"බිත්තර පෙට්ටිය බයිසිකලයේ බැඳන් යද්දී ගොඩක් අය මට හිනා වුණා" | දියුණුවේ රහස් - EP 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • බොහෝ ව්‍යාපාරිකයින් තම ජීවන ගමන ආරම්භ කර ඇත්තේ ඉතාමත් සුළු පියවරකින්. කුඩාවට පටන් ගන්නා දෙයක්, පියවරෙන් පියවර දියුණු කර ගැනීමට ව්‍යාපාරිකයා සැබවින්ම දක්ෂ විය යුතුය.
    ගුණවර්ධන මහතා යනු එවැනි ව්‍යාපාරිකයින් අතරින් එක් අයෙකු ලෙස හැඳින්විය හැකියි. ඔහු බිත්තර පෙට්ටිය බයිසිකලය මත තබා, එම බිත්තර අලෙවි කරමින් සිය ව්‍යාපාරය ආරම්භ කර තිබුණා.
    ඉන් අනතුරුව පියවරෙන් පියවර තමන්ගේ අරමුණ වෙත ගිය බවයි ඔහු සඳහන් කළේ.
    ඒ අනුව අද වන විට ඔහු කුකුල් කොටු රැසක් හිමි දැවැන්ත ව්‍යාපාරිකයෙක් බවට පත්ව තිබෙනවා. මේ ඔහුගේ සාර්ථකත්වයේ කතාවයි.

ความคิดเห็น • 84

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 4 หลายเดือนก่อน +37

    මහජන බැංකුව.උදව් කරනවා කිවිවාම ලොක.පුදුමයක්...මෙ.බැංකු වල ලංකා බැංකුව හා මහජන බැංකුවේ වැඩ කරන අය හිතන්.ඉන්නේ.උන්ගේ.පුද්ගලික බුදලයක් කියලා පුදුම ලොකුකමකින්.ඉන්නෙ හරිම අප්පිරියි 😢😢😢😢😢😢

    • @Oscarmaniac
      @Oscarmaniac 4 หลายเดือนก่อน +1

      මෙයාට රාජපක්ෂ පවුල උදව් කලා.හැබැයි මෙයා හරිම හොඳ කෙනෙක්.

    • @sdvlog69
      @sdvlog69 4 หลายเดือนก่อน +2

      යශෝධ එකත් ණය අරගෙන billion 24 කපා හරියේ ඔය බැංකුව තමයි

    • @kalpaniswarnamali5982
      @kalpaniswarnamali5982 4 หลายเดือนก่อน +1

      Ea kathaava nam aththaa 😂😂😂

    • @sameerabandara7218
      @sameerabandara7218 4 หลายเดือนก่อน

      උබ දන්න ටික තමා ඔය.

    • @sameerabandara7218
      @sameerabandara7218 4 หลายเดือนก่อน

      ​@@sdvlog69 උබ දන්න පුක තමා , හොයලා බලපන් හොදට

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 4 หลายเดือนก่อน +7

    නියම වීරයෙක් බුදුසරණයි

  • @FarmandFieldNetwork
    @FarmandFieldNetwork 4 หลายเดือนก่อน +11

    ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! ❤️🙏
    Dairy field එකටත් මේ වගේම උදවු කරනවද ? 🙂

  • @slsandaruwan8147
    @slsandaruwan8147 4 หลายเดือนก่อน +6

    ඔක්කොම සුභ පතනව.කාටත් අමතකයි දැන් මෙයාල වගේ අය තමයි බිත්තර හන්ග හන්ග පිටරටින් ගේන තැනට පත් කරේ.ඒ කරල බිත්තර 60 65 ගණන් උස්සල මිනිස්සුන්ට බිත්තරයක් කන්න බැරි තැනට රට වැටුන එකට මේ වගෙ අයත් වග කියන්න ඕන.ඔය සැප විදින්නෙ අහින්සක මිනුස්සුන්ගෙන් හූරගන කාපුව.

    • @danushkafernando7912
      @danushkafernando7912 4 หลายเดือนก่อน

      Balapan feed 50kg mitiyak kiyade kiyala
      පැටියෙක් කීයද කියලා බලපන්
      ඔය ගානින් හරි බිත්තර දෙනවා ඇති.

