ලංකාවේ විදුලි වාහනයක් හදා පිටරටට විකුණයි. නිහඬ වීරයෙකුගේ කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ලංකාවේ විදුලි වාහනයක් හදා පිටරටට විකුණයි. නිහඬ වීරයෙකුගේ කතාව. Experience the future of sustainable transportation with SriLanka's Kapla Motor Industries! Their electric golf cart is making waves in the industry, not just in SriLanka but now also in Maldives. This marks a historic moment for SriLanka, as it's the first time their innovative electric golf cart is being exported to Maldives.

ความคิดเห็น • 619

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +77

    මගේ පුංචි රටේ ඉන්න මෙවන් විරිය පුතුන් දකිද්දී හරිම සතුටුයි

  • @shathikumari2533
    @shathikumari2533 ปีที่แล้ว +94

    අපේ රටට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අගය කරමු .

    • @uksana7931
      @uksana7931 ปีที่แล้ว

      Gud

    • @gaminimendis6324
      @gaminimendis6324 ปีที่แล้ว

      අප රටේ ආදරනීය පුද්ගලයකු ලෙස අගයකරමු. සම්බුදු සරනයි !

    • @munasingheperera3252
      @munasingheperera3252 ปีที่แล้ว

      Werey good

    • @udayashantha-ng2mi
      @udayashantha-ng2mi ปีที่แล้ว

      ,🇱🇰

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว +59

    අනේ වාසනාවන්.ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +62

    ඔබතුමා ට ජයෙන් ජය වේවා!!.රට ගොඩ ගැනීමට රටට ඩොලර් ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!.තෙරුවන් සරණයි.

  • @papercrafts13
    @papercrafts13 ปีที่แล้ว +58

    ඔබගේ වියාපාරය අතිශය සාර්ථක වී ලොව සුපතල නාමයක් වේවා..

  • @kattangetissa5142
    @kattangetissa5142 ปีที่แล้ว +123

    රට වැසියන් හැටියට අපි දකින සිහිනෙ සැබැ කරන්නට වෙර දරන ඔබ තුමාලට අපේ සුබපැතුම්..!

  • @madhawapremaratne769
    @madhawapremaratne769 ปีที่แล้ว +53

    ඔබට ජයෙන් ජයම වේවා, මහතානණි!
    ඔබ රටට ආඩම්බරයක්!🙏🥰

    • @rajithajayawardena9448
      @rajithajayawardena9448 ปีที่แล้ว +2

      ඉතා ම ආඩම්බර යි.සාමන්‍ය ජනතාව ගැන හිතන ම හා ත්මයෙක්. පාලක යො ලෑජ්ජා විය යුතුයි.

    • @ජයතිලක.ද.ප
      @ජයතිලක.ද.ප ปีที่แล้ว +1

      jayawews

  • @danhan7869
    @danhan7869 ปีที่แล้ว +33

    මෙන්න ඇත්ත අරගලකරුවෝ. ලෝකෙ ලොකුම ගොල්ෆ් කාට් නිශපාදකයා බවට ශ්‍රීලන්කාව පත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.

    • @kumaradesilva2201
      @kumaradesilva2201 ปีที่แล้ว +3

      හරිම ආඩම්බරයි,මෙයයි වියයුත්තේ.ඔබට තියෙන බාධක දුරුවී කර්මාන්තය දියුණු වේවා.

    • @Shan-y8e
      @Shan-y8e ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว +31

    අනේ වාසණාවන් ශ්‍රී ලංකාවේ ඔබ ගෞරවණීය ව්ව්‍යාපාරිකයෙක්

  • @athulamahanamarajapakse9198
    @athulamahanamarajapakse9198 ปีที่แล้ว +32

    රට ගොඩනගන්න වෙර දරණ ආර්ථික විරුවෙක් ඔහු
    අපි එතුමන්ට ජය පතමු

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +18

    දිනෙන් දිනම දියුනු වේවා. සේවකයන්ගේ අඩුපාඩුවත්සපිරේවා .ලංකවේ නාමය මුලු ලෝකයේම බැබලේවා.

