✔අවුරුද්දට මුං ඇට කැවුම් හදන ලේසිම රෙසපි එක|පැණි අවශ්‍ය නැත|mung kavum recipe|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #kavili#kaum#mungkavum#
    පැණි වලින් මුං කැවුම් හදමු
    • මුං ඇට කැවුම් ලේසි ක්‍...

ความคิดเห็น • 357

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน +9

    මම ගිය අවුරුද්ද ඉදල ඔයාගෙ රෙසිපියට හදන්නෙ. හරිම රසයි. හැබැයි ආයම හදන්න ආයම බලනව 😍❤

  • @perera9535
    @perera9535 22 วันที่ผ่านมา +1

    මම හැමදාම ඔයාගෙ video eka බලාගෙන හදන්නේ ....thank you .....හොඳට පැහැදිලි කරනවා .........❤

  • @dilupamendis247
    @dilupamendis247 5 หลายเดือนก่อน +5

    Eye හැදුවා me විදියට hareem rasai.mn me දැනුත් thawa හදනවා .walwataram ne, කටහඬ ahan inna අසයි පැහැදිලි ය්.Thanks nangiyo...

  • @erandakumarasinghe7724
    @erandakumarasinghe7724 5 หลายเดือนก่อน +10

    අද මම මේ වීඩියෝ එක බලල හැදුවා. හරිම රසයි. හරිම සරලව කියල දෙනවට බොහොම ස්තූතියි❤❤

  • @yashikahewage-mg3cg
    @yashikahewage-mg3cg 5 หลายเดือนก่อน +27

    මම හැදුවා අද දවසට මේක බලන්න ඇත් දහසැරයක්ට වඩා.... කොකිස් අතිරස දෙකම හැදුවා ඔයාගෙන් බලන්. අතිරස රස බැලුවෙ නෑ තාම......අනේ හයිවෙන්න නම් එපා ඉරිදා වෙද්දී........ ❤❤❤❤❤ස්තූතියි..............

    • @sandalichandima7189
      @sandalichandima7189 5 หลายเดือนก่อน +1

      Oy iyeda heduwe.kochcharak heduwada

    • @Y.gGithamala
      @Y.gGithamala 5 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @sankachamara9055
      @sankachamara9055 5 หลายเดือนก่อน

      0
      .i
      I​@@sandalichandima7189

  • @vinosandamali5012
    @vinosandamali5012 2 ปีที่แล้ว +21

    ඊයේ හැදුවා මේ විදියටම නියමේටම ආවා 😘😘😘 කෝකිස් රෙසපි එකත් අරන් හැදුවා දෙකම හරි ගානට හරි පදමට ආවා ස්තුති

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 5 หลายเดือนก่อน +5

    මම අද හැදුවා හරිම රසට හොදටම ආවා.. බොහොම ස්තූති මේහෙම කියලා දෙනවට..

  • @paththarepitu7890
    @paththarepitu7890 9 หลายเดือนก่อน +7

    ඔයා නියමයි.මම මුලින්ම කෑම හදන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන් තමයි.දැන් හස්බන්ඩ් පවුලෙ අය හැමෝම පුදුම රසට කෑම හදන්න පුළුවන් කියනවා මට.ඒක ආත්මීය සතුටක් 😍😍❤️❤️❤️❤️

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl ปีที่แล้ว +2

    කුවේට් මදු
    මන් දැන් ඉන්නේ කුවේට්වල ලබන අවුරුද්දේ 8 වෙනි මෙසේ ලංකාවට යනවා ලංකාවට ගිහින් ඔයාගේ කැම ඔක්කොම මම හදනවා ඔයා හැමදේම සරලව පැහැදිලිව කියලා දෙනවා. බුදුසරණයි.

