ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආසාවෙන් බැලුව.බොහොම ස්තුතියි .
මේ වගේ මසුරං නිර්මාණ යූටියුබ් හරහා දැකබලා ගැනීමේ අවස්ථාව ලබාදුන් ඔබතුමාට බොහොම ස්තූතියි 😊
❤
මහව විජයබා මැදි විදුහලේ ඉගෙනුම ලබා කළක් එහි සේවයකර එයින් වෙන්වී මෙවන් කටයුතු කිරීමට හැකියාව ඇතිබව ලොවට පෙන්වීම අපට සතුටකි .ඔබට උපහාරයකි !!!
අද වෙන දේමයි. 💞 බොහොම වටින දේශපාලන පාඩමක්
Current situation in parliment is same
විශිෂ්ඨ නිර්මාණයක් සහ පරිකල්පන හැකියාවක් නවගත්තේගම මහතාගේ
අදටත් ගැලපෙන කතා❤️❤️❤️
අවුරුදු ගානකට පස්සේ නාට්‍යක් බැලුවේ. හොඳ ආදර්ශමත් කතාවක්.
මාලිමාව ජයග්‍රහණය කිරීම සුබ සහ යස නාට්‍ය යි
බොහොම ස්තුතියි
මේ නාට්‍යයේ මුල් දර්ශන වාරය බලපු අය කියන්න ඇති මේක masterpiece එකක් කියලා.. 2023 බලන මමත් කියනවා මේක masterpiece එකක් කියලා... තව අවුරුදු 50කින් බලන කෙනෙකුත් ඒකම කියයි...හැබැයි මේ තුන්කාලෙම මේ රට මෙහෙමම තියෙයි.. අන්තිමට කියන්න තේරෙන්නේ "ජීවිතය ඇතුළු සියල්ල අර්ථශූනයයි"
නිසැකයෙන් ම මෙය ශේෂ්ඨ නිර්මාණයක්
ඔයාගෙ ජීවිතේ අර්ථ ශුන්‍ය වුණාට හැමෝටම එහෙම නැහැ. පිරුණු හරවත් ජීවිත ඇති අයත් ඉන්නව.
ඉතාමත්ම ලස්සනයි මේ වගේ නාට්‍යයක් බලන්ඩ වාසනාව තියෙන්න ඕනා
මාලිමාවේ ජයග්‍රහණය
අවුරුදු ගණනාවකට කලින් කරලියට ආපු මේ වේදිකා නාට්‍යය විසින් දෙන පණිවුඩය අදට එදාටත් වඩා ගැලපෙන හැටි විශ්මයජනකයි. ජනතා මුදල් ගසා කන අමන ඇමතිවරු, උන්ගේ වැරදි නිසා දුක් විඳින අසරණ ජනතාව, බදු බරෙන් පීඩිතව සිටින ජනතාව, මේ හැමදෙයක්ම මේ වේදිකා නාට්‍යයේ ඇතුළත්. හරියට අනාගතය දැකලා මේ නාට්‍යය හැදුවා වගේ.
බොහොමත්ම පිං මෙය යුටියුබ් එක් කිරීම පිළිබඳව ..
සුපිරියක්
තුන් කල් දැක කරන ලද අපූරු රංගනයක්!ඒත් කී දෙනෙකුට මේ දෙන පණිවිඩය අවබෝධ වේවිද ? තවමත් ඕන තරම් වන්දිබට්ටයෝ ඉන්නවා
Great Political review.
සය්මන් නවගතේගම මහතාගේ පෙනුම Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ ඉන්න Hector Barbossa චරිතයට රගපාන Geoffrey Rush වගේ.
Ape paththe maho ❤
මෙි නාට්‍යයෙන් දෙන පණිවිඩය ගැන අවධානය යොමු කර,විමර්ශනය කර බලන්න.
Dearest Simon, Rest in peace .
ශ්‍රී ලාංකික දේශපාලනය තුන්කල් විනිවිද දැකීමක්
Marama lassani
Ada saha heta ape lakdiwa
🙏🙏🙏
kohomada appa mehema stage wala ragapanne siyalu denata bohoma isthuthi drama clz yana kale ahuwata adai baluwe awrudu 12 kin
Mathakaya aluthkala sthuhiyi
supiri
👍👍👍
sir Simon nawagaththegama rest in peace 🕊️
Wow❤🎉Supiriyak❤🎉
දැන්වත් ආයෙත් බලාපල්ලා.
👍😁
Nawagththgama ipadunath methumawa dkinna bari unane 🥺 nona nam dakala tiyenwa mn podi kale
සයිමන්මේකහදලතියෙන්නේයකෝදෙදාස්දහ.අටවිසිතුනගැන.අනාගතයබලනනුවනින්බලල..මයිනයිරනිලයිගැනබලල
👍🌷
අවුරුදු 25 වඩා පැරනි මෙම වෙදිකා නාට්‍ය අදටත් ගැලපෙන හැටි පුදුමයි 😂
👍
🎉
😊
එක්දහස්නවසියහැත්තෑගනන්වලවගේමටමතකවිදියට
අදට හැලපෙන නාට්‍යක්
💜💜💜💛💛💛💚💚💚💙💙💙
දැන් නාට්‍ය ෆිල්ම් බලපු කාලයක් මතක නැහැ
supiri.
