ලේ ගිවිසුමේ ආශීර්වාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලේ ගිවිසුමේ ආශීර්වාදය
    #Pas.Jeff Foulstone
    #Pas.Jeff Foulstone
    AOG Kalutara
    WhatsApp & Local call
    +94 773507786
    #encourager #sinhalahymns #biblestudy #bible #sermons #aogkalutara #gospelmusic #gospelmusic
    ලේ වල ගිවිසුමේ ආශිර්වාදය)
    📖 දේශනාවට අදාල බයිබල් පද 📖
    ▪1 සාමුවෙල් 18:3,4
    ▪ශු. ලූක් 22:20
    ▪ශු. ලූක් 23:4
    ▪ගලාති 3:13
    ▪2 කොරින්ති 5:21
    ▪2 කොරින්ති 12:10
    ▪යෝවෙල් 3:10
    ▪1 කොරින්ති 15:57
    ▪එපීස 6:10,11
    ▪2 සාමුවෙල් 9:1
    ▪2 සාමුවෙල් 9:7
    ▪උත්පත්ති 15:9-12
    ▪උත්පත්ති 15:17,18
    ************************************
    / @aogkalutaraworship
    ස්වාමීන් ඔබ හට | Swaamin Oba Hata - #aogkalutara Kalutara WorshipTeam
    Encourager - ධෛර්යමත් කරන්නාදෙවියන්වහන්සේ දුන් සිහිනය විකුණන්න එපාඔබගේ සිහිනයට අස්වැන්නක් තියෙනවා
    #Pas.Jeff Foulstone

ความคิดเห็น •

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน +1

    ආමෙන්!

  • @AneshaPriyanthi-s4s
    @AneshaPriyanthi-s4s 2 หลายเดือนก่อน +2

    AMEN HALELUIYA

  • @CHANDRIKALIYANARACHI
    @CHANDRIKALIYANARACHI 6 หลายเดือนก่อน +2

    AMEN HALALUYA

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 6 หลายเดือนก่อน +2

    Piyanani mage mulu paulama oba whanseage dathata barai

  • @indranirajapaksha1581
    @indranirajapaksha1581 6 หลายเดือนก่อน +1

    දෙවියනේ කියලා කෑ ගහලා අඩන්න ඕනියි කියන තරමට හදවතට දැනුනා පාස්ටර් .ඔබට ස්තුතියි .මහිමය වේවා දෙවියන්වහන්සේට ...❤️❤️❤️❤️

  • @TRAVELWITHUS-pf6kl
    @TRAVELWITHUS-pf6kl 6 หลายเดือนก่อน +6

    වචනය ඇට මිදුලු පාසාරැ කරනවා , මහා ගල් පර්වත බිදිනවා , අදත් මගේ හදවත ස්පර්ශ කරා , මමත් මෙ වචනය ඇසිමෙන් ලේ ගිවිසුමකට එලබුනා .

  • @kokiladasanayaka5744
    @kokiladasanayaka5744 6 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේට අනේකවාරක් ස්තූති වේවැ මේ අනර්ඝ වචනය නිසා....
    දුර්වල මගෙ ආත්මය උන්වහන්සේ මේ වචන තුලින් ස්පර්ශ කලා....
    මගෙ ආත්මයේ තිබූ ගැඹුරු වේදනාවන් පහකලා....
    උන්වහන්සේගේ බලවත් නාමයට ප්‍රශංසා වේවා....
    දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ පව්කාර මනුෂ්‍යයා උදෙසා සිදු කලා වූ අනර්ඝ අමිල ගිවිසුමේ තිබෙන මිනිය නොහැකි ගැඹුර සැබෑ ලෙසම අද දවසේ මගෙ මුලු ආත්මයටම දැනුනා....
    සියලු මහිමය දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට ශුද්ධාත්මයාණන් වහන්සේට...
    ඔබ වහන්සේගේ දාසයා තවත් බලවත් ලෙස පාවිච්චි කල මැනව ස්වාමීනි...
    ඔබ වහන්සේට ස්තූතියි...

