ඇවිදින්න බැරි ලෙඩ්ඩු හොඳ කරන පුංචි දොස්තර නෝනලා - මෙන්න ඇත්තම දෙවිවරු - Active Plus Horana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 604

  • @Nilame
    @Nilame  2 หลายเดือนก่อน +105

    හොරණ ඇක්ටිව් ප්ලස් ආයතනය අමතන්න - 077 5113918 - 034 226 7046 - 071 856 0956

    • @NandaKumari-q9z
      @NandaKumari-q9z 2 หลายเดือนก่อน +3

      3:35

    • @dammijayasinhe8665
      @dammijayasinhe8665 2 หลายเดือนก่อน

      Nelame obatath pin❤

    • @vinodinijayawardena3187
      @vinodinijayawardena3187 2 หลายเดือนก่อน

      Blessings to all.those people who are involved in the human act.

    • @malakamunasinghe5492
      @malakamunasinghe5492 2 หลายเดือนก่อน +2

      Excellent work…But needs to change the title Nilame…The team has no doctors…But excellent physiotherapists including the chief officer….Thank you.❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 หลายเดือนก่อน +51

    ඔයාලට හිසරදයක්වත් හැදෙන්න එපා තව තවත් ගිලනුන් නි්රෝගි කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි❤❤❤❤නිළමේ බොක්ක

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 2 หลายเดือนก่อน +12

    වෙදකාර්ය මණ්ඩලයට මේවගේ උතුම් සත්කාර කරලා ඇව්දින්න බැරි රෝගීන්ට සුවය ලබා දෙන පිංවත් ඔබසැමට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි පුදන අතර මෙවැනි සත්කාර කීරිමට ඔබසැමට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @zm8856
    @zm8856 2 หลายเดือนก่อน +45

    ඉතා,අවංකව, කාර්යක්ෂමව,මුදලට ගැති නොවී , රොගියාට උපරිම සෙවයක් කරන පුද්ගලික රොහලක් ප්‍රථම වරට දුටුවෙමි.නිලමෙ ඔබ තුමාට ගොඩාක් පිං. වෛද්‍ය තුමා ඇතුළු කාර්ය මණ්ඩලට සුභ පතමි. මෙවැනි මිනිසුන් සිටින්නේ ලංකාවේ පමණි.🙏🙏🙏☸️☪️✝️🕉️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +6

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

    • @silunilamalranaweera7404
      @silunilamalranaweera7404 2 หลายเดือนก่อน

      Yesterday ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ooou 7:09 ,​@@Nilame

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +26

    ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    කීර්තිමත් ලෝකප්‍රකට විශ්ම ජනක
    ආශ්චර්යමත් 🇱🇰 වෙද මඩලක්.
    විශ්වයේ ආශිර්වාදයක්.🇱🇰♥️🇱🇰

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @wathagotha3616
    @wathagotha3616 2 หลายเดือนก่อน +44

    වටින වැඩක්... නොදන්න කී දෙනෙක් ඇතිද... නිළමේ හැමදාම දෙන්නේ හොදම දෙයක් තමා... බුදුසරණයි ! ජය වේවා... ❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +4

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 2 หลายเดือนก่อน +9

    වෙදැදුරු කාර්‍යමණ්ඩලයට නිදුක් නිරෝගි සුව වේවා ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද බලයෙන් සැමට සෙත්වේවා....මෙවන් උතුම් කටයුතු කරන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි ....🙏🙏🌺🌺🌸🌸🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @MithripalaM
    @MithripalaM 19 วันที่ผ่านมา +1

    ඔබතුමා මිහිපිට දෙවිකෙනෙක් ඔබ තුමා කරණ ඔය සේවාව මිලකළ නොහැකිය එමනිසා ඔබට තවතවත් ලෙඩක් බොහෝ ප්‍රමාණයක් සුව කිරීමට සක්තිය ධෛර්යය ලැබේවා ඒ සදහා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බදු සරණයි

  • @namalimalkanthiabeysinghag3355
    @namalimalkanthiabeysinghag3355 หลายเดือนก่อน +3

    අසනීපව ඉතා ඩුකින් ඉන්න මට මේක සුභාරන්චියක් ඔබට බොහෝ පින් නිළමෙ සහෝදරයා දොස්තර මහතා සහ කර්‍ය මන්ඩලයට තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @prasansafernando9154
    @prasansafernando9154 2 หลายเดือนก่อน +8

    හොද වැඩසටහනක් දැනුවත්ව කිරීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුති නිලමේ channel එකට gb

