අවුරුද්දට පහසුවෙන් මුං කැවුම් හදමු - Episode 1132 - Mun Kavum Improved Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024
  • Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 83

  • @chayapasquel9876
    @chayapasquel9876 3 หลายเดือนก่อน +3

    Aunty මේ recipe එක හරියට ම ආවා ...ඇතුළේ soft වට ...හොඳට තිබුණා ...බොහොම පින්

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 หลายเดือนก่อน +5

    මම හැදුවා ආන්ටි ඊයේ රෑ,හදලම comment කරන්න හිතුණා ,හරි ම රසට ආවා ආන්ටි ❤❤ගොඩක් ස්තූතියි ! ගොඩක් පිං,,මේ වගේ වෙලාවට හැමදාම ආන්ටි ළඟ ඉන්නවා කියන්නේ අම්මා ඉන්නවා වගේ ම තමයි.තෙරුවන් සරණයි ! ආන්ටි

    • @virasharajapaksha7443
      @virasharajapaksha7443 3 หลายเดือนก่อน

      Pani kavalam karanne rasniya pitada nththam nivunamada

    • @sayanidayasiri-ff1ng
      @sayanidayasiri-ff1ng 3 หลายเดือนก่อน

      ​@@virasharajapaksha7443මම දැම්මේ පොඩ් රස්නයක් තියෙද්දි

  • @ManoriRansika
    @ManoriRansika 3 หลายเดือนก่อน +1

    ඇන්ටිගේ මේ වීඩියෝ එක බලාගෙන මම ජීවිතේ පලවෙනි වතාවට දැන් මුං කැවුම් හැදුවා. හරිම රසට නියම පදමටම ආවා. ඔයාට ගොඩාක් ස්තුතියි අනෝමා ඇන්ටි අපි වගේ රටවල් වල ජීවත් වෙන අයට සරලව හදාගන්න පුළුවන් විදියට මෙහෙම කියලා දෙනවට. ❤❤❤❤❤

  • @maleeperera9055
    @maleeperera9055 3 หลายเดือนก่อน

    Thank you so much and Happy New Year

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 หลายเดือนก่อน +8

    මගේ හස්බන්ඩ්ගේ ආසම කෑමක් ආන්ටී හරිම රස පාටයි ❤

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත් ගොඩක් පැහැදිලියට දුන්නට ගොඩක් ස්තුතියි ❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 หลายเดือนก่อน +1

    හරිම වටිනවා හොඳින් පැහැදිලි කරා ගොඩක් ස්තුතියි

  • @sathirachandika279
    @sathirachandika279 24 วันที่ผ่านมา

    Thank you very much. Wish you good luck.

  • @SanduniPremaratne
    @SanduniPremaratne 3 หลายเดือนก่อน

    Thank you Ma’am! I made mun kevum for the first time yesterday by following this recipe 😊

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ඔබ තුම්‍ යට ,සුබ දවසක් වේවා !!!❤ තෙරුවන් සරනයි devipihitai !!!❤🌹🌹🌹🌹🌹

  • @inomusic.
    @inomusic. 3 หลายเดือนก่อน

    Adarei anoma aunty...oya kiyala Dena widihata Asa hithenawa...

  • @rizwan1759
    @rizwan1759 หลายเดือนก่อน

    Thank u Aunty for the wonderful recipe . I am going to make it today for the Eid festival . ❤❤❤

  • @user-pj2py2hi2b
    @user-pj2py2hi2b 3 หลายเดือนก่อน

    Thank you. Suba aluth awruddak weva..

  • @buddhinichamika3933
    @buddhinichamika3933 3 หลายเดือนก่อน

    Anoma aunty ❤️❤️thank u 😘mn ad hadanawa

  • @sachinimadhumali8033
    @sachinimadhumali8033 3 หลายเดือนก่อน +1

    Palaweni wathawata hadanna yanne me video eka balala. Thank you aunty❤

  • @indrarani9373
    @indrarani9373 3 หลายเดือนก่อน

    My favorite sweet teach as thank you ❤

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 3 หลายเดือนก่อน

    Thank you theruwan saranai anoma aunty

  • @chandanidesilva1263
    @chandanidesilva1263 3 หลายเดือนก่อน

    Thank you Anoma

  • @buviandniki2207
    @buviandniki2207 3 หลายเดือนก่อน

    Harima piliwelai. E piliwela hamadama tiyenawa. Thumbnail eke photosuth puduma lassanaii.

