ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වික්‍රමආරච්චී වෙද මහත්තයා - 071 840 7384
ඔබ තුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තෙරුවන් සරණයි
Phone Number Denawada ? Veda Mahaththaya Or Veda Nonage
මෙි වෙද සාප්පුවෙ ලිපිනය දෙන්න පිං සිද්ද වෙනවා
හතු පිපෙන්නා වගේ වෙදුන් බෝ වුනෝත් ....තව මිනිසුන් ඇවිදියිනේ..........අන්න නියම පරාර්තකාමි වචනය....ඔබ තුන් පොලටම හද ගැඹුරින්ම ස්තූති කරමි....🙏🙏🙏🙏
ඉතාමත් වටිනවා. වැරද්ද වටිනා මිනිසුන් යට ගොස් නොවටිනා මිනිසුන් උඩ එමයි. දැන්වත් මෙ නුගත් සමජය දැනුවත් කරන්න. ඔබ දෙපලට බුදු සරණයි.
Gòdak hodi wada satahana
අද තමා ඇත්ත වික්‍රමාරච්චි වෙදමහත්තයව දැක්කෙ ..බොහොම ස්තූති 🙏
එතකොට හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා කියා ඉන්නේ කව්ද
එක horek
@@sadunisaduni5866ඌ හොරෙක්නෙ
ඔබතුමන්ලාට බොහෝම පිං. සමාජ යට ඇත්ත හෙළිකලාට වික්‍රමාරච්චි කියල කයිවාරුව හා පම්පෝරි ගහමින් ඉන්න පිස්සෙකුට මිනිස්සු රැවටුනා.මේ ඉන්නෙ නියම හෙළ වෙදදුරන් තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්
සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම මිත්‍රයා
මම නම් ඔය කෝලම බැලුවේම නෑ.
වෙද නොනගෙත් වෙදමහත්මාත් පිනට පහලවුන අය.අපේහෙළවෙදකම ඉදිරියට යායුතුයි.ශරිරයට අතුරැ ආබාධ නැහැ.ඉසිවරැ දෙවිවරැ.බුදුසරනයි.
අපේ හෙල වෙදකම උඩට එනවට ජත්‍යන්තර රටවල් කැමති නැ මහත්තයා. එකයි ඇත්ත
මටත් දැන් අවුරැදු 70ක් වෙනව.මම යක්කල ආයුර්වේද වෙද ගෙදරින් පුංචි කාලෙදි ලොකු රාළහාමි ගෙන් බෙහෙත් ගත්ත. පොඩි රාළහාමි ගෙනුත් බෙහෙත් අරගෙන තියනව. මට නමිහෙළ හෙළ වෙද කම තරම් ස්තරම් දෙයක් නැහැ. ඔබ දෙපල ට නිදුක්, නීරෝගී සුවය ලැබේවා🌷🙏❤️
යක්කල කොහෙද තියෙන්නෙ වෙද ගෙදර
Me gampaha weda paramparawe kattiyada
ස්තුතියි..සමිත.මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.හරිම සංතෝෂයි නියම තැනට ඇවිත් නියම දේ දෙන එකට.🙏🙏
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාල්ලට බොහොම වටිනා සාකච්ඡා වක්,වෙද මැදුරේ නොම්බරය සාහ ලිපිනය ලබා දෙන්න.
මේ වෙද මැදුරේ නොම්බරය සාහ ලිපිනය ලබා දෙන්න ස්තුති
Sewwa sewwa adai hambaune deviyangema pihitai .obadepalatath pinsiduwea. Anemamaledek neme elth ledek mataewidinna beri wishshamik teacher kenek. Ane mataobathumanlawa munagehenna awasthawak denna .pinsiduwewa
විශ්වකර්ම නලිකාවට මාගේ උපහාර 🙏🙏🙏🙏 නියම සිoහල වෙද පරම්පරාව ක් මහජනයා වෙනුවෙන් හදුන්වා දිම,ඔබ ආයතනයේ සියලුම දෙනාට ත් වෙදදුරුතුමන්ටත් තෙරුවන්සරණයි දෙවි පිහිටයි !
ගම්පහ වික්‍රමාරච්චි අහලා තිබ්බා දැකලා තිබ්බෙ නැ බොහොම පින් විශ්ව කර්ම. බුදු සරණයි.
ගම්පහාද
@@asankapriyamantha6722 ඔවු
ඉතාමත් වටිව් හැමදාම බොහෝම පින් අපෙ හෙල වෙද කම ඉදිරියටම එන්න ඔන හැමදාම අපෙ කම අපි හිතන්න ඔන ජය වේවා ඔබටත් පර්තනා කරනවා ආෂිර්වාදය කරනවා වෙදමහාතය ඔබටත් සියලුම දෙනාටම අපි අපෙ ලක්දිපයට ජය වේවා තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාල්ලට බොහොම වටිනා සාකච්ඡා වක්
මමත් Videos ගොඩක් බලලා තියෙනවා. මේ සාකච්චාව ඒ එකකවත් නොතිබුණු වැදගත්ම කරුණු තියෙනවා. බොහොම ස්තුතියි වගේම මටත් අහිංසක ආඩම්බරයක් තියෙනවා. බුදුසරණයි!!!
