මුං කැවුම් | Mung Kewum | මුං අතිරස | Mung athirasa by aththamma
ฝัง
- เผยแพร่เมื่อ 6 ธ.ค. 2020
- Hello frinds!
This videos is මුං කැවුම් | Mung Kewum | මුං අතිරස | Mung athirasa by aththamma
This video Include -
Sri Lanka Village Cooking recipes
My social media platform -
face book - / aththammaimamai
aththammai_mama...
If you like my channel
Like
Shere
Comments
Subscribe
#mung kaum #mung athirasa #aththamma
My channel
My other video
01. වට්ටක්ක රොටි - WATTAKKA ROTI IN SINHALA
• වට්ටක්ක රොටි - WATTAKK...
02. පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub
• පුරවපු කොස් මදුලු කරිය...
03. ජාඩි දාන්නේ මෙහෙමයි jadi sinhala - aththammai mamai
• ජාඩි දාන්නේ මෙහෙමයි ja...
04. කොම්පිට්ටු කමු - how to make compittu
• කොම්පිට්ටු කමු - how t...
අත්අම්මා කිව්ව විදිහට මම මුං කැවුම් හැදුවා,හරියටම ආවා . අත්අම්මාට පිං දීර්ඝායුෂ ලැබේවා . සුභ අලුත් අවුරුද්දක් වේවා!❤
මම කන්න හරිම ආසම කෑමක් මුං කැවුම් බුදු සරණයි .......🙏🙏🙏👊
නියම ගැමි රසයටම හදනවා ගොඩක් ස්තුතියි අත්තම්මේ
Budu Saranayi aththamm🌹🌹🌹
බුදු සරණයි සියලු දෙව් ආරක්ෂා කර ත්වා දීර්ඝායු වේවා නිදුක් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම පතමි දීර්ඝායු
ආච්චි මම හැදුවා. . එකා ගොඩක් මෘදුයි. Thank u recipe ekata.
Thanks Aththamme
Aththamata budusaranai
.
අත්අම්මාගේ මූං අතිරස මම හැදුවා හරියටම ආවා මට කිසිම කෙනෙක් මේ පදම කියලා දුන්නේ නෑ මම ගොඩක් අයගෙන් ඇහැව්වත් කියලා දුන්නේනෑ මම මේ අවුරැදේ හදපු අතිරස ගෙදර හැමෝම කාලා හරිම රසයි කිව්වා අත්අම්මාට පිං දීර්ඝායුශ ලැබේවා සූභම සූභ අලුත් අවුරැද්දක් අත්අම්මා....👪💖
Bohoma sthuthi puthe
Aththamma harima rasai man ada haduwa oyage recipe ekata aththammata godak pin man 1st time thamai haduwe mun kawum heta hadanawa aluwa 😍😍
Math asama mun kawm.budu saranai aaththamme
ඒකනමි වටිනවා අමිමෙි ස්තුතියි
Budusaranai ammata❤❤
Rasai😊
Magae sudu ammae mama aasama kauummmm mun.kaum budusaranaei oyaata ammae
මාත් ආසම කැවිලි වර්ගයක් තමයි මුන් කැවුම්♥♥♥♥
Asama kamak....
Niyamai 💕💕💕💕💕💕👍👌👍👌👍
ශෝක් කිරි අම්මේ ස්තුතියි🙏
Budusaranai.
Thank you aththamme 😅
Theruwan saranay nawa parapurata honda deyak ammata deergausa labewa kiyala prarthana karanawa bududaranay
පැහැදිලි හොඳටම දීර්ඝ ausa ලබයි
මම මේ මුන් අතිරස වලට කැමති ඔබ තුමිය පාන් පිටි එකතු නොකරන නිසයි. බොහොම ස්තූතියි 🌹. බුදු සරණයි. සියළු දෙව් පිහිටයි 🙏
Bohoma sthuthi obataa❤❤❤❤
Man Hari asai kanna🤗🤗🤗😍👍👍👍🙏🙏🙏🙏
මේ ක්‍රිමයට මම මුං කැවුම් හැදුවා. හරිම හරිම රසයි. ඔබට තව තවත් ශක්තිය ලැබේවා අම්මේ. බොහෝ ස්තුතියි
තෙරුවන් සරණයි දුවේ
Kiri ekata danna one badapu pitida nattam anith pitida
Budusaranai amma
Budu saranai amme❤❤❤🌹🌹🌹👍👍👍
Maru kemak ne amme api kiyanne mun kerali kiyala ammata budusaranai
ෂෝක් නේ හරිම සරලයි
අත්තම්මේ හරිම රසයි.ඔය විදියට හැදුවාම අම්මා හදලා දුන්නා.පිටි හලන්න සුදු පත්තර භාවිතා කරන්න. නැත්නම් පිටි එක්ක පත්තරේ ඩයි එක කෑම වලට එනවා. ඒවා පිළිකා කාරකයි
Thank you 🙏🏽
Budusaranai අම්මා
Tharuyan saranai amma
නියමයි අපිත් හැදුවා
බුදුසරණයි අම්මේ
මමත් හරිම ආසම කෑමක් තෙරැවන් සරණයි ආත්තම්මේ
He was 666656655556and I trust is that a good day at home and go to take screenshot 6and
ලස්සනයි එක 😭😭😔😔🙏🙏
අපි කියන්නෙ මුං කැව්ම් කියලා😊😊😊
Man haduwa. Hrima rasai. Niyama quality ekata thynw. Thank you.
