Oba tumiya kiyna hariytma Hari.. Mata darwo 3denek ennwa. Mage loku daruwa 12 k una wadiviyta pat una daruwek. Daruwekta godak adre karnwa m api daruwa ta agawrwaya nowena vidiyta enna oni. Pasan karnna oni awabodyen....oba tumiya.ta dirgau wewaaa..
Me kiyanne,ammalage peer groups Wala tharune wayasema inne ammala ganama newi...daruwan idiriye Amma kiyana character eke gana ..roope tharuna wunath matured theerana Amma kenek Gatha yuthui
Ane palayn yako yanna.ammata ona deyak krnna puluwn.ubata one nam e widiyata hitapan . ammala asa widiyta enjoy krnna one.eyala ammala una kiyala jeewithe kalakanni wenna one na ne gon balliyek tho
::මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගේ Effective Parenting Techniques පන්තිය::
📌 Register වීම සඳහා - bit.ly/3NVyjYz
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - bit.ly/411yS7c
📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
::ළග ළගම එන සියලුම eLearning.lk නොමිළේ සම්මන්ත්රණ සහ පාඨමාලා වල විස්තර දැනගන්න::
👉 මෙතනින් එන්න - elearning.lk/events
☎ අමතන්න - 075 6 700 700
අපිනම් කැමති අපේ අම්මා ලස්සනට සුවදට ඉන්නවට ඒකට අපි අම්මට ඇදුම් හැමදේම අරන් දෙනවා හැම ලමයෙක්ම කැමති එහෙම
Ouuiii
සහතික ඇත්ත , අම්මා , අම්මගෙ තැන තියාගෙන ඉන්න ඹීනෙ , අම්ම කෙනෙක් ලස්සනට ඉන්න, ඇදුමෙන් කෙල්ල වෙලා වැඩක් නැහැ,,
ඉතාමත් වටිනා අදහස් ඔබ තුමිය ඉදිරිපත් කරනවා. අම්මා තමාගේ "සීමාව" අවබෝධ කරගැනීමට තරම් බුද්ධිමත් විය යුතුය.
ඔව් අම්මා තමන්ගෙ සිමාව අම්මා දැන ගෙන ඉන්න ඕන...මම කියන්නේ අත්දැකිමෙන් ...මගේ අම්නා නම් කවදාවත් එයාගේ සිමාවව්දනගෙන නෙවෙයි ජිවත් උනේ ...එයා හැමදාම මාව පරද්දන්න තමයි හැදුවේ .... එයා රට හිටියේ ලංකාවට ආවත් ඉන්නේ රට තාලෙට ගාන ක්‍රිම් එකක්වත් මට දෙන්නේ නෑ ....එයාවිතරයි ලස්සනට හැඩට ඉන්න ඕන ....ඔහොම කාලේ ගත උනා ....දැන් එයා වයසයි ඒත් තාම නයිට් ක්‍රිම් ගානවා ....කොන්ඩෙ සුදු කෙස්ගස් තීයෙන්න දෙන්නේ නෑ ටජ් ගාලා ඩයි ගානවා ......මට නම් එයාව අඔපිරියයි ....මට වයස 45 යි එයාට 67
@nishadichathurang 6:23 ani4427 aththatamada kiuwe
කාල රේඛාව:
00:00 - වැඩසටහන ආරම්භය
01:00 - දෙමව්පියන්ගේ පෞර්ෂය ගැන
07:50 - අම්මා ලස්සනයි කියලා අහන්න කැමති ළමයි ඉන්නවද?
09:24 - තරුණ අම්මාලා ළමයිගේ ප්‍රශ්න serious බලන්නේ නැද්ද?
11:00 - අම්මාලා හිතන පතන විදිහ ළමයිට බලපානවාද?
12:38 - අම්මා Smart වෙන්න ඕනෙද?
13:40 - දරුවන්ට ගැහුවම ඉස්කෝලෙට යන අම්මලා
17:03 - Effective Parenting Techniques (Ad)
18:57 - තරුණ දෙමව්පියො ලස්සනට ඉන්න ඕනෙද?
22:53 - දෙමව්පියොන්ගේ Fashion වල සීමාව මොකක්ද?
25:40 - අම්මා දිහා බලලා දරුවෝ විනිශ්චය කරන එක හරිද?
