Superb stage drama I have ever watch filled with Fantastic Music and Wonderful Singing. Thank you Handagama Ayya for giving the opportunity for everyone to watch it.❤👌🎶👍.
thanks a lot for making it available for a much larger audience through TH-cam . This will create the spark in the hearts & minds of creative youth to engage and persist in this highly underated art form in Sri Lanka.
This is clearly an amazing work. I'm not in a position to spend two full hours, but I will return to it. Also, I will make a Sinhala comment later. Thank you. Mr Asoka Handagama.
ස්තුතිය මෙවන් අනර්ඝ විශිෂ්ඨ මිල කල නොහැකි කලා කෘතියක් සුවහසක් ජනතාව උදෙසා TH-cam අවකාශය වෙත මුදාහැරියාට...❤
Mokadda ban meke thiyena ochcharama wishishtakama? Therenne nathi nisaa ahanne?
සජීවී වේදිකාවේ බලන්න බැරි වුණ අය වෙනුවෙන්, මේ විශිෂ්ට නිර්මාණය අන්තර්ජාලය වෙත යොමු කිරීම වෙනුවෙන් ප්‍රණාමය සහෝ.
වේදිකා නාට්‍යක් TH-cam එකෙන් බලන පළවෙනි වතාව.. බොහෝම ස්තූතීයි ඒ අත්දැකීම ලබාගැනීමට මෙය TH-cam වෙත මුදාහැරියාට ❤
මිලියන ගනන් වලින් බඩ බුරුල් කරවන උන්ගෙ නිර්මාණ ජන ගත උනාට මේ වගේ විශිෂ්ට නිර්මාණ අගයන කලාව ඇත්තට රස විදින මිනිස්සු හරි අඩුයි හදයා . ස්තූතී ❤️
අක්ෂරය බලපු අයට මේ නාට්‍යයේ තියෙන රහා ....හොද දිගුවක්..හොද සමාජ කියවීමක්...ශක්තිමත් දෙබස්...ටයිමින්...හොද උත්සාහ යක්..❤
කොළඹ ඇතුළු ප්‍රධාන නගර කීපයකට සීමා වෙලා තියෙනවේදිකා නාට්‍ය ඈත පළාත්වල මිනිස්සු අතරට යවන්න මේක හොඳ උත්සාහයක්,ඔබට ජය වේවා
මම ඈත ඌව පළාතේ බොහොම ඉස්සර ගෙන්දගම් පොළවෙ නාට්‍ය මෙහාට ආවත් දැන් ඒකත් නවතින තැනට මේ රටේ දේශපාලුවො ඒකටත් කෙලවලා ඉවරයි !
හඳගම නිර්මාණවේදියාට බොහොම ස්තුතියි !
මහාචාර්යවරු ඩොක්ටර්ස්ලා විශේෂඥ වෛද්‍යවරු පරිගණක ඉංජිනේරුවන් ගෘහ නිර්මාණ ඉංජිනේරුවන් ඝණකාධිකාරීන් විද්‍යාඥයන් පමණක්ම බිහිවී නොමැති බව...චිත්‍රපට නාට්‍ය සෞන්දර්ය කලාව තුළද එවැනි අය ඇති බව...වෙනස්ම ආකාරයෙන් අලුත් රහකට මෙසේ කියූ වගයි..සැමට ගෞරව පූර්වක ස්තූතිය... ..♥️♥️♥️
මගේ ජීවිතේ පළමු වෙනි වතාවට වේදිකා නාට්‍යයක් මම බැලුවේ..පුදුමාකාර ලස්සනයි ...හරිම ලස්සනයි ..හරිම සතුටුයි..හරිම තාත්වික රංගනයේ යෙදෙන,ඉතා දක්ෂ රංගන ශිල්පිනියන් ශිල්පීන් මගේ රටේ කලාව ගැන මට හරිම ආදරයක් ආඩම්බරයක් දැනුනා..
