Kakiri / ලෙඩ කිහිපයක් වලක්වන්න උදව් කරන කැකිරි ගුණ විනාශ කරගන්නේ නැතිව සකස්කරගන්නා ආකාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • බොහෝවිට ව්‍යාංජන පිළියෙල කරනකොට කරන තෙම්පරාදුව රස වැඩිකලාට ,එහි ගුණ බොහොමයක් එමගින් නැතිවෙනවා. එනිසා රස වගේම ගුණ ගැනත් අවධානය යොමුකරන්න .
    Often the temperament is enhanced when the curry is prepared, but it loses many of its properties. So pay attention to the taste as well as the properties.
    #kakiri #kakirirecipe #foodbodymind
    Thank you!
    food body mind.

ความคิดเห็น • 228

  • @FOODbodyMIND
    @FOODbodyMIND  4 ปีที่แล้ว +3

    Watch Every Videos Using This Link - th-cam.com/video/Xv2lyi6xes8/w-d-xo.html

  • @thilakchandana3441
    @thilakchandana3441 4 ปีที่แล้ว +7

    ඔබ හොද දෙයක් හොදට කරනව,හරිම පැහැදිලියි,තේරුම් ගන්න පහසුයි ,මතකත් හිටිනවා ,ස්තුතිය , තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    ස්තුතියි වෛද්‍යතුමනි .පැහැදිලිව කැකිරි මාලුව සාදා ගන්නා අයුරු දැනුවත් කලා.

  • @rohinibandara195
    @rohinibandara195 3 ปีที่แล้ว +1

    මෙතුවක් කල් නොදැන සිටි දෙයක් අද දැන ගත්තා .ඔබ තුමාට ගොඩක් පින් හරිම සතුටුයි .මින්පසු කැකිරි ඇට විසි කරන්නෙ නැහැ .ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺බුදුසරණයි සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරැවම ලැබේවා

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +5

    ඉදිරිපත් කිරිම වැඩ සටහන ඉතාමත් හොදයි තව තවත් වටිනා වැඩ සටහන් බලාපොරොත්තු වෙමි ස්තුතියි.ඔබගෙ හැකියාව දක්ෂතාව ඉතා ඉහලින් අගයෙමි.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් ,අපි කැමතිම කෑමක් සහ බීමක්.thanks

  • @thushansajithsenadira2348
    @thushansajithsenadira2348 ปีที่แล้ว +2

    ඔබවැනි බුද්දිමතුන් තව තවත් මේරටේ බිහිවේවා මිනිසුන්ගේ පැවැත්ම උදෙසා .ඔබට බුදු සරනයි

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 4 ปีที่แล้ว +3

    අදයි ඔබගේ චැනලය දැකගන්න ලැබුණේ.ඉතා වැදගත්.විශිශ්ටයි පැහැදිලි කිරීම

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +13

    ඹබගෙ වැඩ සටහන මා ඉතා අගෙ කරමි.ඉලග වැඩ සටහන එන තෙක් බලා සිටිමි.

    • @danushkatharangani4302
      @danushkatharangani4302 2 ปีที่แล้ว

      ගොඩක් හොඳයි. තෙරුවන් සරණයි. තව මෙවැනි වැඩසටහන් දියත් කරන්න

    • @dayakanthi738
      @dayakanthi738 2 ปีที่แล้ว

      Mahum padam

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා වෛද්‍යවරයකු ගෙන් ලබා දෙන දැනුමට තෙරුවන් සරණයි 🙏🙏🌹🌹🌹🌹

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +1

    නොසිතූ තරම් ඉතාමත් හොඳ වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ජීවිතයට ලබාගැනීමට හැකි වුනා .ඔබතුමාට ස්තූතියි ජයවේවා .

