Well done Mr. Welgama. You are a good visionary. This is exactly what Malaysia did to build up Proton together with Mitsubishi and Perodua with Dihatsu. Your vission for the the Sri Lanka vehicle market is perfect.Good luck and all the very best.Nihal
Very good initiatives, step by step actions, use of technology for upgrade and vision of Mr Welgama is appreciable! All the very best for your future endeavours! Thank you Eraj for bringing up of project to encourage Sri Lankans 🙌 Keep up your good work 👏
*KUV 100, 172mm Good Ground Clearnce for SL, and all accessories they manufcature. SL Marine's ATV was Launched in Ind. Expo 2022 Good Start . Mr. Nalin Welgama, In EV don't make a Trisho having a 4th Wheel like models, Make with at least 2 Air Bags minimum?*
@@mohanfonseka6256 Yes, and they earn a lot of $$$ so that they can afford oil. For a country that depends on imports foe everything the same logic cannot be applied.
Great achievement with past experience in vehicle trade. Nalin, your knowledge is highly appreciated. You should be in parliament as a cabinet minister since you are a practical man to develop industries .
Promoting investments and encouraging them via media is the best way to empower people it is aone of most important responsibility of a responsible media good luck iraj start the change of attitudes .........
Iraj malli methumata thava hiyak venna ape punchi veerayava ostreliyave mega mahima putha kiyana soorya sakthiyen duvana cat ekak gana methuava danuvayh karanna eputha ethaksanaya ape ratata denna kamathilu
Big bolaro pik up eka lankawe hadanne nadda , hadanawa nm kiyak wenawada ... video ekak ona ..... hadanne nathnam genwana eke mila ..... ape lankawa dhiyunu wenawa , hari sathutui....
කෝ මේ ජෙප්පො ටික මේවා ගිනි තියලා දාන්න ඕනි මේවා කරනකොට කොමිස් ගහනවා කෝ මුන් ඉන්නවද 😱💩💩💩💩💩💩💩
බයියෙක් වගේ😂
amma gotabayage ex da 😂💔
අම්මප ජෙප්පෝ
මටත් JVP එක ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්
මහසඟරුවන ඇතුළු උගතුන් විශාල පිරිසක් ඝාතනය කළා, රාජ්‍ය දේපළ විනාශ කලා අද රටේ තියෙන තත්ත්වයට ජේවීපී එකත් වගකිව යුතුයි.
වෘර්තීය සමිති හදලා වැඩ වර්ජන කරලා අහිංසක මිනිස්සු පීඩාවට පත් කරනවා. වෘර්තීය සමිති හරහා පාලන අධිකාරිය බය කරලා ආයතන වලින් කප්පම් ගන්නවා. විශාල ආයතන ප්‍රමාණයක් බංකොලොත් කරලා ඒව වැහෙන තැනට කටයුතු කරල අහිංසක මිනිසුන්ගේ රැකියාත් රටකට ලැබෙන ආදායම අහිමි කළා.
කිසිදු ආණ්ඩුවකට වැඩක් කරන්න දෙන්නේ නැහැ සියල්ලටම විරුද්ධවෙලා කුමන්ත්‍රණ කරලා ඒ සියල්ල කඩාකප්පල් කරනවා.
අහිංසක විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා පාරට ඇදලා දානවා. ලංකාව තුළ පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න දෙන්නෙ නැහැ ඒ අයගෙ දරුවො පිටරට වල උසස් අධ්‍යාපනයට විශාල මුදල් වියදම් කරලා යවනවා .
ඒ අය කිසිදු ආගමක් දහමක් අදහන්නෙ නෑ. ඒ අයට ආගම ඇලජික් කිසිදු හික්මීමක් නෑ. විරුද්ධ මතධාරීන්ට දරුණු ලෙස පහර දෙනවා. සියල්ල දන්නවා කියලා හිතන් ඉන්න උද්දච්ච ආඩම්බරකාර මෝඩ පිරිසක්. අවාසනාවකට වර්තමාන තරුණ පරපුර මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ මේ අයට බලයක් ලැබුණොත් පන්සල් ටිකත් ඉවරයි.
bayyek wge😂
BMW i8 එක විකුණලා මහේන්ද්‍රා එකක් KUV එකක් ගමු ඉරාජ්
මේක විතරයි ලස්සන comment එකකට දැක්කෙ. අනිත් ඒව මෙහේ උන් ලියපුවා ද නැත්නම් ඉන්දියන් කාරයෝ ලියපු වද.
බෑ කියල ඉන්නෙ නැතුව උත්සහ කරපු මිනිස්සු තමයි ලෝකය දිනුවෙ. ජයවේවා🇱🇰❤️
පුක දිනුවා ලංකාව් ගු බෛය්යෝ
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.
