ඉඳුල් වතුර සාත්තුව සම්බන්ධයෙන් ඔබ නොදත් ගොඩක් දේවල් දැනගන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @rameshdewage4046
    @rameshdewage4046 หลายเดือนก่อน

    Machan mama you tuber kenek oyage contents hodai video ekata adala de vitharak ketiyen pehediliwa kiuvoth tawath godak hodai
    Eka eka ewa kiyana aya eyalata ethi venakan kiyawanna denna oya uttara denna yanna epa oyage videos hoda venna nam awashya de ketiyen pehediliwa kiyanna good luck

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️👍

  • @chandraKumara-v7u
    @chandraKumara-v7u 15 วันที่ผ่านมา

  • @jenojenokson
    @jenojenokson 3 หลายเดือนก่อน

    Super 👌

  • @kasunsampath3557
    @kasunsampath3557 3 หลายเดือนก่อน +1

    Oyat jayawewa aiye

  • @sudeshsampath8081
    @sudeshsampath8081 12 วันที่ผ่านมา

    Mage sathage passa pathta thuwala wela wanawela godak ganda gahuwa. Malapaha kola patata saha sudu patata giya, karanna deyak nathi thana Negazen damma, dan sahenata suwai. Eth thawama malapaha kola patai. Mokakda mekata hethuwa? Mokakda karanna puluwan behethak kiyanna puluwanda. Karunika illeemak! Mama murunga pothu,suduru,inguru,gammiris dala kotala guli hadala 3saryakata dunna ita passe thamai kama dirwanna gathte

    • @Gamebirds95
      @Gamebirds95  12 วันที่ผ่านมา +1

      ගෲප් එකට ඇඩ් වෙලා සතාගේ photos videos දාන්න ඒ වගේම සතාගේ රෝග ලක්ෂණ ගැන පැහැදිලි කරන්න voice note එකක් මගින් එයාට බේත් කරලා සනීප කරගන්න පුළුවන් වෙයි මං හිතන විදියට සතාගේ තත්ත්වය හරියටම බලාගන්න ඕනේ.

    • @Gamebirds95
      @Gamebirds95  12 วันที่ผ่านมา

      තුවාලය සෝදා පිරිසිදු කරන්න සේලයින් වතුර යොදාගෙන කරන්න ඉන්පසු තුවාලයට සංසාබතටින් කලවංකර අලෙප කරන්න නැතහොත් නැගෙසන් පවුඩර් පමණක් දමන්න නැත්නම් තුවාල වලට ස්පේ කරන ස්ට්‍රේ එකක් පාවිච්චි කරන්න

    • @sudeshsampath8081
      @sudeshsampath8081 12 วันที่ผ่านมา

      @@Gamebirds95 mama Whatsapp group ekata request ekak damma

  • @LalaniWasantha-g1z
    @LalaniWasantha-g1z 3 หลายเดือนก่อน

    super

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ❤️👌

  • @Sonic-Creations8vs
    @Sonic-Creations8vs 3 หลายเดือนก่อน +2

    Ane ayye mama kukullu gana hoya hoya hitiye sinhala video ekak . Ee gana ayya daana eka godak hondai . Ayyge nomber ekak thiyanavanam dennako tikak danaganna visthara please

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      0760662774

  • @kasunsampath3557
    @kasunsampath3557 3 หลายเดือนก่อน +1

    Oya video eka dankm baln hiyte ayie mata yaluwak kok kiyala dunna ayie et eya kuwaene pinne tynna kiyal eyage deyak Dana ganna amru

  • @PalithaPalitha-nd6lu
    @PalithaPalitha-nd6lu 2 หลายเดือนก่อน

    Aiyey biththara raklavimata gedara balb ekakin biththara rakkavima sarthakada

    • @Gamebirds95
      @Gamebirds95  2 หลายเดือนก่อน

      හරියටම කරනවා නම් ටර්ම් ඕස්ටරයක් තියෙන්න ඕනේ. එතකොට තමයි උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයිපාලනය කරන්න පුළුවන් ක්‍රමයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒවගේම තමයි ජල වාෂ්පත් අවශ්‍යයි. ඒකත් මැන ගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒකට කියන්නේ හියුමිඩිටි මීටර් කියලා ඒ වගේ දේවල් අනිවාර්යෙන් අවශ්‍යයි පිට කොටුවේ තියෙනවා රුපියල් 300ක් විතර වෙනවා සර්කිට් එකක්. ඒකත් පුළුවන් නම් අරන් හයි කරගන්න ඒ සර්කිට් හයිකරන විදිය යූටියුබ් එකේ දාලා තියෙනවා

