පිං වැඩෙන නිවැර​දි ආශිර්වාද බෝ​ධි පූජා​ව | පූජ්‍ය දීගල පියදස්සි හිමි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @AnulawathiWL
    @AnulawathiWL 7 หลายเดือนก่อน +20

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL 8 หลายเดือนก่อน +12

    මම හැමදාම ඔබ වහන්සේ මිහිරි හඬින් සජ්ඣායනා කරන හැම සෙත් පිරිත් ම ශ්‍රද්ධාවෙන් ශ්‍රව්‍නය කරනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL 7 หลายเดือนก่อน +4

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +12

    කුසලා ජයසිංහ බෝධිරාජාට අධිපතිදෙවියනට මා කලපිංඅනුාමා්ධන් කරමි මගෙ හා දුවගේ සෙනසුරැ දොස් දුරැවේවා. දුක්කරදර දුරැ වේවා.

  • @Mangalikadevendra
    @Mangalikadevendra 8 หลายเดือนก่อน +4

    අද ඉදලා අහන මේ පිරිත් බලයෙන් මටද අන් සියලුම දෙනාගෙ ප්‍රශ්න සියල්ලම නැති වී යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා

  • @r.w.v.sr.w.v.s3648
    @r.w.v.sr.w.v.s3648 3 ปีที่แล้ว +12

    මෙම බෝදී පූජා බලෙන් මාගේ දරුවන් ටද සෙත ක් සැල නේවා දරුවන් ගේ ගහ් අපල දුරුවේවා ලෙඩ දුක් කරදර දුරුවේවා මම ඉන්නෙ කුවෙට් මට දනීබෙන කරදර බාදක දුරුවේවා මේ බෝදී පූජා බලෙන් මගේ දෙමව්පියන් දෙදනාගේ මගේ පවුලේ සියදලුම දෙනාට සෙත ක් සාන්නියක් සැල සේවා අපි සියදලුම දෙනාට කරදර බාදක දුරුවේවා සාදු සාදු සාදු නෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthipatmini7026
    @kanthipatmini7026 ปีที่แล้ว +11

    මගේ රත්තරන් පුතා දුරු රටක සේවය කරන්නේ මගේ පුතාගේ පාලුව තනිකම නැතී වෙලා සේවා කාලය වසරක් නිමා කරන තුරු තෙරුවන් සරණ ආරක්ෂාව ලැබෙ වයි ප්‍රාර්ථනා කරන අම්මා කුවෙට් සිට

  • @goustrider1870
    @goustrider1870 7 หลายเดือนก่อน +14

    මේ බෝදි පූජාවේ ආනුබාවයෙන් සියලුම බලාපොරොත්තු ඉටුවී මාගේ පවුලේ සියලු දෙනාටම මානසික සුවයෙන් ජීවත් වෙන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 ปีที่แล้ว +14

    මෙම බෝදිපුජා අනුහසින් මගේ දියනියට සෙත් වෙිවා බුදුසරනයි

    • @nadeenadee275
      @nadeenadee275 4 หลายเดือนก่อน

      Siyaluma denata niduk nirogi suwaya lebewa.theruwan saranyi.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +4

    දුක්කරදරදුරුවෙවා.උතුම්ජයශියමහාබොධීන්වහන්සෙගෙ💐💐💐🙏🙏🙏පිහිටඈශිර්වාදය.අපටලැබෙවානිරතුරු.අපටරැකවරණයසැලසෙවා💐🙏💐🙏💐🙏💐🙏💓💓💓🇰🇼

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 2 ปีที่แล้ว +13

    තිලොගුරු සම්මා සම්බුදු පියානනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මාගෙ අපලදුරුවි සෙතසාන්තිය ලැබෙවා 🌺🌺🌺🌺

  • @AnulawathiWL
    @AnulawathiWL 7 หลายเดือนก่อน +20

    මේ බෝධි පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

    • @KtPanagoda
      @KtPanagoda 6 หลายเดือนก่อน +1

      Link lllllllll

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සිත නිවෙනවා

  • @kanthipatmini7026
    @kanthipatmini7026 ปีที่แล้ว +4

    මගේ දුව විභාගය සදහා සූදානම් වෙනවා කරදර බාදක දුරු වෙලා තෙරුවන් සරණ ආරක්ෂාව ලැබිලා අධ්‍යාපනය සාර්ථක වේවායි පරර්ථනා කරන අම්මා කුවෙට් සිට

