වැලිතලප | Dharanee Recipes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2021
  • වැලිතලප | Dharanee Recipes
    Subscribe us: bit.ly/3b7unza
    Watch more videos: bit.ly/3qyY3fe
    Like us on Facebook: / dharanee.lk
    Follow us via instagram: / dharaneepaper
    Follow us via Tik Tok: www.tiktok.com/@dharanee.lk?l...
    Dharanee Web: dharanee.lk/
    #වැලිතලප #Dharanee_Recipes #Dharanee #ධරණී
  • บันเทิง

ความคิดเห็น • 137

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 28 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමියට බෙහෙවින්ම.පොල් නැති වැලි තලප යූ ටියුබ් එකෙන් මුණ ගැහුනෙ ඔබතුමියගෙන් ම පමණයි.අද මම මගෙ ජීවිතේ මුල්ම වතාවට කිසි වැරදීමක් නැතිව ඉදිආප්ප පිටි වලින් ලස්සනට ,රසට,වැලි තලප හැදුවා.ස්තුතියි නැවතත්.🙏🌹🌹❤

  • @liliyangunawardana2862
    @liliyangunawardana2862 ปีที่แล้ว

    Thank you

  • @thayawethiperera
    @thayawethiperera ปีที่แล้ว +1

    රසමරසයි

  • @NuwangiKadiresha-pi4rv
    @NuwangiKadiresha-pi4rv 3 หลายเดือนก่อน

    I try this recipe super I can't believe that taste and your kurakkan juice

  • @puspawijenayaka
    @puspawijenayaka ปีที่แล้ว

    Thank

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 ปีที่แล้ว +8

    මමත් කැමති පොල් දාන්නෙ නැතුව කන්න ස්තුතියි 🙏

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว +17

    😄 මේ මොන වැලි තලපයක්ද? දියාරු කැඳ තලපයක් වගේ.
    අනික පාට ඇත්තෙම නෑ.

    • @kkkklololol6056
      @kkkklololol6056 ปีที่แล้ว

      Jealous

    • @djdk9309
      @djdk9309 ปีที่แล้ว

      @@kkkklololol6056 LOL ...🤣

    • @ashengunathilake8663
      @ashengunathilake8663 3 หลายเดือนก่อน +1

      මම හොදට,.වැලිතලප හදන්න දන්න කෙනෙක්,...මේ මොන විකාරයක්ද

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 ปีที่แล้ว +6

    කයිවාරුවයි,පණ්ඩිත කමයි විතරයි ආච්චි ගේ,වැලිතලප වලට පැණි වැඩි වෙලාද කොහෙද කෑලි කෑලි කැපුවෙත් නෑ🤣🤣

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    Thanks

  • @NuwangiKadiresha-pi4rv
    @NuwangiKadiresha-pi4rv 3 หลายเดือนก่อน

    Wow perfect aunty your plates are soo delicious super.❤❤

  • @ruthgody555
    @ruthgody555 2 ปีที่แล้ว +2

    Rasadari. Oya , lassanai.oyage Ammath lassanai.watching from Melbourne 👍👍❤️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 11 หลายเดือนก่อน

    Superb

  • @anshkadesilva2399
    @anshkadesilva2399 ปีที่แล้ว +3

    කට්ටිය විහිළු කලාට හොදිතලප කියලා,අපේ ආච්චීඅම්මත් ඔහොම තමයි හදන්නේ,අපිට කියලා දුන්නෙත් ඔහොම...හැබැයි ගම්මිරිස් චුට්ටක් දානවා,තව තද කළු පාටයි...හරිම රසයි..පැණි බේරෙනවා...හැන්දෙන් තමයි කන්නේ...ඔහොම පැණි හොදි වගේ තිබුනට දවසක් විතර යනකොට පිටි එකට හොදට උරාගන්නවා...
    ආච්චීඅම්මට දැන් 90ක් වෙනවා,වැටිලා ඇවිදින්න බැහැ,ඇදේ වාඩිවෙලා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ...ඉතින් අපි ඔය විදියට වැලිතලප හරි අනිත් කැවිලි හරි හදාගෙන ගියාම එයාට හරි සතුටුයි...මටයි මගේ අක්කටයි විතරයි ඒ විදියට හදන්නත් පුළුවන් අම්මටයි අම්මගේ නංගීලා 4දෙනාටත් තේරෙන්නේ නැහැ මේ විදියට හදන්න...ඉතින් මටයි අක්කටයිත් හරි සතුටුයි ...

