ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
රු.10 ට කිලෝමීටර් 60ක් පදින්න පුලුවන් ලංකාවේ හදන Electric බයිසිකලය | RHODA - Electric Mobility
ฝัง
- เผยแพร่เมื่อ 7 ส.ค. 2024
- Interview with Eyas Fazul (Founder & CEO at RHODA - Electric Mobility)
0:00 - Intro
1:14 - Introduction
2:08 - Discussion
31:38 - Behind the scenes
Contact Details
Facebook - / eyas.fazul
RHODA - Electric Mobility
Contact Number - 077 427 4632
Web - rhoda.life/
Facebook - / rhoda.life
TikTok - / rhoda.life
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#RodhaBicycle #ElectricBicycle #SriLankan
හොද නිර්මාණයක්...මේ price එකට ලන්කාවෙ කීදෙනෙක් ගනීවිද කියල සැකයි. ඇයි export market එක target කරන්නැත්තෙ??
ඇත්තෙන්ම ආඩම්බරයි අපේ රටට වටින දෙයක් අපේ රටේ කෙනෙක් දුප්පත් පොහොසත් බේදයක් නැතුව කාටත් ගන්න පුලුවන්නම් ගොඩක් හොදා නියම මිලක් කියන්න මේ පෙට්‍රල් අර්බුදයට හොදම විසදුමක් මේ වගේ දක්ශයින් අපේ රටේ තව ඉන්නව තව නිර්මාන කරන්න පුලුවන් තරුනයො ඒත් එයාලට අත දෙන්න කෙනෙක් නැහැ අපේ රට අපේරටේ නිශ්පාදනන්ට අත දෙන්නෙ නැහැ පිටරට ඕනම කුනු ගොඩක් හරියට වටිනව අන්න ඒක අපේ මව් බිමට හෙන ගහල තියන්නෙ හැම දාම තෙරුවන් සරනයි ජේසු පිහිටයි
මේක වෙනරටවල් වලටත් යැව්වා නම් හරි, ලංකාවේ දැන් තියෙන ආර්ථිකයත් එක්ක නම් මෙක ගන්න එක සිහිනයක් වගේ
අපිට වටින රටට වටින යකෙක් වගේ අපේ එකෙක් ආඩම්බරයි ඔබට ජයෙන් ජයම වේවා..!
යකෙක් නම් නෙමේ.. අනිත් පැත්ත.✌️👍
අනේ හුකේ.....
වැඩේ නියමයි.මිනිස්සුන්ට අමාරු වෙලාවේ සහන මිලකට දෙන්න පුලුවන් නම් වටිනවා.
399000+60000
Boru weda....meeta vada lesi 30000 bike ekak aranga ebike kit ekak dhaaganna...vedipura giyoth 100000 wei
මිනිහෙක්ට සල්ලි දීල ගන්න පුළුවන් එකක් හදන්න එපාය ඕකේ ඔය මොන මඟුල් තිබුනත් වැඩක්නෑ මිනිහෙක්ට දරන්න පුලුවන් ගානකට ගන්න බැරිනම්... ඇත්තටම ඕක ඔය ගානට අපට එපා ජයවේවා!
සහතික ඇත්ත බං
අපේ කෝල්ලේක් සාර්ථකයි 🙏🙏🙏🙏
❤️🥂🙏
Thanks for the your video and it's great amazing job. Well done bless you.
ලංකාවේ නිෂ්පාදන කරලා ඔය තරම් මිලක්? ඕක තමයි මේ රටේ දේවල් වලට මාර්කට් එකක් නැත්තේ
Aniwaren. Harima asaadaranai gaana..
ලංකාවේ හැත්තලන්ගෙ හැටි ඔහොමමයී ....ඒකයි ඒවලට ඉඩක් නැත්තෙ....
Congratulation! Good luck for your future progress.
We proud of u! Keep it up.God bless u!
