පරිගණක අධිකභාවිතයෙන් හානිවන ළමුන්ගේ ඇස් පෙනීම. | How to Improve Vision Naturally.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 350

  • @rugunarathna4186
    @rugunarathna4186 6 หลายเดือนก่อน +4

    ඔබට වගේම , ඔබ වැනි වටිනා වස්තුවක් මෙලොවට දායාද කළ දෙමව්පිය,ගුරුවරුන්ටත් උපදින ආත්මයක් පාසා නිරෝගී සුව අත්විඳීමට , මෙවැනි වටිනා වීඩියෝ ගෙනඒමේ පිං මහිමය හේතුවේවා....

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +4

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +3

    ගොඩක් ඉස්තූතී ඩොක්ට මේ වගේ දැනුවත් කිරීම පිලිබද අපි නොදන්නා දේ බොහොමයි මේ වගේ දේවල් බලලා හරි ඒ දේවල් නිවැරදිව කරගන්න උදව් කරන ඔබතුමා හට දිර්ඝයු ආයු වේවා තෙරුවන් සරණයි

  • @sedupatikamal4629
    @sedupatikamal4629 2 ปีที่แล้ว +4

    Doctor නම් නියමයි.මගෙත් දුර පෙනීම A/L කරන කාලෙ අඩු උනා.මම මේ DOCTOR ගෙන් ප්‍රතිකාර ගත්ත.දැන් මගේ පෙනීම සාමාන්‍ය අතට හැරිල තියෙන්නෙ.THANK YOU doctor 💯💯

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน +1

    ඩොක්ට මගේ ඇස් පෙනිම දුර්වලයි දැනට අවුරුදු 2ක් පමණ මට වයස අවුරුදු 55යි ඔබ tumta ගොඩක් පින් මෙවන් විඩියෝ එකක් අරගෙන ආවට 🙏

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 2 ปีที่แล้ว +2

    නොදන්නා කරුණු ගොඩාක් දැනගන්නට ලැබුණා බොහෝම ස්තුතියි .ඩොක්ට...

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් දැනුවත් කිරීමක්. ඔබතුමාගෙන් ප්‍රතිකාර ගැනීමට හැකි ස්ථානයක් දැනගැනීමට කැමතියි. බොහොම ස්තුතියි.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว

      WhatsApp your requirement- 0771902277

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මහත්මයා යහපත් දැනුවත් කිරිමක්.

  • @kirillawalasaddhawansather6262
    @kirillawalasaddhawansather6262 ปีที่แล้ว +2

    මේ දැනුම ලබා දුන්නා ට ඔබතුමාට බොහොම පින්.

  • @surensuranga1244
    @surensuranga1244 2 ปีที่แล้ว +4

    ඇත්තටම කියන්න බැරි තරම්ම වැදගත් කරුනු හා දැනුවත් කිරිමක්,ඔබතුමාට දීර්ඝ ආයුෂ පරම ආයුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරණවා මෙවන් ඌ තවත් බොහෝ වෛද්‍ය කරුනු වලින් මිනිසුන් දැනුවත් කිරිම සදහා,ඔබතුමාට තෙරුවන් සරණයි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 ปีที่แล้ว +2

    බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් මේ දැනුම ට

  • @julanmax
    @julanmax 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි doctor. මම හිතනවා මට වගේම වැදගත් වෙයි කියලා පරිගණක භාවිතයේ දී ඇසට සිදුවන දේ පැහැදිලි කරා වගේම ජංගම දුරකථන භාවිතයෙන් ඇසට සිදුවන දේ මෙවැනිම වීඩියෝ එකෙන් පැහැදිලි කරොත් කියලා. ඒ වගේම නිසියාකාරව කොහොමද භාවිතා කරන්නේ කියලාත්. ස්තුතියි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තුති යි
    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!

  • @anandakumara3315
    @anandakumara3315 3 หลายเดือนก่อน

    ඔබට ගොඩක්ම ස්තුතියි එ දැනුමිදිමෙ හා ඇස පිලිබදව විග්‍රහයන් සමිිභාරයට ඔබතුමාට තෙරැවන් සරනයි ❤🙏

  • @Videobro2011
    @Videobro2011 2 ปีที่แล้ว +6

    අපිට පලා වර්ග ගැන දැනුවත් කරනවානම් ඉතා වැදගත් වේ.විශෙෂයෙන් කතුරුමුරුංගා,වැල් දොඩම් කොළ, ජපන් බටු කොළ ආදිය ගැන.ඒවා පිළිකා කාරක ද යන වග.ස්තුතියි.

