ලංකාවේ නිෂ්පාදනය කරපු අලුත්ම බයික් එක |Rhoda electric bike |ikman.lk bike |electric bike |ikman.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2022
  • #rhondaelectricbike #ikmanvehicle #ikmanbike

ความคิดเห็น • 1.4K

  • @asankafernando6317
    @asankafernando6317 2 ปีที่แล้ว +207

    මේ බයික් එක එක්ලක්ශ අසූදාහයි කිව්වා. දැන් ලක්ශ තුනකට වැඩී . තාමත් මුන් හැදිලා නැහැ. අසාධාරණ කම් ඉවරයක් නැහැ . ඊලගට කන්න වෙන්නෙ අසාධාරණ මිලගනන් නියම කරන්නන්ට.

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 2 ปีที่แล้ว +267

    සිරාවටම ගන්නම හිතාගෙන තමයි වීඩියෝ එක බැලුවෙ. ගාන නම් ටිකක් දරාගන්න අමාරුයි . 😥. කමක් නෑ. පුලුවන් කෙනෙකුට හරි ගන්න ලංකාවෙම කියලා product එකක් ලැබුන එක ගැන සතුටුයි. ජය වේවා.

  • @Shalitha_isuru_films
    @Shalitha_isuru_films 2 ปีที่แล้ว +26

    බයික් එක හොඳයි. ලංකාවෙ හැදුවට ඉංදියාවෙන් ගෙන්වන බයික් එකකටත් වඩා මිල වැඩි කරල

  • @emwltd2292
    @emwltd2292 2 ปีที่แล้ว +118

    හෙන ගැම්මෙන් ඉඳිය කොහොම හරි ගන්න ඕනෙ කියල. ඒත් ගාණ ඇහුවට පස්සෙ පොළිමේ ඉඳල තෙල් ගහගෙනම තියෙන බයික් එකෙන්ම යනව කියල හිතා ගත්ත. ලක්ෂ තුනක් කියන්නෙ අපිට හීනයක් බ්‍රෝ.

  • @sajisoysa8244
    @sajisoysa8244 2 ปีที่แล้ว +31

    බඩුවක් promote කරන්න දන්නෙ නෑ අපේ මිනිස්සු ...කවදාවත් දියුණුවක් දකින්න බැ....මිල වැඩී...පුදුම ජාතිය...මෙි ජාතිය ගැන අටපටිටමට කියන්න වටිනව..

  • @ChamindaKumara-sr9ec
    @ChamindaKumara-sr9ec 2 ปีที่แล้ว +15

    ඕකෙ මිල අධිකයි, ඔයිට වඩා රේන්ජ් එක වැඩි බයිසිකල් තියනව අඩුවට, ලංකාවෙ හැදුවට වැඩක් නෑ යුරෝප් වලවත් නැති ගනං කියද්දි,

  • @dulshanthahettiarachchi8521
    @dulshanthahettiarachchi8521 2 ปีที่แล้ว +12

    බොහෝම වටිනා නිපැයුමක්, නමුත් මේරටේ අයට මේමිල දරන්න අපහසුයි.

  • @thushariwickramasinghe5773
    @thushariwickramasinghe5773 2 ปีที่แล้ว +134

    අපේ රටෙි උනාට වැඩක් නෑ.මිල ගොඩක් වැඩියි.මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් හිතන්න තිබුනා.

  • @damithdamith8881
    @damithdamith8881 2 ปีที่แล้ว +128

    වැඩේ ගොඩක් හොදයි.. ඒත් මිල ගොඩක් අධිකයි.. හොද නිර්මාණ කරන්න හැකියාව ලැබේවා

  • @gayan.athulathmudali
    @gayan.athulathmudali 2 ปีที่แล้ว +43

    ටයර් හැර අනිත් ඔක්කොම ලංකාවේ නම්, මේ ගාන හොඳටම වැඩියි. ලක්ෂයක් වගේ ගානකට නම් වටිනවා. උපරිම වේගය පැ.කි. 25 නිසයි එහෙම කිව්වේ. කොහොම හරි වටිනවා ලංකාවෙන් මෙහෙම නිර්මාණයක් ආව එක ගැන නම්. දැනට බයික් එකක් හෝ වාහනයක් පදින කෙනෙකුට option එකක් විදියට මේකට යන්න නම් මීට වඩා අඩු ගානක් වුණා නම් හොඳයි.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 ปีที่แล้ว +33

    මිල ඕනෑවටත් වඩා වැඩියි.. බොරු මාකට් වල ගනන් වලට විකුණන්න ගියාම නිශ්පාදනය එකතැනමයි..