අපේ රටේ 100% ක් ම නිෂ්පාදනය වන වාහනයක් කඩිනමින් දක්නට ලැබීම සිහිනයකි. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරයට ඒ සිහිනය යථාර්ථයක් වනු ඇත.
හොඳ ව්‍යාපෘතියක්. කෙලින්ම රටට එන වාසි වගේම රැකියා අවස්ථා වගේ වක්රාකාර වාසිත් ගොඩයි. ඉදිරියටම යන්න හැකිවේවා! ජය වේවා! ❤️❤️❤️
But vehicle Japan price apita kisima wasiyak nehe
වක්‍රාකාරයෙන් එන වාසි වලින් ගූ පුච්චන් කාපන් ගොනා 😂
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.
රට වට්ටන්න පුලුවන් පහතටම දාලා දැන් නිකන් කයිවාරු ගහන්න එපා ඉරාජ් 😂🙏
උබලා කොහොමත් ගොඩ දුප්පත් මනුස්සයා තමයි හැමදාම තැලෙන්නේ
දන්න පක උබ දැක්කද පහලට අැදලා දාලා මිටියෙන් තලනවා හොද වැඩක හොද දැකපන් පකෝ
@@delshannex8330 හම්මෝ මැදමුලනේ එවුන්ගේ පුක ලෙවකනවද උබ
දැන් වාහන වල යන්න තෙල් එහෙම තියෙනවද මිල කියද දැන් සැපද
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Well done Mr. Welgama. You are a good visionary. This is exactly what Malaysia did to build up Proton together with Mitsubishi and Perodua with Dihatsu. Your vission for the the Sri Lanka vehicle market is perfect.Good luck and all the very best.Nihal
ඇත්තටම නියමයි ලංකාව දියුණු කරන්න පුළුවන් නියම මනසක් තියන මිනිස්සුන් හිටියට ඒ මනසෙන් වැඩ ගන්න අය අඩුයි හැම එකාම නිකන් කන්න පුරුදු වෙලා දේශපාලනය කරන උන් මිනිසුන්ගේ මනස හදලා තියෙන්නේ දිගුකාලීන ආර්ථික ලාභ නෙමේ ක්ෂණික මුදල් ඉපයීමේ ක්‍රම වලට තහනම් මත්ද්‍රව්‍ය බ්‍රෝකර් වැඩ හරි කමක් නෑ වැඩිපුර විකුණගන්න තමයි හැම එකාම බලන්නේ ඒ අතින් ඔබතුමා ආදර්ශමත් කතාවක් කිව්වේ. ලංකාවේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න තරුණ පරපුරට තමන්ගෙ මොලේ තරම දැනගන්න කරපු මේ වීඩියෝ එකට ඉරාජ්ට ගොඩක් පින් 🙏🙏
මගෙ රට දිනෙන් දින දියුණු වේවා.❤️
දියුණු වෙන මිනිස්සු කොහොමත් ඒ ගමන යනවා පක්ෂ පාට බෙදාගෙන ඉන්න එවුන් හැමදාම අඩුවට කන්ඩ නිකන් ලැබෙනකල් බල බලා රටකන දේශපාලුවන්ගේ පස්සේ ජිවිතේම මහපාරේ
මෙහෙම හරි දෙයක් තියන එක ලොකු දෙයක් ලන්කවේ
නැතිනම් ලැජ්ජාවක්
ඔබතුමා මෙ කරන්න දෙය ගොඩක්ම වට්නවා 💕🤙
මේව quality නම් ඉස්සෙල්ලාම ඉරාජ්ට අරන් ගිහින් ස ටයි පාර්ලිමේන්තුවේ අයටයි දෙන්න..මේ වගේ වාහන වල යවල මිනිස්සු මරවන්න එපා..ජර්මන් ජපන් වාහන ගෙන්වන්න බදු ක්‍රමය අඩුකරානම් ලන්කාවෙ හැම මනුස්සයම කැමති වාහනයක් අරන් තමන්ගෙ ප්‍රවාහන අවශ්‍යතාවක් සපුරාගන්නවා
Oyata branded wahana padinna one kiwwa nan iwarane. :)
@@SachiraBhanu safty rating Patta chater me car eke.
@@QubitTechnologies Kawda kiyanne ? Sorce eka denna balanna.
@@SachiraBhanu mahindra xuv series eka wetarai crash test karala teynne.. aduma taramin kuv eka crash test karanna qualify welawath neha..
@@SachiraBhanu xuv series eka ela..5/5 but not this one....
