budu bawa pathana diyaniya බුදු වන්නට පෙරුම් පුරන අපේ කාලේ කෙල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • (කාංචන කුමාර ආරියදාස0773416157)
    2023.03.02
    බුදු වන්නට පෙරුම් පුරන අපේ කාලේ කෙල්ල
    දුරකථන අංකය 074 365 0961 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ගිණුමක් පවතී ගිණුම් අංකය 3958870
    ඇවිද ගැනීමටට නොහැකිව එක්තැන්ව සිටින පියාත් රෝග රැසකට ලක්වූ සිටින ආදර ආදරණීය මවත් ජීවත් කර කරවීම සඳහා වෙර දරන විසිපස් හැවිරිදි දියණියක් පිළිබඳව පුවතක් දඹුළු හල්මිල්ලවැව උල්පතයාය වා ර් තා වුණා.
    ඇය ජේ .එම් , එස් .නෙලුම් කුමාරි උසස් පෙළ විභාගය පවා සමත්ව සිටින මෙම දිරිය දියණිය කාගෙන් හෝ ඉල්ලාගෙන අසනීපව සිටින මව පියා ජීවත් කරවීම සිදුකරයි. ඇයට මව පියා ළඟ තබාගෙන ජීවත් කර කරවීම සඳහා සිල්ලර වෙළඳසැලක් දමා ගැනීම් සඳහා උදව් කරන්නැයි ඉල්ලා සිටින්නී . පියාට ඇවිද ගැනීමට නොහැකි නිසා රෝදපුටුවක අවශ්‍යතාවයක් ද පවතී .මෙම දිරිය දියණියට ඔබගේ උදව් අවැසි ම මොහොත
    දුරකථන අංකය 074 365 0961 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ගිණුමක් පවතී ගිණුම් අංකය 3958870
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 132

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +45

    සියලුම දෙනාගේ දයාබර නෙත් මේ අහින්සක පවුලවෙත යොමු වේවා ...

    • @dilshanprabashwara4879
      @dilshanprabashwara4879 ปีที่แล้ว

    • @pathmapathma5519
      @pathmapathma5519 ปีที่แล้ว +2

      Harma dukai oba thumage vidio බලද්දී හැමදාම adanawa mama hari උදව් කරන්නම් sir

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +12

    කාංචන මහාත්තයා ඔය පවුල ගොඩ ගන්නවා අනිවාර්යයෙන්ම මට විශ්වාසයි එක

  • @manikkodikara988
    @manikkodikara988 ปีที่แล้ว +18

    හරි දුකයි පුතේ මමත් හරියට අපේ පවුල වෙනුවෙන්මයි මම හම්බකරන සේසත්ම

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f ปีที่แล้ว +31

    අනේ දෙයියනේ වරදින් නෑ සහෝදරී ඔයාට , හිනා වෙන්න දවසක් ලගදීම කවුරු හරි ගෙනල්ලා දෙයි , පපුව පිච්චුනා වගේ ඔයාට අනිවාර්යයෙන් හරියනවා ‍රත්තරං ❤️🥺

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +3

    ඹබතුමාට බෙහෙවින් පින් මතු සංසාරේ සිතු පැතු සියලුම සැප සමිපත් ලැබේවා මෙි කරන පින් බලෙන්...සහොදරිය ඹබත් මෙි කරන්නාවු පිනෙ⁣න් උපදින කිසිදු බවයක අඩුපාඩු කමි නොමැතිව ඉපදේවා.ඹබ සියලු දෙනාට නිදුක් නිරොගිබව ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +16

    සියලුම දෙවියන්ගේ පිහිට ලැබි සියලුම දුක් දුරැ වේවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +22

    දෙමව්පියෝ ඉන්න කම් හොදින් රැක බලාගෙන මැරුණට පස්සේ ගිහින් මහන වෙන්න සොයුරිය කොහෙවත් යන මිනිහෙක් අරන් ළමයි හදාගෙන දුක් විදින්නේ නැතිව සසර මහා බයානක්ය් තෙරුවන් සරණයි

