ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම නිර්මාණයට දායක වූ ශිල්පීන්ට දීර්ඝායුෂ ත් අප අතරින් වියෝවූ ශිල්පීන්ට නිවන් සුවහ් පතමි. විශේෂයෙන්ම මෙහි අදියුරු බන්දුල විතානගේ මහතා මා හට හමුවී ඇති ඉතාම නිහතමානී පුද්ගලයෙක්, මේ නිර්මාණයට සම්බන්ධ වූවන් පිළිබඳව ඉතා භක්තියෙන් මා සමඟ කතා කල ආකාරය මේ මොහොතේත් මැවී පේනවා.ස්තුතියි රූපවාහිනී.🙏
ජා රෑප අවු 12 කට විතර පස්සෙ මේ බලන්නෙ...ඒපාම වෙලා තිබුණෙ....යළිත් අපහට පෙළඹවීමක්..ස්තුතියි
❤Thank you soooooo much Dr.Senesh and SLRC,Pls telecast ,මධුර ජවනිකාඅන්ගාරා ගග ගලා බසීතල මල පිපිලාපැංස දෙකේ හංසයාලුසින්දේපංචායුධ හිට්ලර්ජනේලයමීපුර වැසියෝතාරාවෝ ඉගිලෙතිකුවේණිමාඝාත අත්මෝරාධවල භීෂණ මකරාක්ශයාඒකාධිපති සුබ සැන්දෑවක්රතු හැට්ටකාරිඅන්දරේලාපුත්ර සමාගමනුබ විතරක් තල එලලුයිඅපට පුතේ මගක් නැතේඅබු සැමියෝරත්තරංඑලොව ගිහිං මෙලොව ආවාමහගිරි දබමහාසාරලෝම හංසනාග ගුරුලාමායා දේවිදුන්න දුනු ගමුවේසිහින සාප්පුවතවත් උදෑසනක්සොක්රටීස්
Durganthaya mathakada?🥺🥺🥺
මේ විදියට අපි දැකල නැති වේදිකා නාට්‍ය මෙහෙම බලන්න අවස්ථාව දෙන්න දිගටම.මේ වැඩේ ගොඩක් වටිනවා.නිවාඩු මාසෙට විතරක් සීමා කරන්න එපා මේ වැඩසටහන.ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏
වැනීසිය වෙළෙන්දා 2010 A/L Drama syllabus එකේ තිබුණා අපිට. ඒත් ඒකාලේ Drama එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ.කැම්පස් අවුට් වෙලා job එක කරන කාලේ මෙහෙමහරි බලන්න ලැබුන එක ලොකු සතුටක්.බොහොම ස්තූතියි ජාතික රූපවාහිනියට
පාසල් යන කාලෙ මමත් මේ නාට්‍යයෙ රගපාව .මතක් වෙනකොටත් ආසයි..
Oyawa ayin kare niliyo adum mar krnwa ahu wela neda?😆😆😆
@@niky7197🤣
2022 සමස්ත ලංකා ඒකල භාෂණ පළමු වටේට නිර්දිෂ්ට පෙළ යටතේ තිබ්බ මේ කොටස 21:35 හෙව්වේ නැති තැනක් නෑ, බන්දුල විතානගේ සර්ව පීරුවා, English එකත් බැලුවා ඒත් හරි ගියේ නෑ. සමස්ත ලංකා දිනල දැන් අවුරුදු දෙකක්. අදයි දැක්කේ. ස්තුතියි රූපවාහිනි !
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ටෙලි නාට්‍යය දිගටම දාන්න මගෙන් උනුසුම් සුභ පැතුම් හැමෝටම බුදු සරණයි දලදා සමිදුන් පිහිටයි ආදරෙයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏💝💝💝💝💝💝💝💝💝💝💝
මේ නාට්‍ය භාවනාවක් ❤🙏❤
❤❤❤❤ ගොඩාක් ලස්සනයි ❤❤❤❤
බොහෝම ස්තූතියි ජාතික රූපවාහිනියට ❤️🙏❤️
පරණ සිංහල චිත්‍රපට දෙන්න ( හිගන කොල්ලා)❤
Higana Kolla Dubai gya bn... Awurudu 17 gamata awe na🥺🥺
ජය වේවා Channel eye ❤❤❤❤❤❤
Ithama Hoda deyak... Mewan nirmara thawa denna🤩🤩🤩🤩
Tnx ❤❤❤
පැරණි සංගීත වැඩසටහන් ලබා දෙන්න
kelani paalama, depaano, dhawala bheeshana, Makaraakshaya, Vikurthi wage ewath upload karanna. Many thanks for uploading " The Merchant Of Venice"
Suneth ekanayaka song 2025❤🙏❤
43:49 💖💖💖💖💖
❤❤
🎉🎉🎉
Ammoo parana kale rupavahiniya mathak una
කුවේණි drama eka dannakoo
කුවේණි තියනවා You tube එකේ.........😊❤
Kuweni panala gya waddek ekka😑😑😑
ම්ට මතක හැටියට යුදෙවුවා කිංස්ලි ලෝස්.