  • @dhammikaherath6438
    @dhammikaherath6438 ปีที่แล้ว +5

    මමාත් හොඳ කාර්මික යෙක් ඔබේආයතනයට ජයවේවා ජයවේවා ....ජයවේවා

  • @ANURADAPR
    @ANURADAPR ปีที่แล้ว +10

    ජයෙන් ජය.ඒත් ප්‍රවේශමෙන් .මේරටේ ඉන්නෙ මහ කුහක ඊර්ෂ්‍යාකර මිනිස්සු .බුදුසරණ ,දෙවිපිහිටයි.

  • @darshanaweerasekara1089
    @darshanaweerasekara1089 ปีที่แล้ว +2

    ජයෙන් ජය වේවා...
    මෙවැනි නිශ්පාදන හරහා, රටෙහි නාමය ලෝකයේ බැබලවීමට ධෙෙර්ය ශක්තිය ලැබේවා.

  • @chathu333
    @chathu333 ปีที่แล้ว +28

    ඇත්තටම පුදුම සතුටක් දැනුනෙ... මෙවැනි ව්‍යවසායකයින් අපට සිටියොත් මේ රට ගොඩ දාන්න අමාරු නෑ

  • @samanpushpa9813
    @samanpushpa9813 ปีที่แล้ว +1

    ඔබගෙ වියාපාරය ලොකයෙ ප්‍රචලිතම වියාපාරය වෙවා ආඩම්බරයක් අපෙ රටට ජය වෙවා

  • @ajithfernando4343
    @ajithfernando4343 ปีที่แล้ว +21

    කපිල සිල්වා මහතා මහජනතාව වශයෙන් ඔබතුමාට මගේ සුබපැතුම්. ඔබ වැනි නායකයෝ රටට සම්පතක්. අපි ඔබට ආදරෙයි. රටට තවත් නිෂ්පාදන ඇති කරන්න. අපේ බත්මුට්ටි හොරා කන හිඟන අවජාතක දේශපාලුවන්ට බය වෙන්න එපා.

  • @sameeragayan8236
    @sameeragayan8236 ปีที่แล้ว +1

    ජයවේවා....... ඉක්මණට වෙළඳපලට දාන්න. අපිත් ආසයි අපේ රටේ වාහනයක් ගන්න............

  • @shanthawijesingha771
    @shanthawijesingha771 ปีที่แล้ว +2

    හපංකම තියෙන්නේ නයනොවී යම් කර්මාන්ත යක් පවත්වාගෙන යන්න පුලුවන් නම් මොනතරම් අගෙයිද Congratulations 🇱🇰 ඔබ තුමාට ලෝකය ජයගන්න තව තව්ත් ශක්තිය දහිර්‍ය ලැබේවා

  • @hmppj
    @hmppj ปีที่แล้ว +7

    කපිල මහතාගේ ආයතනයෙන් අපගේ ආයතනය විදුලි ගොල්ෆ් කාට් රථ තුනක් මීට වසර හතරකට ආසන්න කාලයකට ඉහතදී මිලදී ගත් අතර එය ඉතාම ඉහල ගුනාත්මයෙන් යුතු රථයක් බව ප්‍රකාශකරමි. අවම වශයෙන් මෙම රථයන්ට එක් වරක් පමණක් ටයර් මාරුකර ඇති අතර දිනපතාම ධාවනය වන රථ තුනකි. එසේම තවම එහි ඇති බැටරි පැක් එක පවා මාරුකර නොමැති බවද මතක්කරමි. අවම වශයෙන් එක් රථයක් දිනකට කිලෝමීටර 30 පමණවත් ධාවනය වන අතර රළු ධාවනයට ද ඉතා උචිත මෙම රථය ලොව ඔනෑම රථයකට අභියේග කල හැකී දේශීය නිපදවන ඉතා ඉහල ගුණාත්මයෙන් යුත් රථයක් බව කිව යුතුමය. ලංකාවට චීනයෙන් ආනයනය කල මාර්ෂල් නමි ගොල්ෆ් කාට් රථය අවුරුද්දක් යාමටත් ප්‍රථම ධාවනයෙන් ඉවත්වෙද්දී ඔබගේ රථය දේශීය අභිමානය රැගෙන දිනපතා ධාවනය වන ආකාරය දුටුවිට දේශීය දේ කොතරම් අගනේද යන්න දිනපතා සිහිවේ. එසේම ඉතා ඉහල මහත්මා ගතිගුණ වලින් හෙබි කපිල ද සිල්වා මහතාට තවත් නිර්මාන කරමින් දේශීය නිශ්පාදකයෙකු වශයෙන් කරන්නාවූ සේවාව ඉහලින් අගයකරමි.