  • @Rehanfenandez
    @Rehanfenandez 3 หลายเดือนก่อน

    අංග බලන විදිය දාන්නකො

  • @KumarasiriKumarasiri-nq9bp
    @KumarasiriKumarasiri-nq9bp 3 หลายเดือนก่อน

    අලු පරංගි වලට බෙහෙත් දන්නවාද

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ඔව් අලු පරංගි වලට බෙහෙත් දාලා තියෙන්නේ වීඩියෝ එකේ තියෙනවා

  • @WaruniImesha-h2h
    @WaruniImesha-h2h 3 หลายเดือนก่อน

    Hewe inna sathek idul wathuren atha ganna hod nesd

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน +1

      එයාව වැඩිය පොඩි කරන්නේ නැතුව කරන්නපුළුවන්

    • @Rehanfenandez
      @Rehanfenandez 3 หลายเดือนก่อน

      අංග බලන විදිය දාන්නකො

  • @GaganaDilsha
    @GaganaDilsha 3 หลายเดือนก่อน

    තෙල් ම්මන්ද නැති කරගන්නේ කොහොමද කියන්න කො

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් හදල තියෙන්නෙේ බලන්න

    • @GaganaDilsha
      @GaganaDilsha 3 หลายเดือนก่อน

      😀

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 หลายเดือนก่อน

    ඔයාගේ වට්සඇප් නම්බර් එක මොකක්ද

    • @kaushalyakaushalyasandamal8615
      @kaushalyakaushalyasandamal8615 3 หลายเดือนก่อน

      මට අර ඔයාකිව්වානේ කුකුලාගේ ඉදිමිච්ච කකුලේ ෆොටෝ එකක් දාන්න කියලා

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      0760662774

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 หลายเดือนก่อน

    මගෙ සතාගේ කකුල ඉදිමිලා දැන් මාස දෙකක් විතර වෙනවා සතා හොදට ඇවිදිනවා මම මේ ඉදිමුමට මොනවද කරන්න ඕන

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      මගේ වටසප් නම්බරයට මැසේජ් එකක්් දාන්න

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      සතාගේ සියලු විස්තර සහිතව වීඩියෝ එකකුත් දාන්න සතා විඳින වීඩියෝ එක කොයි කකුල ලං කරලා වීඩියෝ කරලා දාන්න

    • @hasithadilshan759
      @hasithadilshan759 3 หลายเดือนก่อน

      ​@@Gamebirds95 අයියේ ඔයාගෙ wp නම්බර් එක දාන්නකො මගෙත් සතෙක්ගෙ කකුල් දෙකම ඉදිමිලා ඇවිදින්නෙ නැ. .ඒ මදිවට කකුල ලීයක් අස්සෙ යවාගෙන තුවාල වෙලා කොච්චර බෙහෙත් කරත් පැසවනවනෙ.. 😢

  • @ChamodKawshalya-kc4ct
    @ChamodKawshalya-kc4ct 3 หลายเดือนก่อน

    👍❤️

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ❤️👍

  • @Rehanfenandez
    @Rehanfenandez 3 หลายเดือนก่อน

    අංග බලන විදිය දාන්නකො

  • @Rehanfenandez
    @Rehanfenandez 3 หลายเดือนก่อน

    අංග බලන විදිය දාන්නකො

  • @Rehanfenandez
    @Rehanfenandez 3 หลายเดือนก่อน

    අංග බලන විදිය දාන්නකො

  • @Rehanfenandez
    @Rehanfenandez 3 หลายเดือนก่อน

    අංග බලන විදිය දාන්නකො

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් හදලා තියෙන්නේ බලන්න

    • @Rehanfenandez
      @Rehanfenandez 3 หลายเดือนก่อน

      ​@@Gamebirds95 මං එකක් බැලුව එකද දන්නෙ නෑ breeding කියල එකක් ඒකෙන්නම් හොයගන්න අමාරුයි පුලුවන්නම් අංග බලන tricks full video එකක් දාන්න ගොඩක් වැදගත් වෙයි හැමෝටම😇