බිත්තරයක් ගුණ නොනසා කන්නේ කොහොමද? | How to Eat an Egg Without Destroying its Nutritional Values?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • බොහෝවිට බිත්තරයක් ආහාර සඳහා පිළියෙළ කරන විට එහි පෝෂණ අපගේ නොදැනුවත් කමින් ගුණය විනාශ කරගැනී, එසේ නොවීමට මින්පසුව ඉගෙන ගනිමු .
    Often when an egg is prepared for food, its nutrition destroys its quality by eating unknowingly, and we learn later not to do so.
    #egg #foodbodymind
    Thank you!
    FOODbodyMIND

ความคิดเห็น • 516

  • @FOODbodyMIND
    @FOODbodyMIND  4 ปีที่แล้ว +27

    Watch Every Videos Using This Link - th-cam.com/video/Xv2lyi6xes8/w-d-xo.html

  • @priyankaperera770
    @priyankaperera770 4 ปีที่แล้ว +20

    Doctorලා කියලා දෙන්න ගානක් අයකරගන්නවා. නිකං කියලා දෙන නිසා පිං 🌹👍🙏

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 ปีที่แล้ว +2

    මේ වගේ ලස්සනට විද්‍යාත්මක කරුණු පැහැදිලි කරලා දෙන ලංකාවේ තියෙන්නෙ එකම චැනල් එකයි කියලා මම හිතාගෙන හිටියේ ..ඒ තිස්ස සර්ගෙ චැනල් එක ... ඊට පස්සෙ හම්බ වෙච්ච හොඳම චැනල් එකක් විදිහටයි මම ඔබතුමාගේ මේ youtube චැනල් එක දකින්නේ

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +3

    නොදත් කරුණු පැහැදිලි කර දුන් ඔබතුමාට බොහොම පින් ..දීර්ඝායුෂ ..👍🙏🙏🙏

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 4 ปีที่แล้ว +3

    ඔබට ගොඩක් ස්තුතියි,,
    ඉතාමත් වැදගත් තොරතුරු රැසක් අප දැන ගත්තා,,
    ඔබට දෙවි පිහිටයි,...

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +4

    බොහොම ඉස්තුතියි ඔබතුමාගෙ පැහැදිලිකීරීමට තෙරවන් සරණයි🙏

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +3

    හරිම කැමති මේ වගේ වැඩසටහන්වලට..මන් ගොඩක් කෑම ගැන ඒවගේ පෝශණය ගැන සැළකිලිමත් වෙනවා..ගොඩක් ස්තූතියි ..

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +14

    වෙජිටේරියන් කෙනෙක්ට ලංකාවේ විටමින් ප්‍රෝටීන් ලබාගන්න පුලුවන් ආහර ගැන පැහැදිලි කිරීමක් කරනවද ඩොක්ටර්. ස්තූතී

  • @naeemabdul9459
    @naeemabdul9459 4 ปีที่แล้ว +21

    ගොඩක් හොදයි වැඩ සටහන් තවත් මස් මඑ ගැන විස්තර කරන්න ඔබතුමා ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nanihnanih9353
    @nanihnanih9353 3 ปีที่แล้ว +3

    බොහොම පැහැදිලිව කියා දෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +1

    නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම සදහා ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා ගොඩාක් ස්තූති ජයවේවා .

  • @mahindamwk6585
    @mahindamwk6585 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @nuwansenavirathana9137
    @nuwansenavirathana9137 4 ปีที่แล้ว +5

    good job thank you danuwath kalata godak wadhagath deyak

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +2

    ඔබ තුමා ගේ පැහැදිලි කිරීම ඉතාම ත් වටිනාකම ඇති දෙයක්.ඔබට ස්තුතියි.නැවතත් අදහස් දෑක්වීම බලාපොරොත්තු වෙනවා.

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතිය දොස්තර මහතාට අපිව දැනුවත් කරාට තෙරුවන් සරණයි ඔබ තුමාට ....

