How to Make Biogas at Home in Drum from Kitchen Waste Biogas Generator for Earn Money DIY Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2022
  • How to make biogas at home in drum from Kitchen waste biogas generator for earn money Sri Lanka
    Telegram Channel - t.me/CRAZY_PODDA
    Telegram ID - @Xzy38
    WhatsApp - (+94) 075 527 4713
    Facebook Page - / crazy-podda-. .
    Gmail - crazypoddaYT@gmail.com
    (2022/04/13) Barrel price - Rs.3800.00
    අදත් ඔයගොල්ලො හැමෝටම ආයුබෝවන් කියලා පිලිගන්නවා. තවත් අලුත් video එකකට අද මම කියලා දෙන්න යන්නේ කොහොමද බයෝ (මීතේන් වායුව) ගෑස් unit එකක් ලේසියෙන් අඩු මුදලකින් ගෙදරදි හදාගන්න කියලා.
    ජීව වායුව (මීතේන් වායුව)
    ද්රව පෙට්රෝලියම් වායුව වෙනුවට ජීව වායුව (මීතේන් වායුව) භාවිතා කිරීම අතිශයින්ම ප්රායෝගික හා පරිසර හිතකාමී ක්රියාවලියක්
    මේ සඳහා අපිට වීඩියෝ එකේ තියෙනවා වගේ බැරල් එකක් ඕන වෙනවා. මේ බැරල්වල price මේ දවස්වල වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ඉක්මනට ගන්න තරමට ඕගොල්ලොන්ට අඩු මුදලකට මේක ගන්න පුළුවන් වෙයි
    මේක ගෙදරදි හදාගන්න එක ඔයාලට ලොකු ආයෝජනයක් වෙයි. මොකද මේකෙන් ජීවිත කාලෙටම free ගෑස් හදාගන්න පුළුවන් කුස්සියේ ඉවත දමන දේවල් බාවිතා කරලා
    ඔයා මේක ටිකක් කල්පනා කරලා හිතලා බැලුවොත් මේක අලෙවි කරන මට්ටම දක්වා දියුණු කරලා ඕගොල්ලන්ට මුදල් උපයා ගැනීමට මාර්ගයක් විදියටත් මේක භාවිතා කරන්න පුළුවන්
    I welcome you all today. Today I am going to teach you another new video on how to easily make a biogas ( Methane gas ) unit at home at low cost.
    Biogas (methane gas)
    Using biogas instead of liquid petroleum gas is an extremely practical and environmentally friendly process.
    For this we need a barrel like the one in the video. The price of these barrels may change these days. So the sooner you buy, the less you can get
    Making this biogas at home will be a great investment for you. Because you can make gas for free for a lifetime by using kitchen waste
    If you think about it, you can upgrade your sales level and use it as a way to make money.
    #CrazyPodda #biogas #DIY #Experiment

ความคิดเห็น • 945

  • @sasimalgordon4068
    @sasimalgordon4068 2 ปีที่แล้ว +146

    පොඩි දැනුවත් කිරිමක්, ජීව වායුව මීතේන් , සල්පර් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, වල මිශ්‍ර වායුවක් ය, එනිසා iron wool, දිය ගැසු හුණු දියර filters තුලින් ගමන් කරවීමෙන් අහිතකර වායු ඉවත් කර ගැනීමට හැක,එමගින් ලෝහ කොටස් මල කෑමෙන් වලක්වා ගත හැක.