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.

    • @dyanidyani4550
      @dyanidyani4550 ปีที่แล้ว +1

      පමා වෙලා වීඩීයෝ එක දැක්කෙ,ඇත්තටම පුදුම සැනසීමක් දැනුනා..
      අපේ රට හෙමින් හෙමින් නැවත ගොඩ නැගෙන ආකාරය දුටුවාම,
      ඒ සමගම මේ සම්බන්ධව දුටුව මේ අගය කිරීම ඉතාමත් හොද දිරිගැන්වීම ක්, නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා කියන දෙදෙනාටම ...
      හරිම සතුටින් සුබ පතනවා කපිල මහත්මයාට සහ මේ comment එකෙන් අප දැනුවත් කළ අයටත්,
      හීනයක් තියෙනවා දිනෙක ,අපේ සිංහල නිෂ්ශබ්ද නිෂ්පාදකයා ලෝකය ජයගන්නා දවස දකින තුරු ජීවත් වන්නට, හෙළයට ජය ජය ජයම වේවා !!!!
      ඒ වගේම දවසක කපිල මහත්තයා ගෙන් electric car එකක් ගන්න හිතා ගත්තා, ඒ සදහා අප හට දැරිය හැකි මුදලක් අය කරනවා නම්...

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว +22

    සුභ පැතුම් ඔබතුමන්ලාට

  • @asokakularathna5013
    @asokakularathna5013 ปีที่แล้ว +10

    නිහතමානීව හිතන පතන ඔබ තුමාගේ සිහින ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට ශක්තිය ධෛර්ය සියලු දෙවියන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා

  • @kanthirandeni177
    @kanthirandeni177 ปีที่แล้ว +5

    අපේ රට ගොඩ ගන්න ඔබ වගේ දක්ෂයින් වැඩි වැඩියෙන් බිහි වේවා!

  • @shineisle2263
    @shineisle2263 ปีที่แล้ว +1

    ඔබ තුමා දකින්නේ අප දකින සිහිනයමයි..එය සර්වප්‍රාකරායෙන් සාර්ථක වේවායි පතමි..🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 ปีที่แล้ว +1

    අභිමානවත් හෙළයෙක් ඔබ,
    බොහෝ කලකට පසුවයි දැක්කෙ ,අංග සම්පූර්ණ හෙළයෙක් .
    ත්‍රීරෝද රථ සම්බන්ධව මටත් විශාල කනගාටුවක් තියෙනවා , සිංහල බෞද්ධ තරුණ ප්‍රජාව තමන්ගේ වටිනා තරුණ කාලය විනාශ කර ගන්නවා මේ රැකියාව නිසා වගේම ,අපගේ රටට ගැලපෙන වාහනයක් නොවෙයි මෙය, ඒවායේ ශබ්දය ,පරිසරය දූෂණය කරනවා ....
    අපේ රට බේරා ගන්නට ඔබ දරනා
    උත්සාහයට විශ්වයේ සියලුම යහපත් ශක්තීන්ගේ බලය ලැබේවා !!!
    සියලුම බාධාවන් දුරු වේවා !!!.
    ඔබතුමන් ට නිදුක් නීරෝගි සුවපත් බව නිරන්තරයෙන්ම ලැබේවා !!!
    මේ කරන්නවූ මහා පුණ්‍ය ශක්තීන්ගේ බලය මේ සසර ගමනේ කවදා හෝ උතුම් චතුරාර්‍ය්ය සත්‍ය අවබෝධ කර ගනිමින් තුන්තරා බෝධියේ කැමති බෝධියකින් සංසාර විවේකය ලබන්නට හේතු ප්‍රත්‍යයන් සැකසේවා යි අධිෂ්ඨාන කරමි. තෙරුවන් සරනින් සුවපත් වේවා !!! Dayani from israel ....

