මම හිතුවෙ එයා මගෙන් අම්මව උදුරගනී කියලා | | NETH FM SAJEEWITHA Ft, Christine Bandara | Ep 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 127

  • @sunetv3911
    @sunetv3911 5 หลายเดือนก่อน +50

    කිුස්ටීනා.හරිම ලස්සනයි ගුණ යහපත්කම.ඉහලයි...හැමෝටම ආදර්ශමත්තරැණ..කාන්තාවක්.ඇයට.සුබ ගමන් ....

  • @atrafernando7552
    @atrafernando7552 5 หลายเดือนก่อน +15

    ක්‍රිශ්ටිනා මටනම් ඔයගෙ කතාව අහලා හරිම සතුටුයී .ඔයා හොද ලේලියක්.ජේසු පිහිටයි .

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 5 หลายเดือนก่อน +18

    ඇත්තටම මේ නිවේදිකාව ට මමත් ආසයි ,ආදරෙයි, එයාගේ හඬ, රූපය මටත් හරීම සමීපයි.

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 5 หลายเดือนก่อน +23

    ක්‍රිස්ටිනා දුවෙ ඔයා හරිම සුන්දර දරුවෙක් නිහතමානීව කතා කරනවා ❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙවා ♥️🌹💝

  • @Bubu_em_le
    @Bubu_em_le 5 หลายเดือนก่อน +27

    මෙි නිවෙිදිකාව හරිම පෙු්මනීයයි ඇය කතා කරන විට හදව නිවෙනව එහෙම හැමෝටම එහෙම කරන්න බැ හරිම ආදරනියයි ජේසු පිහිටයි ❤

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 4 หลายเดือนก่อน

      @@Bubu_em_le Eyawa hodai thotille dala nalawanna. Boruwata hurathal wenawa....

  • @susilgomis1
    @susilgomis1 5 หลายเดือนก่อน +32

    ක්‍රිස්ටිනාගේ කතා අහන්න හරිම ආසයි. , බෝරිං නෑ. නිවේදිකාව කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් දිග කතාවක් කියනවා. ඒ කතාවේ අහක දාන්න කිසිවක් නෑ. ජීවිතයට ගැඹුරු යමක් හිතන්න යමක් කියනවා. සරලව කියාගෙන ගියත් ගොඩක් ගැඹුරු දේ කියවෙලා. ඒ හැම වචනයකින්ම ඇය අපව ආකර්ෂණය කරගන්නවා. ඇගේ සරල බව, නිරහංකාර බව, අහිංසක බව, හැම වදනකින්ම කියවෙනවා. ඇයව අහන් ඉන්න ඉන්න ඇයට ඇති අපේ ගෞරවය ආදරය වැඩිවෙනවා. ඇයගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතනවා.

  • @ramyas19
    @ramyas19 4 หลายเดือนก่อน +7

    මේ නිවේදිකාව හරිම හොද ඉවසීමක් ඇති නිවුන චරිතයක්.පලමුව ස්තූතී ඔබට.ක්‍රිස්ටිනා මම ගොඩක් ආදරය කරන බොහොම දක්ශ අපිටම උරුම ශෝක් කෙනෙක්.තිසරගෙ නියම තේරීම.වල්පොල පවුල කලාලෝකයේ විශල් වෘක්ශයක්.එහි බෙදුන අත්තක්.තිසර.ක්‍රිස්ටිනා ඔයා වාසනාවන්ත ගැහැනුලමයෙක්.ගීත පුදුම රසක්.ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangakumari2253
    @gangakumari2253 4 หลายเดือนก่อน +3

    දුව ඔයා හරිම හොද ගුණ යහපත් සරලව ජීවත්වන ලස්සන දුවක් හැමදාම සතුටින්ම සුවයෙන්ම ආදරයෙන්ම ඉන්න ලැබෙන්න බුදුසරණයි ❤❤❤❤❤

  • @nandanipolgolla6562
    @nandanipolgolla6562 5 หลายเดือนก่อน +10

    හරිම ආදරනීය යි. මම ආදරය කරන කලා පවුලකට සම්බන්ද වීම ගැනත් හරිම සතුටුයි. ඔයාගෙ සිංදුත් හරි ආසාවෙන් අහන්නේ.සජීවිත ටත් හරිම ආදරෙයි ...

