ආහාරයක් අනුභව කිරීමේ නවීන විද්‍යාත්මක සහ පුරාණ රහස් 10ක් . / 10 Secrets of Mindfulness Eating.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • මෝටර් රථයකට ඉන්ධන යොදනවා මෙන්ම,අපගේ ශරීරයටත් ආහාර නැමති ඉන්නධය අවශ්‍යය,එය නිසිකළ නිසි ආකාරයට නොකලොත් ගමන අවසානයට කලින් රථය අඩපනවේ.
    මෙය අදවනවිට අපට සිදුවෙමින් පවතී. නිරෝගිභාවයේ මුලික ඉගැන්වීම් පවා අමතක කරමින් යන මේ ගමන මහත් අනතුරු දායකය. නිසිකල නිසිලෙස ආහාර ගැනීමේ නුතන විද්‍යාත්මක සහ පැරැන්නන් විසින් අනුගමනය කල ක්‍රම 10 ඔබ හමුවට.
    Just as a car needs fuel, our body needs food, and if it is not used properly, it will stall before the end of the journey.
    This is what is happening to us today. This journey of forgetting even the basic teachings of health is very dangerous. Here are 10 of the modern scientific and ancient methods of eating properly.
    #food #mindfullnesseating #foodbodymind
    FOODbodyMIND
    Thank you!

ความคิดเห็น • 193

  • @FOODbodyMIND
    @FOODbodyMIND  4 ปีที่แล้ว +6

    Watch Every Videos Using This Link - th-cam.com/video/Xv2lyi6xes8/w-d-xo.html

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +18

    ජිවිතයට වටිනා උප දෙස් අපට ඉගෙනිමට දෙයක් අැත බොහොම වටිනා වැඩ සටහනක් ඔබට ජයෙන් ජය ඔබගෙ දක්ෂතාවය ඉතා ඉහලින් අගයෙමි.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @user-uu9kk6xs4k
    @user-uu9kk6xs4k 4 ปีที่แล้ว +6

    තරැණ වයසෙදි මට බොහෝ ලෙඩ රෝග ඇතිවුන කෙනෙක් . මට ආහාර පාලනය කරගන්න හැකියාවක් තිබුනෙ නෑ. ශරීරයට අනවශ්‍ය විදයට නිතරම ආහාර ලබාගත්ත. අහම්බෙන් වුනත් ඔබ තුමාගෙ මේ දැනුවත් කිරීම් මම බැලුවා. ඒ දේවල් මම එකතු කර ගත්ත. විශේෂයෙන්ම ආහාරය ලබා ගන්න කලින් පිං දෙන පුරැද්ද එකතු කර ගත්ත. ඒ වගේම mindfully eating එකට පුරැදු වුනා ඒ මගින් අනවශ්‍ය ආහාර ගැනීම නතර කරගන්නත් වෙනදට වඩා මගෙ ආහාර වේලෙ ප්‍රමාණය අඩු කරගන්නත් පුලුවන් වුණා. දැන් දේහ බරත් ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. ඔබ තුමාට බොහෝම පිං. ස්තූති මේ උපදෙස් වලට.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +1

      අහන්න ලැබීම ඉතාමත්ම සතුටුදායකයි

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +8

    ඔබ ගේ අදහස් දෑක්වීම ඉතා මත් කාලොචිතයි.ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 4 ปีที่แล้ว +4