  • @ranjithsudusinghe7006
    @ranjithsudusinghe7006 ปีที่แล้ว +1

    අපේ රටටම ගෞරවයක් ඔබතුමා,ඔබේ උත්සාහය,සාර්ථක වේවා,ජයවේවා.

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 ปีที่แล้ว +18

    අති විශිෂ්ටයි ශ්‍රී ලංකා
    ජයwayවා !

  • @sarathdikkumbura7917
    @sarathdikkumbura7917 ปีที่แล้ว +7

    ජයවේවා jayawewa රටට ඔබ ආඩම්බරයක්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්නවද මේ වගේ සුපිරි චරිතමට හිතාගන්නවත් බෑ මහත්මයා ගැනඔබ වැනි පුතුන් මේ සිරි ලක් දෙරණට දායාද කළ දෙමව්පියන්ට අපේ නමස්කාරය

  • @shymaperera6886
    @shymaperera6886 ปีที่แล้ว +7

    ඔබතුමාට සුබපැතුම්!! ජයෙන් ජය !!

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +2

    ජයවේවා ...ජයවේවා ...ජයවේවා .
    MADE in SRI LANKA ...

  • @renukasisirakumara
    @renukasisirakumara ปีที่แล้ว +1

    පට්ට පට්ට වැඩේ ඒවගේ අය රටේ පොඩි මනුස්සයා ගැන සිතන එක ගොඩක් හොදයි .⁣ඉදිරි යන්න ශක්තිය තවතවත් ලැබේවා 👍

  • @vindya333
    @vindya333 ปีที่แล้ว +5

    කාර් රථය වෙළෙඳ පොලට දැමීමට හැකියාව ලැබේවා .ඔබට ජය.

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +13

    මේ රටට දැන් අවශ්‍යයි electric cars . ඔබතුමා ඒ සදහා යොමුවෙන්න කියල ආරාධනා කරමි. ඉදිරියේදි අපේ රටට අවශ්‍ය අපේ නිශ්පාදන පමනයි. ම්නිස්සුන්ට දැරිය හැකි මුදලකට වෙලදපොලට නිකුත් කරන මෙන් ඉල්ලමි. Great. Go ahead.🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයක්. තව තවත් දියුණු වේවා

  • @deepthiamarabandhu5200
    @deepthiamarabandhu5200 ปีที่แล้ว +30

    We are proud of you as Sri Lankans. 💐💐💐

  • @himayakumarage2266
    @himayakumarage2266 ปีที่แล้ว +3

    ඉහලින්ම අගය කරමි...ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .

  • @samudra9231
    @samudra9231 ปีที่แล้ว +11

    ඔබ විශිෂ්ටතම පුද්ගලයකි💐💐💐.තෙරුවන් සරණයි !

  • @tvanurasiri468
    @tvanurasiri468 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ජයවේවා තෙරුවන් සරනයි

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් සතුටුයි ,ඔබ වගේ කෙනෙක් utube එකකින් හරි දකින්න ලැබීම ,අපේ රටට අවශ්‍ය මේ වගේ හිතන අය ,75 අභිමානවත් නිදහස් උත්සවයක් සැමරුවා මොනවද අපි පෙන්නුවේ? අපි කවදද ලොකුවට හිතන්නේ ?හිතන්න කීයක් යනවද ?
    මමත් ඔබ වගේම අභියෝග ශක්තියක් කරගෙන ඉස්සරහට යන කෙනෙක් රටක ජීවනාලිය කියන්නේ වැඩ කරන සේවකයන් ප්‍රමාණය නොවේ විවසායකත්ව යයි ,අපේ ජනතාව හිතන විදිය වෙනස් කරන්න ඕන කාලයක් ,දෙපයින් නැගී සිටින ජනතාවක් අපි හදන්න ඕනේ මම සුබ පතනවා දිනෙන් දින දියුණු වෙන්න ඔබව ආදර්ශයට අරගෙන විවසායකයෝ වැඩි වැඩියෙන් බිහි වේවා 2030 අවසාන වන විට ලෝකයේ ප්‍රබල ශක්තිමත්ම රටක් ශ්‍රී ලංකා මාතාව
    ඒ සඳහා ශක්තිමත් අයයි අවශ්‍ය :0771445658