ඇත්තටම ඔබ තුමාට බොහොම ස්තූතියි මෙවැනි නාට්‍යයක් මෙසේ ප්‍රදර්ශනය කිරීම.වේදිකා නාට්‍ය කෙරෙහි නැවත ජනතා කැමැත්ත ඇතිකරන්න මේක ලොකු පිටුබලයක්.
අවුරුදු 7කට පස්සෙ වේදිකා නාට්‍යක් බැලුවා විදෙස් ගත වුනාට පස්සෙ නට්‍ය බලන්න අවස්තාවක් ලැබුනේ නෑ මෙහෙම බලන්න අවතාවක් ලැබුන එකත් සතුටුයි. බිමල් උබේ වේදිකාව හරිම අගෙයි
වේදිකාවට සිනමාත්මක රූපයක් ❤ ඔබතුමන්ට තව තවත් මෙවැනි නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා❤❤❤
ලංකාවෙ හැදුණු හොඳම වේදිකා නාට්‍ය වලින් එකක් මේක. 🌹😘🖤
සජීවී වේදිකාවේ බලන්න බැරි වුණ අය වෙනුවෙන්, මේ විශිෂ්ට නිර්මාණය අන්තර්ජාලය වෙත යොමු කිරීම වෙනුවෙන් ප්‍රණාමය!
බොහොම ස්තූතියි මේ නාට්‍යය TH-cam වෙත මුදා හැරියට ❤
ඉතාමත්ම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ශරදාට කලාලොව දීප්තිමත් අනාගතයක් ඇති බවට හොඳ සළකුනක්...🌹🌹🌹🌹🌹🌹
අක්ෂරය බලපු හොදම චිත්‍රපටයක් ඒ වගෙමයි මෙකත් හොදම නාට්‍යයක් 🙏
ස්තුතියි හදගමට
විශිෂ්ටයි, හදගම, සෞම්‍ය, ස්තූතියි.සියලුම ශිල්පීන්ට.
හදගම සහෝදරය ඉක්මනටම සුවපත් වී තවත් මේවගේ නිර්මාන කරන්නට ඔබට ශක්තිය ලැබේවා❤
මේ youtub දෙන එකක් ගොඩක් වටිනවා.නාට්‍යශාලා වලට යන්න වෙලාවක් නැති අයට.හද්දා ඩොටේ ඉන්න අයටත් බලන්න පුළුවන්
නිර්මාණය බොහෝ දෙනා සතු කළාට ස්තුතියි..
පිස්සු හැදුන ඒ්ක බලල.. 🤨 Stage Play එක බලන්න සහ ඒ Experience එක Live ගන්න ඔ්නෙ කියල හිතුුන ❤❤
මේක ඉතා හොද වැඩක්..ලංකාවේ නැතිවෙලා යන කලාව , නාට්‍ය කලාව මේ විදියට කාලයට ගැලපෙන විදියට ප්‍රචාරනය කරන්න ගන්න උත්සාහයට❤❤
පිස්සුවක්❤❤
කොතනද අඩුපාඩුවක් කියන්නේ.. අනික ඒ සිංදු ටික ❤
මම වේදිකා නට්‍ය බලන්නේ නැ.. එත් මෙක බැලුවා... රස වින්දනයක් ලැබුනා ස්තුතියි
Superb drama ❤ Exelent.කාලෙකින් අග්‍රගණ්‍ය නාට්‍යයක් රසවින්දා... සංගීතය අතිවිශිෂ්ටයි 👌❤️❤️❤️
ඇත්තම කිව්වොත් මම මාර කැමත්තෙන් හිටියේ stage play එකක් live ම බලන්න, ඒත් විවිධ හේතු නිසා බැරිවුනා.. මේක මම බලපු plays වලින් සුපිරිම එකක්.
අපි ඉස්කෝලේ කාලේ පොඩි පොඩි drama කරාට, stage play එක්කට මෙච්චර මහන්සියක් වෙන්න ඕන නේද කියලා හිතද්දි...