Thanks
Bhathkata.vada.vtina.dahmakkiyadenava.itha.yahapathk.vea
👍🌷🌷🌷🌷🌷🌷🌷හෙලවෙදකමට ජයෙන් ජයවේවා බොහොම ඉස්තුති මෙවැනි ඉදිරිපත් කිරීම්වලට තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා වැඩ සටහනක් .වයිද්‍යතුමියනි මම අසනීප තත්ත්වයක් තිබෙන අම්මා කෙනෙක්මි. මට ඔබ තුමියට කතාකරන්න පුලුවන් දුරකථන අන්කයක් හෝ ඔබ තුමියට හමුවීමට අවස්තාවක් ලබාදෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා .මට ඒ අවස්තාව ලබාදෙන්නේනම් බොහෝම පින් . 🙏🙏🙏🙏
මෙච්චර කල් ඉවසන්නෙ මේ බුද්ධ රාජ්‍යයක් නිසා.සුවපත් වේවා.
ඉතාමත් වටිනා සාකච්චාවක්. ගොඩක් දැනුවත් වුනා. ඔබ සැම සුවපත් වේවා....🙏
පින්සිදු වෙනව විශ්ව කර්ම නාලිකාවට මේ වගෙ වැදගත් වීඩියෝ කරනවට..ඒ වගේම මේ වෙද පරම්පරාව ගැන ලොකයම දන්නව..ඒ අය ගැන මේ කරන සාකච්ඡාව ඉතාම හොදයි බඩට බෙහෙත් නොදී වෙදකකම් කිරීම කොච්චර නම් යහපත් ද.ඔබලාට බෙහෙවින්ම පින් තෙරුවණ් සරණයි චිරං ජයතු
අපේකම මතුකරන්න ගන්නා උත්සාහයට ස්තුතියි නීරෝගි සම්පත් ලැබේවා .
ඔබ දෙපලට දීර්ගායු ලැබේවා!දෙව් පිහිටයි!
ඉතා වටින වැඩසටහනක් ...බෙහෙවින්ම ස්තුතියි විශ්ව කර්ම.. තෙරුවන් සරණයි 🙏🙏🙏
හෙළ වෙදුන් එකතුවෙලා වැඩ නොකලොත් හෙළයින්ගේ අවසාන කාලයයි මේ
තෙරුවන් සරණයි ඔබ දෙපලට ඉතාමත් වටිනා වැඩ සටහනක්.....
ඉතාමත් වැදගත් විශ්ව කර්ම සමිත කවදත් හොඳ දෙයක් තමයි කරන්නේ.මෙම දෙපළ සමගින් කරන මෙම වැඩසටහන මගින් ජනතාව තමන්ගේ සෞඛ්‍ය ගැන ඉතාමත් දැනුවත් කිරීම සමිබන්ධව මෙම දෙපළට පිං සිද්ධ වෙනවා.
තෙරුවන්සරනයි ඔබ දෙපලටම සහ සමිත මහත්මයාට බෙහෙව්න් ස්තුතියි අද වැඩසටහන වෙනුවෙන්.
එන්නත් නොගැහුවාට තුති.කශේරුකාව ශක්තිමත් අයයි ඕනේ.
සමිත මහත්මයා, කරුණාකරලා දිවයින පුරා සිටින නිල වෙදකම කරන වෛද්‍ය වරුන්ගේ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් ද? එවිට ඒ අය හරහා සියලුම දෙනාට වෛද්‍ය ප්‍රතිකාර ගත හැකියි.
100% ට 1000% ක් නිවැරැදි ❤️
මෙන්න යනවනම් තැන මම පුද්ගලිකව අදුරනවා අක්කා බුදුසරන්සරනයි ආපුදුර දැකලා සතුටින් ඉන්න
මිස් මේ වෙදමහත්මයත්, නෝනගෙත් වෙදමැදුර තියෙන්නෙ ඔරුතොට පාරෙ කොයිහරියෙද?
ලිපිනය kiyannako
Koheda thiyenne me thana
ලිපිනය dennako
නිල වෙදකම කියන්නේ ඉතා සාර්ථක ක්‍රමයක්. මගේ අම්මා දියවැඩියා රෝගියෙක්. ඇයගේ creatinine ලෙවල් එක යම් කිසි ප්‍රමාණයකට වැඩිවීමක් උනා. බලපු ඩොක්ටස්ල කිව්වේ ඇයට වකුගඩු අමාරුවක් තියනවා, ඒ සම්බන්ධ ඒකකයට පෙන්නන්න කියලා. අපි ඉතා බය උනා. මේ ගැන අපි දන්නා යුනානි වයිද්‍යවරකට කිව්වම එයා කිව්වේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා නිළ ප්‍රතිකර්ම කරන්න කියලයි. ඔහු කියලා දුන්න එය කරන විදිය. එය සති තුනක් කරලා නැවත report බලනකොට අම්මගේ creatinine යථා තත්වයට පත් වෙලා තිබ්බා.
අනේ malli මට ඒ යුනානි ප්‍රතිකාර කරන දොස්තර මහතාගේ ලිපිනය ටෙලිෆෝන් අංකයක් දෙන්න පුලුවන්ද.ඒ වගේම ලෙඩෙකුට
Unani docter kawda
මෙතෙන්ට ඒ ක්ක ගන යන්න. පෝන් නොම්මරය විශ්ව කර්ම මුලින්ම ලියපු සටහනේ තියනවා .
