බිත්තරයක් 20 යි පැටියෙක් 100යි,INCUBATER,Automatic incubators,BSTSaman,egg hatury

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 213

  • @eranfernando4135
    @eranfernando4135 3 ปีที่แล้ว +9

    Niyametama padadili una..obatath meyata sahabagi unu siyalla athi dakshain..godaak sthuti...good job...

  • @charitharajanayake5260
    @charitharajanayake5260 3 ปีที่แล้ว +16

    Thalava පාසලේ ඉදපු හොදම නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් ගාමිණී සෝමරත්න සර් 😇

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා....ගොඩක් වටිනවා.... ඔබට බුදු සරණයි...

  • @AgniShow
    @AgniShow 3 ปีที่แล้ว +8

    ජිවිතේට මේක හදන එකක්නන් නැ. හැබැයි සුපිරි පැහැදිලි කිරීමක්. අහන් ඉන්න අසයි. ♥️♥️🐔

  • @athuaprasanna8685
    @athuaprasanna8685 ปีที่แล้ว +1

    Viduli bubulatay fan ekatay eksma swich ekenda viduliya denne ekenda bulb ekau fan ekay palanaya wenne

  • @kumarapriyankapushpamudali1934
    @kumarapriyankapushpamudali1934 10 หลายเดือนก่อน

    Oba thumage program eka baluwe godak dawas.1st time bitthara 8 i 8ma hari 2nd 21 ,19 hari obathumata sthuti!!!!

  • @nirmana983
    @nirmana983 3 ปีที่แล้ว +1

    නියම නිර්මාණයක් මාමෙ 🙏🙏

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා

  • @kamarypop65
    @kamarypop65 ปีที่แล้ว +1

    Bohoma ස්තුති obata

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 3 ปีที่แล้ว +2

    Patta

  • @lahirusamanga9968
    @lahirusamanga9968 2 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක්. බොහොම ස්තුතියි ඔබතුමාට..

  • @AbdulRahman-ll2of
    @AbdulRahman-ll2of 3 ปีที่แล้ว +1

    Wow super very nice idea thank you and congratulations bro 🌹🌹👍

  • @ThilakRanjith-wv3gg
    @ThilakRanjith-wv3gg ปีที่แล้ว

    Ouala wadi veuadamen dauak pannuwe ???

  • @හෂෙන්පුල්සර
    @හෂෙන්පුල්සර 2 ปีที่แล้ว +5

    දවස් 21එකම බල්බ් එක පත්තු වෙන්න ඔනද, කරට් එක ගියපු වෙලවට මොකද කරන්නෙ

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 2 ปีที่แล้ว +2

    Gam කුකුල් පැටවුන් othanin ganda පුළුවන් da..

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 ปีที่แล้ว

    Temperet control eka kiyatada thiya ganna ona 🤔

  • @hirunchanmira7705
    @hirunchanmira7705 3 ปีที่แล้ว

    Godak වැදගත් vidiyo akak .

  • @indikarm4268
    @indikarm4268 3 ปีที่แล้ว

    sir light eka on off weddi fan ekat on off wenna da dala tiyenne

  • @Samadisamadi-p5g
    @Samadisamadi-p5g หลายเดือนก่อน

    Karant eka giyapuwama mokda krnne

  • @menakasupun6138
    @menakasupun6138 3 ปีที่แล้ว +9

    අයියෙ මේ රිජිෆෝම් පෙට්ටිය වෙනුවට ඔකට වඩා ප්‍රමානයෙන් ලොකු බොක්ස් එකක් ඔය විදියටම හැදුවට ගැටලුවක් නෑ නේද..?