27:59 - eLearning.lk ගෙන එන සම්මන්ත්රණ මාලාවන් ගැන
29:06 - වැඩසටහන අවසන් කිරීම
තරහ වෙන්න එපා මේක හැමෝටම අදාල නෑ, මටත් දුවෙක් ඉන්නවා එයා මමත් එක්ක හිටියේ මගේ නංගි වගේ එයා හොදටම ඉගනීම ඉවර කරලා ලස්සන ට වෙඩින් එක අරන් අද හොද රටක ජිවත් වෙනවා එයාගේ මහත්තයා ත් හරිම කැමතී මම ලස්සනට ඉන්නවාට දුවට හරිම ආඩම්බරයි කවූරු හරි අමිමා තාමත් තරුණයි ලස්සනයි කියන කොට, මම දකින්නේ මගේ ලමයා ගේ confident එක එයා ඒ අතින් එයා ගැන ගොඩාක් satisfied
i love this comment
ඔව්...
Oya komath lassanaine lassanata adala paladala kella wage joliyen inna oni❤❤
@@annpadmika395yee
අම්මා කෙනෙක් වුනාම ලස්සනට ඉන්න ඕනේ....විලාසිතා කරන්න ඕනේ...ටයර් පැනලා,ලෙඩවෙන්නේ නෙතුව ව්‍යායාම කරන්න ඕනේ..තමාගේ යුතුකම් කරන්න ඕනේ..හැබැයි වැදගත් විදිහට ස්ටයිල් කරන්න ඕනේ..හෙලුවෙන් නොයා..ඒ එක්කම මේ මාතෘකාව තාත්තලටත් පොදුවිය යුතුයි.😄 තව එකක් අර ආසියාන්තික මානසිකත්වයෙන් ගෑනු දිහා බලන්නත් එපා..බත් තම්ම්බ තම්බ ලිප් බොක්කේ ඉන්න අම්මා කෙනෙක්ව බලාපොරොත්තු වෙන්න එපා..
ඇත්තටම ...❤❤❤
Oya komath lassanai
මවක් උනහම තැනට සුදුසු නුවන වගේම තැනට සුදුසු ඇදුම තෝරාගන්න ඕනි,අවස්ථාව අනුව ෆැශන් තෝරාගන්න ඕනි,මාත් පුතාල තුන් දෙනෙක් ගෙ අම්ම කෙනෙක්,❤
Ehemai kiyala kiyannath baa❤
"දන්නෙ නැති සිද්ධි වලට මැදිහත් වෙන්න එපා. " හරියට සිද්ධිය නොදැන සමාජ මාධ්‍ය තුළ comment කරන අය කොයිතරම් පව් පුරවා ගන්න්වාද... වටිනා උපදෙස් බොහොමයක් ලබා දුන් ඔබට බොහොම ස්තූතියි !💐💐💐
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි harima lassanai
ලන්කාවේ තමයි ඔය ඔක්කොම විකාර ..මේ බටහිර රටවල් වල ඕවා නැ මිස්...අම්මා වයසට ගියා කියලා කැතට ඉන්න ඕනිද???..ඔය ඔකොම තියෙන ලන්කාවේ තමයි ඔක්කොම විනාස වේන්නේ..අපරාද වේන්නේ..කෙහෙල් මල් සන්ස්කුරියතයකුයි..ආගමකයි බදාගෙන ඉන්න අපේ ලන්කාවේ තමයි අන්තිම පහත් වැඩ..අපරාද සිද්දවේන්නේ...අපේ දරැවෝ නම්..හරිම ආසයි අපි ලස්සනට අදිනවට පලදිනවට..අනේ මන්දා අපේ රටනම්..😢😢😢😢
කියල වැඩක් නෑ.. හව්ස්කෝට්ද මොකක්ද මන්ද අර බාච්චු ගවුම ඇඳගෙන හිටියත් බනිනව පිළිවෙළට ඉන්න ඕනි කියල
එකගයි
ඔයාගෙ කතා ව ට එකඟ යි ❤
මෙයත් මොඩි පයි අම්මි කෙනෙක් ද කොහෙද 😂😂
@@shanaka6038 නිකං ගොං ජෝක්ස් නොදී යන්ඩ ඔයා
My daughter is very proud to show me off to her friends.... if the kids r ok with that, i dont think its anyones business to judge them.. .
ඇත්ත . සම්පූර්ණයෙන්ම ඇත්ත .