සමිත මහත්තයාට බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ වෙද මහත්මිය
දැන් ඉතිං duplicate එක්කෙනා කලබල වෙලා ප්‍රමුඛ ටීවී ගෙන්නලා පතරංග නයෙක් අරියි විශ්වකර්‍ම නාලිකාවේ සියලුම දෙනාගෙ මෑනියන්වත් සිහි කරමින්ම. 😀😀😀 කොහොම උනත් ස්තුතියි බොහෝම පිං ඔබ සියලුම දෙනාට.🙏🙏🙏
කලබල වෙන්න දෙයක් නෑ.එතුමා ත් එතුමාගේ වෙද පරම්පරාව කියයි ...🤣
@@shamilasilva8281 කතරගම හා කඩවර දෙවි පරම්පරාව
තෙරුවන් සරණයි ඔබ දෙපලට
මහත්මා අහන්න korona බෙහෙත් විද්ද අයට වීස ain කරන්න පුළුවන් nehethak තියනවා ද කියලා .අපි den ගොඩක් අසරණ වෙලා ඉන්නේ .
මටත් ඕක දැනගන්න ඕන
Dr manjula keeragalage program balanna
Harima watinwaa namuth පැහැදිලි මදි බොහොම ස්තුතියි.
ආයුර්වේදේ වෙනයී හෙළ වෙදකම වෙනයි මහත්තයෝ
අප රටේ සිටින පාරම්පරික හෙළ වෙද මහත්වරුන්ගේ දුරකථන අංකය සහ ලිපිනයන්, ප්‍රතිකාර කරන රොග පිලිබඳ තොරතුරු ඇතුලත් කර දුරකථන නාමාවලිය ක් පළ කරන්නේ නම් ඉතා වැදගත්වේ.
හරිම වටිනව. මම යක්කල වෙද මැදුර නං දන්නව
වෙදමහතාගේ දුරකතන අංකය අපට ලබාදෙන්න
අපේරටේ හෙල නිල වෙදකම කලහැක්කේ ආධ්‍යාත්මික ශක්තින් ඇත්තන්නට පමනයි.සහතිකවලින් ලබාගත හැක්කේ දැනුම පමනි. .බුද්ධ දර්ශනයේ යනනොි නියම හෙලයෝය. කයද මනසද සුවපත් කල හැක්කේ මෙවැනි වෙදදුරැන්ය මෙම වෙදකම මුලු ලෝකය පුරාම පැතිරේවා!!!!!!විහිදේවා!!!!!""" තවද මෙම පුතිකාර කරන ස්ථානය පිලිබදව දන්වන්නේ නම් බෙහෙවින් ස්තඅතිවන්ත වෙමි.
පිස්සෙක්ට ලස්සනට ගේම දීපු vishwakarma.
Thank you Vishwa Karma
Theruwan saranay.oba thumanlata deergausa pathanawa.
නමට හොර වෙද්දු අතර නියම වෙද මහත්වරු 🙏
Mr. Samirha yout great junalisist
This program is very inteligent
වේද මැදුරේ ලිපිනය හා දුරකථන අංකය ලබාදෙන්න ඔය කියන ලෙඩ අපේ අක්කට තියෙනවා පින් සිද්ධ වෙනවා ඔබතුමාට හා ඔබතුමියට එයා මේ ලෙඩේ හුඟක් දුක් විඳිනවා
Number eka udama thiyenawa comment balnna
අපිතාම. ාවද මහත්මයාට. ෙගාඩක්. ගව් රවය. කරනවා. ඉස්තුතියි. ෙවද. ෙනානාටත් ඉස්තුතියි. ෙම්‍වදමහත්මයා. ඉන්ෙන්. ෙකාෙහ්ද. ඉන්ෙන.
මම කුඩාකාලෙදි යක්කලදී වික්‍රමාආරචිචි වෙදතුමාගෙන් එකමවතාවක් බෙහෙත් ගත්තා.එම රෝගය නැවත හටගත්තේ නැහැ මේ වනතුරැම.වයස රෝගය නිශ්චය කලෙත් නාඩි අල්ලලා.විශ්මිත වෙදකමක්.
කොහෙද වෙදතුමා ඉන්නෙ.?
Yakkala innawa maheepala kiyala wedamahathek..naadi balala papuwe block nahara hariyata kiyanawa
@@dharmalatha7858 කොහොමද හොයාගන්නේ?
Oba tuma tumeyata neduk neroge dergausa lebewa 🙏❤
මෙතුමාගේ ටෙලි නොම්බරය දෙන්න පුළුවන්ද ?
Thruvan saranayi .oba depalata.
Budusaranai mage konde kekkumak thiyanawa koheda thiyenne
ස්තුතියි විශ්වකර්ම. දිනේෂ් විජයකුඅමාර් ගේ video විතරයි ඔබලා ළඟ තිබුනේ, සත්‍යය ලෙසින්, අද මෙන්න දෙවැනි එක අද. අනික් සේරම බොරු නළු විහිලු shows.විශ්වකර්ම නාලිකාවෙන් ඒවා සේරම erase කරලා වැදගත් නාමයක් හදාගන්න.
සමිත හොඳ දැහැමි කෙනෙක් කියලා හිතුවේ ඒත් මේ ලිපියේ headline එක නිසා කීප දෙනෙක්ම අපහසුතාවයකට පත් වෙනවා වෙද පරපුරවල් බොහොමයක් තියෙනවනේ.ඉතින් ඇත්තම කියන වචනය නිසා අනික් අය බොරුකාරයෝ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ ක නිවැරදි කරන්න
Deergauwewa oba dedenatama tharuwan saranai
තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Oba siyaludanama kiyana sarama atta obatumalata godak pin apa sinhalaya goda ganna
Obathumiya saha obathuma gena adambarai.aye nam kawadawath me injection gahanawa wage gon weda karanne ne.obadepalatama theruwan saraning deergau wewa.
