Quality කාර් එකක් ගන්න අඩුම මිලට ලංකාවේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • #Iraj #IrajShow #SriLanka
    Follow Iraj
    vm.tiktok.com/ZSe4nmUJ7/
    / iraj
    / irajw
    / irajonline
    / irajproductions
  • บันเทิง

ความคิดเห็น • 817

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 2 ปีที่แล้ว +180

    කෝ මේ ජෙප්පො ටික මේවා ගිනි තියලා දාන්න ඕනි මේවා කරනකොට කොමිස් ගහනවා කෝ මුන් ඉන්නවද 😱💩💩💩💩💩💩💩

    • @beautifulperson5540
      @beautifulperson5540 2 ปีที่แล้ว +62

      බයියෙක් වගේ😂

    • @umeshsandeepa3220
      @umeshsandeepa3220 2 ปีที่แล้ว +40

      amma gotabayage ex da 😂💔

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว +18

      අම්මප ජෙප්පෝ

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว +38

      මටත් JVP එක ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්
      මහසඟරුවන ඇතුළු උගතුන් විශාල පිරිසක් ඝාතනය කළා, රාජ්‍ය දේපළ විනාශ කලා අද රටේ තියෙන තත්ත්වයට ජේවීපී එකත් වගකිව යුතුයි.
      වෘර්තීය සමිති හදලා වැඩ වර්ජන කරලා අහිංසක මිනිස්සු පීඩාවට පත් කරනවා. වෘර්තීය සමිති හරහා පාලන අධිකාරිය බය කරලා ආයතන වලින් කප්පම් ගන්නවා. විශාල ආයතන ප්‍රමාණයක් බංකොලොත් කරලා ඒව වැහෙන තැනට කටයුතු කරල අහිංසක මිනිසුන්ගේ රැකියාත් රටකට ලැබෙන ආදායම අහිමි කළා.
      කිසිදු ආණ්ඩුවකට වැඩක් කරන්න දෙන්නේ නැහැ සියල්ලටම විරුද්ධවෙලා කුමන්ත්‍රණ කරලා ඒ සියල්ල කඩාකප්පල් කරනවා.
      අහිංසක විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා පාරට ඇදලා දානවා. ලංකාව තුළ පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න දෙන්නෙ නැහැ ඒ අයගෙ දරුවො පිටරට වල උසස් අධ්‍යාපනයට විශාල මුදල් වියදම් කරලා යවනවා .
      ඒ අය කිසිදු ආගමක් දහමක් අදහන්නෙ නෑ. ඒ අයට ආගම ඇලජික් කිසිදු හික්මීමක් නෑ. විරුද්ධ මතධාරීන්ට දරුණු ලෙස පහර දෙනවා. සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න උද්දච්ච ආඩම්බරකාර මෝඩ පිරිසක්. අවාසනාවකට වර්තමාන තරුණ පරපුර මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ මේ අයට බලයක් ලැබුණොත් පන්සල් ටිකත් ඉවරයි.

    • @ravijaamarathilaka3002
      @ravijaamarathilaka3002 2 ปีที่แล้ว +20

      bayyek wge😂

  • @asiatv8455
    @asiatv8455 2 ปีที่แล้ว +99

    BMW i8 එක විකුණලා මහේන්ද්‍රා එකක් KUV එකක් ගමු ඉරාජ්

    • @lahiruyasanka1114
      @lahiruyasanka1114 2 ปีที่แล้ว +8

      මේක විතරයි ලස්සන comment එකකට දැක්කෙ. අනිත් ඒව මෙහේ උන් ලියපුවා ද නැත්නම් ඉන්දියන් කාරයෝ ලියපු වද.

  • @mudii5308
    @mudii5308 2 ปีที่แล้ว +39

    බෑ කියල ඉන්නෙ නැතුව උත්සහ කරපු මිනිස්සු තමයි ලෝකය දිනුවෙ. ජයවේවා🇱🇰❤️

    • @thashika80
      @thashika80 2 ปีที่แล้ว +2

      පුක දිනුවා ලංකාව් ගු බෛය්යෝ

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว +1

      පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.

  • @lasithahareshan9619
    @lasithahareshan9619 2 ปีที่แล้ว +16

    අපේ රටේ 100% ක් ම නිෂ්පාදනය වන වාහනයක් කඩිනමින් දක්නට ලැබීම සිහිනයකි. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරයට ඒ සිහිනය යථාර්ථයක් වනු ඇත.