ලියනගේ සර් ඇතුලු cast එක 🔥, හැම තප්පරයකම ඉරියව් වෙනසක් තියනවා, හොද වෙලාවට tube එකෙන් බැලුවේ කියලත් හිතුනා මිස් වෙන හැම දශමයක්ම ආපහු අල්ල ගන්න පුලුවන් නිසා. ඒවගේම වාදක කන්ඩායම පට්ට, වෙනස්ම experience එකක්. පසුතලය නිර්මාණය ඉතාමටත් අගයකලයුතුයි ❤
මේක u tube එකට එක්කල අශෝක හදගම මහත්මයාට ගොඩක් පිං🙏 , බොහොම ස්තූතියි....
හැම වචනයකට ම, හැම අංග චලනයකටම, එකවර නොදැනෙන, වෙනස් දෙයක් කියනවා..
ඒක රහයි වගේම අර්ථවත්...
නිපුනි, සෞම්‍ය, ස්ටෙෆාන්, පසන්..
මියුසික් ගෲප් එක, ඒ සිංදු ටික 🥹🥹
❤❤❤❤❤❤
අක්ශරය චිත්‍රපටයේ දිගුවක් ලෙස දිගහැරෙන මෙය විශිෂ්ට නිර්මාණයක් .... අක්ශරය නැවත බලන්න තිබුනා නම් අගෙය්...
Oww
මාත් මේ ඒ ගැන කොමෙන්ටුවක් දාන්න ආවේ.
අනිවාර්යයෙන්ම ඔබ මතක් කලා මට අමතක වූ ඒ නම.
ලස්සනයි කාලෙකින් විශිෂ්ට නාට්‍යයක් බැලුවා හංකිති දහතුන බැලුවට පස්සෙ. හැමදාම මතක තියේවි මේකත්...❤️❤️❤️❤️
මෙතරම් තාත්වික වෙදිකා නාට්‍යක් දැක්කාමයි.. ❤❤❤❤ ❤
හොඳම වේදිකා නාට්‍යයක් ... මම 2021-03-27 එල්ෆින්ස්ටන් එකේ බැලුවා මේ නාට්‍ය..
මාත් .මෙයින් මතකය අලුත් වුනා .ඒ වගෙම එදා ටිකට් එකක් ගත්තෙත් පුදුම අමාරුවෙන් .ඉක්මනට ටිකට් ඉවර වෙනවා
සම්පූර්ණයෙන් බැලුවා. ගොඩාක් ලස්සනයි. මම දවසක වේදිකා නලුවෙක් වෙනවා
බොහොම ස්තුති මෙම අද්දැකීම ලබාදීමට . දේර්ගයු වෙවා අසෝක හදගම කලාකරුවන් හට.
අතීතයේ වළාකුලක,
මතක පුලිඟුවක් ගිණි ගෙන... ❤
සුපිරියක් ❤️🔥
අති විශිෂ්ටතම නිර්මාණයක් ,ජයෙන්ජයවේවා !
මේ වගේ ඒවා දිගටම දාන්න.. අපි හරි ආසයි එඩිටි නොකරපු සජීවී නාට්‍ය බලන්න ❤
ප්‍රේක්ශකාගාරයෙන් ලැබුණු සහයත් උපරිමයි 👌👌
මේක මරු වැඩක් අයියා... මේවා මෙහෙම හරි සමාජගත කරන්න ඕන ❤
❤❤❤❤❤ ස්තූතියි
පුළුවන් නම් අක්ෂරය චිත්‍රපටයත් මෙසේම ජනගත කරන්න.. 🙏
Ou e movie eka denna puluwan nam.watinawa youtube nathi unath wena platform ekakin hari❤
Superb stage drama I have ever watch filled with Fantastic Music and Wonderful Singing. Thank you Handagama Ayya for giving the opportunity for everyone to watch it.❤👌🎶👍.
ස්තුතියි ❤ ඔබේ අනිත් නිර්මාණත් මෙලෙසින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් වටිනවා.