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +11

      Thank you 😃❤️

    • @1153sampath
      @1153sampath 2 ปีที่แล้ว +5

      ඒ filter එක හදන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද? ස්තුතියි

    • @anuradhah.v.9143
      @anuradhah.v.9143 2 ปีที่แล้ว +1

      Fn

    • @sasimalgordon4068
      @sasimalgordon4068 2 ปีที่แล้ว +7

      @@1153sampathමුලින්ම ජීව වායු ඒකකයෙ පීඩනය වැඩි කරගත යුතු ය.ඒ සදහා කොන්ක්‍රීට් වලින් සාදන ලද,වායු එක් රැස් කර ගත හැකි ජලයේ ගිල්වන ලද වායු සම්පීඩයක් යොදාගත හැක. එම සම්පිණ්ඩනය කරන ලද වායු මෙම filter's වලින් ගමන් කර විය යුතුය.filters පිලිබඳ විස්තර TH-cam මගින් ලබාගැනීමට හැකි ය

    • @csarathpiyasena4570
      @csarathpiyasena4570 2 ปีที่แล้ว

      Pp

  • @gamagecreations7573
    @gamagecreations7573 2 ปีที่แล้ว +61

    ඔයාලා තමයි අපේ රටේ සම්පත්... ඉතිං ඔයා වගේ දක්ෂ තරුණ ලමයින්ට අත දෙන්න - ඉදිරියට ගේන්න රටේ නායකයෝ වැඩ කරන්නේ නැති එක තමයි මේ රට අසාර්ථක වෙන්න බලපාන්නේ

    • @awanthaindika2265
      @awanthaindika2265 2 ปีที่แล้ว +2

      මේක හදලා විකුනන්න කෝ එතකොට ගන්න පුලුවන් නිසා

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 2 ปีที่แล้ว

      Good job

  • @asirinanayakkara3974
    @asirinanayakkara3974 2 ปีที่แล้ว +120

    මල්ලි ඔය tank එක ගැලපෙන ලිපත් එක්ක වෙළෙඳපොළට එවන්න පුළුවන් නම් සුපිරි ඉල්ලුමක් හිටිනව.. අගය කරනව ඉහලින්ම...

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +6

      Thank you 😃❤️

    • @sankhawithanage51
      @sankhawithanage51 2 ปีที่แล้ว

      Contact number

    • @mallikagardi3149
      @mallikagardi3149 2 ปีที่แล้ว +13

      ඔව් අපට හදාගන්න අමාරැයි

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว +19

      අැත්තමයි ඔයා මේව හදල. වෙලද පොලට. එවන්න. අපි ගන්නවාමයි සුවර් හැමෝටම. මේව කරන්න බැහැ එ්කයි

    • @indranimendis2938
      @indranimendis2938 2 ปีที่แล้ว +2

      Welandapolata ai daanne.nsththe? Honda illumak tjiyewi. Karagannawa thibunothn

  • @lakshithdilshantha2919
    @lakshithdilshantha2919 2 ปีที่แล้ว +160

    අපි තැන දෙන්න ඔනි උබල වගේ කොල්ලන්ට බන් දිගටම කරන් යන්න බුදු සරණයි

  • @Eftmatrix
    @Eftmatrix 2 ปีที่แล้ว +112

    මීතෙන් හදන ක්ශුද්‍ර ජීවියා හැදෙන්නනම් අනිවාර්‍යෙන්නම ගොම දාන්න පස්සෙ පස්සෙ ඉදුල් එක්ක ගොම දාන්න
    පස්සෙ ඉතිම් දිගටම ඉදුල් දාන්න පුලුවන්
    ගෙදර වැඩිපුර ගැස් ඔනෙ දවසට ගොම දාන්න
    ගෑස් විදිනවා
    ස්පාර්ක් එක තියෙන ලිපට සෙට්කරන්න බෑ
    අපි වෙනම ගිනි තියන්නඔනේ
    ආප්ප පුච්චන තැන් වල ලිපක් තියෙන්නෙ එක ගැලපෙනවා
    සුපිරි සහො ඔයාගෙ මේ වීඩියො ගොඩක් වටිනවා ❤️

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +10

      Thank you brother oyage experience mehema share kragattata 😃❤️

    • @Eftmatrix
      @Eftmatrix 2 ปีที่แล้ว +2

      @@Crazy_podda ❤️💪

    • @dineshsamz
      @dineshsamz 2 ปีที่แล้ว +2

      ස්පාර්ක් එක තියන ලිපට සෙට් කරන්න බැරි හේතුව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?❤️❤️❤️

    • @unikgadgest8577
      @unikgadgest8577 2 ปีที่แล้ว +3

      @@dineshsamz ස්පාක් එකට ගිනි ගන්න තරම් ජීව වායුව.ප්‍රබල නෑ සහෝදරයා .