  • @nadeeshaniganga-b6c
    @nadeeshaniganga-b6c 5 หลายเดือนก่อน +14

    මම ආසම කටහඩක්.අද තමයි රූපෙ දැක්කෙ.ආදරෙයි ❤❤❤❤❤බුදු සරණයි ඔබට තරංගා

  • @pushpaguruge2073
    @pushpaguruge2073 5 หลายเดือนก่อน +26

    කොහොමත් ධම්මි වල්පොල හරිම හොඳ කෙනෙක්.....මම මුල සිටම ආදරෙයි හරිම ගුන යහපත්.....එදා දැක්කා වගේමයි අදත් කිසිම වෙනසක් නැහැ......හරිම හෙදයි....

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 4 หลายเดือนก่อน

      @@pushpaguruge2073 eya hari hodai thama. Eth leylinam boru soobana geniyek. Boru sema saha sewala....

  • @inoshapriyadarshani4133
    @inoshapriyadarshani4133 5 หลายเดือนก่อน +13

    ඇත්තටම නිවේදිකාව ආදරනීයයි. හැම නිවේදිකාවක්ම මේ විදියට උනානම්....❤

  • @premaperera8361
    @premaperera8361 5 หลายเดือนก่อน +15

    තරංගා නානායක්කාර මම කැමතිම නිවෙ ්දිකාවක් හරිම නිහතමානී දරුවෙක් මම මීට අවුරුදු කිහිපයකට කලින් ඇයට නෙත් එෆ් එම් වැඩසටහන් වලට කතා කරල තියෙනවා හරිම හොඳයි දැකගන්න ලැබීමත් සතුටුයි තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤❤

    • @TravelalongNZ
      @TravelalongNZ 4 หลายเดือนก่อน

      @@premaperera8361 thank you eyage nama kiwwata. Danne nethuwa hitiye. Ow eya harima dayaabarayi neda

  • @seryanichandralatha2103
    @seryanichandralatha2103 4 หลายเดือนก่อน +3

    හරිම ආදරණීය වාසනාවන්ත දුවෙක් තමයි ක්‍රිස්ටිනා සුභ අනාගතයක් දුවට

  • @padmamahathantila268
    @padmamahathantila268 4 หลายเดือนก่อน +2

    අද කාලෙ ඉන්න පියරු බබාල වගේ ඇගම පින්තාරු කරන ගායිකාවන් අතරේ ඇය මහගු ආදර්ශමත් කාන්තාවක් .ඇයගේ ගුනදර්ම,ආදරශ මත් කතාව,ආකල්පමය වෙනස සහ පැවැත්ම මාගේ මෙන්ම අප සියලුම දෙනාගේ හිත් ගන්නවා . අනුන්ගේ දේවල් නොසෙවීම, අනුන්ට අපහාස නොකිරීම,අනුන්ට ගුවුරව කිරීම වැනි දේවල් අපගේ බුදුරජාණන් වහන්සේ අපට දෙසා වදාල දේවල්. මේ පවුලම ඒ දේවල් අනුගමනය කරනවා. මෙවන් ස්‍රි ලන්කිකයො තාමත් අපගේ නිජ බිමේ ජීවත් වන බව ඇසීමත් සතුටක්.
    පසුගිය දිනවල තිබූ අරගල බිමට පා තැබූ අපගේ සමහර ප්‍රසිද්ධ ගයික ගායිකාවො අප තැබූ ගෞරවනීය ආදරය කෙලෙසුවා.
    ඔබ තාමත් තරුන ගායිකාවන් යාහැකි මග ඔබ යනවා නියතයි. එයට අපගේ සුබ පැතුම්. වල්පොල පවුල මේ ගෙනයන මග තව දුරටත් යා මට අපගේ ආගමට අනුව සියලුම දෙවියන්ගේ රැකවරනය ලැබේවා කියා මා අතුලු පවුලේ සියලුම දෙනා ප්‍රර්තනා කර සිටිනවා.
    කැනඩාවේ සිට අපගේ සුබ පැතුම් ඔබ සියලුම දෙනාට .

