ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොටස් බැළුවාට සම්පූර්ණයෙන් බැළුවෙ අද.අපූරුයි එහි යටි අදහස්.වර්ථමානයට හොඳින් ගැලපෙන් තැන් එමටයි.මානෙල් සහ හෙන්රි ජයසේන රඟපෑමක් යයි නොසිතෙන රඟපෑමක.❤
බොහෝම ස්තුතියි ජාතික රූපවාහිනියට ❤🙏❤️
අතීතයට හිත අරගෙන ගෙන ගියා. මතක් උනා ඒ සුන්දර උසස් පෙළ කල යුගය . ඒවගේම හිතට දුකක් දැනුන මානෙල් හෙන්රි යුවළ මතක් වෙලා ..
හරිම ආසාවෙන් බැලුවා.ස්තුතියි ❤️
හරිම ආසාවෙන් බැලුවා. මේ නාට්‍යය වේදිකාගත වෙනකොට මම ඉපදිලාවත් නැහැ. තවත් මේ වගේ පැරණි නාට්‍ය අපට youtube හරහා බලන්න ඉඩ ලබා දෙන්න🙏
සෙනේෂ් දිසානායක සභාපතිතුමාට ස්තූතියි.!!
බොහොම ස්තුතියි. හුණු වටේ අද බැලුවා...
මෙම නිර්මාණයට දායක වූ ශිල්පීන්ට දීර්ඝායුෂත් අප අතරින් වියෝවූ ශිල්පීන්ට නිවන් සුවයත් පතමි. විශේෂයෙන්ම හෙන්රි සහ මානෙල් ජයසේන යුවල මහත් භක්ති ආදරයෙන් සිහි කරමි. ඒ වගේම සාහසික පුද්ගලයෙකුගේ කුරිරු ක්‍රියාවක් නිසා අකාලයේ ජීවිතක්ෂයට පත්වූ අපගේ අසල්වැසි ෆිට්ස්රෝයි ද මැල් මාමාවද මහත් ආදරයෙන් සිහි කරමි.ස්තුතියි රූපවාහිනී.🙏
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු ,, සරසවි දිවියෙන් පසු ,, හුණු වටයේ කතාව ,, දකින්න හැකි උනා ,, වත්මන් දරුවන්ට තරුණ පරම්පරාවට දැකබලා ගන්න සැලැස්වීම සතුටක් ,,මා විදෙස් ගතයි ,,මේ දිනවල රූපවාහිනී චැනල් එකෙන් විකාශය වන පැරණි වේදිකා නාට්‍ය නොවරදවාම නරඹනවා ,, අති දක්ශ නළු නිළියන්ට උපහාරයක්මවේවා ,, එයාල දැන් වයස් ගතයි , බොහෝ අය ජීවතුන් අතරත් නෑ ,, ඒත් ඔවුන්ගේ දක්ශතා අමරණීයයි ,,
අපූරු නිර්මාණයක් . හරිම ආසාවෙන් නැරඹුවා.
මමත් මීට පෙර බැලුවත් වේදිකාවේදී නොඇසෙන නොදැනෙන සමස්ථය දැක ගත හැකි වුණා.ස්තුතියි.
ස්වර්ණමය යුගයක්ම වූ බව දනන් තුඩ තුඩ තවත් පැවසෙති.....දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වියයුතු.....
බොහෝ ම ස්තූතියි....ජාතික රූපවාහිනිය ට...❤❤මගේ මතකය ඈත අතීතයකට ගෙන ගියා..... අපගේ පැරණි වෙදිකා නාට්‍ය නැවත තරුණ පරපුර ට .....❤❤
අති විශිෂ්ට නිර්මාණයක්...The Chalk Circle
කොකේසියන්
උසස් පෙළ විභාගයට අධ්‍යයනය කල නමුත් නාට්‍ය නැරඹීමට ලැබුනේ නෑ හරිම ලස්සනයි ගොඩක් වටිනවා
Thank you .I love this drama
අපේ උසස් පෙළ නාට්‍ය .එක්දාස් නවසිය අසූ දෙකේ බැලුවෙ.
ස්තුතියි..
Thanks ♥️
අසඩක්සයිමන් සෂාවාගෲෂා❤❤❤❤❤❤
අනේ සිංහභාහු නාට්‍ය මනමේ නාට්‍ය ඒම මේවගෙ දෙන්නකො....😢❤
හෙන්රි ජයසේන❤
Thank you Channel Eye. We are back to the Rupavahini family.
බොහොම ස්තූතියි!!! ජාතික රූපවාහිනියට......
Thank you channel eye for bringing us these valuable Sri Lankan productions and memories back
අවු 15 විතර පසුව රජයේ නාලිකා බලන්න පටන් ගත්තා සභාපති වරුන්ට ස්තුතිය පුද කරමි
❤❤
Wow මරු thankyou SLRC
Harima lassanai ❤ thank you eye chanel 😊
❤ Good
Excellent presentation. First tome I saw this in 1960s. I miss Wijeratna Warakagoda. I also see VALPLAME GEETHAYA nwas missing. Great job.
