වර් ග කීපයක කුකුලෝ ඉන්න අක්ක මල්ලි පටන් ගත්ත කුකුල් ගොවිපොල | කූඩු ටිකට රු 3000යි ගියේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 52

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 3 หลายเดือนก่อน +3

    තවත් කුකුළන් ගේ video s oni aiye❤️‍🔥

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඉදිරියේදී ගේන්නම් ❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @ashanpathirana-ob2fp
    @ashanpathirana-ob2fp 2 หลายเดือนก่อน +1

    ❤❤ නියමයි දෙන්නටම ජය වෙන්න ඔනී ❤❤

  • @sandhya5521
    @sandhya5521 3 หลายเดือนก่อน +1

    සත්තුන්ට කෑම දෙන වෙලාවටම වතුරත් දාන්න.මං දැකපු විදිහට ගොඩාක් කූඩුවල වතුර බාජනය හිස් රස්නෙ කාලෙට වතුර බොනවා වැඩියි වතුර නැත්නම් සත්තුන්ට හීට් එක හැදෙනවා ඒ වෙලාවට මැරෙන්න උනත් පුලුවන් ඒ නිසා කෑම වගේම වතුර ගැනත් සැලකිලිමත් වෙන්න.සමහර බාජන වලට දහයියා වැටිලා තියෙනවා.පහුරු ගානකොට කෑම වතුර බාජන වලට දාහයියා නොවැටෙන මට්ටමකින් බාජන එල්ලන්න බලන්න .

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @Nethu-oy8db
    @Nethu-oy8db 3 หลายเดือนก่อน +1

    Thank you...🎉

  • @Chamalkasasindu
    @Chamalkasasindu หลายเดือนก่อน +1

    අර විදියට වතුර දෙන්න එපා ලෙඩ හැදෙයි වතුරෙන්

    • @lakshithavlogs
      @lakshithavlogs  หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️

  • @wasantakumara5770
    @wasantakumara5770 3 หลายเดือนก่อน +1

    ගමි කුකුල්ලු හදන එකත් පඩු නැහැ නෙද අයියේ ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      බිත්තර මිලත් එක්ක කොහොමත් පාඩු නෑ මල්ලි , හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @gurugenilanthiperara7082
    @gurugenilanthiperara7082 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DammikaKumari-ts9zb
    @DammikaKumari-ts9zb 3 หลายเดือนก่อน +2

    වැඩසටහනක් කරන්නකො කුකුළන් ඇතිකරන්න අවසර ගන්න රාජ්‍ය අයතනයක.

    • @dulanjanarathnasirirathnas5765
      @dulanjanarathnasirirathnas5765 2 หลายเดือนก่อน

      @@DammikaKumari-ts9zb Ade kukulo hadanna rajaye awasara ganna oneda

    • @arunamadushanka9038
      @arunamadushanka9038 2 หลายเดือนก่อน

      ඒකනේ බන් 😢​@@dulanjanarathnasirirathnas5765

  • @samanthaherath9265
    @samanthaherath9265 3 หลายเดือนก่อน +1

    Good මල්ලි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน +1

    Lakshita Niyamai 👍👍👍👍From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤❤❤

  • @supermind9802
    @supermind9802 3 หลายเดือนก่อน +1

    ජය, ජය,,ජය

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @SurangaPradeep-uq5tk
    @SurangaPradeep-uq5tk 2 หลายเดือนก่อน +1

    Ela ela

    • @lakshithavlogs
      @lakshithavlogs  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 3 หลายเดือนก่อน +1

    Brama gana vedeo akak one.❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඉදිරියේදී ගේන්නම් සහෝ

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @traveldiver8417
    @traveldiver8417 3 หลายเดือนก่อน +2

    Super ❤ bro

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @amalperera3074
    @amalperera3074 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️ අමල් සහෝ ❤️❤️

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน +2

    👍👍👍❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @RJPathum
    @RJPathum 3 หลายเดือนก่อน +3

    mth video balala patan gaththa . eth eka parata gdk genalla dagaththe nh purudu wenna saththu 2nk genalla hadanava dn masa 3k wenava gnella

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      නියමයි සුභ පතනවා ඔයාට ❤️❤️

  • @qdolassa7617
    @qdolassa7617 3 หลายเดือนก่อน +2

    🐓❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️❤️

  • @බස්සා-ඟ2ෂ
    @බස්සා-ඟ2ෂ 3 หลายเดือนก่อน +1

    බ්‍රාමා බ්‍රිඩ් එක ගැන විඩියො එකක් කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      ඉදිරියේදී කරන්නම් සහෝ ❤️❤️

  • @LalPiyasoms
    @LalPiyasoms 3 หลายเดือนก่อน +1

    Lassanai... ❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @avishkapriyasoma461
    @avishkapriyasoma461 3 หลายเดือนก่อน +1

    Maru ne

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @DenethSathmina-b3e
    @DenethSathmina-b3e 3 หลายเดือนก่อน +2

    පොර සත්තු තුන නම් දහයක් වටින් නෑ මල්ලි

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +1

      ඔව් එයාලාට අත්දැකීම් මදි සහෝ ❤️❤️ හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @lahirupramodya1891
    @lahirupramodya1891 3 หลายเดือนก่อน +1

    කුකුල්ලු හදන්න මොකටද යකො අත්දැකීම් ආයෙ නම් විඩියො කරන්න ගෙදරට එන්න දෙන්නෙ නැ උබට අයියා

    • @lakshithavlogs
      @lakshithavlogs  3 หลายเดือนก่อน +2

      😁😁 හැම දෙයක්ම පටන් ගෙන ටික කාලයක් ගියාම තමා පරිණත වෙන්නෙ ඒකට තමා අත්දැකීමක් කියන්නෙ අනික උඹේ ගෙදරට එන්නෙ නෑ අවිශ්ක මල්ලිලාගේ ගෙදර යන්නෙ 😁

    • @lahirupramodya1891
      @lahirupramodya1891 3 หลายเดือนก่อน

      @@lakshithavlogs 😁