  • @udanthaayomal568
    @udanthaayomal568 2 ปีที่แล้ว +23

    මගෙ රට දිනෙන් දින දියුණු වේවා.❤️

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 2 ปีที่แล้ว +58

    හොඳ ව්‍යාපෘතියක්. කෙලින්ම රටට එන වාසි වගේම රැකියා අවස්ථා වගේ වක්‍රාකාර වාසිත් ගොඩයි. ඉදිරියටම යන්න හැකිවේවා! ජය වේවා! ❤️❤️❤️

    • @mohamedrizaan7186
      @mohamedrizaan7186 2 ปีที่แล้ว +3

      But vehicle Japan price apita kisima wasiyak nehe

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 2 ปีที่แล้ว +2

      වක්‍රාකාරයෙන් එන වාසි වලින් ගූ පුච්චන් කාපන් ගොනා 😂

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว +3

      පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +138

    ලක්ශ 50ත් පැනලා දැන් මේ KUV එක.. ඒ ගානට මේ වාහනය වටින්නේ නැ.

    • @pramithalakshan7389
      @pramithalakshan7389 2 ปีที่แล้ว +4

      Sirawata meka aduwata denna puluwan

    • @damithrathnayaka5047
      @damithrathnayaka5047 2 ปีที่แล้ว +9

      ඔව් මෙලෝ රහක් නෑ

    • @ude3333
      @ude3333 2 ปีที่แล้ว +15

      ඔව් මුලින් ආවේ 32ට. මේ ඉන්දියන් ලඩි ඊට වඩා වටින්නැහැ.

    • @nuwanpradeep6213
      @nuwanpradeep6213 2 ปีที่แล้ว +5

      30laks nam ada gannawa

    • @Vimansha
      @Vimansha 2 ปีที่แล้ว +4

      Ado jeppo.ublt hoda deyak pennem nadda bng itin😂😂

  • @TheNimaldez
    @TheNimaldez 2 ปีที่แล้ว +10

    Very good initiatives, step by step actions, use of technology for upgrade and vision of Mr Welgama is appreciable! All the very best for your future endeavours! Thank you Eraj for bringing up of project to encourage Sri Lankans 🙌 Keep up your good work 👏

  • @pathum4981
    @pathum4981 2 ปีที่แล้ว +2

    Truck ake Body eka nathuwa ganna puluwan da ayye oken?
    (Chassis, engine witharak)

  • @lalithlalith9190
    @lalithlalith9190 2 ปีที่แล้ว +7

    Well done Mr. Welgama. You are a good visionary. This is exactly what Malaysia did to build up Proton together with Mitsubishi and Perodua with Dihatsu. Your vission for the the Sri Lanka vehicle market is perfect.Good luck and all the very best.Nihal

  • @nicebro4748
    @nicebro4748 2 ปีที่แล้ว

    Waiting list ekata aply karanne kohomada kiyala dannawada

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +9

    දියුණු වෙන මිනිස්සු කොහොමත් ඒ ගමන යනවා පක්ෂ පාට බෙදාගෙන ඉන්න එවුන් හැමදාම අඩුවට කන්ඩ නිකන් ලැබෙනකල් බල බලා රටකන දේශපාලුවන්ගේ පස්සේ ජිවිතේම මහපාරේ

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +45

    රට වට්ටන්න පුලුවන් පහතටම දාලා දැන් නිකන් කයිවාරු ගහන්න එපා ඉරාජ් 😂🙏
    උබලා කොහොමත් ගොඩ දුප්පත් මනුස්සයා තමයි හැමදාම තැලෙන්නේ

    • @delshannex8330
      @delshannex8330 2 ปีที่แล้ว +3

      දන්න පක උබ දැක්කද පහලට අැදලා දාලා මිටියෙන් තලනවා හොද වැඩක හොද දැකපන් පකෝ

    • @masterstubborn9947
      @masterstubborn9947 2 ปีที่แล้ว +3

      @@delshannex8330 හම්මෝ මැදමුලනේ එවුන්ගේ පුක ලෙවකනවද උබ
      දැන් වාහන වල යන්න තෙල් එහෙම තියෙනවද මිල කියද දැන් සැපද
      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 2 ปีที่แล้ว +16

    ගොඩක් වටින අදහසක්.

