ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේ ලෝකෙ මිල අධිකම පිස්සු හැදෙ​න පාපැදිය ඔබ දැකලා තියෙනවද? | THE MOST EXPENSIVE BICYCLES In The World

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2022
  • පා පැදි කියන්නේ බාල මහළු බේදයක් නැතුව හැමෝම පදින වාහනයක් වෙනවා. හැබැයි කවදාවත් ඔබ වාහනයක් ගන්න මිලට ගන්න පුළුවන් මේ ලෝකෙ මිල අධිකම පාපැදි ගැන දන්නෙ නෑ ​නේද? මේ වීඩියෝ එක බලලා මේ ලෝකෙ මිල අධිකම පිස්සු හැදෙ​න පාපැදිය ගැන වගේම තවත් මේ ලෝකෙ මිල අධිකම පාපැදි ගොඩක් ගැන දැනගන්න.
    Bicycles are a good means of transport to go in a healthy and economical way from one place to another, although in the economic part it is not always fulfilled. And if you do not believe us then here we present the 6 most expensive bicycles in the world.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.com/royalty-free...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 290

  • @buddikadeshan3032
    @buddikadeshan3032 2 ปีที่แล้ว +50

    අනාගතයේ එන්න තියෙන සුපිරි පාපැදි ගැන වීඩියෝ එකක් ඕනි ඒ පා පැදි වල එන අලුත් තාක්ශනයන් එහෙම ගැන 🙂❤️ ආසම මාතෘකාවක් පා පැදි ❤️🥰

    • @nadananjaya3275
      @nadananjaya3275 2 ปีที่แล้ว

      ඔයා කලින් ආස කරේ අත් ට්‍රැක්ටර වලට නේ

  • @drprabhathvimukthi816
    @drprabhathvimukthi816 2 ปีที่แล้ว +105

    2 වෙනියට පෙන්නුවා වගේ racing bike එකක් මටත් තියනවා. මැලෙසියාවෙන් ගෙන්නුවේ. මෙච්චර කල් ගෙදර තිබ්බේ. දැන් නම් petrol ප්‍රශ්න නිසා පදිනවා

  • @namaleekothalawala6223
    @namaleekothalawala6223 2 ปีที่แล้ว +18

    අද video එකත් සුපිරි 👌. 2m ඉක්මනට ගහමු😊😊

  • @thusithahemani664
    @thusithahemani664 2 ปีที่แล้ว +11

    කියන්න වදන් නැහැ අදත් පට්ටම පට්ට ...
    බයිසිකල් මේ තරම් ඉහළද... එකත් 👌

    • @thusithahemani664
      @thusithahemani664 2 ปีที่แล้ว

      Ok.. ලින්ක් එක දෙන්න

  • @dulmichamodya6057
    @dulmichamodya6057 2 ปีที่แล้ว +101

    මාත් අද පාපැදියක් ගත්ත😌😏 කාලයට ගැලපෙන මාතෘකවක්..නියම්‍යීඊඊ😙😍

    • @bizzx9500
      @bizzx9500 2 ปีที่แล้ว +16

      කලින් ඉදන් ඒවට පුරුදුවෙලා හිටිය නිසා අවුල නෑ හැබැයි

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +12

      දැන් ගාන කීයද.? ලේඩිස් එකද්ද ?

    • @newboy285
      @newboy285 2 ปีที่แล้ว

      Please sudscrider 🙏🏻❤️🙏🏻❤️

    • @Millitary_Channel649
      @Millitary_Channel649 2 ปีที่แล้ว +10

      Dulmi parissamin inna nath nam me 2na awith oyawa aran yai🤣🤣🤣🤣🤣😂😂😂😂😂

    • @sl4972
      @sl4972 2 ปีที่แล้ว +5

      Omg

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +7

    අද කාලෙ නිකන් බයිසිකලයක් වත් ගන්න බෑ මිනිස්සුන්ට.රෝහල් හෙද නිලධාරියෙක් වන රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏

  • @m.rrider9200
    @m.rrider9200 2 ปีที่แล้ว +12

    ලෝකයේ හොඳම මවුන්ටන් බයිසිකල් ගැන වීඩියෝවක් කරන්න😍

  • @Mapabandara1000
    @Mapabandara1000 2 ปีที่แล้ว +8

    ඔක්කොම හොදයි උඹගෙ කටහඬ තමා අහන්න අමාරු!!!!

