තනියට කවුරුහරි ඕනේ ඒ නිසා විවාහ වෙන්න ඕන කියන තැන මම නෑ,පිළිකාව නිසා මට මගේ තාත්තව අහිමි උනා Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2023
  • #lahirumudalige #actress #drama
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 403

  • @ashaedirisingha
    @ashaedirisingha ปีที่แล้ว +275

    යහපත් කතාබහක් වෙනුවෙන් කාලයක් ලබාදුන් ආදරණීය ලහිරු අයියාටත්...💐
    තමන්ගේ වටිනා කාලය කැපකර මේ වැඩසටහන නැරඹූ සහ අදහස් එක්කල ආදරණීය ඔබ සියලු දෙනාටත් ගොඩක් ස්තූතියි...🙏

    • @shamilajayasundera8628
      @shamilajayasundera8628 ปีที่แล้ว +5

      Punchi kale idalama asama niliya.puduma lassanai ❤️❤️❤️

    • @sandunikaveena5094
      @sandunikaveena5094 ปีที่แล้ว +1

      ❤❤❤

    • @uniquewaves228
      @uniquewaves228 ปีที่แล้ว +2

      Mine akki ❤❤❤❤

    • @thesumislaughingatyou9016
      @thesumislaughingatyou9016 ปีที่แล้ว +2

      ❤❤❤❤

    • @nirmithagankanda9233
      @nirmithagankanda9233 ปีที่แล้ว +5

      බුදු දහම හිතට දරා ගත් ඔබ වගේ කෙනෙක් හදුනා ගන්න ලැබීම සතුටක්..ඒ තරම් සැනසීමක් මේ ලෝකෙ නැහැ

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 6 หลายเดือนก่อน +8

    කොහොමත් මේ වගේ පින්වන්ත ගෑණුන්ගෙ අත ගන්න ලේසියෙන් පිරිමියෙකුට හැකි වෙන්නේ නැහැ.ඒ පිරිමියටත් ඒ වගේම ගුණ යහපත් කම් පිහිටන්න ඕනේ.බලන්න ආශා කතා කරන ලස්සන ඒ සුන්දර සිතුම් පැතුම් ඒ සරල අව්‍යාජ බව මේවා මිල කරන්න බැහැ.මෙන්න ගෑණු

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +257

    ඉස්සර සෙනසුරාදා වෙනකන් බලන් හිටියේ ආශා අක්කයි රොෂාන් අයියයි හීන හතක් අරන් එනකන් 🥰

  • @commenter1111
    @commenter1111 ปีที่แล้ว +71

    මන් මෙතනදි ලහිරුව අගය කරනවා...මෑතකදී වෝල්ගා නුග සෙවන වැඩසටහනට සම්බන්ද වෙලා ජීවිතේ අනිත්‍ය බව ගැන තමන් හැම වෙලේම හිතනව වගේ කතා කියද්දි වැඩසටහනේ නිවේදිකාව හරිම බාල විදියට ඒ පිලිබදව ප්‍රශ්න කරනවා..තරුන වයසෙම ජීවිතේ කලකිරිලද වගේ දේවල් හරිම බාල විදියට ප්‍රශ්න කලා...මිනිස්සු තරුන කාලෙම ජීවිතේ ඇත්ත ස්වබාවය තේරුන් අරන්ම ජීවත් වෙන එක කොච්චර වටිනවද කියන එක ගැන ඒ නිවේදිකවට තේරුමක් තිබ්බේ නෑ..😊මන් වොල්ගව සහ ආශාව සංසන්දනය කරන්නෙ නෑ ..නමුත් කෙනෙක් ජීවිතේ ගැන යම් අවබෝදෙකින් ජීවත් වෙන එක අගයනවා..ඒ වගේම ලහිරු බොහොම සන්‍යමයෙන් අනෙක් කෙනාගෙ තේරීම් වලට සවන් දෙනවා...🎉

    • @noblevision2024
      @noblevision2024 7 หลายเดือนก่อน +1

      ඒ නිවේදිකාව කොලිටි එකක් නැති නිවැරැදි ඉරියව් සහ ප්‍රකාශනයන් නැති කෙනෙක් ඒකයි එවැනි ප්‍රශ්න ඉදිරිපත් කරන්නෙ. ඇය ඕපාදූප අහන ස්වභාවයෙන් වැඩසටහන් කරන්නෙ ඒකයි ඒ

  • @wow2337
    @wow2337 ปีที่แล้ว +71

    මට හිතෙන්නෙ ලහිරු ගේ වැඩ සටහනට ආපු බුද්ධිමත් නිහතමානී,යතාර්ථය හඳුනාගත් තරැණ කාන්තාව ක්. සුභ අනාගතයක් තියෙන වැදගත් සොයුරිය ක් ආඩම්බරයි ඔබ වැනි අය මේ සමාජයේ තවමත් ජීවත්වීම ගැන. විශේෂයෙන්ම තරුණ දුවක් විදියට.තෙරුන් සරණයි ! සුභ අනාගතයක් !

  • @minoliadithya7371
    @minoliadithya7371 ปีที่แล้ว +100

    සංසාරික පුරුදු... ලෝකයෙ කොතනක හිටියත් ධර්මය ඇසෙද්දි සංසාරිකව පුරුදු පුහුණු කරගෙන ආ අවදිවීමත් එක්ක ඒ දිශාවට යනවා. එයා හරිම පුණ්‍යවන්තයි. ❤️

  • @melanigunasekara4635
    @melanigunasekara4635 ปีที่แล้ว +89

    ආශා භාවනා කරන කෙනෙක්.මං ඇස් දෙකින් දැකලා තියනවා පැය ගානක් භාවනා කරනවා...
    එයා නිලියක් උනාට එයාගේ අද්‍යාත්මික ජීවිතේ එලියට පෙන්නන්නේ නෑ.
    දවසක මහන් වෙයිද දන්නේ නෑ.
    🙏

