අලුත් අමුතු දේවල් නිපදවන නුවර-එළියේ කෝටිපති ඩොලර් නිර්මාණකරුවා |Sahan Yapa|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • සැ.යු:- මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
    ------------------------------
    Script Writer & Director - Sasanka Priyamal
    Presenter : Nuwan Widanage
    Script By:- Sasanka Priyamal
    Motion Clips By:- Kalindu Chandrasena
    Post Production By:- Gimhana Waidhayarathne
    ------------------------------
    For business inquiries & sponsorship
    DBEL Media (Pvt) Ltd.
    Mail address : dmediaacc@gmail.com
    Contact No. : 076 1 77 57 43 (Sasanka)
    Tags -
    #duhuwili
    #duvili
    #duhuwiliyoutube
    #duhuwiliyoutubechannel
    #onlineentrepreneursinhala
    #onlineentrepreneur
    #sinhalabusinesstips
    #successlifestory
    #webdesign
    #financial freedom
    #entrepreneurship
    #onlineentrepreneursrilanka
    #sinhalabusinessideas
    #onlinebusinessideassinhala
    #sinhalabusinessrules
    #sinhalabusinessplan#weddingcars
    #diyunuwerahas
    #bizstories
    #lankabusiness
    #businessslanka
    #godayana
    #Sahanyapa
    #SperaLabs
    #Sperasahan
    #sahanyapanuwaraeliya
    #nuwaraeliya_sahan
    #Sahannuwaraeliya
    #Sahanyaparangerove#diyunuwerahas

ความคิดเห็น • 318

  • @lovadesi
    @lovadesi ปีที่แล้ว +80

    අදහා ගන්නත් බැරි තරමේ කතාවක් . දිනෙන් දින දියුණු වේවා !

  • @priyanthapathiranage2887
    @priyanthapathiranage2887 ปีที่แล้ว +86

    රටට ලෝකෙට දිය යුත්තේ අමාරුවෙන් ජීවිතය ගොඩගිය මිනිසුන්ගේ ජීවිත කතා මේ බලන හැමෝම ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ දරයි

  • @RuwanDinesh-e7u
    @RuwanDinesh-e7u ปีที่แล้ว +28

    සුපිරි ! රටේ පාලකයන් නායකයන් වෙන්න ඕන මේ වගේ තරුනයෝ තමයි.

  • @kumarahettiarachchi690
    @kumarahettiarachchi690 ปีที่แล้ว +19

    සහන්ගේ පලවෙනි නිෂ්පාදනය family doctor මෘදුකාංගය. එකේ අලෙවි නියෝජිතයා විදියට කටයුතු කළේ. ඒක මුලින්ම මිලදී ගත්තේ හොරණ රජයේ රෝහලේ එවකට සේවය කරපු වෛද්‍ය දුලිප් දිසානායක මහත්මා. මගේ මතකයේ හැටියට රු.11500ක් තමයි වෛද්‍යතුමා ඒ වෙනුවෙන් ආයෝජනය කළේ

    • @tharaekanayake9251
      @tharaekanayake9251 5 หลายเดือนก่อน

      Oba nam yakek watinama pudgalayek obata jesu pihitai.

  • @sudathdharmasiri1316
    @sudathdharmasiri1316 ปีที่แล้ว +14

    ලන්කාව ලෝකෙයේ ඉහලින්ම ඔසවා තබන්න සහන් , ඔබතුමාට දීර්ඝායුෂ වේවා , දිනෙන් දින දියුණුවට පත්වේවා ,

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +130

    මූනම් මොල ගෙනපු නැවක් නෙවෙයි මොල ස්ටෝක් කරන වරායක්😊

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +86

    මේ ලෝකේ වෙනස්ම කලේ පොත්ම කටපාඩම් කරලා විහාග පාස් කරපු අය නෙමේ මම ඡිවිතේ අහපු වටිනාම ඡිවිත කතාවක්

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +26

    සතුටුයි අපේම කෙනෙක් ගොඩනැගුන එක ගැන ඔබට ජය!!!