මේ drama එකේ "හැම අංගයක්ම" ඇත්තටම අති විශිෂ්ටයි. රංගනය ද, music ද, පසුතල ද, lighting ද, script එකද, costumes ද මේ හැමදේම ඇත්තටම විශිෂ්ටයි.
ඒත් මේකෙ කතාව නම් හරිම විකාරයි..
aksharaya balala naththam therenne na
@@sl_btc අක්ෂරය කියන්නේ ඔය museum එක ඇතුලේ වෙච්ච සිද්ධිය නේද?
ගොඩක් වටිනාව අශොක මහතා මං Itn එකෙනුත් බැලුවා ..නමුත් ආයෙ යි ටියුබ් වලිනුත් බලනවා
ලස්සන නිර්මාණයක් ... දක්ෂ ශිල්පීන් ගොඩක් ... ස්තූතියි රටෙන් එලියෙ ඉන්න අයටත් බලන්න අවස්තාවක් දුන්නට...❤❤
@පාලි ( පාලිත අබේරත්න ) ❤❤❤
වැඩි දෙනෙකුට බලන්නට මේ නාට්‍යය
අයින් නොකර තියෙන්න ඉඩ හළ යුතුය
ලැබෙන විටදි මේවා ගැන පණිවිඩය
අස්සය ගිහිං; ඉස්තාලෙත් වහලාය!
උසස් පෙලට රත්නාවලී බැලුවට පස්සේ මේ වේදිකා නාට්‍යයක් බැලුවාමයි.
ස්තූතියි හදවතින්ම...හරිම ලස්සන නිර්මාණයක් රසවිඳින්න සැලැස්වූවාට❤️ දක්ෂ කලාකරුවන් රැසකගේ දායකත්වය හරිම විශිෂ්ටයි...❤️🥰
කවදත් මම හඳගමගේ නිර්මාණ නරඹා රසවිඳින්න කැමතියි. ඔහු තෝරන දෙබස් සහ නාට්‍ය විලාසයට මම කැමතියි.නාට්‍යයට තෝරගන්නා නළු නිලි කැල අති දක්ෂ ලෙස හසුරවන හඳයා කවදත් දක්ෂයි. උතුරේ සමාජය අලලා අධ්‍යක්ෂණය කල චිත්රපටද මතකයට නගමි තවත් ඉදිරියට යමු හඳගම.
කළයුතුම වැඩක් ස්තූතියි.
වේදිකා නාට්‍යයක් තාම බලල නැති මට මෙහෙම හරි බලන්න පුළුවන් උන එක ගැන මාර සතුටුයි..
මම මෙම නාට්‍ය ITN නාලිකාව හරහා නැරඹුමි.
අශෝක හඳගම මහතාට බොහොම ස්තූතියි....❤
ජීවිතේ පලවෙනි පාරට වේදිකා නාට්‍යයක් ෆෝන් එකෙන් හරි බැලුවා. Thank you .සුපිරියි
th-cam.com/video/JTN5TEPT_XY/w-d-xo.htmlsi=jfq-FUt4idZfKgJH
One of the most Creative and 4th wall breaking stage drama's ever made in Sri Lankan history ❤
1:08:00 ගල් ගැහුණු හිත්වල පිපෙන්න මල් 👍👍👍
ලස්සන නිර්මාණයක් කතාවෙන් කියවෙන අක්ෂරය චිත්‍රපටයත් හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි මේක බලන්න අවස්ථා ව දුන්නට ඔබ තුමාට
A rare chance given by you. Thanks Mr.Handagama
සා පවස නිවාලන්නට සුවහසක් ජන මනස පුබුදුවාලන්නට ලබාදුන් මේ ඉඩහසර රසයෙන් අර්ථයෙන් සුපහන් මනසකට දිව්‍ය ඖෂධයක්මය.
මේ වෙහෙසකර කටයුත්තට දායක වූ ඔබ සැමට හෘදයාංගම ස්තුතිය.