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +2

    බුදු සරනින් ලංකාවට ජය

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +26

    Sir, we are proud of you as Sri Lankans, Good Luck.

  • @buddikamadusanka1051
    @buddikamadusanka1051 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි! සුභ උදෑසනක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!

  • @premathilkaherath1569
    @premathilkaherath1569 ปีที่แล้ว +12

    මෙන්න මිනිස්සු රට බාරදෙන්න ඕන මෙහෙම හිතන වැඩකරන අයට ජයෙන් ජය,,,

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +15

    සූරිය වංශය යලිත් පිබිදීමට ඉවහල් වන ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 ปีที่แล้ว +9

    All the best Capla Motors, not only you as a Sri Lankan I too very proud of your vision, I wish you a prosperous future., God bless you.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +11

    ජයෙන් ජයම වේවා, ඔබ රටට ආඩම්බරයක් Please try 300Km car

    • @chandradasadg7329
      @chandradasadg7329 ปีที่แล้ว +1

      ජයවේව මහත්මයා ඔබ අපෙ ලන්කාවට සම්පතක් බුදුසරණයි ජයවේව

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว +2

    මගෙන් සුබ පැතුම් ඉදිරියට දියුණු වේවා ඔබ තුමා ලගේ බලාපොරොත්තු සපල වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @rupahettiarachchi7005
    @rupahettiarachchi7005 ปีที่แล้ว +2

    දිරිය සරති තුමනි ඔබය තව තවත් දිරිය ලැබේවා!!!

  • @rohanawickramasinghe4531
    @rohanawickramasinghe4531 ปีที่แล้ว +13

    මේ වගේ හිතන ලන්කාවෙ මහ්ත්තුරුන්ට හොදට හරි යන්න ඕන

  • @sisirakumarasingha1010
    @sisirakumarasingha1010 ปีที่แล้ว +15

    තුණුරුවන් සරනින් දියුණුවට පත්වේවා!!!

  • @samanlbj
    @samanlbj ปีที่แล้ว +13

    ඔබගේ සියලුම බලාපොරොත්තු සපල වේවා 👍

  • @channaranasinghe8906
    @channaranasinghe8906 ปีที่แล้ว +11

    සියලු අභියෝගද විවේචනයන්ද ජයගෙන ඉදිරියට යාමට ආත්ම ශක්තිය ලැබේවා

  • @wasanthaliyanage1974
    @wasanthaliyanage1974 ปีที่แล้ว +10

    රටට ආදරය කරන මිනිස්සු.
    ඇසට කඳුලක් ආවේ
    රටට ආදරේ නිසාමයි 🇱🇰 ❤️

  • @samithasenaka6648
    @samithasenaka6648 ปีที่แล้ว +5

    කපිල මහතාගේ සියලු දියුණුව සැලසේවා.ඔබතුමා මව්බිමට ණය නැති දිරිය ලංකා පුත්‍රයෙක්.
    (Journalist - Samitha Senaka Aluthgamage)

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +7

    ජයෙන් ජයම වේවා 💐💐💐💐💐💕💕💕🙏

  • @dilshanjayatilake7314
    @dilshanjayatilake7314 ปีที่แล้ว +6

    we are proud of you as Sri Lankans, Good Luck.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +13