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 2 หลายเดือนก่อน +5

    අමිළ මෙහෙවරක හා අවංක සේවයක නියැලෙන උතුමි මිනිසත් කමට නියම වටිනා කමක් ලබා දෙන ආයතන ප්‍රධානි මැතිදුන් ප්‍රමුක සියලු පින්වතුන්ට පුණ්‍යානුමෝදනා ස්තුතිය පිරි නමන්නෙමු .ඉදිරිපත් කරන පින්වත් මැතිදුන්ට හෘදයාංගම ස්තුතිය පිඑානමමින් මෙවැකි සත්කෙරියයන් බොහෝ කරගෙන යාමට ශක්තිය ලැබෙිව! තෙරැවන් සරණයි !

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @priyankarawedage9035
    @priyankarawedage9035 2 หลายเดือนก่อน +7

    ආරෝග්‍යා පරමාලාභා ....ගොඩක් පින් වෛද්‍ය තුමන් ඇතුලු කාර්‍යය මන්ඩලයට සහ නිලමෙ ඔබ්ටත්...🙏

  • @dayanaaaa6851
    @dayanaaaa6851 14 วันที่ผ่านมา +1

    මේ ආයතනයේ ප්‍රදාහන.වද්‍යවරයා.ඇතුළු කාර්‍ය.මන්ඩලයේ.සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව නොවඩුව ලැබේවා ....ස්තුතියි

  • @NilminiDarma
    @NilminiDarma 2 หลายเดือนก่อน +6

    අැස් දෙකට කන් දෙකට පුදුම සහනයක් දැනුනා එහි ඇති යහපත් භාවය ඇසුවහම දුටුවාම. ඉතාම කලාතුරෙකින් ලැබෙන මිනිසත්කම පිරුණු නිරෝගී සුව මැදුරක්. අන්ත අසරණ අයට ජීවිතය දෙන්නේ. මේ තත්වෙට පත් උන කෙනෙක් පමණයි මෙහි ඇති අසරණකම දන්නේ. නිවේදක මහතා කරන මෙහෙය අති ඉස්තරම්. නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබ සියලු දෙනාටම. තෙරුවන් සරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +13

    අතිශයින්ම ස්තූති( නිලමේ ) ඔබ තුමන්ට , මෙවැනි වටිනා වෛද්‍ය මධ්‍යස්ථානයක් හදුන්වා දීම වෙනුවෙන් ❤❤❤
    වෛද්‍ය තුමන්, ප්‍රමුඛ සියලු කාර්‍ය් මණ්ඩලයේ හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ...
    බොහොම ස්තූති ...
    බොහොම පිං හැමෝටම ...
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    👏👏👏👏👏👏👏👏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @ManelDharmasena
    @ManelDharmasena 2 หลายเดือนก่อน +23

    වෙද දෙවිවරුන් .ඔබලාට නිරන්තරයෙන් සියලු ආකාරයෙන් යහපතක්ම වේවා .තෙරුවන් සරනයි .

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @Rubikcubemaster-wj4rw
    @Rubikcubemaster-wj4rw 2 หลายเดือนก่อน +33

    මන් කොන්දේ අමාරුදක් නිසා සැහෙන දුක් වින්දා අවුරුදු 5 ක් ..දවස් 7 නේවාසික ප්‍රතිකාර අරගත්තා මන් ඇත්තටම මෙතන ඉන්නේ දෙවිවරු.මගේ වේදනාව සම්පූර්ණයෙන්ම සුව උනා..හැමෝටම තෙරුවන් සරනයි.ඕන කෙනෙකුට ප්‍රතිකාර ගන්න නිර්දේශ කරන්න පුලුවන් .❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +3

      ජයවේවා....බොහොම ස්තුති මේ තැන ගැන ඔයාලගේ අද්දැකීම අපිට කිව්වට

    • @roshininarammpola8363
      @roshininarammpola8363 2 หลายเดือนก่อน +3

      මටත් කොණ්දෙ අසනීපයක් තියෙනවා ,,, ඒවගේම , මම පැරලයිස් තත්වෙට පත්වූ කෙනෙක් ,,, ඉදිරියේදී පැමිණීමට බලාපොරොත්තු වෙනව,, ඔබසැමටම තෙරුවන්සරණයි .