  • @damayanthiperera463
    @damayanthiperera463 2 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Oyata jivite waradinne Naha duwe.demapiyanwa rakabalaganna oyata godak pin godak istuti mewage utum pudasatkara karana obawani utum duwek labanna ea demapiyan pinkarala tiyenawa.natnam Ada ea asarana demapiyanta katkuruwat natiunot ea denna Ada ehanam mahapare inna tibuna.oyata waradinne Naha pinwat utum manussa vision devikene uduupakara karanna sohagena awit oyata udulabadewa !!!🙏🙏🙏kiya mama partanawan karanawa duwe.teruwansaranin duwe oya atulu demapiyantat niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️

  • @dulgavirajanai6522
    @dulgavirajanai6522 2 หลายเดือนก่อน

    ඉක්මනින් ම සුවපත් වේවා.. නිරෝගි වේවා..ඔබතුමාට ගොඩක් පින් මේ කරන සමාජ සත්කාරයට...🙏🙏🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +13

    අනෙ ..මෙ.පව්ල ලස්සනට හිටියා ..කව්රුත් ඔයාල ට උදව් කරය්.කංචන මහත්තයාට ගොඩක් පිං බුදු සරනයි

  • @athulamahindre690
    @athulamahindre690 ปีที่แล้ว +6

    මෙවන් අසරණ දුක් විදින ජනතාව වෙත පුළුවන් කමක් ඇති අය උදව් කරත්වා........ සම්බුදු සරණයි .....!

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි පුතේ ඔබගෙ සසර ගමන ජය වෙිවා දුක නැති වෙන්න නමි දර්මයට සවන් දෙන්න බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම පුලුවන් අය උදව් උපකාර කරන්න ගොඩක් පින්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    හැකි අයගෙ නෙතට ගැටී උදව් උපහාර
    ලැබේවා කාන්චන නිසා තමා අපිටත්
    මුදල් වලින් බැරි වෙලා ඉන්න නිසා
    උපකාර කරන සැමටම පින් පින් පින් සම්මාසම්බුදු සරණයි දැකීමත් පිනක් නෙ නමස්කාරය 🙏

  • @deepanirenuka6822
    @deepanirenuka6822 ปีที่แล้ว +14

    දෙමාපියන් ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ. බුදු සරණයි

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +11

    කන්චන මහත්තෙයා ඒ දුවට කඩෙි දාන්න මමත් උදවු කරන්නමි අසරණ මිනිස්සු මොනව කරන්නද තෙරුවන් සරනයි සියලු දෙනාටම දිර්ගායුශ ලැබේවා

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +15

    😱😱 බලාගෙන දරැවෝ ඔය ලිදෙන් වතුර අදින්නේ

  • @chandrachandra4018
    @chandrachandra4018 ปีที่แล้ว +6

    අනේ.පුතේ.ඉක්මනටම.ඔයාට.කවුරැ.හරි.උදවි.කරවි..බුදු.සරනයි

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +7

    ඔයාට වරදින්නේ නෑ නංගි...
    මුලු පවුලටම තෙරුවන් සරණයි...👍🤩.
    කාන්චන මාමේ🙏.

  • @santhirasanthira2043
    @santhirasanthira2043 ปีที่แล้ว +15

    මෙ වගේ දරුවො අඩුයි පූතේ ඔයාට වරදින්නේ නෑ දෙවි පිහිටයි

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +2

    Honda daruweka Paul devianea siyalu denatama theruwan saranai

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว +5

    තිස්තුන් කෝටියක් දෙවි දේවාතාවන්ගේ පිහිට ආරක්සාව ලැබේවා

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +20

    අනෙ බුදු සරනයි .ඔයට කවදාවත් වරදින්නෙ නැ .දෙමාපියන්ට සලකන දරුවන්ට එලොව මෙලොව දෙකෙදිම පින් විපක ලබෙන්ව.

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +7

    බැංකු ගිණුම් අංකයක් දැමිම නමි ඒ දුවගෙ පුලුවන් අය කීයක් හෝ දමාවි බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏

  • @ruwandurayalage9542
    @ruwandurayalage9542 ปีที่แล้ว +8

    අනේ දුවේ හිනාවෙන්න ලගදීම දවසක් එනවා

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    May Pawulata udau karala uparima pinak labaganna theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +2

    Athata es walata kadulak awa mata ...😢😢😢 obalage anagathaya sarthaka wenawamai kanchana sir daviyek. 🙏🙏🙏

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 ปีที่แล้ว +4

    Lida Nam Harima bayanakai. Parissamin.