  • @user-ex5nb3xp5i
    @user-ex5nb3xp5i 2 ปีที่แล้ว

    Mahendra Scorpio brand new ganna tiyenwada?

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +12

    මේව quality නම් ඉස්සෙල්ලාම ඉරාජ්ට අරන් ගිහින් ස ටයි පාර්ලිමේන්තුවේ අයටයි දෙන්න..මේ වගේ වාහන වල යවල මිනිස්සු මරවන්න එපා..ජර්මන් ජපන් වාහන ගෙන්වන්න බදු ක්‍රමය අඩුකරානම් ලන්කාවෙ හැම මනුස්සයම කැමති වාහනයක් අරන් තමන්ගෙ ප්‍රවාහන අවශ්‍යතාවක් සපුරාගන්නවා

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว +1

      Oyata branded wahana padinna one kiwwa nan iwarane. :)

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว

      @@SachiraBhanu safty rating Patta chater me car eke.

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว

      @@QubitTechnologies Kawda kiyanne ? Sorce eka denna balanna.

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว

      @@SachiraBhanu mahindra xuv series eka wetarai crash test karala teynne.. aduma taramin kuv eka crash test karanna qualify welawath neha..

    • @QubitTechnologies
      @QubitTechnologies 2 ปีที่แล้ว

      @@SachiraBhanu xuv series eka ela..5/5 but not this one....

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +34

    පට්ට වැදගත් වැඩසටහනක්
    ඒවගේම වේගා එකෙත් ප්‍රොග්‍රම් එකක් කරන්න ඉරජ්. 💪

    • @isuruharsaka4584
      @isuruharsaka4584 2 ปีที่แล้ว +1

      Pakak thama

    • @ProfessordevilL
      @ProfessordevilL 2 ปีที่แล้ว +5

      @Alpha Wolf Vega සමාගමෙන් බැටරි බලයෙන් දුවන ත්‍රී රෝද රථයක් නිර්මාණය කරනවා. එකේ මිල බජාජ් රථයට වඩා අඩුවේ කියලයි අනුමාන කරන්නේ. කාර් එකේ මිලටත් අපහාස කරන්න එපා. කාර් එකේ අරමුණ ලංකාවේ අයට විකීනීම නෙමේ. පිටරට සමාගම් වලට තාක්ෂනය විකුණා විදේශ විනිමය එපයීමයි.

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว

      වේගා එක ,,,එකම එක කාර් එකක් හැදුවේ,,උන්ට ඇපත් නැහැ දැන්😂😂😂🤭,,,

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว +1

      @@anujarangana6677 ඉතින් එයාල කලින් ඉදන් ම කිව්වේ වාහනේ Market එකට දාන්නේ 2022 අන්තිම කියලා නේ
      කලින් හැදුවේ prototype එකක් විතර නේ

    • @Buiii8
      @Buiii8 2 ปีที่แล้ว +1

      @@anujarangana6677 2022 antima market ekt danne

  • @ru3191
    @ru3191 2 ปีที่แล้ว +10

    ඇත්තටම නියමයි ලංකාව දියුණු කරන්න පුළුවන් නියම මනසක් තියන මිනිස්සුන් හිටියට ඒ මනසෙන් වැඩ ගන්න අය අඩුයි හැම එකාම නිකන් කන්න පුරුදු වෙලා දේශපාලනය කරන උන් මිනිසුන්ගේ මනස හදලා තියෙන්නේ දිගුකාලීන ආර්ථික ලාභ නෙමේ ක්ෂණික මුදල් ඉපයීමේ ක්‍රම වලට තහනම් මත්ද්‍රව්‍ය බ්‍රෝකර් වැඩ හරි කමක් නෑ වැඩිපුර විකුණගන්න තමයි හැම එකාම බලන්නේ ඒ අතින් ඔබතුමා ආදර්ශමත් කතාවක් කිව්වේ. ලංකාවේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න තරුණ පරපුරට තමන්ගෙ මොලේ තරම දැනගන්න කරපු මේ වීඩියෝ එකට ඉරාජ්ට ගොඩක් පින් 🙏🙏

  • @damithgunathilaka7396
    @damithgunathilaka7396 2 ปีที่แล้ว +5

    niyamai,,, thanks for the program Iraj

  • @dilishankumara2133
    @dilishankumara2133 2 ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි , ටීවි බලලා ඔයාගේ චැනල් එක බලද්දි ගොඩාක් පොසිටිව් අදහසක් එනවා, මේ දේ දිගටම කරගෙන යන්න ගොඩාක් ස්තූතියි රටගැන පොසිටිව් අදහසක් දෙනවට

