පුද්ගලිකව ගුණධර්ම රකින්න - රහසේ නිවෙන්න බලන්න (Ven.Hasalaka seelavimala thero) සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • පුද්ගලිකව ගුණධර්ම රකින්න - රහසේ නිවෙන්න බලන්න.
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 232

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane4301 25 วันที่ผ่านมา +87

    අපේ පිනට පහළ වූ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් තව දුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @farhanaqadir1733
    @farhanaqadir1733 25 วันที่ผ่านมา +29

    ගෞරවනීය පින්වත් හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 21 วันที่ผ่านมา +19

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ධර්ම දේශනා ප්‍රාතිහාර්ය කිරීමට තව තවත් ශක්තිය දිරිය ලැබේවා.. මම දිගටම ඔබවහන්සේ ගේ දේශනා නිරතුරැ අසනවා.. එඅසා මට‍ භාවනා කිරීමට විශාලකැමැත්තක් ඇතිඋනා... මට‍ එන ගැටළු සියල්ල ඔබ වහන්සේගේ දේශනා වලින් විසඳ ගන්නවා.. තෙරුවන් සරණයි ඔබවහන්සේට.. සම්මා සම්බුදු සරණයි නියම දහම තව තවත් පැහැදිලි කර දෙන සේ ක් වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slpasindugaming
    @slpasindugaming 25 วันที่ผ่านมา +37

    මම උතුම් චතුරාර්‍ය සතයය ධර්මය අවබෝධ කර ගන්න වා මයි🙏 🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 24 วันที่ผ่านมา +16

    සාදු සාදු සාදු තතාගත ශ්‍රී සද්ධර්මය පමණක් ම දේශනා කරමින් අපව බියකරු සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj 24 วันที่ผ่านมา +19

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ........සාදූ ....සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 วันที่ผ่านมา +1

    සාදු සාදු ආසවා දස්සනා පහාතබ‍්බානා ස්වාමින්වහන්ස අපි සසරින් එගොඩ වෙනවාමයි ඔබ වහන්සේට යහපතක්ම වේවා ස්වාමීන් වහන්ස

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 วันที่ผ่านมา +1

    මේ දේශනාව හේතු ප්‍රත්‍යවීමෙන් ඔබ වහන්සේට අරහත් වීම පූර්ණ වේවා! සාදු සාදු

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 วันที่ผ่านมา +1

    බය බර දැම්මෙ නැති උතුම් බුද්ධ පුත්‍රයෝ සත්‍යය අභීතව දේශනා කරනවා සුවපත් වේවා

  • @wijesinghenp4894
    @wijesinghenp4894 18 วันที่ผ่านมา +9

    මම පින්වන්ත වුනා ඔබ වහන්සේගෙ දේශනා අහන්න.ඒක අහම්බයක් නොවේ.ඔබවහන්සේගේ දේශනා හැකියාවා අපට සසර දුක නිවාගැනීමට උපකාර වෙනවාමයි.දීර්ඝ ආයු සම්පත්තිය ,නිරෝගි සම්පත්තිය ලබත්වා!!

  • @PSK-Roma-16
    @PSK-Roma-16 22 วันที่ผ่านมา +11

    ගෞරවනීය අති උතුම් අප පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධයටම මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 21 วันที่ผ่านมา +9

    අපේ පිනට මේ පින් බිමට පහල වු අති පුජනීය පින්වත් සුවාමින් වහන්සේ...🙏🙏🙏

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 12 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ සම්මා සම්බුදුරජානන් වහන්සෙගේ උතුම් ධර්මය අපට ලිහිල් බසින් දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane4301 25 วันที่ผ่านมา +18

    ඔබ වහන්සේගේ භාවනා වැඩ සටහනකට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්න අනේක වාරයක් පින් සිදු වේවි

    • @user-nx4re3rg3g
      @user-nx4re3rg3g 17 วันที่ผ่านมา +2

      Maharagam nawinna ragamaha viharye mamasa 27
      tiyanaava

    • @user-nx4re3rg3g
      @user-nx4re3rg3g 17 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasithayasitha951
    @yasithayasitha951 10 วันที่ผ่านมา +1

    උතුම් දහම් කරුණු නිවැරදිව කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......