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +1

    Kanchana mahatma awa kiyannema oyalta udau lebenwa saththai. Thathata ikman suwaya lebewa. Oya me karana sathkara walatar budusaranai..

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +3

    අනේ හරිම දුකඊ අනිවාර්යෙන් පිහිට ලැබේවා,මේ පව්ලටම

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว +4

    Budusaranay🙏🙏🙏

  • @chanakabandara7357
    @chanakabandara7357 ปีที่แล้ว +2

    ප්‍රාර්ථනා කරන විදියටම බෝධියකින් නිවන් සැපද මෙලොව පරලොව අධ්‍යාත්මික හා භෞතික දියුණුව ද සෑම පියවරකදීම දිනෙන් දින ආර්ථික දියුණුව ද ලැබේවා

  • @honorhuawei3574
    @honorhuawei3574 ปีที่แล้ว +4

    බුදු සරණයි 🙏🙏

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    budu saranai puthe .oyala ta salli athi Aya pihita weewa!!

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +7

    රෝද putwak mam denm. Mam wattala inna..mam ma duwat අම්මාට tatta ta ඇඳුම් අරන් දෙන්නම් ..

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +2

    පව් අනේ අහිංසක මිනිස්සු තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +4

    Pau ahinsaka paulak💔💔💔💔

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว +1

    Ane paw deviyane eee uthum dalada samidu pihitai rekawaranayai novaduvama lebeee wa oyata hari yanawamai nangi ye. Oya awe mihipita deviyek

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +11

    😢😢😢 කවුරැ හරි පිං ඇත්තේක් ඉන්නවනම් මේ අයට පිහිට ඔබලාට පිං🙏🙏

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 ปีที่แล้ว +2

    Ane me hithwala මොනතරම් dukk athida ඉක්මනින් pihitak ලැබේවා kiyala paarthana karanawa

  • @renukapriyangani6619
    @renukapriyangani6619 ปีที่แล้ว +5

    ඔයාට වරදිනේ නැහැ දුවේ . බුදු සරණින් ඉක්මනටම පිහිටක් ලැබේවා .

  • @sepalikumari9067
    @sepalikumari9067 ปีที่แล้ว +8

    අනෙ පව් බුදු සරනයි පුතෙ ඉක්මනින් ඔයාලට පිහිටක් ලැබෙයි

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 7 หลายเดือนก่อน

    Theruwan saranai

  • @hemaratnakatukurunda8456
    @hemaratnakatukurunda8456 ปีที่แล้ว +1

    කංචනා සොයුර ඔබ කරනා මේ වැඩ සටහන් ගැන කාගේත් නෙත් යොමු වේවායි ප්‍රාර්ථනා කරමි .
    හේමා කටුකුරුන්ද පැරීසියේදී

  • @ishankadilrukshi4150
    @ishankadilrukshi4150 ปีที่แล้ว +1

    Me nangi aniwaryen niwan dakinawa

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Minissu dukvidinawa dakkama hadawatha wedana denawa, athi haki kawruhari udawkaranna,kawruth asaranai, ayalata balanna me duwa hari innawa aththama kiwwoth matanam kath kawruwathma nha, danata aspenneth nha, anagathe monawa weida deviyo thamai danne, puluwan vidihata udawak karanna balannam, kawru kawruth yamkisi mudalaking ho udaw karanna asarana minissu ada ayalata heta apita viya hakii,ayalage asaneepa ikmaning suwa wenna parthana karanawa,

  • @dhanukarunarhilaka-bj3bk
    @dhanukarunarhilaka-bj3bk ปีที่แล้ว +2

    බුදු සරණයි ඔයාලාට

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +1

    Pawu harima dukai ahinsanka minissu koitharam dukwidinawadha.

