ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මේක බැලුවා කොළඹ Tower Hall එකේදී. බොහෝම ස්තුතියි පරණ මතක ආවර්ජනා කරන්න ඉඩ දෙනවට
චෙරි වත්ත, කඵවරේ ජරමරේ, මීපුර වැසියෝ, අන්දරේලා, පැන්ස දෙකේ හංසයා, සුබ සහ යස බලන්න ආසයි
බුමුතුරුණු ටෙලිනාට්‍ය ඉතුරු කොටස් දෙන්නේේ නැද්ද.
මේක මෙතනින් ඉවර නෑ.තව දිගට තියෙනවා. ඒ කොටසත් දාන්න
අලුත් රූපවාහිනී වලට ගැලපෙන විදියට, මේ පැරණි නාට්‍ය වල aspect ratio එක වෙනස් කරන්න එපා, එකෙන් වෙන්නේ විශාල හානියක්, මුල් නාට්‍යය බැලුව අපට ඒ වෙනස හොඳින් තේරෙනවා. වෙනත් රටවල මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ 4:3 විදියටම ඉදිරිපත් කරන්න. අලුතෙන් රූපවාහිනියේ ඉන්න අයගේ නොහැකියාව නිසා , මේ වගේ හොඳ නිර්මාණ හදාගන්න බැරිකමට පැරණි ඒවා නැවත විකාශය කරන එකත් ලොකු දෙයක්, හැබය් ඒවා විකුර්ති කරන එක විශාල වරදක්.
Loved this drama and watching this again after a several decades, thanks for uploading. Jayasri Chandrajith's acting was absolutely astounding and flawless!
කළුවරේ ජරමරේ සහ ජනේලය නාට්‍යත් දෙන්නකෝ
හරීම සංතෝසයි 'කළුවරේ ජරමරේ' බලපු, ඒ stage drama එක මතක් වෙච්ච එක්ටකනෙක්ව හමුවීම. ඒක යනකොට මම පොඩියි. සමහර ජවනිකා මතකයි. ආසයි ආයෙමත් බලන්න . වැඩිහිටියෙක් හැටියට මට දැන් ඒක රසවිඳින්න පුළුවන් වේවි.
Harima watina nirmanaa
ඉතාමත්ම අලංකාර වේදිකා නාට්‍යයක් ඉස්සර මම මෙම වේදිකා නාට්‍යයට වාදනයෙන් trumpet සංගීතයට සංගීතය සැපයූවා. දහසක් නාට්‍ය අතරින් අමතක නොවෙන වේදිකා නාට්‍යයක්..ලස්සන නාට්‍යයක් හින්දා මෙම නාට්‍යය එහෙම පිටින්ම මට මතකයි. දෙබස් මතකයි.හැබැයි මං මේ දකින කොටස එදා තිබුණ දෙබස් අඩුයි .අනික තමා වේදිකා නාට්‍යයෙන් බාගයක් විතර තමා දමලා තියෙන්නේ.තව ගොඩාක් තියෙනවා මේ කතන්දරේ
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය දාන්නකෝ
ලස්සන කතාවක්❤
Sindu bindu , 7 pana , 666 tele drama danako
Awesome❤
Antiganie danna
Thumb Nali එකේ දාල තියෙන්නේ පුත්‍ර සමාගම..Description එකේ තියෙන්නේ බෙර හඩ...මොකද්ද ඇත්තටම දාන්න ඉන්නේ???
Me natya 1994 wasaredi ma beluwe girls high school kandy waladee....Edina chandanee senewirathna mahathmiya wedikawe wetee anathurak sidu wiya..Eyage atha anathurata lakwiya.Natya nawatha dama pasu dinakata kal demeeya.
මේ අවසානයද? මට හිතෙන්නෙ තව ඉස්සරහට තියෙනවා කියලා 🤔
නේත්‍රා දාමයෙ කුදා දැම්මෙ නැ නෙ
මේ කියන්නෙ මහින්ද සහ ඔහුගේ පුත්‍ර සමාගම ගැන ද?
