdo karnne akki ❤️❤️❤️ godakma aluthin ammala wenna inna ayta.math bayen hitye,eth,,,, oyge experience eka gana kyla dapu vdo eka balala aasa hithuna a athdakima labanna mtath 😀😀😀

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Hari patiyo.. baya nathuwa muhuna demu ehenam hode. Good luck 💜️

  • @sadinidalpadadu
    @sadinidalpadadu 8 หลายเดือนก่อน +1

    Hi dear , පළවෙනි බබා හම්බවෙන්න ඉද්දිත් බෙලුවෙ ඔයාගෙ videos . Dan dewani baba humbawenna inne.. normal ganna eka ganamai math hamawelema hiththanne.. eka mara stress ekak.. me video eka godak hodai e kalpana karana eka nathara karaganna.. 🙏 Thanks..

    • @paradisetiliz
      @paradisetiliz  8 หลายเดือนก่อน +1

      thank you so much darling ., sathutin parissamin inna ❤❤❤

  • @samanthinakandalage2136
    @samanthinakandalage2136 2 ปีที่แล้ว +5

    හිතේ තිබුන බය ගොඩක් අඩු උනා...ඔයාට ගොඩක් ස්තූතියි

  • @sanjeewipriyangika1181
    @sanjeewipriyangika1181 2 ปีที่แล้ว +2

    Ane oyata godak pin akke me wage dewal kiyala denawata matath dan sathi20i. Math hithe bayen inne..

  • @thushari5901
    @thushari5901 3 ปีที่แล้ว +3

    Ane ඔයා shooi අක්කේ .ලස්සන වෙලා තවත්
    .මේ vedio ගොඩක් වටිනවා මට වගේම අනිත් අම්මාලාටත්

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      බොහොම ස්තුතී පැට්ටෝ....

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 3 ปีที่แล้ว +15

    අනේ සහෝදරියක් අම්ම කෙනෙක් කියල දෙනව වගේ මගෙ හිත ගොඩා......ක් හැදුනා..මමත් බයෙන් හිටියෙ...දැන් ටිකක් හිත හැදුනා...👍👍👍👍

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතී බැලුවට සහ අදහස කිව්වට.

    • @dreams750
      @dreams750 3 ปีที่แล้ว +1

      Bohoma Apin akkaa.. Mamath godaak bayek htye normal yanne... Eth den baya tikak Adu unaa.. 🙏🙏🙏🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      @@dreams750 ❤️❤️❤️😍😍

  • @malkiponnamperuma1724
    @malkiponnamperuma1724 2 ปีที่แล้ว +5

    මට delivery එකට තව දවස් 4යි තියෙන්නෙ.මං ආයෙත් අක්කිගෙ video බලන ගමන්.හිතේ බර ගොඩක් අඩු වෙනවා බලද්දි.ඇත්තමයි💙

  • @paba-amomslife
    @paba-amomslife 3 ปีที่แล้ว +2

    I saw your comment on channelmom page. Made me curious because of your name. I'm so glad to see another Sri Lankan youtuber mom. Subscribed and joined. 😍😍😍
    Great content beautiful ❤️ ❤️ ❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      Thank you so much darling . I was about to go see check your video too as I saw your link there.. and saw ur comment here... lets make more contents... 😍😍

  • @anjaniferos2369
    @anjaniferos2369 3 ปีที่แล้ว

    Hi akka mama lagadi video balanna gaththe.. eka digata baluwa nisa kynne.. oyage ada vedio eke makeup ekata wada kalin ewage oya hari lassanai...❤ ada eka kathai kynawa newei.. kalin makeup oyta mita wda lassanai. Gud luck 😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      hariyatama hari nango. baba aharila eyage wadath karana gaman video eka kale. make up eka smudge wela .. edit karaddi dakke. thanks patto... 😍😍

  • @thilinashiran8563
    @thilinashiran8563 3 ปีที่แล้ว +1

    Ane akke thank you very much. Man gdaaaak Baye inne mage delivery ekata. Oyage me vedio ekanam gdaaaak watinawa. Mage baya natiwenawa wage danuna me vedio eka blddi

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Ow baya wenna epa. Fit eke yamu edata.. good luck 💜️💜️

  • @harshiperera3387
    @harshiperera3387 3 ปีที่แล้ว

    Mn godak bayen inna kenek. Eth oyage video beluwana hitha godaak shakthimath venawa godaak pin nango🌺🌺🌺🌺🌺