  • @SivaKumar-t8d
    @SivaKumar-t8d 3 หลายเดือนก่อน

    Sir on of venna thiyanna oni timing mk

  • @asanthajayalal7168
    @asanthajayalal7168 2 ปีที่แล้ว

    Biththara rakkuna gaman karanteka giyoth biththara narak wenawada

  • @theanimalparadise3941
    @theanimalparadise3941 3 ปีที่แล้ว +1

    ush nathwa palakaya keeyatda gathe kohenda gathe

  • @buddikajayashantha34
    @buddikajayashantha34 8 หลายเดือนก่อน

    Fan ekata power denne kohomada

  • @Maleeshadewmini-b2f
    @Maleeshadewmini-b2f 16 วันที่ผ่านมา

    Ape sir❤❤

  • @nilupulrathnayakalitedisai1884
    @nilupulrathnayakalitedisai1884 10 หลายเดือนก่อน

    Power supply ekak onnedda

  • @chamilaprasanthihettiarach3791
    @chamilaprasanthihettiarach3791 ปีที่แล้ว

    Meka kelinma karant ekata gahuvakida

  • @BuddikaAdikari-r9r
    @BuddikaAdikari-r9r ปีที่แล้ว

    Another hadal denna puluwanda obathumata Yana viyadama dennam

  • @oshadadilhara1183
    @oshadadilhara1183 3 ปีที่แล้ว

    aiye oke fan eka digatama wedada?
    fan ekata power eka denne kohomada?

  • @kusumnanda1071
    @kusumnanda1071 3 ปีที่แล้ว +2

    Sir pora kukulo gena vidio ikmanata danna

  • @shehanmihiraj8278
    @shehanmihiraj8278 ปีที่แล้ว

    Pataw salli walta ganna nedda

  • @lahiru3077
    @lahiru3077 3 ปีที่แล้ว +1

    Mara widihata watinawa...☺️

  • @tharangarukshan3423
    @tharangarukshan3423 2 ปีที่แล้ว

    Aiya oya petteya li walin haduwata kamak nadda. Anika කුකුල් බිත්තර දවස් 21 හරවන්න ඕනද

  • @nimalgnanasiri3050
    @nimalgnanasiri3050 3 ปีที่แล้ว

    viduli kotanakota machine eka nawaththanna wenawane, ethakota kochchara welawakata puluwanda?

  • @chandrarathnasajith6268
    @chandrarathnasajith6268 ปีที่แล้ว +2

    උෂ්ණත්වය තියන්න ඕනෙ කීයෙ ඉදල කීය වෙනකම්ද?

  • @johanrajeev2601
    @johanrajeev2601 3 ปีที่แล้ว +3

    අංකල් ඔය fan එක වයර් එකකින්ද තියෙන්නෙ

  • @pubudupriyanath2342
    @pubudupriyanath2342 21 วันที่ผ่านมา

    දවස් 21 එකම පැය 24 ම fan එක වැඩ කළාට ගැටලුවක් නැද්ද

  • @chamilaprasanthihettiarach3791
    @chamilaprasanthihettiarach3791 ปีที่แล้ว

    Mekata power suplly ekak oni nadda

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 3 ปีที่แล้ว

    Hodai hodai...😊😊

  • @tharupet79
    @tharupet79 2 ปีที่แล้ว

    Fen ekta karant eka denne kohamada

  • @NirmalaKumari-bi5ol
    @NirmalaKumari-bi5ol 8 หลายเดือนก่อน

    Kade bithatharar hari yayida

  • @anjali86478
    @anjali86478 ปีที่แล้ว

    Thank you😘

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    හෙද පැහැදිලි කිරීමක්.