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +30

    හදවතින්ම සුභ පැතුම් හරි ම ආඩම්බරයි ශ්‍රී ලාංකීය රටේ සම්පත් තෙරුවන් සරණයි

  • @jayakodyranjith5046
    @jayakodyranjith5046 ปีที่แล้ว +26

    අති දක්ෂයෙක් කියන්න වචන නෑ ජයෙන් ජයම වේවා 👍❤️❤️❤️❤️❤️

  • @nilankachandhimal2477
    @nilankachandhimal2477 ปีที่แล้ว +13

    සහෝදරයා ඔයාට වරදින්නෑ කවදාවත් මමත් ඉලෙක්ට්‍රොනික් ඉගන ගත්ත මම කවද හරි මගේම කියල දෙයක් කරල තැනකට යනව ඒ හීනේ හැබෑ කර ගන්නවම තමයි ඔයාට ගොඩක් පිං හිතට තවත් බලාපොරොත්තුව ඉශ්ට කරගන්න හයියක් උනාට❤❤❤

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว +22

    පට්ට බ්‍රො උබට හරියන්න ඔන තව තවත් මාත් 17 ඉදල කට්ට කැව එකෙක් අදටත් කනව කට්ට එදාට වඩා මට්ටමක් ඉන්නව එත් රැකියාව නෙමෙ තමන්ගෙ දෙයක් කරන්න ඔන හැකි දෙයක් ඉගෙනගන එකයි සාර්ථක වෙන්නෙ

  • @darshanirupasinghe2105
    @darshanirupasinghe2105 ปีที่แล้ว +5

    මේ වීඩියෝව හැම පාසලකම සතියකට වරක් පෙන්වන්න ඕන

  • @vishinida3322
    @vishinida3322 ปีที่แล้ว +52

    ඉතා අගය කරනවා, ඔබ දෙදෙනාම. මෙවන් දරුවන් දැකීමත් සතුටක්. දෙදෙනාටම ජය!

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +51

    මේ වගේ තරුණ ව්‍යවසායක දූපුතුන් හදුන්වා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතියි. තවත් මේ වගේ වැදගත් අය හඳුන්වා දෙන්න. අද කාලයේ තරුණ දරුවන් ඉක්මනින් දියුණු වෙන්නෙ. ඒ සඳහා මත්ද්‍රව්‍ය වෙළෙඳාම මාල කැඩීම වෙනත් නොයෙක් ජාවාරම් කරනවා. ඒත් මේ පුතාගේ උත්සාහ සහ අරමුණු ගතවීම, නිවැරදී දෙයක් කිරීම තුළින් ජීවිතය ගොඩදැමීම වගේ දරුවන් අධ්‍යානය කළය

  • @dilharasmadu7009
    @dilharasmadu7009 ปีที่แล้ว +19

    ජිවිතයට ලොකු ආදර්ශයක් .ඡය වෙිවා.😍🤙

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +11

    තමන්ගෙ දරුවන්ගෙ වයස අවුරුදු 10 සිට පාසල් අද්‍යපනයට අමතරව විෂයක් විදිහට කොමිපියුටර් සයන්ස් දැණුම ලබා දෙන්නට ඔනේ,,,හෙතුව වර්තමානයේ සහ අනාගතයෙ ලෝකයෙ සෑම රටකම I,T,,industry එකට විශාල ජොබ්ස් ප්‍රමනයක් තිබෙනවා,,,O/L සහ A/L,විභාගය ෆේල් උවත් I,T ,ඉගෙන ගත් දරුවෙකුගෙ අනාගත ජීවිතය විනාශ වෙන්නෙ නැහැ,,ලොකු ආයොජනයක් දරුවෙකුට IT අද්‍යපනය,,,

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว +1

      ඔය ටික තෙරුම් ගන්න අයත් බොහොම ටිකයි

    • @isurinibaravinda4688
      @isurinibaravinda4688 ปีที่แล้ว

      Dammika Perera Ai , IT ගැන , free courses promote කරන්නේ ඔකම තමා

    • @manojathukorala9920
      @manojathukorala9920 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathuridarshikar
    @chathuridarshikar ปีที่แล้ว +40

    අපේ නුවරඑලිය කොල්ලෙක්.❤🎉

    • @leticiavirakoon156
      @leticiavirakoon156 ปีที่แล้ว +1

      Hitha hoda daruwek anewaryenm like dennwamaì

    • @Hemanthanet
      @Hemanthanet หลายเดือนก่อน

      ජය ❤

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +10

    Tiger වගේ මෙයාගෙ පෙනුම❤

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 ปีที่แล้ว +11

    Congratulations ❤ very proud of you.... තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා....