    • @SurangaJayasinghe-ju5pm
      @SurangaJayasinghe-ju5pm 2 หลายเดือนก่อน +5

      Godak salli yanawada

    • @sanjeewasri753
      @sanjeewasri753 2 หลายเดือนก่อน

      Kohada ma

    • @samasmanel7762
      @samasmanel7762 2 หลายเดือนก่อน +2

      කොහොම ද මිල ගනන් කියනවාද 🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +11

    ඉතාම වටිනා අපූරු ව්‍යාපෘතියක්.🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @JayawthiManike
    @JayawthiManike 2 หลายเดือนก่อน +4

    අzත්තෙන්ම මෙම ප්‍රතිකාර ආයතනය පවත්වාගෙන යන ඔබතුමන්ලාට නිදුක් නිරෝගි සුව දීර්ගායුශ ලzබේවා 🙏❤️❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @diludevika
    @diludevika 2 หลายเดือนก่อน +10

    කොච්චර ලොකු පින් කමක්ද මෙ ඩොක්ට කරන්නේ ❤ මාත් අසනීපෙන්
    ප්‍රතිකාර යොමු වෙන්න අවශ්‍ය යි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

    • @bandulagamini7464
      @bandulagamini7464 2 หลายเดือนก่อน

      මෙවැනි වෙදැදුරාණන් ජාතියටම සම්පතක් ...යහපතම සැලසේවා නිරතුරුවම තෙරුවන් සරණ වේවා

  • @yenulisenulya1919
    @yenulisenulya1919 2 หลายเดือนก่อน +10

    ඔබලා සියළුම දෙනාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. බුදු සරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි..!!

  • @nethminikavindaya3242
    @nethminikavindaya3242 2 หลายเดือนก่อน +14

    ඇත්තටම ගොඩක් හොද තැනක් මේක මන් ඇස් දෙකට දැකලා තියෙනවා ඇවිද ගන්නවත් බැරි අම්මලා තාත්තලා ඇවිල්ලා ප්‍රතිකාර කරගෙන සුවපත් වෙලා කිසිම support එකක් නැතුව තනියම ඇවිදලා ගෙවල් වලට යන විදිය..... ❤🥺

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 2 หลายเดือนก่อน +2

    මමත් මේ video එක ගොඩක් අයට කීවා කිසිම කෙනෙක්ට උවමනාවක් නැහැ බොරුවට මැරෙන්න හදනවා. තෙරුවන් සරණයි සියළුම දෙනාටම 🙏🙏🙏

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 2 หลายเดือนก่อน +7

    දැනුවත් කලාට බෙහෙවින් ස්තුතියි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +16

    වෙද මහත්මියන්ට සහ දොස්තර මහතාට
    ගොඩක්ම ස්තුතියි.🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾💐
    අති අනර්ඝයි.🇱🇰♥️🇱🇰♥️🇱🇰 ♥️🇱🇰 🇩🇪

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් එතුමන්ට සහ එතුමියට ලොකු ශක්තියක්...

  • @subhashimunasinghe3291
    @subhashimunasinghe3291 2 หลายเดือนก่อน +2

    ජනතාවගේ නිරෝගි සුවය වෙනුවෙන් එවන් වැදගත් මෙහෙවරක් ඉටු කරන, කැප වන කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක්, නිරෝගි සුව සැලසෙයි නිතැතින්ම. තෙරුවන් සරණයි.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @upekshagamage7738
    @upekshagamage7738 2 หลายเดือนก่อน +14

    ඇත්තටම මෙතන ගොඩක් හොද තැනක්..ගොඩාක් හොද staff එකක් ඉන්නෙ...හැම රෝගියෙකුටම ආදරනීය විදිහට සලකනවා.....රෝගීන්ට පුදුම සාදාරනයක් කරන්නේ....High Recoment ❤😢

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

    • @amithauyangoda9490
      @amithauyangoda9490 2 หลายเดือนก่อน

      නිළමේ,, ඔයාට ගොඩක් පිං,, අපේ අයට නිරෝගී සම්පත දෙන්න මෙවැනි දේ හෙළි කර දෙනවාට,, අසරණ රෝගීන් සුවපත් වේවි,, 🙏🙏🙏 ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි සියළුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @sujisaman7899
    @sujisaman7899 2 หลายเดือนก่อน +9

    නිලමේ අයියා කරන විඩියෝ හැම එකක්ම සුපිරිම බොහොම වැදගත් වැඩසටහන්. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. තෙරුවන් සරණයි.. නිලමේ මහත්මයා ඔයාට.
    අනේ මමත් 2021/07/14 දින ඉදලම ගසකින් වැටිලා සුසුම්නාව තැලිලා කොන්දට ප්ලේට් දාලා අැඳ තුවාලත් හැදිලා අවුරුදු තුනකටත් වැඩි කාලයක් ලෙඩ අැඳකට වෙලා දුක් විදින ජිවිතයක් මටත් මෙතනින් පිහිටක් තියෙවි කියලා හිතෙනවා මේ විඩියෝ එක දැක්කම.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +2

