Thank you Mr. Sudantha. I took my Mother to this Weda Mahaththaya's daughter and Now Mom is completly recovered from a back pain which was lasted for 4 years . Highly Recommand this Weda Mahaththaya to all Budusaranai !
Sudaththa sir,obathuma me geniyana wedapiliwela niyamai.sakshith ekka ape wedakama issarahata geniyamu.obathumata viruddava beheth mafiyava kryathmaka venna ida thiyenawa.parissamin.
Three weeks ago I directed a patient for his nerve treatment to this place attended more than 1 times, but he couldn't treat him very well. Now he is disappointed and taking treatment from an another veda. Thanks ! 🙏
බොහොම පින් මෙවැනි වෛද්‍යවරු රටට හඳුන්වා දෙන ඔබටත් සුදත්ත මල්ලි තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් පින් මේ වේදමහත්තයට දිර්ගයුෂ ලැබේවා
ගොඩක් පින් මෙ දැනුවත් කිරිම පිලිබද..ලෙඩ දුක් නිසා ගොඩක් අසරන අය ඉන්නව..කියගන්න කෙනෙක් නැතුව.ඔබට පින්.
තෙරුවන් සරණයි වෙදමහත්තයො
දීර්ඝායුස ලැබේවා
සුදත් මහතාට සහ වෙදමහතාට බොහෝම පින්
Thank you Mr. Sudantha. I took my Mother to this Weda Mahaththaya's daughter and Now Mom is completly recovered from a back pain which was lasted for 4 years . Highly Recommand this Weda Mahaththaya to all Budusaranai !
සුදත් සර් බුදු සරණයි බොහොම පින් වෙද මහත්තයෝ බොහොම පින් ඇහැට කදුලක් අවා හරිම සතුටුයි ඔබ දෙපලට දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏😘😘😘
ඇත්තට හොදම වෙද මහත්තයෙක් තමයි .මමත් එතනට ගියා මට 100% හොද වුනා .මම අවුරුදු 5ට කලින් ගියේ.වෙද මහත්තයාට.දෙවි පිහිටයි .🙏
Oyata parkinsonda hoda wune
විස්තර දෙන්න පුලුවන්ද ?
විස්තර දෙන්න පුලුවන්ද ?
koheda inne weda mahaththaya addars eka denna pin sidda wenawa
සුදත් මහත්මය ඔබ කරන්නේ ඉතාමත් උතුම් සේවයක්,ඔබට,මගේ ප්‍රනාමය ,🙏
සුදත්ත අයියටත් රිකී ෆොන්ටින් ඔයාටත් සහා වෙඳ මහතාටත් තෙරුවන් සරණයි...!!!
ගොඩක් පින් ඔය දෙන්න ටම, තෙරුවන් සරණයි.
Thanks sudaththa ayye
තෙරුවන් සරණයි
දීර්ඝායුස ලැබේවා
ගොඩක් පිං වේද මහතාට
මමද මෙම අසනීපයෙන් දූන් විඳින, ළගදීම ඔබ තුමා හමුවිමට එනව. ඹබතූමාට සූබපතනව.. තෙරුවන් සරණයි.
oyata den hodada matath kiyanna
සුදා සහ වෙද මහතා බෝසත් චරිත ❤🙏❤🙏
තෙරැවන්සරණයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏
හෙළ වෙදකම ලෝකේ පිලිඟන්නම ඔනේ
ඔබතුමා කරන මේ සද්ගුණවත් ක්‍රියාව අගය කරමින් සුදත්ත මහත්තයා..... මේ දවස් වල පවතින corona තත්ත්වයේදී මයික්‍රෆෝනය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වන්න...❤️
අසරන මිනිසුන්ට පිහිටක් ලබාගැනීමට මෙවැනි වැඩසටහන් කිරීමට ඔබට ශක්තිය ලැබේවා 💪 💪💪
මේවා රිදවන් නැති උන් අපේරටේ ඕනතරම් ඉන්නවා ඒ තමයි ගුනමකුවෝ
වෙදමහත්මයාටත් සුදත් මහත්මයාටත් බුදුසරණයි සියලු දෙවිපිහිටයි .
