නිල වෙදකමින් රෝග රැසක් සුවකරන විශ්මිත වෙදදුරු |TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 359

  • @sherifffrank3108
    @sherifffrank3108 4 ปีที่แล้ว +15

    ඉතාමත් හොඳ අවංක වෙදමහතෙක්. එතුමාගේ පුතාත් එසේමයි.සුදන්ත ඔබට ස්තුතියි.

  • @nuwanthisugandikawijerathn4317
    @nuwanthisugandikawijerathn4317 4 ปีที่แล้ว +14

    ඉතාමත් සාදාරණ මුදලක් අය කරගෙන ලෙඩුන්ට කරන මේ සත්කාරය ඉතාමත් අගය කළ යුතුයි.. මට දවස් තුනෙන් සුව උනා.. බොහොම පින්

  • @asmiyasmiya5748
    @asmiyasmiya5748 ปีที่แล้ว +9

    ඇත්තේටම මං මෙ දැන් ඇවිදින්න බැරුව අවෙ එත් මෙ දැන් පැයකින් මට හොදටම ඇවිදින්න පුළුවන් වෙල යන්න මෙ වෙද මහත්තයාට සියලු දෙවියන්ග පිහිටයි බුදුසරණයි

  • @sumedhaperera3021
    @sumedhaperera3021 4 ปีที่แล้ว +48

    ඔබෙ මනුෂ්‍යත්වයට හිස නමා ආචාර කරමි සුදත්ත අයියෙ. තවතවත් මිනිස්සුන්ට උදව් කරන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +3

    ඔබගේ හැම වැඩසටහනක්ම මම බලනවා ගොඩාක් වැදගත් වටිනා වැඩසටහන් කිසිම දෙයක් අහක දාන දෙයක් නැත ඔබට බුදු සරණයි ජයෙන් ජයම වේවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +3

    සුදත්ත මල්ලී වටිනාකම එමටයි ....මමත් සර්වාංග osteoarthritis ලෙඩෙන් දුක් විඳිනවා බොහෝ කලක සිට, ලංකාවට ආපු ගමන් චන්ද්‍රසිරි වෙදමහතා හමුවීමට එනවා...ඔබට ජය හා තෙරුවන් සරණයි🙏 .....

  • @hiranyaranasinghe8205
    @hiranyaranasinghe8205 7 หลายเดือนก่อน +3

    Highly recommend.. I was suffering with a left side nerve pain for years and this incredible weda mahaththaya heals me in 5 sessions.. very humble human.

  • @samansamarasinghe5981
    @samansamarasinghe5981 4 ปีที่แล้ว +5

    අනිවාර්යෙන්ම මම එනවා සුදා ඒක මරු 👍👍👍

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +10

    🙏❤️ තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා වෙද මහතාටත් සුදත්ත මහතාටත්.

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +7

    🙏🙏🙏💯වේද මහත්තයෝ බුදුසරණයි දීර්ගායු වේවා

  • @damn3716
    @damn3716 4 ปีที่แล้ว +5

    Thanks so much Sudaththa. This information and the Doctor surely very useful for me. I’m working overseas but definitely I will consult the Doctor 🙏🙏🙏🙏

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +8

    ඔබ තුමාට තෙරැවකිසරකයි 🌷🌷🌷👍👍👍👍👍👍

  • @ashanabey
    @ashanabey 4 ปีที่แล้ว +4

    Thank you, SUDATHTHA!

  • @siranijayasinha8715
    @siranijayasinha8715 4 ปีที่แล้ว +2

    ඔබට.ගොඩක්.ඉස්තුතියි.මෙවැනි.දේවල්.අපවෙත.ගේනාවට

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 4 ปีที่แล้ว +8

    හරිම වැදගත් වැඩසටහන
    .හ

  • @irapaterange177
    @irapaterange177 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි මහත්මයෝ ඔයාලට මෙන්න මිහිපිට ඉන්න දෙවිවරු .