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน

      ආච්චි අම්ම දකුනේ කෙනෙක්ද.. ඔහොමමයි අපේ ආච්චිල හැදු වැලිතලපත්.

  • @myvid65
    @myvid65 2 ปีที่แล้ว +11

    pissu me ganita.. mey weli thalapada :D

  • @anulabathi6088
    @anulabathi6088 2 ปีที่แล้ว +2

    Thanks mama aasama kemak welithalapa 😋😋😋😋👌👌

    • @padmanichandra5404
      @padmanichandra5404 ปีที่แล้ว

      කන්දොස්කිරියාාවෙ. බැරිව හිටියෙ වැලිතලප එපාාාවුනා.....

  • @madurikawindya1538
    @madurikawindya1538 ปีที่แล้ว

    හාල්පිටි 1kg වලින් සාමාන්‍ය වැලිතලප කෑලි කීයක් විතර කපා ගන්න පුළුවන්ද

  • @shehan419
    @shehan419 ปีที่แล้ว +6

    ආ මේ බොරු ඇඹුල්තියල් පෙන්නපු ආච්චි නේද 😁🤣

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 ปีที่แล้ว +2

    හොදි තලප කමු.

  • @thayawethiperera
    @thayawethiperera ปีที่แล้ว

    රයි

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว

    Ape Amma nam pittu walin thama wali thalapa haduwe

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 ปีที่แล้ว +16

    කියවිල්ලෙ තරමට නෑ වැඩේ පාට ඇත්තෙත්නෑ වැනිල දැම්ම එනසාල් දාන්න එපාලු රස නෑ ලු එතකොට 🤣🤣🤣🤣🤣🤣 අර රාසාදරීගෙ හුරතලේ න්ස්ම් එපා වෙනව

    • @karunadasatdk9359
      @karunadasatdk9359 ปีที่แล้ว +3

      Ewa keli kapannanam be pigan walata beda gena thamai kanna wenne

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 ปีที่แล้ว +4

      අපි හදන විදිහට නම් පදම හොදටම වැරදි .කව්ද කීවා වගේ පිඟන් වලට දමලා තමයි කන්න ඕන .

    • @bandaramenikekdmenike
      @bandaramenikekdmenike 3 หลายเดือนก่อน

      @@mayanarasinghe5149 v

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +1

    යන්තම් ඇති හොයාගත්ත. පුදුම
    අමාරැවකින් හොයාගත්තෙ ආච්චි හැදුව වගෙ වලිතලප. ඔක්කොම තියෙන්නෙ පොල් දාපු පොල්කිරි දාපු වෙන මොකක්ද එකක්. බොහොම ස්තුතියි මෙ recipe එකට

  • @artbyjavithu9540
    @artbyjavithu9540 2 ปีที่แล้ว +1

    Pity tambanne nedda

  • @neelawijekoon435
    @neelawijekoon435 ปีที่แล้ว +11

    ඔහොම පැනිඑකට පිටිකැට දාලා ගොඩක් වෙලා හිදෙනකම් ලිපේ තිබුනොත් ගල් කැට තලප වෙනවා. අත්දැකීමෙන් කියන්නේ 🤣🤣

  • @elisabethchandrasekaram7537
    @elisabethchandrasekaram7537 ปีที่แล้ว

    Godak vtinadeyeyak

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +3

    Loku kaiwaru thinawa

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว

    Good__Good_ok_ok_👌👌👍👍✋✋

  • @dinudanisalani1941
    @dinudanisalani1941 2 ปีที่แล้ว

    Pittu hadanawa nam penne nane

  • @dilhanisilva6539
    @dilhanisilva6539 ปีที่แล้ว

    මගෙ අම්මා නම් හදන්නෙ පාන්පිටි තම්බලා අරගෙන ...අනේ හරිම රසයි ..මෙහෙම හදලා බලන්න ඔනෙ ....රස ඇති ....ස්තුතියි

    • @daara2258
      @daara2258 ปีที่แล้ว

      A kohomada?hadana widiya kiyannako

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +16

    මේ කැට කරගන්න විදිහ අපේ අම්මා මීට අවුරුදු ගණනාවකට කලින්කිරි පෙරන පෙනෙරෙන් තමයි කැට හදා ගත්තේත්.ඒ කාලේ අපේ අම්මගේ අත්හදා ගැනිමක්.අපිත් ඉගෙන ගත්තේ ඵයාගෙන්.