Sthuthe aththamma
බුදුසරණයි අම්මේ❤
Ammata shaktiya dahiriya noaduwa labewa i love you
Ammata mathaka shakthiya thawa thawath wediwewaa bs
Mm rasai😊
Mama adz heduve😊😂
බුදු සරණයි අත්තම්මෙ
බුදුසරණයි ehh
ස්තූතියි අම්මා බුදු සරණයි
මම පලවෙනි පාරට හැදුවා අම්මගෙ රෙසිපි එකට ගාණට ආවා බොහොම ස්තුතියි ,බුදු සරණයි
Nice
බුදු සරණයී
අම්මා ඔයාට
ස්තූතියි අම්මා
බොහෝම පිං
නිරෝගී සම්පත්තිය
දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! අත්තම්මා
😍❤
Shok achchi
අනේ අත්තම්මේ අපිට ආස්මී හදන හැටි කියල දෙන්ඩකෝ
පත් 🙋
Budu.saranai
තෙරුවන්සරනයි
Kithul pani danne nathuwa sini witharak dala hadanna barida
Teruvan sarani oyata.mm palaveni vatavata aasmi heduva .oya hariyatama kiyala dunna.Thanks.
Bohoma sthuthi duwa
ගොඩක් රස පාටයි හරිම ගැමි විදිහට හදනවා ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි දුවේ
බුදු සරණයි අම්මේ
Ammey mum Piti valata mum kali danney nedda?
Api nam kiyanne munkaum. Kiyalai ....ane manda parani ayath mun athirasa kiyanne ai?...
Oyata godaak pin amme niduk nirogi suwaya babenna oni
💜🙏
ආ ආත්තම්මේ මම අද හැදුව .ලස්සනට ආවා.හරිම රසයි.මම රට ඉන්නෙ.ආත්තම්මගේ ව්ඩියෝ නිතරම බලනව.තෙරුවන්සරණයි .
❤️❤️❤️
🙏🙏🙏
🙏🙏
ස්තූතියි අම්මේ
🙏❤️❤️❤️❤️
❤❤❤❤❤❤👍👍👍👍👍👍
Ana godak asa kamak bohoma sthutheii
'vini
Ada ne hariyata had a na hati even a gaththe ..mhhhh
Thanks😂😂😂
Mun ata 250ta hal kochchara da,sini kochchara da ganne
අනේ.. ගොඩක් පිං අත්තම්මේ ...💖💖
Piti kilo 1kata mun ata kochcharakda danne😊
ස්තුති අත්තම්මා
😊😊😊😊
Thank you 😂🤣😅
ලස්සනයි ♥️♥️😍😭😭😭😭🙏නේද
මම සතුටින් බුදුසරණයි 😍😔😔😔😭😭😭😭😭♥️♥️♥️
Theruwan saranai amme
🙂😃😄😀😁😆👍👍
Mami.. panl thanne komatha...
හාල් පිටි වලින් විතරයි ද කවරෙ හදන්නෙ
🤩🤣🤣ඊඊඉ
☝️☝️☝️☝️☝️☝️☝️❤️❤️❤️❤️❤️
AMME OBATA DEERGAU WEVA.. DALADA SAMIDU PIHITAI
මුං 250 ට හාල් පිටි කොපමන ප්‍රමාණයක් දානවද....
නියමයි
පිටි 500g kochchara hadanna puluwanda
125 විතර
Kithul peni wenuwata pol peni demmoth...sini kochchara danna oneda..me ganamada wenas wenawada..
Munata 1kg ta seeni 1kg
Polpani bothal bagayak wage danna.
Munata 500g halpiti? Pol peni?sini kochchar pramanayan oneda..loku udawwak recipe aka denna mata..bs ammata
පැණි ආප්ප හදන විදිය කියලා දෙන්නකෝ ආත්තම්මේ 😭😭😭😭
අනේ අපපිටත්
බුදු සරණයි අම්මේ මම හැම රෙසපි එකක්ම බලනවා ඒවා බලන වේලාවටනම් මගේ අම්මත් මතක් වෙනවා මගේ අම්මත් ගොඩක් කෑම ජාති හදනවා එහෙත් දැන් මම ඉන්නේ රට
බැටර් එක පාං පිටි වලින් හැදුවොත් මොකද වෙන්නෙ අම්මේ...
ආච්චිගෙ කෑම හොදයි
ස්තුතියි දුවේ
හාල් පිටි මුං මිශ්‍රනයට ප්‍රමානාය කිව්වෙ නෑනෙ.
අම්මා, මට පදම තේරෙන්නේ නැහැ. හැමපාරම ගල් වෙනවා. ටිකක් මෙලෙකට නේද ගන්න ඕන? අතේ ඇලෙන්නේ නැති ගනටද ගන්න ඕන?
පැනි උනුකරල හොදට නිවුනට පස්සෙද පිටි සිනි දැම්මේ නිවුනාම ඔන දාන්න හොදටම