    ජයෙන් ජය වේවා 🙏
    නියමයී 🇱🇰❤️❤️❤️

  • @a.h.r.samantha924
    @a.h.r.samantha924 ปีที่แล้ว +25

    ආණ්ඩුවේ ඉන්න නාකින්ට අලුත් දේ ගැන අවබෝධයක් නෑ ඔබ‍ට ජය

    • @sisirawickramarathne2835
      @sisirawickramarathne2835 ปีที่แล้ว +4

      වයසින් වැඩි වැඩි දෙනෙක් සිතන දේ ගැන සෑම වැඩිහිටි අයට අපහාස කරන්න එපා
      උදාහරණයක් විදියට ගත්තොත්
      අවුරුදු 30 ක අයෙක් තමන් අවුරුදු 20 කාලයේදී සිතපු කරපු දේවල් ගැන
      ඔබගේ හෘද සාක්ෂියට එකඟව සිතා බලන්න
      අවුරුදු 20 දී තමන් විසින් කරන ලද දේ ගැන
      සතුටු වෙන්න පුළුවන් ද?
      ඒ නිසා තමයි අවුරුදු 60 දී
      තමයි
      තමන් අවුරුදු 40 දී තමන් කළ මෝඩ වැඩ ගැන හරියට තේරුම් ගන්න පුළුවන් ප්‍රඤව පිහිටන්නේ
      ඒ නිසා නාකි ගැන
      කියන්න කලින් දෙපාරක් හිතන්න

    • @a.h.r.samantha924
      @a.h.r.samantha924 ปีที่แล้ว

      @@sisirawickramarathne2835 වයසින් වැඩි අය රට පාලනය කරපු විදිය නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මේ සීයලාගේ වයසේ කට්ටියට අඩුම තරමින් ගත්තු තීරණයක මතකය වත් තියෙනවද. වයසට අපහාසයක් නෙවෙයි මැරෙන කන් ලැගගෙන ඉන්න එකයි වැරදි.

  • @leisuretimes9872
    @leisuretimes9872 ปีที่แล้ว +1

    Ehthatama හරි sathutui, me aarambaya gena. Jaya වේවා. ♥️♥️🇱🇰

  • @nelushp5093
    @nelushp5093 ปีที่แล้ว +10

    මෙවන් පුතෙක් ලද ලකා මාතාව සැබැවින්ම වාසනාවන්තයි. මෙවන් පුතුන් තව තවත් මේ ලක් දෙරණේ බිහිවේවා. 🙏

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +2

    Supiri ova tamaa venna onee අනිවාර්යයෙන්ම

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว +2

    ඇමරිකාවෙන් ඔබතුමාට ආසිරි!
    මේ රටේ වෙළඳපොළ ගැන දන්නවා ඇතිය කියා සිතමි.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +2

    ජය වෙිිවා 🙏🙏🙏 තෙරුවන් සරනයි , ආඩම්බරයි ඔබතුමා ගැන .🙏💖🌺🌹

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +6

    ශ්‍රී ලංකා නිෂ්පාදන ලෝකෙට ඉදිරිපත් කළොත් ඉතින් ලෝකෙ අනිත් රටවල නිෂ්පාදනයන් වලට තැනක් නැතුව යනවා. ලංකාවෙ නිෂ්පාදන ඒ තරම්ම විශිෂ්ඨයි අනර්ඝයි. අර ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්න ගූ කන පගා ගහන සක්කිලි හැතිකරේට මේව උන්ට උල් කටු වලින් අනිනව වගේ. ඒ නිසා උන්ට මේ හොඳ දේවල් පේන්නෙම නෑ. නමුත් රට වැසියන්වන අපි ඔබ තුමාට සුබ පතනවා. ඔබ තුමා තව තවත් වැඩි වැඩියෙන් දියුණුම වේවා. මෙම වටිනා නිෂ්පාදනය වැඩසටහන දැන ගැනීමට අපට ඉදිරිපත් කලාවූ ඔබ තුමාටත් බොහොම ස්තූතියි.