    • @dineshsamz
      @dineshsamz 2 ปีที่แล้ว

      @@unikgadgest8577 thank you❤

  • @njayawardane2542
    @njayawardane2542 2 ปีที่แล้ว +30

    ඔය unit එක වෙළදපොලට දාන්න පුලුවන්නම් සාධාරණ මිලකට ගොඩක් වටිනව පුතා.

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +12

      Ow eath lankawe gas samagam saha me rate pawathina thathweth eakka eahema kroth loku jeewitha awadanamak gann wenawa 😕

    • @adsalahakoon5136
      @adsalahakoon5136 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම , ඒක කරන්න බලන්න .

    • @wasanthadharmasena840
      @wasanthadharmasena840 2 ปีที่แล้ว

      @@Crazy_podda I want one

  • @shyaliweerasinghe6278
    @shyaliweerasinghe6278 2 ปีที่แล้ว +34

    අගයමි හදවතින්ම .... අපේ රටේ සම්පත් ඔයාලා... ඉදිරි කටයුතුවලට හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +1

      Thank you 😃❤️

  • @sunandiabekoon6633
    @sunandiabekoon6633 2 ปีที่แล้ว +3

    Best job.ඔයාට පුළුවන් nam oya unit aka අපිට හදලා දෙන්න .සාධාරණ මිලක් සහ ඔයාගෙ මහන්සියට සරිලන මුදලට .ගොඩාක් හොඳයි

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 ปีที่แล้ว +8

    ඔයාම මේ දේ නිස්පාදනය කරලා , ..මහජනතාව ට ගෙනිමට සලස්වන්න සාදාරන මිලකට ...ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

    • @renukaaththanayaka7010
      @renukaaththanayaka7010 2 ปีที่แล้ว

      ඔව් පිටරටවලට අපේ මුදල් යන්නෙ නෑ ඒ.මුදල් අපේ රටටම තමයි

  • @piumeepriyanka
    @piumeepriyanka 2 ปีที่แล้ว +8

    කාලෙටම ගැල්පෙන ගොඩක් වටින වීඩියෝවක්.. Thanks.. Good luck..

  • @ruwanianuradi4431
    @ruwanianuradi4431 2 ปีที่แล้ว +22

    බොහොම ස්තූතියි මල්ලියා....ගොඩක් අයගේ biogas videos බලල තිබුණට මල්ලිගේ වීඩියෝ එකෙන් තමයි සරලවම පැහැදිලි කිරීම තිබුණේ.

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +1

      Thank you 😃❤️

    • @buddhikaherath9952
      @buddhikaherath9952 2 ปีที่แล้ว +4

      Address eka dhennako
      Apitath සාදාරන මුදලකට හඩලා ඩෙන්නකො

    • @hilink-sd4qi
      @hilink-sd4qi 2 ปีที่แล้ว

      Mallli, mata, akk, hadala, danna, puluwanda, mama, samprama, mudal, dannm, ambalandoda, dan, inna, kuwat, aka, talipon, nombara, danna, budusarani

  • @nawarathna7616
    @nawarathna7616 2 ปีที่แล้ว +1

    මල්ලි මේ video ඒක දාපු ඒක ලොකු දෙයක්, ඒ වගේම මල්ලි උබලා වගේ දක්ෂයෝ අද රටේ ඉන්නව, උන්ගෙන් වැඩක් ගන්නවා නම් අපිට ඒක ඒක රටවල්වල් ණය ගන්න ඕනේ නැ, මේ කාලකන්නි රටට කරපු දේට මුන්ට හෙන පාත් වෙන්න ඕනේ, බුදුසරණයි මල්ලි උබට ජයවේවා ❤️❤️❤️