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      bohoma sthuthi comment ekata . matath sathutui 💜️

  • @navodha92
    @navodha92 3 ปีที่แล้ว +5

    Great motivational content! I prepared for a normal delivery (proper diet/ weight/ exercises/ went to office until 2 days before the delivery) but I had to go through a c section. Nevertheless, as you very correctly said c section is extremely difficult after giving birth. Taking care of the wound/ belly cut and the constant back pain “talk about it!!!!”... always encourage anyone rethink about a c section unless otherwise advised by the doctor or due to unavoidable circumstances... if anyone prepares to go through a normal delivery but had to go for a c section last minute, it’s much easier to get back to the normal life as well... coz your body is mentally and physically well prepared to get back to your normal life post delivery! 👍 Comment from the personal experience!

    • @srjay928
      @srjay928 3 ปีที่แล้ว +1

      wt' s the reason 4 u to go through a c - section ..?

    • @navodha92
      @navodha92 3 ปีที่แล้ว

      @@srjay928 Due to a medical reason, but I really wish if I was also able to experience the normal delivery!

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Yes darling very well said , even if you had to go through a c section under emergency , it would get you like less time to recover from everything than going for a planned c section as your mind is fully prepared for the same. I am happy you found this video relatable and thanks for making us all aware of your personal experience as well.. I am sure your comment will help lots of other moms too.. thanks again..good luck 💜️

    • @navodha92
      @navodha92 3 ปีที่แล้ว

      @@paradisetiliz ❤️

  • @hashanchamodika9467
    @hashanchamodika9467 2 ปีที่แล้ว +3

    මමත් තව මාස තුනකින් ඒ අත්දැකීමට මුහුණ දෙනවා.හරිම ආසාවෙන් ඉන්නේ නෝමල් මගේ බබාව ගන්න .තෑන්ක්ස් අක්කියෝ 💝💝💝💝

  • @shiromichandima5714
    @shiromichandima5714 3 ปีที่แล้ว +2

    Very important vedio akki love ❤😘 ( Malt Dapu ewa eka digatama biwwama attama bada welanwa thmai akka )

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks nango comment ekata. E kathawa aththada ethakota 💜️

  • @liyaliyanarachi5474
    @liyaliyanarachi5474 ปีที่แล้ว +1

    Thank u very much for your kindness and advices

  • @achiniperera4570
    @achiniperera4570 2 ปีที่แล้ว +1

    නංගී, ඔයා fresh milk බිව්වේ වතුර කලවම් කරල උතුරවලාද? නැත්නම් fresh milk විතරක් උතුරවලාද? Pls reply

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Fresh milk hospital ekedi biwwe unu wathura poddak kalawam karala

    • @achiniperera4570
      @achiniperera4570 2 ปีที่แล้ว

      Thank you nangi....

  • @tharukasewwandi983
    @tharukasewwandi983 4 หลายเดือนก่อน

    ඔයා කියන දේවල් හරියටම හරි dr.. thanks❤

  • @pavithrashamodani9700
    @pavithrashamodani9700 3 ปีที่แล้ว

    Thank you Soo much Akkiyoo...😘😘
    Wadagath dewal godaak danagaththaa..
    Hugaaak wadagath video ekak..💓💓💓

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thanks comment ekata nangiyo.. matath sathutui.. 😍😍💜️

  • @sachiniperera5850
    @sachiniperera5850 3 ปีที่แล้ว +1

    Harima wedagath video ekak. Thank you so much. God blz you.. ♥

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi baluwata.. god bless you and your family too darling 💜️

  • @ianddeducation
    @ianddeducation 8 วันที่ผ่านมา

    Diwul bona eka hoda nedda akka

  • @hansanisangeetha7692
    @hansanisangeetha7692 2 ปีที่แล้ว +2

    Akke oya deepika padukon wage podi shep ekak tiyenawane ettatama

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      Ane amme … dakkinnath aasai me wage comments . Adarei hansani nangi 😍😍❤️❤️