  • @vajiraaponsu9995
    @vajiraaponsu9995 3 หลายเดือนก่อน

    ඔබ තුමිය බොහෝම පැහැදිලිව
    විනීතව හැම දෙයක්ම කියා දෙනවා
    ස්තූතියි ආයු බොහෝ වේවා

  • @gehaneerupasinghe9641
    @gehaneerupasinghe9641 3 หลายเดือนก่อน +1

    Thank you auntie ❤

  • @thushariganga8297
    @thushariganga8297 หลายเดือนก่อน

    ස්තුතියි මිස්. මමත් ඔබතුමියගෙ වීඩියෝ එක බලන් හැදුවා .හරියටම පදමට ආවා.❤️❤️

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 3 หลายเดือนก่อน

    Thank you

  • @studiopedia9871
    @studiopedia9871 3 หลายเดือนก่อน

    Thank you ❤❤❤

  • @chamelamahiepala9642
    @chamelamahiepala9642 3 หลายเดือนก่อน

    මමත් මෙය නරඹා රාත්‍රියේම සැදුවා.මුං කැවුම් පදමටම හරියටම රසට හදන්න පුළුවන් වුණා.ඔබතුමියට ස්තූතියි ❤🌷

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 หลายเดือนก่อน +1

    ඔබ තුමියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🥰

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 3 หลายเดือนก่อน

    Harima lassanai
    Nehathamani mawak💐

  • @myrnaberenger8407
    @myrnaberenger8407 3 หลายเดือนก่อน

    Subaru Aluth Avurudhak Wewa!
    Blessings to you and your family,
    Anoma ❤❤

  • @pplakmali984
    @pplakmali984 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉 ever beautiful cooking angel 🎉🎉

  • @saraniatapattu-pu8gm
    @saraniatapattu-pu8gm 3 หลายเดือนก่อน +1

    Miss mama hari kamathi oyage pahadili kireem walata mama hari kamaththen balanawa. Mama danaganna kamathi oya kama hadana bajana kohenda ganne.

  • @nethuishara3130
    @nethuishara3130 3 หลายเดือนก่อน

    අද හැදුවා ආන්ටි මේ පාර ආන්ටිගෙ රෙසිපි වලින් මම මගෙ හස්බන්ට කෑම ගොඩක් හැදුවා. ඔක්කොම හරියටම ආවා... තැංක්‍යූ ආන්ටි

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 3 หลายเดือนก่อน

    Thank you aunty❤❤❤❤🌷

  • @user-jk8mw5gu4k
    @user-jk8mw5gu4k 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි..❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 หลายเดือนก่อน +1

    Harima hodai.❤

  • @AyeshaIrangani-ml6eq
    @AyeshaIrangani-ml6eq 3 หลายเดือนก่อน

    Thanks madam

  • @lifeoferandi4578
    @lifeoferandi4578 3 หลายเดือนก่อน

    Math haduwa me para අවුරුද්දට මුං කැවුම් aunty ge me recepie 1te hariyatama awa hamoma asa una thank you recepie 1ka kiyala dunnate

  • @mallikaariyarathna7000
    @mallikaariyarathna7000 3 หลายเดือนก่อน

    මම හදන්න ලෑස්ති වෙලා අක්කගෙ වීඩියෝ එක බැලුවෙ.thank s අක්කෙ

  • @malisenarath5952
    @malisenarath5952 3 หลายเดือนก่อน

    ස්තූතියි මිස්

  • @BhagyaBulathsinhala
    @BhagyaBulathsinhala 3 หลายเดือนก่อน +10

    අවුරුදු 7කට කලින් දාලා තිබුණ receipe එක බැලුවා.. ඊටපස්සේ මේක ආවා.. මේක ලේසියි කලින් එකට වඩා.. හරිම රස පාටයි.. හෙට හදන්න ඉන්නේ.. Thank you Anoma Aunty..

  • @shanthikodippiliarachchi2245
    @shanthikodippiliarachchi2245 3 หลายเดือนก่อน

    ❤️❤️adarei hamadamath 🙏

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 3 หลายเดือนก่อน

    Thank you vedio එක දැම්මට. දැන් අපි මුං කැවුම් හදන්න යන්නේ.. ❤❤❤❤..

  • @user-pm2zu6ut2r
    @user-pm2zu6ut2r 3 หลายเดือนก่อน

    Thanikara mun piti walin puluwanda

  • @kusaladharmasekara978
    @kusaladharmasekara978 3 หลายเดือนก่อน +2

    පැනි නම් කොච්චර ඔනැද මුං ඇට හුන්ඩු වකට හා හාල් පිටි කොච්චර ද

  • @rreta7930
    @rreta7930 3 หลายเดือนก่อน

    මමත් ආසම කෑමක් ❤❤

  • @chandimasenadheera630
    @chandimasenadheera630 3 หลายเดือนก่อน

    Idi appa piti bada gannawada?

  • @stan5241
    @stan5241 3 หลายเดือนก่อน

    I wish there were subtitles on your videos. The food looks amazing, but without understanding what you are adding or saying, it is difficult to follow 😢 I liked your old English channel, but the videos are much more limited on there unfortunately. Thank you for sharing your cuisine 💐

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 หลายเดือนก่อน

    Wow niyamai 🩷👌🎉🇮🇪

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 3 หลายเดือนก่อน

    aunty oya sweet❤❤
    ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰

  • @tharushanidilhara
    @tharushanidilhara 3 หลายเดือนก่อน +1

    ඉස්සල්ලම අද හදන්න යන්නේ ❤ බොහොම ස්තුතියි

  • @udulanelum6959
    @udulanelum6959 2 หลายเดือนก่อน

    Mun ata pramanaya kiyannako aunty😊

  • @MNJGaGa
    @MNJGaGa 3 หลายเดือนก่อน +1

    Can anyone share a recipe in English?