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +19

    ලංකාවම ගොඩ දාන්න ඔයාලට පුලුවන්
    ශක්තිය , ධහිරිය ලැබේවා👍❤️🌷

  • @nimeshkarunarathna7088
    @nimeshkarunarathna7088 2 ปีที่แล้ว +6

    Great work bro,thanks for sharing such valuable idea😍🤩❤️👏🥳

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 ปีที่แล้ว +3

    අපේ රටේ වටිනා සම්පත් තමයි මල්ලියෝ ඔයාලා, බුදුසරණයි රටට දෙයක් කරන්න ,අනාගතය ජයෙන් ජයම වෙන්න ඕන....❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +1

      Thank you 😃❤️

  • @motivatevideo
    @motivatevideo 2 ปีที่แล้ว +9

    ඇත්තටම සුපිරිම වැඩක් තමයි. ගොඩාක් සතුටුයි මේ වගේ දෙයක් අනිත් අයටත් දැන ගන්න ඉතාමත්ම පැහැදිලි ලෙසට විස්තර කරලා මේක හරියටම හදා ගන්න විදිය කියලා දුන්නට. නමුත් මම මේකට අමතර දෙයක් ලෙසට මේක හරියට ගෑස් ලීක් නොවි හදා ගන්න ඕනි කියන එක තව දුරටත් පැහැදිලි කරලා එහි භයානක කමත් පැහැදිලි කරලා දුන්නා නම් ඒක අපේ අයට මේක ප්‍රවේශමෙන් හොදින් හදා ගන්නත් උපකාරි වෙයි කියලා මම හිතනවා. මොකද අපේ අය ගැන දන්නවා නේ මොකක් හරි වැරැද්දක් කර ගත්තොත් ඒක කියන්නෙ කරන්න කිව්ව කෙනාට මිසක් තමන්ගේ අතින් උන වැරැද්ද නෙමෙයි නෙ දකින්නෙ..😉😉👌👌👌

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +3

      Ow aniwarenma mama ea ganath kiyala dennum heta aluth video eakak genn hithagena inne 😃❤️

    • @Soysa421
      @Soysa421 2 ปีที่แล้ว

      @@Crazy_podda
      Contact number pls brother

  • @manellokugamage5087
    @manellokugamage5087 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා කාලීන නිශ්පාදනයක්.ඇත්තටම පුතා ඔයාට පුලුවන් නම් මේ උපකරණය වෙළෙඳ පොළට ඉදිරිපත් කරන්න .එවිට අපි වගේ අයට ගන්න පුලුවන්

  • @dinukanirmal2625
    @dinukanirmal2625 2 ปีที่แล้ว +49

    අද කාලෙට වටිනම වීඩියෝ එකක් ❤❤

  • @ae5934
    @ae5934 2 ปีที่แล้ว +11

    සුපිරියක් අයියේ 😀😀

  • @morathithesoratha8023
    @morathithesoratha8023 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්,තෙරුවන්සරණයි පුතනුවනි,මේවගේ එකක් හදාගන්න
    උත්සාහ කරනවා,

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    Malli godak vatina deyak malli oya ova hadala minissuntta vikunanna minissu godak satutu vei teruvan saranai

  • @rebeccashonali5345
    @rebeccashonali5345 2 ปีที่แล้ว +15

    I am proud of you and your videos putha .may Jesus bless you abundantly.♥️♥️

  • @resh_r.r
    @resh_r.r 2 ปีที่แล้ว +15

    හම්මෝ පට්ට මොලයක් අයියෙ....💥👊
    (☝️crazy poddata kiwwe...)
    ඉස්සරහටත් මේ වගේ සුපිරි වීඩියෝ ඕනී.....🙈❤️❤️‍🔥

  • @ashaninduwara2764
    @ashaninduwara2764 2 ปีที่แล้ว

    Kaleta wadagath deyak aiya kale. Suba pathanawa

  • @rishanibohoran1404
    @rishanibohoran1404 2 ปีที่แล้ว

    Video එක harima වටිනවා .පුතේ thank you .all the best .

