Ganna dewidune. Matath magedaruwantath ape paule siyalu denata a oba wahansege pihita arakshawa labena Mage. Athulu iylu denage karadara badala duru Kara denna. Mila mudal aga higakam nowi paule di uh nuwa laba de.. wa. Obawahansege rakawarnaya noduwama labe..wa. Oba wahanse apage gam. Bara deqiya apa siyalu denata obaaahanseta. Adaraya karami apata oyawa wis wasai apage raki Raksha dinenm Dina diubuwa. Laba. Dewa ...sadu ..sadu
Magin hitha thiyana hama balaporoththu sapala wewaa magan gaththa gana danuth mata ikmanatama labawaaaaa obawahansagi asirwadayama labawa b.s.d.p ...hama kanakgima balaporothrhu sapalawewaaa sadu sadu sadu
ගන දෙවියන්ගෙ පිහිටෙන් මාගෙ හා මගෙ පවුලේ අයගේ ලෙඩ දුක් සුව වේවා
කෝ බලන්න ගණ දේවියන් විශ්වාස කරන කට්ටිය මට නම් 100% විශ්වාසයි සාදූ 🙏
🤗
Lllll
Mama vishvasa karanva
🙏🙏🙏🙏🙏🙏🙏
Wiswasaii🙏🙏🙏🙏🙏🙏🙏
කෝ බලන්න ගනදෙවියන්ව විස්වස කරන අය මටනම් 100/: වවිස්වශයි ❤ සැම දෙනටම ගනදෙවියන්ගෙ පිහිට ලැබෙවා🙏🙏🙏🙏
❤
Mata gana de viduge pihita hemadama thibenava
1:51
🙏.සියලු දෙනාට ගණ දෙවි පිහිට ලැබේවා.🙏
❤
ගණ දෙවියන්ව විශ්වාස කරන අය කෝ බලන්න.මටනම් 100%විශ්වාසයි.🙏🙏
මට විශ්වාසයි
මට 100ට 200ක් ම විශ්වාසයි
Matath ehemai
මගේ ජීවිතයට ගණ දෙවියන්ගෙන් ලැබිලා තියෙන ශක්තිය අනන්තයි අප්‍රමාණයි..
මට යමක් කමක් තේරෙන දා ඉදලා ම මට ඒබව දැනිලා තියෙනවා.. ඒ වෙනුවෙන් ගොඩක් ඇපවෙලා කැපවෙලා පේවෙන්න බැරි උනාට සමාව දීලා හරි උන්වහන්සේගේ ආශිර්වාදය මටත් මගේ පවුලේ අයටත් දීලා තියෙනවා...
🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️
Wishwasai,Bakthiwantai!!!
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම ආර්ථික ප්‍රශ්න දුරු වේවා
ගන දෙවියනෙ මාව උසස් පෙල විභාගයෙන් ඉහළින් ම සමත් වේවා!!!🙏🙏🙏🙏
සියලු දෙනාගෙම පාර්තනා ඉශ්ට වේවා 🙏
😊
කොහොමද
විභාගෙ
@@dilinifernando6451😢
මාගේ ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් දුප්පත් එම තුරන් කරල වාසනාව උදාකරලා දෙන්න දෙවියනේ සාදු සාදු සාදු 🙏🙏🙏
Annanntha.uu.ganasa.dewiyankiuude.karana.utummdewi.kenkk.pehita.ati.wucisstai. mage.petuma.etuwewa.sadu.sadu.saduuuu❤
@@ManelSwarnalatha-ew8ogsadu/// man sriyani
❤🎉
Hjdddj 😂😊😊😊😊😊😊happy
ගනදෙවි පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න ලෙඩ දුක් කරදර නැති වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ගනේශ්වර මතු බුදු වේවා..🙏🙏
අසරන ජීවිත වලට ඵිට වුව මැනව දෙවිදුනී.🙏
🙏🙏🙏🙏🙏
මගේ පවුලේ හැමෝගෙම සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !! ගණ දෙවිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 🌹🌹
මගේ ණය ගෙවා ගන්න පිහිට වෙන්න ගන දෙවියනේ. සාදු සාදු සාදු ....
ගන දෙවි පිහිට ලැබී සියලුමදෙනාට යහපතක්ම වේවා🙏🙏🙏
මට ගණදෙවියන්ව සීයට 1000ක් ම විස්වාසයි.....මාගෙ සහ සියලු සත්වයාගෙම සියලු සිතුම් පැතුම් ඉටු කර දෙන්න.....🎉🎉🎉🎉
මගේ ආදරණීය ගණ දෙව්දුනි,ඔබ වහන්සේගේ පිහිට, ආශිර්වාදයෙන් මාගේ සියලු වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා !!!!