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 5 หลายเดือนก่อน +9

    හරිම ආදරණීය චරිතයක්, ආදරණීය කථා පෙළක්, සතුටුයි.බුදුසරණවෙවා!!!

  • @nilminiernest6862
    @nilminiernest6862 4 หลายเดือนก่อน

    හැමදාමත් අපිත් ක්‍රිස්ටිනා නංගිට ආදරෙයි.හරිම නිහතමානි දක්ෂ ⁣කෙනෙක්.ඔයාට තෙරැවණ් සරණයි ජේසුපිහිටයි ❤❤❤

  • @nandanipolgolla6562
    @nandanipolgolla6562 5 หลายเดือนก่อน +16

    ❤️❤️❤️❤️❤️❤️❤️ හරිම ආදරනීයයි..මම ආසම කරන කලා පවුලකට සම්බන්ද වූ ඔයාටත් හරිම ආදරෙයි.ආසාවෙන් ඔයාගෙ සිංදු අහන්නේ..ජයවේවා පුතේ ඔයාට...

  • @manelnissanka80
    @manelnissanka80 4 หลายเดือนก่อน +2

    ❤ පුතේ ඔයාගෙන් හැමදේනාට ඉගෙන ගන්න දේවල් ගොඩක්ම තියනවා.වාසනාවන්.❤❤❤

  • @deepalranawaka8096
    @deepalranawaka8096 5 หลายเดือนก่อน +10

    ඉතාම හොද නිවෙදිකාවක් වගෙම ඉතාම හොද ගායිකාවක්,ක්‍රිස්ටිනා.දෙදෙනාටම සුභ පැතුම්

  • @tharushikasandamini7742
    @tharushikasandamini7742 4 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයි. හරිම ලස්සන වැඩසටහනක් ❤️

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 4 หลายเดือนก่อน +1

    නිවේදිකාව හරිම ප්‍රසන්සනීයයි ඇය කාථා කරනවිට ආසා හිතෙනවා ක්‍රිස්ටිනා මාර වැදගත් විදියට කථා කරනවා ඇත්තටම ඇය

  • @Anusha-z3b
    @Anusha-z3b 4 หลายเดือนก่อน +2

    කොහොමද මෙයට ලතා වල්පොල මහතමියගේ කටහඩ ආවේ ඒ වගේ mai හධ හරිම ලස්සනයි

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 4 หลายเดือนก่อน +1

    ලස්සන ගැඹුරැ කටහඬක්. දැනෙනවා.නිවේදනය තවමදි

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 5 หลายเดือนก่อน +7

    තරංගා රුවෙන් මෙන්ම හඩිනුත් නිරහංකාර ආදරනීය නිවේදිකාව ,ඔබගේ හඩ ඇසුවේ නෙත් f.m තුලින් ...ක්‍රිස්ටිනා ඔයාගේ හඩ ගැන කියන්න වචන නැහැ ❤❤❤❤❤❤❤

  • @srladmintab6064
    @srladmintab6064 5 หลายเดือนก่อน +3

    මේයා තරංගා නානයක්කාර. මං දන්න පවුලක දීයනියක් භරීම හොදයී..ගොඩාක් කාලකින් දැක්කේ. ආදරේයි....❤❤❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 4 หลายเดือนก่อน