  • @sujathajayaweera2842
    @sujathajayaweera2842 3 ปีที่แล้ว

    Once again you are giving some sound advice here. I like the way you provide sound advice through your own experience, in a down to earth manner. Though I am a grandma I like watching and listening to you. And I agree with what you say here. In Uk and in Australia mothers are not encouraged to have Caesarian sections unless it is absolutely necessary or it is an emergency. Only if you go private you have that choice. And now they advice the benefits of having a natural birth as the bacteria in the mother’s birth canal provide lots of good bacteria to the development of a healthy micro biome in the new baby. And as you say our bodies are built and designed for this natural process. I do respect the mothers who have chosen the caesarean option as it is their choice or it was unavoidable. Good luck for the work you do.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Oh woww.. thank you so much .I learnt a new thing as well. Yes you are right going for natural process is the best option in many ways unless the mother is advised for csection due to her health condition .So my attempt is to motivate all eligible mamas to go for natural delivery. Thank you once again for your time spent on the video and the comment as well. Good luck aunt sujatha 💜️💜️💜️

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +3

    I was really scared too babe. But I’m so glad that I had a natural birth ☺️
    Really important tips for all the preggy mums 💗💗💗

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      Talk about it.. damn scary... hahah ... dan lokka wage kiwwata ..😍😍💜️

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +2

    Very very interesting video akki thankyou sooo much❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thank you so much for watching darling 💜️

  • @yeheli
    @yeheli 3 ปีที่แล้ว +5

    Etatama nomal delivery karanna inna ammala meka balannama one video ekak ❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +2

      Thank you darling ... 😍😍

  • @darshananimal3139
    @darshananimal3139 3 ปีที่แล้ว

    Akki math heta hospital yanawa babawa genna...oyage adahas godak watinawa...mn kalin idalama oyage video hema ekakma wage baluwa.....thanx oyage athdakeem api ekka shear karagannawata......

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Nangiyoo.. budusaranai.. pathini mani pihitayi.. baba ekka awith comment ekak danna hodada.. 💜️

  • @MyoneSheha
    @MyoneSheha ปีที่แล้ว

    Akkige vedios baluwma mara widiyta hitha hdenwa...❤

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว +1

      bohoma sathutui nangiya ❤️❤️

  • @s.m.s.k.236
    @s.m.s.k.236 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. Thank you akka...♥️♥️♥

  • @prabhamadushani8264
    @prabhamadushani8264 2 ปีที่แล้ว +1

    Thili ane mara kiyannako oya baba labenakota phone eka ,tv eka use kalada???mata thama masa 5 i...oyage video eka mama ada baluwe...mamai husband witarai inne gedara....mama uyana ekai gedara as pas karala athugana ekai thamai කරන්නෙ...ඉතින් මගෙ ඇගට ව්‍යායාම නැති නිසා මට සිසෙරියන් එකක් කරන්න වෙයිද???

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Tv ekai phone ekai csection ekei sambande pahadili na nangi

    • @prabhamadushani8264
      @prabhamadushani8264 2 ปีที่แล้ว +1

      @@paradisetiliz මේ දෙක වැඩිපුර පාවිච්චි කලාද කියල ඇහුවෙ..මම ඇත්තටම phone එක ගොඩක් use කරනවා youtube ....ඉතින් ඒක බබාට හොද නැද්ද ???

  • @sampathranaweerage7351
    @sampathranaweerage7351 2 ปีที่แล้ว +1

    බුදු සරනයී dr

  • @mahishasandamali1936
    @mahishasandamali1936 2 ปีที่แล้ว +1

    Thanks alot akki
    Very important video 👍

  • @ishusandamali9092
    @ishusandamali9092 ปีที่แล้ว +1

    Akkiyooo man delivery eka kare november 3 wenida.mata chuti du panchiyek innawa.akki man pregnat kale hugak videos baluwa hospital admit unahama wena dewal kattiyage wisthara.oyage ewath baluwa.habai hitha haiya karaganna puluwan widihata sahanayak labune oyage videos eken witharai.oya kiwwa serama aththa.minissu kiyana tharam delivery eka amaru naha.anika atha dala balanawa kiuwata ehema karanneth naha.e mata labuna 1st experience eka.labour room eka athule ammala ka gahanawa yatigiriyen.ewa aheddi hugak baya hithuna.eth hithuwewath nathi welawaka hithuwewath nathi widihata water bag kadala labour room gaththa.man hodata nidagaththa.habai kala hitiye nathi nisa ahareddi mata agata pana nathuwa giya.man kiri ekak genna gena biuwa.baba labena eka sundarama addakimak.e wele kapana ekanam danune naha poddakwath.habai mata mahum damme paya 3kata withara passe.hiri watenakal chuttak riduna.patiyawa lagata dunnama e wedana serama nathuwa yanawane.mahum nisa sathiyak wage amaru una.dannam hodai.oyata godak thanaks akki.oya witharai aththama kiyala thiyenne.anith aya kiyana dewal walinma baya wenawa.math ehema bayen hitapu kenek.dan ayema e dawasata yanna tharam asai...aa thawa deyak man jesus wahansege pothakui angulimala gatha pothaith labour room ekata aran giya.man e dekama kiyeuwa pains eddith.man hithanawa e dekenuth loku pihitak thiyenawa kiyana de.bye akkiyoo