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +58

    අපේ රටේ පක්ෂ බදාගෙන බැන බැන ඉන්න ඔලමොට්ටල⁣යින්ගේ මොළගෙඩි ටික හේදෙන්න හොඳ වැඩසටහනක් අදත් ඔයා කරලා තියෙන්නේ ඉරාජ්. මේවා තමයි අපිට අවශ්‍ය mortivation

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว +1

      ඔයා දැන් motivate උනාත...😂😂😂

    • @mihiranga_00
      @mihiranga_00 2 ปีที่แล้ว +1

      @@ct3049 අඩො අඩො 😂😂😂

    • @usaloverhardcore
      @usaloverhardcore 2 ปีที่แล้ว

      Kalin anduwen wahalo meka genaweth dan mun uda pannata

    • @manodtv49
      @manodtv49 ปีที่แล้ว

      👍

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +5

    ලක්ෂ 50 පොඩි මිනිහෙක්‍ට ගන්න එක ඉතින් හීනයක් ඒත් ලංකාවේ කරන දේ ගැන සතුටුයි ..මේවන් දේ අගය කල යුතුයි 💪💪💪👍👌💪💪👍👌👌👌

  • @ChathurangaHAV
    @ChathurangaHAV 17 วันที่ผ่านมา

    4WD bolero hadanne nadda

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 2 ปีที่แล้ว +4

    මෙහෙම හරි දෙයක් තියන එක ලොකු දෙයක් ලන්කවේ
    නැතිනම් ලැජ්ජාවක්
    ඔබතුමා මෙ කරන්න දෙය ගොඩක්ම වට්නවා 💕🤙

  • @jayevlog
    @jayevlog 2 ปีที่แล้ว +33

    ඉරාජ් අයියේ VEGA එකෙත් මේ වගේ video එකක් ඕනි ❤

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +1

      වේගා එකේ කාර් හදන්නේ නැහැ බං,,උන් කාර් 1 යි හැදුවේ ,ඒ module එකක්😅😅😂😅🤣🤣😂🤮

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว

      @Alpha Wolf 😂😂😅💔

    • @jayevlog
      @jayevlog 2 ปีที่แล้ว +2

      @@anujarangana6677 හරි බං එල උබද එකේ engineer 😂😂😂😂

    • @harshaya
      @harshaya 2 ปีที่แล้ว +2

      @@jayevlog සිරාවටම 😅

    • @buddikamudalige7694
      @buddikamudalige7694 2 ปีที่แล้ว +1

      ලංකාවේ මොනවහරි දෙයක් කරනකොට ඒකට බයිලා ගහන්නේ නැතුව ඉඳහං

  • @ruwansurendra5703
    @ruwansurendra5703 2 ปีที่แล้ว +2

    Truck එක tiper කරන්න පුළුවන් එකක් තියනවාද
    Please reply to me

  • @Hainature_HNS
    @Hainature_HNS 2 ปีที่แล้ว

    District eka kohedha

  • @udeshchamara8727
    @udeshchamara8727 2 ปีที่แล้ว

    Anna sir lankawata karant aka kapanna time tabal akak ewala

  • @balachandrangiridharan8886
    @balachandrangiridharan8886 2 ปีที่แล้ว

    why they are not giving the consession for permit holder's pl explain mr.nalin?

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +10

    I suppose we must build commercial vehicles, lorries , trucks , three wheels , because it help to increase the needs of farmers ,

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +4

    *KUV 100, 172mm Good Ground Clearnce for SL, and all accessories they manufcature. SL Marine's ATV was Launched in Ind. Expo 2022 Good Start . Mr. Nalin Welgama, In EV don't make a Trisho having a 4th Wheel like models, Make with at least 2 Air Bags minimum?*

  • @jagunasena6928
    @jagunasena6928 2 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකාව තව තවත් ඉදිරියට ගෙන යාමට ඔබතුමාට ධෛර්යය ශක්තිය නිරෝගී භාවය ලැබේවා

  • @sungem2184
    @sungem2184 ปีที่แล้ว

    Please indicate the prices. Please

  • @surangisurangi3144
    @surangisurangi3144 2 ปีที่แล้ว

    Second market akak tiyenawada

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +31

    හැබැයි ඔය වාහන අඩුවෙන් දුන්න නම් තමයි හොඳ.
    නැත්තං ලංකාවෙ මිනිස්සු ඕවා ගන්න පෙළඹෙන්නේ නෑ.