සුදත්ත මහත්මයා ඔබටත් බොහොම පින් වෙද මහතාටත් බොහොම පින් චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා..!!!
සුදත් බොහොම පිං ඔබට. ඒ වගේම වෙද මහත්තයටත්
ඉතා හොඳ වැඩසටහනක්
Pin godak ඔබ තුමන්ට 🙏🙏🙏
කඩවත පොලීසිය ගාව තියෙනවා මංකඩ පාර කියලා එකක් , එතනට ඇවිත් ත්‍රීරෝද රථයකින් පොඩි දුරයි , වෙද මහත්තයාගේ ගෙදරට
Thank you sudathta aiya bohoma hodai vedak.
Aiya patta progam eka..very good..
There are doctors, they are like gods. I honored him as a golden doctor introduced by Mr.Sudaththa, thanks.
ස්තුති අයියා ඔබට දීර්ඝායු වේවා වෙද මහත්තයා ඔබටත් ආදරනීය අයියාටත්
වෙදමහත්තයාට සුගතියම තමයි
Hoda wedak godak ස්තූතියි
තෙරුවන් සරණයි බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවෝ සනීප කරන්නකෝ ලොකු පිනක් සල්ලි අවශ්‍ය නම් මට පුළුවන් උදව් කරන්න මම මේ ස්වාමීන් වහන්සේ දැකලා නෑ යූටියුබ් එකේ බණ අහල තියෙනවා සනීප කරන්න පුළුවන් නම් ලොකු පිනක් තෙරුවන් සරණයි
ඇත්තටම හොදම හොද වෙද මාමා කෙනෙක් . මේ හැම දේම ඇත්ත
Great job Mr. Sudath
ඔබතුමාට බුදු සරණයි
කකුල් වලින් කරන සම්බාහනය හරිම වේදනාකාරියි ස්තානය පිරිසිදු මදියි මදුරුවො ගහනය අදිකයි
oyata manasika ledak thiyenne .. othanta ynn epa.. doc kenek hambenna manasika waidya warayek
සුදත්ත මහත්තයෝ වෙද මහත්තය වගේම ඔබත් පිං කදක්. ඔබගේ සේවය අගය කිරීමට වචන නැහැ. ඔබ විසින් කරනු ලබන කුසල් හේතුවෙන් මේ ආත්මයේදීම ඔබට ප්‍රතිඵල ලැබේවි. ලැබෙනවා නියතයි. ඔබට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතනවා. ඔවන් වෙද මහත්වරුන් හා ඔබවත් සියලු දෙවි දේවතාවුන් ආරාක්ෂා කර දෙත්වා. බුදුසරණයි.
Ane me weda mahathya inne koheda Tp number eka denawathe karuna karala
අය්යේ ..ඔබතුමාගේ හැම වැඩසටහනක්ම මම බලනවා..පුදුම සතුටුයි..පින් ඔයා මේ කරන දේවල් අය්යා ...හැඟීමෙන් කැපවීමෙන් කරන දෙයක් කියලා හදවතට දැනෙනවා ...ඉතින් මම මේ කියන්න හදන්නේ අන්තිමට පොඩි යෝජනාවක් කරන්න හදන්නේ..ඔය අපේ මහා වටිනාකමක් තියෙන මහානුසපන්න බලයක් තියෙන අපී වෙදදුරුතුමන්ලා එකතු කරන් ..මේ මහා ජරා මිනිස්සු කාලකන්ණි කරලා දාපු කොරෝනා රෝගයට බෙහෙතක් හොයමුද?..අපිට මුළු ලෝකෙම බැබලෙන්න පුළුවන් වෙයි..අපේ සිහල වෙදකම මුළු ලෝකෙටම ගෙනියමු...ඉංග්‍රීසි බෙහෙත් ,ආයුර්වේද නෙවෙයි අපේ සිංහල වෙදකම බබලවමු ...හිතලා බලන්න ...මම අංජන
Mata අනිවාර්යයෙන් anwa me weda.mahatha hamuwanna man dan inne dubai දීර්ඝායුෂ ලැබේවා wedamahatha 👍❤️🙏
මේ විඩියෝ එක කරපු ඔයාට ගොඩක් පින් අයියේ වෙදමහතාට බොහොම පින් බුදු සරනයි
පළමුවෙන් ඔබ තුමාට පින් මේ වගේ වැදගත් වීඩියෝ කරලා සමාජෙට ඉදිරිපත් කරන එක ගැන.