    • @paradisetiliz
      @paradisetiliz  8 หลายเดือนก่อน

      thank you so much nangiya oyage athdakima beda gattata . mata godak sathutu hithuna ... jesu pihitai nangi ... patityatath oyatath .

  • @mihirankgd978
    @mihirankgd978 3 ปีที่แล้ว

    Oyata godak pin Mt sathi 37i. Mn hamawelema bayen hitiye deliver eka gana hitha hitha. Mn hamawelema me video eka balanwa. Ethkota baya aduwenwa. Godaaaaak pin

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi obe comment ekata 😍😍

  • @asankadilhan2035
    @asankadilhan2035 2 ปีที่แล้ว

    Ane nangoooo oyata godaak godaak pin hodads me wage apiwa dairyamath karanawata.thanks a lot.

  • @dulashasri3235
    @dulashasri3235 11 หลายเดือนก่อน

    Thank u akka ❤️Gdk watina vedio ekk mn nxt week admit vn inne .mn innet pitarataka nisa baye hitiye husband vitrk in nisa ♥️thanku akka marama vatinawa motivate vnv meken 😘god bless u

    • @paradisetiliz
      @paradisetiliz  10 หลายเดือนก่อน

      Thank you nangi

  • @himansirosmary1529
    @himansirosmary1529 2 ปีที่แล้ว

    atttahmai oyage vidio harima pahadili akk thank you

  • @chethichethisewwandi8792
    @chethichethisewwandi8792 3 ปีที่แล้ว +1

    Ane akki oynm hotdta pahdiliwa godak dewal kiya denawa...thanks akki godak...😍😍❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi patiyo. 💜️

  • @onmolanka2526
    @onmolanka2526 ปีที่แล้ว +2

    අක්කෙ මට අනිවාර්යයෙන්ම මේකට උත්තර දෙන්න. සාමන්‍ය දරු ප්‍රසූතියේන් පසු යෝනි මාර්ගය තිබුන විදිහටම යතාතත්වයට පත් වෙනවද ලිහිල් වීමක් වෙනවාද. මේකට vedio ekakin hari uththara denna

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Me gana man hariyatama danne na nangi

  • @paramianuradha7012
    @paramianuradha7012 3 ปีที่แล้ว +1

    Very useful veadio akki. thank you💜️💙💚💜️💚💙

  • @chathurathnayake1640
    @chathurathnayake1640 2 ปีที่แล้ว +2

    Mage second delivery ekata yanna inne mn.. eth mn meka asawen baluwa.. thankyou so much akki pana.. e adaraneeya awawada walata..❤️😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ❤️❤️❤️aadarei nango

  • @SiluminiAnuththara-z1e
    @SiluminiAnuththara-z1e 5 หลายเดือนก่อน

    Godak watina video ekkai

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක් නියමයි

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති

  • @pramodyanadeeshani1584
    @pramodyanadeeshani1584 ปีที่แล้ว

    Godak pin akkii

  • @LihiniRodrigo
    @LihiniRodrigo 3 ปีที่แล้ว

    I absolutely love your videos akki..this is very informative and the way you explain is really nice. Although your videos are long, I do not get bored at all..I'm expecting a little angel in July and I must say your videos are a must for all my fellow preggie sisters ♥️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      haha.. I admit my video is bit lengthy.But trust me I have cut another 20minutes just to summerize this.😂😂damn hard thing ... anyway love that you found this video helpful and interesting enough to keep you on..thanks for watching darling..💜️💜️