  • @DUMINDALAKMAL-o4o
    @DUMINDALAKMAL-o4o ปีที่แล้ว

    mata ekakk ganna one kohomada contac karaganne

  • @PiyathaKonara
    @PiyathaKonara 2 หลายเดือนก่อน

    Me mitarya kiyada kiyannko

  • @KamalKithsiri-b4w
    @KamalKithsiri-b4w 11 หลายเดือนก่อน

    Mats.enkubtarayak.on.kohomada.ganne

  • @shalithadilshan1398
    @shalithadilshan1398 3 ปีที่แล้ว +5

    මැසින් එකක් ගෙන්නවා ගන්න බැරිද අපිට

  • @akilamadumada8123
    @akilamadumada8123 3 ปีที่แล้ว

    Fen ekata kohomada karant eka denne sr

  • @LayanMaduka
    @LayanMaduka 4 หลายเดือนก่อน

    හොද විද්‍යාත්මක දැනුමත් තියනව මෙතුමාට, විද්‍යාවවෙන් තොර කිසිම දෙයක් දියුනු කරන්න බෑහැ. ස්ම්ප්‍රදායට ගියොත් අපේ රට වල පල්ලේ

  • @gayanindika5211
    @gayanindika5211 3 ปีที่แล้ว +4

    watinawa

    • @nishanchandrasiri5079
      @nishanchandrasiri5079 3 ปีที่แล้ว

      අපිත් බිත්තර තිබ්බා එඅත් පැටඋ නැහැ 50පුළුවන් කිඋව 7ඇවිත්. 😄. මොකද

  • @ලක්ෂන්-බ3ඤ
    @ලක්ෂන්-බ3ඤ หลายเดือนก่อน

    මැෂින් එක හදද්දි පැන් එක සෙට් කරන්නේ කොහොමද

  • @ravindudilshan3773
    @ravindudilshan3773 ปีที่แล้ว

    Fan ek hai krpu patta harid

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 3 ปีที่แล้ว +3

    නියම පැහැදිලි කිරීමක් මෙච්චර කාලයක් තිබ්බ බිත්තර රක්කන යන්ත්‍ර පිලිබද ගැටලු ගොඩාක් නිවැරැදි උනා

  • @AnandaAnandarathna
    @AnandaAnandarathna 5 หลายเดือนก่อน

    Gon Athan Denney

  • @sjnewsground151
    @sjnewsground151 3 ปีที่แล้ว

    Biththara kohenda ganne

  • @pc4165
    @pc4165 2 ปีที่แล้ว +1

    Mekta usnathwa manayak onada

    • @pc4165
      @pc4165 2 ปีที่แล้ว

      Onada kiynnkoo

  • @samanthadihetty2642
    @samanthadihetty2642 2 ปีที่แล้ว

    Dahayya danna one nadda

  • @supertec3621
    @supertec3621 ปีที่แล้ว

    Okata humidity meter ekak dammanam thawa godak sarthakai ..

  • @mrbeanmrbean-xo7bm
    @mrbeanmrbean-xo7bm ปีที่แล้ว

    Balan inna ekage muna set na... 3weel hire karana ekek wage

  • @lahiru3077
    @lahiru3077 3 ปีที่แล้ว +3

    උශ්නත්ව පාලක යක්...🤔... ඒකෙ ඔටෝ මැටිකලි බල්බ් එක on/ off wenawa neda?

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Ow

    • @kaveeshasandeep8493
      @kaveeshasandeep8493 3 ปีที่แล้ว +1

      බල්බ් එකට උෂ්ණත්ව පාලකය සවි කරේ කොහොමද

    • @lahiru3077
      @lahiru3077 3 ปีที่แล้ว

      @@kaveeshasandeep8493 video eka balanna hodata☺️

  • @UdaraDananjaya-vz4yv
    @UdaraDananjaya-vz4yv ปีที่แล้ว

    ඔය වුෂ්නත්වෙ මනින කැල්ල කියක් වෙනවද

  • @KumaraKumara-ee5wj
    @KumaraKumara-ee5wj 2 ปีที่แล้ว

    Mata patau oni 50 ganna puluwanda

  • @ddkchannel7779
    @ddkchannel7779 3 ปีที่แล้ว +1

    Tempareg setting tikath danna

  • @ishanprabath6156
    @ishanprabath6156 3 ปีที่แล้ว

    Fan eka set karanne kohetada?

