Me welithalapa pan piti thambal piti vitharak kata kerala hadanna puluvan pol danna ona na godak aya pittu hadanne pol dala.man nam hadannema pan piti welin hoda rathu patata suger psni eka hadagaththama patae lassanae rasae.man nam vanila dala na.ensal ata deka thunak thalala danava harima rasae.meke penwapu vidiyata thetha gatiya wadie.kata kapanna ba piganakata bedan kanna wenne.
ස්තුතියි ඔබ තුමියට බෙහෙවින්ම.පොල් නැති වැලි තලප යූ ටියුබ් එකෙන් මුණ ගැහුනෙ ඔබතුමියගෙන් ම පමණයි.අද මම මගෙ ජීවිතේ මුල්ම වතාවට කිසි වැරදීමක් නැතිව ඉදිආප්ප පිටි වලින් ලස්සනට ,රසට,වැලි තලප හැදුවා.ස්තුතියි නැවතත්.🙏🌹🌹❤
❤❤❤❤❤❤❤
I try this recipe super I can't believe that taste and your kurakkan juice
මෙතුමියට බොහොම ස්තුතී පිට්ටු පොල් නැතුව හදන බව කියල දුන්නට..මන් ගොඩක් videos වල දැක්කේ පොල් දාලා හදන පිට්ටු හා වැලිතලප.. ඒත් පොල් නැතුවත් රහට මෙලෙකට ඒ දෙකම හදන්න පුළුවන්. Thank you. Look forward to more traditional Sri Lankan recipes.
Wow perfect aunty your plates are soo delicious super.❤❤
මමත් කැමති පොල් දාන්නෙ නැතුව කන්න ස්තුතියි 🙏
❤❤
Pity tambanne nedda
Thanks mama aasama kemak welithalapa 😋😋😋😋👌👌
කන්දොස්කිරියාාවෙ. බැරිව හිටියෙ වැලිතලප එපාාාවුනා.....
Rasaarige boru sobane thama bari😂Naaki hurathal kiyanne owata thama😅
Mehema kata kapannaba thawa lipe thiyannaona
Loku kaiwaru thinawa
අනේ වැලිතලප එකට වැඩිය නිවේදිකාවට ආසයි අනේ නියමයි එයා. 👍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘. .තුන්දෙනාම ගොඩාක් හොදයි .හරිම sweet .
ඔහොම පැනිඑකට පිටිකැට දාලා ගොඩක් වෙලා හිදෙනකම් ලිපේ තිබුනොත් ගල් කැට තලප වෙනවා. අත්දැකීමෙන් කියන්නේ 🤣🤣
❤❤❤❤❤❤❤❤❤
කයිවාරුවයි,පණ්ඩිත කමයි විතරයි ආච්චි ගේ,වැලිතලප වලට පැණි වැඩි වෙලාද කොහෙද කෑලි කෑලි කැපුවෙත් නෑ🤣🤣
😂
Thanks
Thank
මීට අවුරුදු 60කට එහා පැත්තෙ මගෙ ආච්චි අම්මා පෙනේලයක් අරන් තමා කැට කරේ ඉස්සර ඉදන් ඔය විදිය තිබුනා බොරු මවා පානවා .එයා හොයා ගත්තා කියලා
කට්ටිය විහිළු කලාට හොදිතලප කියලා,අපේ ආච්චීඅම්මත් ඔහොම තමයි හදන්නේ,අපිට කියලා දුන්නෙත් ඔහොම...හැබැයි ගම්මිරිස් චුට්ටක් දානවා,තව තද කළු පාටයි...හරිම රසයි..පැණි බේරෙනවා...හැන්දෙන් තමයි කන්නේ...ඔහොම පැණි හොදි වගේ තිබුනට දවසක් විතර යනකොට පිටි එකට හොදට උරාගන්නවා...
ආච්චීඅම්මට දැන් 90ක් වෙනවා,වැටිලා ඇවිදින්න බැහැ,ඇදේ වාඩිවෙලා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ...ඉතින් අපි ඔය විදියට වැලිතලප හරි අනිත් කැවිලි හරි හදාගෙන ගියාම එයාට හරි සතුටුයි...මටයි මගේ අක්කටයි විතරයි ඒ විදියට හදන්නත් පුළුවන් අම්මටයි අම්මගේ නංගීලා 4දෙනාටත් තේරෙන්නේ නැහැ මේ විදියට හදන්න...ඉතින් මටයි අක්කටයිත් හරි සතුටුයි ...