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +7

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු ඔබ වහන්සේ ගේ බෝධි පූජාව හැමදාම අහනවා සිත නිවෙනවා

  • @Malkathi-t2t
    @Malkathi-t2t ปีที่แล้ว +4

    මගේ ග්‍රහ අපල දෝෂ ඇත්නම් දුරු වේවා නීරෝගි වේවා බෝදී පූජා බලයෙන් මගේ ඉතාලි වීසා කොලය බාධාවකින් තොරව මට ලබා ගැනීමට පිහිට ලැබේවා ...සියලු සත්වයො නිදුක් වේවා නීරෝගි වේවා 🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 8 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @latalata2792
    @latalata2792 2 ปีที่แล้ว +10

    ජයසිරි මහ බෝ සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා සියලු සතුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 2 ปีที่แล้ว +6

    සාදු සාදු අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුශ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @DilshanRanaweera-1234
    @DilshanRanaweera-1234 11 หลายเดือนก่อน +9

    ආශිර්වාද බෝධි පූජාවේ බල මහිමෙන් මට ඇති වී තිබෙන්නා වූ සියලු ලෙඩ රෝග සුවපත් වේවා 🙏❤️
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanthakumara6384
    @shanthakumara6384 ปีที่แล้ว +2

    . . ජයසිරිමා බෙදීන් වාහන්සෙගෙ පිහීටෙන් මට තියෙන අපල දුරු වී සැපත සතුට ලං වෙවා

  • @wassaladeepani5268
    @wassaladeepani5268 2 ปีที่แล้ว +10

    ස්වාමීන්වහන්සේට ගොඩාක් පිං සිද්ද වෙනවා.
    ස්වාමීන්වහන්සේ බුදුවේවා! සාදු සාදු .🙏🙏🙏

  • @maduNisansala-te3zw
    @maduNisansala-te3zw 11 หลายเดือนก่อน +72

    මගේ උපන් වෙලාවෙන් මට කාල සර්ප දෝෂයක් තියෙනවා මට ගොඩක් කරදර උනා දැනුත් මට ගොඩක් අපල තියෙනවා මගේ සියලුම ග්‍රහ අපල නැති වේවා

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +6

    සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 තෙරැවන් 🙏 සරණයි කුවේට් 🇰🇼

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මේ බෝධි පූජාවේ බලයෙන් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +4

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @rashminavoda9485
    @rashminavoda9485 2 ปีที่แล้ว +11

    ගොඩාක් පින් උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +10

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏

  • @kandikandi6245
    @kandikandi6245 2 ปีที่แล้ว +9

    තේරැවන් සරනයි හමුදුරැවනේ කවි බන ලස්සනයි ඔබට දිගු අවිස ලැබෙිවා සදු සදු

  • @gamagesajeewani6095
    @gamagesajeewani6095 ปีที่แล้ว +3

    මේ බෝධි පූජා බලයෙන් මගේ රත්තරං අම්මාගේ ලෙඩ රෝග සුවපත් වේවා

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +10

    💐🙏සාද💐🙏සාදු💐🙏සාදු💐🙏අනන්ත.ආශිර්වාදගුණබලපිරීඉතිරීයන🙏 උතුම් ජයශ්‍රිමහාබොධීන්වහන්සෙට💐🙏🙏🙏මාගෙඋතුම්නමස්කාරයවෙවා🙏🙏🙏අපගෙඇති.ග්‍රහඅපල.අකුසලවිපාක.සියළුදුක්කරදරදුරුවෙවා.සියළුසත්වයොසුවපත්වෙවා

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +9

    මගේ ජිවිතේ තිබෙන සියලුම අකුසලයන් දුරු වී අග්‍ර වු කුසල් රැස් වේවා කුසල් බලවත් වේවා උතුම් ලොව්තුරා බුදු පියානන් වහාන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු මටත් මගේ පව්ලේ අයටත් තෙරුවන් සරණයි