  • @yahanilankathilaka6518
    @yahanilankathilaka6518 5 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලි ව කියනවා...thankyou ❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +6

    ස්තූතියි ගොඩක් ඔයාට...ෂෝක් එකට කියලා දෙන්නේ..හරිම වැදගත් ලමයින්ට මේ පාඩම...👍👍👍

  • @zosharts5957
    @zosharts5957 2 ปีที่แล้ว +20

    අවුරුදු වලට මාත් මේ රෙසිපි එක හැදුවා. ගොඩාක් රසයි.හරිම සොෆ්ට් එකට තිබුණා කටේ දිය වෙලා යනවා.Thanks 🙏 🙏 🙏 akki

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว +14

    ඔයාගේ වීඩියෝ බලලා මාත් හුගාක් විනෝදෙට කෑම හදනවා ..👍 ..එලි මහනේ ඒ වෙලාවේ හදන්න පුලුවන් බයිට් වර්ග ගැනත් දැම්මොත් වටිනවා ඉතිං 😊

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 ปีที่แล้ว +4

    මම හැදුව ...කවදාවත් නැති තරම් හොදට තිබුන ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @anoshapriyadarshani5174
    @anoshapriyadarshani5174 ปีที่แล้ว +13

    මම අද මේ විදිහට මුං කැවුම් හැදුවා.හොදට තියෙනවා .Thank you❤️❤️❤️

    • @MeliNicola-vc4ky
      @MeliNicola-vc4ky 6 หลายเดือนก่อน +2

      Halpiti kiyala tyenne idi appa piti neda

    • @ShymaleeHettiarachchi
      @ShymaleeHettiarachchi 5 หลายเดือนก่อน

      ❤ 5:35 ​@@MeliNicola-vc4ky

  • @tharukasewwandi983
    @tharukasewwandi983 5 หลายเดือนก่อน

    මම අද හැදුවා. හරිම රසයි. හරියටම වරදින්නෙ නැතුව හදන්න පුලුවන් මේ විදිහට.. Thank u dr ❤

  • @thilinaranasingha2022
    @thilinaranasingha2022 ปีที่แล้ว +2

    අද මං මේ වීඩියෝ එක බලලා ජීවිතේ පලවෙනි වතාවට මුන් කැවුම් හදන්න යන්නේ අක්කේ, ❤️😍☺️☺️🙃🤗

  • @shirominishshanka6257
    @shirominishshanka6257 ปีที่แล้ว +17

    අනේ අක්කිගෙ කෑම රෙසිපි හරිම රසයි .මට උයන්න බැරුව හිටියෙ .දැන් මට රසට උයන්න පුලුවන්

    • @minuwickramarathne
      @minuwickramarathne ปีที่แล้ว +1

      Math me chanel eka nisa weddek wage kema hadala mara gemmen kanna denawa gedara ayat 😂 thank you akki ❤❤

    • @shirominishshanka6257
      @shirominishshanka6257 ปีที่แล้ว

      Kiyla wedak nee .den hemooma kiyanawa oya uyanna rasai kiyala.akkita pin siddawenna thamai ithin.mee para keum hadanna thamai hithuwe❤

  • @yasasirajakaruna
    @yasasirajakaruna 5 หลายเดือนก่อน +2

    Thnx dr..oyge recipe thamai math hadanne..lesiyen boru sobana nathuwa hadanna kiyala denawa

  • @RamasamyVelusamy-th8ce
    @RamasamyVelusamy-th8ce 6 หลายเดือนก่อน +2

    අක්කි මත් හැදුවා ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ස්තූතිය ❤❤❤❤❤රසයි 😊

  • @suraniprasanthika7060
    @suraniprasanthika7060 2 ปีที่แล้ว +6

    ඔයාෙග receipiesවලට මම ෙගාඩක් කෑම හැදුවා෴..ඒවා ෙහාද රසට ආවා.ඔයාට ෙගාඩක් thanks❤️❤️.…

  • @kavindigarshani5269
    @kavindigarshani5269 ปีที่แล้ว +13

    ඔයාගේ රෙසිපි එකට මාත් හැදුවා. හරිම රසයි. මන් දැන් හදන්නේ ඔයාගේ රෙසිපි විදිහට. First time haduwe. Thank you.❤ තව තවත් රස කෑම හදන්න සුබ පතනවා.❤.