බොහෝ සෙයින් වටිනා අදහසක් හොදින් ඇහුම් කන් දී නිවැරදිව අවබෝධ කර ගන්න
බොහොම වටිනා අදහස් කාලෙකට පස්සෙ ඇහුනෙ. මෑත කාලෙදි වෙචිච විනාසයක් තමයි නවින අමිමලා බොහොමයකට තමාගෙ භුමිකාව අමතක උනා මවිවත් බවෙි වටිනාකම.
ගොඩක් ස්තූතියි මැඩම්.මටත් දෙයක් කියා දුන්නා.❤
@@sasarikalpana8831mm
අම්මලා ගේ ජවයෙන් තමයි ගෙදර අර්ථවත් වෙන්නේ
ගොඩක් වටිනවා වැඩ සටහන බොහොම ස්තූතියි දෙන්නටම බුදු සරණයි
ස්තුතියි ඔබතුමියට
හරිම වැදගත් දැනුවත් කිරීම ක් ස්තුතියි
වටිනවා මිස්. හොඳ කතා බහක්.
I greatly appreciate your talk...its like a lesson of psychology...you are a great teacher
මවකට සුන්දරත්වය අවශ්‍යයි නමුත් ඒක කරන්න ඔනී විදියක් තියෙනවා.මේ ගැටලුව ගොඩක් දුරට ඇතිවෙන්නෙ තමන්ට හිමි තරුන කාලේ නිසි වයසට කලින් විවහ වුන අම්මලට එයාල ළමයි ලොකු වුනාම එයාලට අතපසු වුන තරුන ජීවිතේ ඒ හැසිරීම් එයාල කර්න්න හදනවා.මේක ලොකු සමාජීය ගැටලුවක්
Aka attha
අම්මලා hamadama ලස්සනට inna one දරුවෝ කැමති mahatthaya කැමති ekata හැබැයි තමන්ට සුදුසු විදිහට api වයසට යනකොට අපිට galapena විදිහට adinna ලස්සනට konde piranna අපිට සුදුසු විදිහට inna one හැබැයි api අපිට සීමාවන් dagatte නැතිනම් eka awlk කොටින්ම පිරිසිදු kamay පිටින් ඇඟට gagenai inna ekay දෙකක් ලස්සනයි piliwelay දෙකක් man කැමති ලස්සන amma කෙනෙක් novi smart amma කෙනෙක් wenna mage දරුවෝ කැමති විදිහ ekay saha eyalwa අපිට therenna one දරුවෝ අපිට ගරු කරන්න පුළුවන් විදිහට api hasirenna one
මට නම් මගෙ අම්ම තරුණයි ලස්සනයි නම් ඊට වඩා සතුටක් නෑ.
👍🌟❤
Hmmm
අවසානේ හැමෝම යන්නේ එකම තැනකට. අනේ ඉතින් කාන්තාවක් හැටියට මෝස්තරයක් කරාම මොකද අනේ. මැරුනමද කරන්නෙ
ඇත්ත මැඩම් දැන් ගමේ අම්මලත් දරුවො විවාහ වෙන්න වයසට එනවිට තමයි බබාල වගේ අදින්න පටන් ගන්නේ. ඒ මදිවට සංවරව ඉන්න අම්මලාට අපහාස කරනවා.
කෙනෙක් තමන්ට ආස.කැමති විදියට අදින එක වැරද්දක්.නැහැ තම.තමන්ගේ දේවල් බලාගත්තා නම් ඇඳුමෙන්.පොරැෂය.කියන එක.හැදනවා නම්
ජීවත් වෙලා ඉන්නේ ඉන්නේ බොහොම පොඩි කාලයයි. ඒකාලේ එක එකාට ඕනා විදිහට නෙමෙයි තමන් කැමති විදිහට ජීවත් වෙන්න.
ස්වාධීනත්වය.
Ane me thaman kamathi widiyata adinna ona kenekta aithiya tiyenawa
👍👍
Excellent madam ❤❤
Harima.lassana.watinama.wedasatahank.oabadepalatama.godak sthuthi
මෙතුමියගේ හැම වැඩසටහනක් වගේම බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.🙏
Hari wadagath katha bahak..
Thamange gawurawe wagema daruwange gawurawe mawak visin Rakiya uthumai.. ❤
Mudun mula Shakthi math wuu kala.. Hadena Athu pathara shaktimatwa nigi situnu atha.