    ගොඩාක්ම වැදගත් වැඩසටහනක් ඩොක්ටර් මුලින්ම ඔබ තුමාට මගේ ස්තුතිය පුදකරනව.මම ඉන්නෙ ඉතාලියෙ දැන් අවුරුදු පහලොවක් ලන්කාවට නිවාඩුවට එන්නෙ.ඔබ තුමා කියපු කරුනු කාරනා ඉතාමත් නිවැරදි ලෙස අනුගමනය කරන ජාතියක් තමයි මේ යුරෝපීය වැසියන් .මේ ඉතාලි ජාතිකයින් උදේට නම් කන්නෙම නැති ගානයි. ඒ ගොල්ලන්ගෙ වැඩි කැමත්ත ගනකමට හදාගන්න කැෆේ එකක් ඒකත් එක්ක බිස්කට් හරි වෙන මොනව හරි පුන්චි දෙයක් ඔවුන් කන්නෙ. ඒකට මෙහෙ දෙශගුන තත්වය බලපානවද දන්නෙත් නෑ ලන්කාවෙදි උදේට හොදට කන අපිටත් මෙහෙට ඇවිත් ටික දවසකින් උදේට වැඩියමක් කන්න බැරි ගතියක් එනව ගොඩාක් දෙනෙක් කිරිතේ හරි කිරි කෝපි බිස්කට් එකක් දෙකක් හෝ පුන්චි බන් එකක් තමයි උදේ අහාරය ඊට වඩා දෙයක් නම් කන්න බැ ලන්කාවෙ ගැනු පිරිමි මෙහෙ ඉන්න අපි හැමෝටම එහෙමයි .ඊලගට මෙයාල දවල් කැම හරියටම වෙලාවට කනව අතර මැද බඩගිනි උනොත් පලතුරක් තමයි කන්නෙ.හවස තුනට විතර ආයෙත් කැෆේ අර පුන්චි පිරිසි කෝප්පයක් බොනව.රෑ කෑම රෑ අටත් අටහා මාරත් අතර ගන්නවමයි ඒ වෙලාව පැන්නොත් එයාල බොහොම පොඩ්ඩක් මොනව හරි කන්නෙ.මොවුන් නිරෝගි කම සහ ශරීරයෙ බර හැඩය ගැන මොහොම සැලකිලිමත් අය .ඔබතුමා කිව්ව වගේ අතර මැද ඇගට හොද නැති කිසිම කෑමක් කන්නෙ නෑ.මොවුන් නිරෝගී මිනිස්සු ගොඩාක් දෙනෙක් මිය යන්නෙ අවුරුදු අසූව පැනල.ලන්කාවෙන් මෙහෙට එන අයත් ගොඩාක් දෙනෙක් මේ ක්‍රමේට හැඩ ගැහෙනව.ආ මට කියන්න අමතක උනා මේයාල වැඩිහිටි අය උදේට නොකෑවට එයාල එයාලගෙ ලමයින්ට උදේට මොනව් හරි ගුන දෙයක් කවනව .ඩොක්ටර් ගෙ වැඩසටහනින් පස්සෙ අපි දැන් රතුහාල් බත් විතරමයි කන්නෙ.සුදු පාන්පිටි නම් මෙහෙට ආපු කාලෙ ඉදන්ම වගේ නැවැත්තුව.අවසාන වශයෙන් නැවත වරක් ගොඩාක් ස්තුතියි ඩොක්ටර්..♥️♥️♥️♥️

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +2

      අප වෙනුවෙන් මෙතරම් වෙහෙසක් ගෙන අගය කිරීම ගැන ඔබට කරුණා පෙරදැරි ස්තුතිය

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 4 ปีที่แล้ว +6

    ඔබ චැනෙල් එකට තෙරැවන් සරණයි හොද වැදගත් චැනල් එකක්

  • @goodbudusarsnaaibad4531
    @goodbudusarsnaaibad4531 ปีที่แล้ว +3

    ඔබතුමා ඉතා සරලව ⁣අවශ්‍ය දේ පමණක් කියා දිිම ඉතා වටිනවා

  • @ranjithnissanka7841
    @ranjithnissanka7841 4 ปีที่แล้ว +6

    කවදාවත් නොදැන හිටපු දේවල් ගොඩාක් අද දැනගත්තා

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට අද සිට මෙිවිදිහට අනුගමනය කරන්න උත්සාහ ගන්නවා

  • @jsjskjxbdjss4118
    @jsjskjxbdjss4118 4 ปีที่แล้ว +10

    සිංහලයන් කෑමට හෝ කන්න දෙන මනුස්සයාටවත් ගරුකරන්නෙ නැහැ ඒකනේ අපේ උන්ට කන්නවත් නොලැබෙන්නේ .

  • @rahmafaizal5284
    @rahmafaizal5284 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් ,හරිම ලස්සන ට ඔබ වැඩසටහන ඉදිරිපත් කරනවා,ගොඩක් අර්තවත්....ඩොක්ටර් නට්ස් වර්ග ගැනත් දැනුවත් කරන්න ...🌹🌹

  • @NelumLanka
    @NelumLanka 6 หลายเดือนก่อน

    ඔව් ඇත්තටම හරි සර්. හින්දු අරබික් ක්‍රිස්තියානි බෞද්ධ හැමෝම එහෙම කරනවා. මමත් මගේ ආහාර වලට පින් දීලා තමයි ගන්නේ. මුලු සොබාව දහමටම පින් දෙනවා ස්තූති කරනවා

  • @anulasanaratna2223
    @anulasanaratna2223 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති යි ඩොක්ට ඔබ තුමාට .