    Budusaranai .kistina.දුව ඔබගේ අනාගතය Sartaka wewa

  • @ThusithaDona
    @ThusithaDona 4 หลายเดือนก่อน +2

    ඔයාගෙ දෙමව්පියෝ hatharadenatama budusaranai

  • @inokap4054
    @inokap4054 4 หลายเดือนก่อน

    She's beautiful in and out.
    Has big heart ❤

  • @wishedwow9546
    @wishedwow9546 5 หลายเดือนก่อน +2

    ඇස්වහ කටවහ මේ කතා comparison මේවා දැනගෙන ජීවත්වෙන මිනිස්සු දිනුම් නරක ඇස් නරක කටවල් toxic මිනිස්සු තමයි වැඩි ඒ නිසා පරිස්සමින් තමන්ගේ ඕරා එක වැඩි කරන් ජීවත් වෙන්න

  • @shamalietissera8246
    @shamalietissera8246 5 หลายเดือนก่อน +7

    Great conversation ❤❤❤❤

  • @TravelalongNZ
    @TravelalongNZ 5 หลายเดือนก่อน +2

    She is a beautiful soul! ❤

  • @kumarikumari8449
    @kumarikumari8449 5 หลายเดือนก่อน +3

    මමත් ආසම කෙනෙක් බුදුසරණයි 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 5 หลายเดือนก่อน +7

    මගේ වයස අවුරුදු හැට හතක්
    සැඳෑ සමය
    අහම්බෙන් මේ වැඩ සටහන මම දැක්කේ
    මේ දරුවන් දෙන්නා ගොඩාක් වාසනාවන්තයි දැන හෝ නොදැන තව කෙනෙකුගේ හිතට සතුටක් දෙන්න හැකි අය අද සමාජයේ විරලයි
    මේ වැඩ සටහන බලන හැම කෙනෙකුටම මොවුන්ගේ කතා බහෙන් හිතට ගොඩාක් සතුටක් ලැබේවි
    දුවේ ඔයාලා දෙන්නාගේම සියළුම යහපත් පැතුම් ඉටු වේවා
    ආදරෙයි ❤❤

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 หลายเดือนก่อน +33

    මේ නිවේදිකාව මොන්ටිසෝරි ගුරුවරියක් උනානම් මීට වඩා හොදයි. ඕනවට වඩා හුරතල් වෙනවා.

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 5 หลายเดือนก่อน +1

      ඒ එයාගෙ විදිහ වගේ නේද මවා පානවා නෙවෙයි වගේ

    • @RenukaSenagama
      @RenukaSenagama 4 หลายเดือนก่อน

      @@chandrikagajanayaka8904

    • @lalwilegoda1220
      @lalwilegoda1220 4 หลายเดือนก่อน

      !a. 10:07 ​@@chandrikagajanayaka8904

    • @cnanayakkara60
      @cnanayakkara60 4 หลายเดือนก่อน

      මටත් ඕකම හිතුණා

  • @malinipalipane7323
    @malinipalipane7323 4 หลายเดือนก่อน

    Hatima ලස්සන character එකක් .❤❤❤❤

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 5 หลายเดือนก่อน +28

    මේ නිවේදිකාවගෙ කටහඬ හරිම ලස්සනයි.පුදුම හැගිමක් දැනෙනවා

    • @tharangananayakkara1264
      @tharangananayakkara1264 5 หลายเดือนก่อน +2

    • @C424c424
      @C424c424 5 หลายเดือนก่อน

      ​@@tharangananayakkara1264තරoගා නානායක්කාර ඉස්සර සිරස fm එකේ හිටපු දක්ශ නිවේදිකාවක්

    • @shiromipriyanka3740
      @shiromipriyanka3740 5 หลายเดือนก่อน

      ඔව් හරිම නිවිච්චි කටහඩක් .

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 5 หลายเดือนก่อน

      ඔව්මයි හරිම ආදරණීය යි.

    • @lalivith508
      @lalivith508 4 หลายเดือนก่อน

      මටනම්‍ හරියට වැඩ ආලවට්‍ටම්‍ වැඩියි.