ඇත්තටම සතුටුයි , ටීවි බලලා ඔයාගේ චැනල් එක බලද්දි ගොඩාක් පොසිටිව් අදහසක් එනවා, මේ දේ දිගටම කරගෙන යන්න ගොඩාක් ස්තූතියි රටගැන පොසිටිව් අදහසක් දෙනවට
ලක්ශ 50ත් පැනලා දැන් මේ KUV එක.. ඒ ගානට මේ වාහනය වටින්නේ නැ.
Sirawata meka aduwata denna puluwan
ඔව් මෙලෝ රහක් නෑ
ඔව් මුලින් ආවේ 32ට. මේ ඉන්දියන් ලඩි ඊට වඩා වටින්නැහැ.
30laks nam ada gannawa
Ado jeppo.ublt hoda deyak pennem nadda bng itin😂😂
Very good initiatives, step by step actions, use of technology for upgrade and vision of Mr Welgama is appreciable! All the very best for your future endeavours! Thank you Eraj for bringing up of project to encourage Sri Lankans 🙌 Keep up your good work 👏
ලක්ෂ 50 පොඩි මිනිහෙක්ට ගන්න එක ඉතින් හීනයක් ඒත් ලංකාවේ කරන දේ ගැන සතුටුයි ..මේවන් දේ අගය කල යුතුයි 💪💪💪👍👌💪💪👍👌👌👌
ශ්‍රී ලංකාව තව තවත් ඉදිරියට ගෙන යාමට ඔබතුමාට ධෛර්යය ශක්තිය නිරෝගී භාවය ලැබේවා
This gentleman has a vision, determination and goals. Very good.we appreciate his courage.
ඉරාජ් අයියේ VEGA එකෙත් මේ වගේ video එකක් ඕනි ❤
වේගා එකේ කාර් හදන්නේ නැහැ බං,,උන් කාර් 1 යි හැදුවේ ,ඒ module එකක්😅😅😂😅🤣🤣😂🤮
@Alpha Wolf 😂😂😅💔
@@anujarangana6677 හරි බං එල උබද එකේ engineer 😂😂😂😂
@@jayevlog සිරාවටම 😅
ලංකාවේ මොනවහරි දෙයක් කරනකොට ඒකට බයිලා ගහන්නේ නැතුව ඉඳහං
niyamai,,, thanks for the program Iraj
*KUV 100, 172mm Good Ground Clearnce for SL, and all accessories they manufcature. SL Marine's ATV was Launched in Ind. Expo 2022 Good Start . Mr. Nalin Welgama, In EV don't make a Trisho having a 4th Wheel like models, Make with at least 2 Air Bags minimum?*
අපේ රටේ පක්ෂ බදාගෙන බැන බැන ඉන්න ඔලමොට්ටලයින්ගේ මොළගෙඩි ටික හේදෙන්න හොඳ වැඩසටහනක් අදත් ඔයා කරලා තියෙන්නේ ඉරාජ්. මේවා තමයි අපිට අවශ්‍ය mortivation
ඔයා දැන් motivate උනාත...😂😂😂
@@ct3049 අඩො අඩො 😂😂😂
Kalin anduwen wahalo meka genaweth dan mun uda pannata
👍
ගොඩක් වටින අදහසක්.
පට්ට වැදගත් වැඩසටහනක්
ඒවගේම වේගා එකෙත් ප්‍රොග්‍රම් එකක් කරන්න ඉරජ්. 💪
Pakak thama
@Alpha Wolf Vega සමාගමෙන් බැටරි බලයෙන් දුවන ත්‍රී රෝද රථයක් නිර්මාණය කරනවා. එකේ මිල බජාජ් රථයට වඩා අඩුවේ කියලයි අනුමාන කරන්නේ. කාර් එකේ මිලටත් අපහාස කරන්න එපා. කාර් එකේ අරමුණ ලංකාවේ අයට විකීනීම නෙමේ. පිටරට සමාගම් වලට තාක්ෂනය විකුණා විදේශ විනිමය එපයීමයි.