  • @oshadadilhara1183
    @oshadadilhara1183 3 ปีที่แล้ว

    Aiye okata hariyana temperature eka mokakda

  • @inr7633
    @inr7633 ปีที่แล้ว

    පැන් එකට විදුලිය ගන්නේ කොහොමද

  • @prabashabathiyakongahage648
    @prabashabathiyakongahage648 3 ปีที่แล้ว +4

    Arduino Temp controller digital එකට වෝල්ට් කියෙ එකක්ද ඔනෙ වෙන්නෙ

  • @madhuthilakarathna5577
    @madhuthilakarathna5577 3 ปีที่แล้ว

    Sir puluwannm silkie saththu gana video ekak karannako

  • @nadith3096
    @nadith3096 3 ปีที่แล้ว +1

    වැර් ඔනවිදියකට අමුණන්න පුලුවන්ද

  • @ManoriWikramanayake
    @ManoriWikramanayake 7 หลายเดือนก่อน

    කොහොමත් අරින්න වෙනවනෙ දවසට දෙපාරක් බිත්තර හරවන්න ඕන නේද

  • @IshithaGaweesh
    @IshithaGaweesh 7 หลายเดือนก่อน

    පැන් එක කොහෙටද හයි කරන්නෙ

  • @SurprisedIcedTea-vz9tk
    @SurprisedIcedTea-vz9tk ปีที่แล้ว

    එක් බිත්තරයක් උෂ්ණය කොච්චර ඔනිද?

  • @venusaraabekoon7122
    @venusaraabekoon7122 3 ปีที่แล้ว +2

    අය්ය අර fan එක නිකම්ම current එකට ගහන්න පුළුවන් ද නැත්තම් මොකකටද ගහන්නේ

  • @thushanpanchala8842
    @thushanpanchala8842 ปีที่แล้ว

    ෆෑන් එකයි ලයිට් එකයි දෙකම උශ්නත්ව පාලකයට සම්බන්ධ කරන්නෙ නැද්ද?. නැත්නම් ෆෑන් එක,එක දිගටම වැඩ කරන විදියට වෙනමද සම්බන්ද කරන්නෙ.

  • @jagathchandra1396
    @jagathchandra1396 3 ปีที่แล้ว +2

    සර් මෙ උශ්නත්ව පාලක යෙ මිල කීයද

  • @SLSet
    @SLSet 3 ปีที่แล้ว +1

    Meka Direct current ekata gahanda puluwandha?

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Fan aka be, ඒකට power pack එකක් ඕන. අනිත්වා පුළුවන්

    • @SLSet
      @SLSet 3 ปีที่แล้ว +1

      @@bstsaman1739 ok sir Mama oyage videos Okkoma vage balanawa i am studnet keneck After A/L

    • @SLSet
      @SLSet 3 ปีที่แล้ว +1

      @@bstsaman1739 Fan eke current eketa gahna wire eketa conect karanda barida?

    • @SLSet
      @SLSet 3 ปีที่แล้ว +1

      @@bstsaman1739 & W3001 Meter V mokoda sir 220v or 110-220v or 12v?

  • @thushanchamika3893
    @thushanchamika3893 3 ปีที่แล้ว +2

    සර්කිට් එක ඔපරේට් කරන විදිහ දාන්නකෝ

  • @NadeejaLC
    @NadeejaLC 2 หลายเดือนก่อน

    මැෂින් ඔයාට කියල හදාගන්න බැරිද .එහෙම පුලුවන්නම් මැෂින් එක කීයක් වෙනවද

  • @amilasrathnayaka197
    @amilasrathnayaka197 3 ปีที่แล้ว +14

    හදන්න කියක් යනවද ඔක්කොම වියදම?