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම පාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏💐🌹🪔❤️
ගනපති දෙවිඳු අපට පිහිට වේවා ......
එතුමන්ගේ පිහිටෙන් අපේ පැතුම් ඉටු වේවා ............
🙏🙏🙏🙏🙏🙏🙏🙏
💖💖💖💖💖💖💖💖
,ගණ දෙවියන් වහන්සේගේ පිහිටයි මගෙ කරදර දුරුවෙවා සාදු සාදු සාදු සාදු
ගණ දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව නිරතුරු මගේ දිනුක සංජය පුතුට ලැබේවා....!!!
Gana deviyange ashirwaden ape siyaluma arthika prashna visadi ape nawa niwasaya sada ganimata ganadeviyange pihita ashirwadaya labewa
මූසික වාහන මෝදක හස්තම්
චාමර කර්ණ විලම්බිත සූත්‍රම්
වාමන රූප මහේස්වර පුත්‍රම්
විගන විනායක පාද නමස්තම්
🤚🤲🙏👍
සාධු... සාධු... සාධු ...
ශ්‍රීමත් ශ්‍රී ගනපති දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ දිව්‍යමය ආනුභාව බලයෙන්, හෙට දින ශිෂ්‍යත්ව විභාගය ලිවීමට සිටින මාගේ ම නංගීටත්,අනික් සියලුම නංගිලා මල්ලිලාටත් ජයෙන් ජයම වේවා !!! සෙතක්ම වේවා !!! සෙත් ශාන්තියක්ම වේවා !!! 🙏🤲🤚
මට ඉක්මනින් ලොතරැයි දිනුමක් ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏 ගණ දෙවියන්ගෙ පිහිටෙන්
මමත් ගණ දෙවියන්ව ගොඩක් විශ්වාස කරනවා මට ගොඩක් පිහිට උනා හැම වෙලේම🙏🙏🙏🙏🙏🙏🙏
🥀🌺🌺🌼🌹🥀🥀🌺🔔🔔🔔🔔🪔🪔✡️✡️Mama godak wiswasa karanawa siyalu kara dara badalaq duralanawa ✡️✡️✡️🔮🕉️🕉️🕉️om ganashsaya namaya🕉️🕉️🕉️🌺🌼🥀🥀🌹🔔📿📿🔔🔔🔔🔔🔔🔔🪔🪔🪔🪔🪔🪔
Budusaranai obawansata niduk niroyogi suwaya labawa kiyala mamá parthana karanawa siyalu qenata
ගනේෂ් වර දෙවියන්ට ජයවේවා මම හැමදාම ගණදෙවි යන් වටිනව
ගන දෙවිඳුනි මටත් මගේ පවුලේ සියලු දෙනාටමත් ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදය ඥානය බුද්ධිය ලැබේවා !!!!!මාගේ ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් මගේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවටම පත්වේවා !!!!!!!!!❤❤❤❤🙏🙏🙏🌺🌺🌺🌺
මමනම් ගන දෙවියන් විශ්වාස කරනවා සීයට සීයක්ම ගන දෙවියන් ගෙ ආශිර්වාදය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
උතුම් ගණදෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ සියලු ලෙඩසුව වේවා මගේ සියලු කරදර බාධක සියල්ල දූරීබූථ වේවා දියුණුව සැලසේවා මගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා ලොතරැයි ටිකට් දිනුම් හිමිවී මට ජයම අත්වේවා ගණදෙවියන්ගේ පිහිටෙන් මගේ වෙලදාම් සාර්ථක වේවා දියුණුව සැලසේවා සාදු සාදු සාදු ගණදෙවි පිහිටයි
සියලු කරදර බාධක සියල්ල දුරැවෙවා
ගණ දෙවියන්ගේ ආශිර්වාදය හැමදාම ලැබේවා
ගණ දෙවියනි මාගේ මුදල් ප්‍රශ්න විසදා දෙනු මැන.🙏🙏🙏🙏🙏🙏
ගනදේවියො මගේ සියළුම පර්ථනා ඉෂ්ට කරදේන්න සාදු සාදු සාදු
ගන දෙවියන්ගෙ පිහිටෙන් මගේ විබාග වැඩ සාර්තකව කර ගැනීමට මට හැකියව ලැබේවා
ගණදෙවියන්ගේ පිහිටෙන් මාගේ.පැතුම්.සපල.වේවා
සියලු පැතුම් rtu wawa
දෙවියනේ මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා අශිර්වාද කරන්න ගනදෙවියනේ 🙏🙏🙏🙏
ඝණදෙවියන් ගේ පිහිට ලැබේවා මගේ දරුවන් දෙපලටම ලැබේවා ඝණදෙවියන් පිහිටෙන් මගේ නිවාස සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පුතාගේ කකුල සුව වේවා ගනදෙවි පිහිට මා විශ්වාස කරමි.