නැවතත් ඔබ සැම සමඟින් ඒකාත්මික වන්නට මතු නිමේෂයකදී හැකි වේවා!
ජය...!
Thanks....මෙවැනි නිර්මාණ බලන්න සලස්වන සැමට.....Abudhabi රුවන්
බොහෝම ස්තුතියි හොඳ නිර්මාණයක් නරඹන්න අපේ මනස කොචිචර නම් සුුදානමිද කියල මෙි නාට්‍ය නැරඹීමෙන් ඔප්පු කලා .ලෝබ නැතිව u tiub එකට එක් කලාට ගෛෟරවනිිය පුනාමය .හැමෝටම ස්තුතියි හැමෝම දක්ෂ විදිහට ඉදිරිපත් කිරිිමි කලා .සාරදා ඇතුළු හැමෝගෙම නිර්මාණ දිවිය සාර්ථක වෙිිවා .
අතීත කතාව අක්ෂරය චිත්‍රපටය.සුපිරි චිත්‍රපටයක් ඒකත්
ගොඩක් ස්තූතියි අපිට බලන්න සැලැස්සුවට...ලස්සන හොද වැඩක්...පිටරට ඉන්න අපිට මේක ලොකු අවස්ථාවක්..ස්තූතියි
ඇත්තටම මම සජිවීව වෙදිකා නාට්‍යයක් බලලා නැ , ඒකට හෙතුව මට ඒ ගැන එච්චර කැමැත්තක් තිබුනේ නැ , දැන් මේහෙම පලවේනි වතාවට දකිනකොට ඇත්තටම පුදුම අසාවක් ඇති උනා සජිවීව නරඹන්න. ස්තුතියි අශොක සර් ඔබට .❤
ස්තූතියි. තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. නිරෝගී සුව වේවා...❤
❤❤🎉🎉 නොපෙනෙන සමාජ යථාර්ථය දිගහැරිමට ගත් සුවිශේෂී උත්සාහයක් 🙏🙏, ❤❤
වේදිකා නාට්‍ය කලාව යූටියුබ් අවකාශයට මුදාහැරීම ප්‍රශන්සනීයයි.දිගටම බලාපොරොත්තු වෙනවා
අති විශිෂ්ටතම නිර්මාණයක් ජයෙන්ජයවේවා !
වේදිකාව මෙ ලෙස ගෙන ඒම ඉතාමත් සතුටට කරුණක්,...කාලෙකින් මේ අත්දැකීම ලැබුවේ,...❤❤❤
අපි ගෙවන කාර්යබහුල ජීවිතෙයි ජීවත් වෙන්න කරන සටනයි අස්සෙ මේ වගේ නිර්මාණයක් බලන්න රසවිඳින්න වෙලාවක් හොයාගන්න බැරි තරමයි.
ස්තූතියි .....වේදිකාවට යන්න බැරි අපි ගාවට වේදිකාව ගෙනාවට ....💜️💜️
රට ඉන්න අපිට මේක මරු වැඩක්, ඉස්සර නම් වේදිකා නාට්‍ය බැලුව.ඒත් දැන් මෙහෙම හරි බලන්න ලැබෙන එක වාසී ❤❤❤
ජය වේවා🎉
අති විශිෂ්ඨ නිර්මාණයක් බලන්න සැලැස්වූ ඔබට බොහෝම ස්තූතියි !
බොහොම ස්තුතියී. මේ වගේ වටිනා දෙයක් සමාජයට මුදා හැරියට. ❤🎉 මං හිතනවා ගොඩක් මිනිස්සු මෙක හරී ආදරේන් වැලද ගනිවී කියලා. ❤🎉❤❤❤🎉🎉🎉
කාලෙකින් බලපු හොදම වේදිකා නාට්‍ය යක් ස්තුතිය සැමටම
මාස්ටර් පීස් එකක් දෙයියනේ.... පිස්සුවක්... බොහොම ස්තූතී...❤❤❤
බොහොම ස්තුති සියලු දෙන්නාටම මෙවැනි නිර්මාණ අප අතරට ගෙන ආවාට ❤❤
වෙදිකා ආලොකකරනය සුපිරි ❤
හරිම ලස්සනයි සර්,රගපෑම වගේම ආලෝක කරණය විශිෂ්ඨයි.සුභ පැතුම්.