  • @pushpapriyangani6403
    @pushpapriyangani6403 3 ปีที่แล้ว +2

    අපිට හොදටම අවබෝධ වුනා....ගොඩක් සතුටුයී...සහ පින්

  • @anulasanaratna2223
    @anulasanaratna2223 ปีที่แล้ว +2

    හොඳ දැුනුවත් කිරීමක්.ගොඩාක් ස්තුති ඔබ තුමාට .බුදු සරනයි

  • @MonikaKumari-yj7tc
    @MonikaKumari-yj7tc 3 ปีที่แล้ว +1

    ඇත්ත ට බෝම පැහැදිලිව කියනවා හරිම ආසයි කියන කොට ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලිව කියල දෙනව

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්ම දේ තුලින් අපට සරලව කෙටියෙන් විශාල දැනුමක් ලබාදෙන මෙ මහත්මයාට බොහොම පිං.අැත්තෙන්ම එවා අපි පිලි පදිනවා.අනිවාර්යයෙන්

  • @mahindamwk6585
    @mahindamwk6585 4 ปีที่แล้ว

    හරිම අාස කෑමක් කැකිරි.හරිවිදියට ලැබෙන ගුණය සහ ලෙඩ සුව කරීම් හරියට දැනගත්තා.බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 ปีที่แล้ว +2

    හොඳයි ඔබ තුමා ගේ වැඩසටහන කෙටියි හරවත් රසවත්. සමහර චැනල් තියනවා වැල්වටාරම් දාලා කතාව දික් කරනවා එවිට අපිට බලන්න වෙන්නෙ නෑ වේලාවක් නැතිනිසා කාලය වටිනවා කාලය කන්න කැමති නැහැ. ඔබගේ චැනල් එක වෙනස් බලන්න හිතෙන්නෙවා කාලය අඩුයි. ජයවේවා තව වීඩියෝ දාන්න ඕනේ.

  • @indraniranathunga4332
    @indraniranathunga4332 4 ปีที่แล้ว +2

    Excellent and genuine facts.Normally we don't use seeds but hereafter we can add them to the curry.Thanks a lot doctor.

  • @dilkidilki7970
    @dilkidilki7970 3 ปีที่แล้ว +2

    ඔබ‍ට ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට

  • @hansirenuka6083
    @hansirenuka6083 4 ปีที่แล้ว +2

    Me video ekanam Mata godak watinawa.godak sthuthi 🙏 oba thumata.

  • @annekrishanthi3606
    @annekrishanthi3606 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට ජේසු පිහිටයි !!!

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +3

    ලෙඩ ගොඩාක් වලක්වා ගැනීමට ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් වටිනවා ...ස්තුතියි ..

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි ..මේවා අමුවෙන් බීමක් විදිහටත් ගන්න පුලුවන් නේද..උයනවට වඩා ගුනයිද අමුවෙන්...නැත්නම් කොහොමත් එකයිද..

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 ปีที่แล้ว +2

    තටමන් නැතූව ඉතාම හොද පැහැදිලි කිරිමක් අනේ පිංසිදූ වේවා

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ දේශණ හරිම වටිනව.

  • @sashikamaduwanthi2568
    @sashikamaduwanthi2568 4 ปีที่แล้ว +2

    Thank you Doctor. තේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන් නං හොඳයි.

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +2

    A great presentation. Thank you very much.

  • @manelrathnayaka187
    @manelrathnayaka187 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.බොහොම ස්තුතියි .

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +1

    මම ඔබතුමන්ලා සියළුදෙනාට තුතිවන්ත වෙන්නෙමි .....ඉදිරියෙදි වෙනත් වෙනත් බොහෝ දේ අපවෙත රැගෙන එන්න එතෙක් නොඉවසිල්ලෙන් මගබලාසිටන්නෙමි. බුදුසරණයි .

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +3

    Mage asama kemak.thanks doctor .👍❤

  • @slashvlog830
    @slashvlog830 3 ปีที่แล้ว +1

    I’m a chef and I never cooked Kakiri in this way. We always throw seeds and now I know that how useful is the seeds. Thanks for your video

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 ปีที่แล้ว +2

      Hope you enjoy

    • @slashvlog830
      @slashvlog830 3 ปีที่แล้ว +1

      @@FOODbodyMIND of course I did. I’ll try my self and will let you know the outcome

  • @shiromishiromi7168
    @shiromishiromi7168 4 ปีที่แล้ว +2

    Harima vatina අදහස් 🌷

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 10 หลายเดือนก่อน +1

    Thank you so much very good advice 👍❤️

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @gamgagamga71
    @gamgagamga71 4 ปีที่แล้ว +2

    Attatama maaaa vidiyo aka hari frayojanawat vidiyowak obatumata pin

  • @waruniwathsala2359
    @waruniwathsala2359 4 ปีที่แล้ว +2

    Woooow niyamaii thanks Kuwait sita

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +1

    Godak watinawa ..nodath waedagath daewal danuwath kalata godak pin ...