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳවැඩසටහනක්බොහොම පිං

  • @donrajapakse7501
    @donrajapakse7501 4 ปีที่แล้ว +12

    A wonderful video. We are indeed grateful to the presentor. Teruwan Saranai. 🙏🙏🙏

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว +1

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි.. 🌹🌹
      තෙරැවන්සරනයි ඔබට.🙂

  • @manushisilva1200
    @manushisilva1200 3 ปีที่แล้ว +4

    දීර්ගායු වෙදමහතාට සහ සුදත්ත මහතා ඔබට

  • @sanjeewaperera1227
    @sanjeewaperera1227 4 ปีที่แล้ว +5

    Lots of thanks.

  • @pradeepwasantha8459
    @pradeepwasantha8459 ปีที่แล้ว +3

    නියම සත්කාරයක් සුදත්ත අයියේ

  • @preenerdly7676
    @preenerdly7676 3 ปีที่แล้ว +2

    සුදත්ත අයියාගේ මරු බොඩි එක ආ..😂
    මේ වගේ අපේ රටේ හැංගිලා ඉන්න වටිනා චරිත වැඩි වැඩියෙන් ඉස්සරහට හොයාගෙන අපේ රටේ හෙම්බත්වෙලා ඉන්න අසරන මිනිස්සුන්ට සොයාදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා.
    තෙරුවන් සරණයි.

  • @nishadisewwandi214
    @nishadisewwandi214 3 ปีที่แล้ว +3

    මේ වීඩීයෝ එක දැන්ම සුදා අයියටත් වෙද මහත්තයාටත් නිදුක් නීරෝගී සුවය අත් වේවා.

  • @tharangasauer8452
    @tharangasauer8452 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! මේ චන්ද්‍රසිරි වෙද මහතා තමයි මගේ ස්වාමියාගෙ කොන්දේ අමාරුව දවස් 3 හොඳ කලෙ.
    අපි Germany ඉඳලා බොහොම අමාරුවෙන් වේදනා නාශක දීල තමයි එක්කගෙන ගියේ. ඔබ තුමාට බොහෝම පිං මේ කරන වේද ප්‍රතිකාර සඳහා.

    • @jayanthakumara1414
      @jayanthakumara1414 2 ปีที่แล้ว

      konda edawechchr ayata wedakan karanawada

    • @RUkalumSampath
      @RUkalumSampath หลายเดือนก่อน

      Obage nambare ewanna loku pinak

  • @donaldtrump_real1578
    @donaldtrump_real1578 4 ปีที่แล้ว +9

    සුද්ත්ත: Salut
    රන්ජා : Double Dalut
    👇

  • @anuradisa5850
    @anuradisa5850 3 ปีที่แล้ว +1

    Me weda mahathama ge treatment's are very good.im on of the witness.within few visit there is a bigger relief on my back pain.
    Happily say he is the best.

  • @activatedpurity9703
    @activatedpurity9703 12 วันที่ผ่านมา

    Oil price for one bottle is 5,000 , it’s good for people live in abroad.I’m not sure it’s a good price for normal srilankan people.but anyway hats off his service.😊

  • @marzooknazar6565
    @marzooknazar6565 3 ปีที่แล้ว +2

    Congratulations to Sudaa Creation with R. CHANDRASIRI
    Vedhamahathmaya.
    For releasing good Information.
    God Bless and would be to good healthy and Happy long life in the all lifetime.
    Thank you very much.