  • @sithumsangeth4118
    @sithumsangeth4118 ปีที่แล้ว +1

    Pau ane me vage duka kiyaganna Bari Aya kochchara adda.mahaththayatath godak pin asarana ayata udaw karanavata

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +4

    දුවේ oyge කඳුළු mage as දෙකෙන් geya

  • @kumararanathunge9735
    @kumararanathunge9735 ปีที่แล้ว +1

    Kawru Hari salli thiyana kenek puluwan am Mas patha keeyak Hari mepawlata labena Salas Wanawa Nam godak pinsiduwenawa

  • @champikageethani3103
    @champikageethani3103 ปีที่แล้ว +2

    Pau ane puduma dukai.udau lebei nangiye.kanchana mahaththaya awane.yooda bala shakthiya lebewa oyata.

  • @vigithawageeda4644
    @vigithawageeda4644 ปีที่แล้ว +2

    මේවගේ.අසරණ. අයට.උදවු.කරන්නසයලුදෙනාගෙ.ඇස්ඇරොවා.

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 ปีที่แล้ว +2

    Theruwan saranai.samata

  • @kumarijayatilaka5207
    @kumarijayatilaka5207 ปีที่แล้ว +1

    Ane pau deiyane bs nangi bs

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 11 หลายเดือนก่อน

    කාන්චන මහත්තයෝ ඔබ තුමා හැමට ප්හිට වෙනවා අපි දකිනවා මේ අසරන දරුවා ට ප්හිට වෙන්න ලැබේවා 🙏🏻🙏🏻🙏🏻උදව් කරන හැමට බුදුසරණයි 🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 ปีที่แล้ว +1

    Theruwan Saranai

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Ane may paulata athi haki Aya sitinam udaukaranna Kiya nimakala no haki pinak labenawa samata yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @niroshakumari3890
    @niroshakumari3890 ปีที่แล้ว +2

    ඔයාලාට වරදින්නෙනැ දැන් ⁣ඉතින් කංචන අයියා උදවු කරයි අයියේ ඔයාට ගොඩක් පිං

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +1

    බුදු සරනයි නන්ගි ඔයාට ගොඩක් පින් 🙏

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    harima dukai deiyaneee.

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +1

    Siyalu denama ekathu wennaa,mee aasarana pauulata udauu karanna,apee ratee jewath wenaa minissu pauu deviyanee,😢😢

  • @kumariwickramage5237
    @kumariwickramage5237 ปีที่แล้ว +1

    Theruwane saranai

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි පුතේ ඔයාට කවදාවත් වරදින්නැ

  • @lankapriyadarshani5004
    @lankapriyadarshani5004 ปีที่แล้ว +1

    Udaw keranne. Pin

  • @tiitwick-ni6cw
    @tiitwick-ni6cw ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️dhewikenek oyanam

  • @prageethmadhusankawijeseka5343
    @prageethmadhusankawijeseka5343 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️🕶️

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Anea puluwan aye mea ayeta udaw kearannea godak pin .duwea oya kearana mea pinama ahtei mea sasearen ehathera weannea oyata yothe Bala yothe sakteya lebeawa theruwan saranai

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +3

    ඔයාට වරදින්නේ නැ දෝණි බුදුසරණයි 🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😓😓😓😓😓😓

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +2

    වයස අඩුයි pau apaa mon කරදරයක් ma අපේ ratta una de..ma desapaluwan ta phenna නැද්ද ...un apa ratta inna minsuwa උරා gen kanwa .කාලකන්නි desapaluwan ta ශාප වේවා ...ma අහිංසක ජීවිත වලින් nagen වේදනාව

  • @anushaweerasuriua7850
    @anushaweerasuriua7850 ปีที่แล้ว +1

    Oyata puthe siyalu devi pitai

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    A daruwanta nam aniwaryen udawu Kala yuthui

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว +1

    Jaye vava

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 ปีที่แล้ว +1

    Adarei pawu anee

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    hith pith athi manussainta neta gateway!!

  • @chithrakumari1395
    @chithrakumari1395 ปีที่แล้ว +2

    අම්මා tattathataha salkana druwanta kawdawth wardene ne .kanchna mahttya awa කියන්නේ gedrata deweyo වැඩියා ha samanyi baya වෙන්න ape bsdp

  • @hmnirmla
    @hmnirmla ปีที่แล้ว +1

    puluwan kenek ennawanam me ammawai thaththawai marawela paster channage charj ekata ekkan yanna.loku pinak jesu peheten aniwarenma suwawenawami

  • @iroshanilmini7776
    @iroshanilmini7776 10 หลายเดือนก่อน

    ජීවිතට කොච්චර dukakda බලපුවහම .අපෙ අද මෙහෙම ඉදලා හෙට මොනවා වෙයිද .