Great presentation very clever
මේක මිලදී ගන්න එක මගේ සිහිනයක්
ගාන කීයද
ආඩම්බරයි පුතා උඹල වගේ මිනිසුන් නැති එක තමයි අපේ රටට කෙලවුනේ ජයවේවා පුතා ජයවේවා
225 balen awe na api thamai pathkare. 😂😂😂😂
මිල කීයද
ජය වේවා 💯❤️
We should promote our products to save foreign currencies
suppr.. Congratulations
වටිනම ටික 27:25
Good product with perfect design
meke ganata thel gahanna puluwan sahenna kalayak. Shock absorbers, mudguards add karannath meyala sahenna ganak gannawa. Chinese assemble ekakata ochchara ganak ganna eka wadi me welawe. Chinese electric scooter ekak 370,000i
proud of you
සුපිරිම වැඩක්
❤❤❤❤🙏 ලංකාවේ කොල්ලෙක්
Great job
Niyama wadak. Kohomada ganne
Thanks malli, please we need
Well done beother..
Mn lankawe nwei inne. Mn eddi mn hithuwa patrol case ekath ekka mehen electic scooter ekk daganna. Ela wedak brother. I will buy one as soon as possible. Apita one design ekata customise karaganna pluwanda?
Watched several videos on Rodha bicycle. Same story is presented in every video, omitting important details, if we are to buy a Rodha bike. As a customer, I have following questions which could have been answered in the video.
1. What is the warranty provided for the bike?
2. What is the warranty for the battery? How much would it cost for the battery replacement?
3. How long will it take to deliver the product, once the full payment is made?
4. Details regarding service. What is the cost? Where are the service centres located?
5. Where can we see the product before buying?
To get answers for these questions, I called them but I only got a sms saying that he is in a meeting & to visit their website for further information. But above information is not included in their website which only promote purchasing. I think it is poor marketing provided the current price of the bicycle is at 400k. If the same SMS attitude continues after the purchase, customers will be in real trouble once service & repair needs occur. May be he has got orders now & is busy with those. But if he needs to develop the business, I think he should develop an efficient method to answer customer queries rather than sending a sms saying get lost and visit our website, which provides minimal info.
As a trusted TH-cam channel, we would be grateful if you could contact the owner and answer the above questions, since you have already contributed in promoting their product via this video. Thank you
මෙන්න විසදුම ආදරෙයි ❤️
Full charge karala 60km giyata passe maga hitiyoth ethanin ehata padal karala yanna puluwanda bettry eken pushup ekak denne nadda? Danna kenek kyanna ehema unoth me tyer ekka amaru nadda padal karanna
ශ්‍රීලාංකිකයෙක් විදියට මෙවැනි නිර්මාණ සිදු කිරීම ගැන සුභ පතනවා. නමුත් මේකේ මිළ ඉතාම වැඩියි. සමහරවිට ඔබ මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් අධික ලාභයක් නොලබනවා වෙන්න පුලුවන්. එහෙම නන් නිෂ්පාදන පිරිවැය අඩුකර ගන්න වෙනවා. මොකද නිෂ්පාදනයක් කරනවා වගේම ඒක සාධාරණ මිලකට පාරිභෝගිකයන්ට දෙන්න බැරි නන් ඒ නිර්මාණය අසාර්ථකයි. මේකේ වර්ථමාන මිල නන් ඉතාම වැඩියි.
මූ ලංකාවේ ඉපදුන එකෙක් වගේ නෙවෙයි කතා කරන්නෙ....පඩයෙක්.....
Budusaranai
ජය වේවා
Bravo
E_ bicycle ekakata sola panal ekak dala auto charge wenna hadanna puluwanda
How much is a charging battery? From where can we buy it?
Heta anindata allala hire dai machan parissamen
Great stuff.. why don't you introduce a smart charger for your bike to maintain the battery health and give a extended warranty to battery if buyer use your charger.
Thank you ,,
Minissunta me welawe daranna puluwan Mila niyama karanna nethnam loku loku ganan kiyala thawath minissu amaruwe wattanna epa lankawe deyak karanawanam sadarana milak niyama karanna
Gana harima asadaranai
Kiyak wenawada.ekak ganna ona.kohomada gennaganna puluwan kiyala kohomada danaganne
ලොකු ආඩම්බරයක් පුතේ.
පුතේ මම ආසයි මිලදී ගන්න.