ආච්චි අම්ම දකුනේ කෙනෙක්ද.. ඔහොමමයි අපේ ආච්චිල හැදු වැලිතලපත්.
යන්තම් ඇති හොයාගත්ත. පුදුම
අමාරැවකින් හොයාගත්තෙ ආච්චි හැදුව වගෙ වලිතලප. ඔක්කොම තියෙන්නෙ පොල් දාපු පොල්කිරි දාපු වෙන මොකක්ද එකක්. බොහොම ස්තුතියි මෙ recipe එකට
මේ කැට කරගන්න විදිහ අපේ අම්මා මීට අවුරුදු ගණනාවකට කලින්කිරි පෙරන පෙනෙරෙන් තමයි කැට හදා ගත්තේත්.ඒ කාලේ අපේ අම්මගේ අත්හදා ගැනිමක්.අපිත් ඉගෙන ගත්තේ ඵයාගෙන්.
Pittu thambuvada? Nathan nikam dammada?
@@sirimaliyanage7505 අනිවාර්යයෙන් පිට්ටු තම්බලා දාන්න ඕන. නැත්නම් අමු පිටිනෙ.
saw
Thanikara boruwa karanne🧐🧐un hithan inne issara kale wage den inna un uyannawath dan ne kiyl
@@dhammikajayamaha2239 AAA fpof moo l
Ape Amma nam pittu walin thama wali thalapa haduwe
මේ ගෑණු 3 දෙනා පිස්සු නටනවා...රසාදරි තොත්ත බබා වෙන්න යනවා... ලැජ්ජ නැද්ද මන්ද....
කියවිල්ලෙ තරමට නෑ වැඩේ පාට ඇත්තෙත්නෑ වැනිල දැම්ම එනසාල් දාන්න එපාලු රස නෑ ලු එතකොට 🤣🤣🤣🤣🤣🤣 අර රාසාදරීගෙ හුරතලේ න්ස්ම් එපා වෙනව
Ewa keli kapannanam be pigan walata beda gena thamai kanna wenne
අපි හදන විදිහට නම් පදම හොදටම වැරදි .කව්ද කීවා වගේ පිඟන් වලට දමලා තමයි කන්න ඕන .
@@mayanarasinghe5149 v
මේ recipe එක හරි මොකද අපේ ආච්චි අම්මලා හදන්නෙත් මෙහෙම.හැබැයි වැනිලානම් දාන්නෙ නෑ.පොල් දාන්නෙත් නෑ වැලිතලපවලට
සීනි නැතිව පැනි විගරක් දාල හදන්න බැරිද? පොල් නොදා පිටි විතරක් දැම්මහම රස අඩු නෙිද?
තම්බ්නේල් එකේ තියෙන පොටෝ එක වගේවත් නෙමි හැදුවෙ ..මේව වැලිතලපද.නිකම් වීව්ස් ගන්න බොරු දාන්න එපා
😄 මේ මොන වැලි තලපයක්ද? දියාරු කැඳ තලපයක් වගේ.
අනික පාට ඇත්තෙම නෑ.
Jealous
@@kkkklololol6056 LOL ...🤣
මම හොදට,.වැලිතලප හදන්න දන්න කෙනෙක්,...මේ මොන විකාරයක්ද
@@ashengunathilake8663 එහෙනම් ඔයා හදන්නෙ දන්නෙ නෑ😂වැලිතලපවල පැණි දවසක් යන්න කලින් උරාගන්නවා මෙහෙම තියෙන්නෙ නෑ.අපෙ ආච්චිලා ආත්තම්මලා අම්මලා හදන්නෙත් ඔහොම.කොහොමත් වැලිතලපවලට පොල් දාන්නෙ නෑ.එනසාල් වගේ ඒව දාලා කන්නත් බෑ.
Superb
ආ මේ බොරු ඇඹුල්තියල් පෙන්නපු ආච්චි නේද 😁🤣
Epa wenwa balann
රසමරසයි
හොදි තලප කමු.
pissu me ganita.. mey weli thalapada :D
අපිත් 5 වසරෙදි නම් ඔය විදියට ඔය පාටට හැදුව ඉස්කෝලෙදි. එතකොට අවුරුදු 10. දැන් අවුරුදු 27 ක් වෙනවා. ඔයිටත් වඩා හොදට රසට පෙනුමට දැන් හදනවා. මේවා දකිද්දි තමා හිතෙන්නේ අම්මපා අපි මෙයාලටත් වඩා කෑම ගැන පරිනතයිදෝ කියල .