  • @nathashasenarathna2398
    @nathashasenarathna2398 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි 🌈....හරිම රසට ආවා...මට කැවුම් ටිකක් වැඩිපුර ඕනි නිසා...මං ප්‍රමාණයන් වෙනස් කලා...ඒත් අව්ලක් උනේ නෑ😊🥰💗....

    • @ishankamadushani9054
      @ishankamadushani9054 ปีที่แล้ว

      අක්කේ මුං 500 හාල් පිටි කොච්චර දානවද

    • @yashirajapaksha6753
      @yashirajapaksha6753 ปีที่แล้ว

      ​@@ishankamadushani9054 750g

    • @nimeshagurusinghe2934
      @nimeshagurusinghe2934 9 หลายเดือนก่อน

      ඒ ප්‍රමනයට සිනි ප්‍රමාණය කොහොමද

  • @sohanidilmika7664
    @sohanidilmika7664 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතීයි.❤️

  • @roshininimesha8380
    @roshininimesha8380 ปีที่แล้ว +2

    Oya kiyna dewal harima pahadili,thnk you oyta ohma kiyl denwata😊

  • @chandanimudiyanselage7593
    @chandanimudiyanselage7593 5 หลายเดือนก่อน

    Thank you. හරියටම හදුනා. හරිම රසයි ❤

  • @UdaraHidellage-yb7li
    @UdaraHidellage-yb7li 5 หลายเดือนก่อน

    Thank you so much, I made mungkavem yesterday and it came nicely. I followed your many recipes. They were superb 👍

  • @Daham366
    @Daham366 ปีที่แล้ว +1

    Onna math heduwa ,Ada mun kewum.mara rasai,lassani.kisima deyak hanganne nethuwa kiyala dunnata godak pin.mage awurudu kema mess heda une oyage resipi walin,kokis,mun kewum,Kiri tofe,Kristal jeli pudima.thank you.oyata,❤️❤️❤️

  • @shanuu-ws5ev
    @shanuu-ws5ev 5 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා මේ පාර ... බොහොම ස්තූතියි ❤🎉

  • @kumaripupulawatte4347
    @kumaripupulawatte4347 ปีที่แล้ว +4

    කැවුම් රසටම හැදුවා මිස්ට ගොඩක් ස්තුතියි

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +3

    ආමේ‍න් ඔයාට බොහොම ස්තුතියි කියා දුන්නට අනිවාරයෙන් හදනවා පේසු පිහිටයි නංගි

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว +1

      ආමේ‍න් ඒ නංගිට අනේක වාරයක් ස්තුති කරනවා ලේසි විදියට කැවුමි හැදුවට අතිරහත් හරි කඩෙන් අරන් කනවා ඒක ලේසියි ඒත් කිසිම කැමක් හදන්න දන්නෙ නැ පේසු පිහිටයි නංගි

    • @shandramajdjmeian3282
      @shandramajdjmeian3282 ปีที่แล้ว

      ආමේ‍න් නංගි ඔයාගෙ මුංඇට කැවුමි හදල බලන්නමි කන්න පුලුවන් වෙයිද දන්නැ මම ඔන වැඩක් දන්නවා ඉවිම අකමැති රැකියාව ඔයාල උයන කැම දිහා බලන විට කන්න හිතෙන්නෙ පේසු පිහිටයි නංගි මම හරි කැමතියි ගොවිතැන් කරන්න

  • @dileeshiyanirmala9577
    @dileeshiyanirmala9577 2 ปีที่แล้ว +5

    Thanks a lot .I'll try without honey.

  • @PiyumikaMaduni-ph1ll
    @PiyumikaMaduni-ph1ll ปีที่แล้ว +8

    අපිත් හැදුවා මාරම රහයි 😊😊😊😊

  • @SandyaRanaweera
    @SandyaRanaweera ปีที่แล้ว +1

    මන් අද හැදුවා හරියටම රසට ආවා.thank u ඔයාට

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 👍

  • @samsongamalathge1788
    @samsongamalathge1788 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය

  • @N890H
    @N890H 2 ปีที่แล้ว +30

    රසය වැඩි කර ගන්න,සීනි පැනි වලට හකුරු ටිකක් එකතු කලාට කමක් නැද්ද? මම අද හදන්න යන්නෙ පුලුවන් නම් ඉක්මන් පිලිතුරක් ලබාදෙන්න. ස්තූතියි. 😊