  • @siriyaniamarawansha6699
    @siriyaniamarawansha6699 3 ปีที่แล้ว +7

    මෙම bodi pujawe බලයෙන් korona wasangathaya දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහාන්සේට මාගේ උතුම් ආශිර්වාදය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @tharanganilakmali1172
    @tharanganilakmali1172 2 ปีที่แล้ว +31

    මේ බෝධි පූජාවේ ආශිර්වාද බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාගේත් ලෝ වැසි සියලු දෙනාගේ අපල උපද්‍රව පහව ගොස් සාමය සතුට සැනසීම ලැබේවා.ලෙඩ දුක් කරදර නැති වේවා.දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @amalivideo451
    @amalivideo451 ปีที่แล้ว +12

    රංසික පුතාගේ සහ රිවීන් පුතාගේ සියලුම ග්‍රහ අපල දුරු වි සතුට සැනසුම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 หลายเดือนก่อน +9

    මගේ් පුතුන් ඩිලාන්,,බිනර යන දෙදෙනාගේ සියලුම සිතුම් පැතුම් පාර්ථනා බලාපොරොත්තු ඉටුවේවා මේ බෝධි පූජාවේ අනුහසින් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @HashanChamara-z9l
      @HashanChamara-z9l 5 วันที่ผ่านมา

      Oya balaporoththu wene de eshta wee

    • @HashanChamara-z9l
      @HashanChamara-z9l 5 วันที่ผ่านมา

      Oyage lamae dennata budusarenae❤

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +8

    උතුම් ආශිර්වාද බෝධි පුජාවේ ආශිර්වාදය මටත් මගේ පවුලේ අයටත් ලැබේවා සියලුම කරදර බාදක දුරු වී සාමය සතුට සැනසීම ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

    • @MadaraNilmini
      @MadaraNilmini 4 หลายเดือนก่อน

      මේ බෝදි පූජාවේ බලයෙන් අපේ පවුලේ හැම දෙනාගේම පෙර පවු ගෙවී කුසල් ඉස්මතුවී නීරෝගී සම්පත්තියම ලැබේවා සියලු සාදාරන සිතුම් පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු.

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +17

    සියලු ගහ අපග දුරැ වේවා උතුම් තුන් රැවනේ බලෙන අප සැමගේම...

    • @kusalajayasinghe5946
      @kusalajayasinghe5946 2 ปีที่แล้ว +1

      මගේ දරැවන්ගේසියලු ගහඅපල ,හිරැ දුටු අදුර සේ දුරිම්භුත වේවාමේ උතුම් ාබේධිපුජාවේ උතුම් ගුණබෙලෙන්.....සාධුසාධු සාධු.

  • @Mangalikadevendra
    @Mangalikadevendra 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි මේ බෝධි පූජා බලයෙන් මාගේ ලමයි ආරක්ෂා කර ඉදිරියට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා මාගේ නමස්කාර වේවා සියලුම දෙනාට බුදුසරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kokilakuwait4303
    @kokilakuwait4303 2 ปีที่แล้ว +6

    Ape hamuduruwanta budusaranai ...ape siyalu pathum ishta wewa!🙏🙏🙏

  • @chandimapriyangani9003
    @chandimapriyangani9003 2 ปีที่แล้ว +19

    මේ බෝධි පූජාවේ බලයෙන් මටත් මගේ දරුවෝ දෙන්නටත් මහත්තයටත් තිබෙන්නා වූ සියලු අපල දුරු වේවා 🙏🙏🌼

  • @chamindasamarasinghe9414
    @chamindasamarasinghe9414 ปีที่แล้ว +11

    මගේ ද , අයියාගේ ද , අම්මාගේ ද, තාත්තා ගේද සියලු අපල දුරු වේවා... අනතුරු නොවේ වා...... සාදු සාදු සාදු.....🙏🙏🙏..... ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +9

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට

  • @madumalimadumali4676
    @madumalimadumali4676 3 ปีที่แล้ว +33

    🙏🌻සාදු🙏🌻සාදු🙏🌻සාදු...තේරැවසරණයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සෙට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා දළදා සමිදුගෙ පිහිටයි🙏🌻🙏🌻🙏🌻

    • @menika0015
      @menika0015 2 ปีที่แล้ว +3

      Sadu sadu ape hamuduruwanta deergayusa lebewa

    • @disnasandamali3551
      @disnasandamali3551 2 ปีที่แล้ว +1

      @@menika0015 "