    • @renukagunathilake1470
      @renukagunathilake1470 3 ปีที่แล้ว

      ගොඩාක් පිං අපව දැනුවත් කලාට ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @dsagdt383
    @dsagdt383 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඉතාමත් හොද දැනුවත් කිරිම වෙනුවෙන්

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว +4

    ස්තූතිය ඩොක්ට නොදැන සිට් ගොඩක් දේ දැනුවත් කළාට 🙏

  • @vvbb986
    @vvbb986 4 ปีที่แล้ว +1

    ඔබට .ගොඩක්.ඉස්තුතියි .සර් .ඔබතුමා .අපි ට.අට්ත්‍ය්.අවශ්‍ය ම.දෙවල් .කියලා .දෙනවා.ගොඩක් .වට්නා.දැනුම

  • @iclgamage3293
    @iclgamage3293 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත්

  • @godfreyperera2481
    @godfreyperera2481 4 ปีที่แล้ว +1

    Thanks Dr. You helped me to get rid of misconceptions I had about eggs. God bless you for the good work you do. It's a valuable service.

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 4 ปีที่แล้ว +4

    ගොඩාක් ඉස්තුති අපිව දැනුවත් කලාට ඔබ තුමාට

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว +2

    Oba තුමාට Sthuthi god bless you .👍❤️❤️

  • @malisandaseeli6410
    @malisandaseeli6410 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්.ගොඩක් පිං ඔබ තුමාට...

  • @malymaly559
    @malymaly559 4 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කළාට මම ඕමාන් වල සිට

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 4 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් ස්තුතියි ඔබට ජයවේවා ..🙏🙏🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +1

    ඔබට බොහෝම ස්තුතියි ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 නිදුක්වේත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲 👍

  • @bravelanka5602
    @bravelanka5602 3 ปีที่แล้ว +1

    Thanks for useful information. In Sri Lanka some people think egg not good for people health.this program make those people knowledgeable.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබට.

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට මන් කුවේට් සිට

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි හොද පනිවිඩයක් ඔබට බුදු සරණයි

  • @s.kumaridiissanayake1938
    @s.kumaridiissanayake1938 4 ปีที่แล้ว +2

    Very good presentations (all of your videos)..
    No time wasting...
    The Logo of your channel is also perfect!
    You are giving the important facts.
    Wish you all the Best to improve in this effort!

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว

    නිවැරදිව ආහාර සකස් කර ගැනීමට ඔබතුමාගේ පැහැදිලි කරදිමට ගොඩක් ස්තූතියි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතාම වට්නවා බොහොම ස්තූතියි ඔබතුමා ට සුබ උදැසනක් වේවා 👍

  • @gamingwith9770
    @gamingwith9770 4 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට......

  • @tonycarrim9820
    @tonycarrim9820 4 ปีที่แล้ว +1

    Sir, I watched your all vedios. Very helpful. The way you are explaing with examples also very easy to understand. Thank you very much Sir. May Tripple Gem and God bless yourself and your family

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා ..දේවල් ..දැනුවත් .කළ .ඔබ තුමන් .ට.ගොඩක් ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි .නිදුක් නිරෝගී සුවපත් වේවා

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහන

  • @malathilatha9226
    @malathilatha9226 3 ปีที่แล้ว +1

    ඔබතුමාට godak ස්තූතියි .me කරුණු kiyala dunnata.කොලොස්ටරෝල් තියන අයට කන්න හොඳයි ද?

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @luckminibandara2823
    @luckminibandara2823 3 ปีที่แล้ว +3

    Thank you docter.කොලෙස්ටරොල් නිසා හමේ athiwana gede gana wadasatahanak karanna.

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 ปีที่แล้ว +1

    Hmmm.......Excellent Explained.....thank you doctor....my hats off.....👍🙏

  • @anomaudara1445
    @anomaudara1445 4 ปีที่แล้ว +2

    Obathumata godakma sthuthi . Olive oil aharayata genims saha daruwange sareraye gelvimata sudusuda? Pilibadawa vidio ekak karanna.obata pin

  • @sunilagranvil7761
    @sunilagranvil7761 4 ปีที่แล้ว +2

    Thank you so mach doctor God Bless you

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි අපිට දැනුම ලබා දුන්නාට....

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +1

    වැදගත් තොරතුරු රැසක් ලබෘ දුක් නා කොහොම ස්තුතියි.

  • @rahmafaizal5284
    @rahmafaizal5284 4 ปีที่แล้ว +2

    Thank you very much doctor 🌹🌹

  • @malanijk2182
    @malanijk2182 4 ปีที่แล้ว +4

    ඉතින් සර් ගොඩක් ඉස්තුයි දැනුවත් කිරිම ගැන .තෙරැවන්සරණයි .

  • @cityshop5137
    @cityshop5137 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති කරනවා ඔබ තුමාට

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 3 ปีที่แล้ว +2

    බිත්තර පිලියල කරගන්න විදිහ නොදන හිටිය අපිට වැදගත් පැහැදිලි කිරීමකි

  • @dulanichandrakanthi8229
    @dulanichandrakanthi8229 4 ปีที่แล้ว +2

    Godak hoda weda satahanak biththara gena nodanna godak dewal dena gaththa thanks

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 4 ปีที่แล้ว +1

    Eggs are my favorite . Thanks for information sir.

  • @isharaudayanga9887
    @isharaudayanga9887 4 ปีที่แล้ว +2

    Thank you doctor 👍

  • @amarasirirathnayaka2199
    @amarasirirathnayaka2199 3 ปีที่แล้ว +1

    Me wage wada satahan itama wadagat very good Thank, s

  • @benatsusantha3363
    @benatsusantha3363 3 ปีที่แล้ว +4

    Sir oyage kapaweema agayakaramu desheeya ahara warga gena digatama karanna kaurut even a karala ne (ex,katu anoda kamaranka wagedewal)

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว

    හොද දැනුවත් කිරිමක් ස්තුතියි මහත්මය. බිත්තර කනව නමුත් බොහෝ අය දැනුවත් විමකින් තොරව.

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් හොද වීඩියෝ ඵකක්. ස්තුතියි සර් ජයවේවා

  • @alexmendis1284
    @alexmendis1284 7 หลายเดือนก่อน

    Obathumage හැම කියවීමakma හරිම වැදගත් ජීවිතේට වටිනා දෙයක් කියන්නේ .

  • @dilinifernando8481
    @dilinifernando8481 4 ปีที่แล้ว +2

    Thank you so much

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +3

    ස්තුතියි

    • @fdd87ddfdg24
      @fdd87ddfdg24 4 ปีที่แล้ว

      Godak watinawa apiwa da uwat kerma thanks sir

  • @nalanimenike9605
    @nalanimenike9605 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithakumara1853
    @hasithakumara1853 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ... ස්තූතියි

  • @hemanthasadanayaka9855
    @hemanthasadanayaka9855 4 ปีที่แล้ว +3

    Thanks doctor

  • @anuradharmasiri9987
    @anuradharmasiri9987 2 ปีที่แล้ว +4

    බිත්තර කහ මදය ආහාරයට ගැනීම නුසුදුසුද ?

  • @merakadorugewimalasena4978
    @merakadorugewimalasena4978 3 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් සත්තිය්

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 4 ปีที่แล้ว +1

    දැනුවත් කරාට ගොඩක් පිං

  • @madhuperera1497
    @madhuperera1497 ปีที่แล้ว +1

    Thank you so much sir God blees you

  • @ruthstanley6773
    @ruthstanley6773 3 ปีที่แล้ว +1

    Thanks for the valuable informations.

