පුපුරන්නේ නැතිව, ගල් වෙන්නේ නැතිව ක්‍රිස්පි & සොෆ්ට් මුං කැවුම් හදන්නේ මෙහෙමයි
ฝัง
- เผยแพร่เมื่อ 9 เม.ย. 2023
- රෙසිපි
මුං ඇට 500g
කැකුලු හාල් පිටි 150g(බැදගත්)
පැණි 400ml
සීනි 120ml
වතුර 50ml
බැටර් එක සදහා
හාල් පිටි 300ml
ලුණු තේ හැදි 1/2යි
කහ තේ හැදි 1/4ක් හෝ අවශ්‍ය කහ පාට ලැබෙන තුරු එක් කරන්න
පොල් කිරි අවශ්‍ය පමණ - แนวปฏิบัติและการใช้ชีวิต
ගොඩක් ගොඩක් ස්තූතියි ❤️❤️ඉතා පැහදිලිව කියල දුන්නට ඔයාට..❤❤❤🥰🥰
නංගි ඔයාට ගොඩක් ඉස්තුතියි මමත් අද හදන්නයි.ඉන්නෙ නංගිට තෙරුවන් සරණයි ❤❤❤❤❤
Thanks nangi
Akka mun kawum badinna bater 1 hadaddi ganna thetha hal piti walin puluwanda?
නියමයි
❤❤👍👍
Oya pramanayen keli kiyak kepuwada akke
ඔයාෙග් ක්‍රමෙිට තමයි දරැවො මෙි පාර කැවුමි හැදුුවෙ හරිම පහසුයි හරිම රසයි එක පාරක් හැදුව ඉවර උනා වෙි ලාසන වැඩි නිසා ද කොහෙද අායෙත් හැදුව ගොඩක් පින් නැතනමි හැමදාම අනා ගන්නව ඔයාට අාචිචිද කියා දුනන්නෙ එ් අයත් අපට මතක් කරන්න
Thank you akki.❤mamath haduwa 😊❤❤❤❤
Thank you!!❤
Thank you aakki 😊!
Nice thank you 😍😍😍
Lassnata pahadiliwa kyla dunna
Lovely.
Good Recipe
Superb ..Tnz dear...💗💗💗💗
Hal piti qwwama thetha hal pitida miss
රසම රස පාටයි. හොදින් පැහැදිලි karanawa. ස්තුතියි
නියමයි අක්කෝ....900k subscribers 🤓🤓🤓🤓 congratulations
Thank you, Correct Recipe .👍👍👍👍👍
Superb 😋 Thanks ❤
Most welcome 😊
Akke oyaa me kiyala thiyana widiyatama mn ada 1st time haduwa mun kawum. Ane hariyatama aawa akke. Thank You Soo Much Akke. ❤🙏🙏🙏❤ Oyata wish karanawa thawa thawath me wage videos karanna ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියල ❤🙏❤😍
Rasai gunai lassanai aaaaaaasaaaai
Kithul pani use karanna puluwan da akka??
Thank you ❤
You're welcome 😊
Akki kiyak hadaganna puluwanda me pramana walin❤thank you
Apith aduwa akke
Thanks.onama recipe ekak.
ලස්සනයි patata thyenwa .❤❤❤
ස්තුතියි
Welcome Warunie. I’m very very happy to see u again. I always check for your videos. I’m very glad dear.
ගොඩක් ස්තූතියි .කහ නොදා හදුවම පොඟන්නෙ නෑ නේද?
1st comment eka magen akkiyoo. Lv u ❤
ස්තුතියි ❤️
අපේ waruni අක්කා ❤❤❤
Hal piti ekata idiyappa piti ganna bada
❤
congratulations 900k subscribers 💐💕
ස්තුතියි 💕
කැවුම් කීයක් විතර හදාගන්න පුලුවන්ද අක්කේ ❤️
😊
Peni netiva piti 500 ta Sini kopamanada ganne
Kalekin....😊
Ane oya nathuwa paluwen hitiye ..after long long time
Thank you❤
You're welcome 😊
කඩේ තියන හාල් පිටි වලින් කොන්ඩ කැවුම් , කොකිස්, මු කැවුම් හදන්න පුලුවන්ද ?
අපට පොල් තෙල් නැහැ කැනෝලා oil වලින් මේ කෑම වර්ග හදන්න පුලුවන්ද?
අලුවා හදන විදිහ කියලා දෙන්න පුළුවන් ද
ග්‍රෑම් වලින් නැතුව කප් වලින් ගන්න විදිහත් කියන්නකො
පැනි එක හොදටම නිවෙන්න ඕනේ ද පිටි එකතු කරන්න ?
ඔව් එතකොට ලේසියි
පැනි එක පත්පනි වෙන්න දෙන්නැද්ද. පැනි එක ලිපෙන් ඓන් කරන පදම මොකද්ද
Akki wenshi saneependa
ඔව් එයාට දැන් නිවාඩු
සීනි විතරයි nam කොච්චර gannawada