මම දැක්කා පාකින්සන් රෝගියෙක් ආයුර්වේද වෛද්‍යතුමෙක් සුවකරනවා.
ප්‍රතිකාර ගන්න මෙයාලව සම්බන්ධ කරගන්නෙ කොහොමද
Ape deshiyathwaya reka hatha yuthui apata kekkumak thiyanawa ape degena
තෙරුවන් සරණයි ඔබතුමාලා හැමෝටම 🙏මේතුමන්ලා හමු වෙන්න ක්‍රමයක් කියන්න, phone no ඵක දෙන්න plz 🙏
May waydakama kohma hari godagamu api haylayo obalata pin
How to contact this doctor & location
අනේ දෙවියනේ me උතුම් මනුස්සයෙක් iddida api me hora wikrama wedekuta අහුවෙලා හිටියේ
Mamayi mage loku ayiyayi kisidu akarayen kisiwekuta apahasa kireemaknam hithuwewath na...me thun sinhalaye upan api hamoma naayo noweyi kiyala stheerawama katanam kiwahakida...apa ha eka una hamadenama me sansaredi kawadaho eka niwahan Wala Inna athi..me api ekathuwiya yuthu welawayi...honda naraka ..Hari waradi...pudgalayagen pudgalayata sapeksha deyak...api me thathwayedi ekineka athwal bandaganna one...idiri kaledi ginume million ganan thiyena kenata wada module Kos gahak thiyena kena dhanawath wennath puluwan...Salli Kanna baane...e nisa. Apita pulu puluwan vidiyata bedha atharala yatharthayata muhuna denna soodanam wemu...loku ayiyage no ekata gannako...api balamu monawada karanna puluwan kiyala
Pilika walata pratikara karanawada 🙏
අනේ මගෙ අම්මට අංශභාග රෝගය හැදිල තියෙන්නෙ ...දැන් අවුරුදු එක හමාරක් විතර වෙනව..තවම අඩු නෑ...මම ගොඩක් බෙහෙත් කලා...වික්‍රමආරච්චි වෙද මහත්තයට පුළුවන් වෙයිද මගෙ අම්මව සනීප කරල දෙන්න...😥😥
හෙළයන්ට ජය.!!!🤍🤍🤍
samitha malli me weda gedara koheda thiyenne. Ane mata kiyanna pls
ගරු වෛද්‍ය දෙපලටම බොහොමයක් ස්තුති යි.මාගේ බෙල්ල හැරවීමේ දී හිස ඇතුලේ ජිරිජිරි ආදී අමුතු සබ්දයක් තියෙනවා .ප්‍රතිකාරයක් කියන්න.
me wedhanahaththaya eththatama manasika ledek nowana bawa kathawen ath walin penawa mudhu pirith nuul .eta mala ..e mokuth nethuwa anaweki kiyanneth neha.. katharagama deyi hamudhuruwo gena kiyanneth neha..me wedha parapuranam harima nihatha maniwa rogayata mulaya visadhuma therum aragena prethikara karana bawak hegenne . bohoma sthuthiyi oba depola karana me sewayata
Tharuwanga Rakawaranayai!!! Obathumanta
Obedepalata godakpin danuvatker va,🙏🙏🙏
Oba depalata budu saranaweeva.
Great
ආයුබෝවේවා සියලු දෙනාටම. මේ වෙදමහත්තයා අපි දන්න කෙනෙක් අපි පදිංචි මෙතුමාගේ ගෙවල් කිට්ටුවමයි.
Koheda inne .. oya dannawanam mata kiyanna .pls
පින් සිදුවෙය් දුරකතන නො ලබා දෙන්න
Hakinam inna thana keyanne apita
වෙදමහත්මයා ගේ ටෙලි නොම්බරය හෝ ගෙදර ඇඩ්රස් එක දෙනවද?
Weda mahaththaya koheda beheth karanne kiyala kiyanna hekida please..!
වෙදමහතාගෙ දුරකතන අංකය දෙනවද
Budu Saranai Oba Depalata...
දත්ත එකතු කරලා සමාජගත කරන්න. ඉවරවෙන් නෑ කට්ටෙන් විදීම
තෙරුවන් සරණයි🙏 කරුණාකර වෙද මහතාගේ tel no සදහන් කරන්න.
0718407384
ඔබතුමා සමිබන්ධ කරගන්නේ කොහොමද? දුරකථන අංකය ?
මුලින්ම විශ්ව කර්ම දාපු සටහනේ තියනවා . සුවපත් වේවා .
Vishwa karma vs pramuka challenge
Ape hela weda talk maya wewa
Hela wedakamata jaya wewa
%to 100000 times accept with ours hela weda uthuman samaga
brand name kieyana eekata beyaveya yutu naa
Mw weda madura koheda tiyenne
වෙද මහත්තයා කොහෙද ඉන්නේ ඇඩ්‍රස් එක දාන්නකෝ
Me doctorge nu eka dennako.