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 3 ปีที่แล้ว +1

    Pretty good channel , Very helpful finally I found some kakiri today's at Indian market. This is the second time we got a opportunity to enjoyed this delicious meal. I love this. I heard California is growing this plant very well. So iam going to try this with the seeds.

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +2

    Excellent doctor

  • @dinkydinky4124
    @dinkydinky4124 4 ปีที่แล้ว +1

    Very helpful.thank you so much.sir.

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 ปีที่แล้ว

    Good hoda wadagath aharayak oba thumanta ගොඩක් isthuthiy දැනුවත් kalata

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว

    A very halpful vedio with how to cook it properly with the tetrission values . Thank u so much Dr. every sigle thing u explain to us in a very simple way. Theruwan saranae. Godak pinn .

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 4 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා .thank you

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +4

    කියන්න වචන මදි. පින්

  • @ashantharuka9219
    @ashantharuka9219 2 ปีที่แล้ว +1

    වකුගඩු වල ගල් වලට කැකිරි යොදාගන්න අකාරය ගැන විඩියෝ එකක් කරන්නකෝ🥰

  • @hindidimerena4068
    @hindidimerena4068 4 ปีที่แล้ว +1

    Mama Israel godak pin Oba Tumata BUDU SARANAI

  • @slpanda3918
    @slpanda3918 4 ปีที่แล้ว +2

    Thank you

  • @artistimeanhamisha3739
    @artistimeanhamisha3739 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක්🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් උනා DR : Thanx DR

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว

    හොඳ වැඩ සටහනක් ස්තුතියි

  • @mrthilak6357
    @mrthilak6357 4 ปีที่แล้ว +1

    Good jesu pihitai 🌹💖🇧🇭

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +2

    309 මගෙන් බොහොම අගෙයි වීඩියෝ එක

  • @amara-pn8yw
    @amara-pn8yw 4 ปีที่แล้ว

    Thank you for educating on every aspect of this vegetable -KEKIRI- in cooking we have not used Kekiri seeds .hereafter I will use the seeds as well.Thank you very much Doctor.M.T.P.Amarasekere

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      Thank you for your comment, It's my pleasure to see someone like you using this information for your own benefit.

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 ปีที่แล้ว

    oba tumata thank you harema pahadelei🙏🙏👍

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 ปีที่แล้ว +2

    Thank you doctor

  • @sunalikanchana4201
    @sunalikanchana4201 4 ปีที่แล้ว +1

    බුඩුසරනයි ඔබතුමාට

  • @priyanganidesilva1270
    @priyanganidesilva1270 4 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @seethanuwarage2063
    @seethanuwarage2063 3 ปีที่แล้ว

    Bohoma pin oba thumata. danuwath kalata budusaranai 👍

  • @nilinili1327
    @nilinili1327 3 ปีที่แล้ว +1

    Poththa kanna pluwan taramata melek una.murudu una...ekmanata uya gannath pahasu una.godak rasai.

  • @ruwanperera9062
    @ruwanperera9062 4 ปีที่แล้ว +1

    Tank you doctor, kurakkan Gana video ekak Karana puluwanam hodai

  • @sanjeeporuwala7947
    @sanjeeporuwala7947 4 ปีที่แล้ว

    Oba thuma niduk nirogi wewa. .bohoma vatina videos.