හරිම කතාවක් 🙏🙏🙏
Amma kiyanneth manussayekne.ammala harima asaranai.hamadekama dakinne waradiyata nam, pennet,kathakaranneth waradiyata.anunge ewa hoyana eka waradi.
වටින කතාවක් අැත්තටම...🙏🙏🙏
ඔබ තුමිය කියන දේ හරියට හරි
Really true mam
මේ කථාව සහතික ඇත්ත මේක තමයි ලංකාවෙ නැත්තෙම.
ගොඩක් හොඳයි
මම ත් ළමයාට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දුන්නා . ඇත්තටම එයා තනියෙන් homework කරනවා,නානවා,කක්ක හෝදගන්නවා, සපත්තු පොලිෂ් කරනවා. එයා ස්වාධීන වෙලා වගකීමක් ඇතුව හැමදේම කරනවා.
Madam oba thumiya harima rigui eth oba thumiya lohu sewayak karanne. Wisheshayen manasikawa. Jesu pihitai madam.
Godak watinawa me wedasatahana.kiyana haemadema aetta bohoma istuti oba tumiyata 💐💐💐💐
මධ්‍යම ප්‍රතිපදාව තමා හොදම...🤍💐
Oya kohath lassanai hadaine akka
ඔබතුමියගෙ අදහස් ගොඩක් අපිට වටිනවා .. ❤❤
Madam oya kiyana hama deyakma hari dn a inna ammalata hoda paniwidayak .budu saranai
Very good
Ow madam thamange wayasata ona mosthara karanna samahara kanghawo wayasa 38 / 40/ panalath thada rathu adinawa mekatath lamai kamathi na balanna madam ganunta Hoda upades tikak denna
Suppre message
අයියෝ අපි ඉන්න රටවල්වල ආච්චිලාගේ විලාසිතා දැක්කොත් ඔයාලා කියයි මේ ලමයින්ගේ අම්මලා හරියට කිරිඅම්මලා වගේනෙ කියලා.
ඔයා ඉන්න රට නෙවෙයිනෙ මේක.
@@chamindijasintha9278 ලෝකෙ කොහේ හිටියත් ගැහැණිය ගැහැණියමයි.ඔයාලා තවමත් ජීවත්වෙන්නේ හණමිටි යුගයේ .ඒකයි ලංකාව දියුණු කරන්න බැරි.
@@chamindijasintha9278 Moda balliyek tho
Oya lassanata adinna ane kella wage❤❤
Godak sthuthi obathumiyata
වයස අවරුදු 12,13 ළමයි වගේ සුරතල් වෙන ගෑණු එමටයි.
පෙනුමත් යම් තරමකට පෞරුෂයට බලපානවා තමයි. නමුත් ඒ දැන් ඉන්න සමහර ගෑනු හිතාගෙන ඉන්නවා වගේ කොණ්ඩෙ කෑලි කෑලි එල්ලගෙන ඇගේ වයසට නොගැල්පෙන ඇඳුම් ඇඳගෙන නිකන් සරුව පිත්තල බබ්බු වගේ කෝළම් කරත්ත වලට නෙවෙයි. ඉතාම ගෛරවණීය විදිහට සුදුසු ඇඳුම් වලින් සැරසී තැනේ හැටියට අවස්තාවේ හැටියට හැසිරෙන අඩුවෙන් කතාකරන අවබෝදයෙන් හැසිරෙන ප්‍රශ්ණයකදී බුද්ධිමත්ව කටයුතු කරන කාන්තාවන් පෞරුෂයෙන් යුතු වනවා. ඔවුන් ප්‍රදර්ශන භාණ්ඩ වෙන්න යන්නේ නැහැ. නමුත් හැම විටම ඔවුන් අන්‍යයන් අතර කැපී පෙනෙන ගුණයෙන් යුක්තයි. ඔවුන් ඉතා විනිතයි. හැදියාවෙන් යුක්තයි. ඉවසිලි වන්තයි. ඒ නිසාම ඔවුන් සමාජයේ පිළිගැනීමට ලක්වන චරිත බවට නිතැතින්ම පත් වන සුලුයි.