  • @H.DGunawardana-rk7sz
    @H.DGunawardana-rk7sz 9 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්ස අසරන අපේ සිත ඔබ වහන්සේ හොදින් අවබෝධකර ධර්මය දේශනා කරනව පින්වත් ස්වාමීන්වහන්ස අපට අනුකම්පාවක් මෙවැනි ධර්මදේශනා තවතවත් දේශනා කරනසේක්වා

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 11 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවනින් නිවේවා මාහටද සසර පුරාවට බුදුපසේබුදු මහාරහත් උතුමෝ සහ ආර්යවහන්සේලාම මුණගසේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 20 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි නිදුක්වේවා නීරෝගි වේවා දිර්ඝායුෂ ලෑබේවා 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 25 วันที่ผ่านมา +10

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @chandrawathiherath7486
    @chandrawathiherath7486 11 วันที่ผ่านมา +1

    කල්‍යාණමිතුරැ ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සිතදකිමින් විදිමින් යනමෙිකයට මෙම දේශනාව ගොඩක්වටිනවා සාදු..සාදු...සාදු.

  • @user-wf9ct5mq9z
    @user-wf9ct5mq9z 12 วันที่ผ่านมา +1

    අපේ සිත ගැන මනාව පහදා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි බාවයම ලැබේවා සාදු සාදු සාදු

  • @sohanpowerline6109
    @sohanpowerline6109 21 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 25 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 25 วันที่ผ่านมา +9

    Ape suwamin wahanseniduk nirogi wewa. Deergau lebewa sadu sadu sadu😊😊😊😊

  • @Pyl4299
    @Pyl4299 18 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ දේශනාවෙන් මා නිවි නිවී යන්නේය.
    ඔබ වහන්සේ මේ භවයෙම සුඛ පටිපදාවෙන් නිවීමට පත් ,වේවා!!!

  • @niranjalafernando5648
    @niranjalafernando5648 21 วันที่ผ่านมา +6

    කෙසේ හෝ උත්සාහය අත් නොහැර ඔබ වහන්සේ කරුණාවෙන් දේශනා කරන බුදු වදන් අනුව උපදෙස් පිළිපදිමින් ජිවිතේ වෙනස් කරගනිමින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අදිශ්ඨාන කරමි 🙏🏻ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏻නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @thesirarandula8046
    @thesirarandula8046 13 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුශ ලැබේවා! ඉතාම ඉක්මන් බවයක නිර්වානය අවබෝධ වේවා! 🙏🙏🙏
    ඔබවහන්සේටත් ධර්ම දානායට දායක වූ සියලුම දෙනාටත් අප්‍රමාණ පින් සිදු වේවා🙏🙏 🙏
    තෙරුවන් සරණයි!

  • @renukagunasekera7377
    @renukagunasekera7377 10 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා🙏🙏
    අප සිත තුළ ඇතිවන කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් වලින් තම සිත දකින හැකියාව තුලින් කෙලෙස් වලින් බැට කන අයුරුත්, එයින් වන ආදීනව දකින්නත්, හැකියාව පෘතග්ජන මනුසතට උපදවාගන්නට වෙර දරන්නට දුන් මේ දහම් පණිවිඩය දුන් ඔබ වහන්සේට වහ වහා නිර්වාණාවබෝධය ලැබේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @chamaranuwan9302
    @chamaranuwan9302 25 วันที่ผ่านมา +5

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @nadinadi647
    @nadinadi647 20 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @tilaniweerarathna7077
    @tilaniweerarathna7077 20 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා !උතුම් නිවනින් සැනසේවා !