පුලුවන් නම් තව වේදිකා නාට්‍ය ටිකක් දාන්නකො.
මේක රෑපවාහිනියෙ පෙන්නල තියෙන්නෙ 😅😅😅
❤😊😊😊😊😊❤o
01:07
Hareeema lassanai natya❤️🧡🧡❤️❤️🧡🧡
🎉🎉🎉🎉🎉❤❤❤
Aara.baka gaayanayatama neth deken kandulu aawa
සුබට රගපාන්නේ කවුද
නිහාල් ප්‍රනාන්දු මහතා
❤❤❤❤
Good. Dama
ආසාවෙන් බැලුව.බොහොම ස්තුතියි .
මේ වගේ මසුරං නිර්මාණ යූටියුබ් හරහා දැකබලා ගැනීමේ අවස්ථාව ලබාදුන් ඔබතුමාට බොහොම ස්තූතියි 😊
❤
මහව විජයබා මැදි විදුහලේ ඉගෙනුම ලබා කළක් එහි සේවයකර එයින් වෙන්වී මෙවන් කටයුතු කිරීමට හැකියාව ඇතිබව ලොවට පෙන්වීම අපට සතුටකි .ඔබට උපහාරයකි !!!
අද වෙන දේමයි. 💞 බොහොම වටින දේශපාලන පාඩමක්
Current situation in parliment is same
විශිෂ්ඨ නිර්මාණයක් සහ පරිකල්පන හැකියාවක් නවගත්තේගම මහතාගේ
අදටත් ගැලපෙන කතා❤️❤️❤️
අවුරුදු ගානකට පස්සේ නාට්‍යක් බැලුවේ. හොඳ ආදර්ශමත් කතාවක්.
මාලිමාව ජයග්‍රහණය කිරීම සුබ සහ යස නාට්‍ය යි
බොහොම ස්තුතියි
මේ නාට්‍යයේ මුල් දර්ශන වාරය බලපු අය කියන්න ඇති මේක masterpiece එකක් කියලා.. 2023 බලන මමත් කියනවා මේක masterpiece එකක් කියලා... තව අවුරුදු 50කින් බලන කෙනෙකුත් ඒකම කියයි...
හැබැයි මේ තුන්කාලෙම මේ රට මෙහෙමම තියෙයි..
අන්තිමට කියන්න තේරෙන්නේ "ජීවිතය ඇතුළු සියල්ල අර්ථශූනයයි"
නිසැකයෙන් ම මෙය ශේෂ්ඨ නිර්මාණයක්
ඔයාගෙ ජීවිතේ අර්ථ ශුන්‍ය වුණාට හැමෝටම එහෙම නැහැ. පිරුණු හරවත් ජීවිත ඇති අයත් ඉන්නව.
ඉතාමත්ම ලස්සනයි මේ වගේ නාට්‍යයක් බලන්ඩ වාසනාව තියෙන්න ඕනා
මාලිමාවේ ජයග්‍රහණය
අවුරුදු ගණනාවකට කලින් කරලියට ආපු මේ වේදිකා නාට්‍යය විසින් දෙන පණිවුඩය අදට එදාටත් වඩා ගැලපෙන හැටි විශ්මයජනකයි. ජනතා මුදල් ගසා කන අමන ඇමතිවරු, උන්ගේ වැරදි නිසා දුක් විඳින අසරණ ජනතාව, බදු බරෙන් පීඩිතව සිටින ජනතාව, මේ හැමදෙයක්ම මේ වේදිකා නාට්‍යයේ ඇතුළත්. හරියට අනාගතය දැකලා මේ නාට්‍යය හැදුවා වගේ.
බොහොමත්ම පිං මෙය යුටියුබ් එක් කිරීම පිළිබඳව ..
සුපිරියක්
තුන් කල් දැක කරන ලද අපූරු රංගනයක්!ඒත් කී දෙනෙකුට මේ දෙන පණිවිඩය අවබෝධ වේවිද ? තවමත් ඕන තරම් වන්දිබට්ටයෝ ඉන්නවා
Great Political review.
සය්මන් නවගතේගම මහතාගේ පෙනුම Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ ඉන්න Hector Barbossa චරිතයට රගපාන Geoffrey Rush වගේ.
Ape paththe maho ❤
මෙි නාට්‍යයෙන් දෙන පණිවිඩය ගැන අවධානය යොමු කර,විමර්ශනය කර බලන්න.
Dearest Simon, Rest in peace .
ශ්‍රී ලාංකික දේශපාලනය තුන්කල් විනිවිද දැකීමක්
Marama lassani
Ada saha heta ape lakdiwa
🙏🙏🙏
kohomada appa mehema stage wala ragapanne siyalu denata bohoma isthuthi drama clz yana kale ahuwata adai baluwe awrudu 12 kin
Mathakaya aluthkala sthuhiyi
supiri
👍👍👍
sir Simon nawagaththegama rest in peace 🕊️
Wow❤🎉
Supiriyak❤🎉