      අනිවාරෙන් ගිහින් බලන්න හොඳම තැනක් වැඩකරන අයත් බොහොම කාරුණිකයි

  • @priyanthipathi6667
    @priyanthipathi6667 27 วันที่ผ่านมา +1

    ගොඩ්ස්ක් ස්තුති ඔබ‍ට මස්ය් වගේ තැන් හදුනවා දුන්නට... Apey අම්මා අංශබාග රෝගියෙක්. ඔතනට skkskksn යන්න බලාපොරොත්තු වෙයන් ennavඑ වේය්ද මහත්තයා ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගිබාවස්‍ය labsyva❤❤❤❤🙏🙏🙏🙏

  • @Saputhanthri
    @Saputhanthri 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ඩොක්ට මට අහනකොට ගොඩක් සන්තෝස හිතුන මගේ අම්මත් දැන් මාසයක් වෙනව නා ගොඩෙන් ටිකට් කපලා ගෙනල්ලා ඇවිදින්න බෑ පැරඩයිස් ඇවිල්ල තියෙන්න ඇත්තටම මේ මට ගොඩක් වැදගත් වුනා සෑ මම වැඩසටහන වැඩසටහනට වැඩසටහන බැලුවාට පින් සිද්ධ වෙනවා ඇත්තටම බොහොම ස්තුතියි

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.මගේ තරුන ගෘහ සේවිකාවගේ වයස අවුරුදු 29ක් වන ස්වාමියා,රිය අනතුරකට පසුව සුශ්ම්නාව හානි වීම නිසා ඔත්පලවී සිටිනවා.ඇයව මේ පිලිබන්දව දැනුවත් කලා.🎉💐🌹😊😊😊

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

    • @NirmalaU-s9t
      @NirmalaU-s9t 2 หลายเดือนก่อน

      @@Nilame ඔබතුමාගෙ සමාජ මෙහෙවරයන් ඉතාමත් අගය කරනවා.

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඇත්ත ...අත්..දැකීමෙන් කියන්නේ ..
    කිසිම බයක් නැතිව යන්න ..මම ...ස්තුති කරනවා ...ඇක්ටිව්.ප්ලස් .සෙන්ටර්` එකට .ඔයාලට තෙරුවන් සරනයි .

  • @kanthikanthi358
    @kanthikanthi358 2 หลายเดือนก่อน +3

    වටිනාම වැඩ සටහන තෙරැවන් සරණයි !

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @Shmanty
    @Shmanty 2 หลายเดือนก่อน +2

    දෙවිවරුන්ට සමන මිහිපිට. දෙවිවරු මෙයලාතමයි.දිර්ඝ අයුලැබෙවා බුදුසරනය🙏🙏🙏❤️❤️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 หลายเดือนก่อน +2

    🤲🤲🤲ඉතාම වටිනා වීඩියෝ එකක්. දැනුවත් කලාට බෝහෝ පින් බොහොමයක් ස්තුතියි. මේ උතුම් සත් ක්‍රියාවන් සම්බන්ධව කටයුතු කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. කිසිම කෙනෙකුට කිසිම වෙලාවක කැස්සක්වත් හැදෙන්න එපා. සම්මා සම්බුදු සරණයි. ආයුෂ බොහෝ වේවා. 🤲🤲🤲🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

    • @kumariedirisinghe3533
      @kumariedirisinghe3533 2 หลายเดือนก่อน +1

  • @ThushariDewapriya
    @ThushariDewapriya 2 หลายเดือนก่อน +1

    නිළමේ සර් ඔබතුමාට ගොඩක් පින්.මේ ගැන දැනුවත් කරාට. මගේ පුතාට අවුරුදු 9.එයාට උපතින්ම ඇවිදින්න බැ. එයාව ගෙනියනව මෙතනට. මේක දැකල මගෙහිතට පුදුම සැනසීමක් දැනුනේ. මගේ දරුපටියා නිසා. ඔබතුමාට ගොඩක් පින්.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔව් මෙතනට අරගෙන ගිහින් උත්සාහ කරලා බලන්න ළමයිත් අපි යන දවසේ ඇවිත් හිටියා