සැබෑ දක්ශයින් දැකීමට නම් වේදිකා නාට්‍ය රසවිදිය යුතුමයි..❤🎉
ගොඩ දවසකින් බලපු ලස්සන කලා කෘතියක් ❤️
Aksharaya film story remembering ❤ ලස්සන stage drama අලුත් කතාව
Wow කාලෙකින් වේදිකා නාට්‍යයක් බැලුවේ....👌විශිෂ්ඨ නිර්මාණයක් 👌 ස්තූති ......🙏🙏🙏
සුපිරිම නිර්මාණයක් ❤
වේදිකාව කියලා දැනුනේම නෑ
ඒ තරමට සුපිරි
මේ සිංදු ටික පුලුවන්නම් වෙන වෙනම රෙකෝඩ් කරල දෙන්නකො සර් 🌹😘🖤
සමාජේ හැංගිල තියෙන දේවල් ගොඩක එකතුවක්. මාරයි ❤
අතිවිශිෂ්ඨ නිර්මාණයක් ❤❤❤
හරිම ලස්සනයි.. එක දිගට බලන්න පුලුවන්.. ❤
ඔබගේ විශිෂ්ඨ නිර්මාණයන් සමාජ මාධ්‍යය ඔස්සේ මෙසේ දිග හැරිම ඉතාමත් ප්රසංශණියයි ,
ඔබත් ඔබගේ සමිප මිතුරා ( සන්නස්ගල ) ආදර්ශයට ගෙන සමාජ මාධ්‍යයෙන් තව තවත් රසිකයන්ගේ ආනන්දය හා බුද්ධිය වර්ධනයට ඉඩ වෙන් කරන්න 🙏🙏
සියුම් තැන් බොහෝ සේ ස්පර්ශ කරන අති විශිෂ්ඨ නිර්මාණ තව තවත් බිහිකිරීමට හැකියාව ලැබේවා
thanks a lot for making it available for a much larger audience through TH-cam .
This will create the spark in the hearts & minds of creative youth to engage and persist in this highly underated art form in Sri Lanka.
ගොඩක් ස්තුතියි , ඔබ තුමාට ජය වේවා !!!!
කලාව පොහොසත් අයට විතරයි කියන දේ වෙනස් කලාට ස්තුතියි ❤❤❤
දෙයියනේ මෙච්චර දක්ශ කලාකරුවන් ඉන්න රටක, මෙලෝ රහකට නැති මල් ටෙලි ඩ්‍රාමා හිට් වෙන්නේ ඇයි....😢
අම්මො අවසනයෙ හිරිවැටුනා විෂිට්ට තිර රචනයක් සියලු අයුරින් අතිවිෂිටයි අමුවෙන්ම් කතාකරපු කසි සලුවෙන් වහගෙන් විදොන මානව හැගිම් නාට්‍ය අසන යේ අපුහු හිතන්න වරුවක් පුරා මාද ඔබද කියාඑ සතියක් පුරා රසවින්දා ස්මර්නය කරමින් රසවිඳින්නට හැකි මලගියඇත්තො සේමා ඉතුතිඔබට්
This is clearly an amazing work. I'm not in a position to spend two full hours, but I will return to it. Also, I will make a Sinhala comment later. Thank you. Mr Asoka Handagama.
හරිම ආසාවෙන් බලපු නිර්මාණයක්
මේ නිර්මත්මක හරය දීර්වගනීමට සමත් ප්‍රේක්ෂකාගාරයක් බිහිවේවා
අති විශිෂ්ට රංගනයක් සියලුදෙනාම මේරටේ උතුම් වස්තු ජයවේවා
අතිශයින්ම ප්‍රතම වතාවට උදාරයි උදාරයි