  • @roshanabeysinghe685
    @roshanabeysinghe685 3 ปีที่แล้ว +2

    ඇත්තම ඔබතුමාට ගොඩක් පිං මෙලෙස අප දැනුවත් කලාට

  • @amidufernando9267
    @amidufernando9267 4 ปีที่แล้ว +3

    The video was very helpful and interesting. It really helps manage your food habits. Good job. May God Bless you!

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 ปีที่แล้ว +2

    ඉතා වටිනා දේශනාවක් පැහැදිලි කිරීමක් ,ඔවදනක්

  • @anulawijewardena242
    @anulawijewardena242 3 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් දේශණයක්,වෙෙද්‍ය තුමනි..ස්තුතියි!

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +1

    වටිනා උපදේසයක් ලැබුනා.අපි මෙතෙක් නොදන්නා.බොහොම ස්තුතිය ඔබතුමාට ..තෙරුවන් සරනයි ...!!!

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 ปีที่แล้ว +4

    Very use full your program i 👍

  • @manikesumanadasa4881
    @manikesumanadasa4881 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ සියලු කරුණු ඇත්ත. මම ඉහලින්ම පිළිගන්න වා. තෙරුවන් සරණයි ආයුබෝවේවා!!"""

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබ‍ට නොදන්නා බොහෝ දේ කියලා දුන්නට 🙏🙏🙏

  • @donnaethelbert3561
    @donnaethelbert3561 4 ปีที่แล้ว +1

    Why are we not having talks like this in America? All we see and hear is. This is good for you eat OR take this medication to heal this ailment.So, be a pill popper. We are a nation of (PP’s.) Pill poppers. Thank you for educating Sri Lanka. Our motherland. They have AMA Dissanayake and they have people like you. What a blessing. God Bless ALL of you. Melita Ethelbert Udugama.

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว +2

    Great information doctor

  • @ranjinisagar2214
    @ranjinisagar2214 4 ปีที่แล้ว +2

    ඔබ නම් දෙවියෙක්.ඩොක්ටර්.

  • @think_twice_02
    @think_twice_02 4 ปีที่แล้ว +5

    Are you a doctor, or a professional related to healthcare? A great, informative channel. Good luck.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +2

      yes consultant clinical optometrist and holistic nutritionist

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +1

    ඔබ ලබා දෙන තොරතුරු ඉතාමත් වැදගත්....බොහොම ස්තූතියි.

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහත්මයා අද ඉදන්ම මම අනුගමනය කරනව.

  • @mariaperera4466
    @mariaperera4466 4 ปีที่แล้ว +2

    jesu pihitai hoda wada satahan Thanks

  • @dikshancroos522
    @dikshancroos522 4 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තුතියි අපව දැනුවත් කලාට ,

  • @productiondilru
    @productiondilru ปีที่แล้ว +1

    බොහොමයක් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට! මට තියෙන්නේ තරමක් කෙටිටූ ශරීරයක්...ඒ නිසා ආහාර වේල් 4,5ක් ගැනීමට මෑත කාලයක ඉදන් මම පුරුදුව ඉන්නවා.මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද🥺

    • @FOODbodyMIND
      @FOODbodyMIND  ปีที่แล้ว

      මහත් වෙන්න හෝ බර වැඩිවීමක් වෙලාද only WhatsApp 0771902277

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර්... තෙරුවන් සරනයි

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +1

    "Doctor"!!!"good advice.... Everybody must Lerne....

  • @chamilagodakubura7025
    @chamilagodakubura7025 3 ปีที่แล้ว +1

    Thank u sir apiwa danuwath karanawaata. Nirogi weeewa, oba thumath

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි. බොහොමත්ම. දේ. දැනගත්තා. සර්ගෙ මේ. විඩියෝ. එකෙන්. තෙරුවන් සරණයි. ඔබ. තුමන්ටත්.

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 4 ปีที่แล้ว +2

    Sir me karana programme eka itha wishalama pinak. Api sirgen vidyawa igena gath kalaye wagema harima rasawath pehedili padam pelak.

