Gamebirds95
Gamebirds95
  • 404
  • 240 741
herbal medicine for cold සෙම සහ නාසයෙන් දියර ගැලීම සඳහා අත්බෙත් වට්ටෝරුව.
කුකුලොන්ට හැදෙන සෙම සම්බන්ධයෙන්:-
th-cam.com/video/WKbwl6S25Qw/w-d-xo.htmlsi=ra6Lja6YuHqplXYB
සෙම ට ප්‍රත්‍යක්ෂක ඖෂධයක්:-
th-cam.com/video/B9wrOCEAgks/w-d-xo.htmlsi=hGW3D7o_hwjp_24i
සෙම තට්ටු කරනප්‍රසිද්ධ ක්‍රමයක්:-
th-cam.com/video/GkaVe8go8cc/w-d-xo.html
One Shot knockout:-
th-cam.com/video/JS3vTR75VOo/w-d-xo.html
දරුණු සෙම මගින් ඇතිවන කොරේසා,:-
th-cam.com/video/fqkew_dAXbg/w-d-xo.html
มุมมอง: 265

วีดีโอ

Wish you a Happy New Year මගේ සියලු ලාංකීය සහෝදරයෙන් සියලුදෙනාටම සුභ නවසරක් වේවා🎉🎉🎉
มุมมอง 20616 ชั่วโมงที่ผ่านมา
Wish you a Happy New Year මගේ සියලු ලාංකීය සහෝදරයෙන් සියලුදෙනාටම සුභ නවසරක් වේවා🎉🎉🎉
How to make your rooster hungry.කුකුළන් ගේ බඩගිනි වැඩි කිරීම පිණිස.
มุมมอง 43419 ชั่วโมงที่ผ่านมา
How to make your rooster hungry.කුකුළන් ගේ බඩගිනි වැඩි කිරීම පිණිස.
special herbal medicine for fighting rooster.ඉදිමුම් සඳහා කොටා ගත්තු පොර කුකුලන්ට විශේෂයි.
มุมมอง 340วันที่ผ่านมา
special herbal medicine for fighting rooster.ඉදිමුම් සඳහා කොටා ගත්තු පොර කුකුලන්ට විශේෂයි.
පොරකටුව වැදිලා ඉදිමුන තුවාලවලට
มุมมอง 23614 วันที่ผ่านมา
පොරකටුව වැදිලා ඉදිමුන තුවාලවලට
Herbal medicine for Bumble foot අත්බෙත් මගින් ගල්තල්මක් සනීප කරගමුද❓
มุมมอง 23914 วันที่ผ่านมา
Herbal medicine for Bumble foot අත්බෙත් මගින් ගල්තල්මක් සනීප කරගමුද❓
Herbal medicine for mongoose Bite.මුගටි විෂයට සිංහල අත්දෙත් මගින් ප්‍රතිකාර කරමු.
มุมมอง 20421 วันที่ผ่านมา
Herbal medicine for mongoose Bite.මුගටි විෂයට සිංහල අත්දෙත් මගින් ප්‍රතිකාර කරමු.
herbal medicine for all kind of eye infection. සියලුම නේත්‍රා රෝග සඳහා විශේෂ අත් බෙහෙතක්.
มุมมอง 30521 วันที่ผ่านมา
herbal medicine for all kind of eye infection. සියලුම නේත්‍රා රෝග සඳහා විශේෂ අත් බෙහෙතක්.
Herbal medicine for Snake bite swelling සර්ප විෂයෙන් ඇතිවන ඉදිමුම් සඳහා.
มุมมอง 98หลายเดือนก่อน
සර්ප විෂව ඇදීමසඳහා th-cam.com/video/cSoIsds8TQA/w-d-xo.html
Snake bite herbal medicine සර්ප විස සඳහා භාවිතා කරන දේශීය ආයුර්වේද වට්ටෝරුව..
มุมมอง 109หลายเดือนก่อน
දැනුවත් කිරීම පිණිසයි:- මේ අත් බෙහෙත කුණකටු විෂට සහ ගරුඩු විෂට කරන්නාව අත් බෙහෙතකි කරුණිකක ඉල්ලීමක් මෙය මිනිසුන් සඳහා භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටිමි.එවන් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවුවහොත් එසැනින්ම ළඟම ඇති වෛද්‍යවරයකු ගේ සහාය පතන්න.
Treatment for eye infection ඇස් තුළ ඇතිවන තුවාල සඳහා.
มุมมอง 218หลายเดือนก่อน
Treatment for eye infection ඇස් තුළ ඇතිවන තුවාල සඳහා.
Herbal treatment for chicken for cold treatment සෙමට නහයෙන් දියර ගලන සතුන්ට විශේෂයි..
มุมมอง 179หลายเดือนก่อน
Herbal treatment for chicken for cold treatment සෙමට නහයෙන් දියර ගලන සතුන්ට විශේෂයි..
Herbal eye drop ස්වභාවික හයි ඩ්‍රොප් එකක් සාදාගන්න ආකාරය.
มุมมอง 412หลายเดือนก่อน