    • @sirimaliyanage7505
      @sirimaliyanage7505 2 ปีที่แล้ว +3

      Pittu thambuvada? Nathan nikam dammada?

    • @user-76rme
      @user-76rme 2 ปีที่แล้ว

      @@sirimaliyanage7505 අනිවාර්යයෙන් පිට්ටු තම්බලා දාන්න ඕන. නැත්නම් අමු පිටිනෙ.

    • @dhammikajayamaha2239
      @dhammikajayamaha2239 2 ปีที่แล้ว +2

      saw

    • @rmhansi9984
      @rmhansi9984 ปีที่แล้ว

      Thanikara boruwa karanne🧐🧐un hithan inne issara kale wage den inna un uyannawath dan ne kiyl

    • @lalithwellala
      @lalithwellala ปีที่แล้ว

      @@dhammikajayamaha2239 AAA fpof moo l

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 2 ปีที่แล้ว +1

    මිස් වැලි පැට්ටුම් හදන්නකො.අපේ කිරිඅම්ම හදනව.කටේ ලියවෙනවාට.

  • @jawaragedarapodimanike902
    @jawaragedarapodimanike902 18 วันที่ผ่านมา

    අනේ තව ලිපේ තියලා හැන්දට තද ට එනකොට කපා ගන්න අපිත් රසට හදනවා

  • @luneartz5250
    @luneartz5250 ปีที่แล้ว

    Pittu thambala thamai haduw. Kalin pittu thambala thibune

  • @ajanaedirimannage8412
    @ajanaedirimannage8412 2 ปีที่แล้ว +7

    වෙන නිවේදිකාවක් හිටියෙම නැද්ද

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +8

    මීට අවුරුදු 60කට එහා පැත්තෙ මගෙ ආච්චි අම්මා පෙනේලයක් අරන් තමා කැට කරේ ඉස්සර ඉදන් ඔය විදිය තිබුනා බොරු මවා පානවා .එයා හොයා ගත්තා කියලා

  • @hasanthimaheshani8983
    @hasanthimaheshani8983 ปีที่แล้ว +2

    කව්ද යකෝ මේ ගෑනිට උයන්න පුලුවන් කිව්වෙ 😂.

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 ปีที่แล้ว +2

    වැලිතලප නෙමෙයි හොදි තලප 😂😂😂

  • @nilminikumari3413
    @nilminikumari3413 ปีที่แล้ว

    Epa wenwa balann

  • @indraniwarnakulasuriya7027
    @indraniwarnakulasuriya7027 ปีที่แล้ว +1

    Meka thanikarama asarthakai.pittuwa thambannama one.nethnam kate alenawa.

  • @sammurphy4122
    @sammurphy4122 4 หลายเดือนก่อน

    සීනි නැතිව පැනි විගරක් දාල හදන්න බැරිද? පොල් නොදා පිටි විතරක් දැම්මහම රස අඩු නෙිද?

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +10

    අනේ වැලිතලප එකට වැඩිය නිවේදිකාවට ආසයි අනේ නියමයි එයා. 👍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘. .තුන්දෙනාම ගොඩාක් හොදයි .හරිම sweet .

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 2 ปีที่แล้ว

    Apita oya penarayak nahani ekata mokada karanne aith kata karala pittuwa thambanne nadda

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 ปีที่แล้ว +4

    Aiyoo mema kapanna ba kali wlata patath na kamak hadaddi hariyata hadanna mokada oyala lankawe godak prasidda ayane hariyata hadana kenek dakkoth hinawei ape ammala koitharam hodata hadanwda matath hodata puluwan

  • @rashinisathsarani1000
    @rashinisathsarani1000 2 หลายเดือนก่อน

    එතකොට ඔය හොදි එකේ වැලිතලප ඔබලද කන්න ඕනෙ.....🤔

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +9

    පිට්ටු ටික හදා ගන්න පිටි ටික හුමාලයෙන් තම්බ ගන්න කියලා කිව්වා මට නං ඇහුනා.