    • @slsandaruwan8147
      @slsandaruwan8147 4 หลายเดือนก่อน

      @@danushkafernando7912
      අනේ බන් ඒවත් වුන්ගෙම දහන් ගැට තමයි.🤣🤣🤣 එහෙනම් අනිත් රටවලත් බිත්තර එහෙම වෙන්න එපැයි.ඉන්දියාවෙන් ගෙන්නන්නෙ මොන ලබ්බටද අඩුවට තියෙන නිසා නෙමෙයිද? ඒහෙම ගෙනැල්ලත් මිල අඩු නෑ අපෙ එවුන් බිත්තර හන්ගනව.ගෙනාපු තොගේ ඉවර වුන ගමන් මුන් හෙන ගණන් වලට එළියට දානව.ඕකයි ඇත්ත තේරුම් ගනින් බන්.මොනදේ වුනත් සාදාරන වෙන්න ඕන.අහින්සක මිනිහට කෙලින් නැතුව.

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 4 หลายเดือนก่อน +4

    මම ණයක් ගන්න දැන් මාස 4ක් තිස්සෙ දගලනවා, pay sheet එක corporate වෙන්නම ඕනිලු

  • @Abayarathnapathum
    @Abayarathnapathum หลายเดือนก่อน +1

    A SMOOTH SEA NEVER MADE A SKILLED SAILOR
    GOOD LUCK 💛❤️💚

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 4 หลายเดือนก่อน +3

    සත්තු 500ෆාර්ම් එකක් පටන් ගන්න project proposal එකක් ඇරන් මහජන බැංකුවට යන්නකෝ ණය ගන්න 😂😂😂😂

  • @pdwm1234
    @pdwm1234 4 หลายเดือนก่อน +3

    නියමයි

  • @tpriyankara
    @tpriyankara หลายเดือนก่อน

    හම්මෝ මේ බැංකුවල උන් හිතන් ඉන්නේ අපි උන්ගේ සල්ලි ගන්නවා කියලා. මලම පණ්ඩිත හුත්හල ඉන්නේ...😂😂😂

  • @InokaRathnayake-es1ec
    @InokaRathnayake-es1ec 5 หลายเดือนก่อน +2

    ජයමවෙවා

  • @chathurimanjusri2632
    @chathurimanjusri2632 10 หลายเดือนก่อน +3

    Good luck 💛💛💛

  • @madhawamunasinghearachchig9493
    @madhawamunasinghearachchig9493 7 หลายเดือนก่อน +2

    ජය❤❤❤❤

  • @MALRASITV
    @MALRASITV 3 หลายเดือนก่อน

    ❤❤ තේරුවන් සරණයි

  • @GroBern
    @GroBern 4 หลายเดือนก่อน +1

    මහජන බැංකුවෙන් ලෝන් අරං මේ ගානට ආවා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් 😊

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 8 หลายเดือนก่อน +3

    Farm ekak karnna naya ganna thiyenne ona monada

  • @Praveenchristopher-my3re
    @Praveenchristopher-my3re 3 หลายเดือนก่อน

    Jayen Jaya wewaaaa❤

  • @henryplunket2646
    @henryplunket2646 5 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @indikakumara2928
    @indikakumara2928 4 หลายเดือนก่อน +1

    Good luck

  • @VipulaWarnasiri
    @VipulaWarnasiri 10 หลายเดือนก่อน +2

    Good luck👍👍

  • @asdd8601
    @asdd8601 9 หลายเดือนก่อน +2

    Math karanava ,oba tuma apu ganna Maga Matath diriganveemak una. Thank

  • @chathurikaishari1434
    @chathurikaishari1434 7 หลายเดือนก่อน +2

    God bless you ❤❤❤❤❤❤❤

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 10 หลายเดือนก่อน +2

    Good luck sir

  • @hashan30
    @hashan30 10 หลายเดือนก่อน +2

    nice work

  • @pandaofficial6598
    @pandaofficial6598 ปีที่แล้ว +2

    Proud

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 7 หลายเดือนก่อน +1

    Congrss

  • @SaniduNadee
    @SaniduNadee 8 หลายเดือนก่อน +1

    Motiweshan ❤

  • @dinushapigeons1624
    @dinushapigeons1624 4 หลายเดือนก่อน

    appo bank eken loan ganna lesi na

  • @favoritpetbook
    @favoritpetbook 3 หลายเดือนก่อน

    Mewa atada

  • @ChaturaDulanjan
    @ChaturaDulanjan 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @slrshashikadulanjana1870
    @slrshashikadulanjana1870 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤

  • @nima0011
    @nima0011 4 หลายเดือนก่อน +1

    Loan 😂😅

  • @bp3ts7np
    @bp3ts7np 8 หลายเดือนก่อน +1

  • @ravindunimalka8529
    @ravindunimalka8529 10 หลายเดือนก่อน +1

    💙💐

  • @rasikalakshan2157
    @rasikalakshan2157 4 หลายเดือนก่อน +1

    People bank??????? 😂😂😂

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน

    👍

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 8 หลายเดือนก่อน

    Naya ganna monada ona

  • @lelahlelah6954
    @lelahlelah6954 4 หลายเดือนก่อน

    🙏🙏👍👍👍

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 4 หลายเดือนก่อน +1

    මහජන බැංකුව උදව් කරනවා 🤔 හරිම පුදුමයි

  • @neharashamali4246
    @neharashamali4246 10 หลายเดือนก่อน +1

    Good luck

  • @dulanjanimadushika9847
    @dulanjanimadushika9847 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 8 หลายเดือนก่อน +4

    Wow.
    Good luck bossa.❤

  • @sisirakumara753
    @sisirakumara753 หลายเดือนก่อน +1

    Bithara nathi unam un maranawa neda..