  • @drawingacademy6167
    @drawingacademy6167 2 ปีที่แล้ว +4

    Specialized බයිසිකල් එකක් මටත් තියෙනවා කොරියන් වලින් ගෙනාවෙ තනි අතින් ඉස්සන්න පුළුවන්.

  • @Pimiduparanamanage
    @Pimiduparanamanage 2 ปีที่แล้ว +14

    සුපිරියක් අයියා අදත්..ආදරෙයි♥..ජය වේවා..පලවෙනි කමෙන්ට් එක මගෙන්න්♥♥

  • @sapnapabasara8371
    @sapnapabasara8371 2 ปีที่แล้ว +15

    කවුරු කොහොම බයිසිකල් හැදුවත් සුපර් ශිවා ගෙ බයිසිකල් එකට ගහන්න බයිසිකල් එකක් නෑ සගො 🌝👍

    • @subscriberschallenge-sv1dr
      @subscriberschallenge-sv1dr 2 ปีที่แล้ว +3

      ඔයා තාමත් කාටුන් බලනව ද?😂😂

    • @mahimagamage5145
      @mahimagamage5145 2 ปีที่แล้ว +2

      ඉයා බං උබ ඔය කටුන් බලනවා ද

    • @shenal6352
      @shenal6352 ปีที่แล้ว

      සිරාවට; පියාබන්නත් පුලුවන් නේ .😂

  • @Shagi_Boy
    @Shagi_Boy 2 ปีที่แล้ว +12

    සුපිරියක් තමා ඉතිම් 🙂❤️❤️❤️

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +38

    මගේ ගාවත් තියෙනවා ලක්ශ 1. 5 ක් විතර වෙන off raod බයිසිකල් එකක් ❤️‍🔥

    • @dinushamaduranga5908
      @dinushamaduranga5908 2 ปีที่แล้ว +10

      ithin apita pukada? 😂

    • @FunCaption
      @FunCaption 2 ปีที่แล้ว +6

      මට සප් එකක් දෙන්න පින්සිද්ද වෙනවා

    • @sam.6639
      @sam.6639 2 ปีที่แล้ว +10

      @@dinushamaduranga5908eerisiyakara nikama

    • @lakindusumeda2596
      @lakindusumeda2596 2 ปีที่แล้ว

      ow oyageka

    • @user-ho9hq7xk8n
      @user-ho9hq7xk8n 2 ปีที่แล้ว

      Apita pukathee🍌🤣

  • @tharusha_xx_
    @tharusha_xx_ 2 ปีที่แล้ว +5

    පාපැදි ටිකනම් මරු එත් අතේ රුපියලක් වත්නෑ🥲

  • @hirushanathmina2666
    @hirushanathmina2666 2 ปีที่แล้ว +22

    මාස ගානක් බලන් හිටියා අසම වීඩියෝ එක අද පටිටම සතුටියි අයියේ ❤️❤️❤️😋

  • @methumgunarathne1539
    @methumgunarathne1539 2 ปีที่แล้ว +9

    ලංකාවෙ පාපැදියත් දැන් ඔය වගේ ගණන් ඇති .. 😂😂 .. ආදරෙයි විශ්ව ගවේශක ❤❤ ...

  • @sanathpushpakumara6146
    @sanathpushpakumara6146 2 ปีที่แล้ว +3

    අදත් සුපිරියි එල.

  • @dilshan_sandeepa08
    @dilshan_sandeepa08 2 ปีที่แล้ว +8

    සුපිරියක් තමා ඉතිම් 🙂❤️

  • @theekshanadewmina709
    @theekshanadewmina709 2 ปีที่แล้ว +2

    අදත් සුපිරි.(අපි ඉල්ලන්නේ හොල්මන් එවා)

    • @frozendreams2742
      @frozendreams2742 2 ปีที่แล้ว +1

      Ow

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +1

      මචෝ මේ ගනන් අහනකොට හොල්මන් වෙන් නැද්ද 🙂🙂😁😁😁😆😆😀

    • @theekshanadewmina709
      @theekshanadewmina709 2 ปีที่แล้ว +1

      😅

    • @comecell8236
      @comecell8236 2 ปีที่แล้ว +1

      Oy

    • @frozendreams2742
      @frozendreams2742 2 ปีที่แล้ว

      Eheme wenewa thama bn

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 ปีที่แล้ว

    Excellent thanks .
    budusaranai!!!