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +5

    Ratata upan pinwantha minissu. Hisa nama achara karanwa obathuma ta. Mn noiwasillen bala innwa oba thuma gen prathikaara ganna, enna. Obata nirogi suwaya ha deergausha labewa..Sudaththa obata boho pin. 🙏

  • @sudeshkarunarathna7540
    @sudeshkarunarathna7540 4 ปีที่แล้ว +13

    දීර්ගායු වේවා වෙදමහතාට🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 3 ปีที่แล้ว

    වෙද මහතාගේ කතා ව ඇත්ත රෝහල් ගත කරන්න උනා අම්මා ව ප්‍රෙෂර් එක සදහා තෙරුවන් සරණයි ඔබලාට

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +1

    දිර්ඝායු වේවා වෙදදුරානෙනි හෙල වෙදකම දිනේවා

  • @susilayupala2959
    @susilayupala2959 4 ปีที่แล้ว +1

    Congratulations sugath very nice 👍 program thanks 🙏 god bless you. He giving medical treatment. To arthritis. Thanks 🙏 god bless you. 🇬🇧🇬🇧

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 4 ปีที่แล้ว +5

    05 September 2020
    10:50
    චන්ද්‍රසිරි මහතාණෙනි.
    නිල වෙදකමින් රෝග වලට ප්‍රතිකාර කිරීම ඉතා ගැබූරු සාස්තරයකි. එය කොතරම් දුර‍ට ඔබ තිදෙනා හදාරා ඇතිද කියා මා නොදනී.
    ඒ කෙසේවෙතත් මිනිසුන් හට සහනයක් ලබාදීමට හැකිවීම අගේ කල යුතුයි.
    දැන් තියෙන ක්‍රමයේ හැටියට ප්‍රතිකාර සදහා පැමිණෙන අයට බොහෝ අපහසුතාවයන්ට මුහණ දීමට සිදුවෙනවා. ඔබේ කාලය ඔබ‍ට වටිනවා වගේම, අහිංසක මිනිස්සුන්ගේ වෙලාව ඔවුන්ට වටිනවා. රෝගී තත්වයෙන් සිටින අය පැය 7 ක්‌ 8ක්‌ අවම පහසුකම් මැද්දේ රස්තියාදු කිරීම විශාල පාපයක්... දුරකතනයෙන්
    පැය බාගෙන් බාගෙට වෙලාවල් ලබාදීම, ඔබටත්, එන අයටත්, ඔබගේ අසල් වැසියන්ටත් කරන ලොකුම සත්කාරයක් වේව්..
    කෙනෙක් වෙලාවට නොපමිනියොත්, ඔහුගේ ඊලග වාරය පස්සටම තල්ලු කල යුතුයි.
    එකවර තුන්දෙනෙකුට ප්‍ර තිකාර කිරීමට හැකිනිසා F1 F2...(Father), S1 S2(Son) සහ D1 D2(Daugther) ආදී වශයෙන් නොම්බර නිකුත් කිරීමෙන් වැඩ තවත් සරල කරගන්න පුළුවන්..
    දෙවන කරුන නම් පිරිසිදු බව රැකගැනීම. වසංගත තත්වයක් රටේ තියෙන වෙලාවක එම කාරණය ඉතාමත්ම වැදගත්ය... ප්‍රති කාර කරන කාමරය ඉතා අපිරිසිදුය. හැම කෙනෙන්ම තෙල් තැවරුන කිළිටි එකම මේසයක්‌, කුෂන් එකක් සහ කොට්ටයක් පාවිච්චි කිරීම කොහෙත්ම නොකළ යුතුයි. කඩදාසි වලින් නිමවූ ඇද ඇතිරිලි Disposable Paper Bed Covers ( 1 for each person ) එයට විසදුමකි. අවශ්‍යනම් ගාස්තුවට අමතරව තව රුපියල් 100 ක්‌ අයකරන්න.
    තෙවැනි කාරණය නම්, එන අය සදහා පිරිසිදු වැසිකිලියක් තිබීම.
    මේ දේවල් ගැන ඔබගේ අවධානය යොමු කරන්නේ නම්, එය ඔබගේ දියුණුව වගේම, පැමිණෙන අයගේ පහසුවට හේතු වේව් . ඔබ‍ට එය ලොකු ආශිර්වාදයකුත් වේව්...
    ස්තුතියි.