    • @ryhdvgds6972
      @ryhdvgds6972 2 ปีที่แล้ว

      @@disnasandamali3551 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ryhdvgds6972
      @ryhdvgds6972 2 ปีที่แล้ว +1

      @@menika0015 🙏🙏🙏🙏🙏🙏

  • @gamagesajeewani6095
    @gamagesajeewani6095 ปีที่แล้ว +4

    මෙවන් බෝධි පූජා පැවැත්වීමට ඔබ වහන්සේට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @kwdh4280
    @kwdh4280 3 ปีที่แล้ว +1

    Samma sambudu saranai matathe mage pawle semadanath siyaluma lokawasinta nidiknirogi suwaya lebewa sadu sadu sadu.

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +5

    අපේ ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ සම්පත්තියම වේවා..මටත් මගේදියණයට ඇති සියලු ගහදොස් දුරැ වේවා..ලවුකික යහපත් පාර්ථනා දෙවි රැකවරණින් ඉෂ්ඨ වේවා...සාධු..සාධු..සාධු...

  • @dumidudeshan4078
    @dumidudeshan4078 2 ปีที่แล้ว +20

    සියලු දෙනාටම මේ සෙත් කවියෙන් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු ,සාදු ,සාදු

  • @sadasuji9984
    @sadasuji9984 2 ปีที่แล้ว +29

    මේ බෝධි පුජාවෙ ආශිර්වාදයෙන් හිරුසගෙ සියලු අපල දුරුවේවා..එයාට සමාව,නිදහස ලැබේවා...සාදු..සාදු..සාදු...🙏🙏🙏

    • @kalyanawathi6241
      @kalyanawathi6241 2 ปีที่แล้ว +2

      මගේ සියලුම අපල දුරු වි මටයහ පතක් මවේවා සියලුදෙනාම සේතක් ෂාන් තියක් වේවා

  • @voicefm9526
    @voicefm9526 ปีที่แล้ว +7

    මට තියෙන අපල දුරුවේවා දුක් කරදර නැති වේවා. සියළුම පැතුම් ඉටුවේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sujeewaedirimanna6863
    @sujeewaedirimanna6863 2 ปีที่แล้ว +19

    පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමීදුපිහිටලැබේවා🙏🙏

    • @SL_bike_lovers
      @SL_bike_lovers 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +4

    උතුසි නව අරහාදිබුදුගුණ බෙලෙන් මාගේ පොඩි දියණියට ඇති සෙනසුරැ අපල හිරි දුටු අදුර සේ දුරිම්භුත වේවා සාධු සාධු සාධු...

  • @prabodha6589
    @prabodha6589 หลายเดือนก่อน +1

    Bodin wahnsege pihiten mage mahathtayata nitarma hadena wedanwan aduwee nirogi suwayak labewa....sadu sadu sadu

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +5

    සාධු සාධු සාධු ගව්රවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරනේ ආශීර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා

  • @vimukthigunarathna1573
    @vimukthigunarathna1573 ปีที่แล้ว +16

    මගේ අම්මා සුවපත් වේවා.සියලු සත්වයෝ සුවපත් වේවා.....

  • @raniamma3426
    @raniamma3426 3 ปีที่แล้ว +26

    මේ බෝදිපුජා බලින් මගේ දුවගේ ලෙඩරෝග සියල්ලක්ම දුරැ වේවා සාදු සාදු සාදු 💥💥💥💖💖🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර

    • @irushasandamali1108
      @irushasandamali1108 ปีที่แล้ว

      Me bodhi puja balayen mage duwage siyalu apala duru wewa..nirogi wewa ...