Herbal eye drop ස්වභාවික හයි ඩ්‍රොප් එකක් සාදාගන්න ආකාරය.
සෙමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් herbal medicine for cold farming medicine
มุมมอง 419หลายเดือนก่อน
සෙමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් herbal medicine for cold farming medicine
ශරීර වේදනාව අඩු කරන තෛලයක් සාදා ගමුද painkiller oil.
มุมมอง 466หลายเดือนก่อน
ශරීර වේදනාව අඩු කරන තෛලයක් සාදා ගමුද painkiller oil.
හස්ති දුර්වලතා සඳහා how to get strong bones and joints for gameflow.
มุมมอง 425หลายเดือนก่อน
හස්ති දුර්වලතා සඳහා how to get strong bones and joints for gameflow.
ගුරෙක්වත් කියලා දෙන්නේ නැති රහසක් top secret about fighting rooster.
มุมมอง 3.4Kหลายเดือนก่อน
ගුරෙක්වත් කියලා දෙන්නේ නැති රහසක් top secret about fighting rooster.
How to warm out for gameflow සරලව පනුබොත් සාදාගන්නා ආකාරය.
มุมมอง 661หลายเดือนก่อน
How to warm out for gameflow සරලව පනුබොත් සාදාගන්නා ආකාරය.
Weight gain formula ශරීර වර්ධනය වැඩි කරගන්නා ආහාර වට්ටෝරුව.
มุมมอง 628หลายเดือนก่อน
Weight gain formula ශරීර වර්ධනය වැඩි කරගන්නා ආහාර වට්ටෝරුව.
කුකුල් උකුනන් සඳහා විශේෂයි. කුකුල් උකුනන් මට්ටු කරමු.
มุมมอง 3812 หลายเดือนก่อน
කුකුල් උකුනන් සඳහා විශේෂයි. කුකුල් උකුනන් මට්ටු කරමු.
කිකිළියන් සඳහා විශේෂයෙන්ම breading formula උත්තේජකයක් සාදාගන්න ආකාරය
มุมมอง 4942 หลายเดือนก่อน
කිකිළියන් සඳහා විශේෂයෙන්ම breading formula උත්තේජකයක් සාදාගන්න ආකාරය
Breeding tips කුකුළන් බෝ කරන උත්තේජකය Breed කරන කුකුළන් සඳහා විශේෂයි.
มุมมอง 9252 หลายเดือนก่อน
Breeding tips කුකුළන් බෝ කරන උත්තේජකය Breed කරන කුකුළන් සඳහා විශේෂයි.
පොර කුකුල් සාත්තුව සම්බන්ධයෙන් ආධුනිකයන්ට විශේෂ කරුණු රාශියක්.
มุมมอง 9772 หลายเดือนก่อน
පොර කුකුල් සාත්තුව සම්බන්ධයෙන් ආධුනිකයන්ට විශේෂ කරුණු රාශියක්.
Top secret Herbal oil treatment සාත්තු තෙල් අතරින් විශේෂ සාත්තු තෙලක්#gamebirds95#
มุมมอง 5252 หลายเดือนก่อน
Top secret Herbal oil treatment සාත්තු තෙල් අතරින් විශේෂ සාත්තු තෙලක්#gamebirds95#
බිත්තර දාන්නේ නැති සත්තුන්ට විශේෂයි.
มุมมอง 9K4 หลายเดือนก่อน
බිත්තර දාන්නේ නැති සත්තුන්ට විශේෂයි.
කුකුලන්ට ඇතිවන හදිසි ලේ වහනය නවත්වන්නේ කෙසේද කොටුව තුළදී ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
มุมมอง 7005 หลายเดือนก่อน
කුකුලන්ට ඇතිවන හදිසි ලේ වහනය නවත්වන්නේ කෙසේද කොටුව තුළදී ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
කුකුළන්ගේ සෙම තට්ටු කරන ප්‍රසිද්ධ ක්‍රම සහ අප්‍රසිද්ධ ක්‍රම සම්බන්ධයෙන්.
มุมมอง 1.1K5 หลายเดือนก่อน
කුකුළන්ගේ සෙම තට්ටු කරන ප්‍රසිද්ධ ක්‍රම සහ අප්‍රසිද්ධ ක්‍රම සම්බන්ධයෙන්.
ඉඳුල් වතුර සාත්තුව සම්බන්ධයෙන් ඔබ නොදත් ගොඩක් දේවල් දැනගන්න.
มุมมอง 2.9K5 หลายเดือนก่อน
ඉඳුල් වතුර සාත්තුව සම්බන්ධයෙන් ඔබ නොදත් ගොඩක් දේවල් දැනගන්න.
පොර කුකුළන් රතුම රතු පාටට හදාගන්නේ කොහොමද.Juice එකක් මගින් රතු පාටට හදාගන්න පුළුවන්.
มุมมอง 3.1K6 หลายเดือนก่อน
පොර කුකුළන් රතුම රතු පාටට හදාගන්නේ කොහොමද.Juice එකක් මගින් රතු පාටට හදාගන්න පුළුවන්.