  • @malindaranganarangana7569
    @malindaranganarangana7569 ปีที่แล้ว +3

    නුවන් මල්ලි හොරණ කුබුකෙ හොද කොල්ලෙක් ..You Tube Chenl එක .ඔහොම ඉදිරියට යන්න .මාලින්ද අයියගෙන් අමිල සිතින් නිමල පැතුම් ❤❤❤❤🌹🌹 දෙන්නට ම...ගමේ හොදම නිවේදකයා.කුබුකෙ හැම වැඩකට ඇවිත් කථනය කරන අපේ කොල්ලෙක් ..මල්ලි ජය ❤❤❤ ..

  • @KanthiGunasekara-l6b
    @KanthiGunasekara-l6b 3 หลายเดือนก่อน +1

    වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය ඉතාම හොදයි .
    එය අගය කල යුතුමයි.💐

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว +12

    Tiger serof වගේමයි

  • @bhathiyawijerathna1598
    @bhathiyawijerathna1598 ปีที่แล้ว +5

    ආඩම්බරයි සහනෝ.... උඹ එක්ක ඉගෙන ගත්ත එකත් ආඩම්බරයක් බං.... ජයම වේවා!

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +13

    සසරේ කරපු පින් තමයි. මේ තරම් success වෙන්න ගෙවුණු පින fill කරගන්න මේ ආත්මෙත් තව තව පින් කරන්න පුළුවන් වේවා.

  • @sirimewan8324
    @sirimewan8324 ปีที่แล้ว +5

    වැඩසටහන ඉදිරිපත් කරන තරුණයාගේ කටහඩත් අගෙයි,පෙණුමත් හොඳයි, පෙර සූදානමට වැඩි කාලයක් ගත කිරීම වැඩ සටහනේ සාර්ථකත්වයට බලපානවා. ජයවේවා!

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +5

    ජයවේවා ආඩම්බරයි. ආදර්මත් විශිෂ්ඨ ජයග්‍රහණයක්.👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏽💪🏽💪🏽
    Wow Super.

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +7

    ජාතිය සතු අසම සම වස්තුවක් .හරිම අාඩම්බරයි ඔබ ගැන

  • @Chaniduudasara
    @Chaniduudasara ปีที่แล้ว +8

    අහපු හොදම. කතාව. පුතේ. තෙරුවන් සරණයි

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 ปีที่แล้ว +9

    Mr. Sahan you are a great person to promote Robots to the world related to an important health diagnostic mecannism which no one will decide. Your requests to the viewer's are great, also Duhuwili did a very clear dialog with Sahan, thank you Duhuwili. Mr. Sahan you have reached the peak of success within a very short period of time. God bless you, thank you very much.

  • @KanthiGunasekara-l6b
    @KanthiGunasekara-l6b 3 หลายเดือนก่อน +1

    පුතේ ,ඔයාලා වගේ අයගෙ වටිනාකම කියන්න වචන නෑ.
    ඔයා මේ ලෝකය හොල්ලල තියෙන්නෙ දැනටමත් 👌💪💐

  • @Chamaraabeysinghe119
    @Chamaraabeysinghe119 ปีที่แล้ว +6

    අපේ ගමෙ කොල්ලෙක්😁 ශහාන් අයියා

  • @k.asendly1545
    @k.asendly1545 ปีที่แล้ว +5

    තව කෙනෙක්ට උදවු කරන්න කැමති නැද්ද පුතා

  • @robolokaya6804
    @robolokaya6804 ปีที่แล้ว +3

    මගේ ගමන් මඟට සමාන මාවතක්. එත් මම තව ගොඩක් දුර යා යුතුයි. එකම කටු ටිකක . මේ වගේ කටු මමත් තාම කනව. මගේ මාවත tourism. ඒ වගේම robotics . බොහොම ස්තූතියි.