  • @mask726
    @mask726 2 ปีที่แล้ว +21

    ඒක නම් ගොඩක් වටිනවා ❤

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනා විඩියෝ එකක් තෙරුවන් සරණයි පුතා ඔබට ජය වේවා

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      😃❤️

    • @kanthikatugaha8501
      @kanthikatugaha8501 2 ปีที่แล้ว

      Harima watinawa me kaleta. Putha oyage T .P. no eka mata denna puluwaninak loku udawuwak.matath ekak hada ganna ona . Karunakarala katha karanna. Jayawewa!!!

  • @morathithesoratha8023
    @morathithesoratha8023 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි පුතණුවන්ට ,ගොඩක් වටිනවා

  • @gardentricks9425
    @gardentricks9425 2 ปีที่แล้ว +2

    Thank you ayye man illapu video eka dunnata

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Welcome malli 😃❤️

  • @JudydeSilva
    @JudydeSilva 2 ปีที่แล้ว +8

    Authorities should lend a hand and develop these techniques.. well done..!!! 🎉🎊👍🏼

  • @user-cj6sm5bd3v
    @user-cj6sm5bd3v 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😎 respect

  • @sanasilva4490
    @sanasilva4490 2 ปีที่แล้ว +2

    ඔයාගේ හැකියාව හා උනන්දුව අගයමි. ජය වේවා!

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว

    පොඩ්ඩෙ,ඔයා නම් නියමය් . හොදින් පහදිලි කලා ...

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +4

    ගොඩක් හොද දෙයක් ස්තුති ස්තුතියි පුතා ට

    • @disnalumbini8628
      @disnalumbini8628 2 ปีที่แล้ว

      පුතේ ඔයාගේ phone number එක දෙන්න පුළුවන් නම්

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 2 ปีที่แล้ว +5

    සුපිරියක් 🔥❤️❤️

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 ปีที่แล้ว +1

    Thxu saralawa pahadeli kala elagvideo eka enkal bln innawa

  • @tech8823
    @tech8823 2 ปีที่แล้ว +2

    සුපිරියක් කොල්ලො.ඔයාගෙ වීඩියෝ හැමදාම බලනව.ලගදි සෙට් උනේ මට.ජ්‍ය වේවා....🙏❤️❤️

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Thank you 😃❤️

  • @travelwithsithum
    @travelwithsithum 2 ปีที่แล้ว +3

    kollage mune hinawa wenada tharam na ada..🤣supiri bosa video eka❤❤❤

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +1

      Meka hadagena yaddi wassata ahuwela podi aul wagayak giya eakai ea 😐❤️🙂

    • @travelwithsithum
      @travelwithsithum 2 ปีที่แล้ว +1

      @@Crazy_podda Hapoi🙂

  • @malindabandara5942
    @malindabandara5942 2 ปีที่แล้ว +3

    ubanm patta bn aiyeeee
    adareiiiiii oyatanm

  • @anuradhawijesundara1926
    @anuradhawijesundara1926 2 ปีที่แล้ว +1

    God bless you. Hadu wadu demapiyantath godak pin.

  • @chalibro7581
    @chalibro7581 2 ปีที่แล้ว +1

    සුපිරියට කියල දෙනව ..බුදු සරනයි අයියේ

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Thank you malli 😃❤️

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว +4

    Good job putha.
    God bless 🙌

  • @bandara3838
    @bandara3838 2 ปีที่แล้ว +20

    ඉතා ප්‍රායෝගික ඉදිරිපත් කිරීමක්. හොඳ වැඩක්

  • @shaminimadhusha8566
    @shaminimadhusha8566 2 ปีที่แล้ว +1

    Niyamai bro..superb 👏

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว

    Thanks malli 👍👍😊

  • @randimadeepani5679
    @randimadeepani5679 2 ปีที่แล้ว +26

    මල්ලි හරිම වටිනව මේ දවස්වල තියෙන ගෑස් ප්‍රෂ්නය නිසා අපිට මේ වගේ ඒව හදල දෙන්න බැරිද සල්ලිවලට

  • @spacexstatus5060
    @spacexstatus5060 2 ปีที่แล้ว +8

    පට්ටම මොලයක් ඈ...සුපිරි🌹🌹🌹💐💐❤️🥰😍👍👍👍👍👍😎🙏

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ...