    • @Videobro2011
      @Videobro2011 2 ปีที่แล้ว

      🥰🥰

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +2

      Pissuda
      Modageniye
      Palawala
      Koheda
      Yako
      Pilikakaraka
      Mongalnam
      Behethganin
      Gonkatha
      Nokiya

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +7

    මගෙ ඇස් වල සමහර වෙලාවට බොද වෙලා පේන්නෙ විසදුමක් කියන්නකො ❤️👍

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @dilrukshidissanayake492
    @dilrukshidissanayake492 2 ปีที่แล้ว +5

    මගේ ලග පෙනීම අඩු වෙනවා . ඒකට කන්නාඩි දැම්මොත් මට දිගටම දාන්න වෙනවාද. නොදා හිටියොත් මොනවාද වෙන්නේ. කරුනාකරලා පිලිතුරක් ලබා දෙන්න වයස 46.

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +2

    Mage වයස අවුරුදු 49 වෙනවා අවුරුදු 5 k vithara කණ්ණාඩිth පාවිච්චි kara.dan annadiyata penneth නැහැ mage aswala penne dumak යනවා wage penne.ළඟ විතරයි ටිකක් penne.නිතරම kalanthe ගතියක් එනවා දියවැඩියාව කිසිම ledk නැහැ .වැඩිය නින්ද yan නැහැ mage himoglobin 9.5 i තියෙන්නේ .aha watetama ridenawa.වේලාවකට ජීවිතේ epa වෙනවා as නොපෙනී යද්දී ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් දැනුවත් කිරිමක් ...ස්තුතියි 🙏

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +1

    ස්තුතියි. මගේ ඇස්වල ප්‍රශ්න තිබෙනවා. කදුළු ග්‍රන්ථි අවහිර වීම, පීඩනය. ඒවා ගැනත් දැනුවත් කළොත් පින්.

  • @ruwinihirimuthugoda3090
    @ruwinihirimuthugoda3090 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් හොද දැනුවත් කිරීමක් 🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏

  • @GAMINGZHOOHA999
    @GAMINGZHOOHA999 22 วันที่ผ่านมา +2

    වර්ණ අන්ධතාවය හොඳ කරන්න බැරිද 😢

  • @user-ff3qg4sk1v
    @user-ff3qg4sk1v 2 หลายเดือนก่อน +3

    හොද වීඩියෝ එකක්
    ස්තූතියි

  • @technology1888
    @technology1888 2 ปีที่แล้ว +1

    නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා. ඔබට ගොඩක් ස්තුතියි. ගොඩක් පිo.

  • @malathipeiris1642
    @malathipeiris1642 2 ปีที่แล้ว +4

    සර් මගේ වයස අවු.60ක්. කන්නාඩි පාවිච්චි කරනවා. ඒ උනාට ඇස් දෙක හරියට රිදෙනවා . හරිම බරයි නිතරම . ප්‍රතිකාරයක් කියන්න ගොඩක් පින් . තෙරුවන් සරනයි සර්.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว +1

      පරික්ෂා කලයුතුයි WhatsApp 1771902277

  • @piyaseeli2325
    @piyaseeli2325 ปีที่แล้ว +2

    ස්තුතියි. ඔබතුමාට. තෙරුවන් සරණයි.

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 26 วันที่ผ่านมา +2

    බුදුස්‍රරනයි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 หลายเดือนก่อน

    ඉස්තුති යි ඉතාමත් වටිනා වැඩසටහනක් ජේසු පිහිටයි⛪⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว

    දැනුත් කිරීම ගැන හුගාක් සතුටු. වෙන අතර ඔබට ගොඩක් ස්තුතියි🌷🙏

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว

    ⁣⁣ඔබතුමාට බෙහෙවීන්ම ස්තුති
    එ වගෙම ගොඩක් පින් වටීනා video ගෙනත් නෙදන්නා දෙවල් දැනුවත් කලාට🙏👌👌👌👌👌👍👍👍👍❤️

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ තුමාට !!!

  • @user-ij2zo5hv6d
    @user-ij2zo5hv6d 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත්දැනුවත්. කිරිමක් ඩොක්ටටදිගායුස ලැබෙවා

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 ปีที่แล้ว

    තෙරැවන් සරණයි !!!බොහොම හොඳ විඩියෝ එක් .ස්තුතිය ඔබතුමාට ..

  • @errolanthony7826
    @errolanthony7826 2 หลายเดือนก่อน

    ඔබ ගේ ඉදිරිපත් කිරීම ඉතා හොඳයි, එම නිසා මම Like / Subscribe කරා.✅

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ‍ට.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් DR. Thanxs

  • @rmyrj8585
    @rmyrj8585 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් පිං❤️

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 2 ปีที่แล้ว +1

    Well done. Go ahead... interesting presentation...without wasting time..
    Good Luck!

