ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙන්න මේවගේ නිර්මාණ කරන්න... ගොඩක් සමාජේ හැදෙයි... මිනිස්සු දෙපාරක් හිතයී... ගොඩක් ලස්සනයි බුදුසරණයි සම්බන්ද උන හැමෝටම 🙏🏽❤️🙏🏽
නියම නාට්‍යයක් සුපිරි කතාවක් හිරු tv එකට ස්තුති 🙏🙏🙏❤️
හරිම ලස්සන ආදර්ශමත් ලස්සන ටෙලි ෆිලිම් එකක් බොහෝම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
Beautiful.❤❤❤❤❤
සමාජයට ෙහාද අදර්ශමත් කතාවක් ෙමි පිටකවරය නියමයි❤❤❤❤❤❤
සමාජයට ඉතාම හොද පණීවිඩයක් දෙන අද කතාවේ පිටපත් විශිශ්ටයි. විශේශයෙන්ම මෙහි ප්‍රදාන චරිතය රගපාන සමන්ත කුමාර ගමගේ ඉතා විශිශ්ට ලෙස කොස්තා චරිතයට පණ පොවයි. වියලි ටෙලිනාට්‍යයේ අබේරත්නගේ චරිතයෙන් ප්‍රේක්ෂක හද බැදගත් ඔහු ඉතා විශිස්ට නලුවෙකි. අනිකුත් ප්‍රදාන නලුවාද උසස් රගපෑමක යෙදෙයි. එසේම ඒ කුඩා දරුවාත්. සමාජයට වැදගත් ආදර්ශයක් දිය හැකි මෙවන් නාට්‍ය තවතවත් ඉදිරිපත් කිරීමට හැකි ශක්තිය හිරු වලට ලැබේවා .....
ආදර්ශවත් කතාවක් ❤❤❤❤
ද වන එම අප තුළ රටේ ඉදිරිපත් ❤🎉😢
Harima lassanai
ලස්සන කතාවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් හොද.නිර්මාණ යක් ස්තුති යි
හරිම සුන්දරයි අදත් ගුඩ්ලක් හිරු හරිම දක්ෂ දරුවෙක් අහින්සකයි පෙනුම❤❤.දරුව බේරගත් නලුවා මන් ආසම නලුවෙක් ගුඩ්ලක් ඔබගේ රන්ගනය විෂිස්ටයි ....❤
කොස්තා නියමෙට රගපානවා ❤
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤
Beautiful story ❤️
❤️💐👍
හරි ලස්සන නිර්මාණයක්.අද සමාජයට ලොකු පනිව්ඩයක් දෙන ලස්සන නිර්මානයක්.❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මට ලයික් 10 දෙන්න පුලුවන්ද
Ane ape scoleth thiyanawa 😍
Harima lassanai kathawak
Harama lassanai❤❤❤❤❤
ඒකනේ නන්දා මාලිනිය ගීයකිනුත් කියන්නෙ " පොතට කලින් පිට කවරෙයි බැලුවේ .එහෙම බලපු මුන් ඔක්කොටම කෝමා" කියල.
ඇත්තටම සමාජෙට වටින කතාවක්😔🥺
Supiri
Maru school eka.geat eke kawurut na.e unata loku school.ekak
Duka hithuna Bath kawa kawa innakota e manussaya hoda kenek eka hodatama penawa samajeta hoda padamak❤
අපේ එවුන්ට ලොකුම දේ පිරිමින්ට සෙට් වෙන එක ඔය මත්ද්‍රව්‍ය ලංකාවෙම තුරන් කරන්න ඕනේ ඒක තමා පවුලුත් ගොඩක් දුරටත් විනාශ වෙන්න කැඩෙන්නේ
අනුන්ට වැඩිය උඩින් ඉන්න හිතන අය කොන්ඩෙ බදින්නෙ මුදුනට.මිටි අය එසේ කරන්නෙ උසට පේන්න.
❤❤❤🎉🎉🎉
මැඩම්ලා බනිනවා අම්මාවරු දරුවන්ගේ අද්‍යාපනය ආරක්ශාව ගැන සොයා බලනවා කියලා .ඉස්සර අම්මලා වගේ නෙවෙයි කියලා .
පිරිමින්ට අඩු පඩි නිසා පාරට බැස්ස අම්මාවරුන්ගෙ දරුවන්ට ආරක්ෂාවක් මදි.
🎉😢😢😢😢😢😢😊
කතවගොඩක්වටිනවා.අදහිරේගිහින්එනඅයටත්මෙිමකතාවගොඩක්හොදයි
නිර්මාණ කල කතාවක් තමයි නමුත් රටේ සිද්ද වූ දේවල්.
අහිංසක මිනිසුන්ට හොදින් කතා කරන්න දන්නේ නැති ජාතියක් .