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +8

    අම්මෝ 😮😳 අයියේ ඇත්තමයි වීඩියො එක නම් මරු ඔයා ගෙන්නෙම ගොඩාක්ම වටින අපිට හිතා ගන්නවත් බැරි දේවල්නෙ ඒකට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️🥰👌👍

  • @ZLIGHTGAMING-wj6gz
    @ZLIGHTGAMING-wj6gz 2 ปีที่แล้ว +3

    Good night 💛💛💛🙄😁😁😁⭐⭐

  • @RM.gaming001
    @RM.gaming001 2 ปีที่แล้ว +3

    පට්ට සුපිරි අයිය ගැම්මක් 💪 තමයි ❤️

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +2

    Adath supere aiyye 👍👍👍👍🌟🌟🌟🚴🚴🚴🚴🚴

  • @coollife8244
    @coollife8244 2 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක්..👊👊

  • @sltikiya1695
    @sltikiya1695 2 ปีที่แล้ว +10

    ලස්සනයි අයියේ මේ වීඩියෝ එකත්...notification ආපු ගමන් බැලුවා.❤️🌺

  • @thelegendarypain1035
    @thelegendarypain1035 2 ปีที่แล้ว +20

    ලංකාවේ ඕවා පැද්දොත් හූල්ලල ඉවරයක් නැතිවෙයි 😂😂😂😂
    .

    • @ravishkamadushan6811
      @ravishkamadushan6811 ปีที่แล้ว +1

      නෑ නිකන් ඉදියි ඔවුන්

  • @sasinthadilith3699
    @sasinthadilith3699 2 ปีที่แล้ว +2

    දාපු ගමන් baluwa 🤗❤️

  • @premasiridesoisa548
    @premasiridesoisa548 2 ปีที่แล้ว +4

    Supiri aiya ❤️❤️❤️😍

  • @slbonsaiworldwithushan
    @slbonsaiworldwithushan 2 ปีที่แล้ว +6

    මේකනම් මරුමතමා ❤️❤️😍😍

  • @kochchiya
    @kochchiya 2 ปีที่แล้ว +8

    මං නම් හිතුවේ අර මේ දවස් වල ඉලෙක්ට්‍රික් ගගා ලංකාවේ විකුණන බයිසිකලේ තමයි මිල වැඩිම කියලා

  • @Shashii.bro13
    @Shashii.bro13 2 ปีที่แล้ว +11

    ගෝල්ඩ් බයික් එක මිලියන 357ක් නම් කෝටි 30යි මිලියන 50යි ලක්ෂ 7ක් 😳 කොහෙ තියෙන සල්ලිද දෙයියනේ 🤑😑

  • @nirofreefire1672
    @nirofreefire1672 2 ปีที่แล้ว +2

    Supiri ane adat video eka

  • @manushamihiranga1892
    @manushamihiranga1892 2 ปีที่แล้ว +1

    Maru ayye❤️💥💯

  • @prasannasulakshana2184
    @prasannasulakshana2184 2 ปีที่แล้ว +2

    Man thama ekatama beluve ❤️

  • @gamingjaniya1963
    @gamingjaniya1963 2 ปีที่แล้ว +2

    Patta

  • @feelmusic9428
    @feelmusic9428 2 ปีที่แล้ว +3

    නියමයි🤟

  • @sanukaimesh2650
    @sanukaimesh2650 2 ปีที่แล้ว +2

    Gammak ayye

  • @lakshanmadushanka8631
    @lakshanmadushanka8631 2 ปีที่แล้ว +1

    Lassanai katahada😍

  • @parrotnestsl4168
    @parrotnestsl4168 2 ปีที่แล้ว +1

    Niyamai 🤗

  • @sooriyaarachchigeanuruddik1908
    @sooriyaarachchigeanuruddik1908 2 ปีที่แล้ว +2

    Pevale helss බයිසිකලේ නම් සුපිරී 👌

  • @malithsameera7386
    @malithsameera7386 2 ปีที่แล้ว +1

    Niyami !!!!

  • @statusvideo4219
    @statusvideo4219 2 ปีที่แล้ว +10

    විශ්වගවේශකගෙන් හොල්මන් 👻 වීඩියෝ බලාපොරොත්තුව වෙන හැමොටම හීනෙන් හොල්මන් පෙනෙවා
    සුභ රාත්‍රියක් ❤

  • @miuneth6625
    @miuneth6625 2 ปีที่แล้ว

    vedio eka hodai. habai balanda hari amarui
    video change wena kota

  • @mayuuwithmusic808
    @mayuuwithmusic808 2 ปีที่แล้ว +1

    thank you ayiye

  • @ajithmuthunayaka5161
    @ajithmuthunayaka5161 ปีที่แล้ว

    මගේ ළග S works බයික් එකක් තියෙනවා:උතුරු ඇමරිකාවෙන් ගෙන්නුවා.සුළන් කපාගෙන යනවා.පට්ටයි