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 2 ปีที่แล้ว +2

    සියලු ලෝවැසන්ට මෙමගින් දියුණුව සැලසේවා ස්වාමීන් වහන්සේ ට දිර්ඝායු වෙිිවා 🙏🙏🙏🙏 නිරෝගී බලය ලැබේ වා .ලොවට දෙන මෙිි සෙත නිර්ලෝබි කමට හිසනමා මාගේ නමිිස්කාර වෙිිවා 🙏🙏🙏🙏 මෙිිය තමා අපට අවශ්‍යය වෙිිලා මයි . තෙරැවන්සරණයි පරිසමට ඉන්න

  • @somaalsoma3016
    @somaalsoma3016 2 ปีที่แล้ว +20

    බුදුසරනයි..මාගේ පවුලේ
    සියලුදෙනාට. ඇතිවී.තිබෙන
    සියලූම.කරදර.සියලූම
    අපල. දුරුවෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏

    • @binuishu4021
      @binuishu4021 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @nelumcha2586
    @nelumcha2586 2 ปีที่แล้ว +67

    මේ ආත්මේ නම් මම කිසිම පවක් කරේ නෑ හැමෝටම උදව් කරලා පින් දහම් කරලා ජිවත් උනේ මම හැම දේම නැති වෙලා ගොඩක් අසරන වෙලා මම දැන් 😭මේ පිරිත් බලයෙන් මගේ පේර පව් ඇති නම් ඒවා දුරු කරලා දෙන්න බුදු හම්දුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭😭

    • @saumyahimali1639
      @saumyahimali1639 10 หลายเดือนก่อน +1

      😢

    • @vasanthakumara2964
      @vasanthakumara2964 10 หลายเดือนก่อน +2

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 36:22

    • @sandunkeshan6933
      @sandunkeshan6933 10 หลายเดือนก่อน +1

      Para pau duruveva😢😢theruvan saranayi oyavagemayi math ath api jivath vennoni me hema badakayakma duruveva...

    • @thakshilanadishani
      @thakshilanadishani 9 หลายเดือนก่อน

      😢😢

    • @nihalkarunathilaka9472
      @nihalkarunathilaka9472 7 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢

  • @harshanalakshan9848
    @harshanalakshan9848 3 ปีที่แล้ว +68

    අපෙ හාමුදුරුවන් වහන්සේට දීගායූස පතමි සාදූ සාදූ සාදූ ......!

    • @mudithalakmal5269
      @mudithalakmal5269 2 ปีที่แล้ว +3

      අපේ හාමුදුරුවන් වහන්සේට දීගායුශ පතමි සාදු සාදු සාදු .......!!🙏🙏

    • @dewminimaya6009
      @dewminimaya6009 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

  • @Binuuu.....
    @Binuuu..... ปีที่แล้ว +10

    ඔබ වහන්සේගේ කටහඩම නිවසට ආශිර්වාදයක්

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +5

    බොධීන්වහන්සෙගෙ💐🙏 උතුම් පිහිටආශිර්වාදයෙන්💐🙏මගත්සියළුසත්වයන්ගෙත්.තිබෙන්නාවූ.අපලඋපද්‍රෘව.සියළුඅකුසලවිපාකදුක්කරදරදුරුවෙවා🙏බොධීන්වහන්ගෙ🙏පිහිටආශිර්වාදය🙏නිරතුරුලැබෙවා

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +2

    ආශිර්වාද බෝධි පුජාවේ ආශිර්වාදයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +10

    නව අරහාදී ගුංණ බලයෙනි මගේ දරැවන්ට් සැම දැවන්ටත් ජය මංගල්‍යයක්ම වේවා..සාධු සාධු සාධු

  • @nimeshdulanjana4624
    @nimeshdulanjana4624 2 ปีที่แล้ว +23

    අධ්‍යාපනය ලබන සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ පින් බලයෙන් ඔවුන්ගේ කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වී යහපත් ජීවිතයක් ගත කිරීමට මේ පින් හේතු වාසනා වේවා.....!
    ඒ වගේම මා වැනි අධ්‍යාපනය ලබන සෑම දෙනාගේම අද්‍යාපන කටයුතු සාර්තක වේවා යැයි ප්‍රාර්තනා කර සිටිනවා..........
    ඒ වගේම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි චිර ජීවිතයක් ගත කිරීමට මේ පින් හේතු වාසනා වේවා......!