    • @tilakavitharana706
      @tilakavitharana706 3 ปีที่แล้ว +4

      ලෙඩ්ඩුන්ට කරැනාවෙන් කතා කතා කරන්න වෙදකම වගෙම හෙදකමත් වැදගත්

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 6 หลายเดือนก่อน +1

      සැප ගන්න නුවරඑළියේ යන්න, 😂😅😂

    • @user-cn1mj9il2w
      @user-cn1mj9il2w วันที่ผ่านมา

      ​@@pradeepgalappaththi6692එකෙන්ම ඇත්ත

    • @user-cn1mj9il2w
      @user-cn1mj9il2w วันที่ผ่านมา

      ​​​@@pradeepgalappaththi6692 සිරාවටම ප්‍රදිප් ❤❤❤❤ඔය තරම් ඒ කාමරය පිරිසුදු කරලා දුන්නානම් ඉවරයී නේ නැද්ද,අඩුපාඩු හොය හොය දගලන්නේ නැතුව,වැඩෙත් කරගෙන අඩුපාඩුත් හොයනවා,පිනක් හරි සිද්ද වෙනවානේ ඔතන අස් කරලා දුන්නා නම්

  • @thirumalarun2570
    @thirumalarun2570 4 ปีที่แล้ว +3

    Sida aiyya your great to our country
    We are with you

  • @priyanwadamalalasekara4284
    @priyanwadamalalasekara4284 ปีที่แล้ว +1

    He is indeed a talented and gifted gentleman. 🙏💐👍

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 2 ปีที่แล้ว +1

    ඉතා දරුනු හිසේ කැක්කුමක් සහ කොන්දෙ අමාරුවක් තියෙනවා, දැනුවත් කිරීම ගැන සතුටුයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +1

    වෙදමහතාට තෙරුවන් සරණයි ...

  • @malkanthirar7689
    @malkanthirar7689 ปีที่แล้ว +3

    මෙවැනි වෙද දෙවිවරු රටට වාසනාවන් .නිදුක් වේවා" නිරෝගි වේවා" මේ කරන සුවපත් කිරිමේ පිනෙන්ම ඔබතුමාට පතනා බෝධියකින් නිවන් සම්පත් ලැබේවා ....

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +6

    මාර මසාජ් එකක් ඉවර උනාට පස්සෙ හරි සනීපයක් දැනෙයි දේශීය දේවල්නෙ...

  • @user-ot2es1zd9n
    @user-ot2es1zd9n 5 หลายเดือนก่อน +1

    අනේ අය්යා ඔයාට ගොඩක් පිං මගෙත් කොන්දෙ අමාරැවක් තියෙනවා හරිම කෙනා සොයා දුන්නා කතා කරන්නම් ස්තුතියි

  • @sureshamarathunga9743
    @sureshamarathunga9743 4 ปีที่แล้ว +3

    Good job sudaththa..

  • @marypilomina6146
    @marypilomina6146 3 ปีที่แล้ว +2

    Obatumata shaktiya Labewa tawath God bless you

  • @nizamfawanizam5730
    @nizamfawanizam5730 4 ปีที่แล้ว +4

    Great God bless you

  • @Kris-kv1ve
    @Kris-kv1ve 4 ปีที่แล้ว +2

    Thank you bless you always

  • @sudeshkarunarathna7540
    @sudeshkarunarathna7540 4 ปีที่แล้ว +21

    අයියේ ඔය වගේ වැඩ සටහන් කරන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.ඒ වගේම ඔයාට පින්..ගොබ්බ දේශපාලුවන්ගේ වැඩසටහන් නැතුව

  • @dulshanlushan471
    @dulshanlushan471 4 ปีที่แล้ว +2

    Oya karana weda godak wedagath ayye, budu saranay, dirga ausha!!!!