  • @gaminirathnayake1408
    @gaminirathnayake1408 6 หลายเดือนก่อน +1

    Thank you pastor ,obathumage desana ahaddi ape jevithaya පරිවර්තනය wenawa ,,,,praise God ,

  • @KanthiBadepola
    @KanthiBadepola 6 หลายเดือนก่อน +1

    Haleluyiya amen ❤❤❤

  • @thamararukunayake5337
    @thamararukunayake5337 6 หลายเดือนก่อน +3

    අති ශුද්ධ වූ ජීවමාන, ප්‍රේමයේ දෙවිපියාණෙනි, ඔබවහන්සේ අපට දක්වන ආදරය සහ සැළකිල්ල තේරුම් ගත නොහැකි තරම් විශාලය. යේසුස්වහන්සේ මා වෙනුවෙන් කළාවූ ඒ අමිල කැපකිරීම, පූජාව සහ ගිවිසුමත්, ඒ හරහා අප ලැබූ උරුමයත් මගේ ජීවිතයේ හැම මොහොතකම සිහි වෙන්නට මග පෙන්නුව මැනව. ආමෙන්! ආමෙන්! ආමෙන්!🙏💝💖💞🙏

  • @malamala2653
    @malamala2653 6 หลายเดือนก่อน +1

    ඊශ්‍රායල්ගෙ ශුද්ධවු තැනන්වහන්සේට ප්‍රසංසා වෙිවා... ❤.

  • @sriyarukunayakeskr1745
    @sriyarukunayakeskr1745 6 หลายเดือนก่อน +2

    ආමෙන් ! සර්වබලධාරී මහෝත්තම දෙවිපියාණන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම මහිමයත් ගෞරවයත් වේවා ! ධර්මිෂ්ඨ ස්වාමිනී, ඔබවහන්සේගේ ජීවමාන ලේවල මිලයෙන් මා වැනි පව්කාරයෙක්වද මිලදී ගෙන මාහට ආශිර්වාදයක් කරදුන්නාවූ ඒ මාහැඟි ලේ ගිවිසුම නිසාත්, මා නිසා ගැලුව ඒ ජීවමාන ලේ බිංදුවක් පාසාත් මම ඔබවහන්සේට ණයගැති වෙමි ! ධර්මිෂ්ඨ ස්වාමිනී, මේ ඔබවහන්සේගේ දරුවා තුළින් අපට සිහිකරදුන් මේ තරම් මාහැඟි ගිවිසුම නිසා අපට ඉගැන්වූ සියල්ලටම ස්තුතිවන්ත වෙන අතර කිසිමවිටක ඔබවහන්සේගේ කරුණාව නිශ්ඵල නොකිරීමට වගබලාගැනීමට අපට උපකාර කලමැනව ! ස්තුතියි ! ආමෙන්.

  • @SheelaKodithuwakku
    @SheelaKodithuwakku 6 หลายเดือนก่อน +1

    Amen hallelujah 🙏💖💖💖

  • @susanthaasoka4985
    @susanthaasoka4985 6 หลายเดือนก่อน +1

    Amen amen 🙏🙏🙏

  • @KaviKavi-vg6nu
    @KaviKavi-vg6nu 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ආමෙන් හලෙලුයියා ඉස්තුති වේවා දෙවි පියානන්ට ඉස්තුති වේවා පාස්ට යේසු පිහිටයි 🙏🙏🙏

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 6 หลายเดือนก่อน +1

    GLORY TO GOD!!!!!!! AMEN AMEN

  • @SumalisachithraRanasingh-cq2fi
    @SumalisachithraRanasingh-cq2fi 6 หลายเดือนก่อน +1

    Swamin wahanseta sthuti wewa.oba wahansege wachanaya nisa.amen amen🙏🙏

  • @premalatha3705
    @premalatha3705 6 หลายเดือนก่อน +1

    ආමෙන් ආමෙන් ස්තතියි පියානනි ජේසු පිහිටයි පාස්ටර්

  • @sriyamaliwarakagoda
    @sriyamaliwarakagoda 6 หลายเดือนก่อน +1

    Amen GODis Almighty mighty GOD
    True and real
    This touch my heart
    GOD continue witnesses about GOD
    GOD witnesses about AOG
    AMEN GOD blessed you