  • @sriyanikumari9596
    @sriyanikumari9596 2 ปีที่แล้ว +5

    Mehema kata kapannaba thawa lipe thiyannaona

  • @ramyachitrani1506
    @ramyachitrani1506 2 ปีที่แล้ว

    Cali thune penersyak ganna thanak kiyanna

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 7 หลายเดือนก่อน

    Meva welithalapa nevei hodi thalapa...kelikapanava pennuve ne...😂😂
    Wede...hodi unaa😂😂

  • @anomapriyanganiweerasooriy2225
    @anomapriyanganiweerasooriy2225 2 ปีที่แล้ว +2

    පිට්ටුව තැම්බුවෙ නැද්ද දැක්කෙ නැහැනෙ

  • @vipulasenaperera8509
    @vipulasenaperera8509 ปีที่แล้ว

    අපේ රටේ ගම් දනව්වල ජීවත්වෙන පොඩිකෙල්ලොත් දන්නව මේයූටියුබ් වල සක්කරවට්ටම් හදන ගමේකෑම වර්ග අනේ හාආආආ

  • @lasanthafernando4236
    @lasanthafernando4236 2 ปีที่แล้ว +3

    Pittu tika thembuwe nehene

  • @mallikaswarna4856
    @mallikaswarna4856 2 ปีที่แล้ว +1

    Pittu tembuwe nehene

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 2 ปีที่แล้ว

    niyama welithalapa nam pol pittu walin thamayi rasa. piti kata walin mama kawadawath kala nahe.

    • @hashiniamaya1330
      @hashiniamaya1330 ปีที่แล้ว

      Me welithalapa pan piti thambal piti vitharak kata kerala hadanna puluvan pol danna ona na godak aya pittu hadanne pol dala.man nam hadannema pan piti welin hoda rathu patata suger psni eka hadagaththama patae lassanae rasae.man nam vanila dala na.ensal ata deka thunak thalala danava harima rasae.meke penwapu vidiyata thetha gatiya wadie.kata kapanna ba piganakata bedan kanna wenne.

  • @suramyanir7584
    @suramyanir7584 ปีที่แล้ว +1

    පාටත් මද

  • @Hansi14
    @Hansi14 8 หลายเดือนก่อน +2

    තම්බ්නේල් එකේ තියෙන පොටෝ එක වගේවත් නෙමි හැදුවෙ ..මේව වැලිතලපද.නිකම් වීව්ස් ගන්න බොරු දාන්න එපා

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 2 ปีที่แล้ว

    සීනිවලට
    පැණි දානවනම් කොපමණ ද

  • @ashadiaz5413
    @ashadiaz5413 2 ปีที่แล้ว +1

    Video is too long and didn't show all necessary steps and also i don't think it's came out good

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    මටත් හිතයි අක්කේ ඔය එක කවි කියන්නේ එන්න

  • @madhavikaluarachchi9775
    @madhavikaluarachchi9775 ปีที่แล้ว +1

    This announcer talked too much need to learn more

  • @pathmaedirisingha7462
    @pathmaedirisingha7462 ปีที่แล้ว +2

    මට තියනව ඔරිජිනල් කිතුල් පැණි..බෝතල් 4ක්.එකකින් හදනව මේ විදිහට වැලිතලප..

  • @p.s.sperera3950
    @p.s.sperera3950 ปีที่แล้ว +2

    පිටිකැට තැම්බුවෙ නැනේ

  • @100shanthi7
    @100shanthi7 2 ปีที่แล้ว +1

    Pittu thambanne nethuwa welithalapa hadanawa adamai dekke.😄😄😄

    • @ashantharaka6654
      @ashantharaka6654 2 ปีที่แล้ว +1

      ඇයි දැක්කෙ නැද්ද තම්බපු ඒව දැම්මෙ... ගෙදරින් තම්බන් ඇවිල්ල

  • @janakinilanthi7491
    @janakinilanthi7491 2 ปีที่แล้ว +1

    මේක පිට්ටු තම්බල⁣ා ගන්නෙ නැද්ද

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว

    මේ කවි පන්තිය කුමාරෝදය පොතේ තියෙන්නේ . ඔය කවි පන්තිය කියව්වෙ නැති පොඩි දරුවෙක් හොයාගන්න අමාරුයි .මේ වැලිතලප හැදීම හරිම පහසුයි .අනේ මන්දා මෙතන නම් යුද්දයක් වගේ