ස්තුති යි ජාතික රූපවාහිනිය ❤❤❤❤❤❤
රූපවාහිනී යෙද පෙන්වන්නේදැන් eye නැහැ නෙ
Rathu hattakari, tharawo igilethi wage ඒවාත් දාන්න ❤❤
EYE නාලිකාව විකාශනය වන්නේ PEO TV අංක කීය යටතේද
119
ane thank you kiwwta ❤😊
මේ කතාව බලන්න ඇස් පින් කරලා කියනවා.දැන් ළමයි මේවා දන්නෙත් නෑ.
හෙන්රි ජයසේන, මානෙල් ජයසේන තවමත් අප අතරය.
2:26:52 🖤
සදාකාලිකයි ඔබ....❤
අති විශිශ්ටයි සර්..අසඩක් වැනි විනිසුරුවන් තවත් ඇත.එය තමයි මානුශික නීතිය...පොතේ නීතියට වඩා හරිම උසස්...ස්වබාධර්මයේ නීතිය.
🎉🎉🎉
❤️
🖤🖤
කියන්න වචන නැ❤❤❤
මේක 4 weeks නොවේ දැන් අ 2 ක් පමණ වේ , views දැක්ක ම කනගාටුයි....
සුදුස්සාට අයිති දේ , සුදුස්සාට ම හිමිවනු ඇත.
රගපානව කියල ඔහොමත් රගපාන්න පුළුවන් ද
1:05:11 Why I remember Ranil pa when I hear that song 😂
හුණුවටයේ හා පසුගිය අරගලයේ බොහෝ අවස්ථාවන් එකිනෙකට ගලපගන්න පුළුවන්...
Ane meke paraassa drama eke link eka dannako
මොනවා කියන්නද? විශිෂ්ටයි
12:30
ම්ගමූනගරසබාවො.අපි.ගෙනත්පෙන්වූනාටය්ය.මගෙමතකය.අලූත්කලා
උඩරටමැනිකෙත් youtube දාන්නකො
Ane ow loku deyak
One businessman ( Torana) uploaded incompletely this drama. Please report this.
ඇත්තටම මෙහෙම එකක් වත් බලන්ඩ තිබුණේ නැනෙ නේද
නැ මෙවා දැන් කාලයක් තිස්සේ තියනවා මමත් දෙවතාවක් බැලුවා අවුරුදු 2ට කලින්. ප්රශ්නය තිබුනේ කට්ටිය ජාතික රූපවාහිනී යෙන් ඈත් උණා.
MKM
1:05:28 රනිල්.....😂
❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤
කොටස් බැළුවාට සම්පූර්ණයෙන් බැළුවෙ අද.අපූරුයි එහි යටි අදහස්.වර්ථමානයට හොඳින් ගැලපෙන් තැන් එමටයි.මානෙල් සහ හෙන්රි ජයසේන රඟපෑමක් යයි නොසිතෙන රඟපෑමක.❤
බොහෝම ස්තුතියි ජාතික රූපවාහිනියට ❤🙏❤️
අතීතයට හිත අරගෙන ගෙන ගියා. මතක් උනා ඒ සුන්දර උසස් පෙළ කල යුගය . ඒවගේම හිතට දුකක් දැනුන මානෙල් හෙන්රි යුවළ මතක් වෙලා ..
හරිම ආසාවෙන් බැලුවා.ස්තුතියි ❤️
හරිම ආසාවෙන් බැලුවා. මේ නාට්‍යය වේදිකාගත වෙනකොට මම ඉපදිලාවත් නැහැ. තවත් මේ වගේ පැරණි නාට්‍ය අපට youtube හරහා බලන්න ඉඩ ලබා දෙන්න🙏
සෙනේෂ් දිසානායක සභාපතිතුමාට ස්තූතියි.!!
බොහොම ස්තුතියි. හුණු වටේ අද බැලුවා...
මෙම නිර්මාණයට දායක වූ ශිල්පීන්ට දීර්ඝායුෂත් අප අතරින් වියෝවූ ශිල්පීන්ට නිවන් සුවයත් පතමි. විශේෂයෙන්ම හෙන්රි සහ මානෙල් ජයසේන යුවල මහත් භක්ති ආදරයෙන් සිහි කරමි. ඒ වගේම සාහසික පුද්ගලයෙකුගේ කුරිරු ක්‍රියාවක් නිසා අකාලයේ ජීවිතක්ෂයට පත්වූ අපගේ අසල්වැසි ෆිට්ස්රෝයි ද මැල් මාමාවද මහත් ආදරයෙන් සිහි කරමි.
ස්තුතියි රූපවාහිනී.🙏
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු ,, සරසවි දිවියෙන් පසු ,, හුණු වටයේ කතාව ,, දකින්න හැකි උනා ,, වත්මන් දරුවන්ට තරුණ පරම්පරාවට දැකබලා ගන්න සැලැස්වීම සතුටක් ,,මා විදෙස් ගතයි ,,මේ දිනවල රූපවාහිනී චැනල් එකෙන් විකාශය වන පැරණි වේදිකා නාට්‍ය නොවරදවාම නරඹනවා ,, අති දක්ශ නළු නිළියන්ට උපහාරයක්මවේවා ,, එයාල දැන් වයස් ගතයි , බොහෝ අය ජීවතුන් අතරත් නෑ ,, ඒත් ඔවුන්ගේ දක්ශතා අමරණීයයි ,,
අපූරු නිර්මාණයක් . හරිම ආසාවෙන් නැරඹුවා.