🙏💐💐
Ane, ane, pakinsion saha manasika rogiyek inna hisa mata me weda mahathtayage teliphoan nambarayak dDennako . Karunakarala
👍👍👍
මේ චැනල් එකෙන්ම නේද අනෙක් වෙදමහත්තයත් එක්කත් වැඩසටහන් කලේ. විව්ස් වෙනුවෙන්නෙ
❤️
Me hari vikkrama arachchi weda mahaththaya pramukala promort karanne hora vikkrama achchiwa
Like 👍👍👍👍
වික්‍රමආරච්චී වෙද මහත්තයා - 071 840 7384
ඔබ තුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තෙරුවන් සරණයි
Phone Number Denawada ? Veda Mahaththaya Or Veda Nonage
මෙි වෙද සාප්පුවෙ ලිපිනය දෙන්න පිං සිද්ද වෙනවා
හතු පිපෙන්නා වගේ වෙදුන් බෝ වුනෝත් ....තව මිනිසුන් ඇවිදියිනේ..........අන්න නියම පරාර්තකාමි වචනය....ඔබ තුන් පොලටම හද ගැඹුරින්ම ස්තූති කරමි....🙏🙏🙏🙏
ඉතාමත් වටිනවා. වැරද්ද වටිනා මිනිසුන් යට ගොස් නොවටිනා මිනිසුන් උඩ එමයි. දැන්වත් මෙ නුගත් සමජය දැනුවත් කරන්න. ඔබ දෙපලට බුදු සරණයි.
Gòdak hodi wada satahana
අද තමා ඇත්ත වික්‍රමාරච්චි වෙදමහත්තයව දැක්කෙ ..බොහොම ස්තූති 🙏
එතකොට හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා කියා ඉන්නේ කව්ද
එක horek
@@sadunisaduni5866ඌ හොරෙක්නෙ
ඔබතුමන්ලාට බොහෝම පිං. සමාජ යට ඇත්ත හෙළිකලාට වික්‍රමාරච්චි කියල කයිවාරුව හා පම්පෝරි ගහමින් ඉන්න පිස්සෙකුට මිනිස්සු රැවටුනා.
මේ ඉන්නෙ නියම හෙළ වෙදදුරන් තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්
සහතික ඇත්ත
අනිවාර්යයෙන්ම මිත්‍රයා
මම නම් ඔය කෝලම බැලුවේම නෑ.
වෙද නොනගෙත් වෙදමහත්මාත් පිනට පහලවුන අය.අපේහෙළවෙදකම ඉදිරියට යායුතුයි.ශරිරයට අතුරැ ආබාධ නැහැ.ඉසිවරැ දෙවිවරැ.බුදුසරනයි.
අපේ හෙල වෙදකම උඩට එනවට ජත්‍යන්තර රටවල් කැමති නැ මහත්තයා. එකයි ඇත්ත
මටත් දැන් අවුරැදු 70ක් වෙනව.මම යක්කල ආයුර්වේද වෙද ගෙදරින් පුංචි කාලෙදි ලොකු රාළහාමි ගෙන් බෙහෙත් ගත්ත. පොඩි රාළහාමි ගෙනුත් බෙහෙත් අරගෙන තියනව. මට නමිහෙළ හෙළ වෙද කම තරම් ස්තරම් දෙයක් නැහැ.
ඔබ දෙපල ට නිදුක්, නීරෝගී සුවය ලැබේවා🌷🙏❤️
යක්කල කොහෙද තියෙන්නෙ වෙද ගෙදර
Me gampaha weda paramparawe kattiyada
ස්තුතියි..සමිත.මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.හරිම සංතෝෂයි නියම තැනට ඇවිත් නියම දේ දෙන එකට.🙏🙏
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාල්ලට බොහොම වටිනා සාකච්ඡා වක්,වෙද මැදුරේ නොම්බරය සාහ ලිපිනය ලබා දෙන්න.
මේ වෙද මැදුරේ නොම්බරය සාහ ලිපිනය ලබා දෙන්න ස්තුති
Sewwa sewwa adai hambaune deviyangema pihitai .obadepalatath pinsiduwea. Anemamaledek neme elth ledek mataewidinna beri wishshamik teacher kenek. Ane mataobathumanlawa munagehenna awasthawak denna .pinsiduwewa
විශ්වකර්ම නලිකාවට මාගේ උපහාර 🙏🙏🙏🙏 නියම සිoහල වෙද පරම්පරාව ක් මහජනයා වෙනුවෙන් හදුන්වා දිම,ඔබ ආයතනයේ සියලුම දෙනාට ත් වෙදදුරුතුමන්ටත් තෙරුවන්සරණයි දෙවි පිහිටයි !
ගම්පහ වික්‍රමාරච්චි අහලා තිබ්බා දැකලා තිබ්බෙ නැ බොහොම පින් විශ්ව කර්ම. බුදු සරණයි.
ගම්පහාද
@@asankapriyamantha6722 ඔවු
ඉතාමත් වටිව් හැමදාම බොහෝම පින් අපෙ හෙල වෙද කම ඉදිරියටම එන්න ඔන හැමදාම අපෙ කම අපි හිතන්න ඔන ජය වේවා ඔබටත් පර්තනා කරනවා ආෂිර්වාදය කරනවා වෙදමහාතය ඔබටත් සියලුම දෙනාටම අපි අපෙ ලක්දිපයට ජය වේවා තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි ඔබතුමාල්ලට බොහොම වටිනා සාකච්ඡා වක්
මමත් Videos ගොඩක් බලලා තියෙනවා. මේ සාකච්චාව ඒ එකකවත් නොතිබුණු වැදගත්ම කරුණු තියෙනවා. බොහොම ස්තුතියි වගේම මටත් අහිංසක ආඩම්බරයක් තියෙනවා. බුදුසරණයි!!!