    • @Dineth334
      @Dineth334 ปีที่แล้ว +2

      ඔයා කොහෙදිද දැක්කේ

  • @upamalidissanayaka3480
    @upamalidissanayaka3480 ปีที่แล้ว +90

    ඇත්ත මාත් දැක්කා දවසක් කිරි වෙහෙර ලග එයා ගොඩක් වෙලා භාවනා කරා.අපිට කතා කරන්න ආස උනත් එයාට බාදා කරන්න හොද නැති නිසා ආවා.අනේ ඒ බලන් හිටිය ටිකෙත් අපේ හිත නිවුනා.
    ආදරෙයි අපි ගොඩක් ඔයාට ❤

    • @ruckyg3177
      @ruckyg3177 ปีที่แล้ว +3

      මට හිතෙන්නෙ එයාට ලොකු සතුටක් ඇතිවුණා කියල එයා කියන්නේ බුදුදහමේ හරය අතහැරීම ගැන හරි අවබෝධයක් හිතට ආපු වෙලාව වෙන්න ඕන. සමහර විට එයා කතෝලික පරිසරයක හැදෙන්න ඇති තාත්තා කතෝලික නිසා. ඒ වගේ පරිසරයක ඉඳල බුදුදහමේ උගන්වන නොඇලී ජීවිතය විඳින හැටි ගැන අවබොධයක් ආවම එයාට සතුටු හිතෙන්න ඇති. මොකද බෞද්ධ අපට එකපාරටම එහෙම අවබොධ වෙනව කියල දෙයක් නැහැනෙ. බෞද්ධ පසුබිමක් තියන බහුතරයක් පවුල් වල ආච්චි සීයගෙන් අම්ම තාත්තාගෙන් ලැබෙන අවවාද එක්ක පොඩි කාලෙ ඉඳලම ඒ හැඟීම් හිතේ බීජමය අවස්ථාවෙ ඉඳල පලපැදියම් වෙනව.

    • @mithikanilmini8603
      @mithikanilmini8603 ปีที่แล้ว

      අනේ ඔයාලා දන්න තරම ඔය ගෑණි දරුවෙක්ට තාත්තා කෙනෙක් නැති කරලා ගෑණිට මිනිහා නැති කරලා බදින වයසේ ලසයෙක් ඉන්න මිනිහෙක් තියාන ඉන්නේ බදින්න බැරි ඒකයි

    • @jehanperera9197
      @jehanperera9197 ปีที่แล้ว

      @@mithikanilmini8603 අනේ හුත්ති තෝත් වටේටම දිදි අනුන්ගේ හුත්තවල් හොයන්න එන්න එපා බැල්ලි

  • @kamalserum
    @kamalserum ปีที่แล้ว +16

    ආශා ගේ අයියා නදිල් හරිම හොද කෙනෙක්.පොඩි කාලේ ඉදන් දන්නවා.හොදට ඉගෙන ගත්තා වගේම හොද හදවතක් තියන කෙනෙක්.
    එයත් පොඩි කාලේ ඉදන්ම අද්‍යාත්මික පැත්තට ‍යොමු උනා.දැන් ලංකාවේ නෑ.

  • @deepachandanee2584
    @deepachandanee2584 ปีที่แล้ว +97

    මම ගොඩාක් ගොඩාක් ආදරේ කරන කාන්තාවක් 💖💖 අහිංසක කම ගැහැණු ළමයෙක්ට තියෙන්න ඕන ලස්සන පිහිටලා තියෙන හරීම තැන්පත් කෙනෙක් ලස්සන හිනාව. ඒ වගේම අදහසුත් හරිම ලස්සනයි .අළු බදුන , රනා දක්ෂ රංගනයක් 👍👍 හැමදාම සතුටින් ඉන්න ❤️❤️🌹🌹 තෙරුවන් සරණයි ❤️❤️🙏🙏🙏

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 ปีที่แล้ว +64

    උගත් ,ගුණවත් ,චාම් ,පුදුමාකාර ලස්සනක් තියෙන අහිංසක ආශා මැනික...අනේ ඉස්සර වගේම තවමත් මගෙ ආසම නිළිය...ආදරෙයි ගොඩක් ❤️❤️❤️😊

  • @sandunithakshila8986
    @sandunithakshila8986 ปีที่แล้ว +80

    අද වෙනකන් කිසිම කාතාවක් අහන්නේ නැතුව ලස්සනට කාලාව තුල ජීවත් උන ලස්සන කාන්තාවක් ආදරෙයි ඔයාට අක්කියෝ... ❤❤❤

  • @nirasharathnasiri9426
    @nirasharathnasiri9426 ปีที่แล้ว +13

    පොඩි කාලෙ ඉදලම දන්න මගෙ ස්කෝලෙ මගෙ අක්ක කෙනෙක් ❤, හැමදාම මන් ඒක හරිම ආඩම්බරෙන් කියනව. ෆීල්ඩ් එකේ කිසිම කතාවක් අහගන්නෙ නැතුව රෙස්පෙක්ට් පිට ඉන්න. හැම අතින්ම දක්ශ චරිතයක්.. ❤❤

  • @virajmahi7028
    @virajmahi7028 ปีที่แล้ว +26

    වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා.පට්ට ආස නිලියක්.හිතුවේ නෑ මේ මට්ටමේ කියලා.නිවන් දකින මාවතේ ඉන්නේ කියලා තේරෙන්නේ.එසේම වේවා.වටිනා අදහස් ටිකක් කතා කරේ හැමෝටම ජිවිතේ ඕන වෙන.
    ලහිරු ට ස්තුති ගෙන්නුවට.

  • @nirmalsudesh6432
    @nirmalsudesh6432 ปีที่แล้ว +56

    ආශාව මං මුලින්ම දැක්කේ භාවනා කරද්දී අනුරාධපුරදි.හරිම සාන්තයි...එයා එක්ක තවත් දෙන්නෙක් වගේ හිටියා...එයා වෙන ගමනක් යනවද කියලා ඒ වෙලාවේ හිතුනා.🙏

  • @bluesky1042
    @bluesky1042 ปีที่แล้ว +42

    ලස්සන රූපයක් තියෙන්නේ, බෝනික්කෙක් වගේ, රූපය වගේම අදහසුත් ලස්සනයි ❤❤

  • @Bhawanabhanthe
    @Bhawanabhanthe ปีที่แล้ว +6

    මෙයාගේ aura එක හරිම පිරිසිදුයි..බැබලෙනවා..ඒක පේනවා..හිත දිහා බලන් ඉන්න එක හරියටම කිව්වා.මනුස්ස ජීවිතේ ලබාගන්න පුළුවන් ලොකුම දේ.
    මෙයා අනිවාර්‍යෙන්ම අද්‍යාත්මික සුවයක් විදිනවා.aura එක මේතරම් බැබලෙන්නෙ ඒකයි

  • @asankachandimal1987
    @asankachandimal1987 ปีที่แล้ว +15

    ඔයා කිව්වා වගේ අක්කේ මමත් අඬපු වාර අනන්තයි. අප්‍රමාණයි කියලා කියන්න බෑ. නමුත් ගොඩක් තැන් වල අඬලා තියෙනවා ඒ දැනිච්ච සුවයට. අනේ මේ ලෝකේ ඉන්න සියලුම දෙනා මේක හෙව්වෝත්. මේ අවිද්ද්‍යාවෙන් ගැලවිලා ඇත්ත ඇති සැටියෙන් දැනගෙන. මේ සසර දුකෙන් ගැලවෙන්න පුළුවන් හැමෝටම. මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මට දැනෙන සුවය. මම අද ඉන්න තැන. ඒ හැම දේටම මුල් උනේ බෞද්ධ දර්ශනය. මාගේ තථාගතයන් වහන්සේගේ හෙවනැල්ල හරි දකින්න තිබ්බනම්. තෙරුවන් සරණයි අක්කේ ඔයාට. හැම දාම ඒ ධර්ම ගෞරවය තියන්න. වරදින් නෑ කොතනකවත්.

  • @Ramaniferdi
    @Ramaniferdi ปีที่แล้ว +12

    ආශා බොහොම හොද යහපත් කෙනෙක් ඔයා..
    මිනිස්සුන්ට වරදින්න පුළුවන් හැබැයි ආයේ යහපත් වෙනවනම් කෙනෙක් ඒක උතුම්..
    ඉක්මනින් බදින්න ආශා.ඔයාගේ ඔය අද්‍යාත්මික ගමනටත් උදව් කරන කෙනෙක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.❤

  • @chitraliyana4950
    @chitraliyana4950 ปีที่แล้ว +13

    පුතාගේ කතාව අහන් ඉන්න කොට හිතට පුදුම සහනයක් දැනුනා. ඇත්තටම හරිම ලස්සන කතාව. භාවනාවක් වගේ. හරිම අහිංසක හිනාවක් ඒ වගේම අහිංසකයි ලස්සනයි. ඒ හැම දෙයක්ම ඔයාට ලැබිලා තියෙන්නේ ඔයාගේ දෙමාපියන්ගෙන් කියලා මට හිතෙනවා. කලා ජිවිතේ මම දකින අහිංසකම නිලිය ඔයා පුතේ. අද වෙනකම් නරක දෙයක් අහලා නැ කියලා කීවොත් හරි. හැමදාම මේ වගේම සතුටින් ඉන්න පුතේ .මමත් පුතා එක්ක හැමදාම ඉන්නවා. ආදරේයි ගොඩක් බුදුසරණයි

  • @radhibhagya842
    @radhibhagya842 ปีที่แล้ว +19

    ජීවිතේ ගොඩාක් දුකින් ඉන්න වෙලාවක මං මේ කතාව අහන්නෙ..මට දැනුනෙ භාවනාවක් කරා වගේ හැගිමක්.දුකින් ඉන්න හේතු ගොඩාක් තියෙද්දිත් අපිට සතුටින් ඉන්න පුලුවන් ....මෙහෙම මිනිස්සුයි ලෝකෙ සමාජය ඉදිරියේ තව කට්ජ කරන්න ඕනි.බොහොම ස්තුතිය ඔයාට මේ වචන ටිකට...❤

  • @kumudumalee6056
    @kumudumalee6056 ปีที่แล้ว +27

    ඇයව දැක්කත් හිත නිවෙනවා. කථා කරනකොට අහන්ඉන්න ආසයි. ❤️❤️

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +19

    අගය කල යුතු දේ අගය කල යුතුයි 😇ඇය රූමත් බුද්දිමත් නිහතමානී අහින්සකාවිකයක් මගේ ආසම නිලියන් දෙන්නාගෙන් පලවෙනි කෙනා අක්කා තමා 😇✨️❣️.

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe ปีที่แล้ว +28

    ඉස්සර ආශා අක්කා ව හීන හතක් එකෙන් දැක්කෙ මම, ආශා අක්කා ඉන්න හැම වැඩසටහනක් ම හැම නාට්‍ය ක්ම හරි ම ආලෝකමත් බවක් තිබ්බා, පුන්ච් කාලෙ අනෙ මට ආශ අක්ක එක්ක කතා කරන්න තිබ්බ නම් කියලා හිතුන වාර අනන්තයි , ඒ වගෙම අදටත් ටෙලි නාට්‍ය වල අක්කා තරම් ලස්සන නිලියක් මන් අදටත් දැකලා නෑ අක්කෙ ❤❤❤❤ අනෙ බොහෝම ස්තූතියි ලහිරු අයියෙ මගෙ අක්කව මේ වැඩසටහන ට ගෙනාවට 🙏☺️☺️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว +17

    ආශාට තියෙන්නේ හරිම සුන්දර,පියකරු පෙනුමක් ❤️❤️

  • @rwbd-123
    @rwbd-123 ปีที่แล้ว +10

    හරිම සතුටින් ඉන්න කෙනෙක්ගේ මුහුනක් කතාව හිනාව අක්කගේ තියෙන්නෙ. බොක්කෙන්ම එන සතුටක් අක්කගේ තියෙන්නෙ . අක්කගෙ ජීවිතය වාසනාවන්

  • @කවීෂ
    @කවීෂ ปีที่แล้ว +7

    හරිම ප්‍රශන්න නිහතමානි චරිතයක් වගේම ඉතාමත් දක්ෂ නිළියක්.මෙ හැමදේම මායාවක් විතරයි අක්කෙ.සංසාර නවාතැන්පලක පමනක්මයි.ඉතිං දාස් ගනනක් මිනිසුන්ට නොලැබෙන,නොදකින දර්ම දැක්මක් ඔබට ලැබිලා තියෙනවා .වහ වහා මෙතනින් ගැලවෙමු.පැවිදි දිවියට ඇත්ලත් වෙන්න ඉතාමත් ඉක්මනින්ම හැකිවෙිවා..

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +7

    හොඳම වැඩසටහන අද. තේරුමක් තියෙන කතාවක් කිව්ව එකම එකම interview එක. අනර්ථකාරී හිස් ජීවිත ගණනාවකට වඩා එක අර්ථාන්විත ජීවිතයක් වටිනවා.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +84

    ආශාගෙ මුහුන ටිකක් රවුන් නැතිව දිගැටි උනානම් ආශ්චරී රායි වගේ... ලස්සනයි නිහතමානී, බුද්ධිමත් අවංක අහිංසක චරිතයක් හැටියටයි දකින්නෙ.. තෙරුවන් සරනයි ..!!

  • @janihajani2293
    @janihajani2293 ปีที่แล้ว +5

    අළු බදුන...හංස පිහාටු ආසම ඒවා.දක්ෂ නිලියක්.ඔක්කොටම වඩා මේ ජිවිත අවබෝදය වටිනවා ඔබේ.අපිටත් ගන්න දෙයක් තිබ්බා අවන්කවම.
    ලහිරු වටිනවා මේ කතාබහ ස්තුතියි

  • @araliyavlog.6735
    @araliyavlog.6735 ปีที่แล้ว +53

    හරි ප්‍රියමනාප කෙනෙක් ,හරි පිළිවෙළට ලස්සන ට අදින මම ආස නිළිය ක්,

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +16

    ඇත්තටම බුදු දහම ගැන ඔබ කොච්චර සංවේදී ද...හරි සතුටු යි

  • @chamaraperera12
    @chamaraperera12 ปีที่แล้ว +24

    සැම දුක් වේදනාවකටම සැනසීම බුදු හිමිගේ දර්ශනයි

  • @nipunihansani3236
    @nipunihansani3236 ปีที่แล้ว +46

    තාමත් ඒ හිනාව වෙනසක් නෑ 💗😍

  • @gayurijayasooriya9456
    @gayurijayasooriya9456 ปีที่แล้ว +67

    බලන් ඉන්න අහන් ඉන්න හරිම ආසයී ගොඩක් වටින ආදර්ශමත් කතාවක් , අපේ ජිවිතයට ගන්න ගොඩක් දෙවල් තියෙනවා ♥️

    • @wow2337
      @wow2337 ปีที่แล้ว +3

      සහතික ඇත්ත

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 ปีที่แล้ว +14

    හරිම ලස්සන සුරංගනාවියක්‌ ♥. ඇත්තටම ජීවිතේ හරියටම තේරුම් අරගෙන අධ්‍යාත්මික ගමනක් යන හැම පැත්තෙන්ම සුන්දර ගැහැනියක්. Proud of you 🥰♥

  • @KrishanHewage
    @KrishanHewage ปีที่แล้ว +7

    කීප දෙනෙක් පෞද්ගලික ඇරියස් කවර් කරනවා දැක්කා.එයාගේ පෞද්ගලික දේවල් ඔක්කොම මෙතන දිග අරින්න ඕන නෑ.ලස්සන කතාබහක්.එයාගේ අත්දැකීමෙන් වලින් එයා කතා කරන්නේ.මේ comment කරලා ඇත්තේ කසාදෙ අදගෙන ඒ කසාදෙ ට සම්බන්ධ වෙච්ච අයම වෙන්නඇති😅.කොහොම උනත් මිනිස්සුන්ට තමයි වරදින්නේ.හැබයි වැරදි හදන් මිනිහෙක් හැදෙනවා නම් අන්න ඒකයි වැදගත්.
    මේ මනුස්සයා ගෙන් ගන්න දෙයක් තියනවා.හිස් ගුහාවක් නෙවෙයි.
    දෙවි පිහිටයි ආශා ඔබට

  • @THELIFe2002.
    @THELIFe2002. ปีที่แล้ว +34

    ඇයිද මන්දා මට ආශා අක්කි කතා කරන විට පුදුම සැනසීමක් 💝😍 හරිම ආදර්ශයක් නිහතමානී අපිත් නිවෙනවා වගේ🥺😍💝😘

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +16

    රන් සමනලයෝ ඉස්සර ආසාවෙන් බලපු ඩ්‍රාමා එකක් ආශා අක්කි❤️❤️❤️❤️

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +15

    සුන්දර නිහතමානී අවංක රංඟන ශිල්පිනියක් ඇය සැබැවින්ම අපූරු කතාබහක් ඔබට යහපතක්ම වේවා ❤❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +4

    වැදගත් ළමයෙක් ලමයෙක් .එයාගෙ නම හොදටම රැක ගත්ත කෙනෙක්.ගැහැනු ලමයෙක්ට ඕනෙම දේ ඒක අක්කෙ.මන් හරි ආදරෙයි ඔයාට .ජීවිතේ යථාර්තය තේරුම් ගත්ත කෙනෙක්.මලක් වගේ ලස්සනයි ඔයා .කියන දේවල් වලින් දැනෙනවා ඔයා හොද කෙනෙක් බව .තෙරුවන් සරණයි .

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +14

    දැකපු මුල් දවසේ ඉදලම අදවෙනකම්ම මම කැමතිම කෙනෙක් ඔබ ඔය යනගමන ඉදිරියටම යන්න හැමදාම ඔබට සතුටින් ලස්සනට ඉන්න ලැබේයි. ❤️❤️ තෙරුවන්සරණයි !!

  • @ashenabhishekbandara3576
    @ashenabhishekbandara3576 ปีที่แล้ว +12

    හරිම නිහතමානි චරිතයක් .ලස්සන ,දක්ශතාව කියන දේ තිබ්බට ඒක නිහඩව තම ගමනට ශක්තියක් කර ගන්න කෙනෙක්.පිළිවලට අදින කෙනෙක් .❤

  • @AmarasiriPerera-pt4lg
    @AmarasiriPerera-pt4lg ปีที่แล้ว +13

    මේ තරම් වටින කාරනා ටිකක් කියද්දි මගුලේ කසාදයක් ගැන කියවන පිරිසක් දකිද්දි පිලිකුල් සහගතයි.යකෝ ගෑනියෙක්ට මිනිහෙක්ට divorce වෙන්න බෑනේ.😂 comment දාපු එවුන් හරි ලස්සන ට ජීවත් වෙනවා ඇති හැබැයි 😂
    යකෝ කුනුම හොයන්න එපා.කොයිතරම් වෛරක් ඇතිද එහෙම comment කරන්න 😮
    පිලිකුල් සහගතයි 😖
    ඔබේ ගමන හැකි ඉක්මනින් කෙලවර කර ගන්න ශක්තිය ලැබේවා ආශා 🙏

  • @Shelani9605
    @Shelani9605 ปีที่แล้ว +8

    ඇත්ත මාත් හැමදාම බණ අහන කෙනෙක්..ඉස්සර හැමදේටම දුක් වුනු මම දැන් ප්‍රශ්න වලට මූණ දෙන්නෙ ගොඩක් සතුටින්..ඒ වගේමයි මන් ජේසුස් වහන්සේට ආදරය කරන කෙනෙක් ඒ දේවල් එක්ක ජීවත් වෙනවා කියන්නෙ මේ ඉන්න ටික කාලෙ බැදීම් නැති උනත් ජීවත් වෙන්න ශක්තිය ලැබෙනවා..❤

  • @chandrasenaperera9730
    @chandrasenaperera9730 ปีที่แล้ว +9

    ආශා දූ භාවනා කරනවා.යම් තැනක ඉන්නවා.අපි ඒක දැක්කා.හරි සතුටුයි

  • @inokasandanayake3005
    @inokasandanayake3005 ปีที่แล้ว +8

    උගත් බුද්දිමත් රුවැති අන්ගසම්පූර්න කාන්තා රත්නයක්.සන්වරකම හරි ඉහලයි.මෙතෙක් වැඩසටහනට ගෙන්වපු කාන්තාවන්ගෙන් ඉහලම වටිනාකමක් ඇති චරිතයක් ආශා.

  • @rameshguruge6940
    @rameshguruge6940 ปีที่แล้ว +15

    මෙයා භාවනා කරනවා දැක්කා රුවන්වැලි සෑය ලග.පුදුම ශාන්ත බවක් තිබ්බේ.ගොඩක් වෙලා බලන් හිටියා photo එකක් ගන්න ඒත් එයා නැගිට්ටේ නෑ.ඒ නිසා අපි ආවා.එනගමන් අපි මෙයා ගැන කතා කර කර ආවේ.එච්චර වෙලා කොහොම භාවනා කරනවද පුදුමයි.
    මහන වේවිද දන්නේ නෑ අයියෝ

  • @chamudisiriwardhane3825
    @chamudisiriwardhane3825 ปีที่แล้ว +4

    ඉස්සර මම රන් සමනලයෝ එකේ සමනලීට පිස්සු වැටිල හිටියෙ 😍 දැන් අවුරුදු 10කට වැඩියි, ඒත් තාම එදා වගේම ආදරෙයි ආශා අක්කිට❤

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 ปีที่แล้ว +11

    ඔයා කියපු සියළු දේ ඇත්ත නංගි ජීවතේ තියෙන්නෙ විදිනන මිසක් විඳවන්න නෙවෙයිනෙ එහෙම කියද්දි මට මතක් වෙනනෙ දයාන් විතාරණ මහතාගේ ගීයක කොටසක් ආද්‍යාත්මික සුවය තරම් වටනාදෙයක් මාත් දකින්නෙ නැහැ ඒත් එ ගමන පහසුත් නැහැ භාහිර ප්‍රෂ්න අපි කාටත් එනවා බැදීම් අඩුවෙන තරමට ජීවිතේ විදින්න පහසුයි මටත් තියෙන ලොකුම බැදීම අම්මා තාත්තා හුගාක් හොඳ කෙනෙක් ඔහුත් ජීවතුන අතර නැහැ.ආශා නංගි කියන්නේ මාත් ආසම රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නිවේදිකාවක් නිතරම මුවේ සිනහව රැදුණු නිහතමානී කෙනෙක් ඔබ වැනි දියණියක් ලබපු දෙමාපියන් හරිම වාසනා වන්නයි ඔබේ සියළු පැතුම ඉටුවේවා . සියළු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @kamalserum
    @kamalserum ปีที่แล้ว +7

    අශා ගේ අයියා නදිල් එකට ඉගෙන ගත්තේ අපි.හරි හොද හිතක් තිබ්බ එයාට.හොදට ඉගෙන ගත්තා.ඒ කාලේත් භාවනා කරා.දැන් ලංකාවේ නෑ.

    • @maithrisilva8985
      @maithrisilva8985 ปีที่แล้ว +4

      මෙවගේ ඩරුවො ලැබූ දෙමාපියන් වසනාවන්ත්‍යි

  • @dulnishehara7987
    @dulnishehara7987 ปีที่แล้ว +13

    මං ආසම එයා කතා කරන විදියට සහ එයාගේ රූපයට හරිම ලස්සනයි

  • @ireshashani8731
    @ireshashani8731 ปีที่แล้ว +6

    අත්දැකීම් වැඩි වෙනකොට කෙනෙක් පරිණත වෙනව වගේම ජීවිතයේ යථාර්ථය තේරුම් යනව.ඒ වගේම ඒ තුළින් ජීවිතයේ ආධ්‍යාත්මික සතුට හොයා ගන්න උත්සාහ කරනව.හොඳ කතා බහක්.ස්තූතියි හරි tv.

  • @manujaharshani124
    @manujaharshani124 2 หลายเดือนก่อน +1

    කතාව,පෙනුම,රූපය,හැසිරීම,,ඔක්කොම භාවනාවක් වගේ.හිත නිවෙනවා....ඒ තමයි පින්වන්තකම...තෙරුවන් සරණයි ඔබට.....❤️❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +8

    ඉතාම වටිනා පණිවිඩයන්.ආශා. ලහිරු.දිනක මේ මහා සංසාර දුකින් මිදී නිවී සැනසෙත්වා!!! 🙏💝🙏💝🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +5

    අනෙ නන්ගි ඔයා වාසනාවන්ත දරැවෙක් ඔයා කියන මට හොදට දැනෙනවා මම එහෙම හිතන කෙනෙක් යහපතක්ම වෙවා තෙරුවන් සරනයි මෙ සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා

  • @itsme4162
    @itsme4162 ปีที่แล้ว +15

    කියපු කතාව අහන් ඉද්දි දැනුනෙත් පුදුම සැනසීමක් ❤

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +10

    ඉස්සර නිවේදිකාවක්....දැං ජනප්‍රිය රංගන ශිල්පිනියක්...💛

  • @ruwansiri9088
    @ruwansiri9088 ปีที่แล้ว +13

    අධ්‍යද්මික අවදිවීමක්.හරි සතුටුයි.පින් වන්තයි ඔයා.හැමෝටම ලැබෙන්නේ නෑ තේරෙන්නේ නෑ ඒක.බලන්න ඇය විදින සතුට ලහිරුට පැහැදිලි කරන්න ගත්ත නිදසුන ඇය.
    හරි අගෙයි.
    මේ සසර ගමන ඉක්මනින් ඔබට නිම කරන්න හැකි වේවා

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf ปีที่แล้ว +8

    2010 දි තමා මම ආශා එදිරිසිංහව දැක්කෙ. ඒ හිනාවා ඒ රිඇක්ශන් එපා වීමක් ඇත්තෙම නැහැ. ඒක හරිම අමුත්තක්. සුලග, හීන හතක් ඒ හැම දෙයක්ම අමතක නොවන මතක. ක්‍ර්ශ් එකක් කාලයෙන් කාලයට වෙනස් වෙනව කියල මම අහල තියෙනව ඒත්

  • @Samangallage-ns3lv
    @Samangallage-ns3lv ปีที่แล้ว +8

    හරි සතුටුයි ආශා.ඔබ භාවනාව ප්‍රගුන කරන කෙනෙක් අපි ඒක දන්නවා.ඇත්තටම වටිනවා මේ කරුනු ටික.හිත ගැන කිව්ව ටික සාමාන්‍යය කෙනෙක්ට කියන්න බෑ.ඒක ගැබුරු අර්තයක්.ඔබේ භාවනා කටයුතු ගැන කිසිවක් කතා නොකරපු එක අපරාදේ.තව කෙනෙක්ට ඒ අත්දැකීම් වටීවි නේද.
    🙏🙏🙏

  • @maithrisilva8985
    @maithrisilva8985 ปีที่แล้ว +3

    මේ වඩසටහන හරියට බලලා තේරුම් අරන් නැති අයත් කමන්ට් ඩාන කොට පරිස්සම් වෙන්න පව් කතා නොකියා සසරේ දිගු ගමනක් යන්න වෙයි

  • @manikedisnayaka5187
    @manikedisnayaka5187 ปีที่แล้ว +32

    ආශා කියන්නේ භාවනාවෙන් යම් තැනක ඉන්න කෙනෙක්.ඒත් එයා ඒ ගැන වචනයක් කතා කරන්නේ නෑ.ඒත් දන්න කීප දෙනෙක් ඉන්නවා.
    බුදු සරණයි ඔබට

    • @SkyShine73
      @SkyShine73 ปีที่แล้ว +1

      මොකක්ද එ් . භාවනාව නිසාම මනස දියුණු කරගෙනද

  • @ishuliyanage4537
    @ishuliyanage4537 ปีที่แล้ว +3

    ගැඹුරු ෙත්රැම් ගැනීමක් අැතිව ජීවත් වෙන හරිම නිහතමානී ලස්සන කෙනෙක්

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 ปีที่แล้ว +8

    හරිම වටිනා කතාවක් අාශා කියපු එවා අැත්තමයි.මමත් මගෙ තාත්තාට ගෙඩක් අාදරෙයි..මගෙ තාත්තාත් පිළිකාවක් නිඝා නැති වුනා ඔයාගෙ කතාව අහලා මට අඩුනා ❤❤❤❤❤

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +5

    මට හිතෙන්නෙ එයාට ලොකු සතුටක් ඇතිවුණා කියල එයා කියන්නේ බුදුදහමේ හරය අතහැරීම ගැන හරි අවබෝධයක් හිතට ආපු වෙලාව වෙන්න ඕන. සමහර විට එයා කතෝලික පරිසරයක හැදෙන්න ඇති තාත්තා කතෝලික නිසා. ඒ වගේ පරිසරයක ඉඳල බුදුදහමේ උගන්වන නොඇලී ජීවිතය විඳින හැටි ගැන අවබොධයක් ආවම එයාට සතුටු හිතෙන්න ඇති. මොකද බෞද්ධ අපට එකපාරටම එහෙම අවබොධ වෙනව කියල දෙයක් නැහැනෙ. බෞද්ධ පසුබිමක් තියන බහුතරයක් පවුල් වල ආච්චි සීයගෙන් අම්ම තාත්තාගෙන් ලැබෙන අවවාද එක්ක පොඩි කාලෙ ඉඳලම ඒ හැඟීම් හිතේ බීජමය අවස්ථාවෙ ඉඳල පලපැදියම් වෙනව.