  • @wimalagunawardanawimalagun4137
    @wimalagunawardanawimalagun4137 3 ปีที่แล้ว +30

    මටත් මගේ පවුලේ සියලුම දෙනාටත් ඒ වගේම ලෝකවාසී සියලුම දෙනාටත් උතුම් වු බෝදිපූජාවේ බලයෙන් නිදුක් නීරෝගී සුවයම ලබේවා සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

    • @ridmatharangani8998
      @ridmatharangani8998 ปีที่แล้ว

      Mage පැතුම th meka thamai sadhu sadhu sadhu

    • @somaedirisinghe3674
      @somaedirisinghe3674 ปีที่แล้ว

      🔴බැඳීමක් නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද ?
      මනුස්සයෙක් හුස්ම ඉහළට වැටිලා පහළට වැටෙන මොහතේදි ජිවිතයක් නැති වෙන්නත් පුළුවන් හැබැයි ගෙවෙන හැම මොහොතක්ම හිර වෙළා නම් ජිවිතය ගෙවන්න වෙන්නේ නොමැරී මැරී කියන කතාව අමතක කරන්න එපා.නමුත් ඒ වැටෙන හැම හුස්මකම බැඳීමක් හිර වෙළා තියෙනවා නම් ඔයාට ජිවිතයේ ඉස්සරහට යද්දී ඒ බැඳීම නැති වුණ දවසක ජීවත් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක්වත් හිතාගන්න බැරිව යනවා.නමුත් මේ බැඳීම් වලට ඕනෑවට වඩා වැඩියෙන් ඇබ්බැහි වුණොත් පීඩා විඳින්නෙත් ඔයා විතරමයි.ඒ ඔයා විසින්ම ඔයාටම කරන රිදවාගැනීම් මිස අන් කිසිවෙක් කරන දෙයක් නම් නොවේ.
      ඔයාගෙ ජිවිතයේදි කවුරු ඔයාට
      "මම ඔයාට ආදරෙයි "
      කියලා කිව්වත් එක මොහොතකටවත් විශ්වාස කරන්න එපා...! ඇත්තටම කිව්වොත් එහෙම කියන්නේ මිනිස්සුන්ගේ වචන වලින් හෝ ක්‍රියාවන්ගෙන් ඔවුන්ව විශ්වාස කරන්න බැරි නිසාවෙනි.
      එක එකා ඇවිල්ලා එහෙම ඔයාගෙ හිත රිද්දලා යන එකට ඔයා කැමතිද කියලා ඇහුවොත් ඔයා කියයි එහෙම නෑ කියලා.
      හැබැයි ඔයාම කරගන්න මෝඩ වැඩ නිසා අන්තිමට විඳවන්නේ ඔයාම විතරයි.ඉතින් අපි බලමු හැඟීම්බර බැඳීම් වලින් මිදිලා ජීවත් වෙන්න අනුගමනය කරන්න ඕන පියවර මොනාද කියලා.
      1.බැඳීමක් නොමැතිව ජීවත් වෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධ කරගන්න.
      2.දිනපතා භාවනා කරන්න.
      3.අපේක්ෂාවන් අත් හැර දමා ජීවත් වෙන්න.
      4.තත්ත්වය කුමක් වුවත් සන්සුන්ව සිටින්න.
      5.බැඳීම් නොමැතිව ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් ලියැවුණේ පොත් කියවන්න.
      6.ජිවිතයේ දේවල් වෙනස්කම් සිඳු වන විටදි පවා ක්‍රියාශීලි වී කටයුතු කරන්න.
      7.සදාචාරාත්මක ජිවිතයක් ගත කරන්න.
      8.ඔබේ වටපිටාවේ වෙනසක් කරන්න.
      9.ඔබේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න.
      10.ඔබගේ ජිවිතය කාර්යබහුලව තබා ගන්න.
      අපේ ජිවිතයට මිනිස්සු එන එක නතර කරන්න බැහැ නමුත් මිනිස්සු එක්ක ගනුදෙනු කරන විධිය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා.ඒ වගේම කවුරු කොහොම ආවා ගියත් ඔයාගෙ හදවත පරිස්සම් කරගන්න ඔයාට වගකීමක් තියෙනවා කියලා අමතක කරන්න එපා..!ඔයාට ඒ වගකීම අමතක වුණාම තමා ඔයා මෝඩ වැඩ කරන්නේ කියන එක පුළුවන් නම් බිත්තියක හරි කමක් නෑ ගහලා තියාගන්න...! මොකද වැරදි වෙන්න කලින් ඒවා එහෙම නොවෙන්න කටයුතු කරන එක තමා ඇත්තටම කිව්වොත් වැදගත් වෙන්නේ.
      ඩොබී ෆෝඩ් චිත්‍තවේගීය නිදහස සම්බන්ධයෙන් මේ විධියට කියනවා.
      "චිත්තවේගීය නිදහස අත්විඳීමට නම්, අප අපගේ තුවාල පිළිගත යුතුය, යටත් විය යුතුය, සහ අත්හැරිය යුතුය. අප විසින් අල්ලාගෙන සිටින දේ සඳහා වගකීම භාර ගැනීමට අප කැමති විය යුතුය, එය සාමාන්‍යයෙන් අතීතයේ රිදවීමක් හෝ වේදනාවක් වන අතර එය අපව ගොදුරු බවට පත් කරයි."
      පොඩ්ඩක් හිතලා බලන්න...!
      ඔයා නිදහසේ ජීවත් වෙනෙවාද නැත්නම් නිදහසේ ජීවත් වෙනෙවා කියලා හිතාගෙන ඉන්නවාද ?
      සටහන ලිව්වේ : Oshan Chamindu ©