වේගා එක ,,,එකම එක කාර් එකක් හැදුවේ,,උන්ට ඇපත් නැහැ දැන්😂😂😂🤭,,,
@@anujarangana6677 ඉතින් එයාල කලින් ඉදන් ම කිව්වේ වාහනේ Market එකට දාන්නේ 2022 අන්තිම කියලා නේ
කලින් හැදුවේ prototype එකක් විතර නේ
@@anujarangana6677 2022 antima market ekt danne
ඉන්දියාවෙ රුපියල් ලක්ශ 7ක වාහනයක් අයිඩියල් කාරය මෙහෙත් ඇසෙම්බල් කරල විකුනන්නෙ ලක්ශ 50ත් පැනලා. හෙණ ගහනව. ඕන්න ඕකයි සිංහලයට ජාතියක් විදිහට ගොඩයන්න අමාරු. ඇත්තටම දුකයි
India වෙ ලක්ෂ 20 ක් වගේ වෙනවා
@@pasindu8537 ස්කෝපියෝ එකකුත් ඉන්දියාවේ ඉන්දියන් රුපියල් ලක්ශ 14යි. මෙහෙට එනකොට කෝටිය පනිනව.
ලංකාවේ ටැක්ස් එක නිසා ගණන් වැඩියි. එහෙම ටැක්ස් කරන්නෙ ලංකාවේ තෙල් නිෂ්පාදනය නොකරන නිසා. ලංකාවේ තෙල් නිෂ්පාදනය නෙවෙන තාක්කල් ටැක්ස් එක අඩු කරන්න බැහැ.
@@hera86468 Do you think Japan, China, Korea, the Philippines and Thailand do not have oil, but prices are low?
@@mohanfonseka6256 Yes, and they earn a lot of $$$ so that they can afford oil. For a country that depends on imports foe everything the same logic cannot be applied.
ඉරාජ් අයියේ ඔයාට පුළුවන් නම් දැන් ලංකාවේ tvs සහා bajaj බයික් හදනවාලු ඒ බයික් ගැනත් වීඩියෝ එකක් කරන්න plzz...
හොද වැඩක් නලින් වෙල්ගම මාහාත්මයෝ මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඉදිරි ගමනේදි ඉන්දියානු තාක්ෂණය පරදවමින් ජපන් තාක්ෂණය සමග කරට කර ජපන් තාක්ෂණයටද අභියෝගයක් වෙමින් අදටත් තුන්වන ලොකයේ දියුනුවෙමින් පවතින මෙිරට ගොඩගැනිමට රටෙි තරුණයන්ගේ බුද්ධියෙන් හැකියාවෙන් ශක්තියෙන් මෙි රට ගෙඩ ගැනිමට ලොකයටම තාක්ෂණික අභියෝග කරමින් ඉදිරියටම යාමට නලින් වෙල්ගම මාහාත්මයෝ ඔබට ශක්තිය දහිරිය ලැබෙිවා. GOOD LUCK AND ALL THE BEST.👍 ඉරාජ් ඔබටත් ජයවෙිවා.
ලංකාවෙ මේ වගේ දෙයක් නිශ්පාදනය කිරීම ඇත්තටම ආඩම්බරයි ,made in sri lanka ඒක අහනකොටත් සතුටුයි
Great achievement with past experience in vehicle trade. Nalin, your knowledge is highly appreciated. You should be in parliament as a cabinet minister since you are a practical man to develop industries .
සැම දෙන ඔබ මෙන් සිතන්නේ නම්... සිරි ලක ජය ඈතක නොවනු ඇත. සුබ පතමි හදවතින්...
A very fine interview. May Ideal Motors grow from strength to strength
ලංකාවේ වියාපාරිකයෙක් මගේ හදපිරි සුභපැතුම් ඔයාට
I suppose we must build commercial vehicles, lorries , trucks , three wheels , because it help to increase the needs of farmers ,
Mr. Iraj your video is very good
Very good message for people
Why don’t do a video about DFSK
Vehicle Glory please do
Thanks 😊 🙏🇱🇰
හැබැයි ඔය වාහන අඩුවෙන් දුන්න නම් තමයි හොඳ.
නැත්තං ලංකාවෙ මිනිස්සු ඕවා ගන්න පෙළඹෙන්නේ නෑ.
අනිවා කෞද මේ indian ජරාව ගන්නේ, අඩුවට දෙනවනම් ගනියි, කෝ මෙවට market 😅
අනිවාරෙන්
මේ වාහනේ ඉස්සෙල්ලම ලංකාවට ආවෙ රුපියල් ලක්ශ 30කට වගේ. එකපාර නැග්ගුව ලක්ශ 50කට. අනික වාහනේ ලක්ශ 50කට ඇත්තටම පාඩුයි. ලක්ශ 35 කට වගේනම් ලාබයි වාහනේ
ආනයන වාහන තහනම් කරලා මේවා ගන්න කියයි
ගන්නවා අපි,පාඩු උනත්, හොද උනත් නරක උනත් ලංකාවේ හැදුවොත්..fully support 👍🏻
මතුගම සෙට් එක මේ කොනට... ගමට ආඩම්බරයක් ❤❤🙏🏼
අපිටත් like එකක් දාගෙනම යන්න.... ඇතුලට ගොහින් 🙏🏼🙏🏼
ලංකාව ඉදිරියට යන එක තමයි අපේ පැතුම ජය වේවා ❤️❤️🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻
Truck ake Body eka nathuwa ganna puluwan da ayye oken?