  • @binaridissanayaka8922
    @binaridissanayaka8922 2 ปีที่แล้ว

    Gon vidiyata aragala karana kaleka gataluwata visadumak hoyana oya wage daruwo mea rata ta wassthuwak putha.oya aththtama waddek.jayawewa.idiriyatama ymu.....

  • @blackthunder22
    @blackthunder22 2 ปีที่แล้ว +3

    Thank you brother

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Welcome bro 😃❤️

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว +3

    Palamuwa goma akathu karala gas kopamana kaalayak gatha hakeeda ? Nawatha aluth gas ganney kopamana kalakin da ? Pahadili kireema uparimai, a kiyanney ( short and sweet). Ganna gas pereemak sidda wenawa nam hondai neda cooking ewaraunaata passey gas tika gabadaa kala hakeeda? Theruwansaranai 🙏👍🎯

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Ow meke gass eaka stock kragann thamai me tiube eaka pawichchi kranne , mama oyalage gatalu ealata sampoorna pahadili kireemak eakka ilaga video eaka gennum 😃❤️

  • @sameeranuwan5563
    @sameeranuwan5563 2 ปีที่แล้ว

    niyamai poddo...ratata one uba wage kollo.budu saranai

  • @justinmarsel8648
    @justinmarsel8648 2 ปีที่แล้ว

    Crazy podda ❤️🔥 namak issrhata geniyana kollek sathutui oyge wda gna. Wishwsayak thiynna puluwn character ekk🇱🇰👍🏴😍 hadnn inne mth

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා❤️

  • @blackthunder22
    @blackthunder22 2 ปีที่แล้ว +4

    Amazing bro 😃

  • @cjaya2009
    @cjaya2009 2 ปีที่แล้ว

    ඉතාම හොඳ අදහසක්. වාණිජ මට්ටමින් කරන්න බලන්න. මුලින්ම orders වලට කරල වෙළදපල ගොඩනගා ගන්න. Brand එක හදාගන්න. හරියටම කරා නම් ඔයත් ගොඩ රටත් ගොඩ. ජයවේවා. සුභ පතනවා.

  • @sudathgems1291
    @sudathgems1291 2 ปีที่แล้ว +1

    ගොඩක් හොද වීඩියෝ එකක්

  • @ashfaqsameer6403
    @ashfaqsameer6403 2 ปีที่แล้ว +3

    Can we use poultry dropping instead of cow dung?

  • @4S6GGS
    @4S6GGS 2 ปีที่แล้ว +3

    Epoxy or Magic bond, devcon metal putty can use for joint

  • @rishibabh9571
    @rishibabh9571 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියෙ ♥️😘 ග්ලව්ස් දෙකක් දාගන්න පරිස්සමින් ☺️

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว

    Super video👑❤💐sri Lanka ආදරෙයි ❤❤🙏✋

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි නියම වැඩක්😍🤩❤👍👌

  • @pasindudesilva9219
    @pasindudesilva9219 2 ปีที่แล้ว +15

    අර ගෙදර හදපු පෙට්‍රල් වලින් ස්ටාට් කරපු බයික් එකේ කිසි ප්‍රශ්නයක් නැද්ද

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +2

      Mama eawa dala digatama diwwe naa walve wala carbon badenn puluwan nisa

  • @KM.MusicVibes
    @KM.MusicVibes 2 ปีที่แล้ว

    Maru ayye gaodak watinwaa 💖💪

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 2 ปีที่แล้ว

    Supar .....malli loku sewayak oya karanawa ...

