Ranil is a waste of life.. man in politics for nearly 50 yrs.. what he has done to Sri Lanka? He is so mad as the Walawwa politics switched to a farmers son from A'Pura.
Meka ne bam RJ... Harini was educated from Bishop's college.. Obtained her degrees in India, Australia and Scotland. Speaks well in English From a so called "Amarasuriya" clan from Galle... Where as AKD.. Is game kolla.. Studied in sinhala medium, from humble origins, local university (Kelaniya) educated... Can speak only in Sinhala.. But I reckon it is a brilliant combination for the NPP party
ඔව් අපි හරිනි නිසා වෙනස් වුනා . රසික පහැදිලි කිරිම හරියටම හරි
සොම්බියට තියෙන්නේ හරීනි සමග පට්ටම ඉරිසියාව,, ඌ හිතන් ඉන්නේ ඌ විතරයි උගත ජගතා කියලා, ඕකා ජනතාව සමගත් ඉරිසියාව පිරි පට්ටම නරියා
Definitely
කිසිම සංවේදීකමක් නැති එකෙක්. දැක්කනේ අර පෙරලුන KDU බස් එක ගැන කියපු කතාව 🤮
මේ නාකියයි උගෙ පස්සේ යන හොරු රැලයි හිතන් ඉන්නේ ටයි කෝට් ඇදලා, ඉංග්‍රීසි භාෂාව හසුරුවන, පොත් පිරිච්ච කබඩ් සහිත ගෙයක් තියෙනවනම්, එයා විතරයි පොර කියල.
මංපොර ජාතකයේ, අවජාතක යන්ගේ.
Uba කරපු අ.පො.ස සා pe උපේ නිර්මාතෘ. ගොඩක් අධ්‍යාපනය සම්බන්ධ දේ කර ඇත. අධ්‍යාපනය ahata පේන්නේ නෑ නේ ගොඩක් උන්ට
සාගල අන්ත පරාජයකට පත්වීම ස්ථිරයි.
හරිනි මේ පාර ලක්ශ 4 පැනලා ගත්තාම සීයට පපුවෙ අමාරුව හැදෙනවා
Definitely
අනිවාර්යයෙන්ම 😂😂😂
Palayan Rasika Harsha is 100% better than you
@@BabuKumararatne ubata mandama 🤣🤣🤣🤣
😂😅✌
රසික කිව්ව විදිහට හරිනි මාලිමාව එක්ක හිටගත්ත එක රනිල්ලා වැනි හිතන පැලැන්තියට රැස්සන්නේ නැති බව මට එම පැලැන්තියේම රනිල්වාදි මගේ යාලුවෙක් කිව්ව කතාවකින් තහවුරැ වුනා. රසිකගේ විශ්ලේෂණය හරි ඒ අනුව. මගේ ඒ යාලුවා ඇහුවා මගෙන් මේ පාර කාටද සපෝට් කියලා, මම කිව්වා මාලිමාවට කියලා. ඔහු එතකොට මගෙන් ඇහූවා, පිස්සුද යකෝ උඔට, අඩු ජාතියේ එවුන්ට චන්දය දෙන්නේ කියලා. මට එදා ඔහූගේ කතාවෙන්ම තේරැණා රනිල්වාදී ඔහුට සපෝට් කරන සමාජ ස්ථරයක පවතින රදළවාදී බව.
රදළ වාදී බව නෙමේ යාකො ගොං කම 😂😂😂😂 ඌට ගිහින් කියපන් රධලයින්ට පුක දෙන්නේ මෙහෙකාරයෝ කියලා එතකොට තේරෙයි 😂😂😂😂😂
රසිකව මගේ මීටරයට වැටුනේ මෑතකදී......
ඔහුගේ භාශාව හැසිරවීම
පේක්ෂකයාට පහසුවෙන් තේරැමිි යන සේ, දත්ත ගෙනහැර දැක්වීම ඉහල
මටිිටමක පවතී......සේපාල්
සමාජමාධ්‍ය තුල ඇතිකල හිඩැස පුර්ණ කිරීමට, රසිකට
හැකියාවක් ඇති බවමගේ
විශ්වාසයයි.....