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 6 หลายเดือนก่อน +1

    AMEN AMEN

  • @saradiabeysundara2861
    @saradiabeysundara2861 6 หลายเดือนก่อน +1

    Wow what a divine revelation ❤ and confident 🙏🌹thank you Jesus 🛐

  • @SheelaKodithuwakku
    @SheelaKodithuwakku 6 หลายเดือนก่อน +1

    Thank you jesus 🙏💖

  • @bernadethkanthi9758
    @bernadethkanthi9758 6 หลายเดือนก่อน +1

    Amen ❤❤❤❤❤❤❤❤❤❤

  • @rainikamarianu2553
    @rainikamarianu2553 6 หลายเดือนก่อน +1

    Amen ...praise be to God

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 6 หลายเดือนก่อน +1

    Amen pastor❤

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 6 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි.!!!❤
    පාස්ට.
    දේව අම්මා ගැන.මරියානන් ගැන දෙවියන් වහන්සේගේ සිතේ තිබුනා එක්තරා සිහනයක්.ඒ සිහිනයට දෙවියන් වහන්සේ මරිය අම්මව තොරා පත් කර ගත්තා.ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ..ජේසු පිහිටයි ඔබලා හැමෝටම..❤️‍🔥❤

  • @nawagamudewageranmali1541
    @nawagamudewageranmali1541 6 หลายเดือนก่อน +1

    ජේපේරේරා ආමේන් යිතාලී

  • @VirajStephen
    @VirajStephen 6 หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා!

    • @indikajayamanne36
      @indikajayamanne36 6 หลายเดือนก่อน

      ❤Praise God!
      Thank Jesus for your precious blood.

  • @susanthaasoka4985
    @susanthaasoka4985 6 หลายเดือนก่อน +1

    God bleas ❤❤

  • @donaranasinghe4822
    @donaranasinghe4822 6 หลายเดือนก่อน +1

    Amen 🙏 ❤ hallelujah glory be to God praise Jesus Christ thank you HolySpirit thank you 🙏 pastor Godbless you

  • @manoshfernando3212
    @manoshfernando3212 6 หลายเดือนก่อน +1

    God bless you brother

  • @anomasandamali4807
    @anomasandamali4807 6 หลายเดือนก่อน +1

    Amennn.....Glory to god.

  • @MalaGalkissa
    @MalaGalkissa 6 หลายเดือนก่อน +1

    ❤ Praise my Lord for you Pastor..!
    .....May God be with you to release helpless souls through the Word of God..!
    ......Thank you Pastor..!

  • @HasiSenavirathna
    @HasiSenavirathna 6 หลายเดือนก่อน

    Aamen

  • @nadeekabandara6308
    @nadeekabandara6308 6 หลายเดือนก่อน

    Amen 🙏

  • @HasiSenavirathna
    @HasiSenavirathna 6 หลายเดือนก่อน

    Amen

  • @kuwaitgulf1051
    @kuwaitgulf1051 6 หลายเดือนก่อน +1

    Amen amen thank you pastor God bless you 🌹🌹🌹🌹🌺🌺🌺

  • @devikamarasingha8572
    @devikamarasingha8572 6 หลายเดือนก่อน +1

    Thank you lord jesus hallelujah 🙏🙏🇦🇪

  • @HasheniRandima
    @HasheniRandima 6 หลายเดือนก่อน +1

    Amen Amen Amen deviyan wahanseta presansa wewa

  • @gaminirathnayake1408
    @gaminirathnayake1408 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @warnakulasuriya6942
    @warnakulasuriya6942 6 หลายเดือนก่อน +1

    ❤️‍🔥❤💐

  • @NirmalaUdayangani-ng3hg
    @NirmalaUdayangani-ng3hg 6 หลายเดือนก่อน +2

    වචනය ඇසෙන තැනක ඉන්නවා .ඒ උරුමය මටද ලැබුනා

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 6 หลายเดือนก่อน +2

    Amen 🙏 🙏 🙏

  • @danulansakara8293
    @danulansakara8293 6 หลายเดือนก่อน

    Amen

  • @NalaniRenuka-em8pt
    @NalaniRenuka-em8pt 6 หลายเดือนก่อน +1

    Amen amen❤❤❤

  • @teenaekanayake3705
    @teenaekanayake3705 6 หลายเดือนก่อน

    Amen

  • @hemamalifernando5346
    @hemamalifernando5346 6 หลายเดือนก่อน +1

    Amen

  • @sushalohannibal1042
    @sushalohannibal1042 หลายเดือนก่อน

    Amen

  • @nishanthiperera9251
    @nishanthiperera9251 หลายเดือนก่อน

    Amen