ความคิดเห็น

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 2 ชั่วโมงที่ผ่านมา

  • @SamansiriNayanananda
    @SamansiriNayanananda 3 ชั่วโมงที่ผ่านมา

    Malli nombere dennako

  • @Ravinduoshamika
    @Ravinduoshamika 9 ชั่วโมงที่ผ่านมา

    හුනු davas kiyak danna oneda

  • @ShanukaKesham
    @ShanukaKesham 10 ชั่วโมงที่ผ่านมา

    Sathu pora daddi dinuma paraduma balanne kohomada podi denuwath kirimak one

    • @Gamebirds95
      @Gamebirds95 9 ชั่วโมงที่ผ่านมา

      ඒක හරි බැරෑරුම් දෙයක් ඒක හරියට විස්තර කරනවනම් පැහැදිලිව විස්තර කරන්න ඕනේ පැය දෙයකට වැඩිය කාලයක් ගතවෙනවා එය හරියට විස්තර කරන්නන ගියොත්

    • @ShanukaKesham
      @ShanukaKesham 9 ชั่วโมงที่ผ่านมา

      @@Gamebirds95 E sambandawa vidiyo ekak karanna puluwanda ikmanin

    • @ShanukaKesham
      @ShanukaKesham 9 ชั่วโมงที่ผ่านมา

      Eka homotama wadagath weyi

  • @GaganaDilsha
    @GaganaDilsha วันที่ผ่านมา

    කුකුලන්ට එල කිරි දුන්නම මහත් වෙනවද

    • @Gamebirds95
      @Gamebirds95 วันที่ผ่านมา

      බඩ සුද්ද වෙනවා

  • @wlmadushanka6859
    @wlmadushanka6859 วันที่ผ่านมา

    ,මගෙ ගව ඉන්න කුකුලු කෙට්ටුයි එකට බෙහෙටක් කියන්න කො

    • @Gamebirds95
      @Gamebirds95 วันที่ผ่านมา

      සමහර සත්තු ආර්යයටත් ඇඟ දාන්නේ නැහැ සත්තුන්ට පණ බෙහෙත් එම කල් වේලාවට දෙනවද එහෙම දෙන්නේ නැත්නම් පණුබේ දෙන්න පටන් ගන්න ඉන්පසු විටමින් එකක් භාවිතා කරලා සතාට පෝෂ්‍යදයි ආහාර වේලක් ලබා දෙන්න

  • @gamingwithhydra347
    @gamingwithhydra347 2 วันที่ผ่านมา

    අයියේ බුරුම සත්තු කොටවන්න හොදද ..

    • @Gamebirds95
      @Gamebirds95 2 วันที่ผ่านมา

      🔥👌

  • @janindisadewmi2280
    @janindisadewmi2280 3 วันที่ผ่านมา

    Aiye mage sathage kakula adila kora ghnwa udw krnnko mond krnn on😢

    • @Gamebirds95
      @Gamebirds95 3 วันที่ผ่านมา

      ඒ වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා බෙහෙත් කරන විදිය පැහැදිලි නැත්නම් මගේ වටසාම් නම්බරයට voice note එකක් සමග සතාගේ විස්තර දාන්න

  • @janindisadewmi2280
    @janindisadewmi2280 3 วันที่ผ่านมา

    Aiye kukulage kakulak adila kora ghnwa mokdd krnn on 😢 udw krnnko

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 3 วันที่ผ่านมา

  • @MukarramMubarak
    @MukarramMubarak 3 วันที่ผ่านมา

    Dawas kiyak denna onada

    • @Gamebirds95
      @Gamebirds95 3 วันที่ผ่านมา

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකේ පැහැදිලිව කියලා තියෙනවා

    • @MukarramMubarak
      @MukarramMubarak 3 วันที่ผ่านมา

      @Gamebirds95 hari ayye 👍

  • @MukarramMubarak
    @MukarramMubarak 3 วันที่ผ่านมา

    Ayye meka,dawasata 1.kochcharak denna onada ?. 2.Dawas kiyak denna onada ?. 3.Sema enna kalin denwnm dawas kiyak denna onada ayye ?.

    • @Gamebirds95
      @Gamebirds95 3 วันที่ผ่านมา

      මම සතාගේ ශරීර ප්‍රමාණය අනුව මාත්‍රාව කියලා තියෙන්නේ සාමාන්‍ය උදේ අවස අවස වගේ දින පහක් විතර එක දිගට දෙන්න පුළුවන් සතාට සනීප වේගෙන එනකොට නවත්වන්න තමයි තියෙන්නේ

  • @ImethRusiruMethsara
    @ImethRusiruMethsara 4 วันที่ผ่านมา

    Mata danna kenek kiyannako masa 2patawta dena kama monawada

    • @Gamebirds95
      @Gamebirds95 3 วันที่ผ่านมา

      බඩේ රිංගු කෑලි සමග වැඩෙන කෑම කලවං කරර දෙන්න එතකොට සත්තුන්ගේ වර්ධන වේගය ඉක්මන් වෙනවා තටු කපන්න ඒ සම්බන්ධයෙන් චැනල් එකේ වීඩියෝ එකක් තියෙනවා බලන්න

  • @SamansiriNayanananda
    @SamansiriNayanananda 4 วันที่ผ่านมา

  • @SamansiriNayanananda
    @SamansiriNayanananda 4 วันที่ผ่านมา

    Mama Meka 3 parak beluwa b ko denne komada

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      B co වලින් එච්චර ලොකු ලොකු දෙයක් වෙන්නෙ නැහැ. ඒක තව පිටමින් සමග එකතු කරලා දෙනකොට තමයි ඒකෙ ප්‍රතිඵල වැඩි

    • @SamansiriNayanananda
      @SamansiriNayanananda 4 วันที่ผ่านมา

      @@Gamebirds95 👍

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 4 วันที่ผ่านมา

    අයියේ ජාල වර්ග 3ක් තියෙනවා කිව්වා නේ ඒ මොනවද කියන්නකෝ ජාල කියන්නෙත් ආරයක් නේද අයියේ

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      ඔව් ජාල කියන්නේ ආර්යයක් තමයි ජාලාර සත්තු වර්ග තුනක් ඉන්නවා කළු ජාලාර සුදු ජාලාහර කහ ජාල ආර ජාල කියල හඳුන්වනු ලබන්නේ ඒගොල්ලන්ගේ බෙල්ලේ සහ කොන්දේ තියෙන පාට අනුව.

  • @SamansiriNayanananda
    @SamansiriNayanananda 5 วันที่ผ่านมา

    Hodai mageth eñnawa ❤❤

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      ඒකෙ තියෙන විදියට බෙහෙත් කරන්න

  • @surendrajayalath7550
    @surendrajayalath7550 5 วันที่ผ่านมา

    ගොඩක් හොඳයි මල්ලි ඔයාගේ විඩියො

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි අයියේ❤️❤️❤️

  • @KaragodagamageSujatha-xq2bf
    @KaragodagamageSujatha-xq2bf 5 วันที่ผ่านมา

    ගම් කුකුලන්ට වෙනත් පාක්ෂින්ට වගේ හොදටම ගොඩක් උඩින් ඉගිලිලා යන්න පුලුවන්ද

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      සමහර සත්තු හොඳට ඉගිලෙනවා

  • @KaragodagamageSujatha-xq2bf
    @KaragodagamageSujatha-xq2bf 5 วันที่ผ่านมา

    කුකුලන්ගේ ගොඩක් කකුල් වල පරණ උන ඉධිමුම් වලට මොනවගේ විධියටධ බෙහෙත් දෙන්නේ

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      හොඳට තවන්න ඕනේ මද රස්නෙන් ඉන්පසු ලේ කැට ගැසීමට බෙහෙත් කරන්න ඕනේ අභ්‍යන්තරයෙන් සහ බාහිරෙන්