  • @samanprasad978
    @samanprasad978 ปีที่แล้ว +1

    Duka hithenawa

  • @nissanka6218
    @nissanka6218 ปีที่แล้ว +5

    Aiya eyalaga bila mama gawan nambr ewan ko eyala kohada inna.

    • @nokianokiac2785
      @nokianokiac2785 ปีที่แล้ว

      ගොඩක් පින්

    • @kanchanadambulla
      @kanchanadambulla  ปีที่แล้ว

      (කාංචන කුමාර ආරියදාස0773416157)
      2023.03.02
      බුදු වන්නට පෙරුම් පුරන අපේ කාලේ කෙල්ල
      දුරකථන අංකය 074 365 0961 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ගිණුමක් පවතී ගිණුම් අංකය 3958870
      ඇවිද ගැනීමටට නොහැකිව එක්තැන්ව සිටින පියාත් රෝග රැසකට ලක්වූ සිටින ආදර ආදරණීය මවත් ජීවත් කර කරවීම සඳහා වෙර දරන විසිපස් හැවිරිදි දියණියක් පිළිබඳව පුවතක් දඹුළු හල්මිල්ලවැව උල්පතයාය වා ර් තා වුණා.
      ඇය ජේ .එම් , එස් .නෙලුම් කුමාරි උසස් පෙළ විභාගය පවා සමත්ව සිටින මෙම දිරිය දියණිය කාගෙන් හෝ ඉල්ලාගෙන අසනීපව සිටින මව පියා ජීවත් කරවීම සිදුකරයි. ඇයට මව පියා ළඟ තබාගෙන ජීවත් කර කරවීම සඳහා සිල්ලර වෙළඳසැලක් දමා ගැනීම් සඳහා උදව් කරන්නැයි ඉල්ලා සිටින්නී . පියාට ඇවිද ගැනීමට නොහැකි නිසා රෝදපුටුවක අවශ්‍යතාවයක් ද පවතී .මෙම දිරිය දියණියට ඔබගේ උදව් අවැසි ම මොහොත
      දුරකථන අංකය 074 365 0961 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ගිණුමක් පවතී ගිණුම් අංකය 3958870

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ปีที่แล้ว +1

    සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @beat7278
    @beat7278 ปีที่แล้ว +1

    දිගෙඩ කුමාර මහතාගෙ ආසිර් වාදය ලැබෙවා

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    oyata kavadavath varadinne na puthe.b.s

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 ปีที่แล้ว +1

    Mehema ayata varadinne ai.ko deviyo.katavath varaddak na.giya athme karapuva venna athi.eth me atjme karana devalvalinvath pihitak margayak labeva diunu venna.e amm thaththa asa eva kanna labeva.igena gaththath asaranakama nisa vadidura adyapane bari venna athi. Mehema jivitha hodak athi nodnuvathva

  • @kanthesunetra3103
    @kanthesunetra3103 9 หลายเดือนก่อน

    Anae.dukai.sar.maewa.dakiddi.

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว +1

    Kanchana malli a oya karana mheya itha agaya kota salakami

  • @dinushagayani9665
    @dinushagayani9665 ปีที่แล้ว +1

    Oyata pihita wei kawuru hari mamath balannam nangiyo kaata hari kiyala udawwak ganna oyata waradinna oya wage aya niwan daka budun dakinna one duk wenna epa oyata hari yanawa😢😂😅

  • @user-cn5bm3zx1y
    @user-cn5bm3zx1y 8 หลายเดือนก่อน

    Me athme karapu pin balyenma .pinvantha pirisakage neth yomu vela Ayage jieevithaya sarthaka vevaa😢

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 ปีที่แล้ว +2

    ගිණුම් අංකයක් තියනවනම් සදහන් කරන්න . උපකාර කරන්න සතුටු අය උදව් කරාවි. ඒ දියනියට නිවසේ සිට ආදායම් මාර්ගයක් ලබාගත හැකි ක්‍රමයක් නොමැතිද?

