ඔටෝ ගියර් පදිනවා නම් මේ වැරදි 7 කරන්න එපා - 7 Things To Avoid While Driving An Automatic Car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 147

  • @razzcat6016
    @razzcat6016 4 ปีที่แล้ว +17

    මචං තව එකක් කවදාවත් ගියර් ලිවර් එක මාරු කරන්න එපා බ්‍රේක් එක පාගනවත් එක්කම ඉස්සෙල්ලා බ්‍රේක් එක ඊට පස්සෙ gear change කරන්න . දෙකම එක පාර කරනවනම් ටික කාලයක් යද්දි gear liver එක තද වෙන්න ගන්නෝ අතුලේ තියන ප්ලාස්ටික් කෑලි ඒවා ගෙවිල ,, ගියර ලිවර් එකේ සොල්නොඩ් එක broken මොකද බ්‍රේක් එකයි gear liver එකයි දෙකම එකපාර අල්ලුවම සොල්නොඩ් එක පස්සට ඇදෙන්නෙ නැතුව හිර වෙන්න බලනෝ ,,, එහෙම කාලයක් ගියාම හිරවෙන්න ගන්නව. මොකද බ්‍රේක් එක පාගන්න ඕනි solonoid එක open වෙන්න .

    • @donidoni4307
      @donidoni4307 2 ปีที่แล้ว

      Mage wahanet aulak tiyanawa

  • @AMJD..1961
    @AMJD..1961 10 หลายเดือนก่อน +4

    2ගියර් එකයි එල් ගියර් එකයි භාවිතා කරන හැටි කියලා දෙන්න

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා video එකක් .thank you very much .

  • @s01chandrikawijesooriya78
    @s01chandrikawijesooriya78 3 ปีที่แล้ว +2

    මේ දිනවල හයිබ්‍රිඩ් වාහන එකතැන නතරකරලා තියන නිසා බැට්‍රිය බහිනවා..ඒ නිසා නිවැරදිව බැට්‍රිය ආරක්ෂා කරගන්න විදිහ කියලා දෙන්න..

  • @pradeepperera8154
    @pradeepperera8154 5 ปีที่แล้ว +15

    video එක ගොඩක් වැඩගත් thanks.පුලුවන්නම් ඔටො ගියර් වාහනයක් පදින විදිහ සහ දින පතා වහනය ගැන (වතුර,තෙල්) සැලකිලිමත් විය යුතු කරුනු photo samaga අතුලත් කර, මුල සිටම පිලිවෙලට video එකක් කරන්න.

  • @sandyamalani2772
    @sandyamalani2772 ปีที่แล้ว

    බො හො ම.. ස්‌ තු ති යි.. බුදුසරණයි

  • @SLRIYASAYURU
    @SLRIYASAYURU 3 ปีที่แล้ว +1

    good for all.......................

  • @chandanimangalikatennakoon9390
    @chandanimangalikatennakoon9390 2 หลายเดือนก่อน

    Useful informations...👏

  • @ravindusampath19
    @ravindusampath19 4 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්

  • @sureshhennayake6795
    @sureshhennayake6795 5 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 ปีที่แล้ว +4

    සැහෙන්න වටිනා වීඩියෝවක් මේ ගෑ දැනුවත් උනොත් වාහනය හොදට පාවීච්චි කරන්න පුලුවන්

  • @arsmar8060
    @arsmar8060 2 ปีที่แล้ว

    Thanks for ur valuable informations♥

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @chanikaruwani7682
    @chanikaruwani7682 4 ปีที่แล้ว +1

    Very useful.thanks brother

  • @desilvaindika
    @desilvaindika 4 ปีที่แล้ว +1

    Gear oil thathwaya pareeksha nokireema nisa ithaa wishala mudalak repair karanna wiyadam wenne CVT gear box walatada ehema nattan DCT gear box walatada?

  • @nalindapriyathilaka8626
    @nalindapriyathilaka8626 4 ปีที่แล้ว +12

    මහ හයියෙන් music එකක් දාල හින්ද කියන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ.

  • @user-upul
    @user-upul 5 ปีที่แล้ว +3

    මට දැන ගන්න පුලුවන්ද වහනය දාවනය වන වෙලාවට හීට් කට්ට පහලට එන්නෙ ඇයිද කියලා

  • @modernpapercrafts2869
    @modernpapercrafts2869 3 ปีที่แล้ว

    Thanks 👍

  • @ප්රේමදාසලියනගේ
    @ප්රේමදාසලියනගේ 5 ปีที่แล้ว +20

    ගොඩක් වැදගත්
    ස්තුතියි

  • @kalumjayasingha2181
    @kalumjayasingha2181 4 ปีที่แล้ว +2

    Thank you 🙏 puluwn nm triptonic vehicle gena video 1k danna,

  • @wnbpoddalgoda8540
    @wnbpoddalgoda8540 5 ปีที่แล้ว +1

    Thanks a lot I have a manual car. I have driven Autos but learned a lot about it today.

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 4 ปีที่แล้ว +3

    දන්නෙ නැති නිසා අහන්නෙ. ඔටෝ ගියර් ස්ටාට් කරනවිට D එකට දාලා බ්‍රේක් පැටල් එක කකුලින් පාග ගෙනද ස්ටාට් කරන්නෙ..දන්න කෙනෙක් කියන්නෙ

  • @neethasa1429
    @neethasa1429 4 ปีที่แล้ว

    Thanks so much budusari dawepehti 🙏

  • @deshanrathnayake2737
    @deshanrathnayake2737 4 ปีที่แล้ว +1

    Manual thama supiri, drag, drift walata

  • @prasadjayakody6716
    @prasadjayakody6716 4 ปีที่แล้ว +1

    Thanks for knowledging us .

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.....!!!!!

  • @georgedissanayake6972
    @georgedissanayake6972 4 ปีที่แล้ว +1

    Leant lot about auto gear vehicle driving. Thanks a lot

  • @susanthidissanayake6050
    @susanthidissanayake6050 5 ปีที่แล้ว +4

    Thank you very much... great vedio

  • @mannewije6842
    @mannewije6842 5 ปีที่แล้ว +1

    Noted. Very useful !

  • @thushariathukorala438
    @thushariathukorala438 4 ปีที่แล้ว +1

    Thanks...

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 5 ปีที่แล้ว +5

    බොහොම වටින වීඩියෝවක් .
    ප්‍රශ්නයක් තියෙනවා . නිසාන් සෙරීනා එක මාර්කට් නැති හේතුව කියන්න පුලුවන්ද?

    • @nimalikariyawasam783
      @nimalikariyawasam783 5 ปีที่แล้ว +1

      ඒ ඉස්සර හදා ගත්ත බොරු කතාවක් හොඳ මාකට් එකක් තියෙනවා අනික ලෙඩක් නෑ මං අවුරුදු 7ක් පදිනව

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 5 ปีที่แล้ว

      @@nimalikariyawasam783 ලක්ශ 13 ට බැහැලානේ. Townace මාර්කට් එක බලන්නකො.

    • @indikaudayanga2008
      @indikaudayanga2008 5 ปีที่แล้ว

      sherina ekak vikunanna thiyanawada thiyanawa nam kiyanna 0769345922

    • @samithwijesooriya1844
      @samithwijesooriya1844 5 ปีที่แล้ว

      @@indikaudayanga2008 තිබුනොත් කියන්නම්. ටිකක් "ikman.lk " බලන්න.

    • @sheharafernando9966
      @sheharafernando9966 5 ปีที่แล้ว +1

      Spear parts ganan nisa

  • @sldrummer8989
    @sldrummer8989 2 ปีที่แล้ว

    නිව්ට්‍රල් දැම්මට ලොකු ප්‍රශ්නයක් නෑනේ

  • @dinudilshan7074
    @dinudilshan7074 4 ปีที่แล้ว

    N eke yana gaman D ekat danna hoda nadda

  • @funnycraft8405
    @funnycraft8405 5 ปีที่แล้ว

    Thawath wahana gena videoes danna niyamai

  • @viduraxbrovidura3742
    @viduraxbrovidura3742 4 ปีที่แล้ว +1

    vidurax bro

  • @sunilvithanage9997
    @sunilvithanage9997 5 ปีที่แล้ว +1

    වැදගත් ස්තුතියි ඔබට

  • @lifepracticaldrivingschool9525
    @lifepracticaldrivingschool9525 3 ปีที่แล้ว

    hodai godak pahadili

  • @everythinga-z7742
    @everythinga-z7742 5 ปีที่แล้ว +1

    Pallamaka nawattaddi hand brake adala parking ekata danna ona

  • @shylakoko4372
    @shylakoko4372 5 ปีที่แล้ว

    Good good video ......

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว +5

    Bro WagonR wala transmission fault diagnose karanna place ekak kyannako mokada ... mage vehicle eke race karaddi gassi gassi pick up wenne, thawa RPM eka 8000 , 9000 walata reach karannath beha issara wage... 7000 walin eheata yanna ma neha.. fuel economy ith anitmai.. smooth CV transmission neha, wahen 'D' ekema daala traffic eke hari chooti pallamaka nawatha thala thyala acclerate karanna yanakota maruti wage chootak pitipassata yanawa dan ,.... mokada me gedwal ekak wath thibbe beha .. kalin... please help.
    mama eka serayak wurth injector cleaners use kaala.

    • @wishmalokayatv
      @wishmalokayatv  5 ปีที่แล้ว +2

      oba thumata me video eka balana kawru hari udaw karai

    • @macxfadz
      @macxfadz 5 ปีที่แล้ว +1

      @@wishmalokayatv oya golla danna recommend karanna puluwan places nadda?

  • @senodmotors6091
    @senodmotors6091 4 ปีที่แล้ว

    A unata honda vezel 1 block waladi nutral karanna kiyanawa neda?

  • @pramukagaya1437
    @pramukagaya1437 4 ปีที่แล้ว

    car export karana vidiha gana dana ganna one

  • @mohammedansar8411
    @mohammedansar8411 5 ปีที่แล้ว +2

    NOTED THANKS SIR.

  • @a.l.geography5912
    @a.l.geography5912 4 ปีที่แล้ว

    Thanx

  • @hasithmallawaarachchi6439
    @hasithmallawaarachchi6439 5 ปีที่แล้ว +2

    meka balala tyena wahane wikunala mannual ekaak ganna hdanne mm witarad?

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 5 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @riazuu2059
    @riazuu2059 4 ปีที่แล้ว

    Thank you sir

  • @sanjeewasanjeewa3911
    @sanjeewasanjeewa3911 4 ปีที่แล้ว

    Thx thx broo

  • @rishanbawanthasibera276
    @rishanbawanthasibera276 4 ปีที่แล้ว

    Broo mama gawa thiyenne Crz ekak hybride eka manual

  • @thilinimadurangika8635
    @thilinimadurangika8635 5 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වුනා

  • @macxfadz
    @macxfadz 5 ปีที่แล้ว +1

    Really useful .. video ... therefore subscribed , thank you very much by the way.

  • @darshanarasangaperera7906
    @darshanarasangaperera7906 5 ปีที่แล้ว

    transmission oil kohomada check karaneee

  • @pemasirivitharana2076
    @pemasirivitharana2076 4 ปีที่แล้ว

    Good

  • @rizan261
    @rizan261 3 ปีที่แล้ว +1

    Plz reduce Music sounds volume

  • @naveendananjana762
    @naveendananjana762 4 ปีที่แล้ว +1

    Thank you sir
    Ethkota Auto gear wahanayaka api trafice eke innkota ‘N’ krnna hoda nedda?

  • @LakshmanKumar-xz7iw
    @LakshmanKumar-xz7iw 5 ปีที่แล้ว

    Harima watinawa

  • @ase6209
    @ase6209 5 ปีที่แล้ว

    Wahane oil maru karana widiya danata api karanawa harida nadha yanna balagnna,level eka ok dabalaganna widiyath pennuwanm hondai

  • @maheshmahendra5131
    @maheshmahendra5131 5 ปีที่แล้ว

    Thank you

  • @lankaweharak4221
    @lankaweharak4221 5 ปีที่แล้ว

    මල්ලි, මේකේ තියෙන්නේ ඔස්ට්‍රලියාවේ ඉන්න මගේ යහළුවෙක් ගේ පින්තුරයක්. මිනිහට හරියට තරහ ගිහිල්ල. ඩොලර් මිලියනයකට නඩුවක් දමන්න හදනවා ඔබට. පරිස්සම් වෙන්න. පින්තුර වල ඉන්න අයගෙන් අහන්නේ නැතිව දමන්න එපා.

    • @nalindapriyathilaka8626
      @nalindapriyathilaka8626 4 ปีที่แล้ว

      යාලුවගෙ පුකේ මයිල්ද දන්නෑ ??

  • @upalinatureboy
    @upalinatureboy 4 ปีที่แล้ว

    I would like to know the professional / academic qualification in Automobile industry , of the presenter of this vlog.

  • @janithsandaruwan6900
    @janithsandaruwan6900 4 ปีที่แล้ว +2

    ❤❤

  • @774lk-srilanka6
    @774lk-srilanka6 5 ปีที่แล้ว

    super

  • @dumindualwis9631
    @dumindualwis9631 5 ปีที่แล้ว

    samahara dewal waradi eth gdk watinawa dannenathi ayata

  • @dssuraa5982
    @dssuraa5982 4 ปีที่แล้ว

    Mn halp kara video beluwa hodai ..matath halp ekak denna

  • @anujayawardhana4358
    @anujayawardhana4358 5 ปีที่แล้ว

    Thanks so .....

  • @anusharahman7106
    @anusharahman7106 5 ปีที่แล้ว

    Godak sthuthie

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 5 ปีที่แล้ว

    Thanxs
    Thanxs

  • @basnayakebmg7699
    @basnayakebmg7699 5 ปีที่แล้ว

    Godak sathutui. Wisthara kalata. 👍🆒

  • @sasiyaiosiyaivlogs9365
    @sasiyaiosiyaivlogs9365 5 ปีที่แล้ว +2

    Transmition oil chq karanne kohomada
    Honda insight akaka

  • @ranivive6052
    @ranivive6052 5 ปีที่แล้ว +5

    Thank you for taking the time to explain it in detail. Amazing job guys. (I don't have the sinhala font, so I had to type it in english.

  • @thusithakahagalla548
    @thusithakahagalla548 4 ปีที่แล้ว +1

    ගියර් පනින්නේ ඇයි

  • @Ceylon99
    @Ceylon99 5 ปีที่แล้ว +1

    Thanks for details. Already subscribed

  • @ashenjayarandana8778
    @ashenjayarandana8778 4 ปีที่แล้ว

    Gameedaa broo moda athal dennaaepa

  • @sanjayakannangara4419
    @sanjayakannangara4419 4 ปีที่แล้ว

    I learned a lot, Thanks

  • @AutoZenHub
    @AutoZenHub 5 ปีที่แล้ว +1

    thank you. very helpfull.

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 4 ปีที่แล้ว

    Gained additional knowledge, thanks.

  • @nalinedirisinghe2620
    @nalinedirisinghe2620 5 ปีที่แล้ว

    Transmission oil balanne kohomada

    • @nimaljayananda7682
      @nimaljayananda7682 5 ปีที่แล้ว

      ට්‍රාන්ස්මිසන් ඔයිල් යනු ගියර් ඔයිල් වලට සහෝදරයා

  • @viduraxbrovidura3742
    @viduraxbrovidura3742 4 ปีที่แล้ว

    hiiii

  • @bullpenis3609
    @bullpenis3609 5 ปีที่แล้ว

    ane gon vesigeputho vaaahana padinnekohomada sinhala marna thop ammalaa hkavaagaththe sakkkiliyeku lavuvaaada kari balllaaa.

  • @saleemaismail9269
    @saleemaismail9269 4 ปีที่แล้ว

    This watch very expensive who going to buy every program with this advertising big headaches. how much advertising not the point stop advertise make cheep the watch.

  • @upalihettige5849
    @upalihettige5849 4 ปีที่แล้ว

    Upali Hettige

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 2 ปีที่แล้ว

    Manual is fun

  • @ganeachchipathirannehelage2307
    @ganeachchipathirannehelage2307 5 ปีที่แล้ว

    thanks

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 4 ปีที่แล้ว

    Bodak dewal igana gaththa

  • @isharadilshan9372
    @isharadilshan9372 4 ปีที่แล้ว

    👍

  • @susilranasinghe8208
    @susilranasinghe8208 4 ปีที่แล้ว

    ‌ඔටො ගියර් වාහනේ රත්වෙනවා

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 5 ปีที่แล้ว

    good

  • @sarathmunagama424
    @sarathmunagama424 5 ปีที่แล้ว

    Good news

  • @shanikamadhushani4502
    @shanikamadhushani4502 4 ปีที่แล้ว

    K

  • @WikcramasingheVidanage
    @WikcramasingheVidanage 5 ปีที่แล้ว

    ඉතා වටිනවා th-cam.com/video/U2RCLBfNGnw/w-d-xo.html AL physics practicals

  • @lakmalsanjeewa9065
    @lakmalsanjeewa9065 4 ปีที่แล้ว

    O

  • @lankainsidestory5462
    @lankainsidestory5462 4 ปีที่แล้ว

    Apr ch sub karanda

  • @tharangakarunarathna2806
    @tharangakarunarathna2806 4 ปีที่แล้ว

    j

  • @sugandinelumnika938
    @sugandinelumnika938 5 ปีที่แล้ว

    P
    R
    N
    D/S
    B
    Wahanayea . (S) teyeannea ai ..

  • @janakakarunarathna4211
    @janakakarunarathna4211 4 ปีที่แล้ว

    Korona

  • @dushhero2081
    @dushhero2081 5 ปีที่แล้ว

    .

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว +1

    Thanks for this valuable informtion

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว +1

    Thank you very much

  • @randulaguruge2801
    @randulaguruge2801 ปีที่แล้ว

    Thank you so much

  • @judefernando5870
    @judefernando5870 2 ปีที่แล้ว

    Thanks 😊