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +2

    එයා ලස්සනම නිලිය ලංකාවෙ❤

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 4 หลายเดือนก่อน

    Tharanga duwa balannako oywa age karana hati.mama oy adamai dakke matath hari sathutui.dewe pihitai oyata.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PriyanthiFernando-zl8bt
    @PriyanthiFernando-zl8bt 5 หลายเดือนก่อน +6

    Sweet girl..💕🌹

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 5 หลายเดือนก่อน +1

    Great and a charming discussion ❤

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 4 หลายเดือนก่อน

    ආසාවෙන් අහගන හිටියා❤❤❤❤

  • @vipulperera8839
    @vipulperera8839 5 หลายเดือนก่อน

    Very nice and talanted artist . We 🇱🇰 💓 Christine . Wish her all the best 💪👌.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 5 หลายเดือนก่อน +1

    ලස්සන කතාබහක්..❤❤❤

  • @SasiRan-ff9gi
    @SasiRan-ff9gi 5 หลายเดือนก่อน +17

    මේ නිවේදිකාව එන හැම ආරාධිත යන් සමගම තොන්දොල් වෙනවා හුරතල් වෙනවා ආදර්ශයට ගන්න කුසුම් පීරිස් චිත්‍රා කුමාරි කලුබෝවිල චරිතා ප්‍රියදර්ශනී පීරිස් සන්ද්‍යා රබුක්කනගේ සුබාශිනී උප්පලවන්නා ලියනගේ රම්‍යා ශ්‍රියානි පතිරන නිරංජලා සරෝජනී

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 4 หลายเดือนก่อน

      හැමෝම එක වගේ නැහැ ...එයාගෙත් අමුතු ලස්සනක් තියෙනවා

  • @jayanthimallika2762
    @jayanthimallika2762 4 หลายเดือนก่อน

    Hoda adarsamath kathawak
    Budusaranai

  • @yvonnethomas380
    @yvonnethomas380 5 หลายเดือนก่อน +4

    Lovely conversation 🌹❤🙏

  • @shehanigamage9521
    @shehanigamage9521 5 หลายเดือนก่อน +15

    ප්‍රශ්න අහද්දි කක්කා දාන්න වගේ තටමන්න එපා .නිවේදිකාව නිසා ප්‍රෝග්‍රෑම් එක එපා වෙනවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 5 หลายเดือนก่อน +4

    ආදරණීයයි ❤❤❤❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 5 หลายเดือนก่อน +1

    හරිම අව්‍යාජ චරිතයක් .❤❤

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 5 หลายเดือนก่อน +1

    ආසාවෙන් අහන් හිටියේ

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig 4 หลายเดือนก่อน

    Thank you Christina.

  • @samanthikachathuranirupasi7114
    @samanthikachathuranirupasi7114 5 หลายเดือนก่อน +17

    අනේ මට නම් ඔයා ගෙ කතාව අහලා පුදුම තරම් සතුටුයි . කදුලුත් ආවා. වාසනාවන්ත යි. හැමදාමත් ඔය සතුට රැදේවා.

  • @glowingstars7911
    @glowingstars7911 5 หลายเดือนก่อน +1

    Mage duwath thank you kiyana lassana wachanaya kiyanawa mata a gana wadiye click une ne namuth kristina eka mathak karama godak sathutui❤❤❤❤❤ adarei nangi

  • @W.a.lakminiwalatharaLakm-cu1nz
    @W.a.lakminiwalatharaLakm-cu1nz 4 หลายเดือนก่อน

    Athtatama Kristin avanka daruvek kiyala mata hitenava eya hamotama satutak dena eka ati kiyala mata hitenne.Budusaranai daruvo

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 5 หลายเดือนก่อน +1

    Oya kiyanne eththama eththa minissu harima napurui puthe❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gangayapa2645
    @gangayapa2645 5 หลายเดือนก่อน +3