  • @sherinefernando9829
    @sherinefernando9829 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර්.

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම නොදන්නා කරැනක්ඔබ,අපි,හැමෝට ම,කියලා දුන්නා ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය දෙන්න ..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @anushakumari7340
    @anushakumari7340 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබතුමාට

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 2 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @sumalifernando.7198
    @sumalifernando.7198 2 ปีที่แล้ว

    I'm truly grateful Doctor .
    Many thanks !
    🙏
    I really appreciate Your kind help
    🙂

  • @user-oh2co7nk7i
    @user-oh2co7nk7i ปีที่แล้ว

    Great lecture, Dr., and a highly instructive subject with important contextual considerations. Wonderful, anticipate interesting and timely subjects ??

  • @crick9576
    @crick9576 2 ปีที่แล้ว +1

    මාරම වටින විඩිඕ එකක් බුදු සරණයි තෙරුවන් සරණයි

  • @Tharushitharushi862
    @Tharushitharushi862 3 หลายเดือนก่อน +2

    Mge wys aurudu 15.man dan masa 5k wage idan kanndi use kraewa.hospital eken kiwwa nitharama danna ගලවන්න එපා කියල.ඒත් මන් නිතරම දාන්නෙ නෑ කරදර නිසා.මට දුර පෙනුනෙ නෑ මුලින්.ඒත් දැන් එන්න එන්න පේන ප්‍රමානය අඩු වෙනවා.ඒ කිව්වෙ දැන් මීටර් හතරක වගෙ එහා තීන ඒවත් බොදවෙලා.හොස්පිටල් එකෙන් කිව්ව හැමදාම කන්න්ඩි දාන්න වෙයි කියල.meka hoda karaganna vidiyak thiyenwada doctor....plz reply😢😢😢

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 2 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍යතුමා🌷🌷

  • @RanjithLaxman-pd5yv
    @RanjithLaxman-pd5yv ปีที่แล้ว +5

    ඔවා දෙනු පරහට. තමා සම්මතයේ පිහිටා සිට.

    • @rmngunathilake5388
      @rmngunathilake5388 ปีที่แล้ว

      😂මමත් එකපාරටම දැක්කෙ ඒක 😂

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 5 หลายเดือนก่อน

      Dena denuma ganna.

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට ගොඩක් වටිනා විඩියෝ එකක් ජයවෙිවා

  • @dilaniperera3840
    @dilaniperera3840 10 หลายเดือนก่อน +1

    Doctor බොහොම ස්තුති 🙏🙏

  • @user-li6je1cr2s
    @user-li6je1cr2s 2 ปีที่แล้ว +4

    ඇහේ සුදු පාට කොටස පොඩි කාලයේ සුදු පාටට තිබිලා වයසට යන විට දුඔුරැ පැහැයට හුරැ අදුරැ වර්නයක් වන්නේ ඇයි

  • @priyankaperera770
    @priyankaperera770 2 ปีที่แล้ว +3

    වැදු දෙමාපියන් ට පිං 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎁

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 10 หลายเดือนก่อน

    Thank you very much again Dr. Please inform, if I liquidize Gotukola & Mukunuenna + Rathu Luunu and drink is it Good ? Also how do I know when you reply ? Please tell.

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 9 หลายเดือนก่อน +1

    Good Advice Thank you Very much Good Luck.

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූති , ඩොක්ටර් හරිම වැද්ගත්

  • @s.a.pnawarathna3946
    @s.a.pnawarathna3946 2 ปีที่แล้ว

    Thank you very much doctor for making me aware of the valuable information.

  • @senucreations4422
    @senucreations4422 3 ชั่วโมงที่ผ่านมา

    Godak watina adahas tikak.obathumata godak sthuthi

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඩොක්ට

  • @basnayakasumana5479
    @basnayakasumana5479 ปีที่แล้ว +2

    Great job well done sir❤ 🙏

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว

    ඉතාමත් ව්ට්නා වෙඩ සටහනක්. මගේ asaka kalu pata delk beila penawa.mage duwage aes dekema mas dalu hedila thiyenawa.oba thumagen prathikata genimata awasyai keseda hamuwanne prathikara karana sthanaya danwanna bohoma sthuthi denuwath karata.theruwansaranai

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว

      WhatsApp karanna no 0771902277

  • @MobileCaptures
    @MobileCaptures ปีที่แล้ว

    Thank you doctor. It's very informative ❤

  • @sumithsumith6793
    @sumithsumith6793 ปีที่แล้ว

    ඔබතුමාගෙ ගොටුකොළ වට්ටෝරුවට මා මෙසේ දෙයක් එකතු කරන්නම් මා ලග ඇති පුරාණ ඉරු වල මකුණුවැන්න වර්ක් සාගර ජලය නොදා උදෙ දවල් මිටක් වරක් වැලදුවොත් දෙවියන් පෙනෙයි කියා ඇත.වරක් නම් අවුරුද්දක්.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    Bohoma dthuthi doctor.godak wedagth video ekak