ගණ දෙවියනේ ඔබගේ පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේව❤
ගණදෙවියන්ගේ පිහිටෙන් මා හට ලොතරැයි දිනුමක් ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏
සියලු ම දෙනාට ඝන දෙව් පිහිට ලැවේවා🙏🙏🙏
ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ නිවාස සාදා ගැනීමට මට දිරිය සක්තිය ලබා දෙන්න ගනපති දෙවියනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏
Gana devidunge ashirwada nirathuruwama samatama labewaaaaa.....!!!!!
Sthuthieee! Sthuthieee! Sthuthieee!.....😊
අවුරුද්දක් වෙනවා ගේ හදලා ඉවරද
ගණදෙවියන්ගෙ පිහිට ලැබේ වා මගෙ පැතුම් ඉටුවෙවා🙏🏽🙏🏽🙏🏽🙏🏽
මට නම් 100/: විශ්වාසයි.. කෝ බලන්න විශ්වාස කරන අය ලයික් කරගෙන යමු❤❤
❤❤
සාදු සාදු සාදු
❤❤
❤
❤❤❤❤
ගන දෙවියන්ගේ පිහිටෙන් මාගේ දරුවා හොදින් ඉගෙන ගැනීමට හැකි වේවා ..මාගේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා ...🙏🙏
දැනට නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මගේ ආදරණීය දියනියට මගේ ගන දෙවියන්ගේ ආශිර්වාදය ලැබී ඉක්මන් සුව ලැබේවා ...!
Ane ඉක්මනින් සුව වේවා පුතා ට
ගෞතම මුණිදුගේ අනුහසින් සියලු දෙවි රැකවරණින් දියණියට ඉක්මන් සුව රැකවරණය නිරතුරුව ලැබේවා .. නමෝ බුද්ධාය 🙏🙏🙏 ඕං නමෝ ගනේෂා නමහං 🙏
Eseama wewa
@@dineshamanathunga9091 ප
ප
ගණදෙව් පිහිටයි !❤🙏
ස්තුතියි ගණ දෙවියන් වහන්සේ ට....ඔබ වහන්සේගෙ දිව්‍ය ආයුෂ වැඩි වෙවෑ❤
ගණදෙවියන්ට මාගේ නමස්කාරය වේවා
මගේ බලාපොරොත්තු ඉටුවේවා දෙව් පහිටේන්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අද දින ප්‍රතිකාර සදහා යොමු වන නිරෝමලිට එම කටයුතූ සාර්ථ ක. කර ගැනීමට සක්තිය දිරිය ලැ බෙවා ❤❤❤❤❤❤
ගන දෙවියනේ මගේ රෝග සුව වෙවා දිරිය දෙන්න දෙවියනේ මගේ මුදල් ප්රශ්නය විසදා දෙන්න දෙවියනේ අපිට අරක්ශාව දෙන්න දෙවියනේ සාදු සාදු සාදු
ගණ පති දෙවියනේ මගේ ණය වලින් නිදහස් වීමට මට ඔබ වහන්සේ පිහිට වෙන්න මුදල් ලබන මාර්ගය ඇති කරවල දෙන්න සාදු සාදු සාදු
ගණ දෙවියනි සියලු ලෝක සත්වයාටම පිහිට වන්න...🙏🙏🙏 ජය ගනේශ
Matath
🙏🙏🙏🙏
Ganadeviyange phiten mage darywage asyapana kayayuthu sarthaka wewa gana deviyange phita labewa sadu sadu
මහා ගන දෙවියන්ගේ අානුභාවයෙන් මගේ මුදල් බලාපොරොත්තුව ඉටු වේවා!!!🙏🙏🙏
අපේ පවුලේ හැමෝගෙම සිතුම් පැතුම් ඉටුව ගණ දෙවියන්ගේ ආශිර්වාදය සදා අප සමගම රැදේවාාා
මට ගණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් සියලු කරදර දුරු වේවා
ගණ දේවිදුනි ඔබට මාගේ නමස්කාරය , ඔබ මට විශ්වාසයි , මටත් මගේ ගේදර සියලුම දේනාට ඔබවහන්ගේ අශිවාර්දයේන් අප සියලුම දෙනාගේම සියලුම ප්‍රාර්තනා ඉටුවේවා , මා විසින් රැස්කල සියලුම පිං ඔබවහන්සේලාට අනුමොදන් කරමි.ඔබවහන්සේ ප්‍රාර්තනා කරන බොදියකින් බුදුබව ලැබේවා .🌼🌺🏵️🙏. සියලුම සත්වයෝ නිදුක් නිරෝගි ,සුවපත් වේවා .