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt ปีที่แล้ว +1

    Thank you. Theruwan saranai🙏

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +1

    Bohama sthuthi
    තෙරුවන් සරණයි oba thumata

  • @aselanuwan3066
    @aselanuwan3066 4 ปีที่แล้ว +1

    Thnak you .. it s very helpfull

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්...නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබුන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FOODbodyMIND
    @FOODbodyMIND  4 ปีที่แล้ว +1

    ප්‍රෝටීන දිරවීමට අපහසු වීමක් තියෙන්න පුළුවන් ?

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 4 ปีที่แล้ว +1

    Thanks for the information ...

  • @suneethamihindu3422
    @suneethamihindu3422 4 ปีที่แล้ว +3

    Thanks you

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +1

    ස්තුතියි.❤

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 4 ปีที่แล้ว +3

    ගොඩක් .වටිනවා budusaranai .sri

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට

  • @123468152
    @123468152 2 ปีที่แล้ว +2

    very valuable .thks

  • @kosalaranazing7808
    @kosalaranazing7808 3 ปีที่แล้ว +3

    Karunu pehedili madi dinakata 1 eggs ethida

  • @asokafernando2766
    @asokafernando2766 3 ปีที่แล้ว +4

    ඩොක්ට ඇයි. බිත්තර කාපුවම බඩ රිදෙන්නෙ , ,,දෙහි තුන්වාතවක් බොන්න ඔනා හොද වෙන්න ,, , ටොයිලට් යනවා තුන් සැරයක් ඒ ඇයි ?? දෙහි ඒ යන තුන් සැරෙටම දෙහි බොන්න ඔනා..හොද වෙන්න

  • @shanthifernando1009
    @shanthifernando1009 4 ปีที่แล้ว +3

    Thanks dr

  • @chandanirenuka5562
    @chandanirenuka5562 4 ปีที่แล้ว +2

    Thank.🙏

  • @Hapiya_
    @Hapiya_ ปีที่แล้ว +4

    gym එකෙන්දවසට බිත්තර 5 ක් කන්න කිව්වා කහමදත් පහම කන එක හොඳද

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Good program Doctor. Thank you so much. 💐💐🇱🇰

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว +2

    Thank you doctor thanks you tube sub. .food body..

  • @kanthidias3234
    @kanthidias3234 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි👍🌺

  • @priyanipriyani6862
    @priyanipriyani6862 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා සර්

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว +2

    දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් ස්තුතියි .මමනමි බිත්තර මස් කිසිම දෙයක් කන්නෙ නැ

  • @edirisinghehemakeerthi9482
    @edirisinghehemakeerthi9482 4 ปีที่แล้ว +1

    Very valuable channel . Very proud of your intention . Good luck.

  • @RaniRani-tu5hl
    @RaniRani-tu5hl 4 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බොහොම, ස්තුතියි

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +2

    very good your program tank you so much

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +1

      thank you, give me some advice

  • @kanankepriyantha7791
    @kanankepriyantha7791 4 ปีที่แล้ว

    වැදගත් තොරතුරු ගොඩක් දැනගත්ත ස්තුතියි

  • @vijayanthisenanayaka5274
    @vijayanthisenanayaka5274 4 ปีที่แล้ว +1

    Very nice program May God bless you

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk ปีที่แล้ว +1

    Valuable speech great sir

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 11 หลายเดือนก่อน

    Tharuwan saranai Doctor thank you so much it’s good advice 👍❤️

  • @rasikasajiwani9999
    @rasikasajiwani9999 4 ปีที่แล้ว +2

    ස්තුති මහත්මයා 👍👍👍

  • @vasanthaperera4804
    @vasanthaperera4804 4 หลายเดือนก่อน

    Thank you for the important information🙏.

  • @endrakodek4609
    @endrakodek4609 4 ปีที่แล้ว +2

    🙏 thanks

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 ปีที่แล้ว

    වැදගත් video එකක් ඔබට ස්තූතියි.