  • @chandanichandi5958
    @chandanichandi5958 2 ปีที่แล้ว +1

    Godak istutei obatumate godak dawal danagatte♥️🙏⭐️🌹🇦🇪

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +3

    More informative .🙏🙏🙏🙏

  • @thejanelakruwan1088
    @thejanelakruwan1088 ปีที่แล้ว +1

    Doctor sun glass ekak danmoth කොහොමද 😊

  • @klasanthi7016
    @klasanthi7016 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තූතියි.🙏🙏🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +6

    ස්තූතියි ඩොක්ට..

  • @viduramaduwantha3574
    @viduramaduwantha3574 2 ปีที่แล้ว +1

    Thanks Dr....

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว

    ඉතා වැදගත්.බොහොම ස්තුතියි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว +13

    කේතලයක තියෙන වතුර නැවත නැවත රත්කරලා බොන්න සුදුසුයිද ....??

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    Thanks Doctor 🙏🏽

  • @Nimesh6705
    @Nimesh6705 2 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගන ගත්තා
    ස්තුති❤️

  • @deepanirodrigo536
    @deepanirodrigo536 2 ปีที่แล้ว +1

    Very good information doctor thank you.

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් දෙයක් මහත්මයා.පින් ලැබේනවා

  • @nanihnanih9353
    @nanihnanih9353 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Good video Doctor. Thank you so much for sharing. 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @surangakumara2518
    @surangakumara2518 11 หลายเดือนก่อน +1

    Mr. Doctor Mata 39 wenwa mage Dakunu Asa penwa Adui wama Asa wasagena Dakunu Asin beluwama orlōsuva diha beluwawam boda wela penne man doctor chanla penuwa kiwe Asa welila Allergic eka vith kiyala Bethe dunna Danna Mata bayak vithanwa sapurene NetID wei kiyala

  • @ranjansinha1744
    @ranjansinha1744 ปีที่แล้ว +5

    කණ්නාඩි දාන්නේ නැතුව පෙනීම පවත්වා ගන්න පුළුවන් විඳියක් නම් හා..
    ( ඔබතුමා කණ්නාඩි දානවනේ 🤔 )

  • @user-dn3yl6rr7t
    @user-dn3yl6rr7t 7 หลายเดือนก่อน +2

    Good bless you sir

  • @nimeshadilrukshi5305
    @nimeshadilrukshi5305 ปีที่แล้ว

    වෑල්ඩින් වලදී ඇස් ආරක්ෂා කර ගන්න ස්භාවික ක්‍රම තිබේද? ආරක්ෂාක වැසුම් භාවිතයට අමතරව

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +1

    Apawa denuwath karata godak pin theruwam saranai obathumata

  • @kumudinisilva902
    @kumudinisilva902 2 ปีที่แล้ว +3

    Valuable video

  • @lalithakalyani7863
    @lalithakalyani7863 2 ปีที่แล้ว +1

    Thank you doctor

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 ปีที่แล้ว

    Thanks doctor this video very useful

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว +1

    Thank you

  • @nilanikumari6448
    @nilanikumari6448 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @warunakumara7671
    @warunakumara7671 2 ปีที่แล้ว

    sir plz do a video series in sinhala about various kind of eye dieseases and their reasons and how to use ophthalmic instruments

  • @priyanthipriya5642
    @priyanthipriya5642 ปีที่แล้ว +1

    Tks. Doctor

  • @sanjeewasamarasekara7963
    @sanjeewasamarasekara7963 2 ปีที่แล้ว +2

    We believe you a lot so Do NOT break it forever. We believe you may NOT dance according to China or government tune.

    • @manjulaass9216
      @manjulaass9216 2 ปีที่แล้ว

      🙏🙏🙏th-cam.com/video/fx4WvRvBWFA/w-d-xo.html

  • @neviltec4687
    @neviltec4687 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර් දැනුවත් කරාට

  • @ashanchathuranga2197
    @ashanchathuranga2197 11 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @kethiperera2351
    @kethiperera2351 2 ปีที่แล้ว +1

    Dr orata budusaranai

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 2 ปีที่แล้ว +1

    Ape hela wedakame tharam usas deyak ma asa ne.oba thumanla e ha bedi gaweshanaya kara minisunta e denumath labadenna...

  • @pwsampath-qw3ot
    @pwsampath-qw3ot ปีที่แล้ว +2

    Good doctor

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks