Bimal & Sujani | බිරිඳ ලඟ තියන් පෙම්වතිය ගැන කථා කරන්න හැමෝටම බැහැ | බිමල් , සුජානි මේනකා | සජීවිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2023
  • ටෙලි තිරය තුළින් ජනාදරයට පත් බිමල් ජයකොඩි සහ සුජානි මේනකා සමඟින් නෙත් එෆ් එම් සිදු කළ විශේෂ වැඩසටහන
  • บันเทิง

ความคิดเห็น • 576

  • @sajithdilshan6761
    @sajithdilshan6761 ปีที่แล้ว +189

    කලා ශෙස්ත්‍රයේ දැකපු ලස්සනම හා ආදරණීයම දෙපළ ඔබයි..!❤
    හරිම සතුටින් ආදරෙන් ඉන්න දෙපළක්..!😍
    ඔබ දෙපළට බුදුසරණයි..!🙏

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว +222

    මිනිස්සු හදාගත්ත විකාර... බඳින්නම ඕනෙ.. බැන්දොත් ළමයි හදන්නම ඕනෙ.. ළමයි නැත්නම් වැඩක් නෑ.. ආසියාතික පුහු අදහස් අහිංසක ජීවිත අවුල් කරන.. ආදරෙයි ඩබල 💐

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +48

    බිමල් ජයකොඩි ඉන්දියාවේ අමිතාබච්චන් හා ගරුකලයුතු රංගදරයෙක්.ඔබ දෙපල ගැන ආඩම්බරයක් දැනෙන්නේ....බිමල්ගේ කටහඩ හරීම හිතනිවන හඩක්..ශුභ පතනවා!!!❤

  • @priyangiellawala8384
    @priyangiellawala8384 ปีที่แล้ว +118

    සුන්දර මනුසයෙක් ලැබීම සහ ජිවත් වෙන්න පහසු කෙනෙක් ලැබීම සුජානි ඔයාගේ ලැබීම. ආශීර්වාද කරනවා හැමදාම සතුටින් ඉන්න සහ බලාපොරොත්තු ඉටුවන්නට... බුදුසරණයි ❤️💐

  • @anushkasandamali7202
    @anushkasandamali7202 ปีที่แล้ว +48

    හේතුවක් නෑ..ඒත් ඔය දෙන්නා දකිද්දී ලොකු ආදරයක් දැනෙනවා ..ප්‍රේක්ෂකයන් ගේ ඒ ආදරය හරි වටිනවා ..ඔයාලට

  • @vidulidulla4339
    @vidulidulla4339 3 หลายเดือนก่อน +29

    හරිම සුන්දර යුවලක්
    කන බොන දේවල් පෙන්නගෙන.. සෝබන දාගෙන දගලන්නෙ නැතිව ජීවත් වෙන දෙන්නෙක්
    ජයවේවා ජයවේවා ජයවේවා ආදරණීයම ඔයාලට

    • @leosnm5609
      @leosnm5609 3 หลายเดือนก่อน

      Aththatama mama me dennata harima adarei anathi mani dennek mathath kiwwe gedadarata giya kenek ee malli garden eka balanna giyaama bohoma adaren piligaththalu

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r ปีที่แล้ว +72

    කලා ලොවේ නිහඬ ,නිහතමානී ,ආටෝප නැති ලස්සන චරිත දෙකක්,එදා ඉදන් තාමත් තමන්ගෙ වැදගත්කමක් තියන් ජිවත් වෙනවා,කලා ක්ෂේත්‍රයේ ආදර්ශයක් ගන්න පුලුවන් එකම යුවල...ඔබ දෙපළට ඉදිරියටත් ආදරයෙන් සතුටින් ජීවත්වීමට ලැබේවා ❤️❤️

  • @IKKitchen
    @IKKitchen ปีที่แล้ว +92

    ඇහුනු වටිනම වචන ටික තමයි.." නැති දේවල් ගැන නොහිතා තියෙන දේවල් එක්ක සතුටින් ඉන්න " කියන එක...අගේ කරනවා ඒ සිතුම් පැතුම් වලට සහ ආදරෙයි ගොඩක්..කටෙියෙන්ම කියනවනම් තෙරුවන් සරණයි ඔය ආදරේට...❤️❤️❤️❤️

    • @n.gsudarma6564
      @n.gsudarma6564 ปีที่แล้ว

      අැත්තමයි.ඔයාලා .දොදෙනා.තමා.කලා කරැවන්ගෙන්.පව්ල්.ජිවිතයක් .ගතකරන.හෙදම.දෙදෙනා .ඔයාලා.දෙදෙනාට .දෙවියනගේ.ආශිවදය.ලැබෙිවා ..ජෙසු පිහිටයි ‍්‍්

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 ปีที่แล้ว +81

    මම ඉතාමත් කැමති දෙන්නෙක් මෙයාලා .ඒ තේරුම් ගැනීම අවබෝධය කලාවේ ඉන්න දෙන්නෙකුට හරිම වටිනවා .සුන්දර ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා බිමල් සුජානි ඔයාලා දෙන්නට .බුදුසරනයි ❤️❤️

    • @NnMobile-zg5gr
      @NnMobile-zg5gr 2 หลายเดือนก่อน

      Mama hadawathin adaraya karana daruwo dennek adarey duwe puthe amma tharam hadawathinma

  • @MadhuMadhu-ub2cn
    @MadhuMadhu-ub2cn ปีที่แล้ว +23

    හරිම ආදරණීය යුවලක්.මගේ ප්‍රියතම කලා යුවල..සංසාරේ හැමෝටම ලැබෙන්න ඕන මේවගේ බැදීම්..තෙරුවන් සරණයි ඔබ දෙපලට...🙏🙏❤️❤️❤️

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +23

    හරිම ආදරනීය යුවලක් .මගේ මහත්තයත් බිමල් වගේමයි පෙනුමත් ඒ වගේමයි අපිටත් බබාලා නැහැ ඒ උනාට අපි දෙන්න හරිම සතුටින් ඉන්නවා .
    හැමදරුවෙක්ම අපේ වගේ .

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +20

    අසාවෙන් අහගෙන හිටිය හරිම සතුටුයි සුජානි බිමල් ආදරෙයි ගොඩක් 💗💗♥️♥️🌹🌹

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +40

    බිමල් කියන්නේ මම හරිම ආස නලුවෙක්.. පෙනුම කටහඩ..පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වෙන ඕනවට වඩා කචබච නොගාන ගතිය..ඒ හැමදේත් එක්කම මං හරි ආසයි මේ හිතන පතන විදිහට..
    තමන්ව කියව ගන්න පුලුවන් පිරිමියෙක් ගැහැනිය ලැබෙන්නේ හරි සීමිත ප්‍රමාණයයි..ජීවිතේ අවසානතෙක් විවාහය රැක ගන්න පුලුවන් වුනත් ගැහැනිය කියන චරිතේ ඇතුලේ සදාකාලික පිරිමියෙක් වෙනවා කියන එක හරි අමාරුයි ..
    ගොඩක් පිරිමින්ට ඒ ඉවසීම අඩුයි.. හැබැයි මේ ආදරේ ඇතුලේ මම හරි ලස්සනට දකිනවා..
    ශරීරෙන් වයසට ගියත් ඒ ආදරය හරි තරුණයි.. ඒ ආදරේ වයසත් එක්ක ඔපමට්ටම් වුනත් සුජානිගේ මූන බැලුවොත් ඒ ආදරේ ඇතුලේ ඇය තාමත් විදිනවා..නව යොවුන් පෙම්වතියක් වගේම.. හරි ලස්සනයි❤
    මේ වගේ තේරුම් ගත්ත ආදරයක් ලැබෙනවනම් හැම කෙනෙක්ටම අසීමිත විදිහට බැදීම් වැඩි කරන් දුක් විදින්න ඕන නෑ..හරි සරලව ජීවිතේ ගලන් ගියෑකි..
    දුටිමි මා දෙපල තුල
    විසිවසක් ගෙවීගිය මුත්
    යල් නොපැන් ආදරය...
    හරිම ගැඹුරු පෞර්ශයකත්
    බිමල්ගේ
    නොකී මුත් මහ මෙරක ආදරය

  • @samusamu4112
    @samusamu4112 ปีที่แล้ว +39

    සුජානි අක්කිගෙ හිනාව හරිම ලස්සනයි 😍❤️ ආදරනීය යුවලක්.හැමදාම සතුටින් ඉන්න❤️

    • @manudananjaya4970
      @manudananjaya4970 ปีที่แล้ว

      Bubusarni

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 ปีที่แล้ว +1

      හිනාව, අහිංසක කම,ලස්සන, වැදගත්කම ඒ කිවිවෙ ගෑණුකම තියෙනව. ඇය හරීම සිත්ගත් කාන්තාවක්.තෙරූවන් සරණයි ඔයාලට

  • @husnanaseem5563
    @husnanaseem5563 ปีที่แล้ว +38

    මේ දෙන්නට මනෝ වෛදවරු වෙන්න පුළුවන්, එච්චර හොදට ජීවිතේ ගැන තේරුමක්‌ තියෙනවා 💖

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 ปีที่แล้ว +43

    බොරු සෝබන නැතුව ජිවත් වෙන දෙන්නෙක්...❤️❤️❤️💐

  • @danushikadishanthi8588
    @danushikadishanthi8588 ปีที่แล้ว +26

    මෑතක සිටින මා කැමති සුන්දර ම තරැණ කලා යුවල ඔබ දෙපල යි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා....තෙරුවන් සරණයි..දෙවි පිහිට යි 💕💕

  • @monarch325
    @monarch325 ปีที่แล้ว +66

    සතුටින් ඉන්න පවුලක් ආදරණීය ජිවිත කාලය පුරාම වාසනාවන්ත ගෙවන්න ලැබේ වා පතනවා, බුදු සරණයි පරිස්සමින් ඉන්න 🎉🎉🎉

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 ปีที่แล้ว +29

    කලා ලොවේ මම දැක්ක ආදරනීයම යුවල...හැමදාම සතුටින් ඉන්න.❤️❤️

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +84

    මං ආසම දෙන්නෙක් තේරෙන කාලේ ඉදම්ම මොකද කියන්න දන්නෙ නැ හරිම ආදරෙයි ඔයාලට😍 .අනේ සතුටින් ඉන්න ඕන හැමදාම .ජීවිතේ හොඳට තේරුම් ගත්ත දෙන්නෙක් .දෙන්නට දෙන්නා හරිම ආදරෙයි කියලා හොඳටම දැනෙනවා .තෙරුවන් සරණයි .

    • @kusumawathigamage6784
      @kusumawathigamage6784 ปีที่แล้ว

      Fàccccccccç

    • @janakithiroshakasturiarach8332
      @janakithiroshakasturiarach8332 ปีที่แล้ว +1

      මමත්

    • @manulakshi728
      @manulakshi728 ปีที่แล้ว +5

      මගෙත් ආසම දෙන්නෙක්.ඇත්තටම ආදරය කරන කෙනාවම කසාද බඳින්න ලොකු වාසනාවක් තියෙන්න ඕන,පෙර පිං කරල තියෙන්න ඕන.දරුවො ලැබෙන්නම ඕනෙ පවුලක් ශක්තිමත් වෙන්න,පවුලෙ සමගිය වැඩි වෙන්න කියන කතාව බොරුවක් කියල ඔප්පු කරල පෙන්නන ජෝඩුවක්.ඇස්වහක් වදින්න එපා 🙏🙏❤️🌹,මේ ආත්මෙ විතරක් නෙවෙයි ආත්මයෙන් ආත්මයට ඔය දෙන්න එකතු වේවා ,ඔය වගේම ආදරයෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.දරුවො නැතත් හරිම ආදරයෙන් ඉන්න දෙන්නෙක්,ආදරෙයි දෙන්නටම ගොඩාක් ❤️❤️❤️❤️❤️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      @@manulakshi728 අනිවාරෙන් ❤️🤗

    • @kumaryjayasundara8467
      @kumaryjayasundara8467 3 หลายเดือนก่อน

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +24

    ඔයාලා දෙන්නා කියපුවා ඔකොකොම දෙවල් ඇත්ත ජිවිතේ විදින්න ළමයි ඉන්න ඔනෙම නැ දෙන්නාට දෙන්නා සතුටින් ඉන්නවනම් එච්චරයි ❤❤❤❤❤❤ ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @naturalobservations5356
    @naturalobservations5356 ปีที่แล้ว +22

    තමන් බලාපොරොත්තු වෙන කෙනා ලැබෙනව කියන එක හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි .ඔයාල ගොඩක් වාසනාවන්තයි සහ පින් වන්තයි
    ඔයාලට හැමදාම ඔය ආදරේ ලැබෙන්න ඕනෙ...❤️

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว +11

    සුන්දර කතාබහක්.ජීවිතේට ගනින පුලුවන් වැදගත් අදහස් ගොඩක්.තවත් සුන්දර වේවා ඔබ දෙදෙනාගේ ජීවිත.❤❤.

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +12

    මම ඉතාමත්ම අදරය කරන කලා ලොවෙි වැදගත් විදිහට ජිවත්වෙන යුවලක් සුජානි❤ බිමල් අදරෙයි ඔබ දෙපලට❤

  • @pahaniguruge3218
    @pahaniguruge3218 ปีที่แล้ว +33

    ඒ දෙන්න දැක්කත් හිත පිරෙනවා❤️❤️

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +22

    ආදරනීය දෙපලක්...හරිම නිහතමානී යුවලක්...හැමදාමත් ..සතුටින් ආදරයෙන් ඉන්න වාසනාව තුණුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා...🎉🎉🌷🌷🤝🤝🌹🌹🤝🤝🙏🙏🙏

  • @SADRUGamingYT1956
    @SADRUGamingYT1956 ปีที่แล้ว +10

    හරිම වාසනාවන්ත කාන්තාවක් ඔයා දරැවො නෑ කියලා ඔය දෙන්න අග්ගසම්පුර්ණ නැ කියලා හිතන්න එපා ආදරේ කරලා එකතුවේලා දරැවෝ හදලා දරැවන්වත් දලා ආදරේ කරපු ගෑනිවත් දාලා වෙන සතුට හොයන්යන පිරිමි ලොකේ ඔනෑතරම් ඉන්න කාලේ බිමල් කියන්නේ දෙව් කෙනෙක් වගේ පිරිමියෙක් ❤❤❤❤❤❤

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +28

    මාත් "නෙත් " රසිකාවියක් වගේම ,සජීවිත program එක අහන කෙනෙක් .ඒ අතරිනුත් මේ දෙන්නා සුවිශේෂී වුණා ..තරුණ ජීවිත වලට මේ අදහස් රත්තරං වලටත් වඩා වටිනව ..ආදරෙයි ඔබ⁣ දෙපලට..💐💐❤
    නෙත් fm තරංගා ස්තූතියි ඔයාටත්..ඒ මගේ ආදරණීය voice එකක් ❤️❤️

  • @rathnajayasuriya5339
    @rathnajayasuriya5339 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ආදරනීය,වැදගත්,බුද්ධිමත් ,කතාබහක්.අනවශ්‍ය ඕපාදූප නැහැ.හැම වචනයක්ම හරිම වටිනව .තෙරුවන් සරනයි ඔයාල දෙන්නටම......

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +9

    මාත් හරිම කැමති දෙන්නෙක්.පලු ඩ්‍රාම එක මම මෙ දවස්වල් යූ ටියුබ් එකේ මම යූස් කරනව.ඇත්තටම බිමල් මහත්මයගෙ ඒ කාරුනික පිය සෙනෙහස බලද්දි මට මගෙ පියතුමා මතක් වෙනව.ඒ වගෙ පියසෙනෙහසක් ලැබෙන අය හරී වාසනාවන්තයි.ඒ පිය සෙනෙහසේ නාමෙන් ඔබ දෙපලට දරුසම්පතක් ලැබේවා. ඉතාම ඉක්මනින්. තෙරුවන් සරනයි

  • @Sss-vg7vf
    @Sss-vg7vf ปีที่แล้ว +8

    මං comments read කරා හුගක්............. 🥰🥰❤️
    එක්කෙනෙක් දොස් කියලා තිබ්බේ නෑ, මට හරි සතුටුයි, මේ දෙන්නා ඇත්තටම හරිම ආදරණිය නිහතමානී දෙන්නෙක්. 💖🤗
    ඇත්තමයි ආදරෙයි ඔයාලට ......... 💞

  • @raniludayangaranil6509
    @raniludayangaranil6509 ปีที่แล้ว +4

    ජීවිතේ හදාගන්න පුලුවන් ලස්සන වචන .මේ වැඩසටහන බලන හැමොම හරි අවබෝධයන් බැලුවොත් ජීවිතේ හදාගන්න පුලුවන්

  • @yenuvlogs800
    @yenuvlogs800 ปีที่แล้ว +12

    මාරම ආදර්ශවත් දෙන්නෙක් මුලු මහත් සමාජයටම....♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +21

    ජීවත් වන තුරා ජීවිතය විදින්නම ලැබේවා.❤❤❤❤❤❤❤❤

  • @mihiravi9085
    @mihiravi9085 ปีที่แล้ว +32

    කලා ක්ෂේත්‍රයේ ආදරණීය දෙපලක් ...හැමදාමත් ඔය වගේ සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී❤️🙏🙏

  • @tiky14
    @tiky14 ปีที่แล้ว +15

    ලංකාවේ මිනිස්සු වේල් තුනක් අනිවාර්යයෙන් කන්න ඕන කියලා දෙයක් ඔලුවට කා වද්දන් තියෙනවා වගේ තමයි ලංකාවේ මිනිස්සු ඉපදුනොත් බදින්න ඕන ..ළමයි හදන්න ඕන කියන මනසින් හදා ගත්ත දේවල් නිසා මැරෙනකල් හැල්මේ දුවනවා..අන්තිමට හැරිලා බැලුවොත් අපි, අපි ගැන හිතල නෑ..වටේ මිනිස්සු න්ට ඕන විදියට ඒ මිනිස්සු සතුටු කරන්න දඟලලා දඟලලා මැරිලා යනවා..
    ඇත්තටම දරැවන් නැති එක නිදහස්..අද කාලේ දරැවෝ නිසා දෙමාපියෝ කොච්චර විදවනවාද..මනස් විකෘති වෙච්ච් ළමයි අද කාලේ ඉන්නේ..

  • @crishanthineegallage446
    @crishanthineegallage446 ปีที่แล้ว +2

    ආසම කරන වැදගත් යුවලක්. ඔබ සමාජයට දුන්නේ ඉතාම වටිනා අදහස් . හරිම සතුටුයි . හරිම ආඩම්බරයි ඔබ දෙදෙනා ගේ විවාහ ජිවිත අත්දැකීම් . ජේසු පිහිටයි

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 ปีที่แล้ว +32

    ආදරෙන් ඉන්න දෙන්නෙක් දැක්කම පට්ට සතුටුයි ....

  • @kamalliyanage8205
    @kamalliyanage8205 ปีที่แล้ว +271

    ලමයි නෑ කියන්නේ නයකාරයො නෑ කියන එකයි. ඔබ පින් කල යුවලක්. Be happy.

    • @kirihonda7095
      @kirihonda7095 ปีที่แล้ว +17

      Ammo eka 😅 yako oyawage adahas samaja gatha karanna epa machan
      Plz oka slowgan 1k unoth iwarai😆

    • @kalpana9348
      @kalpana9348 ปีที่แล้ว +9

      Lamai nathi eka wenama deyak ekata paw. Eth ekata Wasanawak thiyenne ona mama danna tharamin

    • @mudiyanselage.wannie2862
      @mudiyanselage.wannie2862 ปีที่แล้ว +5

      Mama nam ehema hitanna naha daruwo gana nam

    • @user-iv3dl7ju3e
      @user-iv3dl7ju3e ปีที่แล้ว +18

      නැති එකට මුකුත් කියන්න බෑ.ඒ උනාට ඔහොම මූසල කතා නම් කියන්න එපා ඉඉතිම්

    • @anushikathilini9892
      @anushikathilini9892 ปีที่แล้ว +6

      Lamai kiyanne thamange badenma ipadenna ona naa.daruwo kiyanne api hamogema daruwo.daruwanta adare karanna ona.thamage wage kiyala hithala.daruwo nisaa widawana aya ananthai .sathutin inna ayath innawa.eka pinak wenna athi.

  • @shiromaniperera3859
    @shiromaniperera3859 ปีที่แล้ว +24

    ඔයාලා ආදරෙන් ඉන්න පුතේ දුවේ, ලමයි 10, 12 ඉදලත් අන්තිමට මහගෙදරම තනිවෙනව නැත්නම් වැඩිහිටි නිවාසවල ඕකයි අද තත්වය ඒ නිසා ඔයාලා යහපත් දේවල් කරමින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි !!!

    • @sulanilasanthi3427
      @sulanilasanthi3427 ปีที่แล้ว

      සහිතක ඇත්ත ....

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 3 หลายเดือนก่อน +1

      සසර ගනුදෙනු .නැහැ ඔයදෙන්නට.එ්කයි නය කාරයන් නොලැබුනේ.දරැවන් කියන්නේ.තනිකරම නයකාරයෝ.එ්කයි අැත්ත.

  • @dineshpriyantha7900
    @dineshpriyantha7900 ปีที่แล้ว +4

    කලා ලෝකයේ ආදර්ශමත් තරු දෙකක් තෙරුවන්සරනයි ඔබ දෙපලටම

  • @mendisagampodi6485
    @mendisagampodi6485 ปีที่แล้ว +13

    මේනකා පෙර පින් කරලා ඔය වගේ කෙනෙක් ලැබුනේ බුදු සරනයි හොදින් ඉන්න

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +3

    ආදරනීය වාසනාවන්ත යුවලක් වේනම් කලා ලොවේ මන් දැක්ක සුජානි සහ බිමල්..🥰🥰 ඒවගෙ තමන්ගෙ සහකාරිය තෙරුම් ගන්න ස්වමියෙක් ලබන්න ඇය බොහෝ පිං කර ඇති ...🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +48

    සතුටින් ඉන්න දෙන්නෙකුට දරුවන් අවශ්‍ය ම නෑ මේ ලෝකෙ හැමෝටම සියල්ල සම්පූර්ණ නෑ ඔයාලා දෙන්න ජීවිතේ සමුගැනීම තෙක් සතුටින් ඉන්න

    • @nimanthiwm7876
      @nimanthiwm7876 ปีที่แล้ว

      ඇත්තටම ඔව් තෙරුවන් සරණයි

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว +7

    හැැමදාම, සතුටින්, ආදරෙන් ඉන්න යුවලක්. මගේ ආදරණීය, මම කැමතිම යුවලක්. බිමල්, සුජානි ඔයාලට බුදු සරණයි! ♥️♥️

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 3 หลายเดือนก่อน +2

    ආදර බිමල් සුජානි තිරයේ දකින්න ආසම දෙන්නෙක් මේ ලෝකෙ කාගෙවත් ජීවිත එක්ක ඔයාලව සමකරන්න යන්නෙ නැහැ ඒක කරන්නත් බැහැ ඔය දෙන්නාම අති විශිෂ්ටයි ඒ වගේම අවබොධයෙන් නිරහංකාරව නොකැලැල්ව ජීවිතය ගත කරන එක හැම දෙනාටම ආදර්ශයක් හැමදාම තේරුම් ගෙන ඉන්න දරුවනේ ආදරෙයි ඔයාලට

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +9

    කසාද ජීවිතේ ලස්සනට විදින එක වටිනවා වෙන විකාර නැතිව කිසිම වැරදි දෙයක් අහලා නෑ මේ දෙන්න ගැන

  • @buddhinidilshani2671
    @buddhinidilshani2671 ปีที่แล้ว +4

    හරිම සැහැල්ලුවෙන් ජීව්තය ගැන කතා කරන්නෙ. හරිම ආදරේ හිතෙන විදිහට ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    ලස්සන පවුලක් 🙏 අපි හරි ආදරේ යි 🙏❤ බුදුසරණයි දෙපලට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 ปีที่แล้ว +11

    ආදර්ශමත් යුවලක්.
    අද කාලේ එක්ක බලද්දි අපේ දරුවන්ට ත් ඔය දෙන්නා ආදර්ශය ක්.දෙන්න ටම බුදු සරණයි!!!

  • @thusharinilmini1619
    @thusharinilmini1619 3 หลายเดือนก่อน +1

    මං මේ ප්‍රෝග්‍රෑම් එක බලන තුන් වෙනි වතාව.මම හරිම ආදරේ කරන ගරු කරන චරිත දෙකක්...තෙරුවන් සරණයි ඔබ දෙපළට❤

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +4

    ගොඩක් ආදරේ කරන යුවලක් ❤️❤️ දෙන්නටම වාසනාවන්ත සුභ අනාගතයක් පතනවා❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @erangaaluthgamage3736
    @erangaaluthgamage3736 ปีที่แล้ว +4

    ආදරණීය ම දෙපළක්. ගොඩාක් ආදරෙයි. සුභ පැතුම් ඔබ දෙපලට.

  • @priyankaalagiyawanna6529
    @priyankaalagiyawanna6529 ปีที่แล้ว +3

    ජීවිතේට ආදර්ශයක් ඔබ දෙපල ..හරිම ආදරණීයයි

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +11

    බිමල් සුජානිට සුබ පැතුම්💐💐💐 ජැක්සන්ගෙ රූප ලක්ෂණ හා කතා විලාශයේ මාත්‍රයක් බිමල්ගෙන් දැක්කා.

  • @thusharinilmini1619
    @thusharinilmini1619 ปีที่แล้ว +8

    ජීවිතේට වටිනාම අදහස් ටිකක් ....ආදරශමත් ආදරණීයම චරිත දෙකක්...

  • @wasanabandara5510
    @wasanabandara5510 ปีที่แล้ว +19

    සතුටින් ඉන්නවා කියල දැනෙනවා...ඔයාලා
    අපේ පවුල් ජීවිතෙත් ඒ වගේ තමයි
    සැහැල්ලුයි සරලයි💖
    තවත් බොහෝ කාලයක් යෙහෙ වැජබේවා...🙏💐

  • @thilinipsk8093
    @thilinipsk8093 ปีที่แล้ว

    Asama charitha dekak .tharuna mn oyadennagen godak dewal igena gaththa .therun saranai!

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว

    Oyala denna harima hoda dennek. Oyala dennatama godak adarei siyalu balaporoththu itu wewa. Teruwan saranai

  • @seevaliamitirigala854
    @seevaliamitirigala854 ปีที่แล้ว +5

    What wonderful couple. They are truely inspirational. They are so correct. One has to live life. Living in the moment on now. May the noble triple gem bless both of the.

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 ปีที่แล้ว +17

    අප්‍රසන්න කලාලෝකයේ ප්‍රසන්නවූ යුවලක් .වාසනාවේවා .

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +18

    දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා , තෙරුවන්සරණයි ! ❤️❤️❤️❤️

  • @malshamadumali1016
    @malshamadumali1016 ปีที่แล้ว +6

    ❤❤❤❤මං ගොඩාක්ම කැමති couple එකක් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +1

    මම ආසම දෙන්නෙක් .ඔයාලට තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් ඉන්න .නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 ปีที่แล้ว +4

    ඔයලාගෙ කතා සෙරමත් අපෙ ආදර කතවෙත් තියෙනවා... මම කාලෙකින් අපිව කියෙව්වා වගෙයි 🥰

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 ปีที่แล้ว +2

    හරිම කැමති දෙන්නෙක් සතුටින් ඉන්න වාසනාව ලැබේවා❤️❤️❤️🙏🏼

  • @dulanidesilva9447
    @dulanidesilva9447 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්න ගොඩක් ආදරනීයයි...ආදරෙයි දෙන්නටම..♥️♥️

  • @eshafernando3722
    @eshafernando3722 ปีที่แล้ว +8

    මෙ වගේ ආදරයක් හැමෝටම ලැබෙනවානමි ❤❤❤

  • @user-rl1lg2cq6v
    @user-rl1lg2cq6v ปีที่แล้ว +12

    අනේ හරිම පින්වන්තයි...මෙහෙම ආදරයක් ලැබේවා කාටත්❤

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +7

    Bimal is a great personality...He is a versatile actor ..He deserves the best actor's award ..even Menaka's acting is perfect...a matching couple...mutual understanding is a must fr a happy married life...16 years together as love birds is wonderful....they both match as their thinking pattern is the same ..every marriage hits a rough spot every now then..that is natural thing ....

  • @themalgunasinghe395
    @themalgunasinghe395 3 หลายเดือนก่อน +2

    බිමල් නිහතමානි කලාකරුවෙක්.සුන්දර පුද්ගලයෙක් .මට මුණගැසුනා ස්ථාන දෙකකදි.ලෙන්ගතුකම තියෙන බොරු පිම්බිලි නැති කෙනෙක්.සුභ පතනව.

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +3

    ඇත්තටම බිමල් ඔබ හරි . දෙයක් හංගනවට වඩා තමන්ගෙ ලගම කෙනාට හැමදේම කියනකොට අනිත් කෙනාගෙ හිතේ ඇතිවෙන විස්වාසය හරියට පැහැදිලි වීදුරුවක තියෙන වතුර වගෙ. දෙදෙනාම එහෙම වෙනවනම් ඒ පවුල් ජීවිතේ සාර්ථක වෙයි

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    ඔබේ කැදැල්ල ලස්සනම ලස්සන සුවදායක නවාතැන්පලක් වේවා.ඇත්තටම.Good Luck

  • @KalpaniHansika-tb1yn
    @KalpaniHansika-tb1yn ปีที่แล้ว +5

    ❤හරිම ආදරේ දෙපලක්,ගොඩක් වැදගත් කතාබහක්

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw ปีที่แล้ว +1

    Oba dedena gana harima sathutui.....daruwan na kiyala duk wanna deyak na.....matath na...eth apith sathutin....marenakamma ohomama inna...budu saranai

  • @shiranikumari3787
    @shiranikumari3787 ปีที่แล้ว +2

    තෙරුවන් සරණනින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!දෙන්නටම ගොඩක් ආදරෙයි ❤

  • @senanipanchamadhuri7942
    @senanipanchamadhuri7942 ปีที่แล้ว +7

    බොරු ශෝ නැති ඇත්ත කතා කරන ආදරණීය චරිත දෙකක් ❤❤

  • @Anuththara374
    @Anuththara374 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.දේවල් ගැන හිතන විදිහ වෙනස් කර ගත්තා ❤

  • @SenaniGanga
    @SenaniGanga หลายเดือนก่อน

    මේ තරම් වටිනා ,බුද්ධ්මත්ව ජීවිතයට මුහුණ දෙන, සමාජයට,රටට,මිනිස්සුන්ට ආදර්ශයක් වෙච්ච මිනිස්සු එක්ක කරපු කතා බහ ,ඒ රත්තරන් අදහස් හරී වටිනවා. මෙන්න මෙහෙම අයගෙ අදහස් තමයි රටට වටින්නෙ