    • @kanchanadambulla
      @kanchanadambulla  ปีที่แล้ว

      (කාංචන කුමාර ආරියදාස0773416157)
      2023.03.02
      බුදු වන්නට පෙරුම් පුරන අපේ කාලේ කෙල්ල
      දුරකථන අංකය 074 365 0961 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ගිණුමක් පවතී ගිණුම් අංකය 3958870
      ඇවිද ගැනීමටට නොහැකිව එක්තැන්ව සිටින පියාත් රෝග රැසකට ලක්වූ සිටින ආදර ආදරණීය මවත් ජීවත් කර කරවීම සඳහා වෙර දරන විසිපස් හැවිරිදි දියණියක් පිළිබඳව පුවතක් දඹුළු හල්මිල්ලවැව උල්පතයාය වා ර් තා වුණා.
      ඇය ජේ .එම් , එස් .නෙලුම් කුමාරි උසස් පෙළ විභාගය පවා සමත්ව සිටින මෙම දිරිය දියණිය කාගෙන් හෝ ඉල්ලාගෙන අසනීපව සිටින මව පියා ජීවත් කරවීම සිදුකරයි. ඇයට මව පියා ළඟ තබාගෙන ජීවත් කර කරවීම සඳහා සිල්ලර වෙළඳසැලක් දමා ගැනීම් සඳහා උදව් කරන්නැයි ඉල්ලා සිටින්නී . පියාට ඇවිද ගැනීමට නොහැකි නිසා රෝදපුටුවක අවශ්‍යතාවයක් ද පවතී .මෙම දිරිය දියණියට ඔබගේ උදව් අවැසි ම මොහොත
      දුරකථන අංකය 074 365 0961 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇයගේ නමින් ගිණුමක් පවතී ගිණුම් අංකය 3958870

  • @Priyadarshani-bj6nf
    @Priyadarshani-bj6nf ปีที่แล้ว +1

    තරහකට කියනවා නෙවෙයි.මාත් බන අහන කෙනෙක් මේවා සන්සාරේ කරපු පවු අම්මේ තාත්තේ.මොනා හරි කරපු පිනකට ඔය මහත්තයාව හන්බ උනේ.බුදු සරනින් උපකාර ලැබෙයි.සියලු පින් ඇත්තන්ගේ නෙත ගැටේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.මාත් දුප්පත්.නැත්නම් පොඩි හරි උදව්වක් කරනව.තෙරුවන් සරනයි නංගි ඔයාලට

    • @e233su
      @e233su ปีที่แล้ว

      එතකොට අර දුව ගිය ආත්මෙ කරපු පවකටද එයාගෙ අනාගතෙත් විනාෂ කරගෙන දෙමව්පියන්ට සලකන්න සිද්ද වෙලා තියෙන්නෙ

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 ปีที่แล้ว +1

    Para paw dan pin karanna ko ithin

  • @nuwankumara4014
    @nuwankumara4014 ปีที่แล้ว +1

    Ane puluwan aya udaw karanna..paw දෙවියනේ matath puluwan වුණානම් මෙහෙම ayata pihita wenna.

  • @chmindaniroshan9858
    @chmindaniroshan9858 ปีที่แล้ว +1

    Oyata.varadinna.kavadavat.

  • @lioneltilakaratne3209
    @lioneltilakaratne3209 ปีที่แล้ว

    මමත් මේ පවුලට උදවු කරන්න කියලා කාන්චනට රැපියල් 86.000 දුන්නා නමුත් එයා මේ පවුලට එ මුදල් වලින් කිසි දෙයක් කරලා නෑ පලවෙනි වතාවට මම මෙයාට මුදල් දුන්නේ එ මුදල් වෙන දෙවල් වලට ගත්තා කියලා මට කිවුවා නමුත් මම එක විස්වාස කරන්නේ නෑ ආයේනම් කිසිම දේකට මෙයාට සල්ලි දෙන්නේනෑ මෙයා විස්වාස කරන් අමාරුයි අපි නියන දේ නෙවෙයි කරන්නේ මම නම් හැපි නෑ මේයා වැඩ ගැන.