  • @KaragodagamageSujatha-xq2bf
    @KaragodagamageSujatha-xq2bf 5 วันที่ผ่านมา

    කුකුලන්ගේ ගොඩාක් පරණ වුන ඉදිමූම් වලට කරන්න පුළුවන් මොනවගේ devalda

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      මොන වගේද කියලා හරියට බලන්න ඕනේ ස්ථානය සහ තුවාලයේ ස්වභාවය අනුව බෙහෙත් වෙනස් වෙනවා

  • @nushanmaleesha7656
    @nushanmaleesha7656 5 วันที่ผ่านมา

    Aiya gththa neda daththage photo eka ❤

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      මොන දැක්කගේද මේ ෆොටෝ එක යාළුවෙක් මාර්ගයෙන් හම්බුන එකක්.

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      මගේ ගාව තාම දැක්කෙක් නැහැ

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 5 วันที่ผ่านมา

  • @DenuwanTheekshana-d7f
    @DenuwanTheekshana-d7f 5 วันที่ผ่านมา

    1st viewer

    • @Gamebirds95
      @Gamebirds95 4 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @GaganaDilsha
    @GaganaDilsha 5 วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @Gamebirds95
      @Gamebirds95 5 วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා❤️🙏

  • @ShanukaKesham
    @ShanukaKesham 5 วันที่ผ่านมา

    Mas wenuwata malu denna berida

    • @Gamebirds95
      @Gamebirds95 5 วันที่ผ่านมา

      පුළුවන් මාළු බිත්තර මාළුත් දෙන්න පුළුවන්

  • @RohanHerath
    @RohanHerath 6 วันที่ผ่านมา

    Pora nambek innawa saththuwa kohomada ayye

    • @Gamebirds95
      @Gamebirds95 5 วันที่ผ่านมา

      ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා බලන්න.

  • @RohanHerath
    @RohanHerath 6 วันที่ผ่านมา

    Porak balamuda

  • @sillara9976
    @sillara9976 6 วันที่ผ่านมา

    Yalu nomba eka dennako mage sathek innawa u bella karakanawa behethak dannawada

    • @Gamebirds95
      @Gamebirds95 5 วันที่ผ่านมา

      ප්‍රොෆයිල් එකේ තියෙනවා මගේ නම්බරේ ඒකට වෙස් නෝට් එකක් දාන්න

  • @ThelgeNiluka
    @ThelgeNiluka 6 วันที่ผ่านมา

    මේ විදියට මගේ සතෙක් ඉන්නවා ඉක්මනට බෙහෙතක් කියන්නකෝ

    • @Gamebirds95
      @Gamebirds95 6 วันที่ผ่านมา

      ලෙඩේ හරියට අඳුන ගත්තොත් ඉක්මනට බේත් කරලා සනීප කර ගන්න පුළුවන් රෝග ලක්ෂණ මගේ වටසරප් නම්බරයට දාන්න සතාගේ ජරා සාම්පල් තැන් දෙයකින්රගෙන ඔයා මොනාහරි බේත් කරලා තියෙනවානම් ඒ සම්බන්ධයෙනුත් විස්තර ඕනේ වොයිස් නෝට් එකක් මගින් පැහැදිලි කරන්න

  • @yasiduthilochana7418
    @yasiduthilochana7418 6 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @SamanthiKaluarachchi-ho9zw
    @SamanthiKaluarachchi-ho9zw 6 วันที่ผ่านมา

    Happy new years ayye

    • @Gamebirds95
      @Gamebirds95 6 วันที่ผ่านมา

      Happy new year

  • @Dinethmadurangajayanath
    @Dinethmadurangajayanath 7 วันที่ผ่านมา

    ❤ Godak dewal igenagaththe saho oyagen thamai thanks jayen jayama wewa

    • @Gamebirds95
      @Gamebirds95 6 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි❤️❤️❤️🤝