If they wish it's ok
Everything should be evidence base
ඒක ඇත්ත doctor, මගෙ අම්මාවත් මට මේ දේවල් නිසා එපා උනා. හැබැයි මමත් අම්ම කෙනෙක්, මම ජීවත් වෙන්නෙ දරුවන්ට ගැලපෙන විදිහට පිලිවෙලට.
Ai moko une
හරිම ලස්සන කතාවක් මෙතුමිය කිව්වා... "අම්මා. කියන්නේ මහපොලොව...මහ පොලොව සෙලවුනොත් දරුවොත් සෙලවෙනවා"
හැම දෙයම තීරනය වෙන්නෙ තම තමන්ගේ බුද්ධි මට්ටම මතයි...
mothers is the role model for her children
personsl things up to them
එතොකට තාත්තාලාට පුලුවන්ද කොල්ලෝ වගේ ඉන්න ඇයි කාන්තාව විතරක් බැන්දාහාම ගෙට කුස්සීයටම වෙලා ඉන්න ඕනේ අම්මා කෙනෙක් උනහාම දරුවන්ට හොද නරක කියලා දෙන්න ඕනේ හැබැයි අම්මාත් පිලිවෙලකට ඉන්න ඕනේ එහෙම නැති අයගේ තමා මිනිස්සූ වටේ ගැනූ හොයන් යන්නේ
eka nam atta.megollo ganunta thama hama labbakma qynne.ewa piliganna moda hark ganuth innawa ne ammapa
Mamanam dakinne ganu pirimi degollama lassanata piliwelata inna oni
💯💯💯👍👍
සංස්කෘතියට අනුගතව මව් චරිතය සමාජයට ෙපන්විය යුතුය.
Labbe සංස්කෘතිය
❤
👏👏👏👏👏👏👏
සමහර විට හිතෙනව අපේ රටේ අය රටේ සංස්කෘතියට වඩා අගය කරන්නෙ බටහිර සංස්කෘතිය කියල.
දකුණු,අප්‍රිකාණු ගැහැණු ඉතා කෙටි යට ඇඳුම සහ උඩු කය නිරුවත්.පුදුමාකාර විදියට කාය්යීශූරයි.
ඒත් ඒ ස්වභාවය ඒ රටට අනන්‍යයි.
කවුරුවත් විවේචනය කරන්නෙ නැහැ.
එම ඇඳුම අපේ අය ඇන්දොත්
ඒක එහෙමපිටින්ම විකෘති තත්වයක් වේවි.
සුද්දියො වගෙ බිකිනිවලින් නෑවොත්
ඒකත් විකෘතියක් වේවි.
අපේ රට විකෘතියකට යනවට කැමති කොටසක් ඉන්නව.
අවසානයේ කියයි
රට විනාසයි කියල.
🙏🙏🌹🌹
Godak Hoda kathawak....
What are the qualifications of this lady to call her a psychologist?
👍❤️💐
Ane ow madam me kasada badapu ammala thamange daruwange wayase pirimi lamay ekka yaluwela ammala adina vidiya pawa wens hasirema wens hitha ganna ba samaje gana samahara ammala mage office ekata enawa balanna lajjay yatin eliye ekko udin eliye bagayak niruwathin ithin wadihiti ayata garu karanne kohomada lassanata adinna one ammala a wagema hasirema hadaganna one..kello wage natanwa kello hoday dan ay me amma kiyana gaurawaya nathi karanne ammala
Ou ehema ammalath innawa
Oba tumiya kiyna hariytma Hari.. Mata darwo 3denek ennwa. Mage loku daruwa 12 k una wadiviyta pat una daruwek. Daruwekta godak adre karnwa m api daruwa ta agawrwaya nowena vidiyta enna oni. Pasan karnna oni awabodyen....oba tumiya.ta dirgau wewaaa..
Me kiyanne,ammalage peer groups Wala tharune wayasema inne ammala ganama newi...daruwan idiriye Amma kiyana character eke gana ..roope tharuna wunath matured theerana Amma kenek Gatha yuthui
Me rate katha karanna wena deyak nadda?
ලංකාවෙ අම්මට තමයි හැම නීතියක්ම දියුනු රටවල් වල ඔය කියන කිසිම දෙයක් නෑ නෙ
aniwa eka atta
@@Growup13700 අනේ මන්ද අපේ දරුවො නම් කැමති අපි ලස්සනට ඇදල ඉන්නවට
@@iroshiiro4599මේ මිස් ඇදගෙන ඉන්න සාරි හැට්ට දැක්කද? මේ මිස්ට කොහෙත්ම ගැලපෙන්නෙ නැනේ.