    ඔයා හරි වාසනාවන්තයි .බාප්පලා හරි හොද කෙනෙක් එයා හොද පියෙක්❤❤❤

  • @sitagunawardana5701
    @sitagunawardana5701 5 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි oyaga අදහස්
    Marama ලස්සනයි ගොඩක් ආදරය ❤❤❤❤😂

  • @InocaVindhya
    @InocaVindhya 5 หลายเดือนก่อน

    Wish you all the best.. Cristina.... 🌹🌹🌹🌹

  • @ruwaizamohideen8504
    @ruwaizamohideen8504 5 หลายเดือนก่อน +5

    Lovely girl❤

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg 5 หลายเดือนก่อน +5

    Nice girl ❤❤❤❤❤

  • @DayaniPerera-sj6mc
    @DayaniPerera-sj6mc 4 หลายเดือนก่อน

    😊ඔයා හරිම හොද කෙනෙක් ඔයාගෙ හොඳ දේවල් තමයි ඔයාට ලැබෙන්නේ ඔයා දැන් බුද්දාගමද?

  • @namalwithanage7269
    @namalwithanage7269 5 หลายเดือนก่อน

    Kotaram hoda nedeyan pirisak hoda tathtala pirisak oyata hitiya da sathutui a gena eswalatath kadulu awa budusaraai obata ❤❤❤❤❤

  • @sumanaswedage4370
    @sumanaswedage4370 5 หลายเดือนก่อน

    Niwedikawa lassanata kata karanawa ❤❤ hoda family ekak adaren innawa man danawa eyalawa dammika godak hodai latha entita niduk nirogi suwaya parthana karanawa budu saranai ❤❤

  • @preethishirani9664
    @preethishirani9664 5 หลายเดือนก่อน +1

    Issara nam aachchi appachchi godak tharahai.

  • @VhgGhgv-p8m
    @VhgGhgv-p8m 4 หลายเดือนก่อน

    ❤godak adarei kristina

  • @nandrikaranasinghe6761
    @nandrikaranasinghe6761 5 หลายเดือนก่อน +2

    බර අඩු කරගත්ආකාරය කියා දෙන්න

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 5 หลายเดือนก่อน

    මමත් හැමදාමම ආදරෙයි දුවට.ඔයාගෙ අදහස් වලට ආදරෙයි

  • @ChamilaHerath-i2x
    @ChamilaHerath-i2x 5 หลายเดือนก่อน +6

    Puthe,mage kathawath oyata tikak samanay.mage bioogical thaththa nam mawa dala gihin thibuna.mage ammata mawa hambawenna iddeema.ithin oyata wagema matath eeta passe mage deweni thaththa hambauna.eya duppath...eath mage mulu lokema eya......eeta passe mata awurudu atak wenakota mage amma meruna. Eda indala mawa adren bagena mata ugannala mawa guruwariyak kala. Eeta passe mage biological thaththa awurudu 26 kata passe ewith mata katha kala.mama eyata katha kale ne....eath mawa hadagaththu mage thaththi kiwwa "mage putha,oya podi lamayek newey tharahawela inna.eyata katha karanna kiwwa..mama mage biological ththata "uncle"kiyala katha kala.ethakota mage raththaran thaththi mata kiwwa ane epa puthe ehema kiyanna "Appachchi" kiyanna kiyala.mage thththige hitha ridawanna beri nisa mama eyata "appachchi"kiyala katha kala...Mama niwan dakina anthima athme wenakam mage thaththige duwa wela ipadena eka thama mage ekama prarthanawa.

  • @wishedwow9546
    @wishedwow9546 5 หลายเดือนก่อน

    200% agreed ❤❤❤

  • @nipunipieris1699
    @nipunipieris1699 5 หลายเดือนก่อน

    Hari ma nihathamani lassana girl kenek

  • @champaperera8487
    @champaperera8487 4 หลายเดือนก่อน

    මේ නිවේදිකාව දිග හෑලි කියවනවා ,වැඩසටහනට සහභාගී වෙන කෙනාගේ කාලය කා දමනවා. කුසුම් පීරිස් , නිරජලා සරෝජනි වැනි ප්‍රවීණ නිවේදිකාවන්ගෙ වැඩ සටහන් සොයාබලා තම නිවේදක වෘත්තීයේ ගුනාත්මක බව රැකගන්න උනන්දුවන්න .