    • @shanmallikarachchi2409
      @shanmallikarachchi2409 2 ปีที่แล้ว +6

      අනිවා කෞද මේ indian ජරාව ගන්නේ, අඩුවට දෙනවනම් ගනියි, කෝ මෙවට market 😅

    • @hinaproduction9697
      @hinaproduction9697 2 ปีที่แล้ว +4

      අනිවාරෙන්

    • @rodespotter529
      @rodespotter529 2 ปีที่แล้ว +2

      මේ වාහනේ ඉස්සෙල්ලම ලංකාවට ආවෙ රුපියල් ලක්ශ 30කට වගේ. එකපාර නැග්ගුව ලක්ශ 50කට. අනික වාහනේ ලක්ශ 50කට ඇත්තටම පාඩුයි. ලක්ශ 35 කට වගේනම් ලාබයි වාහනේ

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 2 ปีที่แล้ว

      ආනයන වාහන තහනම් කරලා මේවා ගන්න කියයි

  • @srilankanheartbeat497
    @srilankanheartbeat497 2 ปีที่แล้ว +32

    එකලස් කරන එක ලොකු දෙයක්, ඒත් වහන අන්තිමට එනකොට Bolero එක 19ක් උනේ, ඒත් දැන් දෙන්නෙ 32ටලු, මේවගෙත් මිල අඩු වෙන්න ඕනි නේද🙂

    • @guideyou1442
      @guideyou1442 2 ปีที่แล้ว +7

      ලන්කාවෙ දෝශෙ තියෙන්නෙ..එකලස් කරත් දෙන්නෙ නෑ අඩුවට

    • @srilankanheartbeat497
      @srilankanheartbeat497 2 ปีที่แล้ว +7

      @@guideyou1442 ගෙඩිය පිටින් ඉන්දියාවෙන් ගෙනාවත් දැන් මිලට වඩා අඩුවෙන් ගන්න පුලුවන්

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว +5

      පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 2 ปีที่แล้ว +4

    ඉරාජ් අයියේ ඔයාට පුළුවන් නම් දැන් ලංකාවේ tvs සහා bajaj බයික් හදනවාලු ඒ බයික් ගැනත් වීඩියෝ එකක් කරන්න plzz...

  • @nandasiribalasuriya76
    @nandasiribalasuriya76 2 ปีที่แล้ว +2

    Great achievement with past experience in vehicle trade. Nalin, your knowledge is highly appreciated. You should be in parliament as a cabinet minister since you are a practical man to develop industries .

  • @hemanthihansi6809
    @hemanthihansi6809 2 ปีที่แล้ว +7

    ත්‍රි වීල් වෙනුවට මේක ආවනම් මරු 👌👌👌👌👌

  • @mohammedinhaam6624
    @mohammedinhaam6624 2 ปีที่แล้ว +6

    Mr. Iraj your video is very good
    Very good message for people
    Why don’t do a video about DFSK
    Vehicle Glory please do
    Thanks 😊 🙏🇱🇰

  • @lahi2424
    @lahi2424 2 ปีที่แล้ว

    Big bolaro pik up eka lankawe hadanne nadda , hadanawa nm kiyak wenawada ... video ekak ona ..... hadanne nathnam genwana eke mila .....
    ape lankawa dhiyunu wenawa , hari sathutui....

  • @tharindushehanbandarahewag6214
    @tharindushehanbandarahewag6214 2 ปีที่แล้ว +2

    Promoting investments and encouraging them via media is the best way to empower people it is aone of most important responsibility of a responsible media good luck iraj start the change of attitudes .........