  • @mydaughtermyheart397
    @mydaughtermyheart397 2 หลายเดือนก่อน +30

    අපේ සීයත් පැරලයිස් වෙලා ලංකාවේ හැම තැනටම එක්කන් ගියා.හැබැයි වෙන කොහෙන් වත් හොඳ කරගන්න බැරි උනා. active plus එකට පිං සිද්ධ වෙන්න ඕනෙ.දැන් සීයා ඇවිදිනවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....බොහොම ස්තුති මේ තැන ගැන ඔයාලගේ අද්දැකීම අපිට කිව්වට

    • @WMDNM
      @WMDNM 2 หลายเดือนก่อน +1

      අයකිරීම් කොහොමද

    • @nadeekapriyanthi7695
      @nadeekapriyanthi7695 2 หลายเดือนก่อน +1

      අයකිරීම් කියන්න පුලුවන් ද

    • @samasmanel7762
      @samasmanel7762 2 หลายเดือนก่อน +1

      අය කිරිමි කොහොමද මගේ මහත්තයා ත් ⁣දැනට මෙි හැම බලාපොරොත්තු වක්ම අතඇරලා ඇදට වෙිලා ඉන්නවා 😢

    • @tphwijewardanabest2817
      @tphwijewardanabest2817 2 หลายเดือนก่อน +1

      Cost eka කොහොමද ?

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +5

    නිලමෙි අයියා වැඩක් කරොත්..
    ඒක එක පැත්තකින් සමාජ සත්කාරයක්🙏
    අනිත් පැත්තෙන් අලුත් දෙයක්😀
    සරලවම කිවිවොත් කරපු හැම වීඩියෝ එකක්ම ඇත්තටම සුපිරියක්💪❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති.... ඒ හදවතින්ම කියපු වචනෙත් ඇති

  • @indikaakmeemana7487
    @indikaakmeemana7487 2 หลายเดือนก่อน +10

    නියමයි නිලමෙ...කාලෙකින් වැදගත් වීඩියෝ එකක්....මරු

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 2 หลายเดือนก่อน +2

    නිලමෙට ස්තුතියි .මෙවැනි තැනක් හෙළි කරාට..මටත් සන්ධිරෝග,ආතරයිටිස් නිසා රෝගාතුරව සිටින්නෙක්..මෙතැනට එන්න බලාපොරොත්තුවෙනවා..

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 2 หลายเดือนก่อน +5

    ගොඩක් වටින වැඩ සටහනක් , බොහොමත්ම ස්තූතියි දැනුවත් කලාට ..

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 หลายเดือนก่อน

    හොඳ දැනීමක් ලබාදීම ගැන ඔබ thumatah.කාර්ය මණ්ඩලයේ සැමට ගොඩාක් isthuthi ..

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 2 หลายเดือนก่อน +2

    ඔබතුමාටත් මෙම ආයතනයේ සියලුම දෙනාටම ගොඩක් පින් සිදු වේවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 หลายเดือนก่อน +5

    ලොකු පිනක් නිලමේ, මෙවැනි වැඩසටහන් කිරීම ඉතාම වටිනවා.❤️❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

    • @gdsperera9841
      @gdsperera9841 2 หลายเดือนก่อน +1

      බොහොම පින් සිද්ධ වෙන වැඩ සටහනක් ඔයා සැමට ගොඩක් ස්තූතියි ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ramanidhammika1210
    @ramanidhammika1210 2 หลายเดือนก่อน +1

    සියලු කාර්‍ය්ය මන්ඩලයට සහ වෛද්‍ය තුමාට ගොඩක් පිං

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 2 หลายเดือนก่อน +3

    ඔබ සැමට ජේසු පිහිටයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @chandanaperera4004
    @chandanaperera4004 2 หลายเดือนก่อน +3

    ඉතාමත් උතුම් මෙහෙවරක් ??මෙවැනි වටිනා සමාජයට යහපත් දේ සොයා යන ඔබටද තවත් ශක්තිය පතමි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @herathchandra4082
    @herathchandra4082 2 หลายเดือนก่อน

    වාසනාවන් !!!🎉ඔබතුමාන් ල ට තව තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! ❤ මෙවන් උතුම් මෙහෙවරක් කරන ඔබලා සියලු දෙනාටම නිදුක් නිරෝගී suvayama ලැබේවා!!!❤ මතු උපදින හැම භවයක් pasa මේ පින් අත් වේවා!!!❤ තෙරුවන් සරණයි හැමෝටම!!!❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 2 หลายเดือนก่อน +4

    අති විශිශ්ටයි ...👍👍👍💪💪💪🥰🥰🥰🙏🙏🙏 . සියලු දෙනාටම තෙරුවන් සරණයි ...😅

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 หลายเดือนก่อน +5

    හොදම වැඩක් ජය වෙවා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @sarobala3468
    @sarobala3468 2 หลายเดือนก่อน +1