Thanks
Bhathkata.vada.vtina.dahmakkiyadenava.itha.yahapathk.vea
👍🌷🌷🌷🌷🌷🌷🌷හෙලවෙදකමට ජයෙන් ජයවේවා බොහොම ඉස්තුති මෙවැනි ඉදිරිපත් කිරීම්වලට තෙරුවන් සරණයි
ඉතාමත් වටිනා වැඩ සටහනක් .
වයිද්‍යතුමියනි මම අසනීප තත්ත්වයක් තිබෙන අම්මා කෙනෙක්මි. මට ඔබ තුමියට කතාකරන්න පුලුවන් දුරකථන අන්කයක් හෝ ඔබ තුමියට හමුවීමට අවස්තාවක් ලබාදෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා .
මට ඒ අවස්තාව ලබාදෙන්නේනම් බොහෝම පින් . 🙏🙏🙏🙏
මෙච්චර කල් ඉවසන්නෙ මේ බුද්ධ රාජ්‍යයක් නිසා.සුවපත් වේවා.
ඉතාමත් වටිනා සාකච්චාවක්. ගොඩක් දැනුවත් වුනා. ඔබ සැම සුවපත් වේවා....🙏
පින්සිදු වෙනව විශ්ව කර්ම නාලිකාවට මේ වගෙ වැදගත් වීඩියෝ කරනවට..ඒ වගේම මේ වෙද පරම්පරාව ගැන ලොකයම දන්නව..ඒ අය ගැන මේ කරන සාකච්ඡාව ඉතාම හොදයි බඩට බෙහෙත් නොදී වෙදකකම් කිරීම කොච්චර නම් යහපත් ද.ඔබලාට බෙහෙවින්ම පින් තෙරුවණ් සරණයි චිරං ජයතු
අපේකම මතුකරන්න ගන්නා උත්සාහයට ස්තුතියි නීරෝගි සම්පත් ලැබේවා .
ඔබ දෙපලට දීර්ගායු ලැබේවා!දෙව් පිහිටයි!
ඉතා වටින වැඩසටහනක් ...
බෙහෙවින්ම ස්තුතියි විශ්ව කර්ම..
තෙරුවන් සරණයි 🙏🙏🙏
හෙළ වෙදුන් එකතුවෙලා වැඩ නොකලොත් හෙළයින්ගේ අවසාන කාලයයි මේ
තෙරුවන් සරණයි ඔබ දෙපලට ඉතාමත් වටිනා වැඩ සටහනක්.....
ඉතාමත් වැදගත් විශ්ව කර්ම සමිත කවදත් හොඳ දෙයක් තමයි කරන්නේ.මෙම දෙපළ සමගින් කරන මෙම වැඩසටහන මගින් ජනතාව තමන්ගේ සෞඛ්‍ය ගැන ඉතාමත් දැනුවත් කිරීම සමිබන්ධව මෙම දෙපළට පිං සිද්ධ වෙනවා.
තෙරුවන්සරනයි ඔබ දෙපලටම සහ සමිත මහත්මයාට බෙහෙව්න් ස්තුතියි අද වැඩසටහන වෙනුවෙන්.
එන්නත් නොගැහුවාට තුති.
කශේරුකාව ශක්තිමත් අයයි ඕනේ.
සමිත මහත්මයා, කරුණාකරලා දිවයින පුරා සිටින නිල වෙදකම කරන වෛද්‍ය වරුන්ගේ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් ද? එවිට ඒ අය හරහා සියලුම දෙනාට වෛද්‍ය ප්‍රතිකාර ගත හැකියි.
100% ට 1000% ක් නිවැරැදි ❤️
මෙන්න යනවනම් තැන මම පුද්ගලිකව අදුරනවා අක්කා බුදුසරන්සරනයි ආපුදුර දැකලා සතුටින් ඉන්න
මිස් මේ වෙදමහත්මයත්, නෝනගෙත් වෙදමැදුර තියෙන්නෙ ඔරුතොට පාරෙ කොයිහරියෙද?
ලිපිනය kiyannako
Koheda thiyenne me thana
ලිපිනය dennako
නිල වෙදකම කියන්නේ ඉතා සාර්ථක ක්‍රමයක්. මගේ අම්මා දියවැඩියා රෝගියෙක්. ඇයගේ creatinine ලෙවල් එක යම් කිසි ප්‍රමාණයකට වැඩිවීමක් උනා. බලපු ඩොක්ටස්ල කිව්වේ ඇයට වකුගඩු අමාරුවක් තියනවා, ඒ සම්බන්ධ ඒකකයට පෙන්නන්න කියලා. අපි ඉතා බය උනා. මේ ගැන අපි දන්නා යුනානි වයිද්‍යවරකට කිව්වම එයා කිව්වේ පොඩ්ඩක්වත් බය වෙන්න එපා නිළ ප්‍රතිකර්ම කරන්න කියලයි. ඔහු කියලා දුන්න එය කරන විදිය. එය සති තුනක් කරලා නැවත report බලනකොට අම්මගේ creatinine යථා තත්වයට පත් වෙලා තිබ්බා.
අනේ malli මට ඒ යුනානි ප්‍රතිකාර කරන දොස්තර මහතාගේ ලිපිනය ටෙලිෆෝන් අංකයක් දෙන්න පුලුවන්ද.ඒ වගේම ලෙඩෙකුට
Unani docter kawda
මෙතෙන්ට ඒ ක්ක ගන යන්න. පෝන් නොම්මරය විශ්ව කර්ම මුලින්ම ලියපු සටහනේ තියනවා .