ගනේෂ්වර දෙවියන්ගේ පිහිට ආරෂ්ව මටත් මගේ දරුවන්ටද ලෝකවාසී සියලුම දෙනාටත් නිරතුරුවම ලැඛෙවා
Mathe ganadev pheta labe arthkaya sathimath wewea
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ගේ බුද්ධිය, නුවන වැඩිවේවා🙏❤️අපි හැමෝටම ගණදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏❤️
ගණදෙවිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබී අප සියළු දෙනාගේම සිතුම් පැතුම් ඉෂ්ඨ සිද්දධ වේවා
ලොව වෙසෙන සියළු සත්වයෝම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත්වේවෙ දුකින් මිදේවා නිවන් ලබත්වා❤🙏
හහබබයම
Ganna dewidune. Matath magedaruwantath ape paule siyalu denata a oba wahansege pihita arakshawa labena Mage. Athulu iylu denage karadara badala duru Kara denna. Mila mudal aga higakam nowi paule di uh nuwa laba de.. wa. Obawahansege rakawarnaya noduwama labe..wa. Oba wahanse apage gam. Bara deqiya apa siyalu denata obaaahanseta. Adaraya karami apata oyawa wis wasai apage raki Raksha dinenm Dina diubuwa. Laba. Dewa ...sadu ..sadu
❤❤❤😂
@@nilun-zr2szජඳපය වූවක් ච ලීග් යශෝධරා ය
m? ....?.
.
ඝන දෙවියන් මට 100% විශ්වාසයි මටත් මගේ දරු දෙදෙනාටත් මගෙ ස්වාමි පුරුෂයාටත් ඝනදෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා ! සාදු සාදු සාදු
ඝන දෙව් පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගන්න වාසනාව උදා වේවා
උතුම් ගණ දෙවියන්ගේ පිහිටෙන් මට කෝට් පහක මුදලක් ලබා දුන්නාට ස්තුතියි සාදු සාදු සාදු 👃👃👃
අවුරුද්දක් වෙනවා කෝටි 5 ක් හම්බ උනාද
ගණ දෙවියන් ගේ ආශිර්වාද ලැබී අපගේ සියලු ප්‍රාර්ථනා වන් ඉෂ්ට සිද්ධ වෙවා 100% විශ්වාසයි
දෙවියනේ මගේ සියලු පැතුම් ඉටු වේවා!🙏සැමට යහහපතක් වේවා
Gana දෙවියන්ගේ පිහිටෙන් mage සියලු pethum itu wewa ...mage mahattaya ge සියලු apala දුරු වේවා gana devi pihita lebe wa
ජය ගනේෂ 🙏ජය ගනේෂ 🙏ජය ගනේෂ 🙏ස්තූති,වේවා 🙏ස්තූති වේවා 🙏ස්තූති වේවා 🙏ගණදෙවිදුගේ ආසිර්වාදයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏මගේ දරුවන්ගේ නිවස ගොඩනගාගන්න අවශ්‍ය මූල්‍ය මය මුදල් මට ලැබේවා🙏 සියලු සත්වයාටම ගණදෙවියන්ගේ නුවණ පිහිට ලැබේවා🙏
Jaya wewa...!