    ඔබ සැමට දෙවි පිහිටයි. බුදු සරණයි 🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි දීර්ඝායුවේවා සියලුදෙනාටම 🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @darashanipriyadarashani665
    @darashanipriyadarashani665 2 หลายเดือนก่อน +10

    සතුටුයි ඇත්තටම මමත් ආතරයිටීස් හැදිලා ගිය සතියේ ඇඩ්මිට් වෙලා ඉදලා පෙරේදා ගෙදර ආවා .මම හිතුවට වඩා මට ඉක්මනින්ම හොද උනා.එතන ඉන්න අතු ගාන අක්කගේ ඉදන් ලොකු doctorදක්වා ලෙඩ්ඩු න්ට සලකන්නේ .හරිම සුහදසීලී ,කරුනාවෙන් ලෙඩ්ඩුන්ට සලකන්නේ .මේ කාර්‍ය මන්ඩලයටත්,මෙය නිර්මාතෘ වරයාටත් කිසිදු ලෙඩක්,දුකක් වෙන්න එපා .මේ ඉන්නේ දෙවිවරු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....බොහොම ස්තුති මේ තැන ගැන ඔයාලගේ අද්දැකීම අපිට කිව්වට

    • @samasmanel7762
      @samasmanel7762 2 หลายเดือนก่อน +2

      අනේ🙏 කියන්නකෝ මිල ගනන් කොහොමද මෙතන

    • @rishinishi7442
      @rishinishi7442 2 หลายเดือนก่อน +3

      😢කොහෝමද අය කිරීම

  • @nilanithilakawansha4804
    @nilanithilakawansha4804 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි වෛද්‍ය තුමා ඇතුලු සියලුම දෙනා ට ජයවෙිවා ඔබෙ ආයතනය ට

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 12 วันที่ผ่านมา

    මිහිපිට දෙවිවරු කියන්නේ🙏 මේ..මහත්මයන්ට🙏. තමයි ඉතින්🪷🙏👀🌄💎💞🇱🇰❣️🩷

  • @maragenandani9751
    @maragenandani9751 2 หลายเดือนก่อน +1

    නීලමෙ ගොඩ ස්තූතියි 🙏🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

    • @jinafernando5905
      @jinafernando5905 2 หลายเดือนก่อน

      Thank you active plus ❤

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 หลายเดือนก่อน

    ජයවේවා nilame😍❤

  • @KumariHerath-p4u
    @KumariHerath-p4u 2 หลายเดือนก่อน +1

    වෛද්‍ය tumata නිදුක් නිරෝගී බවය සහ රෝගීන් සනිප කිරිමට ශක්තිය ලැබේවා ! ❤❤❤🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @TikirageWickramarathne
    @TikirageWickramarathne 2 วันที่ผ่านมา

    බවිචිකිස්සාව ඇත්තටම ාහාද ක්‍රම ෙවදයක්☸️🙏🙏🙏

  • @suseemawijesekara7953
    @suseemawijesekara7953 2 หลายเดือนก่อน +1

    බොහෝම පිං නිළමේ මහත්මයාට හාඒවෛද්‍ය මඩුල්ලටත් සියලු සේවක මහතුන්ටත් මේ සසරේම නිබ්බණ සුවයම ලගාවේවා!!!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔවුන්ට ලොකු ශක්තියක්...

  • @NiluNilu-w2y
    @NiluNilu-w2y 2 หลายเดือนก่อน

    Loku pinak 🙏🙏🙏බුදුන් අතුලු සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සියලුම දෙනාට ලැබෙවා ❤❤

  • @mayuriwathsala118
    @mayuriwathsala118 2 หลายเดือนก่อน

    හරිම වටින වැඩසටහනක්👌❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...

  • @AnushaFonseka-k9c
    @AnushaFonseka-k9c หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි සියල්ලන්ටම

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน +1

    ගොඩාක් pin daviyanee අසරණ ladunta කරන mee දේට ❤❤❤❤❤pin pin pin මමත් kuwait වල සිට නිලමේ ඔබ තුමා ta pin

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @suniljayawickrama9665
    @suniljayawickrama9665 2 หลายเดือนก่อน

    සදා නිදුක් නිරෝගී සුවය උදාවේවා .