    • @niroshadasanayaka1532
      @niroshadasanayaka1532 หลายเดือนก่อน

      Me wage business salli nethuwa hitiyath karanna epa.

  • @fourbyfourrox
    @fourbyfourrox 4 หลายเดือนก่อน +3

    Good luck

  • @niroshadasanayaka1532
    @niroshadasanayaka1532 หลายเดือนก่อน

    Saththunge jeewitha walata mudalak gannwa. Paw jeewitha

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 8 หลายเดือนก่อน +5

    අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි සර් .සුබ පතනවා.

  • @TheMoney-u3b
    @TheMoney-u3b 4 หลายเดือนก่อน +1

    mavia eke game reward denne nathiweida. mavia token walin

  • @leslyrathnayaka-kh7dy
    @leslyrathnayaka-kh7dy 2 หลายเดือนก่อน

    මගෙත් ලොකුම ආසාවක් තියෙනවා 500 ක විතර fram එකක් කරන්න

  • @Ajith-to2lc
    @Ajith-to2lc 2 หลายเดือนก่อน

    මහා පරිමාණයේ හොරුන්ට පමණයි බැංකු වලින් උදව් කරන්නේ .

  • @lahirumaduranga1490
    @lahirumaduranga1490 2 หลายเดือนก่อน

  • @Ajith-to2lc
    @Ajith-to2lc 2 หลายเดือนก่อน

    කියන තරම් ලේසි නැහැ බැංකුව වලින් ණයක් ගන්න.

  • @Hansa_Yapa
    @Hansa_Yapa 4 หลายเดือนก่อน +1

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shevindadissanayake4960
    @shevindadissanayake4960 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @TiyanaOhashi
    @TiyanaOhashi 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalikadulan7082
    @shalikadulan7082 10 หลายเดือนก่อน +1

    👌👌👌👌

  • @IshankaSandaruwan-t4r
    @IshankaSandaruwan-t4r 9 หลายเดือนก่อน

    මේ ෆාම් එක කොහෙද තියෙන්නේ

  • @inokainoka5811
    @inokainoka5811 3 หลายเดือนก่อน

    අනේ මටත් කුකුල්ලු 100කින් විතර ව්‍යාපාරය කරන්න උදව් දෙන්නකෝ

    • @walkingLife.
      @walkingLife. 18 วันที่ผ่านมา

      උදවු කරන්න කවුරුත් නැතිවෙයි... ඔයාගේ උත්සාහයෙන් පොඩියට අරන් ටික ටික ලොකු කර ගන්න.... අනුන්ගෙන් ලැබෙනකන් බලන් ඉදියෝ ත් ගොඩ යන්න බෑ... පලැන් කරලා වැඩේට බහින්න

  • @Maayampetikki
    @Maayampetikki 4 หลายเดือนก่อน

    Me sir ge number eka hoyala dennako upades ganna

  • @fathimasajidha3530
    @fathimasajidha3530 2 หลายเดือนก่อน

    Excellent best savings

  • @adiranjamax
    @adiranjamax 4 หลายเดือนก่อน

    Oya loon apo Ganna gihama nahanee

  • @fathimasajidha3530
    @fathimasajidha3530 2 หลายเดือนก่อน

    Excellent best

  • @fathimasajidha3530
    @fathimasajidha3530 3 หลายเดือนก่อน

    Great 👍

  • @nirohomecookingsrilanka
    @nirohomecookingsrilanka 7 หลายเดือนก่อน

    Ape ayya kenek🙏

  • @theruwanisandaruwani1065
    @theruwanisandaruwani1065 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @sanathgamage6960
    @sanathgamage6960 6 หลายเดือนก่อน +8

    මහජන බැංකුව මේවට ගොඩක් උදව් කරනවා ❤❤❤

  • @sanjeewakarunasena4598
    @sanjeewakarunasena4598 9 หลายเดือนก่อน +1

    Good luck

  • @BeautifulNaturalness
    @BeautifulNaturalness 9 หลายเดือนก่อน +1

    Good job❤