  • @hiroshaperera6481
    @hiroshaperera6481 11 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේගේ මේ දේශනාව ශ්‍රවනය කිරීමට ලැබීම මා කල පිනක විපාකයක් කොට සළකමි..
    වහ වහා මේ නිවන් මග වැඩීමට උත්සුක වන්නෙමි. 🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏

  • @SenaniBatagoda
    @SenaniBatagoda 24 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 22 วันที่ผ่านมา +3

    සාදු ...සාදු ...සාදු !!!🙏🙏🙏....ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm 21 วันที่ผ่านมา +3

    සාදු ...සාදු ...සාදු ...උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 3 วันที่ผ่านมา +1

    ❤❤එහමයි මගෙ පින්වත් පූජනීය ස්වාමීනී මෙ සංසාරෙන් එතෙර වන්නට මග පෙන්වා දෙන ගෞරවනීය ඔබ වහන්සේ ගැන ඇතිවුන අප්‍රමාණ ආදරණීය ගෞරවය නිමා නොවෙ අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් පූජනීය ස්වාමීන් වහන්සේට පිහීට ආරක්ෂාව ලැබෙවා ❤️ ❤❤❤

  • @chandrikaliyanage6043
    @chandrikaliyanage6043 วันที่ผ่านมา +1

    උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේගේ උපකාරය තව තව ලැබේවා!

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 21 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ නිවනින්ම සැනහේවා

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 8 วันที่ผ่านมา +1

    පින්වත් gunawath silwath buduputhun වහන්සේ නිදුක් නිරෝගි භාවය labathwaaa උතුම් niwanin නිවී senasennatama me kusal හේතු වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 3 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට ඒ අමා මහ නිවන් සුවය සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @SadunNisantha
    @SadunNisantha 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏අනේ සාදු සාදු ඔබ වහන්සේ ගේ බන ඇසිමට පින් ලැවා🙏🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie 15 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් ඔබ වහන්සේගේ පාඩ නමස්කාර කරම් නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    43:13

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 3 วันที่ผ่านมา +1

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,,
    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @Human-nz9gq
    @Human-nz9gq 21 วันที่ผ่านมา +4

    ඔබවහන්සේට උතුමි චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ වෙිව⁣⁣ා 🙏🙏🙏🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha3946 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ උතුම් වූ ධර්මාවබෝධයෙන්ම සැනසේවා 🌺🙏🙏🙏🌺

  • @mahilafernando6640
    @mahilafernando6640 25 วันที่ผ่านมา +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi42 23 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමින්වහන්ස , ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .

  • @Mala42822
    @Mala42822 13 วันที่ผ่านมา +2

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 17 วันที่ผ่านมา +2

    තව තවත් අපිට මේ උතුම් ධර්ම දේශනා අසන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @thilininisansala3259
    @thilininisansala3259 6 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා .

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige2340 20 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේගේ මේ ධර්ම ඥානය. ප්රඥ්ඥා පාරමිතාවක් වේවා!

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 4 วันที่ผ่านมา +1

    Theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏😌

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 16 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබී චිරජීවණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 13 วันที่ผ่านมา +3

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 25 วันที่ผ่านมา +5

    ආදීනව දැක්ක නැති නිසයි.එදත් සහ අදත් විදවන්නේ .ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 23 วันที่ผ่านมา +3

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 22 วันที่ผ่านมา +3

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin! Pinwath swameen wahanseta Aayu warna sapa bala pragctna wewa!, Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!, Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 8 ชั่วโมงที่ผ่านมา +1

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, Aayu warna sapa bala pragctna wewa!, Pinwath swameen wahanse Suwapath wewa!, Dharmaya thulin thamawa dakina saha pragctnawa thulin sitha dakina nuwana hamotama labewa, Methek saha e dakina atharathura amisa prathipaththi sidukaramin sathpurusha sewanaya, Sri Saddharma srawanaya thulin jeewithaya sakasa ganeemata pina homotama labewa. Siyalu Sathwayo Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!

  • @Creativesrilk
    @Creativesrilk 14 วันที่ผ่านมา +3

    බොහොම වටින දහම් කරුනු ගොන්නක් ඉගෙන ගන්න පුලුවං උනා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @AnomaDissanayaka-cu1df
    @AnomaDissanayaka-cu1df 9 วันที่ผ่านมา +1

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏

  • @Kanishkaakalpani
    @Kanishkaakalpani 25 วันที่ผ่านมา +4

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y 2 วันที่ผ่านมา +1

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි.