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 หลายเดือนก่อน +3

    Niyama one Sevaya Ithama Agaya karami. Pin Bime Mevan vededuran thavama Innawa Agana Adambarai.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 หลายเดือนก่อน +4

    නිලමෙ සර් thanks❤❤❤🎉

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @ramyamalathi5930
    @ramyamalathi5930 2 หลายเดือนก่อน

    දැනුම්වත් කිරීම පිළිබඳව බෙහෙවින් ස්තුතියි ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 2 หลายเดือนก่อน +2

    A ver important programme ,wish u all the best for this acknowledgement ❤❤❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @madumalidassanayake9836
    @madumalidassanayake9836 2 หลายเดือนก่อน +8

    ඇත්තට ම නියම විදිහට treatment කරන තැනක්.. අපේ අම්මටත් සනීප උනේ මෙතන නිසා..❤❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @Hiroshana360_
      @Hiroshana360_ 2 หลายเดือนก่อน +1

      මුදල් කොපමණ යනවද, දවසකට

    • @tharangigamage9599
      @tharangigamage9599 2 หลายเดือนก่อน

      අය කිරීම කොහොමද කියලා කියන්න පුලුවන් ද මිස්..අපෙ තාත්තට 😢

    • @Hiroshana360_
      @Hiroshana360_ 2 หลายเดือนก่อน

      @@tharangigamage9599 දවසට 6500 යි 🥲.
      කෑම සහ නවාතැන් free.

    • @LsK-g4p
      @LsK-g4p 10 วันที่ผ่านมา

      Matath දැනගන්න ona​@@tharangigamage9599

  • @MadushiOfficial30
    @MadushiOfficial30 2 หลายเดือนก่อน +2

    ❤❤❤ ගොඩාක් වටිනවා මේ වීඩියෝ......ගොඩක් ස්තුතියි නිළමේ අයියාට...🙏❤️🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අනිවාරෙන් අපි කාට හරි කවදා හරි ඕනේ වෙන වීඩියෝ එකක්

  • @thilinasajeewa5884
    @thilinasajeewa5884 2 หลายเดือนก่อน +2

    පුලුවන්නම් කවුරු හෝ පිංවතෙක් ඉශිනි දිසානායකට මෙතනට එන්නට උදවු කරන්න පුලුවන්නම් ගොඩක් පිං.මේ රටේ මොනතරම් සල්ලි නාස්තිකරන මිනිස්සු ඉන්නවද?කරුනාකරල ඉශිනිට උදවුකරන්න කියා ඉල්ලනව.😢

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔව් අපිත් මෙතනට කතා කරලා බැලුවා එයා ළඟ නවතින්න කෙනෙක් නැති එක තමයි ප්‍රශ්නේ

  • @VinuThennakoon13
    @VinuThennakoon13 2 หลายเดือนก่อน +6

    ❤තෙරුවන් සරණයි ඔබ හැමදෙනාටම❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!!

  • @ImeshaLakmali-p1d
    @ImeshaLakmali-p1d 2 หลายเดือนก่อน +2

    Niyamai thanks oba thumata

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @chandrakanthi4336
    @chandrakanthi4336 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🎉🎉

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n หลายเดือนก่อน +1

    ❤❤❤Good program

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @Sugatho
    @Sugatho 2 หลายเดือนก่อน +2

    Seiyaluma Danama Suwapath wawa Tharuwansaranai 🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම පිං ඔයාලා හදවතින්ම ඔවුන් වෙනුවෙන් කරන මේ ප්‍රර්ථනයට

  • @SriyalathaSenavirathna
    @SriyalathaSenavirathna 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් තෙරුවන් සරණයි..!! බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මෙතන හොදයි.මමත් මෙතන නේවාසිකව හිටිය සතියක්...මම හිටියෙනමි පැරලයිස්වෙලා නෙමෙයි.බෙල්ල, තුනටිය.ආතරයිටිස්වලට.සහ යටිපතුල්වල කැල්සියමි නිසා ඇවිදින්නවත් බැරිව...ඇත්තටම සතියක ට්‍රිටිමන්කරේ මට හොද සුවයක් ලැබුනා...පැරලයිස් අයට වෙනම ප්‍රතිකාර අංශයක් තියෙනය.එතන වැඩකරන සියලුම දෙනා හරිම හොදයි.... තෙරැවන් සරණයි එම සියලුම දෙනාට❤️🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