  • @sugandiponseka1843
    @sugandiponseka1843 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි වැඩ සටන්න

  • @ajanthasanali3436
    @ajanthasanali3436 4 ปีที่แล้ว +2

    ස්තූතීයි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 ปีที่แล้ว +1

    Very interesting subject DOCTOR. Thanks👍

  • @dblweerasinghe1222
    @dblweerasinghe1222 ปีที่แล้ว +1

    වැඩකරන මිනිසුන් උදේ 10 හවස 4 වගේ මොනව හරි කාලා තේ බොනවා ඒක හොදද....?

  • @indrajeetsingh0074
    @indrajeetsingh0074 4 ปีที่แล้ว +2

    Jai shri is my friend, very good videos, keep it up

  • @somaq8254
    @somaq8254 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @sm4297
    @sm4297 4 ปีที่แล้ว +1

    Your advice is very interesting and very useful. Thank you sir 🙏

  • @dikshancroos522
    @dikshancroos522 4 ปีที่แล้ว +5

    සිිනි වැඩි අයට ගතයුතු අහාර මොනවද කියලා අපව දැනුවත් කරන්න ,

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 4 ปีที่แล้ว +1

    වටිනා අදහස් ස්තුතියි

  • @sriyanigodagampala7093
    @sriyanigodagampala7093 3 ปีที่แล้ว +1

    Thanks you somuch Docter...

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 4 ปีที่แล้ว +1

    Very nice advice well done. Thanks a lot.

  • @antonthamel2272
    @antonthamel2272 3 ปีที่แล้ว +1

    Mindfulness for food create a balanced mind to this day. Thank you.

  • @kin...2891
    @kin...2891 2 ปีที่แล้ว +3

    අතර මැද කෑම ගන්න හොඳ නැත්නම් gym යනකොට දවසට කෑම වේල් 5ක් කන්න කියන්නේ ඇයි... කැම වේල් 5ක් කනකොට ප්‍රදාන වෙල් 3ට අමතරව තව දෙපාරක් කන්න එපයි.
    එතකොට ඒකට විද්‍යාත්මක ක්‍රමය මොකක්ද???

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 ปีที่แล้ว

      සාමාන්‍ය ජීවිත ගතකරන අය සඳහා මෙම කරුණු දක්වා ඇත.එයින් පිටත විශේෂ ක්‍රියාවන් කරන අය සඳහා ඔවුන්ගේ පුහුණු කරුවන්ගේ උපදෙස් පිළිපදින්න.

  • @gayanibatapola6926
    @gayanibatapola6926 4 ปีที่แล้ว +1

    Good work.appreciate.
    Thank you for ur advices.

  • @mawanguruge5418
    @mawanguruge5418 2 ปีที่แล้ว +1

    Godak pin danuwath kalata.

  • @meryllkanagarajaha273
    @meryllkanagarajaha273 3 ปีที่แล้ว +1

    Very good advice thanks a lot

  • @dilaniperera3840
    @dilaniperera3840 2 ปีที่แล้ว +1

    Thanks your doctor 🙏🙏🙏🙏🙏

  • @garwaliboy5743
    @garwaliboy5743 4 ปีที่แล้ว +2

    Very nice

  • @nilanthijayaweera7342
    @nilanthijayaweera7342 2 ปีที่แล้ว +1

    Good advice doctor

  • @yohianji1815
    @yohianji1815 4 หลายเดือนก่อน

    ස්තූතියි ඩොක්ටර් 💖

  • @gsgdganularatnayakaanulara2028
    @gsgdganularatnayakaanulara2028 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 9 หลายเดือนก่อน

    Very effective facts in just 11 minutes.Thank you sir.

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 3 ปีที่แล้ว +1

    Got it Thanks sir! Great!

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමාට ..

  • @THVN9321
    @THVN9321 4 ปีที่แล้ว

    Really great set of very useful videos. Thank you very much Doctor.

  • @waruniwathsala2359
    @waruniwathsala2359 4 ปีที่แล้ว +1

    Very good thanks jp kuwait sita

  • @dilhanilowe6021
    @dilhanilowe6021 4 ปีที่แล้ว +1

    thank you so much

  • @juliyanasoris6479
    @juliyanasoris6479 4 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @sulekageethanjali6272
    @sulekageethanjali6272 4 ปีที่แล้ว +1

    Thanks sir...👍👍👏👏👌

  • @malilanka1695
    @malilanka1695 4 ปีที่แล้ว +1

    අපිට. බොහෝ ම. වටින වැඩසටහනක්. බොහෝම. පිං

  • @sheferdz4212
    @sheferdz4212 4 ปีที่แล้ว

    knowledge you sharing is so worth, doctor. simple and effective. i think Sri lankans are so used to taste rather eating healthy.