  • @shamikadesilva5995
    @shamikadesilva5995 4 ปีที่แล้ว +6

    Sudaththa, pls interview Anusha Damayanthi and Gayan Wickramathilaka. I would like to hear what they have to say now.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +2

    Thanks Sudhathths🙏🙏🙏🙏

  • @sweenyfernando8830
    @sweenyfernando8830 4 ปีที่แล้ว +2

    Thx sudaththa ..

  • @chandrananayakkara2546
    @chandrananayakkara2546 3 ปีที่แล้ว +2

    වෙදමහත්තයාට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා !!! ඔබතුමා මීට වසර 10 කට පෙර මගේ බෙල්ලේ සහ තුනටියේ තිබුන දරුනු අමාරුව දින කීපයකින් සනීප කලා.මම බොරලැස්ගමුවේ,
    නානායක්කාර. මතකයි නේද?

  • @indikatuwawela4610
    @indikatuwawela4610 4 ปีที่แล้ว +2

    Thank u u r great

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ඔබට

  • @brogaming3026
    @brogaming3026 4 ปีที่แล้ว +7

    සබි ඔිනි යළුවෝ හැමෝම එන්න අනිවා සබ් කරනවා ... අපිටත් සහයෝගයක් දෙන්න...

  • @gayangayansanjeewa3564
    @gayangayansanjeewa3564 4 ปีที่แล้ว +2

    Ape dewal hoyan yanawata godak pin.mama inne koriyawe ath me wadasatahana balanawa video akak apu gaman.💕💕💞.

  • @tharakakarunakeerthi8481
    @tharakakarunakeerthi8481 4 ปีที่แล้ว +2

    Keep it up.people can change the world.

  • @renukaranathunghe9521
    @renukaranathunghe9521 4 ปีที่แล้ว +1

    Thank you great job....api ethanata giya attama godak hoda tanak

  • @shyamali6107
    @shyamali6107 3 ปีที่แล้ว +2

    මමත් කොන්දෙ අමාරුවකින් අවුරුදු ගානක් දුක් වින්ද කෙනෙක් .දවස් පහෙන් වෙදමහත්තයා කොන්දේ වේදනාව නිට්ටාවට සුව කලා...ඒ ප්‍රථිකාරය හරිම විස්මිතයි...🌹

    • @jayanthakumara1414
      @jayanthakumara1414 2 ปีที่แล้ว +1

      konde edayata wedamahathhaya behetha karanawada

    • @user-dn6vl5jy1q
      @user-dn6vl5jy1q 9 หลายเดือนก่อน

      Oyata suwayak thiyenawada..wisthara kiyanna please

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 4 ปีที่แล้ว +3

    හොඳ වැඩේ...... මේකනම් නියමයි යාලූ...😂😂

  • @kumariimiya3846
    @kumariimiya3846 3 ปีที่แล้ว

    Oyage weda satahan harima watinawa ape asarana janathawata sudu mahaththayata godak pin b.s

  • @jmrgta7775
    @jmrgta7775 4 ปีที่แล้ว +1

    Jeasu pihita. Mahathaya.
    A wagema mir suthatath hotha anagathyak. Apita hoyala ganna beridewall apita soya denawa. Jayaen jayama weewa.

  • @welovecricket2582
    @welovecricket2582 4 ปีที่แล้ว +2

    Wow superb Sudda aiya..

    • @helaboduhada8108
      @helaboduhada8108 4 ปีที่แล้ว

      ආයුබෝ වෙිවා 🙏🙏🙏 මාවත් subscribe කරන් යන්න.. කරදරයක් නැතිනමි..
      තෙරැවන්සරනයි ඔබට.🙂

  • @kumariimiya3846
    @kumariimiya3846 3 ปีที่แล้ว

    Weda mahaththayata godak pin ane math beth kara gaththa ape weda mahaththayagen loku suwayak lebuna mata busu saranai siya oaulatama