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 ปีที่แล้ว +3

    අනෙ ගොඩක් වටිනව මගෙ පලවෙනි බබා ලැබෙන්න ඉන්නේ

  • @nisansalaBandaara
    @nisansalaBandaara 3 ปีที่แล้ว +1

    Thanx alot..
    My dilivery is 3 days later..
    Thnx alot

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Hope this helped you in some way. 😍😍

  • @dulakshimadumali2934
    @dulakshimadumali2934 8 หลายเดือนก่อน

    Aththatama akke loku upades tikaka dunne thanks

  • @gayanimaheshika2094
    @gayanimaheshika2094 3 ปีที่แล้ว

    Aneeee akka godak hodai. Samahara aya ඇත්තටම baya karanawa.

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Baya wenna epa dan ehenam . Baya kalata. 💜️💜️😍

  • @susanthisenadeera8922
    @susanthisenadeera8922 3 ปีที่แล้ว +1

    Akke Mata kiyannko aurudu ekahamaren passe vitamin denawane e kochchara Kalen kaletada denne

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 ปีที่แล้ว +1

    Great your's video 🌼💝

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Thank you so much for watching 💜️💜️

  • @GeethanjaniJayarathne
    @GeethanjaniJayarathne 8 หลายเดือนก่อน

    Really it's a great vedio❤

    • @paradisetiliz
      @paradisetiliz  8 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @thakshilaayo
    @thakshilaayo 9 หลายเดือนก่อน

    Akke mata anidda date thiyenne normal delivery 1k danata nam.. man me oyage video mula idan balana gaman.. 😘😘 thank you mind 1 relax karanawata.

    • @paradisetiliz
      @paradisetiliz  9 หลายเดือนก่อน

      Thank you 😊 budusaranayi

  • @sadaruwansenanayaka6152
    @sadaruwansenanayaka6152 2 ปีที่แล้ว +1

    Godakkk watinawa harima adaraniyai

  • @madumalirathnayaka2228
    @madumalirathnayaka2228 3 ปีที่แล้ว +3

    Oya kiyana hemadema aththa.math daily fully active .a nisa delivery ekedi Mt hithan hitiya tharamen bagayak wath amaruwak denune ne.ammala wenna Inna kawuruth normal delivery ekakata baya wennepa.hithe viswase gdak wedagath

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Aniwaryen. Ithin apith puluwan tharam ape sahodara ammalage hithata wishawasaya athi karamu. 💜️

  • @nithiniharshani9561
    @nithiniharshani9561 2 ปีที่แล้ว +1

    Mata podi prashnayak thiyenawa akke gabini kalaye masa 5k withra yaddi piyayuru walin athiwana wedanawa samanya deyakda ai ehema wenne kiyala kiyannakoo

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Ow nangi eka samanyayi .hormones wenas wima nisa eka wenne

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว

    Aththatama maara watinawa akky.....math normal deliver ekak kare...akka kiwwata wiswasa karanne na mata deliver eka amaru une na......aththatama normal deliver hodai...ape akkath godak widewwa sisser karala...ammo mn hithagaththa mn kohomath normal deliver karanawa kiyala ...anthima dawasa wenakanuth math wada kara.....budusaranai akky hamadema pahadili karanawata...godak watinawa hamotama ❤️

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      bohoma sthuthi nangi me adhas idiripath kalata. parissamin inna

    • @lakshithamadushanka6941
      @lakshithamadushanka6941 ปีที่แล้ว

      Akka oyta normal delivery eka poddakwath amru une nedd plz replied me

  • @suranisurani6892
    @suranisurani6892 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අක්කියෝ....💐💐💐

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී. 💜️

  • @dinushmalkanthi4173
    @dinushmalkanthi4173 2 ปีที่แล้ว

    Oyaga video godak watinwa mata dan masa 4i Budu saranai

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Bohoma sthuthi budusaranai oyatath

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +1

    අක්කි මට සති 24 දවස් 5යි.මන් මුල ඉදන්ම ආස නෝමල් ඩිලිවරි එකකට.අක්කි බබාව ගන්නෙ නෝමල් ද සීසර්ද කියල කියන්නෙ කවද වගේද.බබා හැරෙන්නම ඕනද කියන්න.voj ඩොක්ටර් දැන්ම කියන් නැද්ද?
    මන් යන්න ඉන්නෙත් කාසල්.මට අක්කගෙ විඩියෝස් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි pls reply 😍🤗

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      නංගී සමහර අවදානම් අවස්තාවක් නම් කලින් කියනවා නංගී.රජයේ රෝහල් වල මූලික අවදානය නෝමල් ඩිලිවරි එකට.