  • @gamikawijenayake7551
    @gamikawijenayake7551 2 ปีที่แล้ว +71

    ලංකාවේ නිෂ්පාදන රදාපවතින්නේ නැත්තේ ඒවායේ ඇති අධික මිලයි .මේකත් ඒ වගේ වේවි අඩුමිලට ජනතාව අතරට යන්න බලන්න නැතිනම් පරාජය නිසැකයි

  • @duvindaembuldeniya3582
    @duvindaembuldeniya3582 2 ปีที่แล้ว +11

    වැඩේ ගැන ආඩම්බරයි❤❤ ලංකාවේ නිෂ්පාදන රදාපවතින්නේ නැත්තේ ඒවායේ ඇති අධික මිලයි .මේකත් ඒ වගේ වේවි අඩුමිලට ජනතාව අතරට යන්න බලන්න නැතිනම් පරාජය නිසැකයි

  • @pandukakarunarathne4460
    @pandukakarunarathne4460 2 ปีที่แล้ว +38

    වැඩේ නම් සුපිරි..නමුත් ගාන පොඩිඩක් වැඩි නේද..ගාන පොඩිඩක් සාදාරන කරා නම් පොඩි මනුස්සයෙකුට උනත් ගන්න පුළුවන්.එහෙම වුනොත් ත්‍රිවීල් , අනෙක් බයික් වලට වඩා Rhoda මිනිස්සු අතරට යයි..හැම තැනින්ම තැලෙන පොඩි වෙන කාලේ ලොකු සහනයක් පොඩි මිනිස්සු ලැබෙයි.👍

  • @WMDWWasala
    @WMDWWasala 2 ปีที่แล้ว +59

    වැඩේ ගැන ආඩම්බරයි❤️❤️.... ලoකාවේ මිනිස්සුන්ට බිස්නස් හරි යන්නෙ නෑ එකපාර රජ වෙන්න හදන්නෙ.. මුලින් පාඩු නොවෙන්න මාකට් එක හදාගෙන ඉන්න එපැයි... කවුරුත් ගන්න එකක් නෑ මේ මිලට 🙄🙄😥😥

  • @chandrikairangani9332
    @chandrikairangani9332 2 ปีที่แล้ว +34

    හරිම වටිනවා ...මිල ටිකක් වැඩියි නේද ..සාමාන්‍ය මිනිසුන්ට ටිකක් දරාගන්න අමාරුයි .ඒත් පුතේ මේ

  • @JanaaBro
    @JanaaBro 2 ปีที่แล้ว +34

    හැමදේම ගනන් කාලේ මේක ගනන් වැඩී කියලා කියන්න බැහැ.ඒත් ඇත්තටම මිනිස්සුන්ට ඔච්චර ගනන් දීලා බයික් එකක් ගන්න බැ.( හැමෝටම නෙමෙ )

  • @apisl5505
    @apisl5505 2 ปีที่แล้ว +102

    ලක්ස 1.5ක් වගේ වුනා නම් හොදයි .එහෙම නැත්නම් වේගය මීටවඩා වැඩි වුනා නම් ඒත් හොදයි .

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 2 ปีที่แล้ว +43

    මිළ හිතාගන්නවත් බැරි තරම් .

  • @dulanjadinusha
    @dulanjadinusha 2 ปีที่แล้ว +156

    150000ක් සාදාරනයි හැබැයි 3+ දීලා ගන්න තරම් අමාරුවක් නැ