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි .හිත ගැන කිව්ව කතාව හරියටම හරි .දෙදෙනාගේම ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා !!!!!ජේසුපිහිටයි .🙏

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว +13

    ,මේත් නිළියොනෙ.වැදගත්කම කියන්නෙ මේක.ඕන තැනක ඇඳුම උණාදාන්න පුලුවන් කම මහ ලොකුකමක් කියල හිතන් ඉන්න බහුතර එවුන් මේ වගේ අයව ආදර්ශය ට ගන්න ඕන.උන්ගෙ තියෙන වනචර කමයි සල්ලි පෙරේතකමයි හින්ද උන්ට මේක වටින්නෙ නෑ.
    පරමසත්‍ය යනු සිත ගවේෂණයම තමයි .රාග ද්වේශ මෝහ තුල ඉඳල ඒක වැඩිකරන එක හෙවත් ඒකට අදාල වෙන ඒවම දේ දෙන එක තමයි රඟපෑම කියන්නෙ.යන්න වෙන්නෙ පහාස කියන නිරයට.තාලපුඨ ගාමිණී සූත්‍රය නිකමට කියවන්න.ඔයා පිංවත් කෙනෙක්.ඔබට සත්‍ය දැනී තිබෙනව.තව ගවේෂණය කරන්න.ඔබ සසරෙන් මිදෙන පිංවන්තියක්.ඒක හැමෝටම වෙන්නෙ නෑ.ප්‍රඥාවන්තයින් ට පමණයි.ඔය program එක කරන කෙනාවත් ඒක දන්නෙ නෑ.ඒව හොයන්නෙත් නෑ

    • @bluesky1042
      @bluesky1042 ปีที่แล้ว +4

      මෙතනට කලිං ආපු පත්තිනි අම්මලා ටිකක් රෙදි නැතුව ගියා comments වලින්, ඒ වගේ අය අතර මෙ වගේ නිලියොත් ඉන්නවා

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว +3

      @@bluesky1042 ඒක තමයි.මම නම් දැකපු නිළියො කියන එවුන් අතරෙ ගැහැණිය කියන ජාතියෙ වටිනාකම තියාගෙන ඉන්නෙ ඉතා අල්පයයි.සල්ලි වලට හෝ වනචරකමට රෙදි උස්සපු නැති අය අතරෙ තිසුරි,සුසන්තා චන්ද්‍රමාලි,ආශා එදිරිසිංහ ,පූජා වැනි අය.වෙන කටක් ඇරල කියන්න පුලුවන් අය මතකයක්ම නෑ

  • @sampathchaminda9422
    @sampathchaminda9422 ปีที่แล้ว +4

    හරවත් වෙනස්ම කතා බහක් වල්පල් නැති අහන ප්‍රශ්නෙට පමණක් අදාලව පිළිතුර දුන්නා වචනයක් ගානෙ හරිම ආසාවෙන් අහගන හිටියා ප්‍රේක්ෂකයා ටද ජිවිතය ගැන හිතන්න යම් අදහසක් ලබා දුන්නා බොරු ආටෝප නැතුව ඇයගෙ ඇත්තම සිතුවිලි ටික ඉදිරිපත් කලා මහා හයියෙන් හිනා වෙන්නැතුව කතාව අතරතුර හරිම මිහිරි විදියට හිනා වෙලා ලස්සනට අදහස් ඉදිරිපත් කලා ගොඩක් ආස කරන නිලියක් ගෙන්නනකම් බලන් හිටපු

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්ක නිසා මේ කතාබහ බැලුවේ, හරිම ලස්සනයි, විනීතයි, සුන්දරයි, ආසාවෙන් බැලුවා.

  • @truthseeker9547
    @truthseeker9547 ปีที่แล้ว +3

    සතුට ට වඩා සැනසීම හොයා ගනන පුතේ,මොකද සැනැසීම ඇතිවන්නේ යහපතින් පමණයි,සතුට කෙනෙකුට අයහපතින් වුවද ලැබෙන්නට පුලුවන්,තෙරුවන් සරණ යි පුතාට..

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +2

    මම ඉස්සර ඉදන්ම ආසම නිළිය තමයි ආශා එදිරිසිංහ කියන්නේ .ඉස්සර අලු බදුන,සුළග,රනා බැලුවෙ හරිම ආසාවෙන්.අක්කා සම්මාන ගන්නකොට ඇත්තටම ගොඩක් සතුටු වුනා.අක්කව ආයෙමත් ගැමි කතාවකින් දකින්න ආසයි ❤

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว +4

    ආසාවෙන් බැලුවා .හිත නිවෙන හිතට ලොකු සැනසීමක් දැනුනා .ගොඩක් පින් ඔයාට අක්කි 🥰🥰❤️

  • @menushimadurapperuma2042
    @menushimadurapperuma2042 ปีที่แล้ว +7

    රන් සමනලයෝ ඩ්‍රාමා එකට ඉස්සර මාරම ආසයී..💚

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +18

    කථා කරන ව්දිහට අහන් ඉන්න ආස හිතෙනව,සුන්දර ,වගේම ගෟරවනීය චරිතයක්❤

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว +1

    හරිම ලස්සන අර්තවත් කතා බහක්, මම කවදාවත් ආශාගේ ටෙලිනාට්‍ය සන්ගීත වඩසටහන් බලලා නහ , ලන්ගදී key ටෙලිනාට්‍ය බලුවා හරිම ආසවෙන් , එමනිසා අද ලහිරුගේ වීඩියෝ එකෙන් දුව ගන ලොකු පහදීමක් අති උනා, තරුණ අවදියේ ජීවිතය ගන ලබා අති අවබෝධය හරි වටිනවා, මෙය බලන වෙලාවේ මගේ හිතේ ප්‍රශ්නයක් නිසා වේදනාවෙන් හිටියේ ,යම්තාක් දුරට සහනයක් ලබුවා, ස්තූතිය ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය පතනවා