(Chassis, engine witharak)
අයියා ලංකාවෙම හැංගිලා තියෙන 100% ලංකාවෙම පොඩි පොඩි බිස්නස්, නම ප්‍රසිද්ද නැති වුනත් Quality products ඔහොම Promote කරන්නකො. ඒ වගෙ TH-cam රැල්ලකුත් හදමුකො... කාටද ආඩම්බර ඔයා හදපු රැල්ල හින්ද අනිත් චැනල් වලිනුත් ඔහොම කරලා පොඩි පොඩි බිස්නස් ගොඩ ගිහින් තව ඩොලර් දෙක තුනක් හරි ලංකාවෙම රැදුනම, කවුරු ගැනද මිනිස්සු කතා වෙන්නෙ?❤️✨
බොහොම වටිනා අදහසක්.
Mahendra Scorpio brand new ganna tiyenwada?
සතුටු වෙන්න ඕනි අපි, නිහතමානි ආඩම්බරකමක් තියෙන්නෙ 🤗❤️
ත්‍රි වීල් වෙනුවට මේක ආවනම් මරු 👌👌👌👌👌
congratulations ..සුපිරි ..හරිම සතුටුයි මගේ රට මේ දේවල් වෙනම දකින්නට ලැබීම
😁😁😁😁 මම ඉන්නෙ ලංකාවට වඩා පුංචි රක සෙවයකරන්නෙ මෙහෙන් Bmw එකක් ගන්න පුළුවන් ඔයගානට ලංකාව ව්නාෂ කරපු එක පො,,,,,තමයි ඉරජ්
Great job 👌
Truck එක tiper කරන්න පුළුවන් එකක් තියනවාද
Please reply to me
එකලස් කරන එක ලොකු දෙයක්, ඒත් වහන අන්තිමට එනකොට Bolero එක 19ක් උනේ, ඒත් දැන් දෙන්නෙ 32ටලු, මේවගෙත් මිල අඩු වෙන්න ඕනි නේද🙂
ලන්කාවෙ දෝශෙ තියෙන්නෙ..එකලස් කරත් දෙන්නෙ නෑ අඩුවට
@@guideyou1442 ගෙඩිය පිටින් ඉන්දියාවෙන් ගෙනාවත් දැන් මිලට වඩා අඩුවෙන් ගන්න පුලුවන්
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.
ආඩම්බරයි ඔබලා වගේ රටට වැඩැක් කරන මිනිස්සු ගැන
ලංකාවේ හදන KUV 100 මාෆියාවේ ඇත්ත 👉th-cam.com/video/gi1g_-rQSm8/w-d-xo.html
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.
Thax iraj
4WD bolero hadanne nadda
Please indicate the prices. Please
Waiting list ekata aply karanne kohomada kiyala dannawada
සතුටුයි දැක්කාම බුදුසරණයි
Thank you Iraj .Keep it up
Wow super personality.. respect you sir..❤️
Thanks Iraj
Atuo transmission would boost sales if possible...🤜🤛
Perfect vlog 👍👍🤜🤜
Promoting investments and encouraging them via media is the best way to empower people it is aone of most important responsibility of a responsible media good luck iraj start the change of attitudes .........
හොද නරක කෙසේ වෙතත්, හොද දේ අරගමු. ඉරාජ් ඉතින් එක වැඩකට කොටු නොවෙන පොරක්, හොද වැඩසටහනක්. හොද පැත්තකට ඉරාජ් අත ගැහුව.
මේවාගේ ප්‍රොජෙක්ට් වල අඩු පාඩු කියන...මේ වාහන ජරාවක් ගගා කියවන ගොඩාක් උන් .. ගහක්වත් හදපූ උන් නෙමෙයි...අම්මාගෙන් ඩේටා කාඩ් එකක් ඉල්ලගෙන සෝසොයල් මීඩියාවල පොර ටෝක් දෙන උන්....👊
ත්‍රීවිල් එක නැති කරල රෝද හතරක් එන එක නම් ලොකු දෙයක් 😁
ඔව් ත්‍රි විල් නම් චාටර් ඇ
ඔව් බං, ත්‍රී විල් නම්🤢🤮🤢🤮🤢🤮🤢🤮
ඉදැකින් සමහර උන් ත්‍රී විල් modified කරලා🤮
ත්‍රී වීල් එකක් ගන්න ගානට මේක ගන්න බැනෙ අනික රෝද හතරද , තුනද අදාල නැ රියදුරයි හොද වෙන්න ඕනෙ.