I believe it is Mr. Tony Ranasinghe
@@deepasikaseneviratne7439❤
ටොනි රණසිංහ
ඇන්තෝනියෝ - ආනන්ද වික්රමගේෂයිලොක්- ටෝනි රණසිංහ ❤
Music programs one
මී පුර වැසියො දෙන්නකොා්
Mee pasanan deela un okkoma maruna😐😐😐😒😒😒
@@niky7197😂ආතල්ද දෙන්නෙ කමෙන්ට් අස්සෙ ආ 😅
Ow mn sathuta labanawa me widihata... 🙂🙂🙂
❤❤❤❤❤🥰🥰🥰🥰
❤🥰
😅
වී.ඩී ද ලැනරෝල් පරිවර්තනය කරපු වැනීසියේ වෙලෙන්දා පොත කියවලා තියෙනෙවා
Oke film eke shylock the jew hatiyata unnee al pacino
කෝ සද්දේ......නිහඩ තාවයත් සද්දයක්ලු
th-cam.com/video/BNyZvp469mw/w-d-xo.htmlsi=6EvpFuZHq3LcWfKlplease upload full drama
Debas pahadele natha. Sabdaya adui.
මේක යුදෙව් විරෝදී (Antisemitism) කතාවක් . හිට්ලර් යුදෙව්වෝ gas කාමරවල ගාතනය කරන තැනට අත්තිවාරම් දැම්මේ මේ වගේ කතා . මහාවංශයට ජාතිවාදී කියන අපේ සමහරක් ඊනියා උගතුන්ට ශේක්ෂ්පියර්ගේ "වැනීසියේ වෙළෙන්දා " පොෂ් .
Tibet S. Mahindaya karapu winaseth e wgemai thamai... Sinhalunta le pewwa... Okata hena Gahapan.. 🙂🙂🙂
Loka poojitha keti katha wala sinhala dramas wagayak giya.ewa danna.Aye mihi madale ruwa documentry
❤
Adooo... Ubalath Legends la thamai macho me LankawE...🤩🤩🤩🤩🤩🤩
මෙම නිර්මාණයට දායක වූ ශිල්පීන්ට දීර්ඝායුෂ ත් අප අතරින් වියෝවූ ශිල්පීන්ට නිවන් සුවහ් පතමි. විශේෂයෙන්ම මෙහි අදියුරු බන්දුල විතානගේ මහතා මා හට හමුවී ඇති ඉතාම නිහතමානී පුද්ගලයෙක්, මේ නිර්මාණයට සම්බන්ධ වූවන් පිළිබඳව ඉතා භක්තියෙන් මා සමඟ කතා කල ආකාරය මේ මොහොතේත් මැවී පේනවා.
ස්තුතියි රූපවාහිනී.🙏
ජා රෑප අවු 12 කට විතර පස්සෙ මේ බලන්නෙ...ඒපාම වෙලා තිබුණෙ....යළිත් අපහට පෙළඹවීමක්..ස්තුතියි
❤Thank you soooooo much Dr.Senesh and SLRC,
Pls telecast ,
මධුර ජවනිකා
අන්ගාරා ගග ගලා බසී
තල මල පිපිලා
පැංස දෙකේ හංසයා
ලුසින්දේ
පංචායුධ
හිට්ලර්
ජනේලය
මීපුර වැසියෝ
තාරාවෝ ඉගිලෙති
කුවේණි
මාඝාත
අත්
මෝරා
ධවල භීෂණ
මකරාක්ශයා
ඒකාධිපති
සුබ සැන්දෑවක්
රතු හැට්ටකාරි
අන්දරේලා
පුත්‍ර සමාගම
නුබ විතරක් තල එලලුයි
අපට පුතේ මගක් නැතේ
අබු සැමියෝ
රත්තරං
එලොව ගිහිං මෙලොව ආවා
මහගිරි දබ
මහාසාර
ලෝම හංස
නාග ගුරුලා
මායා දේවි
දුන්න දුනු ගමුවේ
සිහින සාප්පුව
තවත් උදෑසනක්
සොක්‍රටීස්
Durganthaya mathakada?
🥺🥺🥺
මේ විදියට අපි දැකල නැති වේදිකා නාට්‍ය මෙහෙම බලන්න අවස්ථාව දෙන්න දිගටම.මේ වැඩේ ගොඩක් වටිනවා.නිවාඩු මාසෙට විතරක් සීමා කරන්න එපා මේ වැඩසටහන.ගොඩක් ස්තූතියි🙏🙏🙏🙏
වැනීසිය වෙළෙන්දා 2010 A/L Drama syllabus එකේ තිබුණා අපිට. ඒත් ඒකාලේ Drama එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ.