මම වැඩකරන්නේ ඉශ්රායල් වල.මම බලන්නේ පාකින්සන් ලෙඩෙක්ව. අවුරුදු 15 ක්ලු මේ ලෙඩේ ආච්චිට හැදිලා. පුදුම විදියට ගැහෙන්නේ .හරිම වේදනාවක් මේ ආච්චි විදිනවා . මෙයාලා කියන්නේ මේ ලෙඩේට බෙහෙත් හොයාගන නැහැ කියලා. පැය හතරෙන් හතරට පෙත්තක් දෙනවා සිනමෙන්ට් කියලා .වේදනා නාසක මොනවා හරි දෙනවා. එවෙලෙට විතරයි.. පව් බලාන ඉද්දි මම මානසිකව විදවනවා. කන්න හැදුවට කන්න බැ.එක විදියකට නිදාගන්න බැ..මේ වගේ ලෙඩක් හතුරෙකුටවත් හැදෙන්න එපා.
ඇත්තෙන්ම මේ වෙද මහත්තයට පිංසිද්ද වෙනවා .
අය්යෝ ......!
මෙහෙම ලියල තියෙනවා දකින එකත් හිතට හරිම 😢 දුකයි නේද .... අනේ පව් අප්පා .......!!!!!!
උතුම් තිසරණ ගුණ බෙලෙන් , ඉක්මනින් ප්‍රතිකාර ලබාගෙන ඒ අය සුවපත් වේවා ......!!!!
Eyage barkaryo ekka kthkrla lankwta Argena enna ehma kroth oyatat loku pinak
Sudaththa Mahaththauooo.... Oya Daviyak mahaththauooo.... Oya Baya wanna apa oya Athma ganakatha pin labila Thiuanna... Ma karana sawaya kiuala nima karanna be... BUDU SARANAIII... Kathara Gama Davi pihithaiii obathath... Oba Damaupiyanthath.... ❤️🙏🙏❤️
චෙදමහතාට දීර්ගායු වේවා
සුදත්ත අයියේ ගොඩක් පිං.
Good job සුදත් අයියේ..❤
HR ජෝතිපාල මහත්මා ගායනය කල ගීත රසවිඳිමු. අපේ පැත්තෙත් ඇවිල්ලා subscribe කරලා හෙල්ප් එකක් දෙන්න..ස්තූතියි
Godaak pin...ජයවේවා
You are doing great work Brother
කැලේ මැදින් හම්බෙච්ච දේ හින්දා මිනිස්සු පුදුම උනා.ඇවිත් බලන්න හැමෝම
Sudath mahaththaya thank you very much
Sudath mallita godak pin weda mahattaya hemotama adunwa dunnata nethna kohomada danne den balannako sanepa una ayata tiyena hite saruta niwan dakinna pin weda mattayata teruwan saranai 🙏🙏🙏💓💓
Obatuma nirogi wewa me Lokaye dewiyan ha samana wedaduro innawa
🙏☸✝️🙏☸✝️🙏🙏🙏Budusaranai jesupihitai Sudaththa oba tumata 🙏☸✝️🙏
Thanks very much sudaa ayya
ඔන්න සුදෝ ඔයාව subscribe කලා.. 😀😀
Sudaththa sir,obathuma me geniyana wedapiliwela niyamai.sakshith ekka ape wedakama issarahata geniyamu.obathumata viruddava beheth mafiyava kryathmaka venna ida thiyenawa.parissamin.