Pomsinghxvlasongn s
කියල වැඩක් නැහැ. හැන්දෙන් තමා කන්න වෙන්නෙ.
@@dewhansi7234 😅😅😅😅
අනෙ ඔයා හදන විදිය කියලා දෙන්නකෝ
@@dewhansi7234හැන්දෙම් තමයි කන්නෙ. දවස් දෙකකට සැරයක් ආයෙ පැනි දාන්නත් වෙනව
වැලි තලපත්,....එපා වෙනවා,...රසාදරීගේ නාකි තොදොල්,..
කව්ද යකෝ මේ ගෑනිට උයන්න පුලුවන් කිව්වෙ 😂.
Video is too long and didn't show all necessary steps and also i don't think it's came out good
Pittu tika thembuwe nehene
තම්බන්න
Pittu tembuwe nehene
පිට්ටු ටික හදා ගන්න පිටි ටික හුමාලයෙන් තම්බ ගන්න කියලා කිව්වා මට නං ඇහුනා.
මේ වගේම පොල් නතිව අග්ගලත් හදග පෙන්වන්න. ස්තූතියි.🙏
හාල්පිටි 1kg වලින් සාමාන්‍ය වැලිතලප කෑලි කීයක් විතර කපා ගන්න පුළුවන්ද
Aiyoo mema kapanna ba kali wlata patath na kamak hadaddi hariyata hadanna mokada oyala lankawe godak prasidda ayane hariyata hadana kenek dakkoth hinawei ape ammala koitharam hodata hadanwda matath hodata puluwan
එතකොට ඔය හොදි එකේ වැලිතලප ඔබලද කන්න ඕනෙ.....🤔
ඔය නැන්දා තමයි දවසක් ස්වාධීන රූපවාහිනියේ වැලි තලප හදල හරියට සෙට් වුණේ නෑ හැන්දක් අරගෙන වටලප්පන් කනවා වගේ අපිට මේ විදියටත් කන්න පුළුවන් කියලා කෑවා
😂😂😂
Pittu thambala thamai haduw. Kalin pittu thambala thibune
වැලිතලප නෙමෙයි හොදි තලප 😂😂😂
Rasadari. Oya , lassanai.oyage Ammath lassanai.watching from Melbourne 👍👍❤️
රයි
This announcer talked too much need to learn more
මගෙ අම්මා නම් හදන්නෙ පාන්පිටි තම්බලා අරගෙන ...අනේ හරිම රසයි ..මෙහෙම හදලා බලන්න ඔනෙ ....රස ඇති ....ස්තුතියි
A kohomada?hadana widiya kiyannako
වෙන නිවේදිකාවක් හිටියෙම නැද්ද
Sira kathaawa
Good__Good_ok_ok_👌👌👍👍✋✋
J. 0:38 l
B7
අනේ මට කියන්න පිට්ටු ටික හාද ගන්න උපකරනය මොකක්ද
මේක පිට්ටු තම්බලා ගන්නෙ නැද්ද
Meva welithalapa nevei hodi thalapa...kelikapanava pennuve ne...😂😂
Wede...hodi unaa😂😂
Cali thune penersyak ganna thanak kiyanna
අනේ තව ලිපේ තියලා හැන්දට තද ට එනකොට කපා ගන්න අපිත් රසට හදනවා
Meka thanikarama asarthakai.pittuwa thambannama one.nethnam kate alenawa.
වැලිතලප හොදි 😂
niyama welithalapa nam pol pittu walin thamayi rasa. piti kata walin mama kawadawath kala nahe.
Me welithalapa pan piti thambal piti vitharak kata kerala hadanna puluvan pol danna ona na godak aya pittu hadanne pol dala.man nam hadannema pan piti welin hoda rathu patata suger psni eka hadagaththama patae lassanae rasae.man nam vanila dala na.ensal ata deka thunak thalala danava harima rasae.meke penwapu vidiyata thetha gatiya wadie.kata kapanna ba piganakata bedan kanna wenne.
වැඩ සටහන ලස්සනයි. ඔය ගොන් නිවේදිකාව නැති උනානම්
Ammo ow pissu magulak ea niwedikwa
Aththa pissu huththak
Hare din miyala kiyanawane pittuwa thambanna kiyala. Me videyata maath hadanna onee.