  • @mallikageethani5657
    @mallikageethani5657 2 ปีที่แล้ว +3

    කෝ පිට්ටු හැදුවද අපි දැක්කෙ නැහැ නෙ

  • @niroshanikumari9165
    @niroshanikumari9165 ปีที่แล้ว

    වැලිතලප හොදි 😂

  • @shanikadilrukshi9102
    @shanikadilrukshi9102 2 ปีที่แล้ว

    Harryma lassanay 😀😍😍🤩

  • @madumalisanjeewika4952
    @madumalisanjeewika4952 ปีที่แล้ว +1

    🤣🤣

  • @dggamingbox5662
    @dggamingbox5662 3 หลายเดือนก่อน

    Shik katawaltika

  • @user-pv2qq8yw2p
    @user-pv2qq8yw2p 10 หลายเดือนก่อน

    J. 0:38 l
    B7

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 หลายเดือนก่อน

    පැහැදිලි මදි..😢

  • @s.hkarunarathna5748
    @s.hkarunarathna5748 ปีที่แล้ว +1

    ඔය නැන්දා තමයි දවසක් ස්වාධීන රූපවාහිනියේ වැලි තලප හදල හරියට සෙට් වුණේ නෑ හැන්දක් අරගෙන වටලප්පන් කනවා වගේ අපිට මේ විදියටත් කන්න පුළුවන් කියලා කෑවා

  • @arunjayakodi8013
    @arunjayakodi8013 2 ปีที่แล้ว

    Pittu thambuwe nehene

  • @shanikasiromani8291
    @shanikasiromani8291 6 หลายเดือนก่อน

    අනේ මට කියන්න පිට්ටු ටික හාද ගන්න උපකරනය මොකක්ද

  • @NikhilsthegamingBoi
    @NikhilsthegamingBoi ปีที่แล้ว

    පිට්ටු තැම්බුවේ නැද්ද දැක්කේ නම් නැහැ

  • @buhunivlogs2768
    @buhunivlogs2768 2 ปีที่แล้ว +15

    හදන්න ගත්ත වෙලේ ඉදන් කියෝනව.කෙල තලප 😂

  • @rmhansi9984
    @rmhansi9984 ปีที่แล้ว

    KO ane heduwata passe weli thalapa kohomada kiyl pennuwe nehene.api hadanna welithalapanam ohoma bageta wathura pitin banne ne.apinam hodata penitika uragannakan idala Hari padama awata passe thamai thuni karanne.oke serama peni eliyatane yanne.anika ohoma haiwenneth ne Keli Kapannath be.eka thamai awasane tika pennuweth nette.🙄🙄

  • @herbsface7715
    @herbsface7715 4 หลายเดือนก่อน

    Sini danne nathuwa haiwenne naha boru archchikenek

  • @marianfernando6038
    @marianfernando6038 2 ปีที่แล้ว +4

    මේ වගේම පොල් නතිව අග්ගලත් හදග පෙන්වන්න. ස්තූතියි.🙏

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 3 หลายเดือนก่อน

    මේක දිය වැඩිනේ

  • @anomaanuma3926
    @anomaanuma3926 2 ปีที่แล้ว +2

    Pittuwa tambanne nethiwada welitalape heduwe😃😃😃

  • @prabodhamadushani1215
    @prabodhamadushani1215 ปีที่แล้ว +15

    අපිත් 5 වසරෙදි නම් ඔය විදියට ඔය පාටට හැදුව ඉස්කෝලෙදි. එතකොට අවුරුදු 10. දැන් අවුරුදු 27 ක් වෙනවා. ඔයිටත් වඩා හොදට රසට පෙනුමට දැන් හදනවා. මේවා දකිද්දි තමා හිතෙන්නේ අම්මපා අපි මෙයාලටත් වඩා කෑම ගැන පරිනතයිදෝ කියල .

    • @indradesilva1278
      @indradesilva1278 ปีที่แล้ว

      Pomsinghxvlasongn s

    • @dewhansi7234
      @dewhansi7234 ปีที่แล้ว

      කියල වැඩක් නැහැ. හැන්දෙන් තමා කන්න වෙන්නෙ.

    • @sagarikakumari7062
      @sagarikakumari7062 ปีที่แล้ว

      ​@@dewhansi7234 😅😅😅😅

    • @kasunifransis3979
      @kasunifransis3979 10 หลายเดือนก่อน

      අනෙ ඔයා හදන විදිය කියලා දෙන්නකෝ

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน

      @@dewhansi7234හැන්දෙම් තමයි කන්නෙ. දවස් දෙකකට සැරයක් ආයෙ පැනි දාන්නත් වෙනව

  • @priya1736
    @priya1736 หลายเดือนก่อน

    මේ ගෑණු 3 දෙනා පිස්සු නටනවා...රසාදරි තොත්ත බබා වෙන්න යනවා... ලැජ්ජ නැද්ද මන්ද....