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏

  • @hansishashikala8717
    @hansishashikala8717 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි

  • @shehanimalshika4313
    @shehanimalshika4313 5 หลายเดือนก่อน +1

    හදන්න යන්නේ ❤❤❤ ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Suja-b2m
    @Suja-b2m ปีที่แล้ว +2

    මම හැම කැම එකක්ම හදන්නේ ඔයාගේ විඩියෝ බලලා ❤

  • @cccbsu249
    @cccbsu249 ปีที่แล้ว +2

    හරිම ලෙසියි මමත් හැදුවා ස්තුති ❤

  • @sagarikaerandathi9283
    @sagarikaerandathi9283 ปีที่แล้ว +12

    ඇත්තටම හරිම rasai මම ada හැදුවා

  • @SANUJASHIROMALI123
    @SANUJASHIROMALI123 9 หลายเดือนก่อน

    මං ඊයෙ ඔයාගෙ වීඩියෝ එක බලලා කැවුම් හදලා ඕඩර් එකක් දුන්නා.බිස්නස් එක ආටන් ගත්තෙ ඔයාගෙ කැවුම් වීඩියෝ එක බලලා.ගොඩක් ස්තූතී මිස්

  • @sasinthaniwarnakulasuriya8305
    @sasinthaniwarnakulasuriya8305 ปีที่แล้ว +1

    Thank you ගොඩක් හොඳටම ආවා

  • @MenakaUdayangani-f5v
    @MenakaUdayangani-f5v 5 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @chamarideepika6095
    @chamarideepika6095 5 หลายเดือนก่อน +1

    ඉස්සර හදන්නේ පිටි බදින් නැතුවනේ එතකොට ඇතුළ අමුයි,,,අපි පිටි බැදලා හැදුවම ඇතුළ අමු නෑ රසයි❤

  • @sanjalithanushki1779
    @sanjalithanushki1779 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනවා.හරිම පැහැදිලියි

  • @menakarasanja3663
    @menakarasanja3663 ปีที่แล้ว +3

    මමත් හැදුවා .හරිම rasai thank ♥️♥️

  • @ddkmyroom95
    @ddkmyroom95 2 ปีที่แล้ว +13

    අපිත් හැදුවා, හරිම රසයි 😋

  • @nalaniperera5324
    @nalaniperera5324 2 ปีที่แล้ว +1

    මම හැදුවා හොඳට awa.රසට තිබුණා .ඔයාට Thanks කරනවා .suba අවුරුද්ද වේවා !

  • @Arunashantha-se2qp
    @Arunashantha-se2qp 2 ปีที่แล้ว +3

    Apith kaum hadanooo aurudata man akkige godak respi ath hada balala thiyanawa mata hodata uyanna puluwan dan akkiyo plis oyage gedara apita video akak pennanakoooo😊

  • @inokaprabhakumari631
    @inokaprabhakumari631 ปีที่แล้ว +3

    Thanks mis...hodata therenna kiyala dunna

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    මාත් හදනවා ගොඩක් ස්තුතී

  • @sadaruwaniruwani4744
    @sadaruwaniruwani4744 ปีที่แล้ว +1

    Man Ada heduwa oyge keum resipy eka.lesi hodata awa thanks you💜🥰🥰🥰🥰

  • @friendlykids8010
    @friendlykids8010 ปีที่แล้ว +1

    Nice and clear instructions, i made mun kaum, handi kaum, aluwa all for your recipes. Thank you ❤❤

  • @newrow5657
    @newrow5657 2 ปีที่แล้ว +1

    Godak rasata awa dr issaralama haduwe.thank you so much.happy new year❤️❤️🙏

  • @ariyawansheariyawanshe9770
    @ariyawansheariyawanshe9770 2 ปีที่แล้ว +3

    Oya ITIN kaleta hariyena resipi akak ni aniwaryen denne.godak sthuti.aniwaren heat hadana