  • @hunters9214
    @hunters9214 2 ปีที่แล้ว +1

    Wow super personality.. respect you sir..❤️
    Thanks Iraj

  • @isharachamilperera8448
    @isharachamilperera8448 2 ปีที่แล้ว

    City pickup eka kawadada eliyata enne

  • @anushadamayanthi9818
    @anushadamayanthi9818 2 ปีที่แล้ว +10

    ලංකාවෙ මේ වගේ දෙයක් නිශ්පාදනය කිරීම ඇත්තටම ආඩම්බරයි ,made in sri lanka ඒක අහනකොටත් සතුටුයි

  • @ahamedhazmer4569
    @ahamedhazmer4569 2 ปีที่แล้ว +7

    Atuo transmission would boost sales if possible...🤜🤛

  • @jayawardana4947
    @jayawardana4947 2 ปีที่แล้ว +6

    Thax iraj

  • @ashenbhanuka3561
    @ashenbhanuka3561 2 ปีที่แล้ว +5

    Micro factory එක ගැන කියන්න

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +5

    Great job 👌

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +4

    ලංකාවේ වියාපාරිකයෙක් මගේ හදපිරි සුභපැතුම් ඔයාට

  • @kaleelururrahman6059
    @kaleelururrahman6059 2 ปีที่แล้ว +2

    This gentleman has a vision, determination and goals. Very good.we appreciate his courage.

  • @chahuras
    @chahuras 2 ปีที่แล้ว

    Price eka keeyada

  • @kumudupriyadarshana5072
    @kumudupriyadarshana5072 2 ปีที่แล้ว

    Job walata vacancy nadda

  • @AvishkaRanaweera
    @AvishkaRanaweera 2 ปีที่แล้ว +8

    අඩෝ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න සෙට් කරහන්කො බන් ඔය වගේ

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 ปีที่แล้ว +2

    puluwanam vitz swift wage look thiyrna adu milata gana puluwan car hadanna

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว

    Iraj malli methumata thava hiyak venna ape punchi veerayava ostreliyave mega mahima putha kiyana soorya sakthiyen duvana cat ekak gana methuava danuvayh karanna eputha ethaksanaya ape ratata denna kamathilu

  • @songcovers7367
    @songcovers7367 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් 😍😍

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +4

    Perfect vlog 👍👍🤜🤜

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +15

    ලංකාව ඉදිරියට යන එක තමයි අපේ පැතුම ජය වේවා ❤️❤️🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +47

    ත්‍රීවිල් එක නැති කරල රෝද හතරක් එන එක නම් ලොකු දෙයක් 😁

    • @ZeroRaid
      @ZeroRaid 2 ปีที่แล้ว +3

      ඔව් ත්‍රි විල් නම් චාටර් ඇ

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +2

      ඔව් බං, ත්‍රී විල් නම්🤢🤮🤢🤮🤢🤮🤢🤮
      ඉදැකින් සමහර උන් ත්‍රී විල් modified කරලා🤮

    • @gihanashantha5854
      @gihanashantha5854 2 ปีที่แล้ว +1

      ත්‍රී වීල් එකක් ගන්න ගානට මේක ගන්න බැනෙ අනික රෝද හතරද , තුනද අදාල නැ රියදුරයි හොද වෙන්න ඕනෙ.

    • @shaa4280
      @shaa4280 2 ปีที่แล้ว

      @@gihanashantha5854 ගොන් කතා කියන්න එපා, ත්‍රීවිල් එකක් නැතුව කාර් එකක් කියන්නේ සමාජයෙ රටේ දියුණුව ඒකෙන් පේනවා. අපේ රටේ මිනිස්සු ත්‍රීවිල් පදින්නේ කාර් එකක් ගන්න සල්ලි නැති නිසා. අඩු මුදලකට කාර් එකක් දුන්නොත් කිසි කෙනෙක් ත්‍රීවිල් ගන්නෑ

    • @gihanashantha5854
      @gihanashantha5854 2 ปีที่แล้ว

      @@shaa4280ගොං කතා නෙමෙ මම කිවුවෙ kuv එක ගැන අඩුවට රෝද හතරක් ගන්න පුලුවන්නම් හොදයි මොකද අපිටත් තියෙන්නෙ ත්‍රිරීවිල් එකක් මම අදහස් කරේ ඔයා කියන එකම තමා හැමෝටම එකවගෙ සල්ලි නෑ මම කියන්නෙ අපි හැමෝම මිනිසු තව කෙනෙක්ව පහත් කරල කතා කරන්න හොද නෑ

  • @sujeewafernando5703
    @sujeewafernando5703 2 ปีที่แล้ว

    Thank you Iraj .Keep it up

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 ปีที่แล้ว +5

    ජය වේවා..........!!!

