වටු පාලනයට වඩාත්ම සුදුසු කුඩු ක්‍රමය.. බැටි කේජ්- ඩිප් ලිටර් කුඩු ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ค. 2023
  • අප ලංකාව අංක එකේ ගොවිපලක් විමිට වෙර දරන ආයතනයකි, හොදම තත්ත්වයේ පැටවුන් ලබා ගැනිමට අපව අමතන්න. සත්ව පාලනය පිලිබඳ ඔනෑම උපදෙස් නොමිලේම ලබා දීමට අප කටයුතු කරයි.. සත්ව පාලනය යනු කෘෂිකර්මයේ තවත් පැතිකඩකි.. මිනිසුන් වන අප හට වෙනත් සතෙකුගේන් නොයැපි සිටිමට නොහැක.. අප විසින් මුදාහරින ලද සියලු විඩියෝවන් කාට හෝ ප්‍රයොජනවත් වේ යැයි සිතමි.. කිසිම විටක subscribe හිගා කන්න යන්නේද නැත. TH-cam එක හරහා සල්ලි උපයන්න කිසිම අවශ්‍යතාවයක් මා හාට නැත. සත්ව පාලනය පිලිබඳ හොද ආකල්ප මිනිසුන් අතරට ගෙනයාම මාගේ අරමුණයි

ความคิดเห็น • 61

  • @shanthakumara3940
    @shanthakumara3940 11 หลายเดือนก่อน +1

    අපිට farm එක බලන්න එන්න පුළුවන් ද

  • @roshankodikara2569
    @roshankodikara2569 10 หลายเดือนก่อน +1

    මේකෙන් සත්තු 30කට විතර කූඩුවක් හදාගන්න පුලුවන්ද

  • @SKawee23
    @SKawee23 หลายเดือนก่อน

    වටු කූඩුවක උස කොච්චරයිද ගන්න ඕනෙ?

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 5 หลายเดือนก่อน

    පැටව් ගන්න පුලුවන්ද වහලේ ගහන්න ඔන් නැද්ද

  • @DanukaDananjaya-uv7so
    @DanukaDananjaya-uv7so 9 หลายเดือนก่อน

    පැටවුන් ගන්න පුළුවන් ද

  • @user-jg2ol9sw7i
    @user-jg2ol9sw7i 8 หลายเดือนก่อน

    පැටවු ගන්න පුළුවන්ද

  • @KeerthiRajakaruna
    @KeerthiRajakaruna หลายเดือนก่อน

    පිරිමි සතුන් විකුණන විදිහ කියන්න

  • @cmbdissanayaka8279
    @cmbdissanayaka8279 2 หลายเดือนก่อน +1

    මෙසයිස් කූඩුවක් හදන්න කියක් යනවද.කොගෙද තියෙන්නෙ

  • @user-wz9zd7wi2r
    @user-wz9zd7wi2r 11 หลายเดือนก่อน

    Komada Paton gana keeyada aka pateyak

  • @mirymiry5004
    @mirymiry5004 10 หลายเดือนก่อน

    පැටවු ලබාගත හැකි ස්ථාන කියන්න පුළුවන්ද

  • @nuwanpiyasathnuwan458
    @nuwanpiyasathnuwan458 ปีที่แล้ว +2

    3×6 1k hadanda kohomada wenne

  • @SLSet
    @SLSet 11 หลายเดือนก่อน +1

    Koodu sale karanawad price kohamada?

    • @FahaadFaiq
      @FahaadFaiq หลายเดือนก่อน +1

      😮

  • @myalbum2001
    @myalbum2001 4 หลายเดือนก่อน

    Quail price please

  • @Sameera_Viduranga
    @Sameera_Viduranga 2 หลายเดือนก่อน

    Awruddakin passe saththunta mokada karanne

  • @user-zy2xn4bt4q
    @user-zy2xn4bt4q ปีที่แล้ว

    Watuwo ganne kohomada

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว

      කොල්

    • @user-re8jl7ly9c
      @user-re8jl7ly9c 10 หลายเดือนก่อน +1

      Mata me kuduwak ganna oni halawathata... Pon no eka ewanna..... Me hadala thiyana vidiyatama oya sampruna sathu 200ye kuduwa kiyak wenawada