  • @Lakiya-se3wq
    @Lakiya-se3wq 2 ปีที่แล้ว +4

    මැරූ 😍😍😍

  • @hasanthaeranda3839
    @hasanthaeranda3839 2 ปีที่แล้ว

    Niyamay

  • @punsarastudio8163
    @punsarastudio8163 2 ปีที่แล้ว +7

    මටත් තියෙ සුපිරි වන්ඩියක් 🙂

  • @anushkaudaana9607
    @anushkaudaana9607 2 ปีที่แล้ว

    Wow nice video

  • @pasanmahendra5129
    @pasanmahendra5129 2 ปีที่แล้ว

    supiri

  • @chamuuproduction
    @chamuuproduction 2 ปีที่แล้ว +2

    Super

  • @tpgaming1506
    @tpgaming1506 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් පට්‍ට🤩

  • @npmtech
    @npmtech 2 ปีที่แล้ว

    Nice

  • @ridmivihanga4859
    @ridmivihanga4859 2 ปีที่แล้ว +1

    ලස්සන 😊😊

  • @kulasakarakulasakara7505
    @kulasakarakulasakara7505 2 ปีที่แล้ว +2

    Mepara video ek hodai

  • @kulasakarakulasakara7505
    @kulasakarakulasakara7505 2 ปีที่แล้ว +2

    Game gana denna ilaga video eken ff

  • @pasidulakmal6319
    @pasidulakmal6319 2 ปีที่แล้ว +6

    අද වීඩියෝ එකත් නියමයි විශ්ව ගවේශක අයියේ 👌👌🌹

  • @vihagadeshan809
    @vihagadeshan809 2 ปีที่แล้ว +1

    Ela

  • @Hashantravelingvlog
    @Hashantravelingvlog 2 ปีที่แล้ว +6

    දැන් තියෙන තත්වෙට normal බයිසිකලයක්වත් ගන්න බෑ

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +1

      Ow Aka Attha..... Bicycle Parts Patta Ganan.....

  • @jagathpushpakumara9053
    @jagathpushpakumara9053 2 ปีที่แล้ว

    Best

  • @hirushandilshanka6404
    @hirushandilshanka6404 2 ปีที่แล้ว +3

    මමත් බයිසිකලයක් ගත්තා

  • @naleenperera1969
    @naleenperera1969 2 ปีที่แล้ว +4

    I'm Keen Interesting About The 🇩🇪 Germany Made Audi Designed Super Bike.... Its Amazing Outlooks & Performances..... I Bought A Japanese Made Professional Road Racing Bike From U. A. E. It:s Real Valued 2. 7 Millions LKR.......I Paid Customs Duty On It 636 US$ For Customs Declaration In 2012......
    .

  • @sltikiya1695
    @sltikiya1695 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකටත් මන් තමා first comment ❤️🌺

  • @asankarajapksha9050
    @asankarajapksha9050 2 ปีที่แล้ว

    Maru appa

  • @eshanlahiru9915
    @eshanlahiru9915 2 ปีที่แล้ว

    Okkoma hodai. Narrate karana widiya wenas karagin.

  • @Sandarusandaru1234
    @Sandarusandaru1234 2 ปีที่แล้ว

    Aduma bicycle gana video ekak genna

  • @pasiyagaming5172
    @pasiyagaming5172 2 ปีที่แล้ว +8

    දැන් ලන්කාවෙ ත් තියෙන්නෙ ලෝකෙ මිල අදිකම පා පැදි😂

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +1

      Lankawea Mama Danna Kehipa Denk Innawar Millions 2-5 Athara
      Watina Bikes Parvichchi Karana Aya Colaba Kurudu Watta Saha Kirulapana Petthe Inna Patta Sallee Karyo Set Akak Independence Square Aka Awata Exisses Akata Padina Aya Sri Lanka Wea....