හරිනි කොලබින් වැඩිම චන්ද ගත්තම රනිල්ගෙ ඔය ඔලුවෙ අමාරුවත් හොද වෙයි
රනිල් මානසික ලෙඩෙක් එච්චරයි
Ranil as well as Sajith
HARINI Most educated prime minister in the history of Sri Lanka 🇱🇰 She also has a solid background as a humanitarian. Well deserved
❤❤❤❤🙏🙏
හරිනි යනු අව්‍යාජ චරිතයක් . NPP සියල්ලමත් එසේම නිසා ඇය එතැන. ඒ අව්‍යාජත්වය ඇගේ ආකර්ශනය 💕
හරිනි uk ආවා අපි දැක්කනෙ හරිනි කියන්නෙ මහා පොලවෙ පය ගහල ඡිවත් වෙන කාරැනික නිරහංකාර බුද්දිමත් චරිතයක්. හෙට පාරෙ නිදිය ගන්න තිබුනත් එකත් කරන චරිතයක්. ❤
@@anusuros ඔච්චර මෝඩ වෙන්න එපා බං
Ranilta mongal 🤮🤮🙈🙈
Very soon go home. 🏠
අර අනුරගෙ 60kg කතාවට ගොඩක් රිදිලා...
Yes
ජනතාව හරිනි කියන්නේ ජනතාව හොඳටම හඳුනාගෙන තියෙන්නේ. කොළඹ ජනතාව වැඩිම ඡන්ද බලයෙන් හරිනිව පාර්ලිමේන්තුවට යාවන්නයි බලන් ඉන්නේ. රනිල් මහත්තයා මෙයිනුත් හොඳම අවසන් පාදම්ත් ඉගෙනගෙන දේශපාලන විශ්‍රාමය ගනීවි.
හරිනි තමන්ගේ පැලැන්තිය පාවා දුන්නා කියලා රනිල්ට දුකයී😂😂😂
😂😂
mona palanthida ban ,okkoma minissu
@@The_Mind_Journey ඔයාට පැලැන්ති නැති උනාට රනිලට තියනවා..😂😂
Ranil and harini not same class කුලය
@@asokaamaraweera8799 කුලයයි පංතියයි වෙනස්. එකම ධනපති පංතිය
මම නමි හිතන්නෙ ටිල්වින්ට එයාලගෙ තියෙන්නෙ ගෞරවය බැදිම වැඩිහිටියෙක් විදිහට තියන සහෝදර බැදිම. බලන්න ටිල්වින් ඒ පක්ෂයෙ තාත්ත කෙනෙක් විදිහට කිසිම කොන්දෙසි විරහිතව එයාගෙ සහාය දෙනවා සහා සොයා බලනවා. ඒ බැදිම තමයි පක්ෂයෙ එයාට තියන තැන. ❤
අවු 40ට වඩා වැඩි කාලයක් පක්ෂය වෙනුවෙන් ඉන්න ඔහු බෝධිසත්ව වරයෙක් ❤
👍👌💪@@ramalikulasinghe2915
Ranil is a waste of life.. man in politics for nearly 50 yrs.. what he has done to Sri Lanka? He is so mad as the Walawwa politics switched to a farmers son from A'Pura.
Damn right
Y😅es
රනිල්ට දුකයි හරිනි සාගලට වඩා කොළඹින් චන්ද ගනීවි කියලා ...සරළයි 😂
Definitely
😂😂😂
ඇත්ත 🎉
මේ සැරේ විපක්ෂ නායකය සුමන්තිරන් වන සීන් එකක් තියෙන්නේ 😂😂😂😂
Kiyanna baha....Puthano ta address nathi wei da ??
😂😂
Ow 😂
ටිල්විනි කියන්නෙම කියවගන්න ඕන චරිතයක්.ආදරණිය සුසිල් අයිය.ලොකු අයිය.❤❤❤❤
විග්‍රහය ඉතාම වටිනව දුවේ පුතේ ඔය දෙන්නට තෙරුවන් සරණයි
මම ඔයාලගෙ හැම සාකච්ඡාවක්ම වගේ බලන කෙනෙක්.. විශේෂයෙන්ම රසිකගෙ දේශපාලන කියවීම ගැන මට ලොකු පැහැදීමක් තියෙන්නෙ.. 90%ක් වගේ ලංකාවේ දේශපාලනය ඔහු දකින විදිය හරි.. මම කොරියාවේ දැනට අවුරුදු එකොලක් ජීවත් වෙන කෙනෙක්. හරිම දුකයි මේ රටවල තියෙන සිස්ටම් එකත් එක්ක අපේ රට අද තියෙන තැන දකිද්දී. අපේ වගේ පුංචි රටක් ස්වාභාවික සම්පත් වලින් පරිපූර්ණ රටක් දියුනු කරන්න ගොඩක් ලේසියි කියල මට හිතෙන්නේ. අපේ මිනිස්සුන්ගෙ පොඩි අව්ලක් තියෙනවා.. ඒක තමයි කැප කිරීමක් කරන්න මිනිස්සු සූදානම් නැහැ. අනිත් එක ඉවසීම ගොඩක් අඩුයි. මේ දේවල් හදාගත්තොත් අපිට දියුනු වෙන්න පුළුවන් .
Rasika you are great 👍...i am always with your points 💗
Rasika bro, you have good knowledge about politics... appreciate you sir.❤
අර්ථවත් දේශපාලන සංවාදයක් ,හැමෝම බැලිය යුතුයි .
ලොකු දේවල් සමාජය බලාපොරොත්තු වෙනවා ඒක ඇත්ත.නමුත් ශක්තිමත් පාර්ලිමේන්තුවත් තුළින් මේ දේවල් සාර්ථක කර ගත හැකි වෙයි කියලා විශ්වාස කරනවා
පලපුරුදු අය එපා. අලුත් අය ටික කලකින් පලපුරු වේවි...
😂
ආන්, පලපුරුදු අය මරාගෙන😂
@@RasalSR හිනා වෙන්නෙපා සුද්දා. පලපුරුදු කුඩ්ඩො මිනීමරුවො එකතු වෙලා කාපු රටක් මේක. දැන් තමා සුද්ද කරගන්නව නම් චාන්ස් එක. ආයෙ ගූ ගොඩවල් කට වාචාලයො පාර්ලිමේන්තු එවන්න එපා.
විශිෂ්ට අර්ථකථනයක් පුතාලා දුවලා හැමදාම ඔය වගේ වැඩසටහන් කරන්න
Excellent presentation and well said. Thanks
Weekend එකේ දැක්කෙ නෑ. ඔයාලා... සීයාගේ උගත් කම පල්ලෙ බේරෙනව.. 😂
අර ගල
මේ ගල
වගේ ද සාගල
රනිල් ගේ ගල් කොල්ලා
කොළඹින් ඉල්ලනවානේ 😂😂😂
රසික කිව්වා හරි සිලින්ඩරෙන් ඉල්ලන අපේ පැත්තේ පලපුරුදු කෙනාව හොදටම පරාද කරලා ගෙදර යවන්න ඕනි කියලා ජනාධිපතිවරණයේ දි සිලින්ඩරේට දුන්න කෙනෙක්ම කිව්වා.එයාලා රනිල් නිසා තමයි ගියපාර දුන්නෙත්.ඒත් එයාලත් මේ සැරේ මාලිමාවට චන්දේ දුන්නා.
රනිට ද¿නට තියන ප්‍රදානම අබියොගය හරිනි. හරිනිට හොද අනාගතයක් තියෙනවා ❤
Thank you very much foreducating people exalant work.
මාලිමාව ට ජයවේවා ❤❤❤
රනිල් අතින් මොකුත් දුන්නෙ නෑ රටේ සම්පත් විකුනලා තමයි කරපුදෙයක්කලේ😢😢😢
ඔය දෙන්නා. දැක්කම අපට හරිම. හිනා
හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ඉස්තුති ඔබ දෙදෙනාටම
ලෝකේ වාමාංශික පක්ෂ වල මහලේකම් කියන්නේ වෙනම ලේවල් ඒකක තියන තැනක් එක ච්නේත් රුසියාවේ ත් එහෙමයි.මේක ලංකාවට අලුත් අත්දැකීමක් ❤
Harini.acheive.historical......victory....she.is.honest.humble.indipendent.maintain.intergrity.poses.amicable.
Qialities
ඔව් රනිලා ජනතාව ගෙනුත් ඇරියස් පිරිමහනවා බැරි වෙලා වත් කොතනින් වත් උගෙ සෙට් එකම දිනවන්න නම් එපා 😶😊
ගොන් පකෝ රනිල් නැත්තන් තොපි තාම පෝලිම් වල.කයිය කෙලි නැතුව කියපුව කරපල්ල.
අනිවාර්යයෙන් එකෙක්වත් නැති වෙන්න පාඩමක් උගන්නන්න ඕනේ මේ සැරේ සොම්බියට
Ranela,,keyanawa,,palapurudu,,horu,,teka,,gannalu,,,hareneta,,vewashawa,,ugannna,,hadanawa,,menehata,,mudalnahaikeya,,handa,,kaldanawa,,,meneha,,mahabankuwa,,kadala,,,,,meneha,,kakulu,,gaman,,yanagaman,,,karana,,kaha,,veheluwak
රසික මම ඔයාට JVP & NPP ගැන එක දෙයක් කියන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ NPP යේ සංවිධාන ශක්තියයි. Npp කේක් ගෙඩියක් වගේ. ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානාත්මක හැකියාව නොමැතිව NPP ට පැවතිය නොහැක. 2006 - 2010 දේශ හිතෛෂි ජනතා ව්‍යාපාරය වගේමයි
හොඳ විචාරයක්!
ඔච්චර කතා කරන්න ඔනී නෑ මිනිස්සු අවංකවම හිතට එකගව කතා කරනවානම් හරිනී කවුද ? රනිල් කවුද ? අපි හැමෝම දන්නවා👍👍👍
රනිල්, හරිනි ගෙ පැලැන්තිය අදාලම නැ දේශපාලනය කරන්න . මෙච්චර කාලයක් ධනපති පන්තියෙ අය.රටට කරපු හරිම ඇති . මනුස්සකම තියෙන්නෙ පහළම ඉදල එන කෙනා ලග සමාජයෙ දිහා බැලුවත් එකයි.ඇත්ත .
දනපති පන්තිය, පහළම තැනේ ඉදල වගේ කතා වලින් මිනිසුන්ගේ සිත්වල වෛරීය වපුරමින් කොහොමද රටට හොදක්වෙන්නේ මුලින්ම මේ වෛරීය කුහක දේශපාලන මේ රටින් තුරන් කල යුතුය .👍
මේ podcast එක පට්ට . රසික වගේ අය දේශපාලනේ නැති එක රටේ අවාසනාව .
හේතුව ඇයට තරම් හැකියාවක් නොවන එක
Excellent discourse by the duo. Keep up the good work RJ.
Harini.will.get more.than....500000.votes
කාලයක සිට නුවරඑ ළියෙ ජනපති මැදුරෙ නිලධාරින්ට පැවරැනු රාජකාරි කොටසක්..එළවළු සැපයීම.ප්‍රේමදාස යුගයටත් කලින් සිට...
රනිල්ට කවුරුත් attack කරන්නෙ නෑ ඌ තමයි වටේටම ගිහින් අතින් අරන් pcen තියා ගන්නෙ. ඊටපස්සෙ ඉතින් හැමෝම ඌට අරිනව. ඌ හැමදාමත් ආසා කරපු දේත් ඒක තමයි. ඌගෙ චූන් එක තමයි පැත්තෙන් ඉදන් හරි headline එකක් ගහගන්න එක 😂
RANIL LEGENDARY
වාමාංශික ව්‍යාපාර කියලා සාම්ප්‍රදායික විදියටම හිතන්න ඕනේ නෑ.
සියලු දෙනාට වාහනයක් ගන්න පුළුවන් මට්ටමට මිනිසුන් ගේ ආර්ථිකය දියුණු කළ යුතුයි .
මේ ඇමරිකාවේ නගරවල විතරයි බස් සහ දුම්රිය ධාවනය වෙන්නේ නගරයෙන් පිට සියලු දෙනාටම වාහන තියෙනවා.
ඒක ඉතාම පහසුවක් මිනිස්සුන්ට කැමති වෙලාවක කැමති පරිදි ගමනක් බිමනක් යන්න
රසික කියන්නේ අවංක සහ පට්ට චරිතයක්
Rs500 දුන්නද?😂
නැ රසික තෙල් මිල සමිබන්ධ මම ඔයාලට විරැද්දයි. එයාලට කල් දෙන්න.
කොළඹින් හරිනි වැඩිම මනාප ගැනීම ගැන ඉරිසියාව.ඒ අතින් සජිත් ග්‍රේඩ් .මුළ් අවුරුද්ද හරිනිල අල කරගත්තත් අවුලක් නෑ දෙවෙනි අයවැය ගානට කරයි .ජයවේවා
Excellent discussion 🎉
HARINI❤❤❤
Thanks ❤❤❤❤❤
හරිනි ඉතිහාසගත මනාප අරගන්නවා
Harinita wadiya me para vijitha gani wage. Mn hithanne gampaha chande dena kartiya wadii
ගියවර ගම්පහ වැඩි ජන්ද විතරක් ලක්ශ 4.5ක්
❤❤❤❤
Super discussion. Thank u😊
ව්‍යවස්ථා විරෝධියෙක් ව්‍යවස්ථාව ගැන කතා කිරීම ව්හිළුවක්
මාලිමා ආඩුව යටතේ ආර්ථිකය ඉහල තත්වයකට යනවා
විජේවිර සහෝදරයාගෙන් පසු ***චේ චරිතයට පන පොවන්නේ ටිල්වින් සහෝදරයා ඒකයි ඔහුට හැමෝම ආදරේ ඇත්තටම ඔහු ගෞරවය ලබන්න සුදුස්සෙක් අනුර සොයුරාගේ සරල බවට අපි කැමතියි පිටරටවල අපි සියළු දෙනාම එක සමානයි
රවි කරැණානායක බලය තිබු කාලේ හඳුන්කුරට ඉරටිටත් පිටරටින් ගෙනාව කියල මම අහල තියෙනවා වැඩිහිටියන් කියනවා ඔක්කොම කොමිස් කාක්කෝ උන් දකින්නත් අප්පිරියයි
😂
We all with harini madam.❤️🇱🇰👍🎉
Great explanation Rasika.Well done.Harini is a asset in Sri Lanka politics. Thanks ❤
පලපුරුද්ද ඕනෙ කියන අය දේශපාලනයට ආ
වේ වෙනත් රටක පුහුණුව ලබලාද?
හැබැයි ඇවිදින් කෙරුවෙ හොරකමයි ජඩකමයි.
පලපුරුද්ද කියන්නේ පුරුදු වෙලා ඇවිදින් තියෙන්නෙ එම කාරනා දෙකද.?
අනේ පලපුරුදු සීයල අපට වද නොදී කෝඩුකාර වැඩ කාරයින්ට මේක කරගෙන යන්න ඉඩ දෙමුද.
Definitely
Niyama explanations akk Rasika. Viral wenna one pod cast akk
HARINI is not a GEM but a DIAMOND to NPP ❤❤❤
An engineer from Germany
Oba harey ❤❤❤❤❤❤
Good morning teem ❤❤❤
Good explanation from Rasika. Interesting to listen to in-depth discussion.
ඔබ රනිල් පිලිබඳ කරන ව්ග්‍රහය අනුව උන් හරිනිව දකින්ංන් උන්ංග් වලව් පන්තියේ ංකල්ංලක් පහත් කුලයක ංකාල්ංලක් එක්ක ංහාංරන් ගියා වංගයි,ංන්ද❤❤❤❤❤
🎉 HARINI is not a GEM but a DIAMOND to NPP
❤❤❤
An engineer from Germany
ඔන්න අදත් මැස්සෝ. 100% ෂුවර් මුන් දෙන්නා නම් නාන්නේ නැහැ 😒
රනිල්ගෙන් හරිනිට මේ ප්‍රතිචාරය ආවෙ හරිනි සිදුකළ කිසියම් නිවැරදි නොවන ප්‍රකාශයක් නිසාවෙන් බවයි මගේ හැඟීම . තමන් විසින් සිදු කළ වැටුප් වැඩි කිරීම ඉටු කිරීමට නොහැකි ඇයිද යන්න රනිල් ඇසුවේ පොදුවේ ආණ්ඩුවෙන් . නමුත් ඈ විසින් ඒ සම්බන්ධව කීප වතාවකදී ම දැක්වූ ප්‍රතිචාර ඇය වැන්නියකගෙන් කිසිවිටෙකත් මා පවා බලාපොරොත්තු නොවන ගණයේ ඒවා වු නිසා වෙන් ඇයම ඉල්ලා ගත් එකක් බවයි මගේ හැඟීම . මේ සම්බන්ධව නිමල්කා විසින් සිදුකළ ප්‍රකාශය බලන්න
Jvp බලවත් ම තනතුර තමයි ලේකම් නායකයට වඩා.