සමිත මහත්තයාට බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ වෙද මහත්මිය
දැන් ඉතිං duplicate එක්කෙනා කලබල වෙලා ප්‍රමුඛ ටීවී ගෙන්නලා පතරංග නයෙක් අරියි විශ්වකර්‍ම නාලිකාවේ සියලුම දෙනාගෙ මෑනියන්වත් සිහි කරමින්ම. 😀😀😀 කොහොම උනත් ස්තුතියි බොහෝම පිං ඔබ සියලුම දෙනාට.🙏🙏🙏
කලබල වෙන්න දෙයක් නෑ.එතුමා ත් එතුමාගේ වෙද පරම්පරාව කියයි ...🤣
@@shamilasilva8281 කතරගම හා කඩවර දෙවි පරම්පරාව
තෙරුවන් සරණයි ඔබ දෙපලට
මහත්මා අහන්න korona බෙහෙත් විද්ද අයට වීස ain කරන්න පුළුවන් nehethak තියනවා ද කියලා .අපි den ගොඩක් අසරණ වෙලා ඉන්නේ .
මටත් ඕක දැනගන්න ඕන
Dr manjula keeragalage program balanna
Harima watinwaa namuth පැහැදිලි මදි බොහොම ස්තුතියි.
ආයුර්වේදේ වෙනයී හෙළ වෙදකම වෙනයි මහත්තයෝ
අප රටේ සිටින පාරම්පරික හෙළ වෙද මහත්වරුන්ගේ දුරකථන අංකය සහ ලිපිනයන්, ප්‍රතිකාර කරන රොග පිලිබඳ තොරතුරු ඇතුලත් කර දුරකථන නාමාවලිය ක් පළ කරන්නේ නම් ඉතා වැදගත්වේ.
හරිම වටිනව. මම යක්කල වෙද මැදුර නං දන්නව
වෙදමහතාගේ දුරකතන අංකය අපට ලබාදෙන්න
අපේරටේ හෙල නිල වෙදකම කලහැක්කේ ආධ්‍යාත්මික ශක්තින් ඇත්තන්නට පමනයි.සහතිකවලින් ලබාගත හැක්කේ දැනුම පමනි. .බුද්ධ දර්ශනයේ යනනොි නියම හෙලයෝය. කයද මනසද සුවපත් කල හැක්කේ මෙවැනි වෙදදුරැන්ය මෙම වෙදකම මුලු ලෝකය පුරාම පැතිරේවා!!!!!!විහිදේවා!!!!!""" තවද මෙම පුතිකාර කරන ස්ථානය පිලිබදව දන්වන්නේ නම් බෙහෙවින් ස්තඅතිවන්ත වෙමි.
පිස්සෙක්ට ලස්සනට ගේම දීපු vishwakarma.
Thank you Vishwa Karma
Theruwan saranay.oba thumanlata deergausa pathanawa.
නමට හොර වෙද්දු අතර නියම වෙද මහත්වරු 🙏
Mr. Samirha yout great junalisist
This program is very inteligent
වේද මැදුරේ ලිපිනය හා දුරකථන අංකය ලබාදෙන්න ඔය කියන ලෙඩ අපේ අක්කට තියෙනවා පින් සිද්ධ වෙනවා ඔබතුමාට හා ඔබතුමියට එයා මේ ලෙඩේ හුඟක් දුක් විඳිනවා
Number eka udama thiyenawa comment balnna
අපිතාම. ාවද මහත්මයාට. ෙගාඩක්. ගව් රවය. කරනවා. ඉස්තුතියි. ෙවද. ෙනානාටත් ඉස්තුතියි. ෙම්‍වදමහත්මයා. ඉන්ෙන්. ෙකාෙහ්ද. ඉන්ෙන.
මම කුඩාකාලෙදි යක්කලදී වික්‍රමාආරචිචි වෙදතුමාගෙන් එකමවතාවක් බෙහෙත් ගත්තා.එම රෝගය නැවත හටගත්තේ නැහැ මේ වනතුරැම.වයස රෝගය නිශ්චය කලෙත් නාඩි අල්ලලා.විශ්මිත වෙදකමක්.
කොහෙද වෙදතුමා ඉන්නෙ.?
Yakkala innawa maheepala kiyala wedamahathek..naadi balala papuwe block nahara hariyata kiyanawa
@@dharmalatha7858 කොහොමද හොයාගන්නේ?
Oba tuma tumeyata neduk neroge dergausa lebewa 🙏❤
මෙතුමාගේ ටෙලි නොම්බරය දෙන්න පුළුවන්ද ?
Thruvan saranayi .oba depalata.
Budusaranai mage konde kekkumak thiyanawa koheda thiyenne
ස්තුතියි විශ්වකර්ම. දිනේෂ් විජයකුඅමාර් ගේ video විතරයි ඔබලා ළඟ තිබුනේ, සත්‍යය ලෙසින්, අද මෙන්න දෙවැනි එක අද. අනික් සේරම බොරු නළු විහිලු shows.විශ්වකර්ම නාලිකාවෙන් ඒවා සේරම erase කරලා වැදගත් නාමයක් හදාගන්න.