මමත් මීට පෙර බැලුවත් වේදිකාවේදී නොඇසෙන නොදැනෙන සමස්ථය දැක ගත හැකි වුණා.ස්තුතියි.
ස්වර්ණමය යුගයක්ම වූ බව දනන් තුඩ තුඩ තවත් පැවසෙති.....
දෙයක් වේනම් යම් සුදුස්සාටම අයිති වියයුතු.....
බොහෝ ම ස්තූතියි....
ජාතික රූපවාහිනිය ට...❤❤
මගේ මතකය ඈත අතීතයකට ගෙන ගියා..... අපගේ පැරණි වෙදිකා නාට්‍ය නැවත තරුණ පරපුර ට .....❤❤
අති විශිෂ්ට නිර්මාණයක්...The Chalk Circle
කොකේසියන්
උසස් පෙළ විභාගයට අධ්‍යයනය කල නමුත් නාට්‍ය නැරඹීමට ලැබුනේ නෑ හරිම ලස්සනයි ගොඩක් වටිනවා
Thank you .I love this drama
අපේ උසස් පෙළ නාට්‍ය .එක්දාස් නවසිය අසූ දෙකේ බැලුවෙ.
ස්තුතියි..
Thanks ♥️
අසඩක්
සයිමන් සෂාවා
ගෲෂා
❤❤❤❤❤❤
අනේ සිංහභාහු නාට්‍ය මනමේ නාට්‍ය ඒම මේවගෙ දෙන්නකො....😢❤
හෙන්රි ජයසේන❤
Thank you Channel Eye. We are back to the Rupavahini family.
බොහොම ස්තූතියි!!! ජාතික රූපවාහිනියට......
Thank you channel eye for bringing us these valuable Sri Lankan productions and memories back
අවු 15 විතර පසුව රජයේ නාලිකා බලන්න පටන් ගත්තා සභාපති වරුන්ට ස්තුතිය පුද කරමි
❤❤
Wow මරු thankyou SLRC
Harima lassanai ❤ thank you eye chanel 😊
❤ Good
Excellent presentation. First tome I saw this in 1960s. I miss Wijeratna Warakagoda. I also see VALPLAME GEETHAYA nwas missing. Great job.
ස්තුති යි ජාතික රූපවාහිනිය ❤❤❤❤❤❤
රූපවාහිනී යෙද පෙන්වන්නේ
දැන් eye නැහැ නෙ
Rathu hattakari, tharawo igilethi wage ඒවාත් දාන්න ❤❤
EYE නාලිකාව විකාශනය වන්නේ PEO TV අංක කීය යටතේද
119
ane thank you kiwwta ❤😊
මේ කතාව බලන්න ඇස් පින් කරලා කියනවා.දැන් ළමයි මේවා දන්නෙත් නෑ.
හෙන්රි ජයසේන, මානෙල් ජයසේන තවමත් අප අතරය.
2:26:52 🖤
සදාකාලිකයි ඔබ....❤
අති විශිශ්ටයි සර්..අසඩක් වැනි විනිසුරුවන් තවත් ඇත.එය තමයි මානුශික නීතිය...පොතේ නීතියට වඩා හරිම උසස්...ස්වබාධර්මයේ නීතිය.
🎉🎉🎉
❤️
🖤🖤
කියන්න වචන නැ❤❤❤
මේක 4 weeks නොවේ දැන් අ 2 ක් පමණ වේ , views දැක්ක ම කනගාටුයි....
සුදුස්සාට අයිති දේ ,
සුදුස්සාට ම හිමිවනු ඇත.
රගපානව කියල ඔහොමත් රගපාන්න පුළුවන් ද
1:05:11 Why I remember Ranil pa when I hear that song 😂
හුණුවටයේ හා පසුගිය අරගලයේ බොහෝ අවස්ථාවන් එකිනෙකට ගලපගන්න පුළුවන්...
Ane meke paraassa drama eke link eka dannako
මොනවා කියන්නද? විශිෂ්ටයි
12:30
ම්ගමූනගරසබාවො.අපි.ගෙනත්පෙන්වූනාටය්ය.මගෙමතකය.අලූත්කලා
උඩරටමැනිකෙත් youtube දාන්නකො
Ane ow loku deyak
One businessman ( Torana) uploaded incompletely this drama. Please report this.
ඇත්තටම මෙහෙම එකක් වත් බලන්ඩ තිබුණේ නැනෙ නේද
නැ මෙවා දැන් කාලයක් තිස්සේ තියනවා මමත් දෙවතාවක් බැලුවා අවුරුදු 2ට කලින්. ප්රශ්නය තිබුනේ කට්ටිය ජාතික
රූපවාහිනී යෙන් ඈත් උණා.
MKM
1:05:28 රනිල්.....😂
❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