  • @SanukiRajapaksha
    @SanukiRajapaksha 5 หลายเดือนก่อน +2

    Mama hamadama akkige resipi balala thamai kema hadanne harima pahasu විදිහට kiyala denne bs

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe7807 ปีที่แล้ว +1

    ස්තූතියි නංගී මම අද හදනවා

  • @sumalirupika7550
    @sumalirupika7550 5 หลายเดือนก่อน

    ඔයා කිව්ව වගේම හැදුවා. හරිම රසයි.ස්තුතියි ඔබට.❤

  • @geethanifrenando5089
    @geethanifrenando5089 ปีที่แล้ว +1

    Godak hondi awasha kaleta onama kaweli , kema warga keya denawata thank you so much duwa.

  • @nalaniperera5324
    @nalaniperera5324 2 ปีที่แล้ว +2

    Munkawun oyagee kramayata හැදුවා .rasai .Thanks karanna gathtbe.suba nawa වසරක් !

  • @kumududissanayake6341
    @kumududissanayake6341 5 หลายเดือนก่อน

    Mulma wathawata haduwe oyage recepy ekata. Hariyatama rasata thibuna. Godak stutiyi obata.

  • @MalkanthiJayawardana-p2u
    @MalkanthiJayawardana-p2u 7 หลายเดือนก่อน

    මමත් මෙි විදිහට ංඊයෙ කැවුමි හැදුව හොදටම රසට ආව. ඉතිං ඔයාට ගොඩාක් ස්තුතියි.

  • @asokabalage
    @asokabalage 5 หลายเดือนก่อน +2

    Very nice and clear instructions as always.

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 5 หลายเดือนก่อน +1

    හරි රසවත්

  • @desilva381
    @desilva381 6 หลายเดือนก่อน +3

    මම හදන්නේත් මේ විදියට පුතා.මේ පාරත් මම හදනවා.කඩෙන් ගන්න බැහැ ගිනි ගනන් .thanks puta .මම ඔයාගේ vidios බලන්න කැමතියි වැඩි කතා නැහැ අවශ්‍ය දේ පමනක් කියන නිසා ගොඩක් අය කැමතියි .සමහරු ලූනු කපනවානම් ඒවා සම්පූර්ණයෙන්ම කපනවා vidio කරනවා එපා වෙනවා .පුතාට බුදුසරණයි

  • @chamodisimanthika4054
    @chamodisimanthika4054 2 ปีที่แล้ว +4

    Hoya hoya hitiye recipe 1k thank you

  • @apsarapiumi4263
    @apsarapiumi4263 6 หลายเดือนก่อน

    මම ඉස්සල්ලම තමා අක්කී මුන් ඇට කැවුම් හදන්න යන්නේ.ඔයාගෙන් තමයි ඔන්න බලාගත්තෙ 😊😊

  • @chathurangikanilakshi4447
    @chathurangikanilakshi4447 9 หลายเดือนก่อน

    අද හැඳුවා මාත් 🤩 හොඳටම තිබ්බා. බොහොම ස්තූතියි 🌷

  • @DevikaHemamali-vf7oq
    @DevikaHemamali-vf7oq 9 หลายเดือนก่อน +1

    මාරම පැහැදිලියි සුපිරි ❤❤

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +7

    ස්තුතියි ❤❤

  • @alwaysbehappy5517
    @alwaysbehappy5517 5 หลายเดือนก่อน +1

    Mulinma ahaduve adai
    Hodatma ava
    Harima rasai❤😋

  • @hasithachathurangi1870
    @hasithachathurangi1870 5 หลายเดือนก่อน

    mama me recipe ekata deparakma heduwa. Harima rasata hadaganna puluwan una. Thank you.