@@gihanashantha5854 ගොන් කතා කියන්න එපා, ත්‍රීවිල් එකක් නැතුව කාර් එකක් කියන්නේ සමාජයෙ රටේ දියුණුව ඒකෙන් පේනවා. අපේ රටේ මිනිස්සු ත්‍රීවිල් පදින්නේ කාර් එකක් ගන්න සල්ලි නැති නිසා. අඩු මුදලකට කාර් එකක් දුන්නොත් කිසි කෙනෙක් ත්‍රීවිල් ගන්නෑ
@@shaa4280ගොං කතා නෙමෙ මම කිවුවෙ kuv එක ගැන අඩුවට රෝද හතරක් ගන්න පුලුවන්නම් හොදයි මොකද අපිටත් තියෙන්නෙ ත්රිරීවිල් එකක් මම අදහස් කරේ ඔයා කියන එකම තමා හැමෝටම එකවගෙ සල්ලි නෑ මම කියන්නෙ අපි හැමෝම මිනිසු තව කෙනෙක්ව පහත් කරල කතා කරන්න හොද නෑ
District eka kohedha
Mahathmayage uthsahaya hodai .sathutui. iraj ayya kuv 100 eka padala baluwada. Poddak balanna. 2015 wagon R ekak japane laksha 5 k wage wenne. Ithin aduma laksha 30 katawath mehe dunnanam.
මේවා දකිනකොට තියෙන ආඩම්බරය කියන්න වචන අඩුයි ❤️ පට්ට
මේ වගේ වටිනා දේවල් ගැන මේ TH-cam channel එකෙන් දිගටම කරන්න. සුපිරි වැඩක්. ජය වේවා අයියේ!!!
රට හැම පැත්තකින්ම විනාශයකට ගෙනියන ජීවිතයක්, බිලියන ගනන් වුනත් වටින වාහනයක් ඇතුලෙ ගියාම ඒ යන කෙනා හරි වැදගත් කියල හිතනවද?.
විවේචන කරන්න ගොඩක් හිටියට කරලා පෙන්න්නේ අතලොස්සයි ❤
මමත් 2015,2019 දෙකේදිම රැවටුන ලංකාවේ ඡන්දදායකයෙක්. ආයෙනම් කලින් ආණ්ඩුකරපු අයට සහයක් දෙන්නෙ නෑ. එයාලට ඕනාවටත් වඩා රට ගොඩගන්න අවස්ථා දුන්නා.ඒත් එයාල කලේ මාරුවෙන් මාරුවට සහයෝගයෙන් හොරාකාපු එක. එයාලට සහය දෙන එක දේශද්‍රෝහී වීමක්,ඒක ලොකු පවක්.මේ කමෙන්ට් එක දකින අය ටිකක් සාධාරණව හිතලා බලන්න. දූෂිත ඉතිහාසයක් නැති පාර්ශවයකට ඔබේ වටිනා ඡන්දය මින් මතුවට පාවිච්චි කරන්න.
ඔබට ජය...
What a good job ,I never knew
Anna sir lankawata karant aka kapanna time tabal akak ewala
ලංකාවේ වාහන නිෂ්පාධනය කරන එකනම් නම් සුපිරි වැඩක්..එ් අතරින් මේ මහින්ද්‍රා වාහනේ ගැන හොඳ බලාපොරොත්තුවක් තාබුනා මුලින් නම්.
එ්ත් අර දැං තියන බොරු වාහන මිල එක්ක සසඳලා..ඩොලර් කතාවක් දාලා.. ලක්ෂ 33ට තිබ්බ වාහනේ එක පාරම 50 ක් කරපු එක බලු වැඩක්. මෙයා කියනවා 35ට දුන්නෙ ඩොලරෙ 132ට තියෙද්දිලු... ඩොලර් 132ට තිබ්බෙ 2014දි..එ්ත් මේ kuv 100 වාහනෙ වෙලඳපොලට අවෙ 2019-20කාලෙ. එ් වෙද්දි ඩොලරෙ...184යි.අන්න එ් වෙද්දි තමයි එ්ක ලක්ෂ 33ට තිබුනෙ. දැන් ඩොලරෙ 203-207 වගේ .. එ් වැඩි වීමට මේක සසඳනවනම් වාහනේ මිල.. ලක්ෂ 2-3 අතර ප්‍රමාණයකින් තමයි වැඩි වෙන්න ඕන...එ්කියන්නෙ උපරිම ලක්ෂ 36 වගේ.