වැදගත් තැන්වලට ඇවිත් කක්කා කරන ගොන්නු ඉන්නවා....
❤😂❤
රාජපක්ෂ පුත්‍ර සමාගම රට ජාතිය විනාශ කරපු පරයන්
බාගෙට දාන එකේ තේරුමක් නෑ.
Bak maha akunu new eka dennako
🎉🎉🎉
මම මේක බැලුවා කොළඹ Tower Hall එකේදී. බොහෝම ස්තුතියි පරණ මතක ආවර්ජනා කරන්න ඉඩ දෙනවට
චෙරි වත්ත, කඵවරේ ජරමරේ, මීපුර වැසියෝ, අන්දරේලා, පැන්ස දෙකේ හංසයා, සුබ සහ යස බලන්න ආසයි
බුමුතුරුණු ටෙලිනාට්‍ය ඉතුරු කොටස් දෙන්නේේ නැද්ද.
මේක මෙතනින් ඉවර නෑ.
තව දිගට තියෙනවා. ඒ කොටසත් දාන්න
අලුත් රූපවාහිනී වලට ගැලපෙන විදියට, මේ පැරණි නාට්‍ය වල aspect ratio එක වෙනස් කරන්න එපා, එකෙන් වෙන්නේ විශාල හානියක්, මුල් නාට්‍යය බැලුව අපට ඒ වෙනස හොඳින් තේරෙනවා. වෙනත් රටවල මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ 4:3 විදියටම ඉදිරිපත් කරන්න.
අලුතෙන් රූපවාහිනියේ ඉන්න අයගේ නොහැකියාව නිසා , මේ වගේ හොඳ නිර්මාණ හදාගන්න බැරිකමට පැරණි ඒවා නැවත විකාශය කරන එකත් ලොකු දෙයක්, හැබය් ඒවා විකුර්ති කරන එක විශාල වරදක්.
Loved this drama and watching this again after a several decades, thanks for uploading. Jayasri Chandrajith's acting was absolutely astounding and flawless!
කළුවරේ ජරමරේ සහ ජනේලය නාට්‍යත් දෙන්නකෝ
හරීම සංතෝසයි 'කළුවරේ ජරමරේ' බලපු, ඒ stage drama එක මතක් වෙච්ච එක්ටකනෙක්ව හමුවීම. ඒක යනකොට මම පොඩියි. සමහර ජවනිකා මතකයි. ආසයි ආයෙමත් බලන්න . වැඩිහිටියෙක් හැටියට මට දැන් ඒක රසවිඳින්න පුළුවන් වේවි.
Harima watina nirmanaa
ඉතාමත්ම අලංකාර වේදිකා නාට්‍යයක් ඉස්සර මම මෙම වේදිකා නාට්‍යයට වාදනයෙන් trumpet සංගීතයට සංගීතය සැපයූවා. දහසක් නාට්‍ය අතරින් අමතක නොවෙන වේදිකා නාට්‍යයක්..ලස්සන නාට්‍යයක් හින්දා මෙම නාට්‍යය එහෙම පිටින්ම මට මතකයි. දෙබස් මතකයි.
හැබැයි මං මේ දකින කොටස එදා තිබුණ දෙබස් අඩුයි .අනික තමා වේදිකා නාට්‍යයෙන් බාගයක් විතර තමා දමලා තියෙන්නේ.තව ගොඩාක් තියෙනවා මේ කතන්දරේ
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය දාන්නකෝ
ලස්සන කතාවක්❤
Sindu bindu , 7 pana , 666 tele drama danako
Awesome❤
Antiganie danna
Thumb Nali එකේ දාල තියෙන්නේ පුත්‍ර සමාගම..Description එකේ තියෙන්නේ බෙර හඩ...මොකද්ද ඇත්තටම දාන්න ඉන්නේ???
Me natya 1994 wasaredi ma beluwe girls high school kandy waladee....
Edina chandanee senewirathna mahathmiya wedikawe wetee anathurak sidu wiya..
Eyage atha anathurata lakwiya.
Natya nawatha dama pasu dinakata kal demeeya.