ඇදුම් විලාසිතා ගැනමද කතා කරන්නේ?
එහෙනම් ඉතින් එයා මුලින්ම එයාට ගැලපෙන ඇදුම් ඇදල ඉන්න ඔනේ😊
Nithiyak naha oya lassanata inna ane
❤❤❤❤
🎉
අම්මලා හැමදාම කුස්සියට කොටුවෙලා ලමයින් ගේ ලමයි බලමින් ඉන්න එකද?
අම්මා මනමාලි දවසටතමයි ලස්සනට ඉන්නේ ඊටපස්සේ ගෙදරක පඩි නොලබන මෙහෙකාරි.
විදේස ගත වෙලා කරන්නෙත් ඔය නෝනලාට වැටුප් හදන එකද?
කියන දේ බුද්ධිමත්ව හිතන්න
මේ කියන්නේ සීමාවක් සහිත කියන එක. ඒක තේරුම් ගන්න තරම් මොලේ අහිමි වීම කනගාටුයි
කියන දේ තෙරුම් අරන් නෑ වගේ
මට හිතෙනවා ගොඩක් දුප්පත් කියන මිනිස්සු ඉන්න පරිසයක දෙමාපියො තමයි විවේචනයට ලක්වෙන්නෙ.ගොඩක් වෙලාවට අම්මා ලස්සනට හිටියත් බනිනව කැතට හිටියත් බනිනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙනවා ජීවත් වෙන සමාජය අනුව.
මේ කියන ව්දියට එහෙම තමයි dr අම්ම කුස්සි අම්ම ව්තරමයි
ලංකාවෙ අම්මට තමයි හැම නීතියක්ම දියුනු රටවල් වල ඔය කියන කිසිම දෙයක් නෑ නෙ.me gon dupath rate ipadema karumayak.mama nam kiyanne amma kenek unata kamk na kamathi dewal adala karala inna
oba thumie kiyanada sampurna attha godak ammala semawa ikmawa wilasitha karanawa ammai duwai akkai nangiy waga
❤🌷❤❤
Vatina vadasatahanak❤
මේ වගේම වැඩසටහන් මාලාවක් ගේන්න බැරිද Romantic Relationships සාර්ථව ගෙනියන්නේ කොහොමද කියලා
හරිම ලස්සන වැඩ සටහනක්.බුදු සරනයි මැඩම්.
ඔව් doctor, මම පුද්ගලිකව දන්නවා gym යන අම්මලා ගැන. ඒවාට ගිහින් ඇඟ හදාගෙන ඊළඟට කරන්නේ තමුන් දැන් shape ද කියලා යාලුවන්ගෙන් අහන එක. ඊළඟ පියවර තමයි පිරිමි පාර්ශවය තමුන් දිහා වැඩිපුර අවදානය යොමුකරනවා කියලා කියවන එක. දරුවෝ, ගෙදර මිනිහා ගැන ගානක්වත් නැහැ. ඒ කට්ටිය වදයක් විදියට dakinne😢😢😢😢😢ඕක තමයි අරමුණ. හැමෝම නෙමෙයි, සමහරු. එපා කියන්නේ නැහැ. සෞක්‍යයට හොඳයි. ඒ ටික කරගත්තම ඇති දරුවෝ වෙනුවෙන් ලෙඩ නැතුව ජීවත්වෙන්න.
ශාරීරික යෝග්‍යතාව පවත්වගන්න එකේ වරද මොකක්ද ?
moda ganiyek tho
@@Growup13700 ay trh ghn.. awdaned illanne... 🤣
Oyge kthawenm terenw amma enjoy krn welwk wrdila hdunu ekk kyl.. 🥲
අනුකම්පා කරනව ඔයා ගැන
@@nelumnethmini1586 Uba wage patta wesa ganikawange lamai methana awith renna epa.gon wesiyek uba.ube appata thibbe condom ekak use karanna awajathaka balli🤣🤣
2022photo එකක් දැක්කා .පොඩි ලමයක් වගේ කොන්ඩේ කපලා හිටියා දැක්කා.
Me dotorda?