Excellent service 👏
Weda mahaththayath obatath niroga sampaththiya saha deerga ausha lebeewa budu saranai
මමනම් කියන්නෙ ලෙඩකට මුලින්ම යන්න සින්හල වෙද මහත්තයෙක් ලගට .ඉන්ග්ලිස් බෙහෙත් කරලා අනා ගන්න එපා .අන්තිමට යන්නෙ සින්හල වෙද කමට තමයි බුදු සරනයි .
Me siyallama 100% aththa. Methuma itha daksha devi kenek wage weda mahathmayek.
ගොඩක් පින් 🙏🙏
Wedamahathatah obatath godak pin
බුදුසරණයි
Ane me weda mahattaya budu wenawa. Dewi pihitai. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අතරයිට්ස් රොගය සුව කරන්න පුලුවන් ද වෙදමහත්තයො .මගෙ අම්මා අවුරුදු 5ක් විතර මේ රොගයෙන් දුක් විදිනවා .මට මේ ගැන පිලිතුරක් දෙන්න.පින් සිද්ද වෙනවා
Three weeks ago I directed a patient for his nerve treatment to this place attended more than 1 times, but he couldn't treat him very well. Now he is disappointed and taking treatment from an another veda. Thanks ! 🙏
Wada mahatha and sudaththa oyatath godak pin🙏
Good job mr. Sudaththa ...
Oba thumaata bohoma pin.Niwan Suwayen suwapath wewaa!!!
Oba tumata godak pen .me wage video kara සමාජය දැනුවත් karanawata.budu saranai seyalu denatama .
Pin obathumanlata theruwansaranai
Congratulations broughter god bless you. 🙌🙌🙌💕💕💕👍👍
Sudattha'aiye'oyatha'godak'pin'budu'saranai
Sudantha ona karana me sewayata godak pinn
Sudath mahathtaya ta godak pin
නියම වැඩක් කරගෙන යනව.....බුදු සරණයි!! මං හිතන්නෙ සුදත්ත අයියට ලගදිම ලොකු මඩ පාරක් වදියි....ලංකාවනෙ...උහුලන්න අමාරු අයත් ඇතිනෙ.. 😂😂😂
Akanan attha
ඒක අපේ රටේ පහත් මිනිස්සුන්ගේ ක්‍රියාවන් නෙ...... දෙකයි පනහේ මිනිස්සු තමයි ඒ ......
ඉතිං ඒ හැම දෙයක් ම දරාගෙන ඉදිරියට යන්න දිරිය සවිය ශක්තිය මෙතුමන්ට ලැබේවායි කියල අපි ත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු මිතුරේ .... ❤
ඒ සැමටත් , ඔබටත් නිදුක් නිරෝගීමත් දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරමි .....
ස්තුතියි ....!
E gananam amuthuwen kiyanna deyak na
Ahinsaka minusun inne.horunam premodkarannaepa.pau hodawedamahaththayek premodkaranna sudda pinobata.....sudakiyanne bella gahalagiyath aththakiyana.puthgalayek...supiri....medunna garuthwaya hamadama thiyaganna. Pinn
මෙවැනි දෙයකදී වෙදමහත්තයා ගේ ලිපිනය.. දාන්න..
Budu saranai
Excellent Sudath
මම උත්සාහ කරන්නෙත් කෙනෙක්ට පිහිටයි වෙන්න .ඔබතුමා මට riply කරයි බලාපොරොත්තු වෙනවා
මගේ අම්මා ඔය කියන සියිටිකා රෝගයෙන් පෙලෙන කෙනෙක්..