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r 3 หลายเดือนก่อน

    Suba alut aurddak weewa Kuwait

  • @ChandraKalahe-ds8tu
    @ChandraKalahe-ds8tu 3 หลายเดือนก่อน

    Oba tumiyata
    Sub aluth awrutthak wewa

  • @peonybloom5627
    @peonybloom5627 3 หลายเดือนก่อน

  • @user-sq2mc5qg2j
    @user-sq2mc5qg2j 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @vinithakuruppu9705
    @vinithakuruppu9705 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @champikafernando8265
    @champikafernando8265 3 หลายเดือนก่อน +1

    🎉😍🙏

  • @dewmininawalage599
    @dewmininawalage599 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @shiranijayawardana1855
    @shiranijayawardana1855 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuhazainab9022
    @nuhazainab9022 12 วันที่ผ่านมา

    🎉

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 3 หลายเดือนก่อน +1

    How Sad මං පරණ එකට හැදුව කමක් නෑ
    ආන්ටිගෙමනෙ❤❤❤❤

  • @mohamedrifaz2328
    @mohamedrifaz2328 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @indikasilva5665
    @indikasilva5665 3 หลายเดือนก่อน

    🎉😮❤❤

  • @anilnandana4763
    @anilnandana4763 2 หลายเดือนก่อน

    Anti math hadanawa habai wanasa

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 หลายเดือนก่อน

    පොල් කිරි දැම්මොත් රස වැඩි ඇති නේද?

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaJayawaradana-mn5gb
    @ChamilaJayawaradana-mn5gb 3 หลายเดือนก่อน

    ඔයා හරිම හොදයි - අපි හරිම ආදරෙයි අනෝමා නැන්දේ ඔයාට බුදු සරනයි නැන්දේ

  • @reshanthiwickramasinghe3988
    @reshanthiwickramasinghe3988 11 วันที่ผ่านมา

    මම හැදුවා ..ඒත් පිට පොත්ත පිපිලා ආවේ නෑ නේ😢😢 ඇයි ඒ😢

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 3 หลายเดือนก่อน

    පැනි ගන්නවනම් කොච්චරක්ද 😊

  • @prasad410
    @prasad410 3 หลายเดือนก่อน +1

    ඔබතුමියගේ මේ recipes ඉතාම හොඳයි.කරුණාවෙන් සංයමයකින් හොඳට පැහැදිලි කරනවා. මෙතනදි පොඩි කාරණයක් තියෙනවා අහන්න. අපිට බැරිද මේ ශරීරයට අහිතකර සුදු සීනිම පාවිච්චි නොකර දුඹුරු සීනි ගන්න. එතකොට caramel කර කර ඉන්නත් අවශ්‍ය නෑ කාටත් අගුණ නොවෙන විදියට මේ කැවිලි හදාගන්න පුළුවන් නේද? හැමෝම පෙන්වන්නෙ මේ විෂ සුදු සීනිම නේ!

    • @AnomasKitchen
      @AnomasKitchen  3 หลายเดือนก่อน +1

      ඔබගේ අදහස ඉතාම හොඳයි. නමුත් සීනි කැරමල් කරන විට නියම ආකාරයෙන් පෙන්නන්න අවශ්‍ය නිසායි සුදු සීනි ගත්තෙ. දුඹුරු සීනි ගත්තාත් caramel කරලා පැනි හදාගන්න ඕනෙ.
      අපි තේ බොන්න ගන්නෙ දුඹුරු සීනි. ඊලඟට මම ඒ විදියට කරන්නම්. කාගෙත් යහපත ගැන තමයි හිතන්න ඕනෙ. බොහොම ස්තුතියි ඒ ගැන පෙන්වා දීම ගැන.
      ඔබ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @prasad410
      @prasad410 3 หลายเดือนก่อน

      ඔබේ නිහතමානීකම ඉතා අගය කරනවා.

  • @nayanashyamali991
    @nayanashyamali991 3 หลายเดือนก่อน

    පොල් කිරි නැතිව රස හිටියිද

  • @deepanisamanthika7070
    @deepanisamanthika7070 3 หลายเดือนก่อน

    Path peni wenne nethiwa piti demmahama thada gathiyak nedda

  • @ridmaamarasinghe5535
    @ridmaamarasinghe5535 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @NayaniRupika-zp9ym
    @NayaniRupika-zp9ym 3 หลายเดือนก่อน

  • @gayaniapsara3113
    @gayaniapsara3113 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @mandywijay
    @mandywijay 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @fathimashanaz4412
    @fathimashanaz4412 3 หลายเดือนก่อน

    ❤❤❤