What do you think of change behaviour voters in north east...how many seats?
Meka ne bam RJ...
Harini was educated from Bishop's college..
Obtained her degrees in India, Australia and Scotland.
Speaks well in English
From a so called "Amarasuriya" clan from Galle...
Where as AKD..
Is game kolla..
Studied in sinhala medium, from humble origins, local university (Kelaniya) educated...
Can speak only in Sinhala..
But I reckon it is a brilliant combination for the NPP party
Yes such a good combination❤
Fantastic combination ❤💪🙏
Excellent discussion ❤❤❤❤
විපක්ෂෙට එන අයට වෙන්න යන වැඩේ හිතෙනකොට හයියෝ පවු කියලා හිතෙනවා. 😅
රසික. ජයකොඩි. ඔයා. හරියට. හරිනි. රනිල්. සමාන. කරලා. කතාකරට ඔයා පොඩ්ඩක් නන්දන. වීරත්න. ගේ. ප්‍රෝග්‍රෑම්. එක. බල්ලන්න තව. දැනුම. ගන්න. පුලුවන්
Nice explanation
ගැහැණු අපි එක මිටකට කිව්වා.ඇත්තටම ගැහැණු අපි ආවා එක තැනකට ඒ මාලිමාව ලගට ❤❤
ඉවසගෙන බලාගෙන ඉම්මු ටිකක්.
ප්‍රව්‍රර්ති මෙහෙයවීම ඉතා විශිස්ටයි.
අර සිරිකොත ඉස්සර හ carpet කරල මහින්ද රනිල්වබෙරගත්ත එකත් කිව්ව න්ම් හොදයි
Well done Rasika👍
තේල් මිලට හිනා උනාට ,හේතුව ඇහුවද?
Our some traditional politician are Naturally thieves.
next level politics will be totally different.
i agree with you Rasika
Rasikage කතාව අහගෙන යුරේශානි දිහා බලන් ඉද්දි වෙලාව යනව තේරෙන් නෑ
Great 👍
වලවිි පැලැන්තියේ උද්ධච්ඡ
මානසිකත්වය පිළිබඳව ,
නිවැරදි කියවීමක්......
ආණ්ඩුවේ අයට මෙන්ම රසිකලටත් රනිල් නැතුව පාලුයි වගේ...අපරාදේ ආණ්ඩුවේ සහ රසිකලාගේ කාලය...
Well talk Rasika ☝☝☝👍👍👍
Harini❤😮gradelledey❤npp🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
එකම දේ සිදුකර වෙනස් ප්‍රතිපලයක් බලපොරොත්තු විය නොවිය යුතුයි. මෙය රනිල්ට පමනක් නොව ලංකාවටද අදාලයි.
2022/24 කාලයේ ක්‍රියා පැහැදිලි Audit එකක් 2025 ට පෙර ආරම්භ විය යුතුය 😊
රසිකගෙ විග්‍රහය ප්‍රායෝගිකය . තාර්කිකය
Live nemi dA??
ජොලි සියා දවල් හින දකිනවා.
රසික මහතා , ට නොපෙනෙන රනිල් කරපු කාර්‍යබාරය සහ හරිනි කියපු බොරු
RASIKA ,FINE TOPIC U HAVE TAKEN....a free thinker
What Rasika says is completely true. I remember in the parliament, once Welgama said " Harini, you are in the wrong place"
Harini me gaman record ⏺️ akak tiywnwa chanden ❤onama ottuwak danwa
මෙම අවස්ථාවෙත වැඩිපුර ගුවන් කාලය ගන්නේ පිරිමි පාර්ශවය ය.එය ඔහුගේ ක්‍රියා කලාපය මගින් පැහැදිලියි.
මෙම.සංකල්පය ට හේතුව කුමක්ද?
මෙය ජනතාව තමාම පැහැදිලි කරගත යුතුයි.
😅
හරිම සතුටුයි තරුණ ඔබ මෙව¿නි ව¿ඩසටනක් කිරිම