  • @dilshansandun4838
    @dilshansandun4838 2 ปีที่แล้ว +6

    මචං plz help
    අර ලොකු බටේ බැරල් එකේ අඩියටම යනකම් දානවද නැත්නම් උඩ මට්ටමින් තියනවද...

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +1

      Adiyatama dann one nathnum gass eaka leak wenawa WhatsApp message eakak dann mama diagram eakak eawannum

    • @mallikasomalatha2722
      @mallikasomalatha2722 2 ปีที่แล้ว

      Ane..puthe..mehema..hadala..welanda.polata.dannako..aethakota.apita.miladiganna.puluwan.busaranai.me.wage.nirmana..thawth.kirimata.shakthiyak..labenna..ona

  • @SlTecGuy
    @SlTecGuy 2 ปีที่แล้ว +3

    Marune

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 ปีที่แล้ว +1

    Theruwansaranai obata....!

  • @praveenabulathsinhala5321
    @praveenabulathsinhala5321 2 ปีที่แล้ว +1

    All the Best and keep it up good work

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +3

    Jaya wewa ❤️🇱🇰❤️

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +7

    මෙන්න මොළ, ජාතියට වැඩක් ඇති daruwo 🙏👍

  • @user-zc9ky5un6j
    @user-zc9ky5un6j 2 ปีที่แล้ว

    Thawa thawath meweni wedagath nirmana idiripath karanna sakthiya dairya lebewa budu saranai.

  • @justinmarsel8648
    @justinmarsel8648 2 ปีที่แล้ว +2

    Biogas Vedios godak Yt eke thiynwa dakka.eth me vedio eken witrai supiriyt deyak oluwta ynna kiyla dunne 🔥💪thanks Crazy poddo 🔥🔥 🛢

  • @buddikayamuna3209
    @buddikayamuna3209 2 ปีที่แล้ว +6

    මේවගේ ඒවා හදලා විකුණන්න පුළුවන් නේද?

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +5

    ස්තූතියි මල්ලී..❤️👍

  • @yasirurashmika7721
    @yasirurashmika7721 2 ปีที่แล้ว +1

    අපි හැදුවා අයියේ මරු තව විඩියෝ දාන්න බුදුසරනයි

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Niyamai malli oyala hadapuwath podiyata video karala eawann anith ayatath balann mama dannum eaka anith ayatath motivation eakak wei 😃

  • @shehanimadheesha4500
    @shehanimadheesha4500 2 ปีที่แล้ว +2

    👍mokatadha pita ratawalwalin ape salli deela gas araganne. Oyatanam godak pin aiye. minissu amaruwe watila thiyena me welawe

  • @hemalghs
    @hemalghs 2 ปีที่แล้ว +6

    දියර පෝර එන බටය මදි කොල්ලො මාස දෙකක් තුනක් යද්දි ඕක හිර වෙන්න ගන්නවා එකහමාරෙන් අඟලට reduce කරල දැම්මා නම් ප්‍රශ්න නෑ.. ජය වේවා

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +1

      Thank you advice eakata 😃❤️❤️

  • @dreamworld1750
    @dreamworld1750 2 ปีที่แล้ว +5

    අයියේ ඕකේ දිරපුවා එකතු වෙනෝ නේ එතකොට ඒව ඉවත් කරන්නේ කෝමද,, (අපද්‍රව්‍ය )

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +6

      Side eaken kramayak dagatte ann eaken ain kragann puluwan ilaga video eaken ea dewal pahadili krannum 🙂❤️

    • @surangaranathunga3323
      @surangaranathunga3323 2 ปีที่แล้ว

      හදපු ඒව මිලදී ගන්න තියෙනවද.

  • @dilaniperera781
    @dilaniperera781 2 ปีที่แล้ว +1

    Godaak sthuthi mey welawe hatiyata godakma prayojanawath.