* Online Courses - elearning.lk/
* TH-cam Channel 01 - th-cam.com/users/eLearningLK
* TH-cam Channel 02 - www.youtube.com/@elearning-tutorials
* Facebook Page - facebook.com/elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - instagram.com/elearning.lk/
* Twitter - twitter.com/elearninglk
* LinkedIn - linkedin.com/company/elearninglk
* TikTok - www.tiktok.com/@elearninglk
* Telegram - t.me/elearninglk
මගේ පුතාට වයස අවු.6යි. එයා ෆෝන් එකේ විකාර වගේ ගෑනු අය දැක්කාම කියනවා අම්මි ඔයා නම් ඒ නැන්දලා වගේ වෙන්න එපා මම කැමති නෑ ඔයා ඉන්න විදිහ ලස්සනයි කියලා.
Tekak loku wadde evata asa hetae
❤
Qatar
Madam Apay game Ammala tikak innawa munuburoth dakkata passay kotata adagena kellowela.kisima wadagath ammekna Apay game.
❤ very good ❤ very good ❤ very good ❤ very good ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍 👍 👍 👍 👍 👍
දැන් අම්මලා ටික් ටොක් කරද්දි අම්මා කියන අකුරු තුනෙ උතුම් පදවියේ ගරුත්වය නිකන්ම්ම හානි වෙනව ඉගෙනීමයි හැදියාවයි කියන්නෙ දෙකක් අනිත් එක තමයි මිස් කෝල්ස් වලින් සුදු පැටියො කොටියො කිව්ව ගමන් අම්මට ඒ භූමිකාව නැති වෙනවා
මැඩම්.. දරුවා අාසයි නම් අම්මලා එහෙම ඉන්නවට. උදාහරනයක් හැටියට මෝස්තර නිරූපන ශිල්පිනියකගේ මවක්නම් අැයට එ් දරුවාගේ රැකියාවට සමාජයට ගැලපෙන විදියට අැන්දොත්... ??????අනේ මන්දා..
Eekane
අනේ මන්ද් dr මේ කතා නම් එකග වෙන්න පුලුවන්ද කියල
Piyumi hansamaliy, eyge lmyay gn hithuwoth ek terewi
@@iroshiiro4599 ජීවත්ව ඉන්න ටික කාලයේ තමන්ට මෝස්තර කැමති දෙයක් කරන්න පුලුවන්...අනික සමාජයේ හැමෝම මේ විදියට අඳින්නෙ නෑ. පුලුවන් අය මොනවා කරත් අපිට නවත්තන්න බෑ නේද
අක්කෙ මං ඔයාගෙ videos බලනවා.. හැබැයි මේවා අහද්දි මොලේ මොංගල් වෙනවා.. 🥲🤌
Etamawatinakatawak apitlasanataadenva habiy daruwoesarawat adumatarame piliwalakataadenvanam etamawadagat obahariwatenakatawakkari bs
👍👍👍👏👏👏👍👍👍💐💐💐
සමහර අම්මලා ඉන්නවා කෑල්ල වෙන්න යනව, ජිම් යන්නයි ෆැශන් එකයි විතරයි දන්නේ. පිරිමි ආකර්ෂණය ඕනවට වඩා ගන්න දගලනවා.
ලමයින්ට හොදක් නරකක් කියලා දෙන්නේ නෑ. ෆැශන් කරාට සුපිරිම ලස්සනට හිටියට කමක් නෑ. ගෞරවනීය විදියට ඉන්න ඕන . බලන්න අයිශ්වර්යා රායි. කොච්චර උනට් ලමයට ආදර්ශ විදියට ඉන්නවනේ.
අාශ්වර්යා ලංකාවෙ නෙමෙයි
@@strongwoman946 අහ්හ් ඇත්තද
ඔයා කියනකම් මම දැනම් හිටියේ නෑ. අනික නම ආශ්වර්යා නෙවෙයි අයිශ්වර්යා .
මම එයා ගැන කිව්වේ ෆැශන් කරන ගොඩාක් ලස්සන ගැන කැපවෙන නමුත් දරුව වෙනුවෙනුත් කැප වෙන අම්මා කෙනෙක් විදියට . ඇන්ජලීනා ජොලී ත් එහෙමයි.
අම්මලා රූපය මේන්ටේන් කරාම කමක් නෑ. හැබැයි අනවශ්‍ය විදියට කෑල්ල වෙන්න යද්දී ඒක හරිම විකෘතියි.