  • @upulabeysuriya2706
    @upulabeysuriya2706 ปีที่แล้ว +1

    ජයවේවා ..සුබ පැතුම් ..මෙම ගොල්ෆකාට් එකේ වහලයට සෝලපැනලයක් සවිකර හයිබ්‍රිඩ් කරන්න උත්සාහ කරන්න .

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว +1

    ඔබතුමා රටට ජාතියට සම්පතක්, ආබාධිත අය සදහා රථයක් නිර්මාණය කර දෙන්න පුලුවන්ද ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා

  • @sajahansadique6085
    @sajahansadique6085 ปีที่แล้ว +8

    දිරිමත්ව නොසැලී ඉදිරියට යන්න.ජයයි ඔබට.කුහක සිත්වලින් පිරුනු මගේ රට ගැන දුක්වෙමි.

  • @emediaproduction9711
    @emediaproduction9711 ปีที่แล้ว +4

    උපාලි මහත්තයාගේ වාහනේට පස්සේ අපේම වාහනයක්... හදවතින්ම සුබ පතනවා ඉක්මනින්ම තව වැඩිදියණු කරන්න ලැබේවා.

  • @virginiavittachi8919
    @virginiavittachi8919 ปีที่แล้ว +8

    Listening to you, proud to be srilankan.

  • @sunilgamage9605
    @sunilgamage9605 ปีที่แล้ว +7

    මහත්මයා ඉදිරියටම යන්න! ඔබට ඵය කරන්න පුලුවන්.

  • @lalhewapathirina3789
    @lalhewapathirina3789 ปีที่แล้ว +8

    This is simply excellent Sir. Marvellous effort you have made to help the country . I am sad about your drawbacks. But bear up and wait for a few more weeks or months. Your day is not far away. You are the kind of people who walk the talk. Country needs many more like you. All the best.

  • @anojagamage7966
    @anojagamage7966 ปีที่แล้ว +6

    What a great achievement and discussion 👏 👌 You are a asset to our country 👍🙏❤ Good Luck 💯

  • @janakaperera1242
    @janakaperera1242 ปีที่แล้ว +7

    Great... proud of you ❤️🇱🇰

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 ปีที่แล้ว +9

    ඔබ වැනි අය ලක්මාතාවගේ සැබෑ දරුවන් ය.ඔබ ට විශ්ව ශක්තිය ලැබේවා.

  • @monikadiloshini8172
    @monikadiloshini8172 ปีที่แล้ว +1

    මහත්තයා හරිම ලස්සනයි ගොඩක් ආඩම්බරයක් දැනේනවා
    පුළුවන් නම් නොහා වර්ගයේ වාහන ක් හදන්න
    මම ත් හරිම ආසා වාහනයක්
    මම ත් ගන්නවා

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +4

    කපිල මැතිතුමනි ඔබතුමා ඇතුළු දක්ෂ කාර්යාලය මන්ඩලය අපගේ පුණාමය🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💕💕💕💕💕

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 ปีที่แล้ว +3

    අපෙපුංචි.රටවෙනුවෙන්.ඔබතුමාටදළදාසමිදුපිහිටයි

  • @nawarathnamanuweera9630
    @nawarathnamanuweera9630 ปีที่แล้ว +4

    Congratulations. තෙරවන් සරණින් දියණෙන් දියුණු පත්වෙවා

  • @dougdickmann2383
    @dougdickmann2383 ปีที่แล้ว +4

    Congratulations Sri Lanka 🇱🇰
    I definitely want to buy a car 🚗.
    Made in Sri Lanka 🇱🇰 ❤️

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 ปีที่แล้ว +6

    ඔබගේ උත්සාහය සාර්ථක වේවා! ඒ සදහා විශිෂ්ට දේශපාලකයන් ලංකාවේ බිහි වේවා!

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +5

    ඇත්තටම මෙි වගේ දක්ෂයන්ට ලංතාවෙි තැනක් දෙන් නැත්තෙ ඇයි මෙිවා හදලා සංචාරක ව්‍යාපාරයට හොදයිනේ ඒත් පාලකයොන්ගෙ කුහක කම නිසා තමා තැනක් නැත්තේ

  • @sunilalwis3988
    @sunilalwis3988 ปีที่แล้ว +3

    Wish you more progress to our Sri Lankan company.

  • @sugathsensei5987
    @sugathsensei5987 ปีที่แล้ว +3

    American buggy එකට wada chinese එක ගොඩක් බාලයි .දෝලනය වැඩී . පෙනුමෙන් american එකට සමාන තත්ත්වයක් me buggy එකෙන් පේනවා .ජයවේවා ඔබතුමා ta

  • @gayansanjeewa2924
    @gayansanjeewa2924 ปีที่แล้ว +5

    සුභ ගමනක්. දිනෙන් දින දියුණු වේවා.

  • @umayangaweerakkody1247
    @umayangaweerakkody1247 ปีที่แล้ว +7

    ආඩම්බරයි කැප්ලා......ජයවේවා.......!!!❤❤❤❤❤❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +3

    හරුම සන්තොසයි ඔබ ගැන..ඇති.යන්තම් අපේ රටේ බඩු පිටරට වලට යවන්න ලැබුන අවසරය ලැබිලා..දේවාශිර්වාදයෙන් පිරි ඉතිරේවා !!!

  • @malkasudu
    @malkasudu ปีที่แล้ว +3

    අපි වැටිලා නෑ කියලා දැනෙනවා සූභ පැතුම්

  • @ramyakw5166
    @ramyakw5166 ปีที่แล้ว +3

    රටේ කාබනික කෘෂිකර්මාන්තය දියුණු කරමු. දේශීය නිෂ්පාදන දියුණු කර අපනයන ආර්ථිකයක් ගොඩනගමු

  • @ruwanchamika660
    @ruwanchamika660 ปีที่แล้ว +3

    ඔබතුමාගේ ගමනට ජය! බුදුසරනයි ! පොඩි scooter එකක් හදන්න පුලුවන්නම් ඔබතුමාට ඒක මාර වටිනවා ❤️

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +3

    ගමන සුභයි,ජය නියතයි

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +1

    ඇත්බල යොද සක්තිය ලැබේවා තව තවත් ආයොජනය කරන්න ලැබේවා

  • @mediaeditor6591
    @mediaeditor6591 ปีที่แล้ว +3

    ඔබ තුමා ගැන අපිට ආඩම් බරයි
    හැබයි ලංකාවේ හැම තැනම ඉන්නවා වහන හදන හොද වැඩ කාරයෝ එයාලාට කවුරුත් අවස්ථාවක් දෙන්නෑ පුළුවන්නම් ඔබ තුමා ඔවුන්ව සම්බන්ද කර ගන්න බලන්න

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +4

    දේශපාලන කරන උන් විතරක් නෙවෙයි
    රජයේ ඉහළ නිලදාරින්.කිසිම අලුත් නිශ්පාදනයකට ඉඩ දෙන්නෑ.

    • @hemapalamanathunga4094
      @hemapalamanathunga4094 ปีที่แล้ว

      උන්ට ඕන කොමිස්, ව්‍යාපාර දියුණුවට අකුල් හෙලනව, මෙතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! ජයවේවා!!!

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    Really happy Jayama wewa
    Theruwan Saranai

  • @mahavitawidanalagekulathil4840
    @mahavitawidanalagekulathil4840 ปีที่แล้ว +3

    ආඩම්බරයි. ඹබගේ අධිෂ්ඨානය සඵල වේවා!

  • @rohanperera7777
    @rohanperera7777 ปีที่แล้ว +2

    We are proud of you sir. Good Luck🙏

  • @ranjithdias891
    @ranjithdias891 ปีที่แล้ว +5

    ජයවේවා.මෙව තමයි අපිට අවශ්‍ය

  • @sahanpraneeth2001
    @sahanpraneeth2001 ปีที่แล้ว +1

    ජයවේවා 🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @TubeDhammika
    @TubeDhammika ปีที่แล้ว +3

    අපේ මාතෘභූමියට අවශ්‍ය මෙවැනි වීරයන් මිස වැඩකට නැති මෝඩ දේශපාලනයක් නොවේ