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ සියලු ප්‍රාර්ථනා. ඉටු කරලා දෙන්න ගන දෙවියනෙ😢 සාදු සාදු
ගණ දෙවියන් හැම මොහොතකම මට පිහිට වෙනවා මට ගණ දෙවියන්ගේ පිහිට විශ්වාසයි මට වගේම හැමෝටමත් ගණදෙවි පිහිට ආරක්ශාව ලැබේවා 🙏🌼🙏ඉගෙනීමට , සතුටට අදිපති දෙවියනි මාව සතුටින් තියනවට , ඉගෙනිමට පිහිට වෙනවට ඔබවහන්සේට පින් 🙏🌼🙏
ගන දෙවියන් වහන්සේගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏
අහන්ඩ අහන්ඩ ආසා හිතෙන කොතරමි ඇසුවත් එපා නොවන ඝණදෙවි වන්දනාව මාඟේ ඉෂ්ඨ ගනේෂ් දෙවිඳුන්ට මාඟේ නමස්කාරය වෙිවා පැතුමි ඉටුකර සහනය සලසන උතුමි දෙවියනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏ගණදෙවි පිහිටෙන් සියළුම ණය වලින් නිදහස් වීමට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඝණ දෙවියන්ගේ ආශිර්වාදය මෙය අසන සෑම කෙනෙකුට ම ලැබේවා! 🙏🙏 ස්තූතියි 🙏🙏🙏 මටත් ඔබ තුමන්ගේ පිහිට ලබා දුන්නාට.. 🙏🙏 විශ්වාසයෙන් අසන්න 🙏🙏
ඝනදෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවෝ දෙන්නාම විභාග දෙකෙන් උසස් ලෙස සමත් වේවා🙏🙏🙏🙏 අපේ ආර්ථික ප්‍රශ්න දුරුවේවා ...
මට ශක්තියක් ගණ දෙවියන් වහන්සේ මම ගණ දෙවියන් ♥️ මගේ හදවතින්ම පිලි ගන්නවා මගේ ආදරණීය ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹 මගේ අම්මාටත් ගණ දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🌹🌹🌹 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏
මගේ බලාපොරොත්තු ගොඩක් මටඉෂ්ට කරලා දුන්නා 😊 මගේ ගන දෙව්යන් ගොඩක් පිං මගේ ගණ දෙවියන්
මට ලොතරැයි දිණුමක් ලැබේවා මගෙ මැනියන්ගෙ පිහිටෙන් ඔබ වහන්සේ සත්තයි මෑණියනි මට පිහිට ලැබේවා ❤❤❤❤
ගණ දෙවි හාමුරුවනේ ..ඔබ වහන්සේ විශ්වාසයි .. ඔබ වහන්සේගේ පිහිට මට හැම මොහොතකම ලැබුණා...ඔබ වහන්සේට බොහෝම පින් ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️
❤❤❤🙏🙏🙏
ගණ දෙවියෝ මට 100/'විස්වාසය 🙏🙏🙏🙏🙏
ගන දෙවියනේ පිහිටෙන් මගෙ හැම ප්‍රාර්ථනයක් ම හරියාකාරව ඉශ්ට වේවා🙏🙏🙏🙏🙏🙏❤️
ගණ දෙවියන්ගේ පිහිටි ආරක්ෂාව ලැබේවා ලොක වාසී ලංකා වාසී සියලු දෙනාටම 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
මගේ මුලු ජීවිතයම ආදරනීය ගනපති දෙවිදුනේ ඔබයි..❤️❤️❤️❤️ මට හැමදේම ලබා දුන්නේ ඔබයි දෙවිදුනේ❤️❤️
ගනදෙවියනෙ,මටඉන්නගෙයක්නැහැමමඉන්නෙකුලියට,,මටගෙයක්ගන්නමුදලක්ලැබෙන්න,,මට
ඔබවහන් සෙගෙපිහිටෙන්,,ඔබවහන්සෙට,,පින්සිද්දවෙනවා
Sthuthi gana daviyana
😊😊😊😊❤❤❤❤
❤❤❤😊😊😢😢
මමකතොලික.නමූත්.ගණපතී.දෙවියන්වගෙසීවාගමෙ.සෑමදෙවියන්.විස්වාස.කරමි.අනෙමන්දාමට.පොන්යාතීකාහනකොට.මගෙඇගට..අතීතයක්.වගෙඅමූතු.දෙයක්.දෙනෙනවා
මගේ ගන දෙවියන් වහන්සේ මගේ පුතා හරිම හිතුවක්කාරයි, ඉගෙනීමට උනන්දුවක් නැහැ , දෙවියනේ එයා හොද දරුවෙක් කරල දෙන්න මගේ ගනදෙවියන් වහන්සේ❤❤❤❤
ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ වසරේ මුල් මාස තුන ඇතුලත මගේ පැතුම ඉටුවේවා.!!!!