Demaupiyo dannawa hasiranna ona vidiha
සහතික ඇත්ත මැඩම් අම්මලා පිස්සුවක් නොවී ඉන්නවනම් තමයි හොද!!!!!!!
Meeunma kiyanavaa velavakata ammala lassanata inne nAa kiyaa hodaya hitiyamath vAradhi kiyanavaa manoo vikaara
😂ape rate sanskruthiyak thibunath nethath me weradi karana aya me dewal karanne thiyana anawabodaya.mama kawaradaakawath daruwoth ekka yana then walata yanne Amma kiyana kena anduraganna puluwan widihata pamanai.daruwo ouuu.pau.ammala daruwan gena thamanta paula gena sithiya yuthumai.kawamadaakawath mahapolowe peya nogaha jeewath weema getalu sahagathai.obathumiyata pin me dewal minissungen Barnum ahagena hari samajagatha karanawata.
සමහර අම්මලා දැන් පැෂන් එකට
කියලා පච්චයක් කොටලා
මම නම් එය තදින්ම හෙලා දකිනවා
වයසක අය තමන්ගේ දරුවාගේ වයසේ අය විවාහා වෙන්නේ...මේ කාරනේ...අවසාන ප්‍රතිඵලය නේද
අම්මල ලස්සනට ඉන්නෙ තරෑනකාලේ ඵහෙම උනාම මොකද😅😅😅😅😅😅
Ma waga wada satahan paasal walata ganawanam godak hodai
සීයට දාහක් එකගයි. මාත් දැකලා තියෙනවා ඕක.
මිස්ස් මේ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න, දැන් ලංකාවේ අමුතු අමුතු රැල්ලවල් තියනවා , ලමයි ගැන හිතන්න ඕන නෑ. අම්මා ජීවිතයට එන්ජෝයි කරන්න ඕන ගගා ගොන් හෑලි ලියනවා ෆේස්බුක් දාර්ශනිකයෝ. අම්ම උනාම ලමයිම නෙවෙයි , පොඩ්ඩක් බීලා ෆැශන් කරලා ටැටූ ගහලා ආතල් එකේ ඉන්න ඕන වගේ බ්ලෑ බ්ලෑ ගොඩක් දකිනවා ෆේස්බුක් වල.
පිටරට වල එහෙම ඇති, මේක ලංකාවනේ. ලංකාව තියන්න ඕන ලංකාවේ විදියට . මොකද මේ පද්දතිය අනවශ්‍ය විදියට වෙනස් කරන්න ගියාම වෙන්නේ මිනිස්සු ඉබාගාතේ යන එක.
අපේ රටේ ලමයි ගෑනු මේ සංස්කෘතිය නිසාත් සමාජ රටාව නිසාත් මෙහෙම හරි රැකෙනවා කියන එක නොරහසක්. ඒවා වෙනස් කරන්න ගියාම වෙන්නේ , අනතුරේ වැටෙන එක.
ඒකෙන් අදහස් කරේ ගෝත්‍රික වෙන්න ඕන කියලා නෙවෙයි . සීමාවක් තුල කටයුතු ක්රන්න ඕන කියලා
ලංකාව විනාශවෙලා තියෙන්නෙ අම්මලා මෝස්තර කරන නිසාද?😂😂😂😂😂
Ane palayn yako yanna.ammata ona deyak krnna puluwn.ubata one nam e widiyata hitapan . ammala asa widiyta enjoy krnna one.eyala ammala una kiyala jeewithe kalakanni wenna one na ne gon balliyek tho
hukana sanskruthiya nisa thama pake lankawata mema wela tiyenne balliye
@@Growup13700ඊයා .. අප්‍රසන්නයි ... ඔයාගේ කතාවෙන්ම ජාතකේ කොහොම එකක්ද කියල තේරෙනව... අම්ම enjoy කරන අතරතුර වටේ ගිහින් හදාගෙනද මන්ද....
@@nelumnethmini1586😂ekanam aththa ban ehema ekek kiyala wachana set ekenma penawa. Ha..ha oyage Amma thawa enjoy karapudenko😂😂😂
Ethkota aw.40n daruwo hadana ammala innawa.45n daruwa iskoke danawa..me amma tharuna ammala ekka gatenne...meya lassanata innama one..eka waraddak nane...anith eka taman mona fashion kelath wikarayak nowiya yuthui.