  • @shamalilimassol4100
    @shamalilimassol4100 2 ปีที่แล้ว

    Budu saranai putha obalata kalayak ai

  • @DINU97
    @DINU97 2 ปีที่แล้ว +6

    Life is short"
    "Girlfriend is nothig"
    "Mother father God bless you"
    "Support is everything"❤

  • @Adeesha2008
    @Adeesha2008 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @chamilaniroshika5246
    @chamilaniroshika5246 2 ปีที่แล้ว

    Ada kale thiyana arthika thathwath ekka harima watina bohoma prayojana wath weediyo ekak oyata me wage watina dewal genna janathawa athare beda harinna thawa thawath shakthiya dahirya labewa Kiya prarthana karanawa e wagema meka Monama hethuwak mathawath pupuranne nathida podi daruwo inna than wala bayak nathiwa pawichchi karanna puluwanida obata digu gamanakata suba pathum jp bs

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว

    දිගටම යන්න ජේසු පිහිටයි 👌❤️👍🇮🇹

  • @kasunharshanath6476
    @kasunharshanath6476 2 ปีที่แล้ว +3

    මේ වගේ එකක් හදලා දෙන්න පුළුවන්ද, මල්ලිට payment එක කරොත්

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Medawas wala badu wala ganan wenas wena eaki exam wala wadai nisa eaka krann amarui samawenn 😕

  • @adithyapabasara254
    @adithyapabasara254 2 ปีที่แล้ว +6

    පෙට්‍රල් බෝම්බයක් හදල පෙන්නන්න

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +2

      Sorry brother Ea wage dewal num kiyala denn baa mama eahema kiyala deela kawuru hari ea dewal waradi widiyata pawichchi krann puluwan 😐

  • @bestscenes7590
    @bestscenes7590 2 ปีที่แล้ว

    Thank you aiya..අවශ්‍ය ද්‍රව්‍ය ටික වෙනම දාන්න පුලුවන් නම් හොදයි...
    පුලුවන් නම් මිල ගනනුත් එක්ක

  • @pramith9909
    @pramith9909 2 ปีที่แล้ว +2

    Wenada wagema supiri video eka

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA 2 ปีที่แล้ว +3

    🖤🖤

  • @nethul4122
    @nethul4122 2 ปีที่แล้ว +7

    විනාඩි තිනයි තප්පර හතලිස් දෙකට විඩියො එක ප්ලෙ වුනාම බැසිල් බැසිල් බැසිල් බැසිල් 🤣

  • @bstsaman1739
    @bstsaman1739 2 ปีที่แล้ว +1

    Super jayawewa

  • @dagayaaaa
    @dagayaaaa 2 ปีที่แล้ว

    Superb podda

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 ปีที่แล้ว +9

    සතුටුයි හැකියාවට .
    හදාගන්න බැරි අයට ඔබගේ උදව් ගන්න ක්‍රමයක් කියන්න .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว +5

      WhatsApp walain contact kragann puluwan mama number eaka description eake dala thiyenne

    • @samanthifernando2284
      @samanthifernando2284 2 ปีที่แล้ว

      මටත් හදා ගන්න ඕන

  • @user-br3lf6qb5k
    @user-br3lf6qb5k 2 ปีที่แล้ว +3

    😀😀😀

  • @uthunisawandi8102
    @uthunisawandi8102 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින දෙයක්.අවශ්‍ය ද්‍රව්‍ය ටික දාන්න පුළුවන්නම් තවත් හොඳයි.

    • @Crazy_podda
      @Crazy_podda  2 ปีที่แล้ว

      Eawagana wenama video eakak gennum 😃❤️

  • @sithii74
    @sithii74 2 ปีที่แล้ว

    මේ දවස් වල හරියට වටිනවා මේක

  • @dilharasehan2005
    @dilharasehan2005 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍🇱🇰

  • @deltaroyal4076
    @deltaroyal4076 2 ปีที่แล้ว

    godak istuti putha ape rate sampath

  • @Ivdezilva_Music
    @Ivdezilva_Music 2 ปีที่แล้ว

    Good luck aiya ❤👍💪