  • @dayanidipani447
    @dayanidipani447 3 ปีที่แล้ว

    Obathumata godak sthuthi theruwan saranai

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    Bohoma pehediliwa saralawa kiya dunna ahanna asai.apiwa denuwath karata godak sthuthu.theruwan saranai

  • @chandanchandan3098
    @chandanchandan3098 2 ปีที่แล้ว

    Me weddi godak u tube chanal thiyenawa.a athara godak watina chanal ekak.oba thuma hodin a dewal pahadili karanawa.

  • @Mar-mf8oo
    @Mar-mf8oo 4 หลายเดือนก่อน

    Thank you doctor god bless you ❤❤

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +1

    Very good information""!!!""

  • @madushani1904
    @madushani1904 4 ปีที่แล้ว +2

    Besttt

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว

    Thank you so much.
    You explained nicely

  • @champaperera3559
    @champaperera3559 2 ปีที่แล้ว

    Harima vatina wedasatahanak jaya vewa digatama kagena yanna

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් විඩියො වක් කැකිරි ඉතාමත් ගුනයි

  • @nomaperera9882
    @nomaperera9882 4 ปีที่แล้ว +1

    Thank you!👍

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    thanks doctor

  • @gayanianusika5252
    @gayanianusika5252 3 ปีที่แล้ว

    බුදුසරණයි ඔබතුමට

  • @mohamedmuzneepackeerally126
    @mohamedmuzneepackeerally126 2 ปีที่แล้ว

    Good program in sinhala. Thank you Sir

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +1

    මගේ අසාම කෑමක්

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 3 ปีที่แล้ว

    Thank you very much Theruwan saranai

  • @asokadep9373
    @asokadep9373 4 ปีที่แล้ว

    Thank u bro for your valueble information ...

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 4 ปีที่แล้ว

    Excellent, short and sweet!

  • @nandaniemunindradasa5387
    @nandaniemunindradasa5387 4 ปีที่แล้ว +1

    Thank you.

  • @annamariefernando6118
    @annamariefernando6118 2 ปีที่แล้ว

    Thank you, making for the second time. Tastes good also.

  • @raminiramini40
    @raminiramini40 4 ปีที่แล้ว +1

    danuwath kirima godak hodai

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 ปีที่แล้ว

    Oba thumàta godakma pin budusaranai

  • @kelumperera........
    @kelumperera........ 4 ปีที่แล้ว

    බොහොම ස්තුති ..

  • @prasadanherath3998
    @prasadanherath3998 4 ปีที่แล้ว +1

    Your doing a great job sir !!!

  • @anularajanayaka9564
    @anularajanayaka9564 4 ปีที่แล้ว

    Godak pin phediliwa kiyala dunnata budu sara nai obata

  • @utyohanshandle1111
    @utyohanshandle1111 3 ปีที่แล้ว

    Thank you so much for this video.

  • @roshenanuruddhi1215
    @roshenanuruddhi1215 ปีที่แล้ว

    අපට දැනුම ලබාදෙන අය අතර ඔබතුමාට පලවෙනි ස්ථානය ස්තුතියි

  • @manelperera4142
    @manelperera4142 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @slmobileworlddubai3215
    @slmobileworlddubai3215 4 ปีที่แล้ว +2

    කෝපි ගැන video එකක් කරන්න

  • @premarathnayake8376
    @premarathnayake8376 2 ปีที่แล้ว +1

    Thanks .....

  • @chandnidevik9586
    @chandnidevik9586 4 ปีที่แล้ว

    Hello jayamini you are good doctor

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 3 ปีที่แล้ว

    Bhoma stuti apa danuwath karata godak Pin drgausapatamu

  • @shiranilal6406
    @shiranilal6406 3 ปีที่แล้ว

    Theruwa saranai 🙏🙏Godak isthuthi ❤❤

  • @mohamedmuzneepackeerally126
    @mohamedmuzneepackeerally126 ปีที่แล้ว

    Combination was good. Recipe and presentation on nutritional advantage. As i mentioned on previous occasion English version too good for drag the viewers from other countries. Good luck and one of the best program which i never miss. If you can watch Dr. Eric Berg and Dr. Sten Ekberg TH-cam as well. Those two programs too can relate to this

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @reshnath1014
    @reshnath1014 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි