සුද්දොත් ඉල්ලන අපේ බෝට්ටු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #Iraj #IrajShow #SriLanka

ความคิดเห็น • 187

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again 2 ปีที่แล้ว +110

    "Made in Sri Lanka" concept එක ගැන දැනුවත් කරලා අනික් වය්වසායකයන් motivate කරන එක වටිනවා💪💪💪

  • @අප්පච්චිගේමොරටුපුතා

    රටට සැළකියයුතු වීදේශ විනිමයක් ගෙනෙන මෙවැනි දේශීය නිශ්පාදන හා දේශීය කර්මාන්තකරුවා රැකගමු.

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +20

    මේ පුංචි රටත් ලොකයේම බැබලේවා...

  • @psindupahan6645
    @psindupahan6645 2 ปีที่แล้ว +13

    ලංකාවේ මේ වගේ දෙයක් කරන ළුක ගැන ගොඩක් සතුටුයි👌අයියා මේ දෙවල් වලට තව තවත් උදව් කරන්න ශක්තිය ‌ධෛර්යය ලැබේවා🤜👍

  • @ashasoori9530
    @ashasoori9530 2 ปีที่แล้ว +20

    කාලෝචිත ව්‍යාපෘතියක් 👍 උණුසුම් සුභපැතුම් !

  • @pulithperera4520
    @pulithperera4520 2 ปีที่แล้ว +33

    Made in Sri Lanka❤️🇱🇰

  • @malansamarasinha978
    @malansamarasinha978 2 ปีที่แล้ว +22

    රටේ තාක්ෂණය ගෙන ගොඩක් සතුටුයි.

  • @thisaragallage8311
    @thisaragallage8311 2 ปีที่แล้ว +36

    රටට විදේශ විණිමය ගේන මාර්ග කොච්චරක් තියනවද කියලා හිතෙනවා ....ඉදිරියට තවතවත් බෝට්ටු හදන්න ...ජෙට්ස්කී හදන්නත් පටං ගන්න ඒවට මාර ඉල්ලුමක් තියෙන්නේ

  • @ezio7214
    @ezio7214 2 ปีที่แล้ว +69

    කට්ටියකට මේවා නයාට අඳුකොළ වගේ පේනවා ඇතිනේහ්!😅

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +6

      ඒ අය කවුද කියලා වටිනා තෑග්ගක් දිනා ගන්න ... මම දන්නවා එත් කියන්නෑ😋🤣

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +2

      @@TrndVanguard කිවුවොත් ගහගන්ඩ එනවනේ 😂

    • @blackmamba6865
      @blackmamba6865 2 ปีที่แล้ว +3

      @@xoxo-rb8yz අන්න හරි, කිව්වොත් මැදමුලානෙ වහල්ලු කියල තමයි පටන් ගන්නෙ.

    • @TrndVanguard
      @TrndVanguard 2 ปีที่แล้ว +2

      @@xoxo-rb8yz එකනේ

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +3

      @Alpha Wolf 3% ට නන් බය නෑ එත් communist පික්කන්ට බයයි .

  • @nuwanpradeepa9642
    @nuwanpradeepa9642 2 ปีที่แล้ว +20

    සතුටුයි ඉරාජ් අයියේ

  • @අප්පච්චිගේමොරටුපුතා

    දේශීය කර්මාන්ත පිළිබඳව සොයා බලා ඔවුන්ට අත හිත දීම රටේ හැරවුම් ලක්ෂයක් වී තිබේ.

  • @udaraatthanayake337
    @udaraatthanayake337 2 ปีที่แล้ว +12

    නියමයි අපේ වීරයන්ට ජය

  • @apkhorana7613
    @apkhorana7613 2 ปีที่แล้ว +16

    නියමෙට කරනවා ජය වේවා ....

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว +21

    එන්ජිමත් අපේ උනා නම් ❤

  • @nuwanpradeepa9642
    @nuwanpradeepa9642 2 ปีที่แล้ว +10

    දිගටම කරගෙන යන්

  • @kapilssampsth4088
    @kapilssampsth4088 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +1

    අපේ රටේ නිෂ්පාදනය වන දේවල් දැක්කම අපට වඩා සතුටු වෙන්න කාටද පුළුවන්..🙏🌹❤🇱🇰

  • @lasithahareshan9619
    @lasithahareshan9619 2 ปีที่แล้ว +21

    අපිට මේ බෝට්ටු නිෂ්පාදනය ප්‍රචලිත කලහොත් අපේ රටට පමණක් නොව විදේශ රටවලටද විශාල ලෙස අපනයනය කල හැක. එය අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වීමටද බලපානු ඇත.

    • @johnny_testicles
      @johnny_testicles 2 ปีที่แล้ว

      ඕවා කියපං උබල චන්දෙ දුන්න උන්ට. ඒවා කරන්න තමා උන්ව බලේට ගෙනාවේ.

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +5

      @@johnny_testicles වැරදි ඔවා කරන්ඩ ඔනේ මිනිස්සු busness පටන් ගන්ඩ ඔනේ මිනිස්සු රජයට පුලුවන් infrastructure දියුනු කරන්ඩ විතරයි

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +1

      @Alpha Wolf ලන්කාවේ විදිහටන් busness කරන එකත් රජයේ කර්ය බාරයක් තමයි😂 නැත්තන් තවත් gov sector එක නඩත්තු කොරයි ඈ මෙච්චර නය වීගෙන,ඇයි ඉතින් union හදාහෙම ඒවගෙන්ම යැපෙන උන් ටිකකුත් ඉන්නවනේ 😂.අනික් රට්වල් gverment නන් ඉතින් governance විතරයි කරන්නේ😂

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว

      @Alpha Wolf බලන් හිටප්න් අඩු කරයි ඇවිල්ලා කිරිපිටි අපු ගමන්ම 😂.අවස්තාවෙන් ප්‍රයෝජනය ගන්න එකනේ කරන්නේ .ඔච්චර ආදරේනන් උන් බයි ජෙපි ටොයි කරුත් අවිල්ලා මේ වෙලාවේ උඩ පයින් නෑ රටට ආදරේනන් 😂.අපි නිකන් chess bord එක්කේ ඉත්තෝ වගේ play කරන්නේ පොලි ටික්කෝ 😂

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว

      @Alpha Wolf වෙන රටවල යන්ඩම ඔන් මෑ නේද පව්ලේ කට්ටිය ඉන්නවනන් ඇති නේ😅,කුඩා පරිමාන ව්‍යාපාර වලට help කරන්ඩ ඔනේ එක හරි ,එකට හරියන framework එකක් හදන්ඩ තමයි govment එකක් ඉන්නේ.hospital නන් කෝමත්,රක්ෂණ ක්‍රමයක් එක්ක යන් විදිහට හදන්ඩ ඔනේ aus cnada වගේ,නැතුව මේ යන විදිහන් කෝමත් ඔහොම තමයි😂

  • @k.m.gchanaka1010
    @k.m.gchanaka1010 2 ปีที่แล้ว +11

    අපේ රටේ හදන දේවල් ගැන මේ විදිහට මුළු ලෝකයට පෙන්නන්න හදන උත්සාහය නම් ඉතාමත් වටිනවා

  • @rameshperera9786
    @rameshperera9786 2 ปีที่แล้ว +3

    රටට විදේශ විනිමය රැගෙන එන විශිෂ්ඨ දේශීය නිශ්පාදගනයක්

  • @maduish7574
    @maduish7574 2 ปีที่แล้ว +4

    සංචාරක කර්මාන්තය කෙමෙන් කෙමෙන් හිස ඔසවන පෙරමග ලකුණු

  • @mudii5308
    @mudii5308 2 ปีที่แล้ว +7

    Made in Sri Lanka❤️❤️❤️

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +10

    Perfect 👍

  • @ashasoori9530
    @ashasoori9530 2 ปีที่แล้ว +10

    දේශීය නිෂ්පාදන දිරි ගන්වමින් ප්‍රවර්ධනය කිරීම ඉතා අගය කලයුතුවේ

  • @stuartray2619
    @stuartray2619 2 ปีที่แล้ว +8

    Wow, happy to see this kind of work. Thanks iraj for show this things

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +1

    ඔය තියෙන්නේ නැ කියලා කිව්වට ගොඩක් සතුටුයි .හොද වැඩසටහනක්

  • @අප්පච්චිගේමොරටුපුතා

    ගින්දර සුපිරි වැඩක්.

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +2

    ඉරාජ්. ව්ස්තරයි. දෙයක්. පෙන්නලා. දෙන්නෙ. බොරු. නැතුව. මම. හැමදාම. ඉරාජ්ගේ. වැඩසහන. බලනවා.

  • @thamidu9415
    @thamidu9415 2 ปีที่แล้ว +6

    Mewata තමා invest කරන්න ඕනේ, $100 Million උනත් කමක් නැ, loan එකක් අරන් හරි. Automatic factory එකක් හැදුවා නම් වටිනවා.

  • @seansheriff9978
    @seansheriff9978 2 ปีที่แล้ว +15

    These are good projects if they could be further improved and gain more international exposure to market them ,even private entities should be supported to initiate such projects.

  • @dasuniprobodhika5246
    @dasuniprobodhika5246 2 ปีที่แล้ว +4

    දකිද්දිත් සතුටුයි

  • @sadunchamara1577
    @sadunchamara1577 2 ปีที่แล้ว +2

    ඉරාජ මහත්තයා වැඩෙ හොදයි

  • @SLMediaClub
    @SLMediaClub 2 ปีที่แล้ว +1

    ගිනි ගත්තට පස්සෙ මේක බලන අය කෝ 😊😊

  • @shenalidias6888
    @shenalidias6888 2 ปีที่แล้ว +3

    අපේ රටේම නිශ්පාදනය කිරීම ගැන ගොඩක් සතුටුයි

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 2 ปีที่แล้ว +3

    අපේ රට ගොඩ ගන්න තියෙන්නේ මේ වගේ නිෂ්පාදන කරලා පිට රටට අපනයනය කිරීමෙන්, ඉතාමත් අගය කල යුත්තක්...!!!!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +2

    මගේ රටට දළදා සමිදු පිහිටයි!!!

  • @jiwithee
    @jiwithee 2 ปีที่แล้ว +6

    සුපිරි වැඩක්... ❤

  • @ChathushkaRanawaka
    @ChathushkaRanawaka 2 ปีที่แล้ว +7

    Eka gammen #KW

  • @shanpeterson2232
    @shanpeterson2232 2 ปีที่แล้ว +4

    නියමයි...🇱🇰

  • @sbmusic5485
    @sbmusic5485 2 ปีที่แล้ว +6

    Made in Srilanka☺❤❤

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 2 ปีที่แล้ว +21

    Jeppo ලෙෆ්ට් යකො උන් රට ඉල්ලනවා රට කරන්න ඇභැයි ඩොලර් වලට විසදුම ඇහුවම සද්ද නැ 😂😂😂😂😂

    • @shiharapremarathna6975
      @shiharapremarathna6975 2 ปีที่แล้ว +1

      😂

    • @ramindukariyawasam9581
      @ramindukariyawasam9581 2 ปีที่แล้ว +2

      බෝට්ටු 5 මෙච්චර කාලෙකට යවලා තියෙන්නේ .මාර විදේශ විනිමයක් ඇවිත් තියෙන්නේ .මේ වගේ දේවල් සන්වර්දන නොකර ණය අරගෙන පාරවල් හදලා කොමිස් ගැහුවා ඒක තමයි මහ ලොකු සන්වර්දනය .සල්ලි කුට්ටිය ලැබෙන ගමන් බෝඩ් එකේ නමත් දාගන්න පුළුවන් නම් ඒක තමයි රටේ සන්වර්දනය.මරු දේශපාලන .මේකම තව ඉස්සරහටත් අරන් යන්න ජය වේවා පවුලේ ආන්ඩුවට

    • @johnny_testicles
      @johnny_testicles 2 ปีที่แล้ว +4

      ​@@ramindukariyawasam9581 බයියෝ ඉලක්කම් දිහා බලන්නේ නැ බන්. උන්ට ඕන show එක විතරයි. බෝට්ටු හදනවා කිව්වම චූන් ඒ වුනාට කොච්චරක් නිෂ්පාදනය කරනවද , ඒවායින් එන ආදායම් ගැන අවබෝදයක් නැ . උන්ව දැක්කම පව් කියලත් හිතෙනවා. උන්ට ඕනෙත් රට දියුණු වෙනවා දකින්න. ඒ වුනාට හැමදාම කාලකන්නියොන්ගේ ලනු කන එක විතරයි කරන්නේ. අපේ රටේ මිනිස්සුන්ට මොකක් හරි දෙයක් ගැන හොයද්දි ඒක ගැන දීල තියෙන දත්ත දිහා බලලා අනිත් ඒවත් එක්ක සංසන්දනය කරලා තීරණ ගන්න උගන්වන්නේ නෑනේ හැම දෙයක් ගැනම තීරණ ගන්න බාහිර පෙනුම බලලා. ඉතින් ලේසියෙන්ම රැවටෙනවා.

    • @kesara9297
      @kesara9297 2 ปีที่แล้ว

      අම්මපා තෝ වගෙ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් 😂

    • @xoxo-rb8yz
      @xoxo-rb8yz 2 ปีที่แล้ว +3

      ජෙපි මහාචාර්රයවරු😂පුන්චි අම්මා ලවර්ස්ලා

  • @hansa2001
    @hansa2001 2 ปีที่แล้ว +5

    උමන්දාවෙ හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක් ඔනෙ...🤗🤗🤗💯 තව video ඔනෙ

  • @රංජිත්නාමරත්න
    @රංජිත්නාමරත්න 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්, ජයෙන් ජයම වේවා!

  • @ronalddumpbuster73
    @ronalddumpbuster73 2 ปีที่แล้ว +2

    Cey-Nor එක දියුණු කරන්න ගත්තේ ජවිපේ ධීවර අමත්‍යංශය බාරගෙන හිටපු කාලේ. සුනාමිය වෙලාවේ damage වෙච්ච බෝට්ටු 1000 කට වඩා මාස 06 කට අඩු කාලෙකින් repair කර ගත්තා cey-nor එක හරහා. සුනාමියෙන් වෙච්ච හානියට IDB එකත් එක්ක අලුතින් manufacturing වැඩි කරන්න අලුත් projects පටන් ගත්තා. අලුතෙන් 200 ක් විතර training ගත්තා මේක පුරුදු කරන්න. ඔය අලුත් yard හැදුවේ ජවිපෙ ඔක කරද්දි අලුත් orders Madagascar, Europe වලින් අරන් ආවා තව කරපු වැඩ නම් ගොඩක් තියෙනවා මේ මාස 14ට Cey-nor එක‌ේ කරපු වැඩ වලින් කොටසක්. උඹ තරම් කුහකයෙක් තවත් නෑ ඉරාජ් ඒ ටික කියන්න කොන්ද පන නෑ උඹට. මම මේ කියන දේවල් ඔනේ කෙනෙක්ට හොයලා බලන්න පුලුවන් ඇත්තද කියලා.

    • @bimodkaushanofficial
      @bimodkaushanofficial 2 ปีที่แล้ว

      JVP එකෙන් හැදුවා පකක්. අනේ මෙ මිනිස්සු අන්දන්න එපා යකො

  • @malansamarasinha978
    @malansamarasinha978 2 ปีที่แล้ว +4

    ලංකාවට අවශ්‍ය දේ පිට රටවල් වලින් මොකට ද ගෙන්නන්නේ

  • @nadun2005z
    @nadun2005z 2 ปีที่แล้ว +5

    සතුටුයි ❤️❤️

  • @smartscience9733
    @smartscience9733 2 ปีที่แล้ว +8

    🧡🧡💛💚

  • @shiromiperera2140
    @shiromiperera2140 2 ปีที่แล้ว +4

    අපේ දේ ජාත්‍යන්තරයට ගෙන යන දේශීය නිෂ්පාදනයන්

  • @donkuruppu2979
    @donkuruppu2979 ปีที่แล้ว

    හරිම සතුටුයි. දැනට හදන බෝටිටු ප්‍රමාණයට වඩා production එක වැඩි කර ගන්න තව ඉඩකඩ තිබුනනං කියල හිතුන.තවත් කීප දෙනෙක්ට රැකියාවත් ලැබෙනව. දියුණුවෙන් දියුණුවටම පත් වේවා !!! තෙරැවන් සරණයි. !!!

  • @sachinthakudahetti2146
    @sachinthakudahetti2146 2 ปีที่แล้ว +3

    අපේ රටේ කොල්ලන්ගේ නොම්බර එකේ වැඩක්

  • @ලක්මාල්පළිහවඩන
    @ලක්මාල්පළිහවඩන 2 ปีที่แล้ว +10

    ජවිපාවුන්ට එහෙම දැන් පපුවෙ අමාරුව හැදිලා ඇති

    • @maleeshadilshan9038
      @maleeshadilshan9038 ปีที่แล้ว +1

      මේ දවස් වල නම් බයියන්ට පපුවක් තියෙනවාද දන් නැ😂😂😂😂🥲

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +1

      තාම ජීවතුන් අතරද බයියා 🥲🥲🥲🥲😅

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +2

    හැම බවෙලාවෙම රට බාල්දු නොකර රටට ගරැ කරන ඔබට තෙරැවන් සරනයි

  • @dineshpasan7958
    @dineshpasan7958 2 ปีที่แล้ว +1

    අයියෝ අන්න ඒක අද ගිනි අරන් 😥😥
    අපරාදේ.
    ඉක්මනින් ආයෙ ශක්තිමත් වෙලා එමු 😥😥❤❤

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +3

    Jaya wewa ❤️🇱🇰❤️

  • @kumuduariyarathne9916
    @kumuduariyarathne9916 2 ปีที่แล้ว +2

    දේශීය නිෂ්පාදනයන් මෙලෙස පුළුල් කිරීම මගින් විදේශීය විනිමය ප්‍රවා ලැබෙන බව පැහැදිලියි

  • @Dulanjali_Hansika
    @Dulanjali_Hansika 2 ปีที่แล้ว +1

    අඩේ මේවා දකින ජෙප්පෝ මොනවා හිතයි ද මන්දා..😁

  • @tommy-hw1op
    @tommy-hw1op 2 ปีที่แล้ว +11

    ගෑස් පුපුරනකොට බයයි. දර ලිපේ උයන්න ඕනෙ. ගෙදර දර නෑ. යනව කැලේට. මහන්සියෙන් කපල ගේනව දර. ව්‍යායාමයක් වෙනව. ඇඟට හොඳයි.
    දර ටික දාල ලිප පත්තු කරනව. මුට්ටියට දාන්න හාල් ඕනෙ. ගෙදර හාල් නෑ. හාල් ගේන්න යනව කඩේ. කඩෙත් හාල් නෑ. එනව ගෙදර. පයින්ම. ඇඟට හොඳයි.
    බඩගිනියි. තේකක් වත් බොන්න ඕනෙ. ගෙදර පිටිත් නෑ සීනිත් නෑ. බොනව ප්ලේන් ටී. පිටි කෘත්‍රිමයි. ප්ලේන්ටි ඇඟට හොඳයි.
    වැඩට යන්න ඕනෙ. නඟිනව වාහනේට. තෙල් නෑ. යනව ස්ටේෂන් එකට. කෝච්චි නෑ. එනව ගෙදර. පරිසරයේ වාහන දුම් අඩුයි. වායු දූෂණය අවමයි. ඇඟට හොඳයි.
    කම්මැලියි. අද LPL මැච් යනව. දානව ටීවී එක. වැඩ නෑ. කරන්ට් නෑ. කපල. ටීවී බැලුවම ඇස් සවුත්තු වෙනව. ඒ නිසා ඇඟට හොඳයි.
    - ධනාත්මක බයියා 🙂👍 #බයියෙක්ලෙසසිතමු

    • @true7290
      @true7290 2 ปีที่แล้ว +1

      Thats point🤣

    • @lakshithamaduranga1283
      @lakshithamaduranga1283 2 ปีที่แล้ว

      ධනාත්මක බයියා 😁😁😁

  • @amilaperera7436
    @amilaperera7436 2 ปีที่แล้ว +4

    අගය කරන්නම ඕන වැඩක් ❤️

  • @nevergiveup2734
    @nevergiveup2734 2 ปีที่แล้ว +1

    යකෝ බෝට්ටුවක්වත් හදාගන්න බැරිනම් මිනිස්සු නෙවෙයිනේ. වෙන රටවල් හදන්නේ නව් බන් නැව්.

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว

    Sanwardanaye niyamuwa garu gotahabaya 👑 rajapaksha methithuma Saha garu Mahinda 👑 rajapaksha methithuma 🇱🇰☸️🙏🏾💯💖💪👍🥇🏆🚤⛴️⛵🛥️🛶🚢🛳️🛥️🚤⛴️⛵

  • @samanthasiriwardana8013
    @samanthasiriwardana8013 2 ปีที่แล้ว +2

    Great team සීනෝර්.. congratulations
    Mr. ඉරාජ් great job.
    වාලච්චේන කඩදාසි factory එක ගැන විස්තර කොහොමද දන්නේ නෑ නේද?

  • @jalanimanavadu39
    @jalanimanavadu39 2 ปีที่แล้ว +3

    Happy to see❤❤

  • @gootube-uk3es
    @gootube-uk3es 2 ปีที่แล้ว +1

    ඔව්වා පරන කම්පැනී.... ස.. ආවට පස්සෙ පටන්ගත්තු කම්පැනී නෙවෙයී..... ඒ අයට එදාම අත දීලා තිබ්බනම්.. අද ඔවුන් බෝට්ටූ නෙවෙයි නැව් හදනවා ඇති.... ලංකාවේ සක්කිලි දේශපාලන සංස්කෘතිය හින්දා ඔවුන් තාමත් එකම තැන

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 2 ปีที่แล้ว +3

    නියමයිනේ 😊👍

  • @nirashagunasena3538
    @nirashagunasena3538 2 ปีที่แล้ว +3

    made in sri lanka 😍🙏🙏🙏

  • @darshanadileepa7499
    @darshanadileepa7499 2 ปีที่แล้ว +1

    Iraj oka thamai wenna ona jayawewa

  • @Vimansha
    @Vimansha 2 ปีที่แล้ว +5

    ❤️🇱🇰👌

  • @pradeeprohanage3227
    @pradeeprohanage3227 2 ปีที่แล้ว +4

    Good job iraj ,keep it up

  • @bhathiyadissanayaka932
    @bhathiyadissanayaka932 2 ปีที่แล้ว +1

    නියමයි

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +2

    Jaya wawa

  • @Shan-y8e
    @Shan-y8e 2 ปีที่แล้ว +2

    ජයවේවා

  • @kandymafia1747
    @kandymafia1747 2 ปีที่แล้ว +2

    jayen jayama weva ❤❤❤❤

  • @upull2054
    @upull2054 2 ปีที่แล้ว +1

    Me wage program thawa karanna.

  • @prabuddikachathuranga8029
    @prabuddikachathuranga8029 2 ปีที่แล้ว

    පට්ට..තද..

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 2 ปีที่แล้ว +2

    Great 👍 video
    Go ahead

  • @prabathsuranga4337
    @prabathsuranga4337 2 ปีที่แล้ว +2

    Super

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +2

    Super ❤️

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว +1

    Well done iraj

  • @isuruanuradha6500
    @isuruanuradha6500 2 ปีที่แล้ว +1

    කොග්ගල zone එකෙත් තියෙනෝ. BAFF කියලා බොට්ටු හදන තැනක්

  • @gayyaavlogs2637
    @gayyaavlogs2637 2 ปีที่แล้ว +2

    🧡🧡🧡

  • @chamali9576
    @chamali9576 2 ปีที่แล้ว +3

    💁💁❤❤

  • @thilinatv5289
    @thilinatv5289 2 ปีที่แล้ว +1

    Me digu dura yana tank boat ekak kiyak wenawada ?

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 2 ปีที่แล้ว +1

    😂😂😂😂niyamai patta wedak oka.gya anduwen patan gaththa supiri project ekak thami.hitapu priminister karapu hoda weda thamai owa.❤️❤️❤️

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 ปีที่แล้ว

    It would have added value if he appeared in a work kit instead of longsleeves and a tie.
    With the long history of boat making by now we should be in super yacht business.
    God luck.

  • @kaveeshahirushan9690
    @kaveeshahirushan9690 2 ปีที่แล้ว +2

    ❤❤❤

  • @dayanifernando6237
    @dayanifernando6237 2 ปีที่แล้ว +1

    wow 👍👍❤❤

  • @pathumsilwa9618
    @pathumsilwa9618 2 ปีที่แล้ว

    Thadaaa💕🌞

  • @trademoneymarket3819
    @trademoneymarket3819 2 ปีที่แล้ว +1

    lankawe godak kollo kello adatath ona tharam usd daily aduma 50k crypto wlin hoyanawa but ewa maru karanne na eyala karanna widiyk na eyala wallet wala save karala then innawa ,maru karanna lankawen exchange ekak hadala denawanam aniwaren a usd anduwata aragena ape kollonta rupiyal denna puluwan, meka ratata loku usd income ekakmaduma ekek usd 50k daily genawa aduma, hithannako ayye masekata me wage 1000 denek ekathu wela kiyak genawada, meka thawa develop karanna puluwannam kiyak income ekak enawda, anduwen mewata ai ida denne naththe, ??

  • @thilinatv5289
    @thilinatv5289 2 ปีที่แล้ว +1

    Me tank boat ekak kiyada

  • @prabathchamara4057
    @prabathchamara4057 2 ปีที่แล้ว +1

    👍👍

  • @malindu9262
    @malindu9262 2 ปีที่แล้ว +1

    Iraj aiya othana job ekak ganne kohomada

  • @nilanthithamari2258
    @nilanthithamari2258 2 ปีที่แล้ว +1

    JVP👍♥

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 2 ปีที่แล้ว

    Nice to see....

  • @janithhasarel7436
    @janithhasarel7436 2 ปีที่แล้ว +1

    💪👌

  • @ashasoori9530
    @ashasoori9530 2 ปีที่แล้ว +1

    👍

  • @amilalakshitha2573
    @amilalakshitha2573 2 ปีที่แล้ว

    Ira ela bro

  • @ajkeymenzh3953
    @ajkeymenzh3953 2 ปีที่แล้ว

    Ape BodaRe ❤️‍🔥

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +2

    69 ලක්ෂයට ජයවේවා.තරුණ අපි සැපේ මේ දවස්වල ඉන්නේ😓

  • @slfishing3132
    @slfishing3132 2 ปีที่แล้ว +1

    Lankawe diwarayo bavitha krana siyaluma bottu lankawema thami hadanne. Pitin gennanne nhe

  • @chamikabandara1
    @chamikabandara1 2 ปีที่แล้ว

    Itha watina wadak