  • @IshithaGaweesh
    @IshithaGaweesh 7 หลายเดือนก่อน

    පැන් එක කොහෙටද හයි කරන්නේ කියන්නකො

  • @ruwanchaminda1533
    @ruwanchaminda1533 9 หลายเดือนก่อน

    Heet eka pahadili madi

  • @Lif-w5d
    @Lif-w5d 3 ปีที่แล้ว

    Karant aka giyhot mokada karanna

    • @bstsaman1739
      @bstsaman1739  3 ปีที่แล้ว

      Ushathwaya palanaya karaganna

  • @WijerathnaBanda-d1j
    @WijerathnaBanda-d1j 9 หลายเดือนก่อน

    කියපුවිදිහටම හදලා බිත්තර15 ක් තිබ්බා සියල්ලම නරක් වුනා හේතුව කුමක්ද

  • @KumaraKumara-ee5wj
    @KumaraKumara-ee5wj 2 ปีที่แล้ว

    Patau 50 ganna puluwanda kiyannakoo

  • @ridingalone2165
    @ridingalone2165 3 ปีที่แล้ว +2

    ඔය උශ්නත්ව පාලකය කීයද

  • @shamikasandaruwan5476
    @shamikasandaruwan5476 2 ปีที่แล้ว

    75 W balub ekak gaththa ta kamak nedda

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      වැඩි, ප්‍රදේශයේ සීතල අනුව ගන්න
      උදාහරණ ලෙස අනුරාධපුර නම් 25w

  • @VimukthiBandara-yh3jj
    @VimukthiBandara-yh3jj ปีที่แล้ว

    පැන් එක එකදිගටම දුවන්නද කරන්ට් එක දෙන්න ඕන 12v දවස් 21 යනකන්

  • @Ishu-h8i
    @Ishu-h8i 3 ปีที่แล้ว

    Niymai sir

  • @kasunbro2123
    @kasunbro2123 2 ปีที่แล้ว +2

    මම හැම දේම නිවැරදි ව සිදු කරා.
    නමුත් පැටුවන් බිත්තරය තුල මිය ගියා.කුමක්ද එයට හේතුව.please help

  • @madawabandara4090
    @madawabandara4090 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @lahiru3077
    @lahiru3077 3 ปีที่แล้ว +1

    Hariyatama. Dawas 21 kin. Video eka daanna aiye. Waiting......!☺️

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 ปีที่แล้ว

    බිත්තර 100 රක්කවන්න මැසින් එකක් හදන්නේ කොහොමද ? මෙ විදියට හදලා W 100 බල්බයක් දැම්මම හරිද ?

  • @AmalAmal-qt1fj
    @AmalAmal-qt1fj ปีที่แล้ว +1

    මට මෙයාගෙන් රකින්න මැෂින් එකක් ගන්න ඕනේ , කොහොමද ගන්නේ

  • @damithdilshan9700
    @damithdilshan9700 ปีที่แล้ว +1

    උෂ්ණත්වය On / Off වෙන්න ඕනී කොච්චර වෙලාවකින්ද.? Time tiyanna oni kiyennda on/off wenna

  • @krishandenex-cc5rd
    @krishandenex-cc5rd ปีที่แล้ว

    අවශ්‍ය බඩු ගන්නෙ කොහෙමද

  • @IshithaGaweesh
    @IshithaGaweesh 7 หลายเดือนก่อน

    පැටවු ආවද ඕකෙන්

  • @inushapassword3566
    @inushapassword3566 2 ปีที่แล้ว +1

    ඔය සන් වේදකය ගන්නේ කොහෙන්ද😊

    • @bstsaman1739
      @bstsaman1739  2 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රෝනික කඩවල තියෙනවා

  • @oshanchandrasekara2391
    @oshanchandrasekara2391 3 ปีที่แล้ว

    👍👍❤️

  • @maheshkumara2646
    @maheshkumara2646 8 หลายเดือนก่อน

    අපිට ගන්න පුළුවන්da

  • @harshakanamalkumara-bo6wj
    @harshakanamalkumara-bo6wj ปีที่แล้ว

    බිත්තර රක්කවන මැෂින් එකට බිත්තර තියනකොට දවස් 7 පරන බිත්තර තියන්න පුළුවන්ද
    ශිතකරනයක තියපු බිත්තර