කැම්පස් අවුට් වෙලා job එක කරන කාලේ මෙහෙමහරි බලන්න ලැබුන එක ලොකු සතුටක්.
බොහොම ස්තූතියි ජාතික රූපවාහිනියට
පාසල් යන කාලෙ මමත් මේ නාට්‍යයෙ රගපාව .මතක් වෙනකොටත් ආසයි..
Oyawa ayin kare niliyo adum mar krnwa ahu wela neda?
😆😆😆
@@niky7197🤣
2022 සමස්ත ලංකා ඒකල භාෂණ පළමු වටේට නිර්දිෂ්ට පෙළ යටතේ තිබ්බ මේ කොටස 21:35 හෙව්වේ නැති තැනක් නෑ, බන්දුල විතානගේ සර්ව පීරුවා, English එකත් බැලුවා ඒත් හරි ගියේ නෑ. සමස්ත ලංකා දිනල දැන් අවුරුදු දෙකක්. අදයි දැක්කේ. ස්තුතියි රූපවාහිනි !
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ටෙලි නාට්‍යය දිගටම දාන්න මගෙන් උනුසුම් සුභ පැතුම් හැමෝටම බුදු සරණයි දලදා සමිදුන් පිහිටයි ආදරෙයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏💝💝💝💝💝💝💝💝💝💝💝
මේ නාට්‍ය භාවනාවක් ❤🙏❤
❤❤❤❤ ගොඩාක් ලස්සනයි ❤❤❤❤
බොහෝම ස්තූතියි ජාතික රූපවාහිනියට ❤️🙏❤️
පරණ සිංහල චිත්‍රපට දෙන්න ( හිගන කොල්ලා)❤
Higana Kolla Dubai gya bn...
Awurudu 17 gamata awe na
🥺🥺
ජය වේවා Channel eye ❤❤❤❤❤❤
Ithama Hoda deyak...
Mewan nirmara thawa denna
🤩🤩🤩🤩
Tnx ❤❤❤
පැරණි සංගීත වැඩසටහන් ලබා දෙන්න
kelani paalama, depaano, dhawala bheeshana, Makaraakshaya, Vikurthi wage ewath upload karanna. Many thanks for uploading " The Merchant Of Venice"
Suneth ekanayaka song 2025❤🙏❤
43:49 💖💖💖💖💖
❤❤
🎉🎉🎉
Ammoo parana kale rupavahiniya mathak una
කුවේණි drama eka dannakoo
කුවේණි තියනවා You tube එකේ.........😊❤
Kuweni panala gya waddek ekka
😑😑😑
ම්ට මතක හැටියට යුදෙවුවා කිංස්ලි ලෝස්.
I believe it is Mr. Tony Ranasinghe
@@deepasikaseneviratne7439❤
ටොනි රණසිංහ
ඇන්තෝනියෝ - ආනන්ද වික්‍රමගේ
ෂයිලොක්- ටෝනි රණසිංහ ❤
Music programs one
මී පුර වැසියො දෙන්නකොා්
Mee pasanan deela un okkoma maruna
😐😐😐😒😒😒
@@niky7197😂ආතල්ද දෙන්නෙ කමෙන්ට් අස්සෙ ආ 😅
Ow mn sathuta labanawa me widihata...
🙂🙂🙂
❤❤❤❤❤🥰🥰🥰🥰
❤🥰
😅
වී.ඩී ද ලැනරෝල් පරිවර්තනය කරපු වැනීසියේ වෙලෙන්දා පොත කියවලා තියෙනෙවා
Oke film eke shylock the jew hatiyata unnee al pacino
කෝ සද්දේ......නිහඩ තාවයත් සද්දයක්ලු
th-cam.com/video/BNyZvp469mw/w-d-xo.htmlsi=6EvpFuZHq3LcWfKl
please upload full drama
Debas pahadele natha. Sabdaya adui.
මේක යුදෙව් විරෝදී (Antisemitism) කතාවක් . හිට්ලර් යුදෙව්වෝ gas කාමරවල ගාතනය කරන තැනට අත්තිවාරම් දැම්මේ මේ වගේ කතා . මහාවංශයට ජාතිවාදී කියන අපේ සමහරක් ඊනියා උගතුන්ට ශේක්ෂ්පියර්ගේ "වැනීසියේ වෙළෙන්දා " පොෂ් .
Tibet S. Mahindaya karapu winaseth e wgemai thamai...
Sinhalunta le pewwa...
Okata hena Gahapan..
🙂🙂🙂
Loka poojitha keti katha wala sinhala dramas wagayak giya.ewa danna.
Aye mihi madale ruwa documentry
❤
Adooo...
Ubalath Legends la thamai macho me LankawE...
🤩🤩🤩🤩🤩🤩