28 ට අාපු වැගන් අාර් එක දැං 55 යි කියන්නෙ මාෆියාවක්... මොකද වාහන මිල වැඩි උනාට මිනිසුන්ගෙ අාදායම වැඩි උනේ නෑ..පඩි වැඩි වුනේ නෑ.. එ් කියන්නෙ මුදලෙ වටිනාකම තාම තියනවා..එ්ක නැති කරන්න හදන බොරු වාහන මිලට තමයි..මාෆියාව කියන්නෙ.
නිෂ්පාධනයේ සාර්ථකත්වය දකින්න නම් ...එක සාධාරණ විය යුතුයි ..නැත්නම් පැවැත්මක් නැත.😏
Great
Duty Eka Rs.150,000 gewanawanag ,ලංකාවේ 35.2% බඩු දාලා දෙනවානං මට ලක්ෂ 20ට අඩු වාහන විකුනන්න පුලුවන්. ජපං පාව්ච්චි කරපු වාහන ගැනීමෙන් පොඩි ඩොලර් ගානක් යවලා රටේ මිනිසුන්ට වාහන දෙන්න පුලුවන්.
Please Japane kunu lankawata epa. Puluwannam lankawe dewal meheta aran enna balanna.
@@dinushadushmantha1032 ane palayan ponna hutto.
Niyamai supirivadk.lankava diyunu krnna puluvn mee vge vdk kroth thavath.anivaren api diyunu venva .apita puluvn ❤️❤️💪🇱🇰
Second market akak tiyenawada
නියමයි සුපිරි වැඩක් 👌❤🙏
Proud to see a company like this developing in our motherland Sri Lankan ! Wonderful job doing a program on this !
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.
මේ කාර් එකක් තිස්ස කුට්ටිආරච්චිට දෙන්න.එයා ඇඩුවා පහුගිය දවස් වල ඇඩුවා කාර් එකක් නැ කියල. එ වගේම ඔය 225ම මේක පාවිච්චි කරල පෙන්නන්න. Range Rover , V8 , Benz වල යන්නෙ නැතුව මේ කාර් වල ගහින් මිනිස්සුන්ට ආදර්ශයක් දුන්න නම් වටිනවා නේද 🤔🤔
Un okkomatama denda oni Gon karaththa.
why they are not giving the consession for permit holder's pl explain mr.nalin?
You guys should wear safety helmets
Gon part one naha. Mun katha karanawa witharai.
අඩෝ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්න සෙට් කරහන්කො බන් ඔය වගේ
Love the program
මමත් පාවිච්චි කරන්නේ kuv 100. මටනම් උපරිමයෙන් වටිනවා.උපරිම සැපපහසුව තියෙනවා.
මේක ආණ්ඩුවේ ඩීල් එකක්. ඉන්දියාවේ වාහන මෙහෙ ඇසෙම්බල් කරලා ලොකු ගානකට විකුණන්න පුලුවන් වෙන්න තමයි මේ සේරම ප්ලෑන් ගහන්නේ. ඒකට සපෝට් එකක් විදිහට තමයි වෙන වාහන ඉම්පෝට් කරන එක නවත්තලා තියෙන්නේ එතකොට මිනිස්සුන්ට වෙන විසදුමක් නැහැ මේ වගේ බාල වාහනයක් ගන්නවා ඇරෙන්න. සේෆ්ටි ගැන අහපු එකට දීපු උත්තරේම ඇති මේක සේෆ්ටි නැහැ කියලා තේරුම් ගන්න. ඉරාජ් තාම කරන්නේ ආණ්ඩුවේ ඩීල් එකක්. ඇයි ලංකාවේ මිනිස්සුන්ට හොඳ වාහනයක් ගන්න තියන අවස්ථාව නැති කරලා., මේ වගේ ජරාවල් දෙන්නේ. ඇයි ලංකාවේ මිනිස්සුන්ගේ වාහන හීනය මේ වගේ ආරක්ෂාවක් නැති පොඩි වාහනේකට සීමා කරන්නේ. 100% ක්ම අපේ කාර් එකක් කියන්නෙ සිහිනයක් නෙවෙයි. ඒක අපේ සිහිනය ලෝකයට විවෘත වෙන ක නවත්තන සිතුවිල්ලක් විතරයි. ලෝකේ කොච්චරක් හොඳ වාහන තියනවා ද. ඒවා ගැන හිතන එක සීමා කරන ගොන් සිතුවිල්ලක් විතරයි ඒක. අපේ රටේ දේශපාලඥයන් ට ඕනේ ඒක තමයි. අපේ මිනිස්සුන්ගේ හීන කුඩා කරලා., උන් සැප විදින්න. 100%ක් අපේම වාහනයක් කිව්වට කොයි දේශපාලඥයා ද ඒවගේ යන්නේ. උන් යන්නේ V8, Range Rover, Prado, Montero වගේ වාහන වල. ඇයි පොඩි මිනිස්සුන්ට විතරක් අපේම එකක්.