  • @kalpagimhan569
    @kalpagimhan569 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +24

    ⁣ෙඋතුම් බෝධි පුජා වන්දනා ව අසන මගේ ත් දියණියටත් ඇති මානසික දුක් කරදර හිරැ දුටු අදුර සේ පහව යේවා....සැමටමත් සිතේ සහනය වෙිවා....සාධු සාධු සාධු...

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +46

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ දීර්ඝායුස වැඩිවේවි

    • @pryanthspriyantha8017
      @pryanthspriyantha8017 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ape හාමුදුරුවන් wahanse

  • @chathuranipriyadarshani3218
    @chathuranipriyadarshani3218 2 ปีที่แล้ว +7

    අනෙ ලස්සන කවි බණක් 🙏🙏🙏🙏🙏🙏

  • @Nilanthapriyanath
    @Nilanthapriyanath 6 หลายเดือนก่อน +4

    මේ පූජාවේ අනුහසින් පිනිදු දහම්සිත් , නෙතුක ගිහන්සිත් පුතුන් දෙදෙනාගේ සියළු අපල දුරැවේවා!!!! මාගේ සිතේ ඇති සියළු දුක් දොම්නස් නැති වේවා!!! ස්වාමීන්ට තෙරැවණ් සරණයි 🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +15

    සෞදි 🙏🙏🙏🙏අපේ හාමුදුරුවනේ දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +4

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @nalingamlath6514
    @nalingamlath6514 ปีที่แล้ว +10

    මගේ තාත්තා අම්මා අක්කා ඇතුළු ගෙදර අසනීපෙන් සිටින සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබේවා..... සියලු කරදර දුරු වේවා..... අපල උපද්‍රව දුරු වේවා..... පවුලේ අභිවෘද්ධිය ඇති වේවා..... බලාපොරොත්තු ඉටුවේවා.....
    සතුට සැනසුම වාසනාව උදාවේවා....
    සාධු සාධු සාධු 🙏🙏🙏!!

  • @dulaninilusha1802
    @dulaninilusha1802 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනෙ. දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏

  • @mr.j59
    @mr.j59 3 ปีที่แล้ว +19

    තෙරැවන් සරණයි හමුදුරුවනෙ . දිර්ඝායුෂ ලැබෙවා .

  • @chamabike7406
    @chamabike7406 3 ปีที่แล้ว +2

    Meme bodhi pujawe balayen mage
    Niwasata wayapara katauthu da
    Sethakma wewa🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 3 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏🙏 ...🙏🙏🙏.....

  • @candyindrani940
    @candyindrani940 3 ปีที่แล้ว +31

    මෙ බොදි..පුජාවෙ.බලයෙන් වසන්ගත .රොග දුරු.වි.මගෙ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏බුදු

  • @mr.j59
    @mr.j59 3 ปีที่แล้ว +8

    මගෙ අච්චි ව ඉක්මනට සුවපත් වෙවා.