Good boy
පොසොන් වලට දන්සල් දෙන්න නෙවෙයි යකො මේවා හදන්නෙ.ලංකාවෙ නිශ්පාදන භාන්ඩයක් .❤️👍ජයවේවා සහෝදරයා ඉන්පෝර්ට් ලෙවල් එකට යන්න ලැබේවා දියවන්නාවේ බූරුවන්ගේ මොලේ පෑදේවා🙏
Solar panel rechargeable battery?
😍👍
Price kiyada oyalage.
Speed eka kiyada meke
Please say to me how can i buy this bike please send me
ඔන්න නියම වීරයො
Kohomada ganne ?? Price pls ❤
මචං.. ජපානෙට එවන්න පුලුවන්ද?ආඩම්බරයි🇱🇰
What is the Price?
Price please
💗💗💗💗
👍👍❤️
keyada maka gawanna ganna puluwanda
❤
මේ බයිසිකලය ගත්ත කෙනෙක් කියන්න මේක කොහොමද කියලා
හොද වැඩක්..බර අදියිද..මෝටර් එකේ පවර් watts කීයද ???බැටරි amp , valt, කීයද ???
බර අදින්නෙ නැතිව ඇති මගි ප්‍රවාහනය මුලික අරමුණ . බැටරියෙන් හා කකුලෙන් එකවිට බලය දිමෙන් 60Km යන්න පුලුවන් හා බැටරියේ කාලය 15000Km
Wade hodai ♥️habai gana godak wadi 🥴
ලන්කාවෙ නෙවෙ කොහෙ හැදුවත් අපිට ගන්න පුළුවන් ගානකට හදපම් ,, අනවශ්‍ය ලාබ අතෑරල ලන්කාවෙ උන්ට අපේ කියල ගැම්මෙන් පදින්න පුළුවන් තත්වෙට
අනේ පල හිගන්න
@@slguitarists3570 තෝ පුක දීලා ගනිං
@@HAI_1982 මූසලයෝ
@@slguitarists3570 ගූ කාපිය අරූගේ....හුත්තා
Kohomada price
Aththama gana keeyada
Sadly, the price got doubled 💔
මම සොයමින් සිටි කෙනෙක් .මගේ ඉලෙක්ට්‍රික් බයිසිකලය හදාගන්න .
ඕක තමයි මේ රටේ ප්‍රශ්නේ,හැමවෙලාවෙම හිතන්නේ තමන්ගේ ලාභය ගැන විතරයි, ඒකයි අපේ රටේ නිෂ්පාදන වලින් මිනිස්සු ඈත් වෙන්නේ,මිනිස්සුන්ට දරන්න පුළුවන් මුදලකට දෙන්න, customer base එක වැඩි කරගෙන වැඩි ලාභයක් ලබන්න try කරන්න, මේ වෙලාවේ ඔබේ නිෂ්පාදනය ගොඩක් වටිනවා, ඒත් රටේ මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන් කාලයක් නෙමේ, ඔබ විසින් නියම කර ඇති මිල සාධාරණ මිලක් නොවේ, ඔබේ නිෂ්පාදනයේ වටිනාකම, ආයතනයේ ව්‍යාපාරික අරමුණ, රට තුල ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීම යන සියල්ල සලකා සාධාරණ මිලක් නියම කරන ලෙස යෝජනා කරමි.
Mongalda hutto ubata Darshana 😂😂😂
@@sheronjayawardena1940 අනේ හුකපං පුක දෙන්නා....
කොහෙද ගන්න thiyena ..... price කොහොමද
Gewanna ganna barida
කොහොමද ගන්නෙ
Owa hodi colabata
සෝ,,, සෝ,,, සෝ,,, මචං ඔතනත් ඉන්නවද කපුටා,.........
🤣🤣🤣🤣🤤🤤🤤🤤
👍👍👍👍👍
Mama hoyanawa electric tricycle ekak.plz ganna puluwan thanak kiyanna
Mila keeyada
Matat ekak ganna asaei
Perfect 👍🤜👍
ලංකාවේ එළ කොල්ලෙක්
කීයක් වෙනවද මච අපිට ගන්න පුලුවන් කවදටද
මේ බයිසිකල් එක ගන්න තැන ලිපිනය දා නවාද
Mata meka ganna oni.