එනම් වම් කකුලේ උකුල් අස්ථිය තද වීම ට ලක් වීම හේතුවෙන් වම් කකුලේ වේදනාව පැතිරෙනවා.. නෑවට පස්සේ සීතලට රෝගය උත්සන්න වෙලා ,2021 ඔක්තෝබර් මාසය වන විට කරුවක ආධාරයෙන් ඇවිද්දේ...
ඊට කලින් ලංකාවේ ලොකුම රෝහලක ඉහළ වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් පවසා තිබුණේ මේ තත්ත්වයෙන් ඇය ඔත්පල වන බවයි..
මේ සඳහා ඇය මාස ගණනක් වේදනා නාශක පෙති රැගෙන තිබුණා.. ඒවායේ ක්‍රියාකාරිත්වය වකුගඩු වල ක්‍රියාකාරීත්වය නැවතීමට හේතු වෙනවා..
ඒත් මගේ සොයුරාට අපේ මාමා කෙනෙකු තමයි වෙදමහත්තයා ගැන කියල තිබුණේ..
සිංහල සිංදු කියමින් මුළු ඇගම තෙල් සාත්තුව මගින් මසාජ් කර කල ප්‍රතිකාර වල ප්‍රතිඵල සදහා දින දහයක් පමණ තමයි ගිහින් තිබුනේ..
ඉතින් දැන් ඇය කරුවක ආධාරයක් නොමැතිව වේදනාව නැතිව ඇවිදිනවා.
දකුණු කකුලද එලෙසින්ම 20 % පමණ රෝගී වී ඇති නිසා පසුගිය දිනවල එලෙසම ප්‍රතිකාර ලබා ගත්තා .. දැන් ඇයට බෝහො දුරට සනීපයි..
සිංහල වෙදකමේ හාස්කම් ගැන පැහැදීමක් ඇති නිසාත් මගේ මව ඔහුට බුදු බව ප්‍රාර්ථනා කරනවා..
වෙද මහත්තයා ගෙ ටෙලිපෝන් නොම්බරය දාන්න කො ගොඩක් පිං
0112920449
මේ සාකච්ඡා ව කරන අතරතුරේදී වරින්වර පෙන්වනවා මෙතුමාගේ ☎ දුරකථන අංකය .....
011 29 20 449 .
අනේ බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේට ත් මේ වෙද මහත්තයව මුන ගස්සන්න
අනේ ඔව් උන්වහන්සේත් ගොඩක් අමාරැවෙන් වැඩ ඉන්නෙ
Mageth suwapath weii kiyla balaporonthu wenwa❤
Thanks sudath
Ape,amma,suwa,karaganna,oni,man,kuwait,wala,enne,lankawata,awama,ennama,oni,oba,siyalu,denata,budusaranai
Sudaththa I am going to share thin on my FB page. Hope you give me permission. You are doing a great job friend.
කොදුනම් සැත්කම් කලොත් ඉවරයි. සැත්කම කරන උන් කරයි අපි විදවන්නේ
Sudath Ayya obata pin
Budusarani obasemata
Godak pin Budu Saranai Hamotama
Teruvan saranai siyalu denata
Budusaranai
Back ground music eka danda epa ple
මා ඉන්නේ...කුවයිට්...kuwait......වල....මටත්.....parkinsen.....පාකින්සන්...හැදිල...ඉන්නේ....මෙහේ....ඉන්ග්‍රිසි....බේත්...බොන්නේ...මුලදිම....ලන්කාවට ගියා....සනීපවෙලා.. ආවේ...එත්...මැරෙන...තුරු බේත්..බොන්නකීවා....ලොකුගානක් බේත්වලට...ලන්කාවෙ...සල්ලී..මට. . තිබුනේ..නෑ...පසුව....මහේ....මෙහේ...මැඩම්. ගොඩාක් හොඩ්ජයි....එයාමට...උදෞව්කල...
Very interesting
Tank you sufsth mshata
Ala ala suda mamath suda oya karapa vadadaka tama pin danama isivru oyalata budu sarani c jytu