  • @titusdayarathne8876
    @titusdayarathne8876 ปีที่แล้ว +2

    අද හූගක් චැනල් වල මීත්තයාව වපුරනවා මූදලට මේ වැනි වෙදමහත්වරු සාමජ ගත කිරීම ලොක කුසලකර්ම‍ක්

  • @mithumsandeep2256
    @mithumsandeep2256 4 ปีที่แล้ว +2

    Eththatama mewage thenak gena kiyapu ekatama pin siddawenawa 🙏

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w วันที่ผ่านมา

    ලෙඩේ හොද නොවුන අයට කියන්න තියෙන්නේ ගරහන්න එපා හොඳ වුනේ නෑ කියලා,එකට වාසනාව තියෙන්න ඔනී

  • @pamperera9697
    @pamperera9697 4 ปีที่แล้ว +1

    Thanks sudantha

  • @dulanifonseka1362
    @dulanifonseka1362 4 ปีที่แล้ว +1

    Attamai hoda vada satahanak me vage vada Satahan harima vatinava🙏🙏🙏

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 ปีที่แล้ว +2

    Someone i know had a bad back pain, he got recovered after 3 visits .

  • @ntsanjeewadesilva5392
    @ntsanjeewadesilva5392 ปีที่แล้ว

    Thanks for your work

  • @harithgunasekara5024
    @harithgunasekara5024 4 ปีที่แล้ว +1

    Sudatha oyage videos ma ma nicharrama ballanawa,oyage waddawallatta mamath udau karranna ballaporoththu wennawa.Harith Germany

  • @gayasagari6607
    @gayasagari6607 7 หลายเดือนก่อน

    Suda aiye oya kohomath Eda idan api godak adare karana kenek. mẹ video 1 ahamben dakke math asanipen idala gihin godak suwapath wela awa oya nisai godak pin ❤adarei❤

  • @DLSDLS---
    @DLSDLS--- 3 ปีที่แล้ว

    Sudata mahattayo oya me karana meheyata gowaka pin

  • @jmadamfero2506
    @jmadamfero2506 4 ปีที่แล้ว +2

    Niyamaii aiya ❤️❤️

  • @pasandigamage2131
    @pasandigamage2131 3 ปีที่แล้ว

    Bohoma pin Obathumata Theruwan Saranai

  • @indikakrishantha5451
    @indikakrishantha5451 4 ปีที่แล้ว +2

    සුදා මල්ලි ඔයාගේ වැඩපිළිවෙළ සුපිරි නියමට නියමයි

  • @asfasd3015
    @asfasd3015 4 ปีที่แล้ว

    Oyage wedasatahana harima agei budusaranai d.p

  • @byanteb4229
    @byanteb4229 ปีที่แล้ว +1

    සුසන්තමල්ලිඔඛටපින්මෙවැනිවැනිදෙගෙනථ‌‌‌මධබටපින්

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-ze5dk6uy8r
    @user-ze5dk6uy8r 4 ปีที่แล้ว +1

    Weda mahaththyata athulu paule samata dirgausaha labanna onee.mama me video eka dennekuta share kala.බුදු සරණයි 🙏

  • @donprasa7572
    @donprasa7572 4 ปีที่แล้ว +1

    සුද්දා අයියා මම ඔයාගෙ චැනල් එකේ ගොඩක් Program බැලුවා සහ ඒවා පට්ට. එත් මේක බැලුවට පස්සෙ මට වෙනසක් දැනුනා. මේක ඇත්තක්මද ?

  • @reemReem-vq3vj
    @reemReem-vq3vj 2 ปีที่แล้ว

    Budusaranai.oba.thuma.athulu.siyalu.denatama

  • @priyaudalagama193
    @priyaudalagama193 4 ปีที่แล้ว +2

    All done, subscribed 👍

  • @shali147
    @shali147 4 ปีที่แล้ว +1

    Aney තෙරුවන් සරණයි.. මම දාන්න රෝගීන් ගොඩක් ඉන්නව... අනිවාර්යෙන් විස්තර දේනව

  • @Deepni
    @Deepni 3 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 4 ปีที่แล้ว

    Godak pin oba thumata me wage dewal thawath karanna sakthiya wasanawa labewa

  • @sriyaniperera753
    @sriyaniperera753 4 ปีที่แล้ว +2

    Mama kadawatha math mage mhaththayath othanata giya suwaya une neha me gen dewarak hithanna

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 ปีที่แล้ว

    Godaak pin. Theruwan saranai.