  • @rkrokun7723
    @rkrokun7723 2 ปีที่แล้ว +3

    සතුටුයි දැක්කාම බුදුසරණයි

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +5

    What a good job ,I never knew

  • @p.d.g.dperamunugamage5618
    @p.d.g.dperamunugamage5618 2 ปีที่แล้ว +5

    ජය වේවා 🙏

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +2

    Good luck 👍 very proud of you

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +2

    congratulations ..සුපිරි ..හරිම සතුටුයි මගේ රට මේ දේවල් වෙනම දකින්නට ලැබීම

    • @kadiyakadiya2635
      @kadiyakadiya2635 2 ปีที่แล้ว

      😁😁😁😁 මම ඉන්නෙ ලංකාවට වඩා පුංචි රක සෙවයකරන්නෙ මෙහෙන් Bmw එකක් ගන්න පුළුවන් ඔයගානට ලංකාව ව්නාෂ කරපු එක පො,,,,,තමයි ඉරජ්

  • @krishandanushka7922
    @krishandanushka7922 2 ปีที่แล้ว +1

    Iraj aiye..vega innovation company aka genath video akak karanna aiye.vega car.

  • @isuruprabath3607
    @isuruprabath3607 2 ปีที่แล้ว +6

    මෙහෙ හදන ඒවා ඔක්කොටම වඩා ගාන වැඩී බැලුවාම.

  • @isurulakmal803
    @isurulakmal803 2 ปีที่แล้ว +3

    සතුටු වෙන්න ඕනි අපි, නිහතමානි ආඩම්බරකමක් තියෙන්නෙ 🤗❤️

  • @samithasamithaperera7310
    @samithasamithaperera7310 2 ปีที่แล้ว +1

    නියමයි සුපිරි වැඩක් 👌❤🙏

  • @pathumwalivita8165
    @pathumwalivita8165 2 ปีที่แล้ว

    Electric car wala technology eka indiawen genna deyak naha vega inovation ekka ekathu wela wada kara nm iwarai ne

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 ปีที่แล้ว

    මට 🚗 එකක් ගන්න ඕනෑ කොහොමද විස්තර දැනගන්නේ pls

  • @ProfessordevilL
    @ProfessordevilL 2 ปีที่แล้ว +7

    Hi Iraj. Mr. Welgama mentioned 2 home-grown solutions (3-wheeler and an ATV). Vega has announced the same two projects. Is Mr. Welgama collaborating with Vega or is this something completely independent?

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +7

    මේ. වැඩසහනට. ගොඩක්. වැදගත්. එත්. අපේ. රටේ. ඉන්න. ගොන්. ම්නිස්සු. මෙකට. බැන. බැන. ඉන්නවා. ම්සක්. හොදයි නැහැ.

  • @joachim3562
    @joachim3562 ปีที่แล้ว

    A very fine interview. May Ideal Motors grow from strength to strength

  • @rohanaariyasinghe2178
    @rohanaariyasinghe2178 2 ปีที่แล้ว

    Doble cab nedda methana

  • @ude3333
    @ude3333 2 ปีที่แล้ว +14

    ලංකාවේ හැදුවත් මේකේ ගාණ අඩු නෑනේ. තේරුමක් නැහැ.

  • @sudeerajayakody1134
    @sudeerajayakody1134 2 ปีที่แล้ว

    Petrol nethuwa monawellinda car duwenne

  • @surangatelge597
    @surangatelge597 2 ปีที่แล้ว +1

    GOOD 👍 LUCK AND GOD BLESS ALL OF YOU 🙏 ❤

  • @akbar7448
    @akbar7448 2 ปีที่แล้ว +5

    සුපිරි ඉරාජ් අයියේ😍😍

  • @shaa4280
    @shaa4280 2 ปีที่แล้ว +16

    නියම ගැම්මක් තියෙන ව්‍යාපාරිකයෙක් 👍

  • @sandeepamendis8499
    @sandeepamendis8499 2 ปีที่แล้ว +2

    නියම වැඩක්

  • @samsfor9428
    @samsfor9428 2 ปีที่แล้ว +4

    Well done..Well done.. All the best!!!Go electric, that's the way...

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว

      Electric🤮🤮🤮 good for you people who just needs a vehicle to move from A to B, but not for the petrol heads who enjoy driving

  • @CinemaScope08
    @CinemaScope08 2 ปีที่แล้ว

    Good work..❤️

  • @amilaudayanka9368
    @amilaudayanka9368 2 ปีที่แล้ว +27

    ගන්නවා අපි,පාඩු උනත්, හොද උනත් නරක උනත් ලංකාවේ හැදුවොත්..fully support 👍🏻

  • @KanishkaMa
    @KanishkaMa 2 ปีที่แล้ว +5

    That’s too expensive, but Lankans will get used it and it’ll be the new normal.