  • @madushaniudeshika2459
    @madushaniudeshika2459 2 ปีที่แล้ว +4

    Thank u Dear, ada mama haduwa. Rasai. ❤

  • @PushpaHerathMudiyanse
    @PushpaHerathMudiyanse 6 หลายเดือนก่อน +2

    Oyage resipi ekata thank you

  • @inoshiwanniarachchi6499
    @inoshiwanniarachchi6499 ปีที่แล้ว +3

    හරිම ලේසි
    Thank you 😊

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 2 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි

  • @NiroshaniSadamali-v8b
    @NiroshaniSadamali-v8b 10 หลายเดือนก่อน +1

    Thank you akki apith haduwa rasai

  • @sajiniamalsha469
    @sajiniamalsha469 2 ปีที่แล้ว +9

    ගොඩක් රසට ආවා.අක්කේ 😍 හරිම සොෆ්ට් 🥰 තැන්ක්ස් අක්කේ 😍

  • @fathimazaheena7639
    @fathimazaheena7639 ปีที่แล้ว

    Thank You soo much... math meka try kara . Perfect recipe ❤

  • @herblinebeautywithanu4022
    @herblinebeautywithanu4022 ปีที่แล้ว +1

    Ow math haduva harima rasai giya April haduve me para January ekatath hadanava😋😋😋😋😋😍🤗😛😋😋😋

  • @shashimaharshani681
    @shashimaharshani681 5 หลายเดือนก่อน

    My wife made this recipefor first time,it's really good thanks a lot

  • @PetricAlex
    @PetricAlex 9 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි ❤❤

  • @annsuzette173
    @annsuzette173 2 ปีที่แล้ว +8

    Thank u so much akki recipe ekata ❤️❤️

  • @tharikadithushi6595
    @tharikadithushi6595 2 ปีที่แล้ว +9

    සුපිරියි

  • @ayanthikadinsara9535
    @ayanthikadinsara9535 2 ปีที่แล้ว +9

    අාසම රෙසපි එකක්,බැටර් එකට ගන්න හාල් පිටි බැදලද ගන්න ඕන.

    • @malakarunarathna4559
      @malakarunarathna4559 2 ปีที่แล้ว +2

      බැටර් එකට අමු පිටි, පාන්පිටි චුට්ටක්,පොල් කිරි ටිකකින් අනලා කලින් සුදානම් කරගන්න.එතකොට පිම්බිලා එනවා බදිනකොට.

    • @chandraseeli8202
      @chandraseeli8202 6 หลายเดือนก่อน +2

    • @chandraseeli8202
      @chandraseeli8202 6 หลายเดือนก่อน +1

  • @sriyanisonny4772
    @sriyanisonny4772 5 หลายเดือนก่อน +1

    Man haduwa niyemai thanks ❤ bs jp

  • @ajanthamadushani3314
    @ajanthamadushani3314 ปีที่แล้ว +4

    හරිම වටිනව❤

  • @vihagasankalpa4283
    @vihagasankalpa4283 2 ปีที่แล้ว +17

    ස්තූතියි 💗💗💗

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 6 หลายเดือนก่อน

    හරිම ලේසි විදියට ඔයා කියලා දුන්නේ තෙරුවන් සරණයි නංගී ❤

  • @cccbsu249
    @cccbsu249 ปีที่แล้ว +2

    ස්තුති ❤❤❤

  • @r.a.madushaniudekumari7698
    @r.a.madushaniudekumari7698 11 หลายเดือนก่อน

    math hadala baluwa me recepi eka..hodata awa ..tnx Dear

  • @shanalisenevirathne3917
    @shanalisenevirathne3917 2 ปีที่แล้ว +1

    Thetha hal piti badala gaththata kamak nadda mun kaum me pramanayen oya keeyak haduwada dr ada butter damme naththe aye oyage me sarala recipe walata godaak pin

  • @hasinisuwimali8320
    @hasinisuwimali8320 10 หลายเดือนก่อน

    හඩලා බලන්න ඕන thank you

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Apith hadala balannam hodata therum karala denawa❤

  • @n.nifrazuha9310
    @n.nifrazuha9310 2 ปีที่แล้ว +1

    Siz oyaga video aka balelatama math then hatanava thank you

  • @nimashaishani8586
    @nimashaishani8586 2 ปีที่แล้ว +2

    Ada api heduwa.. harima rasai

  • @jeewanijeewa7111
    @jeewanijeewa7111 ปีที่แล้ว +2

    Mama haduwa harima rasai Thanks🙏❤