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 4 ปีที่แล้ว +3

    Can you please have an interview with maha loku kalu singhaya! Awaiting.....,

  • @IndikaHarshani
    @IndikaHarshani 2 ปีที่แล้ว

    Highly recommended

  • @user-cn1mj9il2w
    @user-cn1mj9il2w วันที่ผ่านมา

    මේ වෙද මහත්මයා බෙහෙත් කරන අංශ මොනවාද,දන්න කෙනෙක් කියන්නකෝ❤

  • @gamimirankoth2728
    @gamimirankoth2728 4 ปีที่แล้ว +14

    Sujath මල්ලි අන්න හොඳ වැඩක් මම නං ඉහළින්ම කැමති නිකං මේ ඔයාගේ වටිනා කාලය එක එක හාල්පාරු සංඝ yala මුහුණ හෝදන්න ඇති youtube වැඩක් නොකරපු දේශපාලුවෝ ඉන්ටව් කරනවට වඩා මේ වගේ දේවල් හරිම හොඳයි දැක්කා ඉන්දික තොටවත්ත කියන හාදයා මම ඒක එච්චර බැලුවෙ නෑ මේ යකා යහපාලනයෙන් ගොඩ ආපු එකෙක් අනෙක ලංකාවේ සිංහලෙන් කෙරෙන සිංහලයට විරුද්ධ ජාතියට විරුද්ධ ටීවී නාලිකාවක් වන සිරස යන ලෝකයට තප්පු ගහන නාලිකාවක සිංහල කතා කරන සිංහල ලොකු කියාගත්තු යටින් සල්ලි ගන්න ඇමතිවරුන් ගොඩ කියාගන්න වැඩ කරන නාළිකාවකින් තමයි ඔය යකාව ඉස්සරලම ලෝකෙට පෙන්නුවේ නමුත් මල්ලියේ ලෝකයාට පෙන්නන්න හොඳ දෙයක් කරනවා නම් ඒක හොඳයි

  • @rohanhettiarachchi5878
    @rohanhettiarachchi5878 3 ปีที่แล้ว +1

    Amu
    Horek

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 4 ปีที่แล้ว +2

    Wasanawan mama inna rara🙏

  • @shiromizoysa2961
    @shiromizoysa2961 4 ปีที่แล้ว

    Atthama sudha aiyye lankawata awma mama ennwa me wada matthaya lagata oyata goodka pan mewa daman nissa

  • @janakaalenezi2835
    @janakaalenezi2835 4 ปีที่แล้ว

    akanam godak watina wadasatahanak aiyaa

  • @shandrashandra4365
    @shandrashandra4365 4 ปีที่แล้ว +2

    ඔව් අයිය මම හැමදාම මේ වැඩසටහන් බලනවා මගේ අයිය ලෙඩින් සුදුසු වෙද මත්තයෙක් මම හොයන්නෙ ඔබ තුමාට පිං සිදු වෙනවා දුර කතන අංකය පලකරන්න

    • @AnuAnu-hx5vs
      @AnuAnu-hx5vs 4 ปีที่แล้ว

      අර තීන්නෙ වීඩියෝ එකෙ දාලා

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 ปีที่แล้ว

    Budusaranai

  • @sk-mc9ch
    @sk-mc9ch 4 ปีที่แล้ว

    Niyamai aiya wadagath
    ....

  • @sandunudaya3768
    @sandunudaya3768 4 ปีที่แล้ว

    Sudantha obata jaya vatinava