  • @godsharksl
    @godsharksl ปีที่แล้ว +5

    මේ dial එක රුපියල් 60ට කෑම ගද්දි startup salary එක 13500යි, දැන් කෑම එකක් 400 500 වෙද්දී intern salary 10000යි 😂

  • @feather_grafix
    @feather_grafix ปีที่แล้ว +2

    ගාමිණි එකේ ආදි ශිශ්‍යයෙක් විදිහට මට හරිම ආඩම්බරයි.... Good Luck Malli.

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 ปีที่แล้ว +4

    ලංකාවේ ඉලෝන් මස්ක්.

  • @imtiyas4707
    @imtiyas4707 ปีที่แล้ว +2

    මම අවුරැදු 21 ඉඳන් try කරල මේ මාස 3කින් තමයි trader කෙනෙක් වුනේ . වටිනා video එකක් මටනම් මේක

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +1

    මෙයා tiger shroff වගේ

  • @thisaramadu2596
    @thisaramadu2596 ปีที่แล้ว +5

    මගෙ ජීවිතේ අහපු හොදම කතාව..❤💪

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +3

    Congratulations all the best for your bright future.🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @NeroSanjee-rg3iq
    @NeroSanjee-rg3iq ปีที่แล้ว +6

    My Dream vehicle Range Rover May your company continue to grow i whish you al the best

  • @lasindup5
    @lasindup5 6 หลายเดือนก่อน

    සුදුසුකම් නැහැයි කිව්වට Computer Science Degree එකක් කරලා University Greenwich එකේ😬

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 ปีที่แล้ว +6

    අපේ කාලකණ්ණි ඉන්නවා උන් හිතාගෙන ඉන්නේ දියුණු වෙන්ට පිටරට යන්ට ඕනේ කියලා තවත් කාලකණ්ණි එවුන් කරන්නේ සිංදු කියන නටන රගපාන ක්‍රිකට් වලට යන එවුන් උන්ගෙන් අපේ රටට ජාතිය ට කිසිම වැඩක් නැ මොහු විතරයි නොවෙයි සමහර අට පාස් අය ගොවියන් ඇගලුම් ,ආහාර වර්ග වගේ දේවල් කරලා දියුණු වෙලා ගුවන් යාන පවා ගත්ත අය නුබට සුබ අනාගතය ක්

  • @secondeye3927
    @secondeye3927 ปีที่แล้ว +5

    very talented and creative..Thank you very much for the video 😊

  • @pathumkuma2595
    @pathumkuma2595 ปีที่แล้ว +6

    ඒ කතාවට කින්න වචන නෑ සහෝ..❤

  • @tonyjayawardene7953
    @tonyjayawardene7953 ปีที่แล้ว +7

    සුපිරිම කොල්ලෙක්

  • @SheltonManage
    @SheltonManage ปีที่แล้ว +2

    සුපිරි! ඔබ සැමට ස්තුතියි... මෙමගින් නව පන්නරයක් ලැබීමට ජීවිතේ වෙනස් කිරීමට හිතන අයටත්...

  • @chirathsasiri
    @chirathsasiri ปีที่แล้ว +2

    ජය වේවා මල්ලි🎉🎉🎉

  • @nandanadasantha5590
    @nandanadasantha5590 ปีที่แล้ว +1

    ඔය කියන දේවල් ඇත්තනන් උබ යකෙක්ම තමයි බන්, උබ ඉස්සරහට ලංකාවට ඕන වෙයි බ්‍රෝ,

  • @imtiyas4707
    @imtiyas4707 ปีที่แล้ว +1

    මටත් හොඳ motivation එකක් මගේ ගමත් නුවරඑළිය .