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 7 วันที่ผ่านมา

    Happy new year අයියෙ❤

    • @Gamebirds95
      @Gamebirds95 7 วันที่ผ่านมา

      ❤️ same to you

  • @KAVIDUANUHAS-x4r
    @KAVIDUANUHAS-x4r 7 วันที่ผ่านมา

    Kema eka

  • @KAVIDUANUHAS-x4r
    @KAVIDUANUHAS-x4r 7 วันที่ผ่านมา

    Baramata dunata awulak nadda

  • @MiniduChamikara-oq6ls
    @MiniduChamikara-oq6ls 8 วันที่ผ่านมา

    ❤️

  • @PreveenSamith
    @PreveenSamith 8 วันที่ผ่านมา

    Aiye oyage nubre dannko leda gana tikak dana ganne one

    • @Gamebirds95
      @Gamebirds95 7 วันที่ผ่านมา

      මගේ නම්බරේ profile තියෙනවා බලන්න

  • @swarnasrijayalath5321
    @swarnasrijayalath5321 8 วันที่ผ่านมา

    කුකුල් පැටව් පොඩිකාලෙ ඉදල රැකබලා ගන්න විදිය කියල දෙන්නකො

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ඒ සම්බන්ධයෙන් පොඩි වීඩියෝ එකක් දාලා තියෙන්නෙ බලන්න

  • @DharshiniDharshini-z5z
    @DharshiniDharshini-z5z 8 วันที่ผ่านมา

    Good

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ❤️🤝

  • @qdolassa7617
    @qdolassa7617 8 วันที่ผ่านมา

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ❤️🤝

  • @KAVIDUANUHAS-x4r
    @KAVIDUANUHAS-x4r 8 วันที่ผ่านมา

    Ayya tatu kapana vidiyo ekak danna❤❤

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ඉදිරියේදී බලමු

  • @AshanAshan-zj9bm
    @AshanAshan-zj9bm 8 วันที่ผ่านมา

    අනේ අයියේ තටු කපන විඩියො එකක් දන්නකො😢

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ඉදිරියේදී බලමු

  • @amjathkhan5191
    @amjathkhan5191 8 วันที่ผ่านมา

    👌👌👌

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ❤️🤝

  • @ShanukaKesham
    @ShanukaKesham 8 วันที่ผ่านมา

    Hadanna hoda saththu mokunda dena ganna puluwanda

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      අවශ්‍යතාවය අනුව තමයි හදන සතුන් තීරණය වන්නේ.

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 8 วันที่ผ่านมา

    ජාවා කියන්නේ ආරයක් ද අයියේ

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      Java කියන්නේ ජාල ආර්ය සතුන්ට ජාල වර්ග තුනක් ඉන්නවා

  • @SenuthRajapaksha-g2j
    @SenuthRajapaksha-g2j 8 วันที่ผ่านมา

    අයියේ කුකුළන්ගේ ආරයි වංශයි කියන්නෙ 1ක් ද 2ක් ද ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්නකො අයියේ

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ඒ දෙක දෙකක් ඒක ගොඩක් බැරෑරුම් කාරණාවක් එක මැසේජර් මගෙන් පැහැදිලි කරන්න අමාරුයි ඉදිරියේදී වීඩියෝ එකක් හදලා දාන්නම්

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 8 วันที่ผ่านมา

    ❤❤❤❤niyami

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      ❤️🤝

  • @NawanjanaPerera-h8e
    @NawanjanaPerera-h8e 8 วันที่ผ่านมา

    අයියා ආයි pora kukul සාත්තු ගැන වීඩියෝ ටිකක් මුල ඉඳන් karamuda❤❤❤

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ඉදිරියේදී බලමු.

  • @yasiduthilochana7418
    @yasiduthilochana7418 8 วันที่ผ่านมา

    ඔයාගාව ඉන්න සන්තුන්ගෙ විඩියෝ ඔනෙ

    • @Gamebirds95
      @Gamebirds95 8 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ඉදිරියේදී බලමු මගේ ගාව ඉඳපු සත්තු ටිකට වහා දාලා ඔක්කොම ටික මැරිලා ගියා දැන් තමයි ටික ටික සත්තු එකතු කරගෙන හදාගෙන ඉන්නේ අනිවාර්යෙන් ඉදිරියේදී බලමු.

    • @yasiduthilochana7418
      @yasiduthilochana7418 8 วันที่ผ่านมา

      @@Gamebirds95 අප්පට සිරි 😩😡කවුද බන්එ තිරිසනා 💔🫢😡

    • @SenuthRajapaksha-g2j
      @SenuthRajapaksha-g2j 8 วันที่ผ่านมา

      ​@@Gamebirds95ඔව් අයියේ ඔයාගෙ සත්තුන්ගේ වීඩියෝ එකක් ඔනේ ❤