  • @hirugemusic6313
    @hirugemusic6313 2 ปีที่แล้ว +1

    GOOD WORK

  • @sakuratech5585
    @sakuratech5585 2 ปีที่แล้ว

    Vega සමාගම ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @asha-sl9pi
    @asha-sl9pi 2 ปีที่แล้ว +2

    සුපිරි ඉරාජ්.

  • @rodespotter529
    @rodespotter529 2 ปีที่แล้ว +30

    ඉන්දියාවෙ රුපියල් ලක්ශ 7ක වාහනයක් අයිඩියල් කාරය මෙහෙත් ඇසෙම්බල් කරල විකුනන්නෙ ලක්ශ 50ත් පැනලා. හෙණ ගහනව. ඕන්න ඕකයි සිංහලයට ජාතියක් විදිහට ගොඩයන්න අමාරු. ඇත්තටම දුකයි

    • @pasindu8537
      @pasindu8537 2 ปีที่แล้ว +3

      India වෙ ලක්ෂ 20 ක් වගේ වෙනවා

    • @rodespotter529
      @rodespotter529 2 ปีที่แล้ว +2

      @@pasindu8537 ස්කෝපියෝ එකකුත් ඉන්දියාවේ ඉන්දියන් රුපියල් ලක්ශ 14යි. මෙහෙට එනකොට කෝටිය පනිනව.

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +1

      ලංකාවේ ටැක්ස් එක නිසා ගණන් වැඩියි. එහෙම ටැක්ස් කරන්නෙ ලංකාවේ තෙල් නිෂ්පාදනය නොකරන නිසා. ලංකාවේ තෙල් නිෂ්පාදනය නෙවෙන තාක්කල් ටැක්ස් එක අඩු කරන්න බැහැ.

    • @mohanfonseka6256
      @mohanfonseka6256 2 ปีที่แล้ว

      @@hera86468 Do you think Japan, China, Korea, the Philippines and Thailand do not have oil, but prices are low?

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว

      @@mohanfonseka6256 Yes, and they earn a lot of $$$ so that they can afford oil. For a country that depends on imports foe everything the same logic cannot be applied.

  • @sujirow
    @sujirow 2 ปีที่แล้ว +4

    හොඳ වැඩක්

  • @pulithperera4520
    @pulithperera4520 2 ปีที่แล้ว +4

    ජය🇱🇰

  • @mremesh8424
    @mremesh8424 2 ปีที่แล้ว +4

    මතුගම සෙට් එක මේ කොනට... ගමට ආඩම්බරයක් ❤❤🙏🏼

    • @mremesh8424
      @mremesh8424 2 ปีที่แล้ว

      අපිටත් like එකක් දාගෙනම යන්න.... ඇතුලට ගොහින් 🙏🏼🙏🏼

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +4

    රට හැම පැත්තකින්ම විනාශයකට ගෙනියන ජීවිතයක්, බිලියන ගනන් වුනත් වටින වාහනයක් ඇතුලෙ ගියාම ඒ යන කෙනා හරි වැදගත් කියල හිතනවද?.

  • @nevergiveuponlife9017
    @nevergiveuponlife9017 2 ปีที่แล้ว

    indiaven 5.98 lak valata yana eka mehe 50lak walata gannawaneda 30 lakwath dunanam podi ayath gannawa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    Super !!!

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 2 ปีที่แล้ว

    නියමයි Programme එක ❤️

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි ඔබලා වගේ රටට වැඩැක් කරන මිනිස්සු ගැන

    • @Hasitha_Asanka_Hatharasinghe
      @Hasitha_Asanka_Hatharasinghe 2 ปีที่แล้ว +1

      ලංකාවේ හදන KUV 100 මාෆියාවේ ඇත්ත 👉th-cam.com/video/gi1g_-rQSm8/w-d-xo.html

    • @isurukarunarathna9363
      @isurukarunarathna9363 2 ปีที่แล้ว

      පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.

  • @user-xe4ke8ux1f
    @user-xe4ke8ux1f 2 ปีที่แล้ว

    ඔබ‍ට. බුදුසරණයි. අපේ රටේ කොල්ලන්ට තැන ක්‌. දුන්නට