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහාන්සේටත් දෙමව්පියන්ටත් මේ ආශිර්වාදයෙන් නිදුක් නිරොගී චිරජීවනය ලැබේවා සාදු සාදු සාදු

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු 🙏🙏🙏මගේනමස් කාර්ය වේවා සියලුම සත්යෝ නිදුක් නිරෝගසුවපත්වෙවා මබෝදිපුජවෙන් සියලුම දෙනාටසෙත්වේවා බුදුසරණයි

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment3182 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා 🙏

  • @manduranga3766
    @manduranga3766 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ මම ආසම කරන හාමුදුරුවෝ නමක් නිදුක් නිරෝගී සුව පතමි

  • @sandamalipathirana1151
    @sandamalipathirana1151 2 ปีที่แล้ว +4

    සියලු සතුන් සුවපත් වේවා.. නීරෝගී වෙත්වා.. බුදුසරණයි .. 🙏 🙏

  • @dilminisansala4099
    @dilminisansala4099 ปีที่แล้ว +8

    අවිශ්ක මදුභත්ගේ සෙනසුරු අපල දුරු වේවා !! කොඩිවින, ඇස් වහ දුරු වෙලා සෙතක්ම වේවා!!!

  • @sachiumanga1683
    @sachiumanga1683 2 ปีที่แล้ว +4

    සියලුම දෙනාට බුදු සරණයි ...🙏🙏🙏

  • @සුරතල්සතුන්-ඣ8ෂ
    @සුරතල්සතුන්-ඣ8ෂ 3 ปีที่แล้ว +3

    Kusathula dara inna mage daru patiyata seth wewa oba wahanseta prarthana karana bodiyakin uthum nirwanaya uda wewa...sithak sanasanna wachaneth athi ape hamuduruwaneee sadu sadduuu saduuu

  • @priyankarakaduwaarachchi5295
    @priyankarakaduwaarachchi5295 3 ปีที่แล้ว +1

    Me pin balayen,denata pawathina korona rogaya me viswayen pahawa gos, semata niduk nirogimath heta dawasak uda wewaa.budu saranai..

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +57

    බොධි රාජයාට අධිපතිව වැඩ සිටින දෙවි දෙවතාවන්ගේ පිහිටෙන් මම සිතන ඉදිරි කාලය කැරදර බාදක ඉවත් වේවා මම කරන කුසල කර්ම දෙවියන්ට අනුමෝදන් වේවා

  • @mindhulishanhuki9109
    @mindhulishanhuki9109 3 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවන් ට 🙏🙏🙏🙏🙏🙏🙏

    • @samansaman7804
      @samansaman7804 2 ปีที่แล้ว +1

      Mage දරුවා ta ikmanata සුව වේවා

  • @guwaniguwani311
    @guwaniguwani311 3 ปีที่แล้ว +12

    මේ බෝධි පූජාවේ ආශිර්වාද යෙන් මාගේ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා

  • @nithushaachini1262
    @nithushaachini1262 3 ปีที่แล้ว +4

    Korona rogayata goduru wee sitina siyaluma rogin suwapath wewa.....🙏🙏🙏🙏

  • @kawyasiriwardhana7180
    @kawyasiriwardhana7180 3 ปีที่แล้ว +28

    දෙහිවල කරගම්පිටිය ශ්‍රී මෙදන්කර විහාරාධිපති ශාසන කිර්ති ශ්‍රී කව්‍ය විශරද පුජ්‍ය දිගල පියදස්සී හිමිට නිදුක් නිරොගි දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට තෙරුවන්ගේම පිහිටයි .🙏🙏🙏

  • @esandisworld2759
    @esandisworld2759 3 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු සාදු ..............💐💐💐

  • @RavindraKumara-xh6nx
    @RavindraKumara-xh6nx 7 หลายเดือนก่อน +2

    මේ පුජාවේ ආශිර්වාදයෙන් මගේ කවීශා චුටි දියනියගේත්,යසිරු පුතුගේත් සියලු අපල දුරු වේවා.සාදු.සාදු.සාදු

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +28

    අපේ පිං වත් සොවාමින් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු දිර්ඝ ආයුෂ ලැබේවා .සියලුම සත්‍යයෝ සුව පත්වෙිවා නිරෝගි වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼

  • @kusalajayasinghe5946
    @kusalajayasinghe5946 2 ปีที่แล้ว +3

    උතුම් වු තුණුරැවන්ගේඅනන්ත ගුණ බලෙන් අප සැමටම ජය මංගල්‍යයයක් ම වේවා.....