🙏🙏🙏🙏🙏
ගණ දෙව්යන්ගේ පිහිට ලැබේවා මගේ පැතුම් ඉටු වේවා 🥔🥔🥔🥔🥔
ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා ❤😊❤
ගණ දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණය ලැබේවා.මාගේ සියලු අපල දුරු වේවා.සියලු පැතුම් ඉටු වේවා.🙏🙏🙏🙏
ගණදේවින්මට විිශ්නාසිඅපහට පිහිට. ලබා දේනවා අපට තයෙන අපල උපද්දා දුරැකරලා සේතක් සන්තියක් ලබා දෙපප
ලබා දේනු මැන සාදු සාදු සාදු
ගණදේවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරනය ලැබේවාමාටග් සියලු අපල දුරැ වෙිවා මාගේ සිතුමි පැතුමි ලබා දේනු මැන සාදු සාදු සාදු
🙏🙏🙏 ගනදෙවියන්ගෙ පිහිටෙන් මගෙ සියලුම ප්‍රාර්ථනා ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏💯💯🌺🌺🌺🌺💖💖💖💖💖💖🌺🤲🤲🤲🤲🌹🌹
සැමට ම පිහිට අත්වේවා සාදු සාදු සාදු ❤❤❤❤❤
මහා බලසම්පන්න ගනදෙව්යනේ මාගේ බලාපොරොත්තු ඉස්තරම් ලෙසින් ජය ගන්න ඔබ වහන්සේ මට පිහිට වේවා....🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷💐💐💐💐
Magin hitha thiyana hama balaporoththu sapala wewaa magan gaththa gana danuth mata ikmanatama labawaaaaa obawahansagi asirwadayama labawa b.s.d.p ...hama kanakgima balaporothrhu sapalawewaaa sadu sadu sadu
ගන දෙවියන් ගෙ පිහිටෙන් මගේ සියලුම පැතුම් ඉටු වෙවා සදු සාදු සාදු සාදු සාදු සාදු
ගණදෙවි පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉක්මනට ඉටුවේවා. 🙏🙏🙏
ගනදෙවිපිහෙටෙන් මගේ පර්තනව ඉස්ට වේවා
ගනදෙවියනි මගෙ මුදල් ප්‍රශ්න විසදා දෙන්න ..🙏🙏🙏🙏 ගනදෙවි පිහිටයි
මට මගේම් කියලා නිවසක් ඉදිකරගන්න ගණදේවියනේ ඔබගේ පිහිට ලැබේවා ......ජය ගනේෂ ජය ගනේෂ ජය ගනේෂ පාහීමා ...ජය ගනේෂ ජය ගනේෂ රක්ෂමා..............
Maduamathituwawa
මගෙ පව්ලේ ආර්තික අපහසුතා දුරු කර දෙන්න ඝන දෙවියනි 🙏🙏🙏😥 පව්ලේ සතුට ඇති කර දෙන්න දෙවියනෙ.හැම දෙනාගෙ බලාපොරොත්තු ඉටු කරන්න පිහිට වෙන්න මාගෙ දෙවියනි🙏🙏🙏🙏
Gana devyange pihiten mage dewani duwage gehada ganna ikmantam margayak padala denna kuli gewal hatharaka hitiya den inna gedarinuth yanna kiyala ane ganadeviyane pihita wanna sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුමි ඝණ දෙවියන් වහන්සේගේ පිහිටෙන් මාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවි, සර්ථකවි ඉතා ඉහළ ආදායමි ලැබි මාගේ සියළුම ආර්ථික ගැටළු දුරැ වෙිවා... අගහිගකමි දුරැ වෙිවා.... ලෙඩ දුක් දුරැ වේවා.... සාදු...සාදු....සාදු.....!
ගණ දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය අප සැම දෙනාටම ලැබෙවා සාදූ සාදූ සාදූ
ගණ දෙවියන්ගේ පිහිට ලැබී ධන වාසනාව උදා වේවා.! උදා වේවා.! උදා වේවා.! ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
ජයම වේවා......!!!!!!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයෙන් ජයම ලැබේවා.! ලැබේවා.! ලැබේවා.! !!!!!!!!!!!
ගණ දෙවියනේ ඔබ වහන්සේගේ පිහිටෙන් අද දින මගේ පැතුම ඉෂ්ඨ සිද්ද වේවා ඔබ වහන්සේ ජීවමානයි !!
5:15
@@chandikamalkanthi2753❤❤❤❤
ගන දෙවියන්ගේ පිහිට ලැබී මාගේ සියලු කරදර වලින් මාව නිදහස් කරලා දුන්නා ගන දෙවියන් මට විස්වාස කරනවා 🙏🙏🙏
P