  • @indikaroshan785
    @indikaroshan785 2 ปีที่แล้ว

    Genu wedi unama wede goo wenawa boruwata kacha kacha ganawa huththa

  • @ashengunathilake8663
    @ashengunathilake8663 3 หลายเดือนก่อน

    වැලි තලපත්,....එපා වෙනවා,...රසාදරීගේ නාකි තොදොල්,..

  • @mdshemamali8748
    @mdshemamali8748 3 หลายเดือนก่อน

    පිස්සුතලපආචිඅමිමාගෙ

  • @Iresha74
    @Iresha74 ปีที่แล้ว

    Anee boru. Mama heduwe pol pitti walin. Polpeni daala. Mmara melekai. 13/4/2023 heduwa. Ada 18/4/2023. Adath keewa.. hoda melekat thiyanawa. Narak welath nehe.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    මළ විකාරයක් .....උයන කෙනයි,.....නිවේදිකාවයි දෙන්නම ....කැච කැච ගානවා විතරයි,..

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 ปีที่แล้ว +2

    ප්‍රමාණය ඇයි දෙන්නේ නැත්තේ පැණි කොච්චරද

    • @dewikaseneviratna9633
      @dewikaseneviratna9633 2 ปีที่แล้ว +2

      කියවා කියවා ඉන්නේ නැතිව ප්‍රමාණයන් කියන්න.

    • @Omeylee
      @Omeylee 2 ปีที่แล้ว

      Ow anee

    • @anuradhaliyanage7836
      @anuradhaliyanage7836 2 ปีที่แล้ว

      antimatama tiyanawa dala

  • @Cobra385
    @Cobra385 4 หลายเดือนก่อน

    අපෝ ආචිචියේ කයිවාරු විතරයි ..කෝ වැඩ 😂😂😂😂...පිස්සු කෝච්චියක්....නට් ලූස් එකක් වගේ 😅

  • @sagarikanilmini7147
    @sagarikanilmini7147 ปีที่แล้ว

    ඇයි පුමාන ය දීලා තියෙන්නේ

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 ปีที่แล้ว +2

    පිට්ටු තම්බන්නෙ නැති වැලිතලප

  • @pradeepgunasekera6516
    @pradeepgunasekera6516 2 ปีที่แล้ว +1

    I wish the two wamen would keep their mouth shut!

  • @pushpakumarapremashingha5488
    @pushpakumarapremashingha5488 2 ปีที่แล้ว +16

    වැඩ සටහන ලස්සනයි. ඔය ගොන් නිවේදිකාව නැති උනානම්

    • @yashikasamanmalie8544
      @yashikasamanmalie8544 2 ปีที่แล้ว

      Ammo ow pissu magulak ea niwedikwa

    • @indikaroshan785
      @indikaroshan785 2 ปีที่แล้ว

      Aththa pissu huththak

    • @mallikaherath4010
      @mallikaherath4010 ปีที่แล้ว

      Hare din miyala kiyanawane pittuwa thambanna kiyala. Me videyata maath hadanna onee.

  • @buddhikaweerasinghe2035
    @buddhikaweerasinghe2035 ปีที่แล้ว +3

    උබල දන්න පුක

  • @madushaprasangi1293
    @madushaprasangi1293 ปีที่แล้ว

    කැටයම් වැඩියි....

  • @dammikaruvankumari9589
    @dammikaruvankumari9589 2 ปีที่แล้ว +3

    Oya boru vidiyo danna epa api heduva boru vidiyo

  • @leeladesilva1605
    @leeladesilva1605 ปีที่แล้ว

    Ape ammath meka balala welithalapa heduwa,
    Hebai hedune welithalapa nemei🤔. Atthatama kawda kiyala tibba diyawenawa kiyala. Eka atthatama mokakda kiyala hithaganna be,
    Kiriyath nemei, mascututh nemei, dodoluth nemei.
    Atthatama eka "Lorensuhewa Special "🤮
    Uyanna dannethnam gedara inna ona, ape kalayai, badui nasthi karanne nethuwa😡