  • @eatingandcookingshow5330
    @eatingandcookingshow5330 ปีที่แล้ว +3

    අපි ඉස්සර ටීවී එකේ ආසාවෙන් බලපු ලස්සන කුමාරිකාවනෙ මේ... සුරංගනාවි

  • @tiurinaabeygunaratne3677
    @tiurinaabeygunaratne3677 ปีที่แล้ว +1

    රඟපෑම් ඉතාම ලස්සනයි හරිම තාත්විකයි, key teledrama ඒකේ ලස්සනට රඟපානවා, ඔබ‍ට දිගු කලක් කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @user-kv4kx1qw9c
    @user-kv4kx1qw9c ปีที่แล้ว +17

    අනේ එයාගේ හිනාව😍😍😍

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 ปีที่แล้ว +2

    අාශා අක්කි😍 මම කැමතිම නිහතමානී චරිතයක්. එනකල් බලාගෙන හිටපු වීඩියෝ එකක්.ගොඩක් thanks ලහිරු අයියා😍

  • @thusharilakmali4065
    @thusharilakmali4065 ปีที่แล้ว +1

    මම ආසම නිලියක් .ඔය හිනාව හරිම ලස්සනයි හැමදාමත් සතුටින් 😃 ඉන්න.අනාගතයට සුභ පැතුම් ..

  • @chathurikalakmali5606
    @chathurikalakmali5606 ปีที่แล้ว +15

    මම කැමතිම නිහතමානී නිළියක්...කතා බහ අහන් ඉද්දි මුලු හිතම නිවී සැනසුනා වගේ...වැඩසටහන තව ටිකක් තිබුනා නම්...........

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +5

    soooo humble...❤ may triple gems bless u girl.
    (රාගය අවුස්සන වෘත්තීය ගැන කියපු තැනදී නම්, ඒ ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් නටගාමිණී කියන නර්තන ශිලපියාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ දෙයින්. අපේ හිත ගැන බලාගෙන ඉන්නවට වඩා, අපේ හිත චුති සිතට ලෑස්ති කරන්නයි ඕනි,විඤ්ඤානය ගිහින් බැසගන්න තැන වැදගත් නිසා😊😊)

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +5

    සසර කෙටි වේවා❤ බොහෝ පින් ඇත්තී

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +6

    ගොඩක්ම ආස ශිල්පිනියක් ආශා අක්කි. හින හතක් වැඩසටහනේ ඉස්සර තිබුන මං ජයග්‍රහණය කලා සිංදු තෝරලා එතකොට තෑගි දුන්නා එය ගත්තේ ආශා අක්ක අතින් හරිම නිහතමානී ගොඩක් සුන්දර අහිංසක කෙනෙක් ඇය. තෙරුවන් සරණයි .!!.අක්කිට

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +10

    පුන්‍යවන්ත ආත්මයක් 🙏

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 ปีที่แล้ว +7

    හරිම හොද චරිතයක්. බුදු සරණයි

  • @rosheltissera417
    @rosheltissera417 ปีที่แล้ว +15

    As a spiritual being i can sense that she has a deep interest & knowledge about spirituality! Her aura also feels so pure and lightened ❤ peace be with you! May God bless you!!!!

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +8

    ඔයාගෙ ඉදිරි අනාගතයට සුබ පතනව ආශා..❤❤❤❤❤❤❤❤❤😘

  • @shamaladissanayake
    @shamaladissanayake ปีที่แล้ว +3

    ඔය පින්වන්ත මුහුණට සහ ඔයාට මම හැමදාම ආදරෙයි දුව ❤❤

  • @thanujasubodini4356
    @thanujasubodini4356 ปีที่แล้ว +1

    Thanks lahiru aiya asha edirisinghe akki gennuwata.godak kal idan balan hitapu deyak

  • @dinithi6516
    @dinithi6516 ปีที่แล้ว +9

    One of best speech I ever heard

  • @kanchanamanike6878
    @kanchanamanike6878 ปีที่แล้ว +5

    දැකපු නිහතමානිම නිවුණු කෙනෙක් අක්කි ඔයා

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +9

    Lassana rupayak oyata tiyanne Budu saranai 🙏🥰🥰🥰💞💞💞

  • @BhashiSammani
    @BhashiSammani ปีที่แล้ว +3

    ආශා අක්කියො ඔයාට ගොඩාක් ආදරෙයි .....ඔයා හරිම ආදරණීයයි !
    🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 ปีที่แล้ว +1

    ඒ ලස්සන තවත් වැඩි වෙනවා ඒ නිහතමානී කමත් එක්ක ආදරෙයි අක්කා..❤️❤️

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +3

    හොඳ තාත්තා කෙනෙක් , පවුල හොදට පවත්වාගෙන තියෙනවා.

  • @gimhanirathnayake4042
    @gimhanirathnayake4042 ปีที่แล้ว +5

    Spirituality gana eyata honda knowledge ekak thiyenawa wage😍🥰 Lahiru ta nm e gana kisi interest ekak danumak nee wage. Aparade nathan thawa honda questions ahanna thibbane 😏😖

  • @kapilarupa8051
    @kapilarupa8051 ปีที่แล้ว +3

    niyama kellek meki ape campus eke apita passe batch eke.patta ahinsakai issrath.issara api kiwwe sinal kiyala meki ad eheka hitiya saban ad ekak.respect you asha.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +6

    මම ගොඩක් කැමති කෙනෙක් ❤❤❤❤ ඔයා ❤❤ ඔයා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාට හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