  • @wasanthipathirana3314
    @wasanthipathirana3314 4 หลายเดือนก่อน

    ආදරණීය gaikavak

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @wishedwow9546
    @wishedwow9546 5 หลายเดือนก่อน

    ආසම කපල් එක මේ දෙන්නා මොකා මොකී හිටියත්

  • @AsangaAdamga
    @AsangaAdamga 5 หลายเดือนก่อน

    Hoda lamayek.oya❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 5 หลายเดือนก่อน +1

    Budusaranai.

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 5 หลายเดือนก่อน

    තරංගා ❤❤❤

  • @sitagunawardana5701
    @sitagunawardana5701 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤💐💐💐💐

  • @asafernando6290
    @asafernando6290 5 หลายเดือนก่อน +1

    Mama aasamA dennek ekata ekathuwela.

  • @highlyflammeable8453
    @highlyflammeable8453 5 หลายเดือนก่อน

    Mamarha asama duwak mage yaluwage duwa mamath harima kamathi charithayak eyage taththi harima hoda manussayek duwa kiyanawa wage eyage mallila dennth harima hoda daruwo dennek Kumari oya harima wasanawanthi mulu paulama sathutin inna family ekak❤❤❤❤❤❤

  • @W.a.lakminiwalatharaLakm-cu1nz
    @W.a.lakminiwalatharaLakm-cu1nz 4 หลายเดือนก่อน +1

    Ane puthte man oyava habavata dakala na eth oyagana mata tiyenne athtama satutak

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 หลายเดือนก่อน

    Lankawa ayara awa gilihamin yanawanm aththtama Duwa oya waga dula 3k mattha labuna m lthawalpola mahthmiyata athuluwa oyatth wadastahna karana duwatth TharuwAn sarani

  • @Pathmini-j3v
    @Pathmini-j3v 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. Good. Good.

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 5 หลายเดือนก่อน +3

    Niwedikawa nikan boruwata hurathal wenawa......

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @violetwickramasinha4408
    @violetwickramasinha4408 5 หลายเดือนก่อน

    HAREEMA HODA DARUWEK Budusarani

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 5 หลายเดือนก่อน

    Oya dennama sundara uwatiyo dennek. Adreè❤❤❤

  • @ireshawijesinghe1892
    @ireshawijesinghe1892 5 หลายเดือนก่อน

    Niwedikawa hurathal wenawa wedi

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 4 หลายเดือนก่อน

    අම්ම ලෙබනන් කොහිද හිටියේ මමත් ඉන්නේ ලෙබනන්

  • @Sanizdu
    @Sanizdu 4 หลายเดือนก่อน

    ඇයි මේ joker කෙනෙක් වගේ නිවේදිකාවක්.

  • @chandifellin4027
    @chandifellin4027 5 หลายเดือนก่อน

    මේ නිවේදිකාව හන්ඩ කවන කෙනෙක් වගේ දෙබස් කියනකොට .

  • @SDN89503
    @SDN89503 4 หลายเดือนก่อน

    ඇය ධම්මිකා වල්පොලගෙ දියනියද ?

    • @hewakaru
      @hewakaru 2 หลายเดือนก่อน

      Daughter-in-law

  • @kumariapsara9617
    @kumariapsara9617 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SandayaSerasinghe
    @SandayaSerasinghe 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shiranthifernando5683
    @shiranthifernando5683 5 หลายเดือนก่อน

    ❤❤

  • @KaliniHettithantha
    @KaliniHettithantha 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @piumalifernando1985
    @piumalifernando1985 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