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +2

    Thanks sir

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว

    Thank you for sharing this information with us

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 ปีที่แล้ว +1

    Thank you

  • @gnanawathinavarathne4061
    @gnanawathinavarathne4061 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි

  • @ramanmelani6332
    @ramanmelani6332 4 ปีที่แล้ว +1

    Very useful video.

  • @nadunhingurage3576
    @nadunhingurage3576 4 ปีที่แล้ว +1

    Great work. Keep it up

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 ปีที่แล้ว +1

    Thanks so much sir

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 4 ปีที่แล้ว

    දැනුවත් .කල.ඔබ තුමන් ..ට..ස්තුතිවන්ත වෙනවා .නිදුක් නිරෝගී සුවපත් වේවා .දීර්ඝායුෂ ලැබේ වා තෙරුවන් සරණයි

  • @indu_amaranath
    @indu_amaranath 4 ปีที่แล้ว

    Thanikara budu dahama... sthuthiy Oba thumata

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ට

  • @ronalicroos3859
    @ronalicroos3859 4 ปีที่แล้ว

    Godak watinawa. Thank you!

  • @ADP2002asam
    @ADP2002asam 2 ปีที่แล้ว +1

    I have watched yours videos. I had god lot of important things.and we stopped lot of food.special bread,and foods based on flour. You are doing great job.good luck for your channel.

  • @anuradhapremarathne7619
    @anuradhapremarathne7619 4 ปีที่แล้ว

    ස්තුතියි.

  • @gnanakannangara3680
    @gnanakannangara3680 3 ปีที่แล้ว

    Sthuthi obe thumate..theruwan sarenai!!!

  • @shohanbdesigns7048
    @shohanbdesigns7048 4 ปีที่แล้ว

    Ketharam watina wadagath danuwath kireemakda thank u sir thank u very much

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว

    .ස්තුතියි!

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 4 ปีที่แล้ว +1

    Theruwansaranai.

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 4 ปีที่แล้ว

    Oba hari doctor thank you very much👍👍👍

  • @godfreyperera2481
    @godfreyperera2481 4 ปีที่แล้ว

    Mindfulness eating is a good thought. Sir you discourage eating a dessert???

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 4 ปีที่แล้ว

    Thanks Budusarani

  • @chandralg4566
    @chandralg4566 4 ปีที่แล้ว

    Very good thanks

  • @DrRaj-zj3ti
    @DrRaj-zj3ti 4 ปีที่แล้ว

    First ....
    Health is Wealth

  • @suneth2002
    @suneth2002 4 ปีที่แล้ว +1

    Super Docter

  • @erandikaharshan4599
    @erandikaharshan4599 4 ปีที่แล้ว +1

    Really appreciate sharing your knowledge and I’m happy to request can you make video about High blood pressure and Low blood pressure. Thanks
    ER.

  • @kalpanimadarasinghe4423
    @kalpanimadarasinghe4423 3 ปีที่แล้ว +1

    Sir udeta badagini vene nathnam ude aharaya nogena sitiyata kamak nathda?

  • @nalikasmith6648
    @nalikasmith6648 4 ปีที่แล้ว

    Thanks a lot dr..

  • @gaminigamini3977
    @gaminigamini3977 4 ปีที่แล้ว +1

    Kawadawath mewa denan hiteya ne. Hoda weda satahank

  • @ravirajapaksha8790
    @ravirajapaksha8790 3 ปีที่แล้ว

    thx. Budu saranai...

  • @ranchigodjayarathne6232
    @ranchigodjayarathne6232 3 ปีที่แล้ว

    VERY VERY GOOD Sir.

  • @mudithadharmapala1149
    @mudithadharmapala1149 ปีที่แล้ว

    Thank you very much Sir any way thanks

  • @deliyafernando1160
    @deliyafernando1160 3 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @natasharosa1726
    @natasharosa1726 4 ปีที่แล้ว

    Pin labae obata danuwat kalata 🙏

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 4 ปีที่แล้ว

    🌹🌹🌹Gidak sthuthi doctor .ape mona tharam weradi thiyanawada .baladdi..

  • @chandrikajayasinghagodakho2445
    @chandrikajayasinghagodakho2445 4 ปีที่แล้ว

    Good
    Thankyou so much sir