    • @kavindi6986
      @kavindi6986 2 ปีที่แล้ว +1

      @@paradisetiliz ස්තූතියි අක්කේ

  • @madhuwanthiedirisinghe4817
    @madhuwanthiedirisinghe4817 2 ปีที่แล้ว

    Godak pin akke

  • @suwaninithya949
    @suwaninithya949 3 ปีที่แล้ว

    godak wadagath video ekak akki 😘❤️😘

  • @nayomimadushika4642
    @nayomimadushika4642 หลายเดือนก่อน

    Thank you very much... ❤

  • @n.mprathapasinghe5231
    @n.mprathapasinghe5231 3 ปีที่แล้ว +1

    Godak wathinwa akki me video eka.
    Mage baba labena hariyatham tawasthi 3k wage thiyene akki.
    Mage balaporothuwat normal deliver ekaktha yana akki.thanks akki danuwath karath e wagem masha haduwath...😘😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      Awwww.. lagai neda...parissamin inna nangi me tike... apitath news eka denna hode.. 💜️💜️

    • @n.mprathapasinghe5231
      @n.mprathapasinghe5231 3 ปีที่แล้ว

      @@paradisetiliz
      Ha akki aniwaryenm kiynm. teruwansaranai.❤️❤️❤️

  • @nethulichanel4646
    @nethulichanel4646 2 ปีที่แล้ว

    මම ගොඩක් බයකින් හිටියේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුන , ඔයාට ගොඩක් ස්තුති , මගේ දෙවැනි බබා උනත් ගොඩක් බයෙන් හිටියේ ,තැනක් ඔයාට .

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී comment.එකට

  • @chanakachameli3960
    @chanakachameli3960 3 ปีที่แล้ว +2

    Onema welawe dapu watinama video ekak😊20 admit wenna thiyenne mata.thank you akke❤️

    • @shaninethmi9771
      @shaninethmi9771 3 ปีที่แล้ว +1

      Mata 26😚😚😚😚😚😚

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Wowww.... nangi. Dan admit welada... ane hodin sathutin fit eke inna kelle... good luck..budusaranai

  • @sewwandikahagalage6004
    @sewwandikahagalage6004 10 หลายเดือนก่อน

    Akka thairoksin parshna kohomada okata balapanawada mage e ganthiya aein karala tiyenne ethakota pakashana yak weida

    • @paradisetiliz
      @paradisetiliz  10 หลายเดือนก่อน

      Vog gen ahanna ona nangi

  • @shashikasewwandi7817
    @shashikasewwandi7817 2 ปีที่แล้ว

    Ane akkiyoo mata thiyenna octhombar.. mata bayai tikak nomal gannakota podi kepumak dana nisa

  • @AyeshaPT
    @AyeshaPT ปีที่แล้ว +1

    Thank you so much ❤️❤️❤️

  • @diliniwimalarathne9147
    @diliniwimalarathne9147 3 ปีที่แล้ว +1

    ane thank u...thanx for d positive words❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Thanks for watching darling.. hope this helped you 💜️💜️

  • @dinithirathnayka2370
    @dinithirathnayka2370 3 ปีที่แล้ว +2

    Well explained ❤️

  • @dilinishiwanthika2031
    @dilinishiwanthika2031 3 ปีที่แล้ว +2

    Oya nangi godak lassanawela

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Haha.. make up , make up 💜️💜️

  • @nuwanthiupul1257
    @nuwanthiupul1257 2 ปีที่แล้ว

    Ane akkeeee...plz mata kyannako baba lebunama passe use kranna hoda birthcontol eka mokkda kyala ithuru Aabada nethi e kyanne Mahath wenne kettu wenna nethi hodama de mkkda kyala

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Condoms , natural cycle eke follow karana eka thamai nangi mata recommend karanna puluwab

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว

    ගොඩක් වටින දෑ කියල දෙනව

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 3 ปีที่แล้ว

    Really really important video darling... Math Csection amma kenek.. injection ekanam mata ridune na eth OMG eitapasse aawa pains tikanam daragaththe harima amaruwen..😳

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Aththa . Dan konde amaruwa hodaida ?

    • @DiyanowithDfamily
      @DiyanowithDfamily 3 ปีที่แล้ว

      @@paradisetiliz owu dannam adui eth bara ussanna ehema amarui 😳

  • @isharadulanjee1448
    @isharadulanjee1448 3 ปีที่แล้ว +1

    Godak wathinawa akka.budu saranai.😊😊😊❤❤❤

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Bohoma sthuthi nango. Budusaranayi

  • @chamilanayanajith7117
    @chamilanayanajith7117 ปีที่แล้ว

    Oya kiyana widihata thamange kenekwa athulata ganna puluwannam loku deyak.eth government hospital wala ehema behene.

  • @harshanamadushan6817
    @harshanamadushan6817 3 ปีที่แล้ว

    akka sathi 20n nidaganna hoda nadda dawalta.baba lebeddi amaru wenawa kiyanne atthada.dawalta mata nidi matha enawa.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Ehema ekak nam danne na dear . Rest ekai actively inna eka balance wa karanna

  • @danushkspriyankara3509
    @danushkspriyankara3509 ปีที่แล้ว

    thank you akke.

  • @gayannishantha8588
    @gayannishantha8588 2 ปีที่แล้ว

    Akke palamu masa 3 wediya awidinna hoda nedda anika mama gedara weda sehenna weda karanawa hasban wedata giyama mama witharai hedara innev okkama weda mama karanne gedara weda wedi

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Eka kenagen kenata wenas nangi vog gen ahanna oni oyage health condition eka anuwa thama decide karanne

  • @bashinibashini6956
    @bashinibashini6956 2 ปีที่แล้ว

    Akka. Mn byanm na. Eth mage devani baba plvenia sinto dila gththe .kassa nisa. Dn Mt sathi 37i MT sarin sare kakkum enva aya godak velvakin enne. Mensas venna vge aga ptha ridenva ema venvada

  • @hashiniprarthana9876
    @hashiniprarthana9876 2 ปีที่แล้ว

    Thanku akki😘 vry useful

  • @deepbreathing3611
    @deepbreathing3611 2 ปีที่แล้ว

    Carsal eke deliver ekedi husbandta inna puluwnda

  • @chathurifernando5114
    @chathurifernando5114 3 ปีที่แล้ว

    Hi nangi sinto dilath amaru nowwns ammala ennwa neda Mam yanna privet ahema wnoth Mokada kranne

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว +1

      E gana man mokuthma kiyanna danne na patto

  • @NINI-uq1ug
    @NINI-uq1ug 3 ปีที่แล้ว +1

    39 weeks and waiting !!! Thankyou for this video !!

    • @janajayarathne862
      @janajayarathne862 3 ปีที่แล้ว

      Budu saranai oyata akki...

    • @paradisetiliz
      @paradisetiliz  3 ปีที่แล้ว

      Just on time.. be carefull.. watch your steps and be safe .. good luck buddy 💜️

  • @Achinthamadhubhashini
    @Achinthamadhubhashini 6 หลายเดือนก่อน +1

    Mt thawa dawas 5i ane deweni baba hambenna inne eth bayai 😢

    • @DiliniNadeesha-qt9ol
      @DiliniNadeesha-qt9ol 3 หลายเดือนก่อน +1

      ඔයාට බබා ලැබුනද

  • @damithlakshman9391
    @damithlakshman9391 2 ปีที่แล้ว

    Thank you so much

  • @ShenoChathu
    @ShenoChathu 3 ปีที่แล้ว

    Good video darling akki❤😘🤰

  • @sathyagayani7821
    @sathyagayani7821 2 ปีที่แล้ว +1

    Actually you are soo good akki.thank you.

  • @dinushmalkanthi4173
    @dinushmalkanthi4173 2 ปีที่แล้ว

    Maga rose male genna thawa dawash 5 thiyanna video eka godak watinwa

  • @supunspb4470
    @supunspb4470 7 หลายเดือนก่อน

    ඔයාට පිං ඇත්තමයි මෙහෙම කියලා දුන්නාට ❤

  • @dilshaniabenayaka6671
    @dilshaniabenayaka6671 3 ปีที่แล้ว

    Thank you akka ..math poddak bayen inne ❤️