හදන්න ගත්ත වෙලේ ඉදන් කියෝනව.කෙල තලප 😂
Kamak naha baaaaan
Video ekakne
😂
dangalanne nathuw,Dodowannathuwa adala de witharak katha kranam hondai.. wadagath..
🤣🤣🤣🤣🤣🤣
Pittu hadanawa nam penne nane
Godak vtinadeyeyak
පිට්ටුව තැම්බුවෙ නැද්ද දැක්කෙ නැහැනෙ
මේ කවි පන්තිය කුමාරෝදය පොතේ තියෙන්නේ . ඔය කවි පන්තිය කියව්වෙ නැති පොඩි දරුවෙක් හොයාගන්න අමාරුයි .මේ වැලිතලප හැදීම හරිම පහසුයි .අනේ මන්දා මෙතන නම් යුද්දයක් වගේ
මිස් වැලි පැට්ටුම් හදන්නකො.අපේ කිරිඅම්ම හදනව.කටේ ලියවෙනවාට.
කෝ පිට්ටු හැදුවද අපි දැක්කෙ නැහැ නෙ
අපේ රටේ ගම් දනව්වල ජීවත්වෙන පොඩිකෙල්ලොත් දන්නව මේයූටියුබ් වල සක්කරවට්ටම් හදන ගමේකෑම වර්ග අනේ හාආආආ
මේක දිය වැඩිනේ
පැහැදිලි මදි..😢
උබල දන්න පුක
පාටත් මද
අපෝ ආචිචියේ කයිවාරු විතරයි ..කෝ වැඩ 😂😂😂😂...පිස්සු කෝච්චියක්....නට් ලූස් එකක් වගේ 😅
😢
සීනිවලට
පැණි දානවනම් කොපමණ ද
Pittu thambuwe nehene
ප්‍රමාණය ඇයි දෙන්නේ නැත්තේ පැණි කොච්චරද
කියවා කියවා ඉන්නේ නැතිව ප්‍රමාණයන් කියන්න.
Ow anee
antimatama tiyanawa dala
Apita oya penarayak nahani ekata mokada karanne aith kata karala pittuwa thambanne nadda
මට තියනව ඔරිජිනල් කිතුල් පැණි..බෝතල් 4ක්.එකකින් හදනව මේ විදිහට වැලිතලප..
Sini danne nathuwa haiwenne naha boru archchikenek
පිට්ටු තැම්බුවේ නැද්ද දැක්කේ නම් නැහැ
පිට්ටු තම්බන්නෙ නැති වැලිතලප
පිටිකැට තැම්බුවෙ නැනේ
Shik katawaltika
මළ විකාරයක් .....උයන කෙනයි,.....නිවේදිකාවයි දෙන්නම ....කැච කැච ගානවා විතරයි,..
Pittu thambanne nethuwa welithalapa hadanawa adamai dekke.😄😄😄
ඇයි දැක්කෙ නැද්ද තම්බපු ඒව දැම්මෙ... ගෙදරින් තම්බන් ඇවිල්ල
Oya boru vidiyo danna epa api heduva boru vidiyo
Pittuwa tambanne nethiwada welitalape heduwe😃😃😃
Thambaganin baaaan pittuwa
ඇයි පුමාන ය දීලා තියෙන්නේ
පිස්සුතලපආචිඅමිමාගෙ
I wish the two wamen would keep their mouth shut!
Harryma lassanay 😀😍😍🤩
KO ane heduwata passe weli thalapa kohomada kiyl pennuwe nehene.api hadanna welithalapanam ohoma bageta wathura pitin banne ne.apinam hodata penitika uragannakan idala Hari padama awata passe thamai thuni karanne.oke serama peni eliyatane yanne.anika ohoma haiwenneth ne Keli Kapannath be.eka thamai awasane tika pennuweth nette.🙄🙄
මටත් හිතයි අක්කේ ඔය එක කවි කියන්නේ එන්න
Genu wedi unama wede goo wenawa boruwata kacha kacha ganawa huththa
Anee boru. Mama heduwe pol pitti walin. Polpeni daala. Mmara melekai. 13/4/2023 heduwa. Ada 18/4/2023. Adath keewa.. hoda melekat thiyanawa. Narak welath nehe.
කැටයම් වැඩියි....
හායි