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 17 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු නිව්ම ලැබේවා theruwan saranaye ape ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ ආයු ලබත්වා

  • @kamalabasnayake1702
    @kamalabasnayake1702 วันที่ผ่านมา +1

    Gambhiera daham desumak thawarak asath maditharamai budha puthrayanan wahansa thawa thawath mewan watina daham asannata labewa obawahansege demapiyantath me pin la bewa sadu sadu sadu

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏❤
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤
    පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @rasikasomalatha5208
    @rasikasomalatha5208 17 วันที่ผ่านมา +2

    මමත් මගේ ජීවිතය තුල මේ තාක් කාලයක් පැහැදිලිවම නිවනම හා සෝවාන් ඵලය කරා යාමට සොයමින් සිටි ඉතාම ධර්මය ඉතාම පැහැදිලිව අප වෙනුවෙන් දේශනා කරණ ඔබ වහන්සේට තව තවත් අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කි

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 17 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු

  • @user-iz3wu6sm7v
    @user-iz3wu6sm7v 9 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.garu swamin wahansa,Obama wahanseta dheergayu labewa.theruwan saranai.siyalu sathwayo niduk wethwa

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 15 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ,ඔබ අප සැමටත් උතුම් තෙරුවන් සරණින් ,උතුම් ධර්මාවබෝධය පිණිස මේ දේශනාවත් පිහිට පිලිසරණ පිණිසම වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼💐💐💐 🙏🙏🙏
    ඔබ වහන්සේ නිදුක් ,වේවා නිරෝගී වේවා ,සුවපත් වේවා 🙏🙏🙏

    • @nirodhasrimal8038
      @nirodhasrimal8038 2 วันที่ผ่านมา

      youtube.com/@nibbana_?si=UOE6bSbovak7kGXh

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 12 วันที่ผ่านมา +1

    හොයමින් හිටපු ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස පින්සිදු වෙිවා.

  • @user-wz5ob5rp3z
    @user-wz5ob5rp3z 14 ชั่วโมงที่ผ่านมา +1

    සාදු 🌻සාදු 🌻සාදු 🌻

  • @dilhaniasanka
    @dilhaniasanka 3 วันที่ผ่านมา +1

    ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..සාධු සාධු සාධු ..🙏🙏🙏

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g 17 วันที่ผ่านมา +1

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🙏🙏🙏🙏🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 18 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍යය සත්‍යයම වැටහේවා !!!

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2x 15 วันที่ผ่านมา +2

    Apa pinata පහළ unu apa suvamin vahansa ta නිවන් සුව ekmaninma අවබෝධ vanwa .🙏🙏🙏🙏🙏🙏

  • @siriyalathaweerasooriya4118
    @siriyalathaweerasooriya4118 25 วันที่ผ่านมา +4

    Saptha bojjanga dharmaya thulin awabodhaya Kara go's duking midi sasarin etherawana Maga pehedili Kara Dena Obama wahanseta uthum Niman suwayama sakshath wewa...!!!!!!!.

  • @padminidahanayake1154
    @padminidahanayake1154 6 วันที่ผ่านมา +1

    Sadhu Sadhu Sadhu!!! Bohoma pin Swaminwahansa !🙏🙏🙏

  • @NalaniKumari-eh5cg
    @NalaniKumari-eh5cg 21 วันที่ผ่านมา +2

    සාදු සාදු . ධර්මය දේශනා පින් බලෙන් ඔබ වහන්සේට මේ භවයේම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා! මමත් සද්ධර්මය අවබෝධ කරගන්න උපරිමයෙන්ම උත්සාහ දරනවාමයි.