සුපිරි ඉරාජ්.
Panda cross Eka nam niyami
ඔබට. බුදුසරණයි. අපේ රටේ කොල්ලන්ට තැන ක්. දුන්නට
Super ❤️❤️
ලංකාවේ අපිට ආඩම්බරයි මෙවන් කර්මාන්ත ලංකාවේ පවතින එක ගෙන. මෙවන් වැඩ අගය කරන්න ඕනි දේශීය දේ ❤️
අපේ දේ 👍
😂😂😂🤣🤣
පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ගාල, යුරෝප් වාහන පැද පැද, අපිට ගිණි ගනන් දීලා මේවා ගන්නලු. ඕක ලක්ෂ 16 ක් වටියි වැඩිම වුනොත්. පරණ ජපන් ලඩි වලටත් බොරු මාකර්ට් එකක් හැදිලා තියෙන වෙලාවෙ, මිනිස්සුන්ගෙ බඩගින්න වැඩියි කියලා දන්නවානෙ, ඉන්දියන් කුණු ගොඩක් අහිංසක මිනිස්සුන්ගෙ ඇගේ ගහලා තමුන්ගෙ මඩිය තර කර ගන්න මාන බලන් ඉන්න කොම්පැණි කාරයන්ගෙයි, රජයේ යි තවත් කුජීත උත්සාහයක් කියලා තමයි පේන්නෙ. ලංකාවේ මිනිස්සුන්ට කොමඩ් වෙනවුට, ඒවා ගේන එක නතර කරලා, ඒ වෙනුවට ආණ්ඩුවෙන් කක්කුස්සි වලවල් ටිකක් හදලා, ආණ්ඩුවට කීයක් හරි ගෙවන්න කීවොත්, කක්ක බරේ ඉන්න එකාට පුදුම සැහැල්ලුවක්නෙ දැනෙන්නේ, අපරාදෙ මේ සල්ලි වලට වෙන රටකට ගිහින් හොද ජපන් වාහනයක් අරන් පදින්න පුලුවන්. ලංකාව දැන් වාහනත් හදනවා කිය කිය මිනිස්සු බොරුවට සංතෝස කරලා වැඩක් නෑ, මනුස්සයෙක් කොච්චර මහන්සි වෙනවද ලක්ෂ 40 ක් හොයන්න, හොරුන්ට නම් හොදයි ඕවා.
පට්ටම පට්ට..... ජය වේවා........ ජය ශ්‍රී ........📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯📯
මේ බොරුවක් වාහනයක් ගන්න බලාගෙන ඉන්නවා මෙයාලා හදන වාහන අපි ජීවතුන් අතර සිටින කාලය තුල මාර්කට් එකට එයිද? අපිත් කැමතියි ලංකාවේ පුරවැසියෙක් මේ වාගේ වැඩක් සාර්ථකව කරනවානම්.
vega innovation team එකත් එක්ක සෙට් උනානම් ලංකාවට ලොකු දෙයක් කරන්න පුලුවන්. අපිගාව Technology එකත් තියනවා. අපේ අය ලෝකේ පුරා ඉන්නවා දැනුම ගන්න පුළුවන්. එකට එකතු වෙන්නයි ඕන අපේම දෙයක් ලොකෝටම දෙන්න.
Micro factory එක ගැන කියන්න
Iraj malli methumata thava hiyak venna ape punchi veerayava ostreliyave mega mahima putha kiyana soorya sakthiyen duvana cat ekak gana methuava danuvayh karanna eputha ethaksanaya ape ratata denna kamathilu
City pickup eka kawadada eliyata enne
Price eka keeyada
Nice & strong vehicle kuv 100 ❤️❤️❤️❤️❤️
ඉරාජ්ලගෙ සර්ගෙ ආන්ඩුවේ ත්‍රී වීල් එකක් ලක්ෂ 15 යි.
මෙහෙ හදන ඒවා ඔක්කොටම වඩා ගාන වැඩී බැලුවාම.
Big bolaro pik up eka lankawe hadanne nadda , hadanawa nm kiyak wenawada ... video ekak ona ..... hadanne nathnam genwana eke mila .....
ape lankawa dhiyunu wenawa , hari sathutui....
නියම ගැම්මක් තියෙන ව්‍යාපාරිකයෙක් 👍