සමිත හොඳ දැහැමි කෙනෙක් කියලා හිතුවේ ඒත් මේ ලිපියේ headline එක නිසා කීප දෙනෙක්ම අපහසුතාවයකට පත් වෙනවා වෙද පරපුරවල් බොහොමයක් තියෙනවනේ.ඉතින් ඇත්තම කියන වචනය නිසා අනික් අය බොරුකාරයෝ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒ ක නිවැරදි කරන්න
Deergauwewa oba dedenatama tharuwan saranai
තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Oba siyaludanama kiyana sarama atta obatumalata godak pin apa sinhalaya goda ganna
Obathumiya saha obathuma gena adambarai.aye nam kawadawath me injection gahanawa wage gon weda karanne ne.obadepalatama theruwan saraning deergau wewa.
මම දැක්කා පාකින්සන් රෝගියෙක් ආයුර්වේද වෛද්‍යතුමෙක් සුවකරනවා.
ප්‍රතිකාර ගන්න මෙයාලව සම්බන්ධ කරගන්නෙ කොහොමද
Ape deshiyathwaya reka hatha yuthui apata kekkumak thiyanawa ape degena
තෙරුවන් සරණයි ඔබතුමාලා හැමෝටම 🙏
මේතුමන්ලා හමු වෙන්න ක්‍රමයක් කියන්න, phone no ඵක දෙන්න plz 🙏
May waydakama kohma hari godagamu api haylayo obalata pin
How to contact this doctor & location
අනේ දෙවියනේ me උතුම් මනුස්සයෙක් iddida api me hora wikrama wedekuta අහුවෙලා හිටියේ
Mamayi mage loku ayiyayi kisidu akarayen kisiwekuta apahasa kireemaknam hithuwewath na...me thun sinhalaye upan api hamoma naayo noweyi kiyala stheerawama katanam kiwahakida...apa ha eka una hamadenama me sansaredi kawadaho eka niwahan Wala Inna athi..me api ekathuwiya yuthu welawayi...honda naraka ..Hari waradi...pudgalayagen pudgalayata sapeksha deyak...api me thathwayedi ekineka athwal bandaganna one...idiri kaledi ginume million ganan thiyena kenata wada module Kos gahak thiyena kena dhanawath wennath puluwan...Salli Kanna baane...e nisa. Apita pulu puluwan vidiyata bedha atharala yatharthayata muhuna denna soodanam wemu...loku ayiyage no ekata gannako...api balamu monawada karanna puluwan kiyala
Pilika walata pratikara karanawada 🙏
අනේ මගෙ අම්මට අංශභාග රෝගය හැදිල තියෙන්නෙ ...දැන් අවුරුදු එක හමාරක් විතර වෙනව..තවම අඩු නෑ...මම ගොඩක් බෙහෙත් කලා...වික්‍රමආරච්චි වෙද මහත්තයට පුළුවන් වෙයිද මගෙ අම්මව සනීප කරල දෙන්න...😥😥
හෙළයන්ට ජය.!!!🤍🤍🤍
samitha malli me weda gedara koheda thiyenne. Ane mata kiyanna pls
ගරු වෛද්‍ය දෙපලටම බොහොමයක් ස්තුති යි.මාගේ බෙල්ල හැරවීමේ දී හිස ඇතුලේ ජිරිජිරි ආදී අමුතු සබ්දයක් තියෙනවා .ප්‍රතිකාරයක් කියන්න.
me wedhanahaththaya eththatama manasika ledek nowana bawa kathawen ath walin penawa mudhu pirith nuul .eta mala ..e mokuth nethuwa anaweki kiyanneth neha.. katharagama deyi hamudhuruwo gena kiyanneth neha..me wedha parapuranam harima nihatha maniwa rogayata mulaya visadhuma therum aragena prethikara karana bawak hegenne . bohoma sthuthiyi oba depola karana me sewayata
Tharuwanga Rakawaranayai!!! Obathumanta
Obedepalata godakpin danuvatker va,🙏🙏🙏
Oba depalata budu saranaweeva.
Great
ආයුබෝවේවා සියලු දෙනාටම. මේ වෙදමහත්තයා අපි දන්න කෙනෙක් අපි පදිංචි මෙතුමාගේ ගෙවල් කිට්ටුවමයි.
Koheda inne .. oya dannawanam mata kiyanna .pls
පින් සිදුවෙය් දුරකතන නො ලබා දෙන්න
Hakinam inna thana keyanne apita
වෙදමහත්මයා ගේ ටෙලි නොම්බරය හෝ ගෙදර ඇඩ්රස් එක දෙනවද?
Weda mahaththaya koheda beheth karanne kiyala kiyanna hekida please..!
වෙදමහතාගෙ දුරකතන අංකය දෙනවද
Budu Saranai Oba Depalata...
දත්ත එකතු කරලා සමාජගත කරන්න. ඉවරවෙන් නෑ කට්ටෙන් විදීම
තෙරුවන් සරණයි🙏 කරුණාකර වෙද මහතාගේ tel no සදහන් කරන්න.
0718407384
ඔබතුමා සමිබන්ධ කරගන්නේ කොහොමද? දුරකථන අංකය ?
මුලින්ම විශ්ව කර්ම දාපු සටහනේ තියනවා . සුවපත් වේවා .
Vishwa karma vs pramuka challenge
Ape hela weda talk maya wewa
Hela wedakamata jaya wewa
%to 100000 times accept with ours hela weda uthuman samaga
brand name kieyana eekata beyaveya yutu naa
Mw weda madura koheda tiyenne
වෙද මහත්තයා කොහෙද ඉන්නේ ඇඩ්‍රස් එක දාන්නකෝ
Me doctorge nu eka dennako.
🙏💐💐
Ane, ane, pakinsion saha manasika rogiyek inna hisa mata me weda mahathtayage teliphoan nambarayak d
Dennako . Karunakarala