    • @Unknown-dy1lq
      @Unknown-dy1lq 2 ปีที่แล้ว +1

      සිරා හුත්තෝ😂❤️

    • @pasiyagaming5172
      @pasiyagaming5172 2 ปีที่แล้ว +1

      @@Unknown-dy1lq ow bn🤣

  • @chanuganethvindu9472
    @chanuganethvindu9472 2 ปีที่แล้ว +1

    මටත් තුන්වෙනියට පෙන්නපු bike එක තිබ්බා මම එක පදිද්දි. වතුර තිබහ හැදුනා එතකොට ඇහැරුනා🥹😢😭

  • @nethuwa6t6
    @nethuwa6t6 2 ปีที่แล้ว +1

    SUPER 😁😀😀

  • @sooryabandaranithish6788
    @sooryabandaranithish6788 2 ปีที่แล้ว +3

    First comment

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 ปีที่แล้ว +5

    අයිය දැන් රිප්ලයි කරන් නැද්ද 🙂☹

  • @anurainoka1980
    @anurainoka1980 2 ปีที่แล้ว +1

    Grazie bello

  • @arjunathushara4433
    @arjunathushara4433 2 ปีที่แล้ว

    wow 😮😮

  • @tiktoksl239
    @tiktoksl239 2 ปีที่แล้ว +1

    👍👍

  • @dilneprydarshne5385
    @dilneprydarshne5385 ปีที่แล้ว

    🤩😍

  • @tmrdagaya3542
    @tmrdagaya3542 2 ปีที่แล้ว +2

    💜️🌸

  • @lakshmanweerasingha7799
    @lakshmanweerasingha7799 2 ปีที่แล้ว +1

    ලැම්බෝගිනි ගැන වීඩියෝ එකක් දෙන්නකො

  • @sarangarathnadi1289
    @sarangarathnadi1289 2 ปีที่แล้ว

    අඩෝ සපරි ආ

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 ปีที่แล้ว +1

    👍🙏

  • @cyclensirlanka6062
    @cyclensirlanka6062 2 ปีที่แล้ว +3

    මටත් තියෙනවා s-works eka ❤️🌍

  • @tharul8066
    @tharul8066 2 ปีที่แล้ว +3

    කාටද තියෙන්නෙ KIENSTR බයික්තියෙන්නෙ🚴🚲

  • @babygames1111
    @babygames1111 2 ปีที่แล้ว

    Wow

  • @hirushatt5894
    @hirushatt5894 11 หลายเดือนก่อน

    හයිකැ⁣පැසිටි බයික් ගන්න පුළුවන් මෙ බයික් වල ගන්න් වලට ❤❤❤

  • @a.s.r.bandara3553
    @a.s.r.bandara3553 2 ปีที่แล้ว +2

    1st

  • @piyumdananjaya8384
    @piyumdananjaya8384 2 ปีที่แล้ว

    Dog සාජන්ට් ස්ටබි ගැන විඩියෝ එකක් ඔනි ...

  • @arumapuduma8275
    @arumapuduma8275 2 ปีที่แล้ว

    kawu malli me danuma gepan mage papadiya laksh 6

  • @rangerover2024
    @rangerover2024 2 ปีที่แล้ว +2

    මේ bicycle වර්ග වලට ගන්න පුළුවන් උපරිම වේග ගැනත් කිව්වනම් මාරු 👌👌👌👌

  • @redmax2max904
    @redmax2max904 2 ปีที่แล้ว

    Hodae

  • @thiliniwasana9447
    @thiliniwasana9447 2 ปีที่แล้ว

    Tayar lokui held aka kelin jiyar aka ravmaka anka pennano Smith bicycle vage hedelaka vate hykarala nemei

  • @lakshanelectric7450
    @lakshanelectric7450 2 ปีที่แล้ว +3

    මේක නාමල් බේබිලා දැක්කොත් ආනයනය කන්න බැරිත් නෑ හැබැයි 😂😂

  • @chamikasandun5977
    @chamikasandun5977 2 ปีที่แล้ว

    🤘🤘

  • @chanutha7088
    @chanutha7088 2 ปีที่แล้ว

    😍

  • @abhirukareendra6759
    @abhirukareendra6759 2 ปีที่แล้ว +2

    ඕවා ඉතින් හීන බොසා🥺

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +5

    පරිසරය සුරකිමු.😊

  • @user-dk2md5yo9u
    @user-dk2md5yo9u 9 หลายเดือนก่อน

    Mama ekak gaththa wadak na

  • @sudathkamantha2588
    @sudathkamantha2588 ปีที่แล้ว

    Ganna puluwan kadunama hadanna komada

  • @ruwanwellawayabusinessman5742
    @ruwanwellawayabusinessman5742 2 ปีที่แล้ว +4

    ඉක්මනට 2 m ගහමූ ☺️☺️

  • @asithperera6126
    @asithperera6126 2 ปีที่แล้ว

    ❤️

  • @parakramarathnayaka9171
    @parakramarathnayaka9171 2 ปีที่แล้ว

    live එකක් එමුත cudda .. කාලෙකින්