❤
kasbawek wiyasiduren ahasa balanawa wage honda kathawak hiri tv karala thiyenne
ඇයි මේ සල්ලි තියෙන අමනයින් පොඩි මිනිසුන්ට කතා කරන්නේ 'යනව ,බලනවව්,හොයනව..එහෙම .සල්ලි තියෙන උන් මහා අමන ජාතියක්
පඩි මදිනම් double jobs කරන්න කියලා තව උපදෙසුත් දෙනවා මිනිස්සු
හිරුටමගේ කතා ඒවා හැමටම හොද නෑ ඇත්ත ඉස්සර තනියම ලමයි පාරේ ගියා අද බෑ
Meke coment ekaka dala thiyanawa mokakada me kathawe theruma kiyala muu gon pakeya koma una ekekda meke arthaya therum ganna baritharam meka kochchara lassana adarshamath kathawakda
මොකක්ද මේකේ තේරුම
ඔයත් පොතට කලින් පිට කවරේ බලලා තියෙන්නේ ඒකයි තේරුම් ගන්න බැරි. අර හිරේ ඉඳලා ආවා මනුස්සයාට මෙයාලා රැකියාව දෙන්න බෑ කිව්වනේ
ඔයාට නොතේරුනාට මේ කතාවෙ තේරුම ඕනම පොඩි ළමයෙකුට තේරුනව
අයියෝ සහෝ ඒකවත් දන්නෙ නැද්ද. නරක යැයි හන්වඩු ගසා පැත්තකට දැමූ මිනිසුන්ගේ හදවත් තුල යහපත් සිතුවිලි තියෙනව කියන එකයි. ටයි කෝට් ඇඳල යාන වාහන වලින් ගියත් ඒ අය ඇතුලෙ ගුණවත් කම් නැති බවත් මේ කථාවෙන් මනාවට පැහැදිලි වෙනව නේද.
Perapasalak neddda geval laga.ea daruvek kiyavi kathave theruma.😂😂😂😂
මල්ලි ඇස් කන් වහගෙන නාට්‍ය බලන්න එපා මල්ලිට හොඳට තේරුණත් නොතේරුණා වගේ හැසිරෙන ගැන පුදුමයි කුහක නොවී අවංකව නාට්‍යය බලන්න ඒ බලලාත් ඔයාට තේරෙන්නේ නැත්නම් ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හරි මානසික වෛද්‍යවරයෙක් හරි හමුවන්න ඔයාට ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
මත්ද්‍රවය මත්පැන් ගෙන්නන එක නවත්වන්න
ලංකාවේ තමා මිනිස්සු බාල්දු කරලා නම කියල කරන රැකියාවට කතා කරන්නේ පාංකාරයා ලියුම්කාරයා පිටරටවල්වල එහෙම නෑ කොයි කෙනාටත් මහත්තයා කියලා කියන්නේ
ඒක ඇත්ත. අපේ රට උතුම් නේ ඒකයි ඒ 😄
Maru tatta uge loku kama witarai.ganit ewage .un anit minissunta baninawa.hoyannalu කියල
Adyakshanaya bol buuruwek.. Buuru pakek. Gon keriyek.
Maru amma tatta..daruwa ganna kawuda enne.r kisideyak daruwata..guruwaru danuwat kare nane.e podi දරුවෙක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
මෙන්න මේවගේ නිර්මාණ කරන්න... ගොඩක් සමාජේ හැදෙයි... මිනිස්සු දෙපාරක් හිතයී... ගොඩක් ලස්සනයි බුදුසරණයි සම්බන්ද උන හැමෝටම 🙏🏽❤️🙏🏽
නියම නාට්‍යයක් සුපිරි කතාවක් හිරු tv එකට ස්තුති 🙏🙏🙏❤️
හරිම ලස්සන ආදර්ශමත් ලස්සන ටෙලි ෆිලිම් එකක් බොහෝම ස්තුතියි 🙏🙏🙏❤❤❤❤
Beautiful.❤❤❤❤❤
සමාජයට ෙහාද අදර්ශමත් කතාවක් ෙමි පිටකවරය නියමයි❤❤❤❤❤❤
සමාජයට ඉතාම හොද පණීවිඩයක් දෙන අද කතාවේ පිටපත් විශිශ්ටයි. විශේශයෙන්ම මෙහි ප්‍රදාන චරිතය රගපාන සමන්ත කුමාර ගමගේ ඉතා විශිශ්ට ලෙස කොස්තා චරිතයට පණ පොවයි. වියලි ටෙලිනාට්‍යයේ අබේරත්නගේ චරිතයෙන් ප්‍රේක්ෂක හද බැදගත් ඔහු ඉතා විශිස්ට නලුවෙකි. අනිකුත් ප්‍රදාන නලුවාද උසස් රගපෑමක යෙදෙයි. එසේම ඒ කුඩා දරුවාත්.
සමාජයට වැදගත් ආදර්ශයක් දිය හැකි මෙවන් නාට්‍ය තවතවත් ඉදිරිපත් කිරීමට හැකි ශක්තිය හිරු වලට ලැබේවා .....