හරි දැං මේක ගන්නව නම් ගාන කීයද..?
යකෝ ඌ මුස්ලිම් කොල්ලෙක් ඌ සිංහල ඉංග්‍රීසි mix කරලා කතා කරන එක ප්‍රශ්නයක් කරගන්න එපා මොකද සිංහල language uge mother tongue නෙවෙයි නෙ !!ඌ muslim කොල්ලෙක් නිසා එහෙම කතා කරනවා ඇත්තේ !uge talent ekata respect karanna purudu weyalla
He is a srilankan 🇱🇰🇱🇰🇱🇰
මේක ගන්නෙ කහොමද. මිල කීයද
මිල වැඩියි?? system change?? ✋ comments දැක්කම දුකයි
ලොකු ලොකු සමාගම් එක්ක තරගකාරි මිලක් දෙන්න අමාරුයි එකපාරම.. එක ඕනම manufacturing බිස්නස් එකක තියෙන සින් එකක්.. එවගෙම china වලින් important කරන එවායෙ මෙ වගෙ features නැ.. ඔය කතාව .. බලන්න මෙකෙ නිර්මාතෘ සිංහල කතා කරන්නෙ.. එයා එයාගෙ බිස්නස් එක නිර්මාණය කරන්නෙ ලොකෙන්ම දෙවනියට උදාධමනය තියෙන රටක.. එවගෙම වාහන හදන්නෙන් නැතිම රටක.. dolla milion පොඩි ගානකා සංචිත තියෙන රටක.. එවඛෙ රටක මේට වඩා ලොකු දෙවල් බලාපොරොත්තු වෙන්න එපා..
වාහනේට ලොකු වියදමක් යන්න ඇති.ඒත් තමන් ටාගට් කරන මාකට් එක ඔච්චර ගානක් දීලා ඕකක් ගන්න අකමැති නම් මොකක්ද මේක හදන තේරුම?
@@Kevin-tk9de even though initial cost is higher maintenance cost seems decently low... that is what we should be concerned about. People buy low cost vehicles for cheap and spend 100 times more for its maintenance per year.
So so so so so so so ........
ගන්නෙ කොහෙන්ද
🙏🙏🙏🙏🙏🙏
හරි යටම ගාන කියද
👍🇱🇰
බයිසිකලේ කොච්චර බරක් දරන්ට පුලුවන් ද ? උපරිම වේගය කීයද ?
ඕඩර් කරන්න කොටේශන් එකක් ගන්න කෝල් කෙරුවා, නම්බර් වැඩ නෑ. Email කෙරුවා, reply නෑ.
Dnma danna market ekata.
Meka den hema channel ekakama market krnw. Oya marketing eka oyat niknm ei gana adu kr gann puluwn jna nm.
ගන්නට හැකි කොහෙන්ද.
මිල කියක්ද.
සුවපත්වෙත්වා 🙏
@@BusinessAdvisorLK යහපතක්ම වෙත්වා 🙏
මිල වැඩි කබලෙන් lipata වැටුණා වගේ .මෙච්චර prasnayak a enna වෙලා we කාටද salle තියෙන්නේ පාපැදි mara ගණන් aka aka දේවල් හදලා ලක්ෂ ගණන් kewata මිනිස්සු ganne komada .owage දේවල් hare yanne podi අපිට .ath ගන්න salle na .rate minissuge ආර්ථික තත්ත්වය balala ගණන් kiyanna.කොච්චර panpori gahuwath වැඩක් na.
@@BusinessAdvisorLK pp
60 km k ynna lak 3 k wiyadam krnna???,oluwa hoda nethi ekek wennone.
සිරාවටම
What is the price now?
අපිට මෙයාව contact කරගන්න පුලුවන් num එකක් දෙන්නකෝ , ඇයි ඒවා දාන්නේ නැත්තේ , මේක අපිට ගන්න පුලුවන්නේ
Mila wadi nam wadak na