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 ปีที่แล้ว +2

    කලා ක්ෂේත්‍රයේ සියලු දෙනාටම ආදර්ශමත් යුවලක් ඔබ දෙපලට බුදු සරණයි 🙏

  • @darshiudayangani3955
    @darshiudayangani3955 ปีที่แล้ว +2

    බිමල්...හේතුවක් දන්නේ නෑ..මං පුංචි කාලේ ඉදලම ආස නලුවෙක්👍

  • @indusenavirathna4519
    @indusenavirathna4519 3 หลายเดือนก่อน +1

    මම ගොඩාක් කැමති යුවලක්..ඒවගේම බිමල් ඉන්න නාට්‍ය බලන්න කැමතීයි මගේ මහත්තයා මතක් වෙනවා ඔහු දකින හැම මොහොතකම එයාවගේමයි බිමල්..

  • @user-hf5wl4de7i
    @user-hf5wl4de7i ปีที่แล้ว

    Ane so beautiful sujanee and bimal
    Priyshad gon badu
    Dinithi padagamuwa pimpi sangeeth
    Maheshi madusanka
    Cathu rajapaksha
    Onna nili ganikawo ubalata hedenna niyama nihathamaii joduwak

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว

    Aththatama බිමල් aiya mm godak adaraya karana චරිතයක් .sujani akke oya waasanawanthai aiyawa labanna.budusaranai sathutin inna ආදරෙයි dennatama 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰😍😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් ඔයලට සතුටින් ඉන්න ලැබේවා

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දෙපලට..❤❤

  • @yamunakankanage3649
    @yamunakankanage3649 ปีที่แล้ว +16

    සරල වෙන තරමට ජීවිතය සුන්දරයි ❤❤❤❤❤

  • @kithsiriwl7657
    @kithsiriwl7657 ปีที่แล้ว

    මම ප්‍රියකරන ආදරණීය කලාකරුවන් ඔබ දෙපලට බුදු සරණයි🙏🙏🙏🙏❤❤❤

  • @SrimaJayaratne
    @SrimaJayaratne ปีที่แล้ว

    Is there another part..if any please upload that too

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 2 หลายเดือนก่อน

    ඔබ දෙපළටම නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතය විදෙන්න ලැබේවා ❤️බුදුසරණයි

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 ปีที่แล้ว +3

    හරිම කැමති ජොඩුවක්....බුදුසරණයි.❤

  • @rasikanilanthi8980
    @rasikanilanthi8980 ปีที่แล้ว

    මම ඔයාලා දෙන්නටම හරිම ආදරෙයි.තෙරුවන් සරනයි

  • @thusharisanjeewani1037
    @thusharisanjeewani1037 ปีที่แล้ว

    Oyala dennatama godak godakma adarei , hithata marama sathutui oyala dennama sathutin iddi 😘🥰💖

  • @nishanifernando9491
    @nishanifernando9491 ปีที่แล้ว +2

    කතාව රම්‍ය සුරම්‍ය....❤❤❤
    ආදරෙන් සතුටින් ඉන්න හැමදාම ..❤❤

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +16

    Speechless, how people have high respect for this couple in the industry...... They knew life, they knew what was needed to put into practice and live life together freely and respect each other❤ 🙏 They synchronised their relationship....Bravo! Saw only the positive side and appreciated what they have at the moment .....I bless u both a long peaceful life journey together ❤

  • @sewwandijayasekara2134
    @sewwandijayasekara2134 ปีที่แล้ว

    හරිම ලස්සන කතාබහක්

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    ane oya denna raththaran manussayo dennek budu saranayi oya dennata

  • @vns8599
    @vns8599 ปีที่แล้ว +3

    පට්ටම අාදරේයි දෙන්නටම 🌹🌹🌹🌹🌹

  • @CSta74
    @CSta74 9 หลายเดือนก่อน +1

    ගොඩක් අගය කරන, ගොඩක් ආදරය කරන චරිත දෙකක් ❤... ඔවුන්ගෙ නිර්ව්‍යාජත්වය තමයි ඔවුන්ගේ වත්කම.
    සුජානි, බිමල්... ආදරෙයි ගොඩක් ❤

  • @yvonnethomas380
    @yvonnethomas380 ปีที่แล้ว +1

    Favourites Bimal.... gods blessings always