    • @akarshafernando4649
      @akarshafernando4649 หลายเดือนก่อน +1

      සතියකට treatment වලට කොච්චර මුදලක් අය වුනා ද කියලා කියන්න පුළුවන් ද

  • @ishinitharinduma6619
    @ishinitharinduma6619 2 หลายเดือนก่อน +4

    World best physiotherapy treatment center 💗

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

    • @antonrosa-qe3gr
      @antonrosa-qe3gr 2 หลายเดือนก่อน

      😊​@@Nilame

    • @antonrosa-qe3gr
      @antonrosa-qe3gr 2 หลายเดือนก่อน

      😊😊

  • @swarnakirinde7894
    @swarnakirinde7894 12 วันที่ผ่านมา

    Niduk nirogi suwa labeewa oba siyalu denata

  • @NishanthaSovis
    @NishanthaSovis 2 หลายเดือนก่อน +1

    ජේසුගේ පිහිට ලැබේවා 🙏🙏🌹❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @MohomadSriyas
    @MohomadSriyas 2 หลายเดือนก่อน +2

    Mamat anawa lankawata awama ekman suwayan suwaya labewa hamadenatama oba tuma atulu karya mandalayata budusaranai🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 2 หลายเดือนก่อน +1

    ජයවේවා .නිලමේ මල්ලිලා

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @lakmalminipura5017
    @lakmalminipura5017 2 หลายเดือนก่อน +1

    Godak watina video ekak. Obata godaak pin nilame aiye 💖💖💖

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @AsokaDissanwyake
    @AsokaDissanwyake 2 หลายเดือนก่อน +1

    ❤ඉතා වටිනා දෙයකි.❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 2 หลายเดือนก่อน +2

    actually it could be really truth. Thank you very much doctor. ❤

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      You're most welcome

  • @Mamasanduni
    @Mamasanduni 2 หลายเดือนก่อน +8

    Math youtube channel ekak patan gatta nilame ❤️ Mama Sanduni kiyala..😊😊 Matath wish karannako oyala ❤️❤️

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      උණුසුම් සුබපැතුම් ඔයාගේ චැනල් එකටත්.... ඔන්න අපේ වීඩියෝ එක බලන කට්ටිය මෙයාගේ චැනල් එක පැත්තටත් ගිහින් බලන්න කියලා අපි ආරාධනා කරනවා

    • @Mamasanduni
      @Mamasanduni 2 หลายเดือนก่อน +2

      @@Nilame 🙏❤️🥺 ස්තූතියි නිලමේ

    • @supunmadushanka9240
      @supunmadushanka9240 2 หลายเดือนก่อน +1

      ​@@Mamasandunisub kala ok..jaya wewaa..bs ❤

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

    විශ්වයේ ප්‍රාතිහාර්යක්.🇱🇰♥️🇱🇰
    👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @neethasolaman159
    @neethasolaman159 2 หลายเดือนก่อน +1

    Thanks for u it's very good program godak pinsiduwenawa good health God Bless to yourself and family good luck good future sialudewiyande phitalebewa this place.

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @sumudunirasha5142
    @sumudunirasha5142 2 หลายเดือนก่อน +1

    පතිකාර කරන වෙෙදෘවරැ සැම දෙනා අැතූලු මෙි මහා සමාජ සේවයක් කරන නිලමෙ මහතාට තෙරැවන් සරණයි.දෙවි පිහිටයි🙏🙏🙏

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @r.perera9036
    @r.perera9036 2 หลายเดือนก่อน +1

    ස්තුතියි! ගොඩක් පින්

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @VinuThennakoon13
    @VinuThennakoon13 2 หลายเดือนก่อน +18

    ලංකාවේ ප්‍රධානම රාජ්‍ය පුනරුත්ථාපන රෝහලක් ( රාගම පුනරුත් තාපන රෝහල) එතනට යන හැම කෙනෙක්ම හොඳ කරලා තමයි එවන්නේ අංශභාගය හැදුන කෙනෙක් තමයි ඔය ලෙඩේ තියෙන බර පතලකම දන්නෙ

    • @cham8057
      @cham8057 2 หลายเดือนก่อน +1

      Susumnawa demege una ayath treatment karamawa.....atana math hitiya.........oya kiwwa de hariyatama hari....... susumnawa dekama jeewite ta wena beeeshanak kiwwoth hariyatama hari

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 หลายเดือนก่อน

    ❤❤❤ Good job! Keep it up!

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      Thank you!!

  • @raymondbasil6691
    @raymondbasil6691 2 หลายเดือนก่อน

    නිලමේ හොදහොදබලා පොරොත්තුගේනවා සුපිරි 💔❤👑🙏🦸

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 2 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදු මමත් සතුට සිතින් යුතුව අනුමෝදන් වෙත්වා සාදු

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @Kusum-r1w
    @Kusum-r1w 2 หลายเดือนก่อน

    බුදුසරණයි

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ඔයාටත් බුදු සරණයි..!!