  • @deepa4659
    @deepa4659 ปีที่แล้ว +3

    Congratulations 🎉🎉🎉🎉best wishes for your future 👏🏼👏🏼👏🏼

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw ปีที่แล้ว +6

    මුගේ කතාවේ මැද හිස්. අමාරුවෙන් ඉදල, පරිප්පුයි බතුයි කාල මහන්සි වෙලා , දැන් කෝටි පතියෙක් වෙලා වගේ කතාවක්. ඇයි බං සාර්ථකයි කියලා පෙන්නන්න හැම එකාම background එකේ BMW, Benz වගේ යකඩ ගොඩක් එක්ක photo/video දාන්නේ. දූපත් මානසිකත්වයද? අඩුකුලෙද? මට නොතේරේ

  • @J14374
    @J14374 ปีที่แล้ว +2

    Well done bro...very inspiring... keep it up.. go ahead 😍😍

  • @tipsoftrack4035
    @tipsoftrack4035 ปีที่แล้ว +2

    ඉන්දියාවේ ටය්ග වගේ

  • @manelhenadheerage2888
    @manelhenadheerage2888 ปีที่แล้ว +5

    Congratulations Mr.Shan🎉❤

  • @kusala_tv
    @kusala_tv ปีที่แล้ว +9

    always a delight to see Sahan ❤

  • @Люся-д1ш
    @Люся-д1ш ปีที่แล้ว

    හොඳයි ටිකක් boruth තියෙනවා

  • @bernysarma7881
    @bernysarma7881 ปีที่แล้ว +3

    Congratulations and all the best for your future work🙏🙏 God bless you🙏🙏

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +2

    Theruwansaranai So proud of you.Blessings for a bright future

  • @chanakasuranga8169
    @chanakasuranga8169 ปีที่แล้ว +2

    Ammo meya hariyatama indiyanu naluwa jaki sherofge putha wagemai matanam penne

  • @ravinduchamod5223
    @ravinduchamod5223 ปีที่แล้ว +1

    තියන මොලේ පාවිච්චි කරපු සුපිරි ඩයල් එකක්

  • @Harry55116
    @Harry55116 ปีที่แล้ว +1

    Man mokekda kiyala hithuna ban😢

  • @pramodibhagya7655
    @pramodibhagya7655 ปีที่แล้ว +4

    Tiger serof💥💥

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว +2

      මටත් මතක් උනා tiger වගෙමයි❤

  • @Suneth.malinga1
    @Suneth.malinga1 ปีที่แล้ว +1

    Rawana rajuge set 1 hitapu akek nawatha ipadila 2023.06.17 mu kawada hari lovemaking danna porak wenawa mul 10 atharata enawa danawathma puthgalayan ❤❤❤❤❤❤ bro

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    ඔයාලා හදන නව නිපැයුම කවදාවත් හදන ක්‍රමේ තාක්ෂණය කවදාවත් අපේ නව නිපැයුම් ආයතනයේ නිලධාරීන්ට ලබාදෙන්න එපා.මොකද ඒ බල්ලෝ ඕක අපෙන් අරන් උන් විකුණනවා.❤🎉

  • @pradeepmax1743
    @pradeepmax1743 ปีที่แล้ว +5

    Tiger shroff vage

    • @kdgimhank
      @kdgimhank ปีที่แล้ว

      Tiger වගෙමයි පොර සිරාවට

  • @tourisminruhuna4420
    @tourisminruhuna4420 ปีที่แล้ว +2

    Excellent,proud of you,good luck,all the best.

  • @peaceofmind5772
    @peaceofmind5772 ปีที่แล้ว +2

    සූරියා වගේමයි..සුපිරි චරිතයක්

  • @TakeeshaSandeepany-bv1fj
    @TakeeshaSandeepany-bv1fj ปีที่แล้ว +3

    Good luck sahan aiya❤

  • @anushanimali2559
    @anushanimali2559 ปีที่แล้ว +2

    Sinhala kollek .apita loku gemmak

  • @1vs1560
    @1vs1560 7 หลายเดือนก่อน

    Elon musk mokedda bn muth ekka baladdi 😂 respect 🎉

  • @harshanidilrukshiperera9752
    @harshanidilrukshiperera9752 ปีที่แล้ว +3

    All the best Sahan. Keep it up

  • @nadiniperera5777
    @nadiniperera5777 ปีที่แล้ว +1

    Satutu godak.............

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 ปีที่แล้ว +1

    පවු....හරිම උත්සහ වන්ත ලමයෙක්... ජය වේවා....