  • @user-dp1gh1cx1l
    @user-dp1gh1cx1l 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🙏🏻

  • @ashokakumari1477
    @ashokakumari1477 14 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 20 วันที่ผ่านมา +2

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්ම දේශනා අහන්න මටත් පින් තිබුණ අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹🌹🌹🌹

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g 3 วันที่ผ่านมา +1

    පින්වත්ස්වාමින්වහන්ස නිවනින්සැනසේවා ...🙏🙏🙏

  • @NayanaChithrangani-n1b
    @NayanaChithrangani-n1b 14 ชั่วโมงที่ผ่านมา +2

    Oba wahanseta sasara gaming keti kara ganimata me pin hethuwasana wewa theruwan saranai oba wahanseta

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @palithanawarathna8093
    @palithanawarathna8093 14 วันที่ผ่านมา +2

    ඉතා උසස් මට්ටමක දේශනා කුසලතාවයෙන් ධර්මය පැහැදිලි කෙරෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් හා පිලිවෙත් පිරවීමෙන් විමුක්තියට සමීප වෙනවා යැයි හැගේ. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර ය වේවා! සාධු!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 14 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා ///

  • @neilsamaranayake546
    @neilsamaranayake546 25 วันที่ผ่านมา +4

    🙏🙏🙏🙏🙏.... Sadu sadu sadu....

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 21 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 6 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 วันที่ผ่านมา +1

    දැනුන නිරාමිස සතුට අකුරු කරන්න බැහැ බුදු පුතේඒ ඔබට නමස්කාර වේවා

  • @Sabeeth84
    @Sabeeth84 21 วันที่ผ่านมา +3

    සම්මා සම්බුදු සරණයි

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake7539 19 วันที่ผ่านมา +1

    Ane pinwath swamini wahanse mewani deshana shrawanya krimata labima oba wahanseta bohoma kusal ras wenawa.sadu sadu sadu

  • @leelapinnawala1055
    @leelapinnawala1055 25 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @dahamsarasi2647
    @dahamsarasi2647 19 วันที่ผ่านมา +2

    උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට යන ගමනට අපට අනුකම්පාවෙන් මග පෙන්වන ලබන ගෞරවනීය ස්වාමීන් වහන්ස....
    ඔබ වහන්සේට මේ පින් මහිම නිර්වාණාවබෝධයටම හේතු වේවා..🙏🙏🙏
    මගේ පියාණන්ට ඉක්මණ් භවයක නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා..🙏🙏🙏
    මගේ මෑණියන්ට නිර්වාණාවබෝධයටම මේ පින් හේතුවේවා වාසනා වේවා..🙏🙏🙏
    මට ද උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ පින් මහිමෙන් සියලු රෝග පීඩා වලින් විදින දුක නැති වී උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනා වේවා..🙏🙏🙏
    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @sudharmajayasoma6743
    @sudharmajayasoma6743 11 วันที่ผ่านมา +1

    ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස පාන්දර අවදිවි ශ්‍රවනය කළෙමි මේ දම් දෙසුම
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    දවස ශක්තිමත් ලෙස නොගැටී සිටින්නට මේ දම් දෙසුම මහෝපකාරී වෙයි

  • @IndranieIndranie
    @IndranieIndranie 18 วันที่ผ่านมา +1

    ගවරව්නියා ස්වාමින් වහන්සේ‍ට පාඩ නමස්කාර කරම් නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹
    9:17

  • @seethasamaraweera3176
    @seethasamaraweera3176 25 วันที่ผ่านมา +8

    පින්වත් ස්වාමින්වහන්ස....ඔබ වහන්සේ දෙසූ දහමින් අවබෝධය ලබා ගන්න උත්සාහ ගනිමින් ඉන්නවා...

  • @user-gm1hu4wj3d
    @user-gm1hu4wj3d 21 วันที่ผ่านมา +2

    Oba wahanseta mei Gautama Buddha sasanayedima uthum chathurarya sathyaya awabodha wewa!!!

  • @pushpagunawardana6029
    @pushpagunawardana6029 23 วันที่ผ่านมา +2

    Obewahanseta mage namaskaraya wewa

  • @renumadushika7102
    @renumadushika7102 21 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි 🙏