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  10 หลายเดือนก่อน

      @@user-re8jl7ly9c 776393587

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว

    අයියේ අපි බිත්තර විකුනන්නෙ කොහෙටද

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว

      කඩවලට

    • @ChamilaAgro
      @ChamilaAgro 5 หลายเดือนก่อน

      බිත්තර වලට ඉල්ලුම කොහොමද. ? කොහොමද විකුනා ගන්නේ

  • @chinthakarathnaweera
    @chinthakarathnaweera 5 หลายเดือนก่อน

    වටු කුරුල්ලන්ට කෑමට ඇසොල්ලා දෙන්න පුලුවන්ද ප්‍රමාන කොපමනද

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  5 หลายเดือนก่อน

      Puluwn

    • @chinthakarathnaweera
      @chinthakarathnaweera 5 หลายเดือนก่อน

      ප්‍රමානය කොහොමද කෑමත් එක්ක කවලම් කරලද

  • @user-vn3js8zw7v
    @user-vn3js8zw7v 18 วันที่ผ่านมา

    මටත් කූඩුවක් ඔනෙ ,කොමද ගනන්

  • @AchalaDilukshi
    @AchalaDilukshi 6 หลายเดือนก่อน

    කුඩුවක මිල කියද

  • @nuwancostha2656
    @nuwancostha2656 10 หลายเดือนก่อน

    බිත්තර දාන එක නතර වෙනවද වටු කිරිල්ලියෝ කූඩුව අැතුලේ උඩට පියෑඹුවොත්?මගේ කූඩුව අඩි3ක් විතර උසයි.දැනගෙන නෙවෙයි හැදුවේ

    • @nuwancostha2656
      @nuwancostha2656 10 หลายเดือนก่อน

      සත්තු 200ක කූඩුවක් ඔබතුමාට කියලා හදව ගන්න කීයක් යාවිද?

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  10 หลายเดือนก่อน +2

      කුඩුව අඩි 3ක් උස වැඩි එ නිසා බිත්තර දාන්නේ නෑ.. අපේ සත්තු 200ක කුඩුවක් 30000ක් වෙනවා

    • @nuwancostha2656
      @nuwancostha2656 10 หลายเดือนก่อน

      කූඩුවේ උස අඩු කලා.දැන් සාමාන්‍ය විදියට බිත්තර දාන්න ගනියිද?නැත්නම් වෙනත් කුරුල්ලන් ගේන්න වේවිද මේ සත්තු ඉවත් කරලා

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  10 หลายเดือนก่อน +1

      @@nuwancostha2656 බිත්තර දායි දැන්

    • @nuwancostha2656
      @nuwancostha2656 10 หลายเดือนก่อน +1

      @@thequailfarmsrilanka4550 බොහොම ස්තුතියි.

  • @withjs9
    @withjs9 11 หลายเดือนก่อน

    අඩ නිදැලි විදිහට හදන බැරිද

  • @cutebabyvideo_9004
    @cutebabyvideo_9004 8 หลายเดือนก่อน

    කුඩුවේ උස අඩි 1.5 ගත්තට අව්ලක් නද්ද

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  8 หลายเดือนก่อน

      අවුල්

    • @cutebabyvideo_9004
      @cutebabyvideo_9004 8 หลายเดือนก่อน

      @@thequailfarmsrilanka4550 එතකොට අඩියක් උසමද ගන්න ඕන

  • @FahaadFaiq
    @FahaadFaiq หลายเดือนก่อน

    Al

  • @deepakrishanthi9004
    @deepakrishanthi9004 5 หลายเดือนก่อน

    ඔය කුඩුවක් ගන්නවනම් ගැන කියද

  • @asheratv55
    @asheratv55 5 หลายเดือนก่อน

    Patau ganna innawada

  • @cricketpisso7713
    @cricketpisso7713 4 หลายเดือนก่อน +2

    අනේ මෙහෙම පොඩි කූඩ වල දාන්න එපා පව් බන්නකෝ එක ගො⁣ඩේ

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  4 หลายเดือนก่อน +1

      නොදන්න දෙවල් ගැන කතා නොකර ඉන්න මහත්මයා

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 28 วันที่ผ่านมา

      ​@@thequailfarmsrilanka4550එයා පිස්සෙක්.දැක්කෙ නැද්ද එයාගෙ නම.වාසගම. පාරම්පරාවම පිස්සො..😢😢😅😊

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 28 วันที่ผ่านมา

      හොදම පැහැදිලි කිරීම.කකුල් කන කතාව මෙතෙක් කිසිඳු අයෙක් කියල තිබුණෙ නැහැ.. ස්තූතියි!!🎉

  • @Thefavorite
    @Thefavorite 8 หลายเดือนก่อน

    Whatsapp number ekak denna puluvanda.

  • @warunasamaraweera5261
    @warunasamaraweera5261 6 หลายเดือนก่อน

    කම්භ හොරෙක්