  • @dulikawiyanduwa479
    @dulikawiyanduwa479 ปีที่แล้ว +2

    නියමයි 👏👏

  • @surangasampath485
    @surangasampath485 4 หลายเดือนก่อน

    ගොඩක් වටිනා ජීවිතයට ආදර්ශයක් තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා

  • @satan-g3j
    @satan-g3j ปีที่แล้ว +3

    Math dawsaka pissu hadena charithayak wenawa

  • @chamith89
    @chamith89 ปีที่แล้ว +1

    this guy looks like con artist to me 😅

  • @Yummyclips-p3x
    @Yummyclips-p3x 8 หลายเดือนก่อน

    මේව නම් අනේ මන්ද,,කියවන හැටියට

  • @chathuchathu5327
    @chathuchathu5327 ปีที่แล้ว +3

    Sahan aiye adambarai gamini eke kyddith❤️(G.N.S)💛💚💛

  • @praneeth_ilandara
    @praneeth_ilandara ปีที่แล้ว +2

    All the very best for your future... 🦾👑🥳

  • @wageeshakavinda4810
    @wageeshakavinda4810 ปีที่แล้ว

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක්...🎉❤ Congratulations brother 🎉

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    Hita hoda kollek mula mataka kollek kawadawath waradennene naha denen dena deyunuwewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa good luck ❤️❤️💕🔥🔥💯💯🇱🇰🇱🇰💕🇰🇼🇰🇼💯💯🔥🔥

  • @sujithbombuwela9300
    @sujithbombuwela9300 ปีที่แล้ว +1

    Super , Happy about success story.Universe supports anyone who put efforts same way to reach the peak

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    නියමයි සහන් වගේ කෙනෙක් ව ඉන්ටවිව් කරන නුවන් ඔයත් නියමයි.හදවතින්ම සුභ පතනවා.❤🎉

  • @JanithWickramage
    @JanithWickramage ปีที่แล้ว +2

    So valuable ❤️ 🙏

  • @ManelRajapaksha-k9b
    @ManelRajapaksha-k9b ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ ඔබට.

  • @chamindaarachchi4395
    @chamindaarachchi4395 ปีที่แล้ว +1

    Congratulations ....ඔබතුමාට...

  • @arthurmall4688
    @arthurmall4688 ปีที่แล้ว +2

    All the very best son. You are a legend. Greetings from Melbourne. Bless you .

  • @KavinduHasantha-l4z
    @KavinduHasantha-l4z 2 หลายเดือนก่อน

    සුපිරි weddek oya maru

  • @KavinduHasantha-l4z
    @KavinduHasantha-l4z 2 หลายเดือนก่อน

    සුපිරි weddek oya maru

  • @ThathsinduRanaweera
    @ThathsinduRanaweera 3 หลายเดือนก่อน

    දැන් porche එකක් පදින්නෙ

  • @susanthawijayathilaka4109
    @susanthawijayathilaka4109 ปีที่แล้ว

    ආදරණිය රත්ත්‍රන් මල්ලි ජීවත් වෙන්න අනෙකුට පාර පෙන්නිමත් අත්දෑකිම බෙදා ගත්තු එක ගැන හරිමවටිනවා .මිනිසුන් අතර සැබෑ ම මිනිසෙක්. ඹබත් කිරි වදින වී කරලක් වගේ. ආ මග කෙටියි යායුතූ මග දුරයි.බුදු සරණයි, 🥰🥰🥰🥰🥰👍

  • @mohammedghousemohammedirsh5886
    @mohammedghousemohammedirsh5886 ปีที่แล้ว +1

    Brother good luck and all the best for your future life❤
    God bless you forever💖

  • @Gima1234
    @Gima1234 ปีที่แล้ว +2

    Congratulations ayiyah❤🎉

  • @user-ho1su2yz1m
    @user-ho1su2yz1m ปีที่แล้ว +3

    Congratulations ❤

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 ปีที่แล้ว

    Excellent...තව තවත් ඉදිරියට ජයග්‍රහණය ලැබෙිවා ...බුදු සරණයි ..🌎👍

  • @dexterperera1101
    @dexterperera1101 4 หลายเดือนก่อน

    Great 👍 hope future generations enjoy life

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 ปีที่แล้ว +2

    යකෙක් තමයි ඇත්තටම